This challenger motors ; I believe they have the same standards of original make over. Unbelievable they reached up to the international standard of quality work from A to Z . I am personally so proud of this professional team. Looks like 5 star +1 great job guys.
@@luckyshaluckysha5521 I run a Premium Car Detailing Business in Australia. so yes I know a thing or two about running a workshop/business international standards automotive finishing and anything when it comes to hi-end car care. So my eyes are trained to pick up defects at a glance which a normal person wont notice straightaway.
Very nice work, very cheap, very creative, honest, original work, and I have to wish you all the persons responsibility. All the best with theruwansaranai !
Ahannath sathutuieee... parissamin oyage gamana yanna malli... dannawane ape sri lankawe minissu thawa kenek diyunu wenawata eerisiyay... wisheeshen 225 saha a wata inna aya.....theruwan saranay obata....🙏🙏dinen dina diyunu weewaa...
Unfortunately my cab completely messed up fit completely wrong parts manager is atthanayake knew all about and I use this vehicle in UK when return to Srl Lanka brought service parts not able to fit they replaced completely different Air filter system be carefull
Math me field eke tamai, hebai mn nm approve krnne na meka weda hidai kiyala, personal safety & vehicle safety godak durwalai. Me mn dakapu tikak wtrai
Just a correction not all are lexury vehicles some obviously are Cars made by Toyota including so called PRADO isnot by any mean a luxury in fact far from it
උදේ හවස ලස්සන බුදුපිලිමේ ගාව මල් පහන් තියන මේ තැනට ලස්සනට වැඩ ටික කරගෙන යන්න තව තවත් ශක්තිය ධෛයිරිය ලැවේවා (23.47)
Ape game kurunegala pothuhera
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ
....
@@allaahthedivinetruthallaah19 6හම
ඔබේ ව්‍යාපාරයට ජය වේවා .. කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවල ශාඛා ආරම්භ කරන්න .
Epaa.kolabata oya ona tharan thiyenne.😡😡😡😡
ලංකාවේ මෙහෙම තැනක් තියෙනව කියල දැනගත්තෙත් අදයි. 🇱🇰😍
sira aiyye
අශාන් බ්‍රෝ!
පොඩියට පටන් ගත්ත මනුස්සයෙක් .කුරුණෑගල ඉදල පොල්ගහවෙල පැත්තට එන්න.දම්බොක්ක පහු උනාම තියෙන්නෙ.හයිවේ එක හදද්දී මෙයාගෙ මුලින් තැන කැඩුනා.ඒකට හම්බුන වන්දියෙන් ලොකුවටම පටන් ගත්තා.මුලු ජපානෙම වගේ තියෙනවා .
අශාන් අයියාගේ video එකකුත් තිබ්බනම් මරු
Dambokka handiye thiyenne...
මෙතනින් අන්තවත් ගිහින් තියේ ඒත් දන්නේ අද ..❤️ ආඩම්බරයි අපේ කෙනෙක් බුදු සරනයි දිනෙන් දින දියුනු වේවා.❤️!
හරිම සන්තෝසයි ..
නියම දක්ෂයෙක් ..
කතාවෙන් හරිම පැහැදිලි
ඔබ තුමාගෙ ක්‍රියාවත් සුපිරි ඇති කියල... සියලු සේවක මඩුල්ලට සහ ඔබතුමා ට ජය වේවා ..
ජේසු පිහිටයි
ලංකාවේ තියන ගොඩක් ගැරේජ් හරිම අපිරිසිදුයි,වාහනයක් දාන්නවත් හිතන්නේ නැහැ හදන්න.මේක සුපිරි ගරාජ්යක්,ඔබ ආයතනයකට උනුසුම් සුභ පැතුම්,මෙවැනි ගරාජ මුලු ලංකාවටම අවශ්‍යයි,ගොඩ දෙනෙක්ට රැකියා අවස්තා ද සලසා දිය හැකි මෙවන් වියාපාර වාසනාවන්.
Congratulations for future situation
අපේ වාහනේ වැඩෙත් සුපිරියට කරා ගාණත් සාධාරණයි 💙
Koheda machn thinne methana
Thana kothanada mcn
මේ ලංකාව තුල තිබෙන හොදම වාහන සකසන අංගනය. අභියෝගයට අභියෝගයක් උන challenges ! 💙
@Challenger Motors wada karana hati video danna
Malli boru kiyala minissunwa amaruwe danna epa oi. Oyage wahanayak othana haduwada ? Athdakim thiyenawada? Ape wahananam okun kawa. Amu boru kiya kiya. Show up eka witharai.
බොහෝම වටිනවා,..ලේත්වැඩ පලකුත් දමා ගන්න,,...
ආඩම්බරයි කුරුණෑගල කියනකොට
සුපිරි... ජයෙන් ජයම වේවා.....පට්ටම හොරුනින්න රටක ඔබ වගෙ මිනිසෙක් සිටිමම එක්තරා වාසනාවක්.... බුදු සරණයි.....🙏🙏🙏🙏🙏
ඕවා නම් ඉතින් මාත් කලා, හැබැයි ඉතින් මව් සමාගමෙන් හදලා ආපු විදියට හදන්න සක්කරයටවත් බෑ.😂😂😂 බොරු කියලා මිනිස්සු මුලා කරන්න එපා. කම්පැනියෙන් එන ස්පොට් වෙල්ඩින් එක ඔයාලා ගහන්නෙ නෑනේ. මිග් වෙල්ඩින් කරලා 100% පරණ කොලිටිය ගන්න අමාරුයි.
"මේ හැප්පිච්ච වාහනය හදලා විකුණද්දි කාටවත් හොයා ගන්න බැරි වෙන විදිහට හදන එක තමයි රාජකාරිය".
ඔය කතාව කීප පාරක් කියද්දි මගේ හිත නම් රිදුනා.
ඒ කතාව ඇරුනම අනිත් ටික නම් සුපිරි.
Rawattanna hoda naha
සමහර මිනිස්සු බොරුවට ඊරිසියා කර කර කමෙන්ට් දානවා දැක්කම දුකයි. මගේ වාහන රෙපෙයාර් කරන්නේ සර්විස් කරන්නේ දෙකම මෙහෙන්. නුවර සර්විස් සෙන්ටර් නැතුව නෙවෙයි කුරුණෑගලට එනකල් එන්නේ.. අද වෙනකල් කිසිම වංචාවක් කරන්නේ නැතුව කියපු දවසටම රෙපෙයාර් එක හොදටම කරලා දෙනවා...
WELL DONE CHALLENGER MOTORS
ඔව් ඒක සම්පූර්ණ ඇත්ත
Kurunegala koheda thiyenne me place eka
අවංකවම ආඩම්බර වෙමි. අපේ කොල්ලන්ට බැරි දෙයක් නැත. සිය රට දේ සිරි සැප දේ. ඡයවේවා! 😍🇱🇰😍
මේ වගේ සේවයක් සපයන වාහාන අළුත්වැඩියා කරන විශාල ආයතනයක් මම තාම ඡර්මනියේවත් දැකල නෑ. හරිම සතුටුයි! ඡයවේවා! 🙏🙏🙏🙏
Ane ban moda kama pradarshanaya karanna epa germany ye dakala nadda me wage than uba
Punci tana edala apu නිහතමානී සහෝදර ya...රංජිත් අයියා .
This challenger motors ; I believe they have the same standards of original make over. Unbelievable they reached up to the international standard of quality work from A to Z . I am personally so proud of this professional team. Looks like 5 star +1 great job guys.
ගොඩක් වටිනවා ඔයාගේ vedios
පුංචි ජපානය කියලා කුරුණෑගලට කියන්නෙ නිකන් නෙවෙයි 😍😍
නියමයි නියමයි මේ ලංකාවෙද කියල හිතෙනව
තව තවත් දියුනුවෙන් දියුනුවටම පත්වේවා
ඔයාල තමයි රට ගොඩදාන වීරයෝ
දළදාසමිඳු පිහිටයි .
ලංකාවට ඉතාමත් වටිනා ආයතනයක් 😍😍😍
West coast street customs...එක මතක් උනා...එයාලගෙත් ඉහොම ගැරේජ් එකක් තියෙනවා...හැබයි මොඩිෆිකේශන් තමයි කරන්නේ..මේ වගේ ලොකු ගැරේජ් ලංකාවෙ තියෙනවා මම දැක්කමයී❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏 🇱🇰
වාහනයක් අනතුරකට පත් වූ විට එය නැවත යථා තත්තවයට කොතරම් පත් කලද ඔරිජිනල් තත්වයට පත්කල නොහැක. වාහන තහඩු සදහා බාවිතා කර් ඇති cromium, molibdenum වැනි ලෝහ නැවත පෑස්සීමේදී බාවිතා නොවේ. මේ නිසා කෙටි කාලයකදී වාහනය දිරායාම සිදුවේ. කෙසේවෙතත් මෙම වාහන අයිතිකරුවන් විසින් ඉතාම ඉක්මනින් විකුනන අතර, ගැනුම්කරුවන් හට විශාල අවාසියක් සිදුවේ.
තවද අනතුරු වාහනවල බාහිරින් ඇසෙන ශබ්දවල වැඩි බව ,
හෝන් ශබ්ද වැනි දෑ වැඩියෙන් ඇසීම කිවයුතුමය.
I am Udaya Mendis from Nugegoda............ Feel great to see this work shop
One of the best place in the island and one of my choice. good luck! Theruwan saranayi!
wow we are in Sri Lanka!
සුපිරි වැඩපොලක්නෙ!
ලංකාවට අලුත් වුණාට, සාමාන්‍ය තාක්ෂණයක් තියෙන රටවල්වලට සාමාන්‍ය දෙයක්. කොහොමත් එහෙම තමයි ටින්කරින් කරන්නේ......ලංකාව ටිකක් පස්සෙන් ඉන්නවා විතරයි.
🙏🙏🙏
මෙතනට මගේ වාහනේ සර්විස් කරන්න දාල තියේ ඉතාම හොඳ සේවවක් ලබා දෙන තැනක්.
අනිතිම BMW එකේ බොනට් එකයි ෆෙන්ඩර් එකයි අතර ලයින් එකේ ගැප් එක වෙනස් RHS එකේ,අනිත් එක වාහනයක් ඔහොම රෙදිකෑලි වලින් ඩ්‍රයි වයිප් කරාම ලොකේ හොදම පේන්ට් එක උනත් වැඩක් නෑ වාහනේ හිඉරෙනවා එකට කියන්නේ Swirl marks / Micro Scratches කියල. වරක් ශොප් එක ඉතාම හොදයි තව සේෆ්ටි පැත්ත බලන්න ග්යින්ඩර් වල කටින් විඉල් ගාඩ් තියෙන්නේ ගලවලවිසිකරන්න නෙමෙයි සමහරුන්ගේ සේෆ්ටි ග්ලාස් තියෙන්නේ ඇස් වල නෙමේ, තව කෙනෙක් ඩ්‍රිල් කරනවා රොටේට් වෙන චක් එක අතින් අල්ලාගෙන ග්ලව් එකක් වත් නොදා. මේවගේ දේවල් වලටත් අවධානය දෙන්න ඔබට ලංකාවේ නෙමෙයි ආසියාවේ හොදම වරක් ෂොප් එක වෙන්න බැරිවෙන එකක් නෑ .. ජය !!
Pls follow up
Oya paintar kenekda
@@luckyshaluckysha5521 I run a Premium Car Detailing Business in Australia. so yes I know a thing or two about running a workshop/business international standards automotive finishing and anything when it comes to hi-end car care. So my eyes are trained to pick up defects at a glance which a normal person wont notice straightaway.
@@lahirusenanayake7979 👍👍👍👍👍👍👍
හොදම කමෙන්ට් එක මේක මොකද අනිත් අය හොදයි කිව්වට ඔයා වැරදි කියපු එක හොදයි එතකොට තමයි එයාලගේ අඩුපාඩු දැන ගන්න පුලුවන් 😁👍
වැඩේ ක්‍රමවත් කියන විදියට , සුපරීක්ශනය හොදනම් හදලා ඉක්මනින් දෙනවා ඇති..👊😊
ආඩමිබරයි ජයවෙිවා ...
තව තවත් දියුණු වේවා 🙏🙏
සුපිරි වැඩක් ජය වේවා ❤️ 🇱🇰
Hood gap looks a little off on the 5 series at the end. Not sure if its the camera angle.
හෙලයන්ට ජය.
Sri very nice place . Gohead there is nothing to Say . Going everythig Superb god Bless you working Team members.♥️♥️🙏🙏🙏👍
Hilux uk vigo eke door panel eka select kara mama.but passe dala thiyenne repaired dorak...ada reli reli godai...bala gena oyala...
Very nice work, very cheap, very creative, honest, original work, and I have to wish you all the persons responsibility. All the best with theruwansaranai !
Thank you so much 😀
සුපිරිම වැඩක්.....❤️❤️❤️❤️👏👌👌👏👏👏👏
සුපිරියක් ❤️❤️❤️❤️❤️
🙏🙏🙏
සුපිරිම සුපිරි.ජයෙන් ජය වේවා
Pattama waddek.ape ratata manikak.jaya wewa oba thumage wiyaparayata.
Excellent . Great .Number One.Super .All the best to your company .God bless your service .
wow thank you brother for giving good videos ............ BUDU SARANAI OBA SAMATAMA......
Hodama thanak meka. Mulinma single cab eakata seat thiyala haduwa. Original widihatama thibba. Harima hoda manussayek.
❤️❤️❤️❤️
Ahannath sathutuieee... parissamin oyage gamana yanna malli... dannawane ape sri lankawe minissu thawa kenek diyunu wenawata eerisiyay... wisheeshen 225 saha a wata inna aya.....theruwan saranay obata....🙏🙏dinen dina diyunu weewaa...
වාහනයක් යථාතත්වයට පත් කිරීමට, කොපමණ කාලයක් ගත වෙයිද උපරිම,, සහ. අවම
Excelent as per facility n system available. Desperately looking for something like this having screwd from many places before. Tnx
You are welcome
Start workshop in matara
මාත් ආසයි කාර් හදන්න 🚗🚗🚗🚗🚗🚗
🙏🙏🙏
I have an experienced , It was wonderful and amazing. Good luck
Thank you! You too!
Do you have any repaired vehicles for Sale or Lease?
කුරුණෑගල කොහෙද තියෙන්නේ🤔
👍 සුපිරි විඩියො එකක් වටිනා අදහසක් ලස්සනයි මරැ
Very welldon.Greatest,Excellent.pitarta Inna Apita Harima Snthoshaiy.God Bless.
Acsident wahana wistharaida pent karala hadanne .ape thiyena ewa pent karala hadala denne nadda
Patta👆
Suppa👆
Maxxaa 💯👍🔥🔥
Superb work shop. Good luck.
Patta waddek thamai 🙏👍
Wahana pavichi karana hemotama watina wedasatahanak hithagannath amaruyi?
කුරුණෑගල දම්බොක්කෙ.
👍
Unfortunately my cab completely messed up fit completely wrong parts manager is atthanayake knew all about and I use this vehicle in UK when return to Srl Lanka brought service parts not able to fit they replaced completely different Air filter system be carefull
I feel the English language is messed up despite claiming to be in the United Kingdom
We are from Kaluthara!
🙄
Challenger motors kurunegala gammaaa
Niyamai Brother
Niyamayi neeeee enam bayawenna deyak neeeeeee ape wahana hadaganna puluwan
සුපිරි වැඩක්
Condemn උනාම හදන එක නෙවෙයි කරන්න ඔ්නේ. භාවිතයෙන් අයින් කරන එක
කොළඹ පැත්තටත් එන්න!
බුදු සරණයි ...ජයම වේවා
Lh30 k paint ekata kiyada.?
සුපිරියිනෙ😲
ජය වෙවා.
ලංකාවේ මේ වාහන ආයෙත් විකුණනව ඇති , නේද .
අනතුරු වැඩි මේ නිසා ම වෙන්නත් පුළුවන් ,
යුරෝපයේ නම් මේවා විනාශ කරල දානව ..........
යුරෝපයේ සිට ..........
Nice math oya thanata gehella modified karanawa jeep aka
best workshop
Jayen jayama wewa obalage wiya parayata. Budu saranay 🙏🙏🙏🙏
ටොයොටා කැබි එකක් තියනව අංග සමිපූරන පේන්ටි එකක් කරගන්න පුලුවන්ද
Excellent
Safety is also there
Niyamai
මේ ඇඩ් එකට කියක් හම්බවුනද
වැඩ්ඩොනම් කුරුණෑගල තමා
Madden panala guu gawa neda.mulu wadasatahanema
@@lankadon1834 ai mokada kurunegala nemeda
Good movement
Mama meken service ekak gaththa.. Truly highly recommended..!! ❤️👌
@Challenger Motors car modify karalath denawada ape idea ekata
Apita puluwanda apey car eka adupadu balala services ekakak kara ganna pulwabda api colombo idala awoth. Toyota vitz ekak. Wadiya duwsla naha.duea yanneth naha.
🙏🙏🙏
Math me field eke tamai, hebai mn nm approve krnne na meka weda hidai kiyala, personal safety & vehicle safety godak durwalai. Me mn dakapu tikak wtrai
ERP software ekak dala oya wede supiriyata kara ganna puluwan
මරු❤
ජය වේවා
සුපිරි නේ👊
Jayawewaa...kokila aiya
Just a correction not all are lexury vehicles some obviously are
Cars made by Toyota including so called PRADO isnot by any mean a luxury in fact far from it
Best place ever.. I have my own experience..well talented work force.. highly recommend 👍👍💝
You are right
අලුත් නවීන මිල අධික වාහන හැර වසර 30ක් පරණ මිල අඩුවාහනත් හදාගන්න පුළුවන්ද.
හදයි පම්ක
මගෙ වහනෙ හෙදුවෙත් ඔයල තම.හොදට හෙදුව හදන්න සෙහෙන්න කල් ගත අන්න එක හදගන්න.පොඩි දෙවලුත් ලොකු කරල තම හදන්නෙ අන්න එකත් නරක දෙයක්
පට්ට 👍
Kauru kohoma kiiwath chalenja motars thamai apitanam
Theruwan saranai.diwnuwen diwnuwata path wewa.
නිවේදකයා ලංකාවේ තියන දිස්ත්‍රික් ගාන ගැන අවබෝධයක් නෑ.
Kurunegala ranjith Motars... wadama tamai. Dambokka Kurunagala