Great cooking skills dear.! You look good in this dress but you are more gorgeous and attractive in sleeveless dresses, please always wear sleeveless dresses that fit your face.
Dear traditional sisters,what the hell! Today sri lankan women when you cooking wearing gloves 😂,I can't believe this 😂, use your hands with out gloves lady 😅
The use of gloves while cooking has become a common practice for hygienic reasons, to ensure the safety of the food being prepared. However, I fully understand that traditions can change and it is always fascinating to learn about different 👐🌍"
Saralawa ,pahadiliwama kiyala dhenawa.obata jaya wewa .bohoma ස්තුතිය .👍👍👍
ගොඩක් ස්තුතියි අදහස කීවට ❤❤❤❤
ඉතාම හොඳ වීඩියෝ එකක්..!!🙏🏻❤
මේ වීඩියෝ එක තව හුඟක් කෙටි කරන්න පුළුවන් නම් අපිට ඉතාම අපහසුයි වීඩියෝ එක බලබල ව්‍යංජනය හදන්න.⚘
ඔව් වටින අදහසක් මමත් හිතාගෙන තව ටිකක් මේක කෙටි කරන්න
අපි නම් කිරි හොද්දට තුනපහ කුඩු දන්නේ නෑ
ස්තුතියි ඔයාට
කිරි හොද්ද හදාපු විදිහ වගේම ඔයාත් හරිම ලස්සනයි ස්තුතියි වාසනා වේවා ජයවේවා
ගොඩක් ස්තුතියි ආදරනීය අදහස් වලට ❤❤❤❤ ජයවේවා 🙏🙏🙏
අර මැදදි ඇහෙන චූන් පාන් එකෙන් මුකුත් ගත්තේ නැතෙයි මැණික.. 🤭🤭 කිරිහොදිත් එක්ක රසම රසට පාන් කැල්ලකුත් කන්න තිබ්බා.. ❤❤
😊😊
Oyath lassanai.hodi ekath godak rasa athi....❤️
. බොහොම ස්තූතියි ලස්සන කමෙන්ට් එකට❤
Oyath lassani ,game kama hadanawath hodai kathawath hodai saralai loku taking na❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි ඔයාගේ වටිනා කමෙන්ට් එක මට ගොඩක් වටිනවා. ආදරේ හැමෝටම .
හරිම ලස්සනයි ❤
sthuthi ❤❤❤
Good. Enjoyed her way of cooking. She did everything without dancing.
Thankyou so much ❤🥰🥰❤🥰❤
Thank U so much Dear for Ur great very useful video 🙏👌👍🤩🤗
My pleasure 😊🙏
හරිම හරිම හරිම ලත්තනඉ 😊❤
ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි 🤗🥰
Thank you so much dear.
Most welcome 😊 🥰
ලස්සන කෙල්ල 🌸🌸. ඔය ලස්සන නැතිකරගන්න නම් එපා චාම් ගතිය තමයි ඔයාට ලස්සන ❤❤❤
බොහොම ස්තූතියි.. ❤️❤️
niyamai.good.
අනේ බොහොම ස්තූතියි thank you very much අමතක කරන්නහ්
@@TraditionalSisters mama.kiri hodda haduwa athtami.hodai kiya kiya hamoma.kawa ita wada aka.harima suwadai tanks yalu
Akki kawadawath hodda udata dala hadi ganna epa ethakota hodde rasa yanawalu ape achchi apita kiyala dunne oyage video super ❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් වලට 🥰🥰🥰🥰🥰
Thank you 👍💐
Thank you too ❤🥰
ඉතා හොදින්කියාදුන්නා.
ස්තුතියි මාත් එක්ක දිගටම ඉන්න ❤️❤️❤️
Duva oya Lassanai. Eath kavadda game Lamai Glouse Daa gena kiri hodi haduve ? Gami bava nathi vela gihin.
ස්තූතියි..
පිහිය අදින විදියට රත් වෙනවා😂❤
🤭🤭🤭🥰🥰
Oya hari සිරියාwai puthe e wagema ඔයාගෙ කිරි හොද්දක් hari රහට ඇති oyata budu saranai
ස්තුතියි ආදරනීය කමෙන්ට් එකට 🥰🥰🥰 බුදුසරණයි ඔබතුමියටත් 🙏🥰
❤❤❤❤lassanaiii video eka
😘😘😘😘
Lassana video ekak ❤
ඔබගේ සුහද පණිවිඩයට බොහෝම ස්තූතියි!❤
ඔබේ ආදරය සහ සහයෝගය මට බොහොම වටිනායි. ❤️❤️❤️❤️
සුපිරි ❤🎉
🥰❤
Nice. Cooking. 👍
thank you Dear . 😘
අවුරුදු 18 ක පිරිමි ළමයෙක් වෙලත් මට උයන්න කිසිම උනන්දුවක් තිබුනෙ නෑ. මන් මුලදි වීඩියෝස් බැලුවේ ඔයාගේ ලස්සන මුහුණ බලන්න විතරයි. කියන්න සතුටුයි අද වෙද්දි මම ඔයාගෙම වීඩියෝස් බලල ගෙදර කෑම හදනව ... 🥺💖💗
ස්තූතියි වටිනට ආඩම්බරයි ලමයෝ ❤❤❤
@@TraditionalSisters ඔයා මට මේ අපරිමිතයක් වටිනා දුන්න reply එකට අනන්තවාරයක් ස්තුතියි ❤️✨️🥰
@@nihalperera4473 ඔයාගේ උත්සහය සහ මට දුන්න Reply එකටත් අනේක වාරයක් ස්තුතියි
@@TraditionalSisters Welcome 🥰🔥🖤
Niyamayi
❤️❤️❤️
පිහිය අතට ගත්තෙ යුද්ධෙට යන්න කඩුව අතට ගන්නව වගේනෙ 😊
යුුද්දයක් තමා Dear . .. 😘
ඒ වගේද ඉදිආප්පයි පොල් සම්බෝලයි කිරි හොදි එක්ක අනාගෙන කනකොට
@@pathirageperera9990 Yes... එවගේ තවත් කැමක් නැ.... 🥰
මං නම් පුතේ ආස ඔයාගෙ රෙසපිය නෙමෙයි ඔයාගේ කට හඩටයි
ගොඩක් ස්තුතියි මේ ආදරනීය අදහස් වලට ❤❤❤❤
ගොඩක් ස්තුතියි මේ ආදරනීය අදහස් වලට ❤❤❤❤
Gammiris danne na kiri hoddata mara kiri hoddak
එක එක පැතිවල වෙනස් 🤲
කිරි හොද්දට තුනපහ දාන්නැහැනෙ
poddak danna kamak nehe rasai
තුනපහ කියන විදියට දැම්මොත් කාලා හමාරයි. කටින් එකක්. ටයිප් එක එකක්. දානවා පෙන්නන්නෙ තව එකක්.❤
👍
Lassana hinawak thiuenawa vdo ekath hodai pilowelai
hodai needa ❤
Yr receipes ar v. Interesting n done in the tradi tonal way, cud you pls give the heading g of the receipe in English dear tku GB
Will try 🥰
Beauty ❤
thank you 😘😘
Uda daanne nethuwa idiripath kslanm thawath lassnai...mokada dn kale hemoma udadanawa pennawa..ehma nemei oya lassnta hemadeykma idiripsth kranawa..eth oya udadana eka harima asswabawikai..oysgema kramaysk hoyaganna nango...good luck...
Godak sthuthi oyage adahas walata, me adaraniya adahas mata watinawa ♥️♥️
Uda danna ona ban eka patta
Very nice. Wish you good luck.
Thank you very much🥰🥰🥰🥰
Kirihodiwalata gammiris demanded nahaneda
👍
සූපර්❤️
🫶🫶🫶🫶
Harima kiri hodata sudulunu danna duwa
ගොඩක් ස්තුතියි අදහස් කීවට
🙏❤
Oya.hari.lassani
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
හා රජ කාලෙ කිරි හොද්දක්නෙ ඒකනෙ 😊
ow ow .. 😂 😘😘😘
☺️💪
@@pathirageperera9990 💪
❤👌
thank you 😘
Budu saranai duwata jayen jayama wewa
ගොඩක් ස්තුතියි ❤❤ ඔබතුමියටත් බුදුසරණයි ජයවේවා 🙏
අනේ මාත් වීඩියෝ එක බලාගෙනම හැදුවා
♥️
Wow delicious ❤❤ Kit kitchen .
Thank you so much ♥️
👍
❤❤❤❤👍
Great cooking skills dear.! You look good in this dress but you are more gorgeous and attractive in sleeveless dresses, please always wear sleeveless dresses that fit your face.
Sure 😊 Dear
Njyhuhg@@TraditionalSisters
Ane wedi weda nethuwa kiyanna .
Hari
❤❤❤❤
ස්තූතියි ❤
❤
aba.paset aka ganna.puluwanda
තාම අපි තුනපහ අකුළුබඩු විකුණන්නැහැ
Dehi neththan vinakiri ok da
විනාකිරි හරියන්නෑ
Maru
Thankyou 🥰❤
ඔයා හරිම ලස්සනයි නංගී ❤
Thank you darling ...❤️❤️
❤❤❤👍👍👍
❤❤❤
ඒ අත්වැසුමේ කුණුලඩ තට්ටුවක් ඒ කලුපාට අත්වැසුම දැක්කාම මේ කෑම නෙමෙ ගෙදර හදපු කිරිහොද්දත් කන්නට අප්පිරියයි. ඒ අත්වැස්ම හොදයි වාහනවල මජන් හා ඇන්ජින් තේල් මාරැකරන්න අත්වැස්ම දැක්කාම කෙල්ලවත් අප්පිරියා වෙනව ගින්දරට පිලිස්සිලා සිටින වැදිරියෙකුගේ අතක් වගේ මයි. දැක්කාම
ගොඩක් ස්තුතියි අදහස් වලට ❤ මම දේශීය කෑම ගමේ විදියට හදන්න කියලා දෙනව විතරයි. ගැම් ජිවන රටාව පෙන්නන්න උත්සහ කරනවා නෙවෙයි, ආහාර වට්ටෝරු දේශීය වගේම විදේශිකයන් අතරට ගෙනියන එකයි මගේ අරමුණ. මේ උයනකොට බාවිතා කරන අත් වැසුම් 👍❤
Oyath lassanai hoddath rasa patai.
Lassanai kiyaddi waradiyata hithanna epa hode.lassana de lassanai kiyanna ona kuhaka nathuwa.
බොහොම ස්තූති අනිත් වීඩියෝසුත් බලන්න
❤
❤❤❤❤
🙏👍👍👍😍
♥️
❤❤❤ Good hoyuse wife..😊😊
🥰🥰🥰🥰
🇮🇳🇱🇰🙏 AYUBOWAN🎉❤
AYUBOWAN'.... Bohoma Sthuthi ❤
උයන්න දන්නෙ නැති කෙනෙක්ට සම්මාන දුන්නොත් ඔයාට ටමයි ලැබෙන්නෙ😂😂 නැන්දගෙ පිහිටෙන් ගොඩයන්න හදන කෙල්ල😂😂
අපේ නැන්දා, එයාගෙ රෙසිපි හදන්නෙ එයාමයි එත් නැන්දා කැමතිනෑ එයාව පෙන්නනවට. ඔයා මගේ අනිත් වීඩියෝ බලලා නෙවෙනෙ ඔහොම කියන්නෙ. ස්තුතියි සුපමෑන් 🙂👍
@@TraditionalSisters කරන්න එපා ඔයාම කරන්න එතකොටයි අපි බලන්න අසා,එහෙම නැතුව බොරු කරනකොට ඒක කැතයි අනික තෙරෙනවා ඔයා කරන්නෑ කියල,නැන්දට වෙනම චැනල් එකක් හදල දෙන්න
Sudulunu demma amuthu rasak neda
ඒකෙනුත් හොඳ රසයක් එකතු වෙනවා 🙂
❤❤❤❤❤❤❤❤
Thank you...
Derana 😮000mderana@@TraditionalSisters
අපි නම් කිරිහොද්දට සුදු ළුනු ගම්මිරිස් දාන්නේ නෑ
♥️
Uluhal...
ගොරකා වෙනුවටද දෙහි දන්නේ
Ow
🤘👍👍👍👍👍👍👌🌹
Thankyou 👍🥰
@@TraditionalSisters 🌹
ස්තුති ඔබට නමුත් ස්වභාවික විදිහට හැමදේම තියෙනවා නමුත් කියන්න දෙයක් තියෙනවා.අපේ ආචිචිලා අම්මලලා ගමේ හරි නගරේ හරි කවදාවත් අත් වැසුම් පාවිචිචි කලේ නැහැ .ඒක හරි නැහැ .
ගොඩක් ස්තුතියි ආදරනීය අදහස් වලට ❤❤❤❤❤ මම දේශීය කෑම ගමේ විදියට හදන්න කියලා දෙනව විතරයි. ගැම් ජිවන රටාව පෙන්නන්න උත්සහ කරනවා නෙවෙයි, ආහාර වට්ටෝරු දේශීය වගේම විදේශිකයන් අතරට ගෙනියන එකයි මගේ අරමුණ. මේ උයනකොට බාවිතා කරන අත් වැසුම් 👍❤❤
ඒ අත්වැසුමේ කුණුලඩ තට්ටුවක් ඒ කලුපාට අත්වැසුම දැක්කාම මේ කෑම නෙමෙ ගෙදර හදපු කිරිහොද්දත් කන්නට අප්පිරියයි. ඒ අත්වැස්ම හොදයි වාහනවල මජන් හා ඇන්ජින් තේල් මාරැකරන්න අත්වැස්ම දැක්කාම කෙල්ලවත් අප්පිරියා වෙනව ගින්දරට පිලිස්සිලා සිටින වැදිරියෙකුගේ අතක් වගේ මයි. දැක්කාම
,oka dekkama appiriyi kauda ana thunapaha danne😞
කෑම වලට එහෙම කියන්නෙපා එක එක අය එක එක විදිහට හදනවනේ 🥰
මේක කිර හොද්දක් කිවාට බලපුවාම හදලා තියේන්නේ රතුලූණු හොද්දක්.
ස්තුතියි අදහස් වලට ඔයා මේ විදියට හදලා අඩුපාඩු කිවනම් තමයි වටින්නෙ 🙂 සුභ දවසක් 🙏
මෙ රෙදදෙ මියුසික් එක අයින් කරල දාන්න
ස්තුතියි අදහස් වලට
ආයුබෝවන්! ඔබගේ අදහසට ස්තුතියි! මියුසික් එක අයින් කරමු!
pihiya gaththa widiya video ekata galapenne na..don't do it
❤❤❤
Rsaai
හැදුවද ? 🙂
දෙහි උඩ දන්නේ moko
උඩ දාලා හදලා බලන්න.. 🤗🤗
😮😮😮🎉🎉🎉
🤗🤗❤️❤️🤗🥳
Thankyou ❤🥰
ඔයා හරි ම නීට් .නමුත්.නාටක බොහෝ .
❤️
Dear traditional sisters,what the hell! Today sri lankan women when you cooking wearing gloves 😂,I can't believe this 😂, use your hands with out gloves lady 😅
The use of gloves while cooking has become a common practice for hygienic reasons, to ensure the safety of the food being prepared. However, I fully understand that traditions can change and it is always fascinating to learn about different 👐🌍"
ඔය උඩදාන එක නවත්තල වැඩෙි කරන්න.ගෑණු ළමයකුට එචිචර ගැල පෙන්නෑ. අර කොල්ලා උඩ දාලා අල්ලන නිසා ඔයත් උඩ දාන්න යන්න එපා . තමා තමුන් වෙන්න.
හා
Too much of time spend for minor and obvious processes.
👍
Too much
Thank you
Okkom hondai hbi oy ud dn ek nwththnn ek hri gon 😢
ස්තුතියි ❤️👍🙂
Boruetaudadanepa.wailkut.wthrai.udadanek.lssana.kellot.kathi.
👍❤