පොල්කිරි නැතුව මෙහෙම පරිප්පු කරියක් හදමු - දවසම ගොඩ✔‍ Parippu Curry no coconut | Traditional Sisters

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 130

  • @sapumalproduction
    @sapumalproduction 10 หลายเดือนก่อน +4

    මේ චැනල් එක උඩ එන්නම ඕනෙ එකක් ❤️
    හරි වටිනවා
    Cooking entertainment වලට රැල්ලට යන කාලේ
    Cooking Education Category එකට හරි ලස්සනට සරලව කියලා දෙනවා ❤️
    ඉතිං සහෝදරී ජය වේවා ❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා ඔයාගේ මෙ ආදරණිය අගය කිරීම මට ගොඩක් වටිනවා මාව දිරිමත් කරාට නැවත වරක් ස්තුති කරනවා කරනවා ඔබටත් ජයෙන් ජයම වේවා 🥰🥰🥰🥰🥰

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +10

    අනේ ඒ ගම්මානේ ලස්සන🎉🎉🎉🎉

  • @rukamandesilva6632
    @rukamandesilva6632 6 หลายเดือนก่อน +2

    මම පිටරටක ඉන්නේ ඇත්තම මෙහෙම මම පරිප්පු කරි එක හැදුවා මාරම රසයි.තව වීඩියෝ ගේන්න sister

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      අනිවාර්යෙන් වීඩියෝ එක අරන් එන්නම් බොහොම ස්තුතියි ආදරේ හැමෝටම.❤️❤️🤗

  • @ChristophePerera
    @ChristophePerera 6 หลายเดือนก่อน +2

    පරිප්පුව නම් රසයිවගෙ ඉදිරිපත්කිරිම ලස්සනයි දුව ❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ඔව් රසයි . බොහොම ❤️❤️❤️

  • @milakshi1321
    @milakshi1321 18 วันที่ผ่านมา

    ඔයාට ගොඩක් ලස්සනට කෑම හදන්න පුළුවන් නේ හොද ට කියලා දෙනවා බුදුසරණයි ඔයාට

  • @Mashi-no7ug
    @Mashi-no7ug 11 หลายเดือนก่อน +1

    Godak sthuthiy akke hadala kiynnko rasa kohomad kiyla 😊❤

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාටත් හදලා බලලා කියන්නකෝ රසද කියලා 👍❤

  • @chandrikaudayalatha3420
    @chandrikaudayalatha3420 3 หลายเดือนก่อน +2

    අනේ මම කෑවා ගෑවුන ගෑවුන තැන කන්න පුළුවන් අක්කි..❤..❤

    • @TraditionalSisters
      @TraditionalSisters  3 หลายเดือนก่อน

      ඒකනේ රසයි නේද ❤️❤️🥰

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 3 หลายเดือนก่อน

    ඇත්තමයි දුව හරිම රසයි පරිප්පු කරිය මම අවුරැගනනාවක් රට ඉන්නෙ අද තමයි රසටම පරිප්පු හැදුවෙ තෙරැවන් සරණයි දුවෙ ඔයාට 🙏🙏🙏🙏👍👍👍👍🎉🎉🎉🎉❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මේ ආදරණිය අදහස් එකතු කිරීමට ❤ මට හරිම සතුටුයි සතුටුයි 🥰 ජයවේවා🙏

    • @RohanGunathilake-pl5jn
      @RohanGunathilake-pl5jn 3 หลายเดือนก่อน

      @@TraditionalSisters 🙏🙏🙏🙏❤❤❤❤

  • @sudeshikachathurangi9231
    @sudeshikachathurangi9231 ปีที่แล้ว +4

    Radio channel ekakin ahanawa wage. Katahadath lassanai. Wedeth lassanai. Rasa patai. Congratulations akki... issarahata thawath rasawath video danna. Bs.

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤❤ දිගටම මාත් එක්ක ඉන්න ❤❤❤❤

    • @DharmadasaAndrahannadige
      @DharmadasaAndrahannadige ปีที่แล้ว +2

      Very nice program to all

  • @sandunishanel2002
    @sandunishanel2002 ปีที่แล้ว +4

    මමත් හදනවා අක්කි අද❤thank youu

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      ඔහු හදන්න හරිම රසයි

    • @ramzanrainudeen6499
      @ramzanrainudeen6499 ปีที่แล้ว

      Oyath Parippu Kari Edhuwadha??Rasata thibunadha??

  • @KuwaitStar-j4d
    @KuwaitStar-j4d ปีที่แล้ว +3

    ඔයගේ පරිප්පු කාරිය මමත් හදලා කෑ ව හරිම ර සා යී

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      ස්තුතිය👌 ❤ යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න 👍👍❤❤

  • @supunnirmal3297
    @supunnirmal3297 ปีที่แล้ว +3

    Niyamaiii video ekaaa ❤❤❤❤

  • @rukmandfernando9128
    @rukmandfernando9128 ปีที่แล้ว +2

    My favourite parippu. Thanks I love this video. The way you are explaining things to viewers are superb. You have beautiful clear voice. Nice video.

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว +1

      thank you deer thank you much for your lovely comment

  • @mohammedrizwan5472
    @mohammedrizwan5472 ปีที่แล้ว +1

    My fav dhal my mom make this tnx for this akki

  • @thissaveerakon6240
    @thissaveerakon6240 14 วันที่ผ่านมา

    Oyage acting ekath lssanai. Budu Saranai ❤❤❤❤❤❤❤❤

  • @kasundananjaya1362
    @kasundananjaya1362 ปีที่แล้ว +3

    ඒක සුපිරි ❤❤❤❤ 👌👌👌

  • @vimuviraj5195
    @vimuviraj5195 11 หลายเดือนก่อน +1

    action jackson..🔪🍽.... හොදට කරනවා... දිගටම කරගෙන යන්...

  • @Dilanainslee
    @Dilanainslee ปีที่แล้ว +3

    Good work keep it up

  • @nisaladasun5912
    @nisaladasun5912 11 หลายเดือนก่อน +1

    Rata inne apita loku udauwak ,Thank you😊😊

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      පරිස්සමෙන් ඉන්න 🤗

  • @MaheshMadushan-x1y
    @MaheshMadushan-x1y 8 หลายเดือนก่อน +1

    Pihiya karakawanne yasa ageta....matat oka tikak huru karanna baida....mage atat kapuna pihi krakarawanna gihin....oya wage nm be ane....oyaa oya adumata harima lassanai...paripput hodai...😃😃😃😃😘😘😘

  • @rameshindunil3758
    @rameshindunil3758 10 หลายเดือนก่อน +1

    හට්ටිය ගන්න විදිහ 😮😮❤

  • @supunnirmal3297
    @supunnirmal3297 ปีที่แล้ว +3

    1 comment eka magen ❤❤❤❤❤ nangiii

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      හරි බොහොම ස්තූතියි 🥰🥰🤗

  • @lakimadu6739
    @lakimadu6739 5 หลายเดือนก่อน +1

    Tv programme ekak wage🥰

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      short video එකකුත් දැම්ම බලන්න .. 🙏🙏❤️❤️

  • @roshanasanka1738
    @roshanasanka1738 10 หลายเดือนก่อน +1

    Oya voice eken hoda thanakata enna puluwan sis..🎧 radio chanel ekkata vage supiri.👌

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      බොහොම ස්තූති ලස්සන කමෙන්ට් එකට. ❤️❤️❤️

  • @pathirageperera9990
    @pathirageperera9990 ปีที่แล้ว +1

    අද රස පරික්ෂකත් හිටිය නේද කාලෙකින්. ☺️රස බලන වෙලාවෙ කැමරාව පොඩ්ඩක් අල්ලන්න තිබුනානෙ පචයක් අහන්න.☺️ Good job ❤️💪💪👍

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว +1

      😄😄😄 ස්තුතියි ❤️ දිගටම මාත් එක්ක ඉන්න 🥰🥰

    • @pathirageperera9990
      @pathirageperera9990 ปีที่แล้ว

      හ්ම්.අනිවාර්යයෙන්ම ☺️❤ තව ඉස්සරහට යමු 💪🌼🙏

  • @podipodi7614
    @podipodi7614 ปีที่แล้ว +3

    ❤🎉❤🎉❤🎉

  • @RumeRume2030
    @RumeRume2030 6 หลายเดือนก่อน +1

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      හැදුවද හොඳයිද

  • @SakunthalaPaluvila
    @SakunthalaPaluvila 9 หลายเดือนก่อน +1

    Oya shoi ane❤

  • @Tuhin-6709
    @Tuhin-6709 ปีที่แล้ว +3

    Nice.... ❤❤❤

  • @AjithLiyanage-l7n
    @AjithLiyanage-l7n 8 หลายเดือนก่อน

    Hindi niliyak ragapanawa wagene lassana

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඉතින් 🥰🥰❤❤

  • @mdpradeep2227
    @mdpradeep2227 ปีที่แล้ว +2

    ❤👍👌🙋

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි තැන්කියු🥰🥰🤗

  • @asanka783
    @asanka783 ปีที่แล้ว +1

    ❤❤❤❤ MN anawa oyalage gedara❤😊😊

  • @fourbyfourrox
    @fourbyfourrox 2 หลายเดือนก่อน

    😍

  • @SandunTV
    @SandunTV ปีที่แล้ว +1

    Fm voice ekak thiyenne

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      එහෙමද ඒ කියන්නේ ටකරන් වොයිස් එකක් වගේද. 🥰 he he ඔයා කොහෙද

  • @indikaruwankumara665
    @indikaruwankumara665 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @PabodaHansani-r3x
    @PabodaHansani-r3x ปีที่แล้ว +1

    ❤🎉❤🎉

  • @rajivgamre8842
    @rajivgamre8842 18 วันที่ผ่านมา

    Happy new year 2025

  • @naveenjaya3231
    @naveenjaya3231 ปีที่แล้ว +2

    Parippu curry ekak nama Tradition Sisters.

  • @dimuthuruwan8890
    @dimuthuruwan8890 ปีที่แล้ว

    Your so nice 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @rasith_
    @rasith_ ปีที่แล้ว +3

    ❤ ❤❤❤❤❤❤❤❤❤❤

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 ปีที่แล้ว +1

    Wild cookbook wenna epa oya.
    Oya oya wenna ehema unama oyita wada hodayi

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      අනේ කොහොමටවත්ම මම එයා වෙන්නෑ ❤❤

    • @dhulanjalinethmini7768
      @dhulanjalinethmini7768 ปีที่แล้ว

      😂ai iridiyada blnn berinm nobala idaaam😅

  • @dineshweerasooriya2153
    @dineshweerasooriya2153 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍🌹👌

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 ปีที่แล้ว +1

    😁😁 ❤️ oya godak lassanai akke😊🥀🥀🥀🥀🥀voice ekath cute. Hoda gamank ynn puluwan Oyata 😌❤‍🩹✨

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤ බුදුසරණයි ඔයාට ❤️❤️❤️ ආදරෙයි

  • @MemeMania999
    @MemeMania999 ปีที่แล้ว +1

    rata awata passe thama danagathe rampe karapincha අබ ulu hal viyali miris kiyanne athyawashya dewal newei kiyala 😢😢😢😢💔

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 ปีที่แล้ว +1

    Wild cook book

  • @christoferanthony2254
    @christoferanthony2254 ปีที่แล้ว +1

    🙏🇮🇳 AYUBOWAN 🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🇱🇰

  • @harshabahardeen8202
    @harshabahardeen8202 2 หลายเดือนก่อน

    You are coping wild cookbook actions but he is very natural

  • @ZEDnvrDIE
    @ZEDnvrDIE 5 หลายเดือนก่อน

    විනාකිරි ගොරකා දන්න ඔන් නැද්ද

  • @Chamindusirit
    @Chamindusirit ปีที่แล้ว +2

    Hi😢

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 10 หลายเดือนก่อน +1

    කෝ අනික කොහෙ ගිහින්

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 หลายเดือนก่อน

    ඕක නම් මොකද අනේ අපි හැමදාම පිරිප්පු කන්නේ කිරි නොද තමා 😂😂🤣🤣🤣🤣🤣

  • @ChandimalAbc
    @ChandimalAbc ปีที่แล้ว +2

    නංගි ද නෑනද

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 10 หลายเดือนก่อน +1

    නංගී ට හොදට උඩ දාල පුරුදු යි නේද 😅😅😅

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 ปีที่แล้ว +1

    ලස්සන චේතනා දුවේ.ඔයාගෙ වැඩකෑලි බලනගමන් උයන්නත් ඉගෙනගන්නව.මගේ comment එකකට ඔයා කියල තිබුන වට් මෙසේජ් එකක් එවන්න කියලඒ කියන්නෙ whatsapp message එකක්ද?.මම ඔයාගෙ ෆෝන් අංකය phone number දන්නෙ නැහැ.කරුණාකර ඒක එවන්න.ඔය⁣ෙ ලස්සන වුනහැටි අනිත්අයටත් කියාදෙන්න

  • @ramzanrainudeen6499
    @ramzanrainudeen6499 ปีที่แล้ว +2

    You have come after a long interval WHAT HAPPENED? ??

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      every week sunday at 10 am my videos published. How you loose me dear

    • @ramzanrainudeen6499
      @ramzanrainudeen6499 ปีที่แล้ว +1

      @@TraditionalSisters GOOD MORNING DEAR
      actually I didn't know the schedule of your programme
      Definitely I will watch your programme without FAIL THANKS MAY ALLAH BLESS YOU

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      Good morning! Your kind words mean a lot. I'm thrilled to hear you're planning to catch the program. May Allah bless you too! Looking forward to having you as part of the audience@@ramzanrainudeen6499

    • @ramzanrainudeen6499
      @ramzanrainudeen6499 ปีที่แล้ว

      @@TraditionalSisters Thanks for your instant RESPONSE for my comments

  • @prasadinijayasundara8123
    @prasadinijayasundara8123 4 หลายเดือนก่อน

    Kohed mee

  • @ChandimalAbc
    @ChandimalAbc ปีที่แล้ว +2

    පරිප්පු උයන්න...😢කොහොමද රට ලූනු ගන්නෙ....😢😢😢

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      කමක් නෑ

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว

      ඒ කීවේ රතු ලූනුද හොඳ

    • @indikasanjeewa3633
      @indikasanjeewa3633 10 หลายเดือนก่อน

      ⁣රට ලූණු මොකටද අපේ දේ ගන්න 😁😁

  • @roshanindika3513
    @roshanindika3513 11 หลายเดือนก่อน +1

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න 👍❤❤❤