Hodakma watinawa etthamai matharam kal vim nethuwama beri mama wage ayata godak watiinawa kanna Kaleb and then ma dawal thami one godak po oyata veradi pannala dunnata davi pihetai
Bhoho watina video ekak nodanna de godak danuwath una mama hama dama babalage kama petty seduwema vime saban walin nawthath e waradda karanne na kawadawathma obata theruwan saranai ❤
මම දැකපු හරිම වටින video එකක්.මමත් මේ විදිහමයි.මේ දෙවල් ගොඩක් අය දන්නෙ නැහැ.ඔබතුමිය මේ කරන්නෙ ඇත්තටම සමාජ මෙහෙවරක්.ගොඩක් අය මේ දේවල් තකන්නෙ නෑ.ඔහේ උයනවා.මගේ ලමයිට මම කාගෙන්වත් කෑම කන්න එපා කියලා කියන්නෙත් මේ නිසයි.Good job.highly appreciating.👍🙏
මෙි දැනුවත් කිරීම අද දවසේ කුස්සියේ වැඩ කරන සෑම කෙනෙක්ටම වැදගත් වෙනවා... ඔබට ස්තුතියි...
ඇත්තටම හරිම ව්ටිනවා.අන්තිම එකට මමත් එකගයි.ඒක මටත් වෙලා තියෙන නිසා ම්ස්මත් ප්ලස්ටික් බාජන විම්වලින් හෝදන්නේ නැ.
ඔයා කියපු ඔක්කොමටම ගොඩක් ස්තුතියි .හරිම වැදගත් .ඒ උනට බෙබි සබන් වලින් සෙදුවහම ඒ සබන් සුවද එන්නවනෙ .ඒකට ව්සදුමක් නැනෙ ඩ්යර්.
මඤ්ඤොක්කා තම්බද්දි කහ ,කරපිංචා එකතු කරන්න. කරපිංචා කොළ වලට විෂ උරාගන්නවා.
🌺🌺🌷🌷ගොඩක් ස්තුතියි හොඳ වැදගත් කරුනු කියලා දුන්නේ🌷🌷 🌺🌺
මෙච්චර කල් නොදැන හිටපු දේවල් ඔබතුමිය කියලා දුන්නෙ .
බොහොම පින් .අපේ ශරීර සඛෞයට හොඳ නෑ කියලා දැනගෙන හිටියෙ නැහැ ඒ කාරණා . හරිම වටිනවා වීඩියෝ
ඵක .
🙌😝🤘✋️👍👍👍👍
ගොඩක් දේවල් දැනගත්තා තවත් මෙිවගේ දේවල් කියලා දෙන්න අක්කේ ඔයා මටනමි වටිනා කෙනෙක් මොකද මම මෙිවගේ දේවල් වලට වඩාත්ම කැමති කෙනෙක්.
නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. ඔබ දන්නා දැනුම අනිත් අයටත් ලබා දුන්නට බොහොම පින්. බුදුසරණයි ❤
වටිනා වීඩියෝ එකක් .මමත් සෑහෙන දේවල් දැනුවත් උනා ඔයාට ගොඩක් ස්තුතියි 🙏💐🌷
සහතික ඇත්ත අර විම් වලින් මැද්දම වැලි වැලි තියෙනව.මම පාවිච්චි කරන්නෙ දියර සබන්(dishwash) ඔයා දැනුවත් කල එක ගොඩාක් වටිනව
❤️❤️❤️👍👍
නිල් සබන් වලින් හෝදන්න සබන් සුවද එන්නේත් නෑ හොඳටත් හේදෙනවා
ඔයා මේ අත්‍යවශ්‍ය දේවල් කියා දුන්නාට ගොඩාක්ම ස්තූතියී.
උදෙ පාන්දරම දුවගෙ වීඩියෝ වබඇලුවා,හිතටත් හරීමzසැහැල්ලුවක්, වටිනා දෙයක්, ස්තූතියි,බුදුසරණයි,
දුවේ හොද අදහස් ටිකක් කියලා දුන්නාට ස්තූතියි.මමනම් මඤ්ඤොක්කා ලිපේ.තියලා තැම්බිගෙන.එන විට වැටේ මුරුන්ගා කොළ.ටිකක්.දානවාමයි.හේතුව.විෂ විනාශ වෙලා යනවා.දුවත් මේ විදියට කරන්න.
මමත් මේ දේවල් පිලිපදිනවා...විමි සබන් ගැන කියපු එවා හරයට හරි.. හැමෝම දැනුවත්
කිරීම වැදගත්...as usual uyour all vedios r super..👍
ඇත්ත. සබන් ගැන කියන දේ මමත් පිළිගන්නවා. මම පාවිච්චි කරන්නත් බාර් සබන්.
තෙරුවන් සරණ යි..ඔයාට..වැදගත්ය..උපදෙස්වලට
අපි නොදන්න ගොඩාක් දේවල් ඔයා කියලා දුන්නේ ඇත්තටම තරුන දූවරුන්ට ගොඩක් වැදගත් මේ දේවල් ස්තුතියි ඔයාට
ඇත්තටම මට හරිම වැදගත් නංගී ඔයාට ජේසු පිහිටයි.
දැනුවත් කලාට ස්තුතියි කුසලානෙට
ගොඩාක් ස්තූතියි නංගි අපිව දැනුවත් කරාට ❤️🌟
ඉතාම වටිනා දැනුවත් කිරිමක්. බොහොම ස්තුතියි ඔබට
මෙි වීඩියෝ එක ගෘහණියට ගොඩක් වැදගත් ස්තූතියි , බිත්තර ශීතකරණය තුළ දාලා තබා ගැනීම සුදුසු නොවන බව TV වැඩ සටහනකදී කීවා එහි තිබෙන බැක්ටීරියා ශීතකරණය තුළ තියෙන අනික් ආහාර ද්‍රව්‍ය වලට කාවදිනවා කියලා.බිත්තර කල් තබා ගැනීමට අවශ්‍ය නම් බිත්තර වල තෙල් ස්වල්පයක් ගාලා සුළං නොවදින සේ ප්ලාස්ටික් භාජනයක තබන්න කියලා
ඔයා කියන හැම දෙයක්ම මමත් දන්නවා.නොදන්නා අයට ගොඩක් වැදගත්.
ගොඩක් වටිනා දැනුවත් kirimak.thanks apiwa දැනුවත් කළාට ....
වටිනා ම දැනුම ක් දුන්නේ ..
ගොඩාක් වටිනා වීඩියෝවක් ස්තුති නංගී
බොහොම ස්තූතියි දැනුවත් කිරීම ගැන. ගොඩක් වටින කරුණු රාශියක් දැනගත්තා.ඒ වගේම දෙයක් කියන්න කැමතියි මම දන්න විදියට නිවිති වල තියෙන පෝෂණය ඒ විදිහටම අපේ ශරීරයට ලබාගන්න නම් ඒ සමග විටමින් සී ගන්න ඕන ඒ කියන්නේ දෙහි හෝ තක්කාලි එකතු කර ගන්න ඕන.
ගොඩක් ම වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඔයාට බුදුසරණයි 🙏🙏
මම නම් මිටි කිරිත් දාල උතුරලා iwaraunama අන්තිමට නිවිති දාලා lipen බානවා
Of course, apith ehemai
ස්තුතියි විම් ගැන කියපු එක නම් ඒක ඇත්තටම ඇත්ත 👍🏻
බොහොම හොදයි දැනුවත් කිරීම.thank you
බොහෝම ස්තූතියි දැනුවත් කලාට . තෙරුවන් සරණයි
තව දෙයක් අක්කා, බිත්තර fridge එකේ දාන්න හොඳ නෑලු නේද? චුට්ටක් ඒ ගැන තව බලන්නකො
Thank you may god bless .
ගොඩක් වටිනා video එකක්... ඊ ළඟ video එකත් ඉක්මනට ම ගේන්න. ඔයාට ගොඩක් ස්තුතියි.....
❤️❤️❤️❤️
ස්තුතියි කුසලා. 👍👍♥️♥️♥️ දැනුවත් කලාට. බුදු සරණයි ඔයාට.
භරිම වටිනා ව්ඩියෝවක්. මම නිතර ඔයාගෙ වීඩියෝ බලනවා. Thank you so much
වැදගත් ස්තුතිය ඔයාට තෙරුවන්සරනයි
ඔයා කියපු දේ ගැන හොදට ඇහුව ස්තුතියි
Danuwath kalata bohoma stutie. Teruwan saranaie.
Thanak you❤godak danne nathi dewal ඉගෙන gaththa.
ස්තූතියිඔබට.ජයවේවාඔබට
ගොඩාක් වට්නාවා සොයුරිය විඩියෝ එක ..බොහොම ස්තුතියි ..
පොදු සමාජය කරනම වරදවල් පෙන්වා දුන්නාට ස්තුතිය
ඔබට ගොඩක් පින්
ස්තුති ඔයාට නැවතත් අපේ මතකය අවදි කලාට❤
❤️❤️❤️❤️
ඝ්තුතියි
Methakma e waradda Kala Mita pasuwa oya kiyapu vidiyata karannam Suda thanks oyata
Danna dewal tikak unath nodanna ayata boho wedagath wewi. Isthuthiy. Video eka lassanai
ගොඩක් ගොඩක් ස්තුතියි ඔබට .God bless u
ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමියට ❤️
මං නං කිරිත් දැම්මට පස්සෙ, නිවිති දාන්නෙ..දාලා ඉක්මනට බානවා.
Thank you so much for your wonderful instructions. Very valuable ❤
👍👍👍👍❤️
ස්තූතියි ඔබට
Oyata godak sthuthi danuwath karata theruwan saranai.
හොදම හොද තොරතුරු ටිකක් එලිදැක්වූවාට බොහෝම ස්තූතියි .🤣
ගොඩාක් වටිනා කියන වීඩියෝ එකක් ❤❤.
Thankyou💗💗 දැනුවත් කලාට.
අනිවාර්යයෙන් .ගොඩක් .. වැදගත් .....👍👍👍👍👍👍👍💕💕❤️❤️🌺🌺🙏
Thank you ❤
Thanks .Kusala duwa, Budusaranai
ස්තූති ඔබතුමියට
මමත් හොදන්නෙ බෙබ් සබන් වලින් අක්කා ❤👍
ඇත්තටම වටිනවා thanks නංගා
බොහොම ස්තූතියි
Bohoma sthuthi obata ithamath vadagath vedio ekak godak sthuthi theruvan saranai devi pihitai
👍👍👍❤️
Thank you watina vidio akak
Obathumiyata behevinma sthuti
Thanks so much God bless from sister
ගොඩක් වටින වීඩියෝ එකක්..
ස්තූතියි ඔයාට 🎉🎉🎉🎉
Aliminiyam koppa hoda nedda?
Harima vatina vrediyo ekak thank you
Thanks 😊
ඔයාගේ වීඩියෝ එක ගොඩාක් හොදයි නොදත් දේ පැහැදිලි කර දුන් ඔබ ට ස්තුතිය ❤❤❤❤❤
ගොඩක් වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි නංගි
❤️❤️❤️❤️
Hodakma watinawa etthamai matharam kal vim nethuwama beri mama wage ayata godak watiinawa kanna Kaleb and then ma dawal thami one godak po oyata veradi pannala dunnata davi pihetai
Godaak sthuthiii❤...
Bhoho watina video ekak nodanna de godak danuwath una mama hama dama babalage kama petty seduwema vime saban walin nawthath e waradda karanne na kawadawathma obata theruwan saranai ❤
බොහොම ස්තුතිය් ❤
Mam ahala tiyenawa bittara hodala tibbama narak wenawa kiyala. E nisa eweleta tama hodala tama ganne. Anika eliye tiyanne bittara.
Aththatama.hoda.deyak.kiwwe.mama.godak.piliwelata.wada.karana.kenek
Godak watina vidiyo ekak aththatama oyata pin denuwath karata dan inna lamaita ithamath wedagath budusaranai oyata💗❤💗❤
Thanks watenawa kewa dawal❤
Harima watina vedio eka thank u ❤
Thanks duwa budu sarani
ගොඩක් වටින විඩියෝ එකක් .බොහොම ස්තූතියි නංගී
ඉතාම වටිනා වීඩියෝ එකක් ❤
Sawkky shakthiyat godak hodai oyata godak pin
Thank you so much for sharing this video 👍
බිත්තර සෝදලා තියන්න එපා කියලා දවසක් ඩොක්ට කෙනෙක් කිව්වා ඒ වෙලාවට සෝදලා ගන්න කිව්වෙ ඒකට හේතුව කිව්ව බිත්තර සේදිමේදී කට්ටේ තියන සියුම් සිදුරු ඕපන් වෙලා පිටත තියන විසබීජ ඇතුලට ගමන්කිරිමක් වෙනවලු එය ඒ අවස්තාවෙදිම සේදීමලු වඩාත් හොද
😊
Yes true 👍
හොද අදහස් ටිකක් , මම් හෙටම ගන්නව .මැටිවලින් හද්පු, කෝප්ප සක පිගන් . ස්තූතියි 👍🙏❤️
❤nodanna dewal godak dena gathta.😅
බොහොම ස්තුතියි ඔබට. වටිනා video එකක් ❤❤❤❤❤
නොදන්නා කෙනෙකුට වැදගත් අපේ ගෙවල් වල නම් ඒ දේවල් ඔය විදිහ තමා
ගොඩාක් දේවල් igana ගත්තා mis thank you
❤️❤️❤️👍👍👍
දැන් තමයි බලන්න ලැබුණෙ ,හරිම වටිනවා අක්කා .නොදන්න දේවල් තව කොච්චර ඇතිද? Thanks ❤❤
❤️❤️❤️👍👍👍
ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤
Thanks danuvath kalat ❤😢
කෑම වගේම වටින වීඩියෝ එකක් මාත් ගොඩාක් ආසාවෙන් බලනව ඔයගෙ හැම වීඩියො එකක්ම
සීනි පැණි කරන කොට උණු වතුර ද දාන්නේ නැතිනම් ඇල් වතුර ද දාන්නේ?
කැමති එකක් දාන්න පුළුවන් ..ඇල්වතුර දැම්මම කැරමල් එක ගල් වෙනවා ..ටිකක්න් හරියනව
❤️❤️❤️👍👍
Nodanna dewal godak igena gaththa❤️❤️❤️ thank you
Eka aththa. man nam oya kate ta asama ne.gennewath Ne . Sal bar thama man nam use karanne.
ගොඩාක් වටින විඩීයෝ එකක් ....tnx akki
❤️❤️ ස්තුතියි නංගි