මෙහෙම ගමේ රසට සුපිරියට චිකන් කරි හදමු✔‍පියවරෙන් පියවර chicken curry Traditional Sisters 0777788110

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 278

  • @Pallegamakusum
    @Pallegamakusum 5 หลายเดือนก่อน +14

    Curry එකත් රස වගේම ඔබතුමියගෙ කටහඬ ත් ලස්සනයි.🎉🎉🎉🎉

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ආදරනීය කමෙන්ට් එකට 🥰❤

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 4 หลายเดือนก่อน +4

    හරිම පැහැදිලිව කියා දෙන සොයුරියට බොහොමත්ම ස්තුතියි ...
    තෙරුවන් සරණයි ඔබට.
    ❤❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 4 หลายเดือนก่อน +4

    ඇත්තටම දැක්කම ආස හිනෙවා ගොඩක් ස්තුතියි ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน +1

      මේ විදියට හදලා බලන්න ❤🥰

    • @malijayaraj7130
      @malijayaraj7130 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤​@@TraditionalSisters

  • @anomadewmini4750
    @anomadewmini4750 4 หลายเดือนก่อน +7

    මම නම් හැමදාම ඔයාගේ චැනල් එක බලනවා පැටියෝ මම රසවත් කෑම හදන්නේ ඔයාගේ චැනල් එක බලලා තව තවත් ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා මෙවැනි වීඩියෝ කරලා අපිව දිරිමත් කරන්න

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ලස්සන කමෙන්ට් එකට ඔබතුමා කොහෙන්ද❤️❤️❤️🤗🤗🙏

    • @ireshasewwandi9537
      @ireshasewwandi9537 9 วันที่ผ่านมา

      ❤😂🎉😮😊😅By 🎉 u by no. 😊😅😮​@@TraditionalSisters

  • @fathima7103
    @fathima7103 3 หลายเดือนก่อน +2

    Hi dear badhapu thuna paha saha miris mishranaya kohomadha hadhanne?

  • @lakmaldahanayaka
    @lakmaldahanayaka 5 หลายเดือนก่อน +4

    නංගී ඔයාගේ channel එක cooking channel එකක් ....මට පේනවා ඔයා රසට පදමට කෑම ඉවීම කරන අතර රසට පදමට ඔයාගේ presentation ඉදිරිපත් කරනවා.මේ ක්‍රම දෙක තව තවත් වැඩි දියුණු කරමින් ඉදිරියට ම යන්න.විශිෂ්ඨ යි,,,,හදවතින් ම සුභ පතනවා,දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා!!!!!!!!!!!

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබතුමාගේ උපදෙස් වලට සහ දිරිදීමට අනිවාර්යෙන් මාත් එක්ක ඉන්න අනිවාර්යෙන් බොහොම ස්තුතියි ආදරේ ගොඩාරියක් හැමෝටම

  • @kavindivihara5376
    @kavindivihara5376 7 วันที่ผ่านมา

    මම මේක හැදුවා ඇත්තටම මාරම රහයි අක්කෙ මන් අදත් මේ විදියට හදන්නේ ❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  7 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි නංගී ♥️

  • @SanjuDilhami
    @SanjuDilhami 3 หลายเดือนก่อน +3

    කන්න..ඕනේ..නෑ..රසයි..බඩ..පිරුනා..මේ..අම්මා..සුබ..පතනවා..තෙරුවන් ..සරණයි .මතකේ..තියාගන්න.මේ..සංජු..අම්මා..ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  3 หลายเดือนก่อน

      ආදරේ හැමදාමත් ❤️❤️🤗

  • @victornimalfernando8061
    @victornimalfernando8061 4 หลายเดือนก่อน +1

    දැක්කාම ආසා හිතෙන පාටක් තියෙමවා.හදලා බලන්නම්.ස්තුතියි

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      හදලා කියන්නකෝ ❤🥰

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 4 หลายเดือนก่อน +2

    Mama hadana chicken curry eka season karana ekata sudulunu iguru danne na eka danne lunu sudulunu karapincha aumiria kurudu enasal badenakota danne goraka thelen badunata passe wathura dana samahara dawas walata kiri danawa dekama rasar nangi hadana widata ai hadanawa thanku oyata ❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      ඔව් මම හදපු විදිහට හදලා බලන්න පුළුවන් කොහොමද කියලා❤️❤️🙏

  • @sarathweerasinghe5363
    @sarathweerasinghe5363 4 หลายเดือนก่อน

    My dear Sister, ඔයාගෙ කටහඬ සුපිරි. . නිවේදිකාවක් වගේ හරිම ලස්සනට ඔයා වැඩ සටහන ඉදිරිපත් කරන්නෙ. . නියමයි හොඳේ. . ඔයා තව තවත් ප්‍රෝග්‍රෑම් අරගෙන එන්න. . ඉදිරියටම යන්න. ජයවේවා! ❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මෙය ආදරණීය කමෙන්ට් එකට❤❤❤ ඔයාටත් ජය වේවා🥰🥰🥰

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මේ ආදරණීය කමෙන්ට් එකට ඔයාටත් ජය වේවා ❤❤❤❤❤

  • @wellanaramba8184
    @wellanaramba8184 4 หลายเดือนก่อน +1

    Curry eka rasa athi duwe. Oya harima plesent saha lassanai sudu. Duwe. Thanks for sharing.

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබතුමාට අදහස් කියනවට මට ගොඩක් වටිනවා ❤❤❤

  • @chathuriweerasinha117
    @chathuriweerasinha117 5 หลายเดือนก่อน +3

    Niyamai isso curry ekak hadana heti kiyala dennakoo.super oya

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      හරි අනිවාර්යෙන් වට්සැපයට මැසේජ් එකක් දාන්න. 0777788110

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 5 หลายเดือนก่อน +3

    මහ රෑ 12 ට මේක බලලා මට දැන් හොදටම බඩගිනී 😢😢😢😢❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      අයියෝ එන්නකෝ වෙලාවක හදලා දෙන්නම්. 🤗🤗👍❤️

    • @dilharasewwandi8209
      @dilharasewwandi8209 5 หลายเดือนก่อน

      @@TraditionalSisters Thnk you akkke 🥰🥰🥰💐

    • @romesh.wijetunge
      @romesh.wijetunge 5 หลายเดือนก่อน

      මලපෙරේත දිස්ටිය😮😮😮

  • @ireshaherath9181
    @ireshaherath9181 4 หลายเดือนก่อน +2

    Thanks nangi

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @AnuraPa
    @AnuraPa 5 หลายเดือนก่อน +2

    Your passion for food is truly inspiring, thank you for sharing it with us.❤❤👏👏👏

  • @sunathavijitha5094
    @sunathavijitha5094 5 หลายเดือนก่อน +1

    ම්ම්ම්...... හරිම ෂෝක් නංගියා.....😊😊
    රසටම හදාගන්න විදිහ කියලා දුන්නට thanks......... නංගියා.....🤝🤝☺️😍🙋

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      ඔව් එක එක විදියට එක එක විදියට හදන්න පුළුවන් . ඔයාලගේ ගමේත් වෙනස් විදියට හදනවා ඇති. ❤️❤️🤗

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      හදලා රස කොහොමද කියන්න🤗❤

    • @sunathavijitha5094
      @sunathavijitha5094 5 หลายเดือนก่อน

      හ්ම්......... ඉන්නකෝ ඔයා හදපු විදිහට හදලා රස කොහොමද බලලා කියන්නම්කෝ...........😊
      සුභ දවසක් නංගියා..........🤝🤝☺️😍🙋​@@TraditionalSisters

  • @amilapriyadarshana8552
    @amilapriyadarshana8552 5 หลายเดือนก่อน +2

    නංගී . අපි chickan උයන කොට තක්කාලිත් දානවා හැබැයි සමහරු කියනවා තක්කාලි දාලා මස් වර්ග උයන්න හොද නෑ කියලා. ඒ ඇලජික් වෙයි කියලා බයටද දන්නේ නෑ සත්‍ය අසත්‍යතාවය නම් කෙසේවෙතත් තක්කාලි දාලා උයපුහාම ගොඩක් රසයි. නංගි උයපු chicken එක ගොඩක් රසපාටයි අපිත් හදලා බලන්නම් බොහොම ස්තූතියි අලුත් recipe එකක් ගෙනාවට . ජයෙන් ජයම වේවා ❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් එකතු කළාට. මේ චිකන් කරේ එක හැදුවහම අපිට ෆොටෝ එකක් එවන්න.

  • @thaivibesdaily
    @thaivibesdaily หลายเดือนก่อน

    I am living in Thailand I cooked today it's very tasty
    Thank you

  • @kasunnilanga7977
    @kasunnilanga7977 5 หลายเดือนก่อน +3

    රස පාටයි. එන්නකො අපි හදලා බලමු ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      එන්නකෝ අපි හදලා බලමු. ❤️❤️

  • @nadeeshqnadeesha470
    @nadeeshqnadeesha470 3 หลายเดือนก่อน +2

    Thanks ❤❤

  • @mohammedrizwan5472
    @mohammedrizwan5472 5 หลายเดือนก่อน +3

    Thanks akki❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      ඔයාටත් බොහොඹත්ම ස්තුතියි. ❤️❤️👍

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 5 หลายเดือนก่อน +3

    ගොරකා දාන්නේ විශේෂයෙන් මාලු වලටනේ ඒ නිසා මං ගොරකා දාන්නේ නෑ..ඒ වෙනුවට සියබලා ,තක්කාලි ,විනාකිරි වගේ දෙයක් තමා එකතු කරන්නේ..දාන පහේ සේරම අබරලා අරන් මස් ටිකට අත ගාලා මිරිස් තුනපහ ටිකක් කබලේ බැදලා අරන් මස් ටික ඒකට කලවම් කරලා වහලා තියෙන්වා..එතකොට් මස් වල තෙල් වලින් මස් ටිකට හොදට පහේ උරා ගෙන මස් කෑල්ල හොදින් බැදිලා වටේ හොදට සීල් වෙනවා ..අන්තිමට් වතුර ටිකක් දාලා කෝපි කුඩු ටිකක් කලු ගම්මිරිස් ටිකක් උඩින් ඉහලා වහලා තියන්වා..පන්කාදු 5🖖...තෙම්පරාදුවටත් තෙල් මස් වලත් තෙල් පොල් කිරි වලත් තෙල්..ත්ව් ඉතින් මෙනු එකෙත් මොනව් හරි තෙලට හදපු දෙයක් තියෙන්වා නේ..ඔක්කොම තෙල් දාන එක ඇගට හොද නැනී..😊😊😊

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      ඔව් . බොහොම ස්තූතියි. හදන ක්‍රමය මං ඕක වෙනස් කරලා හැදුවේ ඔක රසයි හදල බලන්න

  • @MrJayamanne
    @MrJayamanne หลายเดือนก่อน

    Mekata curd hari youghurt hari ekathukarata kakam nadda

  • @RanjithKumara-xm6hb
    @RanjithKumara-xm6hb 5 หลายเดือนก่อน +2

    Harima rasai me resapi aka

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ❤❤❤❤❤ ස්තුතියි ඔබතුමාට

  • @rotelco1
    @rotelco1 5 หลายเดือนก่อน +1

    නියම රෙසිපියක්.

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️

  • @wema4141
    @wema4141 4 หลายเดือนก่อน +1

    ඹයා.තනියමද.කන්නේ.බුදු.සරනයි.දැනුවත්.කරාට

  • @AnuraPa
    @AnuraPa 5 หลายเดือนก่อน +1

    කටට කෙල උනනවා. හරිම රස පාටයි! 😊😊❤️❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි අනිත් අයටත් යවන්ඩ. කොහෙද

  • @rumeshadananjani281
    @rumeshadananjani281 5 หลายเดือนก่อน +1

    රස පාටයි😋

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      හදලා බලන්නකෝ. රස පාටයි වගේම තමයි ඇත්තටම මේකේ රසත්

  • @ushachandra3832
    @ushachandra3832 4 หลายเดือนก่อน

    මම චිකන් කරි කොච්චර හදලා තිබුනත්, සමහර වෙලාවට වතුර වගේ කිසිම රහසක් නෑ, අද තමයි මම ඔයාගේ චැනල් එක දැක්කේ., ඔයාගේ චිකන් කරි එක බලලා මම හැදුවා, මාරම රසයි, මම ඔයාව subscribe කලා,. Thank you dear ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖❤️💖💖💖💖💖❤️💖💖💖❤️💖

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      ආදරයෙන් පිළිගන්නවා මගේ යූටියුබ් චැනල් එකට 🥰🥰🥰🥰❤❤❤

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @sumanawathivijethunga3338
    @sumanawathivijethunga3338 4 หลายเดือนก่อน

    හදලා බලන්න ඕනෙ

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      හදලා රස කොහොමද කියන්න 👍❤

  • @akilamalli
    @akilamalli 4 หลายเดือนก่อน +1

    First Time I saw your Channel . Nice effort. However It looks like combination of few other channels. Try to Be unique. Good Luck.

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      Thank you so much for your feedback and kind words! 😊
      "Traditional Sisters" is an individual channel where we strive to bring unique content to our viewers. We recently collaborated on a special video for the Kaduwela flood food donation, which was a meaningful project for us. Besides this collaboration, all other videos on our channel are created independently with our unique touch.
      We would love for you to explore more of our videos to see the diversity and individuality in our content. Your support and feedback are greatly appreciated.
      Thanks again and happy watching! ❤😘

  • @princerajitha5919
    @princerajitha5919 4 หลายเดือนก่อน +1

    Thanks

  • @romesh.wijetunge
    @romesh.wijetunge 5 หลายเดือนก่อน

    සුවඳ දැනී දැනී දැනෙනවා❤❤ චිකන් කරියේ.දැක්ක ගමන් කන්න හිතෙනවා 🐈🐈🐈

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      🤭🤭🤭 කටට කෙලත් එනවා නේද

    • @romesh.wijetunge
      @romesh.wijetunge 5 หลายเดือนก่อน

      @@TraditionalSisters owwww

  • @chandrawatti7608
    @chandrawatti7608 4 หลายเดือนก่อน +1

    මරු❤❤❤❤❤❤❤❤👍👍👍

  • @PuspaGama
    @PuspaGama 2 หลายเดือนก่อน +1

    すごーくおいしいそうでしたよ
    チキンカレー

  • @kamini4538
    @kamini4538 2 หลายเดือนก่อน

    Your curry is looking so nice
    I am also from S.lanka lives in Sydney.

  • @achalagimsara6888
    @achalagimsara6888 5 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් දවසකින්❤❤❤ ආදරෙයි ❤ බුදු සරණයි❤💫 ජයම වේවා පරිස්සමෙන් ඉන්න❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      කොහොමද ඔයාට ❤️❤️❤️ ඔයත් පරිස්සමෙන් ඉන්න 🥰🥰🥰 ජයවේවා

    • @achalagimsara6888
      @achalagimsara6888 5 หลายเดือนก่อน

      @@TraditionalSisters මම හොදින් අක්කිත් හොදින් නේද..❤😍

  • @thimira7408
    @thimira7408 4 หลายเดือนก่อน +1

    Oyath lassanai kamath rasapatai...😀👌

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @maheshikumaran5581
    @maheshikumaran5581 2 หลายเดือนก่อน +1

    Niyamai

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 2 หลายเดือนก่อน

    පිලිවෙලට.කියනවා.පැහැදිලියි❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 5 หลายเดือนก่อน

    චිකන් එකේ පාටනම් නියමයි.රසත් ඒ වගේමයි.මම මේක කලින් හදලා තියෙනවා .පාට නම් අඩුයි.මොකද මිරිස් අඩුවෙන් කන නිසා.

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      මමත් දැන් මිරිස් අඩුවෙන් හැබැයි මිරිස් බැදලත් දාන්න පුළුවන්. ❤️❤️

  • @stanleywelikele4347
    @stanleywelikele4347 2 หลายเดือนก่อน

    ඔයත් ලස්සනයි පැහැදිලි කිරීමත් ලස්සනයි,උයන්නට ගන්න භාණ්‌ඩ වලින් වැඩ දාන්න යන්න ඵපා.ඔබගේ දියුණුවට කැමති කෙනෙක් , බුදුසරණයි!! ජය .

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරනීය අදහස් වලට ❤❤❤❤

  • @sajeewanilneth8186
    @sajeewanilneth8186 4 หลายเดือนก่อน

    ඔන්න මම අලුත් එක්කෙනෙක් ඔයාව සබ්‍ර්‍යිස් කරා හොදේ 😍

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      ආදරයෙන් ඔයා පිළිගන්නව මගේ චැනල් එකට 🥰❤🥰❤

  • @himalikumari2399
    @himalikumari2399 5 หลายเดือนก่อน

    අම්මෝ රස පාටයි😋😋😋 නියමයි ඒක නම්👍👍👍👍

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම මේක ගොඩක් රස චිකන්කාරී එකක් හදලා බලලා අපිට කියන රස කොහොමද කියලා. ඒ වගේම හැදුවොත් ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා

  • @nipun_priyashan
    @nipun_priyashan 5 หลายเดือนก่อน +15

    Thank you dear traditional sister❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +3

      . බොහොම ස්තූතියි ❤️❤️🙏

  • @NimaliNiroshani-z4o
    @NimaliNiroshani-z4o 4 หลายเดือนก่อน

    Harima asai hadanna nangi me widihata habai gedara yanakan Inna wenawa tama rata inne nangi dakkama kanna hituna ❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට අදහස් කීවට ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න

  • @chandi-qh5sv
    @chandi-qh5sv 5 หลายเดือนก่อน +1

    🎉rasai rasai mmm niyamai

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @renukafernando565
    @renukafernando565 4 หลายเดือนก่อน +1

    මමත් හදන්නෙ ඔය විදියට

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      හදලා බලන්න රසයි. ❤️❤️🤗

  • @chathumisahasra201
    @chathumisahasra201 2 หลายเดือนก่อน

    Thank you soo much ❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      You’re welcome 😊❤️❤️👍

  • @legolk1617
    @legolk1617 4 หลายเดือนก่อน +1

    වටින ගෑනු ළමයෙක් ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️❤️❤️🤗

  • @AjithLiyanage-l7n
    @AjithLiyanage-l7n 5 หลายเดือนก่อน +2

    ඔන්න දැන් අපි ලෑස්ති වෙන්නේ චිකන් කරියක් හදන්න...එන්නකෝ්්්්්...👌👌

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      එන්නකෝ ..🤗🤗

    • @AjithLiyanage-l7n
      @AjithLiyanage-l7n 5 หลายเดือนก่อน

      @@TraditionalSisters 👌👍👌👍👌👍😀😀

  • @RuwanRavidu
    @RuwanRavidu 3 หลายเดือนก่อน +1

    Dakudith kanna hithena lssani hamadma video danna akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @TraditionalSisters
      @TraditionalSisters  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗

  • @mufashasna5097
    @mufashasna5097 5 หลายเดือนก่อน +1

    Please add English subtitles please

  • @sithumi353
    @sithumi353 4 หลายเดือนก่อน

    Wathura daanne nthuwada sis chiken eke wathura inuwe 😊

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      ඔව් ඒ චිකන්වල තියන වතුර මම වෙනම වතුර දැම්මෙ නෑ

  • @Tuhin334-q7s
    @Tuhin334-q7s 5 หลายเดือนก่อน +1

    So beautiful place...

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 5 หลายเดือนก่อน +1

    Supar👍👍👍 thank you😍😍👍👍💐

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      Thank you too 🥰🥰 keep watching ❤❤❤

  • @rotelco1
    @rotelco1 5 หลายเดือนก่อน +2

    රෝස් පාන් හරි , ගෝදම්බ රොටි තිබ්බනම් ....😊😊😊

  • @mohammedrizwan5472
    @mohammedrizwan5472 5 หลายเดือนก่อน +4

    Love it❤❤❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +2

      වීඩියෝ එක දැන් තියෙනවා බලන්න

    • @DilunFernando
      @DilunFernando 3 หลายเดือนก่อน +1

  • @supunnirmal3297
    @supunnirmal3297 5 หลายเดือนก่อน +2

    1 st comment eka magen nangiii ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      🥰🥰🥰 ආදරෙයි මේ සෙනෙහසට

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ලස්සනයි තැන්ක්යූ. ❤️❤️👍🙏

  • @supunnirmal3297
    @supunnirmal3297 5 หลายเดือนก่อน +1

    Thank youuu nangiii ❤❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ඔබතුමාටත් බොහොම ස්තුතියි❤️❤️🤗

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @roshimadilshani319
    @roshimadilshani319 5 หลายเดือนก่อน +1

    සුපිරි......😋😋😋😋❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️🤗🤗

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      කටට කෙල ආවානේ 🤭

    • @roshimadilshani319
      @roshimadilshani319 5 หลายเดือนก่อน

      @@TraditionalSisters නැතුව 😋🤗

  • @lahirushehan5282
    @lahirushehan5282 5 หลายเดือนก่อน +1

    ජයවේවා සුදු ඔයා ට ❤ 💐

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      ජය වේවා ඔයාටත්

    • @lahirushehan5282
      @lahirushehan5282 5 หลายเดือนก่อน

      @@TraditionalSisters ❤

  • @kasundananjaya1362
    @kasundananjaya1362 5 หลายเดือนก่อน +1

    ❤❤❤ සුපිරි .. ලස්සනයි වැඩසටහන
    සුබ අනාගතයක් වේවා ...❤❤❤
    👍👍👍🌹🌹🌹🌹

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ලස්සනම ලස්සන කමෙන්ට් එකට ආදරෙයි. ❤️❤️

  • @cfam9028
    @cfam9028 4 หลายเดือนก่อน

    Harima rasa patai

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      හදලා බලන්න හිතෙනවා නේද 😁

  • @LahiruShan-vf9qk
    @LahiruShan-vf9qk 3 หลายเดือนก่อน +1

    මං හදන්න ගත්තේ ඔය විදියට තමා ඉවර වෙද්දී පොඩ්ඩක් අවුල් ගියා කමක් නෑ නේ කොල්ලෙක් හැටියට එහෙම හරි කරගත්තනේ 😁.

    • @TraditionalSisters
      @TraditionalSisters  3 หลายเดือนก่อน

      නෑ නෑ කිසිම අවුලක් නැහැ සුපිරියා වැඩේ හොඳයි . , පුළුවන් නම් whatapp එකට ෆොටෝ එකක් එවල තියන්න ❤❤

    • @LahiruShan-vf9qk
      @LahiruShan-vf9qk 3 หลายเดือนก่อน

      @@TraditionalSisters ආයේ ඉතින් මම කුකින් ලබන ඉ‍රිදා තමයි අනිවාර්යයෙන් එදාට දාන්නම්

  • @Mr.kumara.
    @Mr.kumara. 5 หลายเดือนก่อน +1

    Akke mara lasssani ne❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @Denrymarkneo
    @Denrymarkneo 4 หลายเดือนก่อน

    ආදරේයි අක්කේ ❤

  • @dineshpadmakumara8469
    @dineshpadmakumara8469 5 หลายเดือนก่อน

    Oyage voice eka Hari lassanai

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @ManeshaChamodi
    @ManeshaChamodi 5 หลายเดือนก่อน

    මම හැදුවා රසම රසයි🔥🔥

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ඊළඟ දවසේ හැදුවාම අපිට ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා

  • @niroshamayadunna7304
    @niroshamayadunna7304 5 หลายเดือนก่อน

    🌸ස්තුතියි ❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාටත්. මාත් එක දිගටම ඉන්න. ආදරේ 🫶

    • @niroshamayadunna7304
      @niroshamayadunna7304 5 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම 🥰
      ආදරෙයි ❤️

  • @supuniwasana6751
    @supuniwasana6751 5 หลายเดือนก่อน +3

    Akki oya cookery class ekak patan gnnko

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      ඔයා පටන් ගන්න මං හෙල්ප් එකක් දෙන්නම්. 🤗🤗

    • @supuniwasana6751
      @supuniwasana6751 5 หลายเดือนก่อน

      @@TraditionalSisters akkigen igena gannai ane mata asa , heeeeeeeee

  • @renukamudalige1259
    @renukamudalige1259 4 หลายเดือนก่อน

    මාත් ඔය විදියට හදන්න ඹ්නෙ

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      හදලා රස කොහොමද කියලා කියන්න

  • @NadeekaBandara-m9x
    @NadeekaBandara-m9x 5 หลายเดือนก่อน

    Karawila kariyak hadala pennannako

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      කරවිලකාරියක් හදලා තියෙන්නෙ අපි බලන්න වීඩියෝස්.❤️❤️

  • @RizanaAslam-zj7fn
    @RizanaAslam-zj7fn 4 หลายเดือนก่อน

    Nice voice....❤❤❤❤

  • @subhashaupamada9076
    @subhashaupamada9076 5 หลายเดือนก่อน +1

    කෝ අනේ දැල්ලන් කරියක් ඉල්ලුවා... තාමත් නැහැ... අනිත් අය ඉල්ලන දේවල් දෙනවනම් මගේ ඉල්ලීමත් ඉටු කරන්න...❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් අනිවාර්යයෙන්ම ඔබතුමාගේ ඉල්ලීම ඉටුකරනවා සමාවෙන්න පරක්කු වුණාට

    • @subhashaupamada9076
      @subhashaupamada9076 5 หลายเดือนก่อน

      @@TraditionalSisters නැතිවුනොත් un subscribe වෙනවා...😋😋😋

  • @Chalanianushika-kn5ku
    @Chalanianushika-kn5ku 2 หลายเดือนก่อน

    හෙට මගෙ birthday එක එකට කෑම දෙන්න යන්නෙ අහිංසක අයට අනෙ අක්කේ එලවලු බත් එක්ක මේ කරි එක දෙන්න පුලුවන් ද කියලා ටිකක් කියන්න කො

    • @TraditionalSisters
      @TraditionalSisters  หลายเดือนก่อน

      ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා 🥰❤🥰❤🥰

  • @sandalikodagoda4486
    @sandalikodagoda4486 4 หลายเดือนก่อน

    Ayyo api nan thunapaha bedala hadanne ethakota godak rasay goraka danne..

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      හැමදාම හදන විදිය නැතිව මෙහෙමත් හදලා බලන්නකො 😊

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 4 หลายเดือนก่อน

    Nice ❤❤❤❤

  • @kamalajinadasa8637
    @kamalajinadasa8637 5 หลายเดือนก่อน

    It seems to be very tasty. I feel like eating it

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      Yrs dear so delicious ... ❤️❤️❤️🤗❤️❤️

  • @ajithdon4229
    @ajithdon4229 5 หลายเดือนก่อน

    Very nice 👌 chicken Kariya 👍😁❤️

  • @Senu-ob7gg
    @Senu-ob7gg 5 หลายเดือนก่อน +1

    ගොඩාක් වෙලාවට පොල් කිරි නම් දාන්නෙම නෑ. වතුරෙන් තමා උයාගන්නෙ. උකු ගතිය ගන්න පාන් පිටි යෝගට් හැන්දක් වගේ එකතු කරනවා. ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. අනිවාර්යයෙන් එකතු කරන්නෙ නෑ. පාන්පිටි තිබුනොත් තමා ඒකත්.ආයෙම ගොරකා නම් කවදාවත් දාන්නෙ නෑ. ඒ වෙනුවට තක්කාලි දානවා. එහෙමත් රසයි. මම ආයේ දවසක මෙහෙමත් හදලා අක්කට රස කියන්නම්කෝ..

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ලස්සනයි බොහොම ස්තුතියි බොහොම ස්තූතියි උපදෙස් වලට.

  • @RamyalashiRamya
    @RamyalashiRamya 4 หลายเดือนก่อน

    Yammy

  • @asithaudayanga2834
    @asithaudayanga2834 5 หลายเดือนก่อน +1

    ❤❤❤niyamai❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි වීඩියෝ එක තියෙනවා බලන්න

  • @cfam9028
    @cfam9028 4 หลายเดือนก่อน

    ❤👍

  • @7DaysCook
    @7DaysCook 4 หลายเดือนก่อน

    yummyyyyyyyyyyyyyyy yummyyyyyyyyyyyyyyyyyyyyyyyyy

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰

  • @supunnirmal3297
    @supunnirmal3297 5 หลายเดือนก่อน +1

    Niyamaiii nangiii ❤❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. 🤗🤗

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      Thankyou so much 🥰🥰🥰

  • @DhurairajVelu
    @DhurairajVelu 5 หลายเดือนก่อน

    Thank you❤

  • @anjanainduwara4305
    @anjanainduwara4305 5 หลายเดือนก่อน +1

    ❤ good work keep it up 🎉

  • @vimukthiviraj4205
    @vimukthiviraj4205 5 หลายเดือนก่อน +1

    ච්කන් කරියකුත් හැදුවෙයි...🙎🙎

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ඒකනේ චිකන් කරිය හදලා බලලා රස කොහොමද කියලා කිව්වා නම්

  • @PuspaGama
    @PuspaGama 2 หลายเดือนก่อน +1

    なまえは
    なんですか?
    わたしは
    プスパです

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NawarathneNawarathne-im6st
    @NawarathneNawarathne-im6st 3 หลายเดือนก่อน

    Pahadili. Obata stuti.

  • @chandanajagoda4801
    @chandanajagoda4801 5 หลายเดือนก่อน +1

    Super 👍

  • @RoshanPradeep-vk5jy
    @RoshanPradeep-vk5jy 4 หลายเดือนก่อน

    Hi buit nice

  • @SameeraSampath-hu4dv
    @SameeraSampath-hu4dv 4 หลายเดือนก่อน

    😊😊😊❤❤❤

  • @sithijaperera784
    @sithijaperera784 4 หลายเดือนก่อน

    ammmoooo

  • @surenprasad-b9w
    @surenprasad-b9w 26 วันที่ผ่านมา

    🎉❤🎉

  • @NisansalaSandarenu-y4w
    @NisansalaSandarenu-y4w 5 หลายเดือนก่อน +4

    Ane mnda meka baladdi suwada awa.😅

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +2

      ඇත්තටම සුවඳයි. ❤️❤️❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +2

      හදලා බලන්නකෝ රසත් එහෙමමයි

    • @NisansalaSandarenu-y4w
      @NisansalaSandarenu-y4w 5 หลายเดือนก่อน

      @@TraditionalSisters ❤️😘