ධීවර ශක්තියේ රහස | ප්‍රතිශක්තිය වඩවන ධීවර හොදි තැම්බුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • ධීවර ශක්තියේ රහස | ප්‍රතිශක්තිය වඩවන ධීවර හොදි තැම්බුම | හොදි තැම්බුම | තැම්බුම් හොද්ද | තැම්බුං හොදි
    #wishwatiyubaya #traditionalcooking #hodithambuma
    🎯 facebook - Damith Dias
    / damith.dias.79
    🎯 face book - wishwatiyubaya
    www.facebook.c...
    🎯 back ground music credit to you tube audio library
    / @wishwatiyubaya

ความคิดเห็น • 854

  • @nilanthafernando2189
    @nilanthafernando2189 ปีที่แล้ว +259

    මා කුඩාකාලෙ මගේ පියා පන්දම් පාන්න ගිහින් අල්ලගෙන ආපු මාලු ,ඉස්සො කකුලුවො දාල මගේ මව රසට හදන තැම්බුන් හොද්දෙ රහ පරදන්න පුලුවන් ආහාර වේලක් ( අවුරුදු 23 යුරෝපයේ රසවත් ආහාර රස බැලුවත් ) තවම නැහැ .මේ මජර ,තක්කඩි දේසපාලනය නිමාවී NPP රජයක් බලයට පත්වෙන පෙරනිමිති පේනවා .එදාට දුක් මහන්සියෙන් හම්බකරපු සියලුම මුදල් රැගෙන පවුල් පිට්න්ම ලන්කාවෙ ස්තිර පදිංචියට එනවා.Bob malli කියපු විදියට "'" ඔබ ආදරය කරන ජීවිතය ගතකරන්න ,ගතකරන ජීවිතයට ආදරය කරන්න ""

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +11

      හදවතින්ම ස්තුතියි 💛

    • @kanishkawickramasingha8417
      @kanishkawickramasingha8417 ปีที่แล้ว +10

      මගෙ ජාතිය එකෙක් ❤❤❤❤❤

    • @ashokawithanage8216
      @ashokawithanage8216 ปีที่แล้ว +4

      ❤️👍 🇱🇰

    • @prageethjayawardena3800
      @prageethjayawardena3800 ปีที่แล้ว +4

      ❤❤ Hetata Danuna Katawak..... 🙏🙏🙏🙏🙏🙏

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 ปีที่แล้ว +17

      උඹ ඇවිල්ලා උඹේ සල්ලි බෙදනවද 😁😁😁ගොන් ජෝක් නොදී හිටපං තොපි වගේ උන් නිසා තමා ජේවීපී චන්ද ටිකත් නැති වෙන්නෙ

  • @KosalaWanniarachchi
    @KosalaWanniarachchi ปีที่แล้ว +9

    අපිට මාළු කෑල්ලක් කන්න දෙන ධීවර ජනතාවට ස්තුතියි🙏🏻

  • @jagathrohana186
    @jagathrohana186 ปีที่แล้ว +10

    ඒ අම්මාට දීර්ගායු ආයුෂ ලැබේවා ♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😇

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +6

    නියමයි මචන්. උබලට වරදින් නෑ. අපේ රටේ කොල්ලෝ ගොඩ යන්නම ඕනි. ❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @Hesha_Liyanaarachchi92
    @Hesha_Liyanaarachchi92 ปีที่แล้ว +11

    මගෙ ආසම කෑමක්..අපේ නෑදෑයො ඉන්නවා මීගමුවේ මුන්නක්කරෙ කියන ගමේ.. එහෙ යන්නෙම මේ තැම්බුම් හොද්ද කන්න. කැකුලු හාල් බතුයි.. පොල් ගාලා ලූනු කෑල්ලක් එක්ක මේ හොද්ද කියන්නෙ... අම්මාහ්... ❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      එක පාරක් කෑවොත් ........ආයෙ කන්න හිතෙනවමයි 😍😇👍

  • @SriLankanRockhound
    @SriLankanRockhound ปีที่แล้ว +4

    මොනව කියන්නද රස නම් උපරිම දැකපු දවසෙම හැදුවා.... ඔව් හොදි ටිකකට ගහන්න එකක් නෑ සුප් පරාදයි... අම්මටත් දීර්ඝායු වේවා අම්මේ.. ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😇

  • @hiru_dananji
    @hiru_dananji ปีที่แล้ว +6

    අපේ බාප්පත් මුහුදු යනවා.. එයත් ඕක හදලා දුන්නා දවසක්.. හරිම රසයි🥺❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ධීවරයින්ගේ රජ බොජුන........😇

  • @pamodc.jinadasa136
    @pamodc.jinadasa136 ปีที่แล้ว +6

    මෙකේ අනිත් Thambum Hodda ඉක්මනින් දාමු.... සුපිරි Vedio ටික. Jaya වේවා ❤🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @eaglefz5387
    @eaglefz5387 ปีที่แล้ว +5

    දිව්‍ය බොජුනක්ම තමයි..... 🤤 අනිවාර්‍යෙන් මේ recipe එක try කරල බලනවා 👍🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදලා කාලා comment එකක් දෙන්න .........ස්තුතියි 😍💛😇

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 ปีที่แล้ว +5

    හොඳ ඉදිරිපත් කිරීමක්.... කෑම ගන්න අවස්ථාවේද හිස් ආවරණය ඉවත් කරන්න පුළුවන්නම් තවත් හොඳයි... ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      ස්තුතියි 😇

    • @Dilsh1
      @Dilsh1 ปีที่แล้ว +1

      😅

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 ปีที่แล้ว +9

    මාගෙ ජීවිතේට මේ වගේ කලවම් මාළුව ක් දැක්කා ම
    රස ඇති නේ
    👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ධීවරයින්ගේ රාජ බොජුන් 💛

  • @nerrixj.l.6102
    @nerrixj.l.6102 ปีที่แล้ว +7

    ධීවර සහෝදරයන්ට නිරෝගී සම්පත ලැබේවා!!!❤️❤️❤️

  • @kanishkawickramasingha8417
    @kanishkawickramasingha8417 ปีที่แล้ว +4

    අපි කනකොට කන්නෙ මොනව හරි එක මාලු ජාතියක් උයලනෙ.. මෙහෙම කෑමක් අද ඇහුවෙ මන්.... පට්ටම අස ඇති කියල හිතෙනව.. අපි හදල කාල හරියන්නෙ නෑ මේක.. මේ පලාත් වලටම ගිහින් කන්න ඕන.. ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව්.....ධීවර ගැමි ආහාර කනවනම් ධීවරයින්ගේ අතින්ම හදලයි කන්න ඕනා...........💛👍

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +3

    සුපිරි ..
    ඔයා සුපිරි වැඩක් ප්‍රෝග්‍රෑම් එකක් ගෙනාවේ...ආදරෙයි ❤️ බ්‍රෝ
    මේ අම්මාට දීර්ගායුශ ලැබේවා ..මට නම් දිව්‍ය භෝජනයක්..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +6

    ජිවිතේ ට දැක්කේ මේ කෑම නම් අදමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ධීවරයින්ගේ රාජ බෝජන.........😇

  • @nilankasubashini9529
    @nilankasubashini9529 ปีที่แล้ว +4

    ආහාර වල ගුණය ගැන කියලා දෙන එක ගොඩක් වටිනවා.

  • @lakshashiwithsouthkorea5924
    @lakshashiwithsouthkorea5924 ปีที่แล้ว +3

    ගමේ ගියා වගේ ලංකාව මතක් උනා එක බලද්දි. ආසයි අම්මගෙ අතින් හදපු කෑම ටිකක් කන්න. දිගටම කරගෙන යන්න ජය වේවා!!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😇

  • @lahiru2002
    @lahiru2002 ปีที่แล้ว +5

    ඒකනම් සිරාවට රස පාටයි....🤤

  • @Thusijp
    @Thusijp ปีที่แล้ว +16

    මීගමුවේ එවුන් මරු කාල බීල ආතල් එකේ ඉන්න මිනිස්සු උන් දන්න දෙත් කියල දෙනව ලෝබ නැතුව... දකුණේ ඒවුන්ගේ කයියයි ප ඩ ගදයි විතරයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      කොහේ හිටයත් ලංකාවේ මිනිස්සුනේ.....අපි හැමෝම එකයි....හොද නරක දෙකම තියෙනවා.....💛

    • @Jerome____
      @Jerome____ ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම. මීගමුවෙ අපි හරි වෙනස් 😃

    • @amilasilva2408
      @amilasilva2408 ปีที่แล้ว +2

      @@Jerome____ catholic api okkoma kala bila sathutin thama inne

    • @sanawithtiktokoffcial5799
      @sanawithtiktokoffcial5799 ปีที่แล้ว +1

      Palayan huththo yn

    • @vishakafenando2192
      @vishakafenando2192 ปีที่แล้ว +2

      Migamuwe un vitharada kala bila athal eka inna dakune ehama un nadda, api kiyatawath hithuwena migamuwe ubawage atadeka nathi ponnayo innawakiyala 😂😂😂😂

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 ปีที่แล้ว +2

    ඩයස් අයියෙ ආදරෙයි හොදේ .. ගොඩාඩාඩාඩාක් වටින වීඩියෝ එකක් මේවා වගේ ඒවා අපි වගේ රස්සාවට යන්න ඉන්න නවකයන්ට ලොකු ගැම්මක් .. ස්තුතියී 💖👍🙋

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍💛👍

  • @ravindrapushpakumara6705
    @ravindrapushpakumara6705 ปีที่แล้ว +12

    පලවෙනි කමෙන්ට් එක දැම්මා ඔන්න පුතාලා මන් ආ 💓

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @tanujasantiago1901
    @tanujasantiago1901 ปีที่แล้ว +4

    Beautiful srilanka with Beautiful people ❤️

  • @asankacreations
    @asankacreations ปีที่แล้ว +3

    ස්තූතියි අයියේ අදත් ගොඩක් වටිනා රසබර කෙන්ටෙන්ට් එකක්💙💙💙

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ධීවරයින්ගේ රජ බොජුන් 😇

  • @geethasangeetha1799
    @geethasangeetha1799 7 หลายเดือนก่อน +2

    Thank you 🐟🦈🐠🦀🦀
    බුදු සරණය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      welcome ...හදවතින්ම ස්තුතියි 💖

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +5

    ආයේ ඉතින් මාලු තැම්බුම් හොද්දයි පොලුයි කියන්නේ පිට්සා කැලේ 💥💥💥👍👍👍🙏 එලකිරි තව වීඩියෝ ඕනේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරියේදී කරමු.......💛

  • @bandaraherath8553
    @bandaraherath8553 ปีที่แล้ว +3

    I have experienced these super tasty food. In Rathgama, Dodanduwa, induruwa, Beruwala, Thoduwawa, kalpitiya, Jaffna, when I worked in Hotel field. 😋😀😃💖❤️. Really tasty food. I miss you all. Guys

  • @ahinsawickramasingha6755
    @ahinsawickramasingha6755 ปีที่แล้ว +2

    ඔයා කනකොට මමත් කෑවා වගේ තමයි රස දැනුණා. ස්තුතියි ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @priyanthafernando3011
    @priyanthafernando3011 ปีที่แล้ว +3

    ආසාවෙන් බලන සුපිරි channel එකක් 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @Niro82p
    @Niro82p ปีที่แล้ว +2

    වැදගත් වැඩසටහනක්

  • @tanujasantiago1901
    @tanujasantiago1901 ปีที่แล้ว +4

    ❤️❤️❤️මාර රස ඇති කටට ෙකල උනනවා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      පුදුම රසක් වගේම ගුනවත් ආහාරයක් 😇

  • @lankacool6427
    @lankacool6427 6 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක පරණ එකක් මම දැක්කේ අද අනිවාර්යෙන් ලංකාවට ගිහින් හදනවා කුවේට් සිට කටට කෙලත් උනනවා අප්පා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @asanthiudawatta8742
    @asanthiudawatta8742 ปีที่แล้ว +2

    Great... I must try this.. Thanks aunty for ur recipe... ❤️❤️❤️❤️

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +6

    මාලු එක්ක පොල් නම් පට්ට😋👌. පොල්සම්බෝල එක්ක මාලු කියන්නෙ ඉතින් අයෙ මොකුත් ඕනනෑ🤤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😇

  • @hakeemrock8431
    @hakeemrock8431 ปีที่แล้ว +2

    ආයුබෝවන් සහෝදරයා. රස කෑම. සුපිරි. ඔබට ස්තුතියි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ආයුබොහෝවේවා brother .....😇😍🙏

  • @bad-325
    @bad-325 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා වීඩියෝවක් , 😊😊👍👍

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +8

    සේරම හොඳයි ඒත් මාලු සුද්ද කරලා නෑනේ😙😙😙😙😙 එතන නමි මට අවුල්😌😌😌 කොහොම උනත් අමිමෙ ඔබට නිරෝගි සුවය ලැබේවි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +12

      පාරම්පරික ධීවරයින්ගේ ආහාර රටාව තුල කුඩා මසුන් සුද්ද කරන්නේ නෑ.....විශේෂයෙන්ම හොදි තැම්බුම හදන විට ......
      ඒක ගැමි ධීවරයින්ගේ ක්‍රමය .....
      ඒ ආහර රටාව ස්භාවිකත්වයෙන් පිරි එකක්....
      ඔවුන් ඒ රටාව තුල රෝගී වෙලා නෑ....අනික ඒ දාන අමුද්‍රව්‍ය නිසා විශ මැරෙනවා...
      ආහාරයට ගන්නා විට ඔලුව,කට්ට සහ වලිගය ,බඩ ඉතිරි වෙන්න තමයි කන්නේ....
      ස්තුතියි 😍

  • @lifewithnature2643
    @lifewithnature2643 ปีที่แล้ว +3

    වෙනස්ම කෑමක් 😍😍, රසම රස පාටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව්....ධීවරයින්ගේ පාරම්පරික කෑමක්....පුදුම රසයි..😇

    • @chamodfernando6470
      @chamodfernando6470 ปีที่แล้ว +2

      Mage asama kamak

    • @lifewithnature2643
      @lifewithnature2643 ปีที่แล้ว +1

      @@wishwatiyubaya හදල බලන්නම්,රෙසිපි එකට ස්තූතියි 🙏❤️

  • @p.h.pkasunchathuranga7302
    @p.h.pkasunchathuranga7302 ปีที่แล้ว +1

    Kohoma hari hadagena kanawa supiri rasayak penawa.. jayawewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම හදන්න .....කාලා අපිටත් කියන්න රස ගැන......😇😍💛

  • @MealsofFoodies
    @MealsofFoodies ปีที่แล้ว +2

    Very interesting bro.. Man harima asai me kema welata..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😇

  • @Anurasg
    @Anurasg ปีที่แล้ว +1

    Wow eka nan niyamai. Meegamuwe hitiyata adai eka gana dana gaththe. Thank you. Jayawewa.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @roshanependigrast9135
    @roshanependigrast9135 ปีที่แล้ว +2

    thx bro 👍

  • @surangifernando4843
    @surangifernando4843 ปีที่แล้ว +2

    Wow thambum hodi bathui polui kiyanne mage asama kamak bath kanna puluwan ithin 😋😋😋😋😋😋👍👍👍💪💪💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      සුපිරිම තමයි 💛

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 ปีที่แล้ว +5

    දකිත්දිත් කටට කෙල උනනව. නියම කෑමක්. ධීවර ජනතාව කියන්නෙ කොහොමත් හොඳට කටට රසට කෑම උයන්න වගේම, කන්නත් දක්ෂයො

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඒක නම් ඇත්ත .......හදවතින්ම ස්තුතියි 💛

  • @kp-1949
    @kp-1949 ปีที่แล้ว +1

    Authentic gourmet all time. Patta

  • @kumarthilak-ho1wg
    @kumarthilak-ho1wg ปีที่แล้ว +1

    Math kala thiyenawa kudithpadu giyama❤❤ mara rasai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      කුදිප්පාඩුවේ මාදැල් වාඩි වලින්ද......සුපිරි නේද....ජාති ඔක්කොම එකට දාලා හදන හොද්ද තමයි අංක එක.....👍

  • @ashash-bo2eu
    @ashash-bo2eu ปีที่แล้ว +5

    මේ තරම් රස හොද්දක් වෙන කොහෙවත් නෑ. අපිත් කනවා තෙප්පම් ගොඩ ආපු ගමන් අලුත් මාලු තමයි රසම. කිරි රසයි..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      රස දන්නෝ දනිති......නේද 😇😍🙏

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 ปีที่แล้ว +3

    Superb. Thawa hoda ewa idiriyara daanna
    Maalu biththara hadana heti uganwanna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💛

  • @stephanchris12
    @stephanchris12 ปีที่แล้ว +8

    අයියේ ප්‍රෙග්නන්ට් කෙනෙක්ට කන්න පුලුවන් මාලු මොනාද? මං හරිම ආසයි මාලු වර්ග කන්න.😋

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +7

      සැර නැති මාලු වර්ග.....තෝරා ,පරවා,මීවැටි,තලපත්,කිරිමෝරු.....වගේ මාලු....තව වර්ග තියෙනවා....😇

    • @ashash-bo2eu
      @ashash-bo2eu ปีที่แล้ว +2

      ඔයා කොහෙද ඉන්නෙ. මාලු නැද්ද ඔහේ. මම ඉන්නෙ වෙරල පැත්තක.

    • @stephanchris12
      @stephanchris12 ปีที่แล้ว +2

      @@ashash-bo2eu මාත් ඉන්නෙ මීගමුවෙ.ඒත් ඉතින් මාළු ගනන්නෙ

  • @anuruddhachamarsilva2462
    @anuruddhachamarsilva2462 ปีที่แล้ว +1

    woow niyama kaemaek maeth hadana ona
    jayawewa broo

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම හදලා කාලම බලන්න......😇

  • @5.minutes.s
    @5.minutes.s ปีที่แล้ว +2

    Aththatama duwa game paramparika dewal godak thiyenawa lassana Katha Dan ewa katath ganak na wadiye 😢oyata godak sthuuthi❤️😊me dewalin duwe kattiyata amathaka dewal godak mathak wela e gana adarayak athi wenawa aye ❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @nishanamila890
    @nishanamila890 ปีที่แล้ว +1

    Niyamai hoda video akak.digatama karanna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว +2

    මාම හුගකාලයක ඉදලා හොයපු හොද්දක් ස්තුතියි ඔබට

  • @Lahiru000
    @Lahiru000 ปีที่แล้ว +1

    Had this experience, I am really missing this. ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      try again.............unbelievable experience 😇

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 ปีที่แล้ว +3

    අදමයි ඇහුවෙ ..හොදි තැම්බූම..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ගෙදර හදලා බලන්න....😇

  • @priyanthesenevirathne9847
    @priyanthesenevirathne9847 ปีที่แล้ว +1

    ඉතා හොදින් වැඩසටහන කලා

  • @kapilanawaratne
    @kapilanawaratne ปีที่แล้ว +2

    Appreciate your efforts in showing and exploring our own culture in fishing community

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      thank you so much brother 💛🙏

  • @seeker3602
    @seeker3602 ปีที่แล้ว +3

    ඒක මරු ආ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 🤩

  • @THARUSHAKASH
    @THARUSHAKASH ปีที่แล้ว +2

    මම ත් දවසක අනිවාර්යයෙන්ම හදනවා මේක.. ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      නියමයි 👍

    • @PriyanthaPriyantha-qt7fs
      @PriyanthaPriyantha-qt7fs ปีที่แล้ว +1

      Malunge badawal ainkarannadda.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      පොඩි මාලුන්ගේ අයින් කරන්න අවශ්‍ය නෑ.....කැමතිනම් අයින් කරන්න.....

  • @Buntyyy11695
    @Buntyyy11695 ปีที่แล้ว +6

    හම්මෝ රස පාටයී 😩😩😩😩💯

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ධීවරයින්ගේ රජ බොජුන්........😇

  • @asankaauth7713
    @asankaauth7713 5 หลายเดือนก่อน +2

    අපේ පැත්තෙ සෙක්කලට මාලු මේ විදිහට උයල පොල් එක්ක කනව. ෆට්ට රාසයි!!! කලා බලන්න ආ ආ ස හිතෙයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @chathuranuwan6408
    @chathuranuwan6408 9 หลายเดือนก่อน +1

    Supiriyak thamai brother man heduwa meka ammo rasa ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nkl_sl
    @nkl_sl ปีที่แล้ว +2

    These are things that we must use to improve income from tourism

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      yes.....this is the way......The ultimate Sri Lankan traditional recipes .
      Thanks 💛👍🙏

  • @shsheekakumara3660
    @shsheekakumara3660 ปีที่แล้ว +2

    This is one of the international soup
    Call (Bouillabaisse) in France origin

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛😍👍

  • @nobodyisperfect5508
    @nobodyisperfect5508 ปีที่แล้ว +1

    Interesting dish, love the program, keep it up!

  • @PasiduDeshan-x8u
    @PasiduDeshan-x8u ปีที่แล้ว +2

    රස ඇති සුපිරියටම 🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +4

    ජේසූ පිහිටයි !

  • @sinethkavindu4841
    @sinethkavindu4841 ปีที่แล้ว +3

    දැල්ලෝ පුච්චන එකකුත් ගේමු බොසා ❤️🖤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😇

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 ปีที่แล้ว +3

    Niyamai 👏😋😋

  • @tharakaekanayake8447
    @tharakaekanayake8447 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරියක්❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dillan7779
    @dillan7779 ปีที่แล้ว +6

    මල්ලි බොහම ස්තුතියි විඩියො එකට, බඩගින්න ඩබල් වුනා මෙක බලලා.. කැම එක හදපු අමිමාට බොහම ස්තුතියි කියන්න..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ධීවරයින්ගේ රාජ බොජුන් ......😍😇💛

  • @shena7416
    @shena7416 ปีที่แล้ว +2

    Mn wadduwa pothupitiye . Apith podi kale dal adda. Ape ammala thaththala hamoma. Ape gewal beach ekata lagai. Mn me video eka balanne dubai idan. Mama meka dakkama godak asa hithuna. Samahara data dal addana malu denawa. Oya wage podi malu aran avith ape amma hadanawa. Eka harima rasai. Unu bath ekka. 😋 mata e kale mathak una. Eth hadana vidiha wenas. Thank you. Me wage lankawe diwarayange dewal loketama danaganna oya karana me deta. Suba pathum. Mama podi kaleth kawa. Ape amma danatath uyanawa ohoma. Eth dan ewa kanna pina na. Dubai apu nisa. Eth me video eka dakkama asa hithuna. Katata kelath inuwa. 😋💜️👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි ඔබගේ මතකයන් අවදි කලාට....😍😇💛

    • @chandanachandana1861
      @chandanachandana1861 ปีที่แล้ว +1

      mamath pothupitiye sampath food city aka laga oya kohead mama dubai sarja hitiya dan inne kuwait

  • @rakithamadushan9722
    @rakithamadushan9722 ปีที่แล้ว +7

    අම්මෝ කටට කෙල ඉනුවා අයියෙ😃

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      ධීවරයින්ගේ රාජ බොජුන් 😇

    • @rakithamadushan9722
      @rakithamadushan9722 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ම්ම්ම්..

  • @dalaspriyadarshana70
    @dalaspriyadarshana70 ปีที่แล้ว +2

    මොනවාද කියන්න ඕන,,,නියමයි,!!!

  • @ruwancroos6164
    @ruwancroos6164 27 วันที่ผ่านมา +2

    Super කවදත් පොඩි මාලු තැම්බුම...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  26 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @nandanamudiyan13
    @nandanamudiyan13 ปีที่แล้ว +1

    සුපිරි තමයි ඉතින්

  • @jeffery9781
    @jeffery9781 ปีที่แล้ว +2

    මචං සුපුරුදු ලෙස TH-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 ජය ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හැමදාමත් වගේ මට සහයොගයක් දෙන ඔබට හදවතින්ම ස්තුතියි brother 💛😍🙏

    • @jeffery9781
      @jeffery9781 ปีที่แล้ว +2

      @@wishwatiyubaya අදත් Ads 10කට වඩා play කලා. මචං අඩුම ගානේ සතියකට වරක් වත් video එකක් upload කරන්න. 3 months ඈතුලත 100k subscribers ගන්න පුලුවන්. ජයවේවා ❤💰💵💶💷 ❤🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍💛🙏

  • @ishanbandara5075
    @ishanbandara5075 ปีที่แล้ว +3

    Ela

  • @prasanthisoysa1288
    @prasanthisoysa1288 ปีที่แล้ว +1

    Ahala tibunata dakke adai,thanks

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @NkCdemax
    @NkCdemax ปีที่แล้ว +6

    මං නම් හිතන්නෙ ඔය හොද්දට රස එන්නෙ කකුළුවන්ගෙන් .
    මාත් කාලා තියෙනවා එකපාරක් කකුළුවන්⁣න් හදපු හොද්දක් දෙව්න්දර ගෙදරකින් අම්මො එකනම් පට්ට රහයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .......ධීවරයින්ගේ ආහාර රටාව....හරිම වෙනස් රසයක් ගෙන දෙන්නේ............😇

  • @ranjansamarakone6101
    @ranjansamarakone6101 ปีที่แล้ว +1

    yummy! May I come for Dinner! Very nice video!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      Sure .........welcome 😍😇👍

  • @salidhumenaka7834
    @salidhumenaka7834 ปีที่แล้ว +1

    Good luck මරු රසක් ඇත්තේ ,🥲☺️🦭

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම .....ඒ රස ගැන දැනගන්න කාලම බලන්න ඕනේ.....😍

  • @Slshorttv9944
    @Slshorttv9944 ปีที่แล้ว +2

    හැමදාම විඩියො ඔනි අඩුම තරමෙ සතියට එකක් වගෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      උපරිම උත්සාහයක් ගන්නවා.....💛

  • @sinhale3562
    @sinhale3562 ปีที่แล้ว +2

    Aadath supiri video ekak .mamath asama kamak.oyata jayama wewa me wage watina dewal denawata.mama kotuwa ground eka langa desiya kanda ayya .👍👍👍❤️❤️❤️😝

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අයියා .....හදවතින්ම ස්තුතියි 💛

  • @amahewathanthri8550
    @amahewathanthri8550 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අම්මේ අයියේ...❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @lifewithlatha710
    @lifewithlatha710 ปีที่แล้ว +2

    ෂා නියමයි නියමයි ඈ

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 ปีที่แล้ว +1

    Budusaranai obatumata jaya wewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😇

  • @pirispiris7940
    @pirispiris7940 ปีที่แล้ว +5

    බඩ රිදුනේ නැනේ මම කී සැරයක් කෙල ගිල්ලාද ඔහොම කරන්න ලංකාවට ඵන්න ම ඕනෑ තෙරුවන් සරණයි 💕💕💕💕💕

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      බඩ රිදුනේ නම් නෑ........ලංකාවට ආවම කාලම බලන්න 😍

    • @shamaldilhara
      @shamaldilhara ปีที่แล้ว +1

      ඔයා රට ඉන්නේ කියල දැන් අපි දන්නවා 🙂

  • @gayanwijesekara8723
    @gayanwijesekara8723 ปีที่แล้ว +3

    Mamanam polsambal hadanne karawala puchalamai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      නියමයිනේ ......සුපිරි 🥰

  • @chamithsandeepa9056
    @chamithsandeepa9056 ปีที่แล้ว +2

    කියල වැඩක් නෑ සුපිරි 👌

  • @sanjayathushara
    @sanjayathushara ปีที่แล้ว +1

    Aluth deyak maru

  • @weerasingheni1464
    @weerasingheni1464 ปีที่แล้ว +5

    ආහාර රැචිය කොහොමත් වැඩි වෙනවා ලංකාවේ කෑම දැක්කම 😋😋

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @prabuddhalakshan1551
    @prabuddhalakshan1551 ปีที่แล้ว +4

    මම නම් කෑම කනගමන් බලන්නේ බන්, ❤😘

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +3

      දැල්ලො කරවල කෑල්ලක් අගුරු ගොඩේ පුච්චලා තලලා ලුනු ඇබුල් දාලා දුන්නොතින් කොහොමද ....😇

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 ปีที่แล้ว +2

    Adooooo Machan katata kelath inuwa...😁😁😁😁.Jaya wewa sahodaraya.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😇

  • @udenimayadunna7242
    @udenimayadunna7242 ปีที่แล้ว +1

    God bless you amma

  • @sanjuravishka6274
    @sanjuravishka6274 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ.💚

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @alokasampath6978
    @alokasampath6978 ปีที่แล้ว +9

    Kela unnva YAKO..................😋

  • @nzsandaruwan95
    @nzsandaruwan95 ปีที่แล้ว +2

    මරු

  • @sumalchanakadahanayaka2670
    @sumalchanakadahanayaka2670 ปีที่แล้ว +1

    , සුපිරි අයියේ,,, 👍👌

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +3

    බඩේ අජීර්ණ හැදෙන්නෑ කීවට මලයෝ අදනම් උබට බඩේ අජීරණය හැදෙයි...😊😊 මොකද උබ කනවා බලන් ඉදලා මට නොදනිම කෙල ගිලුනා බං.... අැයි පොඩි මාලු වල බඩවල් ඔලුව සුද්ද කරන්නැත්තේ.. මෙවැනි විඩියෝ ගෙන එන නුබට පීං තෙරුවන් සරණයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      ධීවරයින්ගේ හොදි තැම්බුමට ගන්න කුඩා මාලු සුද්ද කරන්නේ නෑ....කොර ගහනවා පමනයි ....ආහාරයට ගන්නා විට ඔලුව බඩපත මැද කටුව ඉතිරිවෙන්නයි කන්නේ......ඒක ධීවර ක්‍රමය 😇

  • @nihandakalpana5787
    @nihandakalpana5787 ปีที่แล้ว +1

    Hi Hodda. Thank you for the presantation. Is it possible for you to document all these recipiese.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      Yes I can......😇 but it is the most hardest work .....🤔