Harima shook akkee oya harima hoda akka kenek mage hsband tath onam kemak hadala dunnam me wagem rasa kara kara kanwaa itgen akkge vidio mama goodakk asawen balnwaa ithen akkatai aiyatai putatsi ikmninm suwa wenn labewa kiya parthana karnwa budu saranai
Oyage vdos balala math godak wenas una kammelikama atha arala mat oya wage elolu palaturu mal wawanna gatta gedarin hedena elolu platuru kemata gaddi denena satuta kyla nima karanna be me hema dema igena gatte oyagen akke ❤️
හරිම පින්වන්ත දරුවෙක්.හරිම ලස්සනයි කුරුලු හඩ හරිම මිහිරියි සතුටින් ඉන්න👍👍❤️❤️
❤️😍
මේ ලස්සන පවුලට ඇස්වහක්නම් වදින්න එපා. තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම❤ Love from UK 🇬🇧
❤️😍🙏
මේ ඉන්නේ නියම සිංහල කාන්තාවක්. අක්කේ, ඔයා වගේ ගෑනු අය තාම මේ රටේ ඉන්නවා කියලා දැක්කම හිතට හරිම සතුටුයි. අපේ generation එකේ ඉන්න කෙල්ලොන්ගෙන් නම් ගන්න දෙයක් නෑ. සතුටින් ඉන්න. ❤️❤️❤️
❤️🙏
true
අක්කේ ඔයා නමි ශ්‍රියාකාන්තාවක් අද කාලේ තරුණ ගැහැණු උදවිය ගත්තම කාන්තා පරපුරටම ආදර්ශමත් චරිතයක් බුදුසරණයි හැමදාමත් සතුටින් ඉන්න
❤❤❤❤
මොනවා නතත් ඒ වචන හිත නිවනවා...❤ අපේ ගෙදර අයටත් සනීප නෑ අක්කී.. ඉක්මන් සුව ඔයාලටත් දැන් ලෙඩ වෙලා ඉන්න හැමෝටමත් ❤❤
රසම් එක මාර රසයි වගේ😋😋රිද්මා අක්කේ හැමදාම සතුටින් ඉන්න ලස්සනට ඉන්න ඔය වගේම☺️❤️❤️
❤❤❤❤❤😍
රාහුල් මැණික නම් ශෝක් අනේ..ලස්සන family එකක් ආදරෙයි අක්කි ,අයියා,චූටි පුතා ..😘❤️
❤❤❤🙏
හරිම නිහතමානී විදියට ජීවීන්වන බිරිඳක්. තෙරුවන් සරනයි!!! තුන්දෙනාටම.
අක්කී දැනුයි දැක්කෙ මම වීඩියෝ එක ... ඇත්තටම ඔයාලගේ ගෙවත්ත දැක්කම මානසීක සුවයක් ලැබෙනවා 🙂❤️ නීරෝගී සුවය පතනවා අක්කිටයි ,අයියටයි, පැංචා ටයි .... God bless you....
N.N.R.Rogerrs
ඉස්තුති අදත් ලස්සන ප්‍රොයෝජන වීඩ්යෝවක්.💐
තක්කාලි, කොත්තමල්ලි කොළ රසම් එක නම් ලෙඩ වෙච්ච වෙලාවට 👌
ඉක්මනින් සුවය ලැබේවා 🙏
ඔබේ ගෙවතු. පලදාව දැක්කාම ආසා හිතෙනවා . 😘
ඔයා හරි innovative කැම ක්‍රම . Rassam එක වත්තේ පලදාව අරන් රසවත් විදිහට හදලා පෙන්නුවා .
Akki koththamalli pelayak hadaaganna widiya kiyaladennako
ඉක්මනින් සනීප වෙන්න හැමෝම..❤️
බුදු සරණයි පවුලේ හැමෝටම..💛🌼
මේ විඩියෝ එක බලන ගමනුත් පොල් සම්බෝල එක්ක කරවල බැදුමක් හදලා කන ගමන් හිටියේ..අනේ අක්කාගේ කැම හදන විදිහ බලන් ඉන්නත් ආසයි.විඩියෝ එකක් දාපු ගමන් ආසාවෙන් බලන්නේ..❤️
ඔයාලට නිදුක් නීරෝගී සුව ලැබේවා
කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔයා හොඳ බිරිඳක් .
නංගි ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආසයි. හරිම තාත්විකයි.
❤❤❤❤🙏
සුට් පුතා හරි හුරතල් අහිංසක පාටයි ආදරෙයි අක්කි අයියා සුට් පුතු😍🌻❤️
❤❤❤❤
බුදුසරණයි ඔබලා 3දෙනාටම, මගේ මහත්තයත් ඔය වගේ මොනවා හදලා දුන්නත් රස කරලා කනවා. හැමදාම සතුටින් ඉන්න. ඉක්මන් සුවය ලැබේවා ඔයාලට.
❤️😍
ඇත්තටම ඔයා අම්මා කෙනේක් වගේ අක්කෙ, ඒ අතින් අයියා ගොඩාක් වාසනා වන්තයි, අම්මා වගේම තමන්ව බලාගන්න බිරිඳක් , සැමියෙක් ලැබෙන්නත් , පෙර සංසාරේ තියේන පින් නිසා , හැමෝටම මේ වගේ අදරයක් ලැබෙන්න කියලා , මං හදවතින්ම පර්තනා කරනවා ,❤💕💕💕🌻🌻🌻🌻🌻🌻🌻🌻🌳🌳🌿🌿🌿👫
Thanks ❤️🙏🥰
Godak hodai akke math beluwa me video eka .sathutui eththatama . good luck.😋😋😋.
හරිම සුන්දර පවුලක්. මන් උයන දේවල් ගොඩක් ඉගෙන ගත්තේ අක්කී ඔයාගේ වීඩීයෝ වලිනුයි පියුමි srinayka අක්කිගෙනුයි
Roshan aiya harima wasanawanthai mewage nihathamani uthum gunayahapath kanthawak lebuna ekata akki apitath ammakenek wage hamadama kiyadenadawal terenawa.
❤️😍🙏
Oyata budusaranai parissamata inna ikmanatama sanipa wenna
පවුලේ හැමෝටම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ! වටපිටාව නම් හරිම ලස්සනයි . මේ videos බලනකොට අපිත් ජීවත් වෙනවා වගේ දැනෙනවා . බොහොම ස්තූතියි !💐
❤❤❤❤🙏
Theru wan saranay dewephitay dergau wewa suwapat wewa
Harima lassana paulak. Budusaranai akki oyala hemotama..❤❤
Anee akki mata kotthamalli pelayak hadaganne kohomada kiyannako.♥️
Oyalage elawalu wagawata pohora monawada danne kiyala kiyanna puluwanda
Rahul patiya harima hurathal.akkith ekmanata hodawenna.niduk nirogi suwaya dirgausa pathanawa.hamadama nirogi was ennalabewa Paule samata.aiyath lassanata ragapanawa.mama kathawa balanawa.budu saranai.
රස පාටයි. මම ත් අනිවාර්යයෙන්ම රසම් එක හදනවා, ගොඩාක් පින් කියලා දුන්නට 🌹🌹
Akke ලුණු dana li palate aka gatta kohanda kiyannako
scotch bonnet n'ai kochchi hari saurai needa ???
Theruwan saranai patiyatah oyalatah.
.gewaththe Kaneru,wathu sudda,Araliya iwath karanna..hodama weda mahathek me gana vidio kipayakma karala thibuna balanna.
❤️
Nangi oya dan ketto wela hody😊😊thawa tikak try karanna thawa kettu wei❤❤❤❤habai kema hadana vidio wadiyen oni❤
❤❤❤❤😍
Lassana parisarayaka rasama rasa kaamak ahinsaka katahadak,
Video eka harima lassanai. Maanasika sahanayak danuna baladdi. Oyatat pawule hamotamat jesu pihitai.
❤️😍🙏
Godak hodai.apitath danaganna labunata.oya godak hoda biridak. mawak.gewaththenma nawum dewal walin.rasama rasai.gunai.❤️❤️❤️👍
ඔයාගෙ ගෙවත්ත නම් හරිම ලස්සනයි අක්ක.වගා කරන්නෙ නැති අයටත් අසා හිතෙනවා ඇති මෙ ගෙවත්ත දැක්කම වගා කරන්න🌷🌷🌺😊👍
ඉක්මනින් සුව වේවා. බුදු සරණයි අක්කි ඇතුළු පවුලේ සැමට ම🙏❤️
ඉක්මනට සනීප වෙන්න අක්කි ..බුදු සරනයි අක්කි...බොන්න හදන රසම් එකේ විඩියොවත් දාන්න අක්කි..බුදු දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න අක්කි..
❤❤❤❤
Akke oya kohomada koththamalli gas hada gaththa
ඔයාලගේ වීඩියෝ බලන්නෙ හරිම අාසවෙන් ...හිතට දැනෙන වගේම කටහඩත් හරිම ලස්සනයි
Oyath lassanai manika 😊😊😊 oyage vidiyoth lassanai api godak dewal oyagen egena gattha hamadama satutin enna budusaranai oyage pawolatama duwa
❤❤❤❤
Aththamai mn godaak kemathi kenek ridma oya balanna koitharan lassanada harima saralai sundarai rosanuth ehemai ❤❤❤
❤️😍🙏
ඔබ ඉතාමත් ආදර්ශමත් චරිතයක් අපේ ජිවිතයට ඔබෙන් ගත හැකි දෙ ගොඩක් තියෙනවා.මමත් පූසාන්ට හරිම ආදරෙයි.ඔයාලාට බුදු සරණයි.
❤️😍
ඉක්මන් සුවය ලැබේවා කියා පතනවා.කොත්තමල්ලි කොළ හදන විදිහ කියන්නකෝ.
ඒ රසම් එකනම් රස පාටයි .😋හදලා බලන්න ඕනි ආස හිතුනා.ඔයාලට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .🙏🙏රාහුල් පැටියා පරිස්සම් කරගන්න ❤️
❤️😍
වාසනාවන් !!! 🌹මොන දේටත් වඩා මම ආසම දුව ඔයාගෙ ලස්සන පුන්ච් ගෙවත්තට 👍👌 අපි පිටරටක හිටියත් අපිටත් ඒ virus උන හැදිලා හරි අමාරු වුණා,, ඒ වෙලවට තමයි ලන්කවෙ හිටියනම් කොච්චර හොඳයිද කියලා හිතෙන්නේ මටනම් ☺️,,, අපේ අම්ම ආච්චි අපි පොඩි කාලෙ ඔහොම හදලා දුන්න හැටි මතක් වුණා 😥 අපි මේ ගෙවන ජිවිතේ කවදාවත් ඔහොම අත්දැකීමක් නම් ලබන්න පුළුවන් කමක් නැහැ ,,, පිටරටක ජීවත් වෙන්නම ඕන ලන්කාවෙ වටිනා කම තේරුම් ගන්න... තෙරුවන් සරණයි ඔයලගේ ලස්සන පුන්ච් පවුලේ හැමෝටම නිදුක් නිරෝගී සුවයම ලැබේවා!!!🙏
ස්තූතියි ආදරෙයි ❤️😍🙏
Atta charuka bandanam rosan mattayata uyana qenawamai nattam Kaden gennawenawa apo eyala wage Aya sobàna wadi karanawada wadiya katakaiwaru apita akkai nangi dennama ekai oba am utum gunawat awanka biridak daruwan e vidiyatama tama hodata hadala chuti Baba chok budusaranai
Harima shook akkee oya harima hoda akka kenek mage hsband tath onam kemak hadala dunnam me wagem rasa kara kara kanwaa itgen akkge vidio mama goodakk asawen balnwaa ithen akkatai aiyatai putatsi ikmninm suwa wenn labewa kiya parthana karnwa budu saranai
❤️😍
නිදුක් නීරෝගී සුවය ලැබේවා චුටි මැණික පරිස්සම් කරන්න අක්කේ හරිම අමාරැයි උණ නම් අපිටත් හැදුනා
❤😍
Akke oya oya elawalu palawalata monada pohara danne matath kiyannako pzz
Akki aiya oyla dennta budu saranai.sathutin Inna lebenna oni
Video එකක් දානකන් බලන් හිටියේ අක්කියෝ. ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කී. බුදු සරණයි!!! ❤️😍😘
❤️😍🙏
Ayya athtatama Hodai ne oyalata Wish karanawa good luck ikmanata sanipa wenna good luck 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
ඉක්මනින් හොඳ වෙන්න ,❤ 😍 ආදරෙයි ඔයා ලා 3 පරිස්සමෙන් ,ආදර්ශයක් හැමෝටම .
අක්කටයි අයියටයි ඉක්මනටම ලෙඩ හොඳ වෙන්න කියලා අපි පර්තනා කරනවා 🙏🙏
බුදු සරණයි
මන් දැකපු ආදරනීයම පවුල හැමදාම ආදරෙන් ඉන්න ඔනී ඇස් වහක් වදින්න එපා බුදු සරණයි ..❤️❤️
තෙරුවණ් සරණයි දුවටත් මහත්තයටත් චුට් රාහුල් පුතාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව ගොඩක් ස්තුතියි මැණිකො රසම් එකක් හදන්න කියල දුන්නට බුදු සරණයි
❤️❤️❤️❤️🙏
Ane ...oyalata dan sanepaida...akki....mama ada thamai වීඩියෝ eka baluwe....ikmanta suwa wenna.......b.s....akkiyooo ....❤️❤️❤️❤️❤️❤️❤️
ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...akkiyooo
ඉක්මනින් සනීප වෙන්න අක්කි...සතුටින් ඉන්න හැමදාමත්...බුදුසරණයි ..❤❤❤
රොෂාන් සර් ගේ කපාපු පලුව
රාහුල් බබා
පිං වන්ත බිරිඳක් ලැබු වාසනාවන්ත සැමියෙක්
ඉක්මන් සුවය ලැබේවා සියලු දෙනාටම බුදුසරණයි
Godak watina video ekk... Meka hadana widiha godak watinawa.. 👌👍
සියබලා සහ මුරුන්ගා පොතු පාවිච්චි කරලා හදනඔය වගේ උන හෙම්බිරිස්ස්ස්ව හැදුනාම ඔය වගේම එකක් හ්දන්ව කොත්තමල්ලිත් දානවා හැබැයි පට්ට රසයි ,බඩටත් හොදයිලු ,අත්තම්ම තමා ඉස්සර ඕක හ්දන්නෙ මුරුන්ගා ලොකු පොතු දෙකක විත්ර දාන්න ඕන ,
අනේ ඉක්මනින් ම හොඳ වෙන්න ඕන තුන්දෙනාටම. ඔයාගේ කට හඩත් වෙනස් වෙලා. රෝස මලට මූන ලං කරාම ඔයත් රෝස මලක්ම තමයි. මගේ දුවට ක් උණ හැදිලා තියෙන්නේ. එයාට තාම 8යි. අද දවසෙම කුරු කුරු ගානවා. ලගට වෙලා ඉන්න තමයි ඕන. ඉතින් ඔයාගේ රසම් එක නම් හදලා දෙනවා. බුදු සරණයි!!!!💞
ඉක්මන් සුව ලැබේවා❤️🙏
විඩියො එක ලස්සනයි පැහැදිලි පිරිසිදුයි ✌💐🙏 මමත් හදනවා ස්තුති ඔබතුමියට🙏
Ane harima adaraniiya paulak apita godaak asaiii
Anee me akkanm harima shok, mage akka unm oya kiyala hithunaa adareeee❤❤❤
Kisima sobanayak nati family ekak.hamdama hariynn ona බුදුසරණයි akkiyo
Oya ge vidiyo ekak enakan balagena enne api asawen duwa oyala tun dennatama budusaranai 💐💐💐💐💐💐💐💐💐
❤❤❤
Mamath akka wage roof top eke wags karanawa. Oyage veedio balama thama Asa hithune. Thank akka.
Akki ane oyge family eke wistryk kynko.akki wtrd inne akkit sahodryo ndd.plz reply
Oyage vdos balala math godak wenas una kammelikama atha arala mat oya wage elolu palaturu mal wawanna gatta gedarin hedena elolu platuru kemata gaddi denena satuta kyla nima karanna be me hema dema igena gatte oyagen akke ❤️
සතූටුයි❤️😍🙏
අනේ මේ වගේ ආදරනීය,පින්වන්ත දරුවෙක් මටත් ලැබෙනවනම්. තෙරුවන් සරනයි රාහුල් පුතේ.තුන් දෙනාටම
තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවපත් වේවා!!!
Ape amma kiynw puthaa ayya wgemalu..😍😘
😍
Akkige vidio baluwama hitha niwenawa akki.💖💖💖💖
Akka wam athe nede math wamath ..samaharu ekata baninewa wam athen kanne kila 🙄
ඉක්මනින්ම සුව වෙන්න, බුදුසරණයි
Video akak dapu gaman balanna Bari wenawa iddma akki 😍😍♥️♥️♥️♥️🙏🙏 harshani
අපේ ගෙදර හැමෝටම ඔය උණ හැදුනා.ගොඩාක් අමාරු උනා නංගී.ඔයා වගේම අපිත් ඕක ඒ දවස් ටිකේම හැදුවා.ඔයාලට ඉක්මනට හොද වෙන්න ඕන.ආදරෙයි නංගී.පුතු පැටියාටත් දලදා සමිදු පිහිටයි
❤️😍🙏
❤️❤️❤️❤️❤️💕💕💕💕ekmanin hodawenna oyalta budusarnaiii
බුදුසරණ සැමටම neroge suwa labawa .
Oya katha krana widiha ahan inna harima asai hamadama sathutin inna budusaranai
❤❤❤❤
Niyamai oya hariyata rose flower ekak vage
❤️😍
මුළු පවුලට theruwan saranai .....චූටි පැටියා හරිම හුරතල් ....❤️❤️❤️
Akke koththamalli පැලකරේ කොහොමද
ශෝයි මටත් උන හැදිලා ඉන්නේ මාත් හෙට හදනවා රසම් .බුදුසරණයි ඔයාලට.
❤️😍
Mese USA thiyenna kesel gakda Ai ehema kesel gahak..?
Oyage video balla tama man lankawe jeewat wenna enna hita hadaghate mage husband harima asa lankawe jeewat wenna e nisa api labana aurudde lankawe padinchiyatama enwa oya jeewite godak dewal kiyala denwa apita paulak vidhata jiwat wenna harima adaraniya dewal sthuthi oyata nangiya parssamin inna jesuphitai api Verona,italy wala idan oyage video balanne lovely family ❤💚
ආදරෙයි ❤️ jesu pihitai 😍
ane apita kessa hembirissawa gedara okkotoma akkiyoo.😢😢😢😢😢
😭❤️
අනේ අපිටත් හැදුනා හරිම අමාරුයි කියලා වැඩක් නෑ ඔයාට ඉක්මනටම සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
❤️😍
අපිත් නිතරම රසම් හදනවා . උනු බත් , රසම් , කරවල /හාල්මැස්සන් බැදුමක්, බැදපු මිරිස් කරල් කිහිපයක් හා පරිප්පුත් සමග ත් නියමයි 👍👍 Ridma love ur vedios . Ur garden looks beautiful . Good luck.❤️❤️
Budusaranai
අනෙ පින් අක්කි දුවයි මමයි දෙන්නම ලෙඩින් උණ හැදිලා.කන්න අප්පිරියයි තිත්තයි කට 😢😢
මේ රසම් එක හදලා බත් කන්න බලන්න❤
Nangi oyala thun denatama theruwan saranai ikmanin suwapath wewa ❤️
Theruwan saranin ikmanin suwapath wewa.hamoma.adarai godak Rahul manika.
❤️😍
Oyathundenatath niduk nirogi suvaya labeva,theruvan saranai,adarei hamadamath,😘😘😘
❤️😍
අනේ අක්කි ඉක්මනට හොද වෙන්න කියලා පාර්තනා කරනවා . අපේ අම්මාටත් උණ
ඔයානියම ගැමි සිංහල කාන්තාවක් නංගි හරිම සතුටුයි ඔයාලවගේ අයත්.සාමනවිදියට කෑම හදලා කනවා දැක්කම කිසිමලොකුකමක් නැ ශයාලට තෙරැවන්.සරනයි
අක්කි ඔයාගේ විඩියෝ දාපු ගමන් බලනවා මම.ඔයා ගෝඩක් හොද කෙනෙක්.🙏👍. අක්කේ රාහුල් බබාටයි ,රොෂාන් අයියටයි මස් ,බිත්තර නැතිව හදන රයිස් එකක්. හදන විඩියෝ එකක් ගෙන්නකෝ. 👪👪👪💖
අක්කේ අසමෝදගම් කොල ටිකකුත් හදාගන්න .. සම්බෝලේ මාරම රසයී ❤
Hemadaama sathutin inna.oya nam Niyama geheniyak Nangee
හැමදාමත් කියනවා වගේම රොෂාන් අයියගෙ වාසනාවට අක්කව ලැබිලා තියෙන්නෙ.රුව,නැණ,ගුණ
පිරුණ ආදරණීය බිරිඳක් අක්කා.
රසම් එක නම් හරිම රසපාටයි.
දැක්කම ආස හිතුනා.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල හැමෝටම.
❤️😍