#Koreanlife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2021
  • ඔන්න අපේ කම්පනි එක,ගොඩක් අය ඇහුවනෙ අලුත් කම්පනි එකේ වැඩ කොහොමද කියල,මේක තමා ඇත්තම විස්තරේ,වීඩියෝ එක සම්පූර්ණ බැලුවනම් ඔයාලටම තේරුම් ගන්න පුලුවන්,ඒ වගේම ඔයාලගෙ කොරියන් සිහිනය ඉක්මනටම සැබෑවෙන්න කියල ප්‍රාර්ථනා කරනව....
    මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-...​
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
    Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
    Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
    කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
    කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...
    #Koreanlifevlog#Manju with southkorea
    #Korean network#eps tropic exam,

ความคิดเห็น • 479

  • @chinthakakaushal1956
    @chinthakakaushal1956 3 ปีที่แล้ว +27

    මන් දැකපු නිහතමානි අහින්සක ආතල් කොල්ලෙක්. මොනවා කලත් පරිස්සමෙන් වැඩ කරන්න මන්ජු අයියා. තමන් දන්න දේ හන්ගන්නැතුව කියනවා ආඩම්බරයි අයියේ හැමදාම කියනවා වගේ පරිස්සමෙන් බුදු සරනයි ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-wt9yh8id6d
    @user-wt9yh8id6d 2 ปีที่แล้ว +10

    කොරියන් ඉන්න කොල්ලන්ගෙන් කිසිම ලෝබකමක් නැතිව එන්න ඉන්න කොල්ලෝ කෙල්ලන්ට සුපිරි මොරාල් එකක් දෙන යූටුබ් එකේ දකින නියම චරිතයක් මන්ජු අයියේ ඔයා.ජයෙන් ජයම වේවා 💚

  • @KEVINboy687
    @KEVINboy687 3 ปีที่แล้ว +13

    ගුරුවරයෙක් වගේ හැමදේම කියලා දෙනවට ගොඩක් පිං 🙏.
    පරිස්සමින් වැඩකරන්න අයියේ.. 💖🇰🇷💖👍 බුදු සරණයි 🙏🙋

  • @apikoreangia
    @apikoreangia 3 ปีที่แล้ว +11

    මංජු අයියා...වැඩ වෙලාවට වැඩට අවධානය 100% ...එක තප්පරෙන් ..සියල්ල වෙනස් වෙනවා ...

  • @isankapathum192
    @isankapathum192 3 ปีที่แล้ว +2

    Obata bohoma sthuthi manju Aiyye

  • @isurusanjaya8345
    @isurusanjaya8345 3 ปีที่แล้ว +11

    පරිස්සමින් වැඩ කරන්න
    ජය වේවා මන්ජු අයියා !!🎉️🎉️🎉️

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +10

    ස්තූතියි මංජු අයියා... පට්ටම ගැම්මක් එන්නේ ඇත්තමයි... ජය ම වෙන්න ඕනි හැමදාම.... බුදු සරණයි

  • @rash2868
    @rash2868 2 ปีที่แล้ว +2

    මුල ඉදන් වීඩියෝ බලන නිසා අද මේක බලනවා
    බුදුසරණයි 😍👍

  • @shashikaruwan631
    @shashikaruwan631 ปีที่แล้ว

    Godak dewal danagatta aiya ❤🙏. Budusaranai. Parissamen wda karnna. 😌

  • @sandaru972
    @sandaru972 ปีที่แล้ว

    parissamin manju aye be carefull ayiya god bless❤

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว

    Watina video ekak jayawewa aiye bs👍

  • @dileepsandaru5804
    @dileepsandaru5804 3 ปีที่แล้ว +2

    Godak watinawa aiya. පරිස්සමින් ඉන්න... 🙏💪💗💗💗

  • @crickinfoshow
    @crickinfoshow 2 ปีที่แล้ว +5

    හැමෝම අයියට බුදුසරනයි කියනවා හැම වීඩීයෝ එකේම!!
    අම්මගෙ තාත්තගෙ බිරිදගේ ඇතුලුව ඒ ආශිර්වාදේ ම හේතු වෙන්න ඇති ලොකු අනතුරක් නොවී පොඩි අනතුරකින් බේරෙන්න!
    පරිස්සමින් වැඩ ටික කරන් ඉන්න ලැබේවා!!
    බුදුසරනයි !!

  • @sanduned9208
    @sanduned9208 3 ปีที่แล้ว +2

    පරිස්සමින් අයියේ❤️ ..ගොඩාක්ම වටිනවා වීඩියෝ එක....

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +10

    ඇගිල්ල මොකෝ...... පරිස්සමෙන් අයියා... පට්ට Vedio එක... ජයවේවා....

  • @adboy5050
    @adboy5050 3 ปีที่แล้ว +1

    Video eka hodai, parisamen wada karana aiye. Bs

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 3 ปีที่แล้ว +2

    විඩියෝ එක බලන්න උනේ අද අයියේ ඉයේ වැඩ හැමදම වගේ විඩියෝ එක සුපිරි ගොඩක් දෙවල් තියනවා ඉගෙන ගන්න පරිසමෙන් වැඩ කරන්න අයියේ ඔයාගේ විඩියෝ බලද්දි මාර ගැම්මක් එනවා කොහොම හරි මේ හිනයට යනවමයි කියලා විඩියෝ එක සුපිරි අයියේ පරිසමෙන් ඉන්න බුදුසරණයි ..😍

  • @prabathchathuranga4401
    @prabathchathuranga4401 3 ปีที่แล้ว +4

    පරිස්සමින් වැඩ ටික කරගන්න මංජු අයියෙ..බුදු සරණයි 🙏 ❤️

  • @DRAVEN_250
    @DRAVEN_250 2 ปีที่แล้ว

    okkoma videos balana gmn

  • @samilkumara6374
    @samilkumara6374 2 ปีที่แล้ว

    Gwnmak thamay manju bro..

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว

    පරෙස්සමෙන් වැඩ කරන්න ඔබට තෙරුවන් සරණයි

  • @psamobile6339
    @psamobile6339 ปีที่แล้ว

    machan parissamen budusaranay

  • @sihinayakisihinayaki1780
    @sihinayakisihinayaki1780 2 ปีที่แล้ว

    Oya godak hoda naraka kiyala denawa ayye. Dewi pihitai

  • @chamodnethsara1614
    @chamodnethsara1614 3 ปีที่แล้ว +2

    විඩියෝ එක නම් ගොඩක් වටිනවා........... පරිස්සමින් මංජු අයියේ 🇰🇷🇰🇷❤️❤

  • @dammikapriyadarshani959
    @dammikapriyadarshani959 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතී බොක්ක .ජයවේවා .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @paba6042
    @paba6042 3 ปีที่แล้ว +3

    පරිස්සමින් ඉන්න අයියේ 👍✨❤️

  • @sadeeplakshan-ke5ee
    @sadeeplakshan-ke5ee ปีที่แล้ว

    ජය වෙවා ❤️❤️❤️

  • @dumindasampath5418
    @dumindasampath5418 3 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය පතනවා අයියා

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957 3 ปีที่แล้ว +3

    ❤❤ජයවේවා 👍👍

  • @kasunsuraj9212
    @kasunsuraj9212 2 ปีที่แล้ว +1

    Vedio eka nam maru aiye. Budu saranai 👍👍👍

  • @harshanamaduwantha5664
    @harshanamaduwantha5664 3 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් දානකන් බලාං හිටියෙ 😍 thanks manju අයියා fb friend request අරං තිබුනට ❤️ පරිස්සමෙන් වැඩ කරද්දි ❤️🇰🇷

  • @DRAVEN_250
    @DRAVEN_250 2 ปีที่แล้ว

    digatama krgena ynnoo. Awoth hmbemu

  • @naweendanushka3358
    @naweendanushka3358 ปีที่แล้ว

    නියමයි අයියා වීඩියෝ එක, කොරියන් යන්න මාර ගැම්මක් එන්නෙ,පරෙස්සමින් වැඩ කරන්න, බුදු සරණයි.

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 ปีที่แล้ว +2

    Maru manju aiye.❤

  • @isuruchanaka4746
    @isuruchanaka4746 3 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියේ... පරිස්සමෙන් ඉන්න

  • @tharindudilshan9132
    @tharindudilshan9132 3 ปีที่แล้ว +1

    Manju aiyage video apata haiyak ela❤️

  • @cj-gn1sp
    @cj-gn1sp 3 ปีที่แล้ว +1

    නියමයි අය්යේ පරිස්සෙමෙන් ඉන්න බුදුසරණයි !!!

  • @slkaushika6075
    @slkaushika6075 2 ปีที่แล้ว +1

    නියමයි අයියෙ ආදරෙයි

  • @malithpraveen5096
    @malithpraveen5096 3 ปีที่แล้ว +1

    Meknm supiri manju ayye ❤️

  • @madhawaviraj9432
    @madhawaviraj9432 ปีที่แล้ว +1

    supiri bn supiri awanka kollek bn

  • @sihinayakisihinayaki1780
    @sihinayakisihinayaki1780 2 ปีที่แล้ว

    Ayyage video shok ayye. Mama balanawa hamadama. Habai me lagakadi thamai dakke ayye.. parissamin Inna. Budu Saranai oyata

  • @pamood8960
    @pamood8960 3 ปีที่แล้ว +6

    මංජු අයියා පට්ට හොදේ ගොඩක් දවසකින් නේ... බුදුසරණයි ඔයාට..🤤❤️💪

  • @susanthmd6491
    @susanthmd6491 2 ปีที่แล้ว

    Thanks mehema danuwath karana ekata.

  • @vidurasakumara7902
    @vidurasakumara7902 3 ปีที่แล้ว +1

    Supiri porak .honda manussayek ..parissamin wada karanna brother .video ekamaru.teruwan saranai..

  • @shankamalith6992
    @shankamalith6992 3 ปีที่แล้ว +1

    Suppa manju aiya

  • @henryplunket2646
    @henryplunket2646 3 ปีที่แล้ว +8

    Cnc කියන්නෙ කවුරුවත් වැඩ 100%ක් උගන්නනෙ නැති ජොබ් එකක්.මැශින් එක දුවන්න විතරක් කියල දෙයි.තමන්ගෙ උවමනාවෙන් ඉගෙන ගන්න වෙනවා

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      හැම මැෂින් එකම එකක් දෙකක් කරල
      පෙන්නල ...කරන්න කියනව..ඒ හැටි...

    • @henryplunket2646
      @henryplunket2646 3 ปีที่แล้ว

      @@apikoreangia cnc ඉගෙනගන්නව කියන්නෙ කෑල්ල දාලා අරගෙන කොම්සා කරලා පැලට් එකකට හරි පෙට්ටියකට හරි දාන එක නෙවෙයි බ්‍රෝ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      ශිරාම කතාව

  • @llanthllsth3040
    @llanthllsth3040 3 ปีที่แล้ว +4

    පරිස්ස්මෙන් අයියේ❤️

  • @sumithbro1466
    @sumithbro1466 3 ปีที่แล้ว +3

    පරිස්සමට වැඩ කරන්න අයියේ!!

  • @chamidu687
    @chamidu687 ปีที่แล้ว

    😍❤️

  • @dulajsachin8096
    @dulajsachin8096 2 ปีที่แล้ว +2

    පරිස්සමින් වැඩ කරන්න අයියේ .ඔයා හරි හොදයි අයියේ

  • @kkyasinda7652
    @kkyasinda7652 2 ปีที่แล้ว

    බුදු සරණයි...!

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +1

    😮Ane ayiya parissamen.🤝 🙏☸️Jayawewa ayiya budusaranai☸️🙏

  • @maleeshadilshan8963
    @maleeshadilshan8963 3 ปีที่แล้ว +4

    Notifiya apu gaman awa aiyah 😊👍

  • @janithnirmal2763
    @janithnirmal2763 3 ปีที่แล้ว +2

    පරෙස්සමින් වැඩ කරාන්න අයියේ ❤😍🤟

  • @pasinduhasinthagk5608
    @pasinduhasinthagk5608 ปีที่แล้ว

    බුදුසරනයි ❤️

  • @shammipraneeth5051
    @shammipraneeth5051 3 ปีที่แล้ว +1

    මාර අැඩ්වයිස් ටිකක් දුන්නේ දීර්ගායුෂ ලැබේවා.සුභම සුභ අනාගතයක් .

  • @dilshanchathuranga6688
    @dilshanchathuranga6688 3 ปีที่แล้ว +3

    පරිස්සමෙන් ඉන්ඩ අයියෙ. බුදුසරණයි❤❤

  • @nuwanchanaka2633
    @nuwanchanaka2633 ปีที่แล้ว

    ❤️❤️

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +3

    පරිස්සමින් aiye #

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 2 ปีที่แล้ว

    බුදුසරණයි අය්යේ ♥️ කරන වැඩ ඔක්කොම කරගන්න මම සුබ පතනවා අය්යට ☺️

  • @AVIB0Y
    @AVIB0Y 3 ปีที่แล้ว +3

    පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරණයි ❤️

  • @ushiramaneka7739
    @ushiramaneka7739 3 ปีที่แล้ว +2

    පරිස්සමෙන් ඉන්න අයියෙ 💕

  • @kasunsampath8025
    @kasunsampath8025 3 ปีที่แล้ว +3

    එලමා 🔥

  • @charithforestperera2948
    @charithforestperera2948 2 ปีที่แล้ว +2

    මංජු අය්යා පරිස්සමින්...බුදු සරණයි 🙏

  • @chathuranga8913
    @chathuranga8913 3 ปีที่แล้ว +1

    නියා විඩියෝ එකක්.පරිස්සමට මංජු අයියා..මාරම වටිනවා ❤️✌️

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 3 ปีที่แล้ว +1

    Ayye parissamin ayye budusaranai. 😊

  • @sameeralahiru8245
    @sameeralahiru8245 3 ปีที่แล้ว

    Aluth thana maruna Aiya. Parissamn wada karanna. Maru video Eka❤️💪

  • @depikapushpakumari3600
    @depikapushpakumari3600 2 ปีที่แล้ว +1

    එල බන්

  • @bandara2364
    @bandara2364 3 ปีที่แล้ว +2

    බුදුසරණයි!

  • @kalanaxsasi458
    @kalanaxsasi458 2 ปีที่แล้ว +2

    Supiri 💛🇰🇷

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 2 ปีที่แล้ว +2

    Parissamen aiya videos digatama ona supiri 💪💪👍👍🇱🇰

  • @chameeradasanayake7441
    @chameeradasanayake7441 ปีที่แล้ว +1

    super ayye oya..

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 3 ปีที่แล้ว +4

    පරිස්සමින් මංජු..... සිරාවටම වටිනවා වීඩියෝ එක.ඒත් හිතට මාර ෂොක් වුනා ඇඟිල්ලේ සීන් එකට...
    කොරියාවේ ටික කාලයයි කීවේ දැන් 5 10ඉවර වෙන්නත් කිට්ටුද?? නැතිනම් වැඩිකරපු අවුරුද්ද නොඉද 4 10න් එනවද ඔයා???
    කෝම වුනත් පරිස්සමින් අපි වෙනුවෙන් කරන මේ දේවල් එක්ක මේ අත්දැකීම් එක්ක ඔයාලාට වරදින්නේ නෑ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      අවුරුද්දක් වගේ ඉන්නව

    • @FINALCLIPSBYAMITH
      @FINALCLIPSBYAMITH 3 ปีที่แล้ว

      ඒ කියන්නේ අපි එද්දි ඔයාලා මෙහෙ නේ🙂.. රී එන්ට්‍රි එන්න ලංකාවට එනවා නම්. ඔයා, චතු වගේ අය ඉන්න එක අළුතෙන් ඔහෙට එන්න ඉන්න අපිට වටිනවා

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว +3

    Taruwan saranai parisaman wada karana satara warama devi pehitai 🌻🙏🏻🌻🙏🏻🌻🌻🙏🏻

  • @virajpramodya5906
    @virajpramodya5906 3 ปีที่แล้ว

    Godak watina video ekak aiye.prissamen shep eke gama gahan yanna.budu saranai❤️❤️❤️

  • @shamanbro3139
    @shamanbro3139 3 ปีที่แล้ว +1

    1st coment

  • @Naturehub17
    @Naturehub17 3 ปีที่แล้ว +1

    niyami aiye

  • @anjanadamithkumara7574
    @anjanadamithkumara7574 3 ปีที่แล้ว +2

    Niyama ekak dunno ayiyo ela

  • @koreanlifewithnamal798
    @koreanlifewithnamal798 3 ปีที่แล้ว +1

    Damage wena eewata padiyen kapanawada manju ayye

  • @PakshiyaTech
    @PakshiyaTech 2 ปีที่แล้ว

    Thank you bosa❤️

  • @srihansrihan1872
    @srihansrihan1872 3 ปีที่แล้ว +2

    👍

  • @user-wo5sf9mn4n
    @user-wo5sf9mn4n หลายเดือนก่อน

    Mage mahaththaya korean. Ohoma thanaka inne. Oyala hamoma parissamin vadakaranna.

  • @chaturangakumara9286
    @chaturangakumara9286 2 ปีที่แล้ว

    Athatama oya waga kanak oya rataa inna aka apita godak satiyak

  • @shanuwastreaming9734
    @shanuwastreaming9734 2 ปีที่แล้ว

    Sirama kathawa ayya ape jiwitha walata wada minissu adre krnne api hoyna. Salliwalata prssmn wada k ayye bs

  • @geeth3106
    @geeth3106 3 ปีที่แล้ว +1

    mekanam maru bn

  • @tharindumadushan1093
    @tharindumadushan1093 2 ปีที่แล้ว +1

    පරිස්සමෙන් අයියේ .❤😪😍

  • @ashanashan9951
    @ashanashan9951 3 ปีที่แล้ว +4

    😍😍😍

  • @lahiruchathuranga4298
    @lahiruchathuranga4298 3 ปีที่แล้ว +2

    Supiri

  • @avishka_weerasinghe029
    @avishka_weerasinghe029 2 ปีที่แล้ว +1

    පරිස්සමින්...වීඩියෝ එකේ සිහියෙන් ඉන්නෙපා..😪♥

  • @wishwarajinduliyanagama4094
    @wishwarajinduliyanagama4094 3 ปีที่แล้ว

    ☺️

  • @menakaheshan6921
    @menakaheshan6921 2 ปีที่แล้ว +2

    Manju aiya parissamen ❤️❤️

  • @gayandanush5641
    @gayandanush5641 2 ปีที่แล้ว

    Elamaa

  • @m.dtattos8518
    @m.dtattos8518 2 ปีที่แล้ว

    Parisman aiya👍❤️

  • @yasithdilanka8360
    @yasithdilanka8360 3 ปีที่แล้ว +2

  • @pasindumethsara6346
    @pasindumethsara6346 3 ปีที่แล้ว +1

    Aiya Ada athatama atha deyak kiuwa ekata respect

  • @maduperera4281
    @maduperera4281 3 ปีที่แล้ว

    Harima pahadili..

  • @anupamasankalpa9376
    @anupamasankalpa9376 3 ปีที่แล้ว

    බුදු සරනයි .පරිස්සමින්

  • @chathuraashan2667
    @chathuraashan2667 2 ปีที่แล้ว

    😍😍❤️

  • @koreanlifewithnamal798
    @koreanlifewithnamal798 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @rajithaprasad8174
    @rajithaprasad8174 3 ปีที่แล้ว +6

    මේකනම් ගොඩක් වටින වීඩියෝ එකක් ✨️🌸 මන්ජු අයියා 🖤