මේක තමයි අල තෙල් දාන ලේසිම විදිහ,බත් මුලට බඳින්නත් මරු /Potato recipes /Potato Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #potato #potatorecipe #potatocurry #rampekarapincha
    ගෑවුණු තැන ඕන දෙයක් කන්න රෙස්ටුරන්ට් ස්ටයිල් අල කරිය.
    • ගෑවුණු තැන ඕන දෙයක් කන...
    මස් වගේ රසට ගෝවා උයමු.
    • මස් වගේ රසට ගෝවා උයමු ...
    වෙහෙර වගේ බත් කන්න පරිප්පු - පොල්කිරි නැතිව.
    • වෙහෙර වගේ බත් කන්න පරි...
    ආසම විදිහට එකක් හදාගත්තනම් වෙන මොකුත් ඕනෙම නෑ.
    • Video
    දවස් ගානක් තියාගෙන කන්න මේ විදිහට ඇඹරැල්ලා උයන්න (හට්ටි රෝස්ට් ඇඹරැල්ලා මාලුව
    • දවස් ගානක් තියාගෙන කන්...
    අවශ්‍ය ද්‍රව්‍ය
    අල ග්‍රෑම් 300
    පොල්තෙල් මේස හැඳි 1
    මාගරින් මේස හැඳි 1
    තලාගත් සුදු ළුණු තේ හැඳි 1
    රම්පෙ/කරපිංචා
    කපාගත් ලොකු ළුණු ගෙඩි 1
    කෑලි මිරිස් මේස හැඳි 1
    තුනපහ කුඩු තේ හැඳි 1
    මිරිස් කුඩු තේ හැඳි 1
    ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
    කහ කුඩු තේ හැඳි 1/4
    රස අනුව ලුණු
    උණු වතුර මේස හැඳි 4-5
    අවශ්‍ය නම් පමණක් පෙති කපාගත් ළුණු ටිකක් අවසානෙට එකතු කර ගන්න .
    #potatorecipe
    #EasyPotatoDishes
    #CrispyPotatoWedges
    #CreamyMashedPotatoes
    #ComfortFoodClassics
    #HomemadePotatoMeals
    #CookingwithPotatoes
    #TastyPotatoIdeas
    #PotatoRecipeCollection

ความคิดเห็น • 140

  • @gbsis7843
    @gbsis7843 11 หลายเดือนก่อน +7

    මේක මරේ මරු මම දැන් හැදුවා,හරිම රසයි නංගි,ගෙදර අය ගොඩාක් ආස වුණා ,බත් මුලට බදින්නත් මාරු තමායි ,අනේ ඔයාට ගොඩක් ස්තුතියි 😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කේ ❤️❤️

  • @anurabandara6746
    @anurabandara6746 ปีที่แล้ว +5

    අද නම් ඔයා අල කපපු ගමන් වතුරෙ දැම්මා. අර පාන් පිටි වඩේ හදපු දවසෙ great කරපු අල තනිකර කළු පාටට තිබුනේ. කොහොම වුණත් මේ වගේ පහසු, හොඳ recipe s ඉදිරියටත් අරං එන්න. සුභ පැතුම් දුව.

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +6

      ☺eda mata ala tika wathure danna amathaka una.a weradda edama mata kiyannane thibune☺.kohoma unath adahari eka mathak karala dunnata bohoma sthuthiyi.🙏

  • @dayanideepani5412
    @dayanideepani5412 8 หลายเดือนก่อน +1

    godak sthuthi duwata budu saranai dubai walin

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 3 หลายเดือนก่อน

    aka sudda karala thamanta ona vidiyata kapagena. thambala thel dana eka wada hodai. mokada ala thembune neth nam thunapaha karawela thiththa rasak enna puluwan

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 28 วันที่ผ่านมา

    Good recipie. I will try today

  • @piyarathnapriyadarshani7318
    @piyarathnapriyadarshani7318 9 หลายเดือนก่อน +1

    Eka godak rasai 🙏💖

  • @anupamadesilva157
    @anupamadesilva157 ปีที่แล้ว

    Asai api hadannam....thansk...

  • @DaisyRanasinghe-bf2le
    @DaisyRanasinghe-bf2le 9 หลายเดือนก่อน

    realy good. thank you

  • @fathimanooriya2267
    @fathimanooriya2267 10 หลายเดือนก่อน +1

    Good idea ❤ looks yummy thanks for your creative recipe

  • @msrimathiperis3041
    @msrimathiperis3041 11 หลายเดือนก่อน

    ස්තුතියි කාලය ඉතිරි කරගන්න පුළුවන් විදිහක් ස්තුතියි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @වීරමුතුඋඩවෙල
    @වීරමුතුඋඩවෙල 8 หลายเดือนก่อน +2

    අල කපල වතුරට දැම්මම අල වල තියෙන රස ගුන අඩු වෙන් නිසා අල සුද්ද කරල කපන්න කලින් හොඳට සෝදල පෙති කැපුව ගමන්ම කහ කුඩු ටිකක් සමඟ ලුණු කුඩු ස්වල්පයක් ඉහල හොඳට අතගාල අනල තිබ්බම හරි.

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 หลายเดือนก่อน

      දැනුවත් කරාට බොහොම ස්තූතියි .

  • @NandaniSomabandu
    @NandaniSomabandu 11 หลายเดือนก่อน

    මේක හදනව . බොහොම ස්තූතියි ඔයාට

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน

      හදලා රස කොහොමද කියලා කියන්නකෝ .

  • @gangakumudini5733
    @gangakumudini5733 9 หลายเดือนก่อน +2

    Thank හොඳයි

  • @chloeyap990
    @chloeyap990 7 หลายเดือนก่อน

    Please have english subtitles. Thanks

  • @nayananandani5353
    @nayananandani5353 8 หลายเดือนก่อน

    Thank you 💕🌹

  • @chutiDoni-l9m
    @chutiDoni-l9m 8 หลายเดือนก่อน

    Meti bajaneka oya vidihata kamannaneda akki❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 หลายเดือนก่อน

      මැටි භාජනේ අල තෙල් දැම්මාහම ඉක්මනින්ම අඩිය අල්ලන්න බලනවා නංගී ,ඒක නිසා තාච්චියක් හරි none stick භාජනයක් හරි පාවිච්චි කරන්න .

    • @chutiDoni-l9m
      @chutiDoni-l9m 8 หลายเดือนก่อน

      @@RampeKarapincha.5708 hm thank you akki😊

  • @ayesh.3308
    @ayesh.3308 11 หลายเดือนก่อน

    thank you
    Very much

  • @tahuraakter7487
    @tahuraakter7487 10 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @sunithasunitha5134
    @sunithasunitha5134 9 หลายเดือนก่อน

    හරි හොඳයි දුව වීඩියෝ එක මමබැලුවා හොඳයි බුදු සරණයි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 8 หลายเดือนก่อน

    Wow super awesome recipe Thank U so much 👌👍🤩🤗

  • @ranayt7203
    @ranayt7203 11 หลายเดือนก่อน

    Mmm rasama rasai akki❤

  • @YourInspiration888
    @YourInspiration888 11 หลายเดือนก่อน +2

    ඔය වගේ pan එකක කලවම් කරද්දී..... හැඳි 2 ක් ම යොදාගන්නවානම් (අත් දෙකට) පහසුයි ......

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි දැනුවත් කරාට .❤️

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 10 หลายเดือนก่อน

    Thankyou ❤

  • @kusumarajapaksa2800
    @kusumarajapaksa2800 11 หลายเดือนก่อน +5

    අපිත් හැදුවා රසයි 😘😘

  • @ireshairesha6823
    @ireshairesha6823 11 หลายเดือนก่อน +1

    Rasai wageeee thanks

  • @Rs-bs3sy
    @Rs-bs3sy 9 หลายเดือนก่อน

    niyamai

  • @MadaviRanasinha
    @MadaviRanasinha ปีที่แล้ว

    නියමයි,, 👍👍👍

  • @RavindraYapabandarahiddage
    @RavindraYapabandarahiddage 5 หลายเดือนก่อน

    Maath den hadanna yanne

  • @MalanieJayasinghe-h2t
    @MalanieJayasinghe-h2t ปีที่แล้ว +1

    හරිම රස පාටයි, හදල බලන්න ඕනෙ,

  • @mayakumari264
    @mayakumari264 11 หลายเดือนก่อน +2

    මම නම් පොඩි කාලේ ඉඳලාම මෙහෙමයි අල හදන්නේ
    ගෙඩි පිටින් අල තම්බල තෙල් දානවට වඩා මෙහෙම ගොඩාක් rasai

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน

      ඔව්.මෙහෙම ගොඩාක් රසයි තමා .

  • @ranayt7203
    @ranayt7203 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @deepanichamila2556
    @deepanichamila2556 8 หลายเดือนก่อน

    Patta rasa patai ❤❤❤❤

  • @MadushaSuraji
    @MadushaSuraji ปีที่แล้ว +1

    👍👍👍

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 9 หลายเดือนก่อน

    👍

  • @seethalakshmii4205
    @seethalakshmii4205 11 หลายเดือนก่อน

    Good

  • @SISK123
    @SISK123 7 หลายเดือนก่อน

  • @somalekam8712
    @somalekam8712 9 หลายเดือนก่อน

    Ane rasai theruwan saranai

  • @gangahemamali1351
    @gangahemamali1351 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි

  • @apelakbima4755
    @apelakbima4755 8 หลายเดือนก่อน

    Good fans very ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @MihinSathmina-rx1pz
    @MihinSathmina-rx1pz ปีที่แล้ว +1

    ගොඩක් රස ඇති ස්තුතියි

  • @renukw
    @renukw 11 หลายเดือนก่อน

    Aneee.

  • @sumanawathikankanamlage506
    @sumanawathikankanamlage506 10 หลายเดือนก่อน

    Iassanata tiyenawa

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 ปีที่แล้ว +3

    Looks good 😍

  • @chamilaprasanna7105
    @chamilaprasanna7105 ปีที่แล้ว

    😊

  • @KAUSHI.9999
    @KAUSHI.9999 9 หลายเดือนก่อน +2

    අල කපලා වතුරට දැම්මම අල වල තීන පෝෂණ ගුණය වතුරට සේදිලා යනවා......😕

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  9 หลายเดือนก่อน

      දැනුවත් කලාට ස්තූතියි

  • @sunwookun9059
    @sunwookun9059 10 หลายเดือนก่อน

    ස්තුති

  • @DilanDilancathuranga
    @DilanDilancathuranga 8 หลายเดือนก่อน

    ඇත්තටම මාත් හැදුවා හරීම රසයී හදන්නත් ලෙසීයී🥰

  • @SujeewaJayasinghe-l7b
    @SujeewaJayasinghe-l7b 7 หลายเดือนก่อน

    අල කපලා hodanne ne podiyata කපන්න

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  7 หลายเดือนก่อน

      දැනුවත් කරාට බොහොම ස්තූතියි .

  • @dilhanirownie6924
    @dilhanirownie6924 10 หลายเดือนก่อน +1

    Looking so good 😊

  • @DereenSamath
    @DereenSamath 9 หลายเดือนก่อน

    🎉

  • @daisy-pb8qj
    @daisy-pb8qj 8 หลายเดือนก่อน

    Lala bye voice,,

  • @seethawijekoon7647
    @seethawijekoon7647 ปีที่แล้ว +1

    why garlic?

  • @sudathshirani8097
    @sudathshirani8097 11 หลายเดือนก่อน

    thel wadi neda

  • @RoshaniKalyani-h2c
    @RoshaniKalyani-h2c 9 หลายเดือนก่อน

    Meka math hadanawa

  • @nayanakumari-cz7ue
    @nayanakumari-cz7ue 8 หลายเดือนก่อน

    Halo

  • @ThisaraJayasinghe.pitumpe
    @ThisaraJayasinghe.pitumpe 9 หลายเดือนก่อน +21

    ඔය විදිහට මං හදලා තියෙනවා .පෙනුමෙ වෙනස විතර යි.අල හීන් තීරු කපලා හදන බැදුමයි රස.ඒක හොඳ ට තැම්බෙනවා.මේක හය්යයි.ඒ නිසා නීරසය්

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ 10 หลายเดือนก่อน

    හ්ම්ම් රසයි මගෙ මල්ලි ගොඩක් ආසයි අල බැදුමට 😘😘😘😘😘😘😘😍

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  10 หลายเดือนก่อน

      හදල දෙන්න එහෙනම්

  • @nayanakumari-cz7ue
    @nayanakumari-cz7ue 8 หลายเดือนก่อน

    දවස ජනවරි (2)

  • @nayanakumari-cz7ue
    @nayanakumari-cz7ue 8 หลายเดือนก่อน

    ඇපිත් හදන ගමන්.මෙ දෙන් හදන ගමන්. වෙලව 6ට විතර

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 หลายเดือนก่อน

      හදලා රස කොහොමද කියලා කියන්නකෝ

  • @AKO752
    @AKO752 11 หลายเดือนก่อน

    Mara rahai

  • @vinithafernadofernondo9582
    @vinithafernadofernondo9582 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @beenubublee3927
    @beenubublee3927 ปีที่แล้ว

    umbalakada tikkak demmoth thawath rasa ethi 😋

  • @sunilpalihawadana-vw8cn
    @sunilpalihawadana-vw8cn 9 หลายเดือนก่อน

    පොලොස උයන විදියත දාන්න නංගා

  • @bsworld8
    @bsworld8 11 หลายเดือนก่อน +1

    දැක්ක ගමන් කන්න හිතෙනවා 😁

  • @anushuba1509
    @anushuba1509 ปีที่แล้ว +2

    😛😛😛😛😛

  • @mallikasarojini5845
    @mallikasarojini5845 ปีที่แล้ว

    Rasa patai

  • @RasikaSamanmali-mw2kg
    @RasikaSamanmali-mw2kg 3 หลายเดือนก่อน

    අල අමුවෙන්ද අරගෙනබදින්නෙ

  • @alfreddamayanthy4126
    @alfreddamayanthy4126 11 หลายเดือนก่อน

    👍👍👍👍👍👍❤️💙❤️💙

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 ปีที่แล้ว

    අල ටික තම්බලා ගත්තොත් මොකද වෙන්නේ

  • @මූතුමූතු-ත6ළ
    @මූතුමූතු-ත6ළ 9 หลายเดือนก่อน

    ගොඩක් හොදයි ඔයාට ස්තුතියි ❤️🙏❤️🙏❤️❣️

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  9 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි .

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj ปีที่แล้ว +14

    රසවත් වගෙයි ,ඔයාගෙ පරිප්පු තෙම්පරාදු එක හැදුව නුමුත් ඔයාගෙ වගෙ ලස්සනට කහ පාටට රතු පාටට තෙම්පරාදු එක ආවෙ නැහැ අනේ 😂

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +4

      අයියෝ ඇයි ඒ🙈 ?මිරිස් කුඩු හරි තුනපහ කුඩු හරි වැඩි වෙන්න ඇති එහෙනම් .

    • @ranjanisilva8577
      @ranjanisilva8577 ปีที่แล้ว

      Maldi fish danna puluwan ne?👍

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      Puluwan dear

    • @chandanaakurugoda4060
      @chandanaakurugoda4060 11 หลายเดือนก่อน +1

      👍

    • @muthumanike7017
      @muthumanike7017 9 หลายเดือนก่อน

  • @udayanganisamanthikumari8944
    @udayanganisamanthikumari8944 ปีที่แล้ว

    Rasa patai stuti

  • @imosh3931
    @imosh3931 4 หลายเดือนก่อน

    Thank you

  • @abdulmaleek9745
    @abdulmaleek9745 6 หลายเดือนก่อน

  • @dmstudiodenith2116
    @dmstudiodenith2116 9 หลายเดือนก่อน

    nice

  • @arunaperera9074
    @arunaperera9074 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @shamakumari4906
    @shamakumari4906 ปีที่แล้ว

    rasa patai

  • @nayanaalagoda9108
    @nayanaalagoda9108 ปีที่แล้ว

    👍

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว

    👍

  • @AKO752
    @AKO752 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilupsachin5554
    @dilupsachin5554 11 หลายเดือนก่อน

  • @nalanihewa9095
    @nalanihewa9095 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sunithalka957
    @sunithalka957 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤