Immune booster traditional soup - Rasam - Thambun hodi by Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2022
  • Immune booster traditional soup - Rasam - Thambun hodi by Kusala's Simple Life l
    Tamarind
    Coriander
    cumin seeds
    fennel seeds
    pepper
    chilly
    onion
    curry leaves
    garlic
    ginger

ความคิดเห็น • 83

  • @tharukysenarathne7617
    @tharukysenarathne7617 9 หลายเดือนก่อน +5

    අනේ ඔයාට ගොඩාක් ස්තුතියි .බඩේ අමාරුවක් හැදිල මමයි දුවයි අසනීපයෙන් .නැගිට ගන්න පුලුවන් උන හැටියේ හදාගෙන බොන්නම් .තෙරුවන් සරනයි .ගොඩාක් පින් .😌💖

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +8

    මගේ අම්මා , ඔබතුමිය යෙදූ කුළුබඩු වලට අමතරව අඟල් 6ක පමණ මුරුංගා පොතු කෑල්ලක් මෙයට යොදනවා . ස්තුතියි .

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි කාලයට වටිනා ගැලපෙන video වීඩියෝ තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවපත් බව වේවා

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 ปีที่แล้ว +1

    Thank you for the valuable informative viedo🙏

  • @rohithaekanayake2047
    @rohithaekanayake2047 2 ปีที่แล้ว +1

    දැන් කාලයට අනුව හරිම වටිනා video එකක්..දැනුවත් කළාට බොහොම ස්තූතිවන්ත වෙනව..

  • @bashiallinone686
    @bashiallinone686 2 ปีที่แล้ว +2

    niyamai supirima recipe akak
    suba dawasal wewa

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ තුමියට නිදුක් නිරොගි දිර්ගායු වෙවා 🙏🙏❤️❤️

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ගොඩක්ම වටින රෙසපි එකක් අපි හැමෝම වෙනුවෙන් අරගෙන ආවට ❤️❤️❤️

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔයාට වැදගත් වීඩියෝ එකක්

  • @wasanthikumari3189
    @wasanthikumari3189 2 ปีที่แล้ว +1

    Godak watinawa.theruwan saranayi

  • @ahinsakalpani5724
    @ahinsakalpani5724 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට දැනුවත් කිරීම පිලිබදව .ඔයාටත් නීරෝගීමත් දිවියක් .තෙරුවන් සරණයි ..!

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    හරිම වටින වීඩියෝ එකක්.

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 2 ปีที่แล้ว +1

    Oyata Godak Sthuthi , Mewa Kiyala Denawata, 👍👍♥️♥️

  • @ict4u
    @ict4u 2 ปีที่แล้ว +7

    ‍‍very valuable content...booster soup...❤

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 ปีที่แล้ว

    ඔබට බොහොමත්ම ස්තුතියි රෙසපිය ලබා දුන්නාට

  • @erangasavindi
    @erangasavindi ปีที่แล้ว

    I made this today..its very delicious 😋😋everyone impressed .thank you for the recipe

  • @anurathennakon6246
    @anurathennakon6246 2 ปีที่แล้ว +1

    මං මේ විදිහට හදන තැම්බුම් හොද්ද ක් හදන විදිහ හොයන ගමන් හිටියේ මං ලෙඩ වෙලා කන්න බැරිවයි හිටියේ ඔයාට ගොඩක් ම ස්තුතියි

  • @pasindinadeeshani1035
    @pasindinadeeshani1035 ปีที่แล้ว

    Harima rasai me vidiyata...man ada me vidiyatama hadala biwwa..thank you oyata .

  • @chammiamangani6605
    @chammiamangani6605 2 ปีที่แล้ว +1

    Niyamai

  • @thilinikanchana6778
    @thilinikanchana6778 2 ปีที่แล้ว +1

    Dakkama asa hithuna.. aniwarenma hadala balanawa..thanks oyata

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 ปีที่แล้ว +1

    Bohoma istutie.

  • @sandadew5980
    @sandadew5980 2 ปีที่แล้ว +3

    හරිම වටින වීඩියෝ එකක්..ඒ වගේම ගොඩක් රසයි..බොන්නත් ආස හිතෙනවා 😍🤤

  • @user-bh5cn3cr4u
    @user-bh5cn3cr4u 5 หลายเดือนก่อน

    Goodak රසiii❤😋

  • @nimalidharmasena3861
    @nimalidharmasena3861 2 ปีที่แล้ว +3

    Thank you

  • @zain75zain81
    @zain75zain81 2 ปีที่แล้ว +1

    Thanks madame

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว +1

    Thank you 👍🙏

  •  2 ปีที่แล้ว +1

    Kayam hodi gena adala siyaluma karunu denagaththa. 👈 Sthuthiy oyata 🌻🌻🌻🌻🌻

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks dear

  • @nadeekasamaranayake5595
    @nadeekasamaranayake5595 ปีที่แล้ว

    Thanks 😊

  • @manuladilrukshi6659
    @manuladilrukshi6659 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @kulasenagammeddahewa5041
    @kulasenagammeddahewa5041 หลายเดือนก่อน

    Thank mrs anoma

  • @kanchanamanoj192
    @kanchanamanoj192 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 10 หลายเดือนก่อน

    Thankyou so much

  • @hemanthikumarasinha8084
    @hemanthikumarasinha8084 หลายเดือนก่อน

    Thanks 🎉

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 12 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි ඔයාට ❤

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි නංගි ඔයාට

  • @indranihansa1870
    @indranihansa1870 ปีที่แล้ว

    Tank you

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +1

    ස්තුතියි. මිස්. මම. දැන්. හදන්න. යන්නේ.. 👍👍ස්තුතියි..

  • @mallikarajapaksha1117
    @mallikarajapaksha1117 2 ปีที่แล้ว +2

    Athatama harima rasay oka apitha hadanwa hebey api මුරුංගා පොත්තක් thala danwa thawatha rasy ahe unam

  • @rasikadamayanthi803
    @rasikadamayanthi803 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා නන්ගියා

  • @chathuwedage6757
    @chathuwedage6757 2 ปีที่แล้ว +4

    අනේ අක්කා ඔයාගෙ video 1 බලන්න පරක්කු වුණා, ඇත්තටම මාත් අසනීපෙන්, අද video 1ත්, මටමයි. Thanks අක්කා, දැන්නම් රසම් හදාගන්නත් අමාරුයි, ඒත් බලන්නම්, බුදු සරණයි ❤️

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว +1

      ඉක්මනින් සනීප වෙයි නංගි..බුදු සරණයි
      පරිස්සමෙන් ඉන්න..

  • @SamanthaPriyadarshani-be5bk
    @SamanthaPriyadarshani-be5bk 3 หลายเดือนก่อน

    👍

  • @genesispallie8767
    @genesispallie8767 2 ปีที่แล้ว +3

    ස්තූතියි ❤❤❤🙏🙏🙏

  • @chamariliyanage
    @chamariliyanage 10 หลายเดือนก่อน

  • @lalithamanel8115
    @lalithamanel8115 2 ปีที่แล้ว +1

    Ane gooodaakk isthuthi

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 ปีที่แล้ว

    ස්තුතියි

  • @nuwanpriyantha6046
    @nuwanpriyantha6046 ปีที่แล้ว

    බොහොම හොදයි

  • @jayasinghah658
    @jayasinghah658 2 ปีที่แล้ว +1

    තෙරැැවන්සරණයි .කටාර්වලසිට

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි ...තෙරුවන් සරණයි

  • @udeshieka.kumari6831
    @udeshieka.kumari6831 2 ปีที่แล้ว +2

    Onna mulma comment aka magen akke

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 ปีที่แล้ว +2

    අක්කේ 15 දෙනකුට වගේ හදන්න අවශ්‍ය ප්‍රමාණයන් කියන්න පුලුවන් ද.ගොඩක් පින්.මම ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න හිතන් ඉන්නව🙏

  • @wijayalahakoon7852
    @wijayalahakoon7852 ปีที่แล้ว

    Weta murunga poththak ekathukalanam thavath hodai

  • @kanchanadilrukshi7887
    @kanchanadilrukshi7887 7 หลายเดือนก่อน

    Awurudu 4 babekta hondaida

  • @nandanathilakasiri705
    @nandanathilakasiri705 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 2 หลายเดือนก่อน

    අපි මේකට ගැට තුබ ගස් දෙක තුනක් මුලුත් එක්කම දානවා.

  • @anusharathnayake6358
    @anusharathnayake6358 8 หลายเดือนก่อน

    Loose motion වලදි සි⁣යඹල දැම්මට කමක් නැද්ද

  • @dayaniathulatheja7821
    @dayaniathulatheja7821 ปีที่แล้ว

    කල්තියා ගන්න පුළුවන් විදියට ගොරක පාවිච්චි කරල රසම් පෙස්ට් එකක් හදන හැටි කියල දෙන්න

  • @chanikaindeewari6222
    @chanikaindeewari6222 2 หลายเดือนก่อน

    මේ පේස්ට් එක හදලා ප්‍රිජ් එකේ තියලා හදන්න බැරිද

  • @Umayangana
    @Umayangana 5 หลายเดือนก่อน

    නැන්දේ සෙන්ගේඩ් අමාරුවට hodaid

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 9 หลายเดือนก่อน

    Murubga pothu dan nadda

  • @gunarathneattanayake9332
    @gunarathneattanayake9332 ปีที่แล้ว

    ව්‍යාපරයකට කරනවානම් කොහොමද? 🙏🙏

  • @Gayasha101
    @Gayasha101 2 ปีที่แล้ว +1

    තැම්බුම් හොද්දට මමනම් කලුදුරුත් දානවා කමක් නැද්ද මිස් කොල්ලු පිටි ටිකකුත් දානවා හරිම රසයි ඒවා දාල අගුනද තෙරුවන් සරනයි ඔබතුමියට!!!

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      නෑනෑ ගොඩක් හොඳයි

  • @kusumalathakad8344
    @kusumalathakad8344 2 ปีที่แล้ว

    Mea

  • @mnmfasilfasil7047
    @mnmfasilfasil7047 2 ปีที่แล้ว +1

    අක්කේ පුලුවන්නම් ඉගිනි පිටි එක හදන හැටි හොයාගන්න කෝ

  • @gamigalvin432
    @gamigalvin432 2 ปีที่แล้ว +1

    Please මටත් සහයෝගයක් please ලොකු උදව්වක්

  • @c.p.61
    @c.p.61 2 ปีที่แล้ว +1

    මේක පෙරලා පානය කිරීම සුදුසු ද?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      කමක් නෑ...ඒත් කෑලිහපල කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි

  • @kumariranjeni2400
    @kumariranjeni2400 2 ปีที่แล้ว

    අක්කි මෙිකට පරිප්පු ටිකක් දැමිමොන් හොදයිද

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 ปีที่แล้ว +1

    Kayam hodi gena adala siyaluma karunu denagaththa. 👈 Sthuthiy oyata 🌻🌻🌻🌻🌻

  • @dilupadinithi5243
    @dilupadinithi5243 2 ปีที่แล้ว +1

    Thank you

  • @sunilranaweera572
    @sunilranaweera572 ปีที่แล้ว

    ස්තුතියි

  • @upuldewassgunawardena5256
    @upuldewassgunawardena5256 2 ปีที่แล้ว +1

    Thank you