Thank you so much for your feedback and kind words! 😊 "Traditional Sisters" is an individual channel where we strive to bring unique content to our viewers. We recently collaborated on a special video for the Kaduwela flood food donation, which was a meaningful project for us. Besides this collaboration, all other videos on our channel are created independently with our unique touch. We would love for you to explore more of our videos to see the diversity and individuality in our content. Your support and feedback are greatly appreciated. Thanks again and happy watching! ❤😘
ලංකාවේ විදිහට චිකන් කරි
සම්ප්‍රදායික ශ්‍රී ලාංකික චිකන් කරිය ඕනෑම ආහාරයක් එක්ක හොඳින් ගැලපෙනවා. නියමාකාරයෙන් කුළුබඩු එකතු කරලා රසවත්ම ආකාරයට ශ්‍රී ලාංකික ක්‍රමයට චිකන් කරියක් හදා ගන්නේ කොහොමද කියලා දැන් බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය:
සම ඉවත් කර ගත් කුකුල් මස් 1 kg
රතු ලූනු ගෙඩි 09
සිහින්ව ලියාගත් අමූමිරිස් කරල් 2
කරපිංචා කොළ
සේර කැබැල්ලක්
සුදුලූනු බික් 3 - 4
අමු ඉගුරු කෑල්ලක්
මිරිස් කුඩු තේ හැඳි 1 - 2
බැදපු තුනපහ කුඩු තේ හැදි 1 ½
කහ තේ හැඳි ½
කරද මුංගු
උළුහාල්
ගම්බිරිස් කුඩු තේ හැඳි ½
අබ තේ හැඳි ½
ගොරකා කෑලි 1 - 2
කුරුඳු පොතු කිහිපයක්
සිහින්ව ලියාගත් තක්කාලි ගෙඩියක්
කරාබු නැටි 2 - 3
වතුර කෝප්ප 2
රස අනුව ලුණු
සාදන ආකාරය:
කුකුල් මස් හොඳින් සෝදා ගෙන කෑලි කපාගන්න.
කරපිංචා, ගොරකා , කරද මුංගු , කුරුඳු පොතු එකතු කරන්න.
රතු ළූණු, තක්කාලි , සුදුලූනු, සේර , අමුමිරිස් සහ ඉඟුරු එකතු කරන්න.
තුනපහ කුඩු , කහ කුඩු , ගම්මිරිස් , ලුණු කුඩු සහ උළුහාල් එකතු කරන්න.
සෝස් පෑන් එකකට මිරිස් කුඩු දමා මිනිත්තුවක් දෙකක් පමණ දුඹුරු පැහැවන තුරු බැද ගන්න.
මිරිස් කුඩු හොදින් බැඳුණු පසු කුකුල් මස් හා එකතු කරන්න. සියලුම දේවල් කුකුල් මස් වල හොඳින් තැවරෙන සේ මිශ්‍ර කරන්න.
මස් ටික හොඳට පදම් වනතුරු මිනිත්තු 15 - 20 තබන්න. මස් වලට හොඳට පහේ ඇල්ලුවාම එකේ රස වැඩි වෙනවා.
මිනිත්තු 20 පසුව වතුර එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
ළිපේ තබා වරින් වර හැඳිගාමින් මිනිත්තු 30 - 40 පිසගන්න.
ලිපෙන් ඉවතට ගෙන ඔබේ අමුත්තන්ට පිළිගන්වන්න.
මේ කුකුල් මස් කරි එක බත් , පාන් , ඉඳි ආප්ප , කොත්තු වැනි දෑ එක්කත් හරිම රසයි.
චිකන් ලේසියෙන්ම සදා ගන්න
th-cam.com/video/A_krwcM7d-0/w-d-xo.htmlsi=ioITJWPIpgsJXcy0
Curry එකත් රස වගේම ඔබතුමියගෙ කටහඬ ත් ලස්සනයි.🎉🎉🎉🎉
ගොඩක් ස්තුතියි ආදරනීය කමෙන්ට් එකට 🥰❤
හරිම පැහැදිලිව කියා දෙන සොයුරියට බොහොමත්ම ස්තුතියි ...
තෙරුවන් සරණයි ඔබට.
❤❤❤❤❤❤
බොහොම ස්තූතියි❤️❤️
My dear Sister, ඔයාගෙ කටහඬ සුපිරි. . නිවේදිකාවක් වගේ හරිම ලස්සනට ඔයා වැඩ සටහන ඉදිරිපත් කරන්නෙ. . නියමයි හොඳේ. . ඔයා තව තවත් ප්‍රෝග්‍රෑම් අරගෙන එන්න. . ඉදිරියටම යන්න. ජයවේවා! ❤️
ගොඩක් ස්තුතියි මෙය ආදරණීය කමෙන්ට් එකට❤❤❤ ඔයාටත් ජය වේවා🥰🥰🥰
ගොඩක් ස්තුතියි මේ ආදරණීය කමෙන්ට් එකට ඔයාටත් ජය වේවා ❤❤❤❤❤
Thanks sudu nangi. Oyage kari eka harima rasai. Budu Saranai ❤❤❤❤❤❤❤❤
♥️
ඇත්තටම දැක්කම ආස හිනෙවා ගොඩක් ස්තුතියි ❤
මේ විදියට හදලා බලන්න ❤🥰
අනිවාර්යයෙන් ❤@@TraditionalSisters
මම නම් හැමදාම ඔයාගේ චැනල් එක බලනවා පැටියෝ මම රසවත් කෑම හදන්නේ ඔයාගේ චැනල් එක බලලා තව තවත් ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා මෙවැනි වීඩියෝ කරලා අපිව දිරිමත් කරන්න
බොහොම ස්තූතියි ලස්සන කමෙන්ට් එකට ඔබතුමා කොහෙන්ද❤️❤️❤️🤗🤗🙏
❤😂🎉😮😊😅By 🎉 u by no. 😊😅😮@@TraditionalSisters
Hodai
@MorisAlbet ♥️
මම මේක හැදුවා ඇත්තටම මාරම රහයි අක්කෙ මන් අදත් මේ විදියට හදන්නේ ❤❤
බොහොම ස්තූතියි නංගී ♥️
ම්ම්ම්...... හරිම ෂෝක් නංගියා.....😊😊
රසටම හදාගන්න විදිහ කියලා දුන්නට thanks......... නංගියා.....🤝🤝☺️😍🙋
ඔව් එක එක විදියට එක එක විදියට හදන්න පුළුවන් . ඔයාලගේ ගමේත් වෙනස් විදියට හදනවා ඇති. ❤️❤️🤗
හදලා රස කොහොමද කියන්න🤗❤
හ්ම්......... ඉන්නකෝ ඔයා හදපු විදිහට හදලා රස කොහොමද බලලා කියන්නම්කෝ...........😊
සුභ දවසක් නංගියා..........🤝🤝☺️😍🙋@@TraditionalSisters
Mama hadana widiyata ikmanata narak wenawa thanks nago❤
🥰♥️
දැක්කාම ආසා හිතෙන පාටක් තියෙමවා.හදලා බලන්නම්.ස්තුතියි
හදලා කියන්නකෝ ❤🥰
Curry eka rasa athi duwe. Oya harima plesent saha lassanai sudu. Duwe. Thanks for sharing.
ගොඩක් ස්තුතියි ඔබතුමාට අදහස් කියනවට මට ගොඩක් වටිනවා ❤❤❤
මහ රෑ 12 ට මේක බලලා මට දැන් හොදටම බඩගිනී 😢😢😢😢❤
අයියෝ එන්නකෝ වෙලාවක හදලා දෙන්නම්. 🤗🤗👍❤️
@@TraditionalSisters Thnk you akkke 🥰🥰🥰💐
මලපෙරේත දිස්ටිය😮😮😮
නංගී ඔයාගේ channel එක cooking channel එකක් ....මට පේනවා ඔයා රසට පදමට කෑම ඉවීම කරන අතර රසට පදමට ඔයාගේ presentation ඉදිරිපත් කරනවා.මේ ක්‍රම දෙක තව තවත් වැඩි දියුණු කරමින් ඉදිරියට ම යන්න.විශිෂ්ඨ යි,,,,හදවතින් ම සුභ පතනවා,දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා!!!!!!!!!!!
බොහොම ස්තූතියි ඔබතුමාගේ උපදෙස් වලට සහ දිරිදීමට අනිවාර්යෙන් මාත් එක්ක ඉන්න අනිවාර්යෙන් බොහොම ස්තුතියි ආදරේ ගොඩාරියක් හැමෝටම
Thank you so much dear for explaining very clearly !!!❤❤
Thank you ❤️❤️❤️
Mat heduwa patta rasai thank you ❤❤
Thank you ❤️❤️
කන්න..ඕනේ..නෑ..රසයි..බඩ..පිරුනා..මේ..අම්මා..සුබ..පතනවා..තෙරුවන් ..සරණයි .මතකේ..තියාගන්න.මේ..සංජු..අම්මා..ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
ආදරේ හැමදාමත් ❤️❤️🤗
Your passion for food is truly inspiring, thank you for sharing it with us.❤❤👏👏👏
My pleasure 😊 ❤️❤️🤗
Niyamai isso curry ekak hadana heti kiyala dennakoo.super oya
හරි අනිවාර්යෙන් වට්සැපයට මැසේජ් එකක් දාන්න. 0777788110
Hi dear badhapu thuna paha saha miris mishranaya kohomadha hadhanne?
වීඩියෝ එකක් දැම්මා මිරිස් වලට.තුනපහ එකක් ගේන්නම් ♥️
Thanks nangi
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
Excellent cooking ❤❤
Thank you so much 🥰🥰🥰
Harima rasai me resapi aka
❤❤❤❤❤ ස්තුතියි ඔබතුමාට
සුවඳ දැනී දැනී දැනෙනවා❤❤ චිකන් කරියේ.දැක්ක ගමන් කන්න හිතෙනවා 🐈🐈🐈
🤭🤭🤭 කටට කෙලත් එනවා නේද
@@TraditionalSisters owwww
රස පාටයි. එන්නකො අපි හදලා බලමු ❤
එන්නකෝ අපි හදලා බලමු. ❤️❤️
Just cooked this it turned out amazing ! thank you so much for sharing this recipe
Thank you ❤️
Oyath lassanai kamath rasapatai...😀👌
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
Dakudith kanna hithena lssani hamadma video danna akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗
I am living in Thailand I cooked today it's very tasty
Thank you
You are welcome 😊❤❤❤❤
අම්මෝ රස පාටයි😋😋😋 නියමයි ඒක නම්👍👍👍👍
ඔව් ඇත්තටම මේක ගොඩක් රස චිකන්කාරී එකක් හදලා බලලා අපිට කියන රස කොහොමද කියලා. ඒ වගේම හැදුවොත් ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා
Mekata curd hari youghurt hari ekathukarata kakam nadda
ඔව් පුලුවන්
රස පාටයි😋
හදලා බලන්නකෝ. රස පාටයි වගේම තමයි ඇත්තටම මේකේ රසත්
Thanks akki❤❤❤❤
ඔයාටත් බොහොඹත්ම ස්තුතියි. ❤️❤️👍
කටට කෙල උනනවා. හරිම රස පාටයි! 😊😊❤️❤️
බොහොම ස්තූතියි අනිත් අයටත් යවන්ඩ. කොහෙද
පිලිවෙලට.කියනවා.පැහැදිලියි❤❤❤❤
ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤
මරු❤❤❤❤❤❤❤❤👍👍👍
❤️❤️🙏🙏🙏🙏
අනේ ගොඩක් දවසකින්❤❤❤ ආදරෙයි ❤ බුදු සරණයි❤💫 ජයම වේවා පරිස්සමෙන් ඉන්න❤
කොහොමද ඔයාට ❤️❤️❤️ ඔයත් පරිස්සමෙන් ඉන්න 🥰🥰🥰 ජයවේවා
@@TraditionalSisters මම හොදින් අක්කිත් හොදින් නේද..❤😍
ගොරකා දාන්නේ විශේෂයෙන් මාලු වලටනේ ඒ නිසා මං ගොරකා දාන්නේ නෑ..ඒ වෙනුවට සියබලා ,තක්කාලි ,විනාකිරි වගේ දෙයක් තමා එකතු කරන්නේ..දාන පහේ සේරම අබරලා අරන් මස් ටිකට අත ගාලා මිරිස් තුනපහ ටිකක් කබලේ බැදලා අරන් මස් ටික ඒකට කලවම් කරලා වහලා තියෙන්වා..එතකොට් මස් වල තෙල් වලින් මස් ටිකට හොදට පහේ උරා ගෙන මස් කෑල්ල හොදින් බැදිලා වටේ හොදට සීල් වෙනවා ..අන්තිමට් වතුර ටිකක් දාලා කෝපි කුඩු ටිකක් කලු ගම්මිරිස් ටිකක් උඩින් ඉහලා වහලා තියන්වා..පන්කාදු 5🖖...තෙම්පරාදුවටත් තෙල් මස් වලත් තෙල් පොල් කිරි වලත් තෙල්..ත්ව් ඉතින් මෙනු එකෙත් මොනව් හරි තෙලට හදපු දෙයක් තියෙන්වා නේ..ඔක්කොම තෙල් දාන එක ඇගට හොද නැනී..😊😊😊
ඔව් . බොහොම ස්තූතියි. හදන ක්‍රමය මං ඕක වෙනස් කරලා හැදුවේ ඔක රසයි හදල බලන්න
Supar👍👍👍 thank you😍😍👍👍💐
Thank you too 🥰🥰 keep watching ❤❤❤
Love it❤❤❤❤❤❤❤
වීඩියෝ එක දැන් තියෙනවා බලන්න
❤
Harima asai hadanna nangi me widihata habai gedara yanakan Inna wenawa tama rata inne nangi dakkama kanna hituna ❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට අදහස් කීවට ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න
🎉rasai rasai mmm niyamai
ස්තුතියි ඔයාට ❤️❤️❤️
First Time I saw your Channel . Nice effort. However It looks like combination of few other channels. Try to Be unique. Good Luck.
Thank you so much for your feedback and kind words! 😊
"Traditional Sisters" is an individual channel where we strive to bring unique content to our viewers. We recently collaborated on a special video for the Kaduwela flood food donation, which was a meaningful project for us. Besides this collaboration, all other videos on our channel are created independently with our unique touch.
We would love for you to explore more of our videos to see the diversity and individuality in our content. Your support and feedback are greatly appreciated.
Thanks again and happy watching! ❤😘
Thank you very much ❤
♥️♥️
මම චිකන් කරි කොච්චර හදලා තිබුනත්, සමහර වෙලාවට වතුර වගේ කිසිම රහසක් නෑ, අද තමයි මම ඔයාගේ චැනල් එක දැක්කේ., ඔයාගේ චිකන් කරි එක බලලා මම හැදුවා, මාරම රසයි, මම ඔයාව subscribe කලා,. Thank you dear ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖❤️💖💖💖💖💖❤️💖💖💖❤️💖
ආදරයෙන් පිළිගන්නවා මගේ යූටියුබ් චැනල් එකට 🥰🥰🥰🥰❤❤❤
Your curry is looking so nice
I am also from S.lanka lives in Sydney.
Thank you so much 😊❤🥰
ඹයා.තනියමද.කන්නේ.බුදු.සරනයි.දැනුවත්.කරාට
gedara aya ekka
නියම රෙසිපියක්.
ගොඩක් ස්තුතියි ❤️
සුපිරි......😋😋😋😋❤❤❤
බොහොම ස්තූතියි ❤️❤️🤗🤗
කටට කෙල ආවානේ 🤭
@@TraditionalSisters නැතුව 😋🤗
1 st comment eka magen nangiii ❤
🥰🥰🥰 ආදරෙයි මේ සෙනෙහසට
ලස්සනයි තැන්ක්යූ. ❤️❤️👍🙏
ඔන්න දැන් අපි ලෑස්ති වෙන්නේ චිකන් කරියක් හදන්න...එන්නකෝ්්්්්...👌👌
එන්නකෝ ..🤗🤗
@@TraditionalSisters 👌👍👌👍👌👍😀😀
Niyamai
❤
Akke mara lasssani ne❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
Thank you soo much ❤️
You’re welcome 😊❤️❤️👍
Wathura daanne nthuwada sis chiken eke wathura inuwe 😊
ඔව් ඒ චිකන්වල තියන වතුර මම වෙනම වතුර දැම්මෙ නෑ
Thank you
You're welcome ❤🥰
So beautiful place...
It really is! ❤️❤️🤗
Niyamaiii nangiii ❤❤❤❤❤❤
බොහොම ස්තූතියි. 🤗🤗
Thankyou so much 🥰🥰🥰
ගොඩාක් ස්තුතියි ❤❤❤
🥰❤🥰❤🥰 🙏🙏🙏🙏
Thank youuu nangiii ❤❤❤❤❤❤
ඔබතුමාටත් බොහොම ස්තුතියි❤️❤️🤗
🥰🥰🥰🥰🥰
Thank you dear traditional sister❤❤
. බොහොම ස්තූතියි ❤️❤️🙏
Please add English subtitles please
ඔන්න මම අලුත් එක්කෙනෙක් ඔයාව සබ්ර්යිස් කරා හොදේ 😍
ආදරයෙන් ඔයා පිළිගන්නව මගේ චැනල් එකට 🥰❤🥰❤
Nice voice....❤❤❤❤
Thankyou so much ❤❤❤❤
චිකන් එකේ පාටනම් නියමයි.රසත් ඒ වගේමයි.මම මේක කලින් හදලා තියෙනවා .පාට නම් අඩුයි.මොකද මිරිස් අඩුවෙන් කන නිසා.
මමත් දැන් මිරිස් අඩුවෙන් හැබැයි මිරිස් බැදලත් දාන්න පුළුවන්. ❤️❤️
mat heduva me vidiyata tikak vitara venas karala chicken valta niyama patak enne mehema heduvama tamai .mn goraka neme siyambala demme .takkali podi kellakut demma .polkirinam danne ne chicken hadaddi. watura tamai demme eth harima rasai
🥰
වටින ගෑනු ළමයෙක් ❤
බොහොම ස්තූතියි❤️❤️❤️🤗
すごーくおいしいそうでしたよ
チキンカレー
❤️
නංගී . අපි chickan උයන කොට තක්කාලිත් දානවා හැබැයි සමහරු කියනවා තක්කාලි දාලා මස් වර්ග උයන්න හොද නෑ කියලා. ඒ ඇලජික් වෙයි කියලා බයටද දන්නේ නෑ සත්‍ය අසත්‍යතාවය නම් කෙසේවෙතත් තක්කාලි දාලා උයපුහාම ගොඩක් රසයි. නංගි උයපු chicken එක ගොඩක් රසපාටයි අපිත් හදලා බලන්නම් බොහොම ස්තූතියි අලුත් recipe එකක් ගෙනාවට . ජයෙන් ජයම වේවා ❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් එකතු කළාට. මේ චිකන් කරේ එක හැදුවහම අපිට ෆොටෝ එකක් එවන්න.
හදලා බලන්න ඕනෙ
හදලා රස කොහොමද කියන්න 👍❤
Meka haduwa godak rasai
🥰
Nice ❤❤❤❤
Many many thanks ❤🥰
Karawila kariyak hadala pennannako
කරවිලකාරියක් හදලා තියෙන්නෙ අපි බලන්න වීඩියෝස්.❤️❤️
❤❤❤niyamai❤❤❤
බොහොම ස්තූතියි වීඩියෝ එක තියෙනවා බලන්න
Very nice 👌 chicken Kariya 👍😁❤️
Thank you so much 🥰❤
රෝස් පාන් හරි , ගෝදම්බ රොටි තිබ්බනම් ....😊😊😊
ජයවේවා සුදු ඔයා ට ❤ 💐
ජය වේවා ඔයාටත්
@@TraditionalSisters ❤
ඔයත් ලස්සනයි පැහැදිලි කිරීමත් ලස්සනයි,උයන්නට ගන්න භාණ්ඩ වලින් වැඩ දාන්න යන්න ඵපා.ඔබගේ දියුණුවට කැමති කෙනෙක් , බුදුසරණයි!! ජය .
ගොඩක් ස්තුතියි ආදරනීය අදහස් වලට ❤❤❤❤
❤ good work keep it up 🎉
Thank you, I will ❤️❤️
Thank you, I will 🥰
Nice video
Thanks♥️
@@TraditionalSisters polkiri dannama onada?
@thejanpg3438 නොදා හදන්න පුලුවන් ♥️
❤❤❤ සුපිරි .. ලස්සනයි වැඩසටහන
සුබ අනාගතයක් වේවා ...❤❤❤
👍👍👍🌹🌹🌹🌹
බොහොම ස්තූතියි ලස්සනම ලස්සන කමෙන්ට් එකට ආදරෙයි. ❤️❤️
ආදරේයි අක්කේ ❤
ආදරෙයි 🥰❤❤
Oyage voice eka Hari lassanai
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
❤👍
👍❤🥰
😊😊😊❤❤❤
❤🥰🥰❤
Akki oya cookery class ekak patan gnnko
ඔයා පටන් ගන්න මං හෙල්ප් එකක් දෙන්නම්. 🤗🤗
@@TraditionalSisters akkigen igena gannai ane mata asa , heeeeeeeee
Ayyo api nan thunapaha bedala hadanne ethakota godak rasay goraka danne..
හැමදාම හදන විදිය නැතිව මෙහෙමත් හදලා බලන්නකො 😊
මමත් හදන්නෙ ඔය විදියට
හදලා බලන්න රසයි. ❤️❤️🤗
Rasai
❤️❤️
🎉❤🎉
Thankyou ❤👍
Mama hadana chicken curry eka season karana ekata sudulunu iguru danne na eka danne lunu sudulunu karapincha aumiria kurudu enasal badenakota danne goraka thelen badunata passe wathura dana samahara dawas walata kiri danawa dekama rasar nangi hadana widata ai hadanawa thanku oyata ❤❤❤
ඔව් මම හදපු විදිහට හදලා බලන්න පුළුවන් කොහොමද කියලා❤️❤️🙏
කෝ අනේ දැල්ලන් කරියක් ඉල්ලුවා... තාමත් නැහැ... අනිත් අය ඉල්ලන දේවල් දෙනවනම් මගේ ඉල්ලීමත් ඉටු කරන්න...❤❤❤
අනිවාර්යෙන් අනිවාර්යයෙන්ම ඔබතුමාගේ ඉල්ලීම ඉටුකරනවා සමාවෙන්න පරක්කු වුණාට
@@TraditionalSisters නැතිවුනොත් un subscribe වෙනවා...😋😋😋
Harima rasa patai
හදලා බලන්න හිතෙනවා නේද 😁
yummyyyyyyyyyyyyyyy yummyyyyyyyyyyyyyyyyyyyyyyyyy
❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰
ච්කන් කරියකුත් හැදුවෙයි...🙎🙎
ඒකනේ චිකන් කරිය හදලා බලලා රස කොහොමද කියලා කිව්වා නම්
❤😊
❤️❤️❤️❤️🤗🤗
මං හදන්න ගත්තේ ඔය විදියට තමා ඉවර වෙද්දී පොඩ්ඩක් අවුල් ගියා කමක් නෑ නේ කොල්ලෙක් හැටියට එහෙම හරි කරගත්තනේ 😁.
නෑ නෑ කිසිම අවුලක් නැහැ සුපිරියා වැඩේ හොඳයි . , පුළුවන් නම් whatapp එකට ෆොටෝ එකක් එවල තියන්න ❤❤
@@TraditionalSisters ආයේ ඉතින් මම කුකින් ලබන ඉරිදා තමයි අනිවාර්යයෙන් එදාට දාන්නම්
🌸ස්තුතියි ❤️
ස්තුතියි ඔයාටත්. මාත් එක දිගටම ඉන්න. ආදරේ 🫶
අනිවාර්යෙන්ම 🥰
ආදරෙයි ❤️
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
🤗🤗🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️
Hi buit nice
Thankyou 🥰🤗❤