ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ප්‍රතිශක්තීකරණයට කෑම අරුචියට රසම් එකක් ලේසියෙන්ම හදාගමු|Let's make rasam at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2024
  • Dive into the flavors of South Indian cuisine with this easy and authentic recipe for homemade Rasam. Rasam is a tangy and spicy soup made from tamarind juice, tomatoes, and a blend of traditional spices, perfect as a starter or a comforting main dish. This step-by-step guide will show you how to create this delicious and aromatic dish right in your own kitchen. Enjoy the warmth and health benefits of this classic South Indian soup, perfect for any occasion.
    Rasam recipe, homemade Rasam, South Indian cuisine, how to make Rasam, traditional Rasam, Indian soup recipes, tangy soup, spicy soup, tamarind soup, Indian comfort food, easy Rasam recipe, cooking at home, healthy Indian recipes, vegetarian Rasam, aromatic soup, South Indian dishes.

ความคิดเห็น • 149

  • @omanmuscat8273
    @omanmuscat8273 2 หลายเดือนก่อน +10

    ඉතාමත් වටිනා වීඩියෝවක් ඔබතුමියට බොහෝම ස්තූතියි ඔබතුමියගේ සියළු යහපත් අරමුණු ඉටුවේවා

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 2 หลายเดือนก่อน +31

    ඔයා වීඩියෝ එකක් දැම්මම ඒ විදිහටම කොපි කරන්න අය බොහෝමයි. මුංමස් ඉගෙනගත්තෙ ඔයාගෙන් මුලින්ම. දැන් වැහි වැහැලා වීඩියෝස්. රසම් මමත් හදනව. අද ඔයාගෙ විදිහට හදනව. ඔයාට දෙවි පිහිටයි.

    • @IreshaMadushani-ry1ls
      @IreshaMadushani-ry1ls 2 หลายเดือนก่อน +5

      Ai ehema hithanne hamomakaranawanam hodaine.mis kiyanneth hamotama karanna kiyala .ohoma hithanna EPA mis.man hithanne mis e video dakala sathutuwenawa athi.mis kiyala dunna de kiyala

    • @PriyanthiAbewardhana
      @PriyanthiAbewardhana 2 หลายเดือนก่อน +3

      එ්කෙන් හිතන්න පුලුවන් මේ මිස්ගෙ වැඩසටහන සාර්ථක බව නේද....? කොහොමත් හොඳ පලදායි වැඩසටහනක් මේක.

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @jayanthirupasinghe6517
      @jayanthirupasinghe6517 2 หลายเดือนก่อน +2

      නැහැ මම අකමැති නැහැ. හැමෝම කරනව එක එක විදිහට. හොදයි. තවත්.කෙනෙක් දැම්මම තමයි හැමෝම අවදිවෙන්නෙ.
      වරදකට නෙමෙයි කිව්වෙ. මට දැනුන දේ.

    • @srimathisamarasekara
      @srimathisamarasekara 2 หลายเดือนก่อน

      ද.

  • @ksmrthn4860
    @ksmrthn4860 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා දෙයක් කියලා දුන්නා බොහොම පින්

  • @gfw2095
    @gfw2095 2 หลายเดือนก่อน +6

    මේකට අපේ අම්ම කිව්වෙ තැම්බුම් හොද්ද කියල ,අපි පුංචිකාලේ උණ හැදුනම මේ හොද්ද අම්ම හදල දෙනවා ආහාර අප්‍රිය උනාට මේව බොන්න පුලුවන් ඇගට හරි ප්‍රාණවත් බවක්ලැබෙනවා කොරෝනා කාලේ සතියකට සැරයක් වගේ බිව්වා නොදන්නා අයව දැනුවත් කිරීම ඉතාමත් වටිනවා ස්තුතියි

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 หลายเดือนก่อน

      ❤❤

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 หลายเดือนก่อน +1

      Thambun hossa kiyuwaama sinhaen....
      Rasam kiyanne demala baasaawen....
      Ooke wenasak naha....

    • @PereraAthukorala
      @PereraAthukorala หลายเดือนก่อน +1

      Very important work from agri dept
      .

  • @user-wy4yj1yr9n
    @user-wy4yj1yr9n หลายเดือนก่อน +1

    කියල දෙන විදිය හරිම පැහැදිලියි. නිතරම ප්‍රියමනාප විදිහටම කියලා දෙනවා සිනාමුසු මුහුණින් යුතුව තව තවත් මේ වගේ වීඩියෝ ඉදිරියටත් කරන්න කියලා ශක්තිය ධෛර්යය ලැබේවා

  • @rangikawickramasinghe9861
    @rangikawickramasinghe9861 2 หลายเดือนก่อน +6

    හරිම සතුටුයි.හදලා බලන්නම්😊

  • @WasanthaLal-kc8ss
    @WasanthaLal-kc8ss 2 หลายเดือนก่อน +7

    ඔබතුමියට තෙරුවන් සරණින් නිදුක් නීරෝගිමත් බාවය ලැබේවා .

  • @floridaflorida6370
    @floridaflorida6370 2 หลายเดือนก่อน +2

    Harima hinawen sathutin kaththa karanawa.oyage wadasatahan balanawa greece indala godak sthuthi❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 หลายเดือนก่อน +1

    Corona කාලය තුළ.බොහොමයක් මේක හදලා දරුවන් ට බොන්න දුන්නා .පිටරට ඉන්න අපි හැමෝම එක කරේ මහත්මිය ඔබ කිව වගෙ පුදුම ශක්තිය ක් ලබා දුන්නා ඔබ.නැවතත් මතක් කරලා දුන්නා ට ගොඩාක් ස් තු ති යි ඔබට යහපතක් ම වේවා දිගාසිරි ලැබේවා 🎉❤🎉

  • @achaladesilva6132
    @achaladesilva6132 2 หลายเดือนก่อน +6

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට ❤️❤️

  • @user-ri4uj7kl7m
    @user-ri4uj7kl7m 2 หลายเดือนก่อน +6

    ඔබ තුමියට නිදුක්නිරෝගි සුවය ලැබෙවා තෙරැවන් සරනය

  • @ABc-lh3oz
    @ABc-lh3oz หลายเดือนก่อน +1

    thank you very much.

  • @user-hg6mv6kg3y
    @user-hg6mv6kg3y 2 หลายเดือนก่อน +10

    අනේ ඔයාට ගොඩාක් පිං. නීරෝගී සුව දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ

  • @swarnashanthi925
    @swarnashanthi925 2 หลายเดือนก่อน +2

    Thanks mam, god bless you

  • @chandanisilva9895
    @chandanisilva9895 2 หลายเดือนก่อน +4

    අවශ්‍ය උන වීඩියෝ එකක්

  • @user-xb7ge1gk7k
    @user-xb7ge1gk7k 2 หลายเดือนก่อน +3

    යකිනාරං කොල දැමිමම හොඳයි නේද .මම නම් තෙල් දාන්නෙ නෑ. ඵ් ත් රසයි .ඔයා ට ස්තුතිය මිස්.

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 2 หลายเดือนก่อน +7

    ඔයාගේ හිනාව දැක්කත් ඇති මිස් හරිම nirhankarai 🙏🙏🙏

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 หลายเดือนก่อน +9

    දැනුම ගොඩයි...❤❤
    පෝෂණයයි❤... හිනා කටයි...❤❤ ප්‍රියංගියයි..❤❤

    • @user-hg6mv6kg3y
      @user-hg6mv6kg3y 2 หลายเดือนก่อน +2

      ඔව් අනේ❤❤❤

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @PopQqpp
      @PopQqpp หลายเดือนก่อน

      අනිවා😊😊😊😊😊😊

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 2 หลายเดือนก่อน +1

    Thanks for your explanation 🎉❤

  • @kumuduniwijekulasooriya7996
    @kumuduniwijekulasooriya7996 2 หลายเดือนก่อน +5

    අත් සේදුම් දියර හදන හැටි කියලා දෙන්න පුලුවන්ද ම්ස්

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @ccsl6890
    @ccsl6890 2 หลายเดือนก่อน +2

    Hadaganna beriunath obathumiyage Siriyawantha muna Dekimama Sathutsk.😊
    Ts.🙏
    ❤❤❤❤
    🌹🌹🌹🌹🌹🌹🌹

  • @padmayakandawala1647
    @padmayakandawala1647 2 หลายเดือนก่อน +2

    Tanks ...miss

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 หลายเดือนก่อน +1

    Ane mune siriyawa.hoda gurutumiyak.jayen jaya.🎉

  • @jayanthimallika2762
    @jayanthimallika2762 หลายเดือนก่อน

    Hoda recipe akak
    Bohoma sthuthi

  • @ru49898
    @ru49898 หลายเดือนก่อน +2

    අපිනම් තෙල් දමන්නේ නැහැ.සියල්ල හොදින් අඹරලා හදන්නෙ. ලෙඩ්ඩුන්ට තෙල් හොද නැහැනෙ

  • @Chitra-ts6ou
    @Chitra-ts6ou 2 หลายเดือนก่อน +1

    Bohoma pin niduk nirogi wewa oyata watinama bethak ❤❤❤❤❤❤

  • @gpniroshani8868
    @gpniroshani8868 2 หลายเดือนก่อน

    ස්තුතියි මිස්

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 2 หลายเดือนก่อน +1

    Matath balanawa oyage kema theruwan saranai

  • @manojrathnapala3081
    @manojrathnapala3081 2 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @leenapadmini2523
    @leenapadmini2523 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි හොඳ ම හොඳ දෙයක් ඉදිරිපත් කලේ නිදුක් වේවා සුවපත් වේවා පෙරුම් කායම් කොච්චර දමන්න ඕනාද

  • @miladissanayake3264
    @miladissanayake3264 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි මැඩම්

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 2 หลายเดือนก่อน +1

    You are blessed.❤❤❤

  • @tharushi_illeperuma
    @tharushi_illeperuma หลายเดือนก่อน

    Obathumiyata theruwan saranai

  • @hewagamagepadmini6859
    @hewagamagepadmini6859 2 หลายเดือนก่อน +1

    Perumkayam wala kalikuthvimak thiyenawada? Mam kaden gath asurumak thiyenawa.

  • @jayanthisiriwardana1075
    @jayanthisiriwardana1075 2 หลายเดือนก่อน +1

    Lassanai nangi . mama matale

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 หลายเดือนก่อน +1

    පෙරුම්කායම් මොනවගෙන්ද ලබාගන්නෙ

  • @jayanthisiriwardana1075
    @jayanthisiriwardana1075 2 หลายเดือนก่อน +1

    Niyamai nangi😊i mama matale

  • @nelumwarnakulasooriya6971
    @nelumwarnakulasooriya6971 2 หลายเดือนก่อน +1

    Perumkayam kiyanne monawagda shakamaya deyakda

  • @PopQqpp
    @PopQqpp หลายเดือนก่อน

    හරි පැහැදිලියි ඔබ තුමියගේ හිනාව මරැ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-jr3yv3bk1i
    @user-jr3yv3bk1i 2 หลายเดือนก่อน +3

    🎉🎉

  • @DarshaniManathunga-bq3hz
    @DarshaniManathunga-bq3hz 2 หลายเดือนก่อน +1

    ස්තූතිය ❤❤

  • @shanthiperera3559
    @shanthiperera3559 2 หลายเดือนก่อน +1

    Bohoma esthuthi

  • @user-pv8wv5tl5b
    @user-pv8wv5tl5b 2 หลายเดือนก่อน +1

    Good❤❤❤❤❤❤❤❤❤❤

  • @malikaekanayake8291
    @malikaekanayake8291 2 หลายเดือนก่อน +2

    Bohoma sthuti ❤

  • @MallikaWijesekara
    @MallikaWijesekara 2 หลายเดือนก่อน +2

    Ay,miss pol thel danne.kolostaroll valata agunai neda.

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 หลายเดือนก่อน

      Pol thel poddak danne. Oni nam eka noda hada ganta puluwan ❤❤❤

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 2 หลายเดือนก่อน +1

      Thank you ,,mis useful,,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 2 หลายเดือนก่อน +1

    තෙල් දාන වද

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 2 หลายเดือนก่อน +1

    Budu sarani ❤❤❤❤❤❤

  • @kavinduanjana7055
    @kavinduanjana7055 2 หลายเดือนก่อน +1

    Gunawan rasata eti hoda deyak

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 2 หลายเดือนก่อน +1

    👍

  • @UwU_Cutie987
    @UwU_Cutie987 2 หลายเดือนก่อน +2

    මිස් ඉගුරු දෝසි හදන හැටි කියල දෙන්න කො

  • @SumanalathaRajapaksha
    @SumanalathaRajapaksha 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SithaIrangani-wh9yz
    @SithaIrangani-wh9yz 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @sriyanigunarathna3866
    @sriyanigunarathna3866 หลายเดือนก่อน +1

    මුරැංගාපොතු දාන්නැද්ද මිස්

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 2 หลายเดือนก่อน +2

    Godak sathutui obathumiya ta

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8ri 2 หลายเดือนก่อน +1

    Priyangi miss❤❤❤❤❤

  • @user-hw5tf8di2c
    @user-hw5tf8di2c 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @jayanthibotheju715
    @jayanthibotheju715 2 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 หลายเดือนก่อน +1

    රටින් පිට ඉන්න අයට කොහෙන්ද පෙරුම්කායම්

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se หลายเดือนก่อน +1

    ඔය කියන ඒවා ත් සමග රතු ලූණු ඉගුරු අමුමිරිස් ටිකක් එකතු කර ගත් තා නම් හොඳයි නේද මිස්

  • @user-ok4cd4id5q
    @user-ok4cd4id5q 2 หลายเดือนก่อน +2

    P.N.S.P...👍🌷👍🌷👍🌷👍

  • @upaliperera3039
    @upaliperera3039 2 หลายเดือนก่อน +1

    🎉

  • @lakshmankeerthi6330
    @lakshmankeerthi6330 หลายเดือนก่อน

    Koheda giye

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 หลายเดือนก่อน

    Gale ambaranna aasay ane..!

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤♥️

  • @ashavithanage1306
    @ashavithanage1306 หลายเดือนก่อน

    Ayi tel danne

  • @RemiseRemise
    @RemiseRemise 2 หลายเดือนก่อน +1

    BH.Stuti....

  • @user-jl9fd9hs9f
    @user-jl9fd9hs9f หลายเดือนก่อน

    Ra සම් එක්ක බත් කන්න පුලුවන්

  • @AnnePerera-kr5kp
    @AnnePerera-kr5kp 2 หลายเดือนก่อน +1

    Oyawa dakemath bada pereanawa .

  • @user-hn3ei2el9u
    @user-hn3ei2el9u หลายเดือนก่อน

    වෛවෙපෙැ

    • @user-hn3ei2el9u
      @user-hn3ei2el9u หลายเดือนก่อน

      මරදරෙ😮😮😮😮😮😮😊😊😅😅🎉

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi2172 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤