ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උයන්න ඕනෙ නිසා නිකමට දාල බැලුවෙ.බැලින්නම් අදුරන කෙනෙක්නෙ මේ..❤😻ada oyge recipe ekt thma uynn ynne.rasa patayi
😘😘😘😘
දුවත් ලස්සනයි දුවගෙ program එකත් ලස්සනයි curry එකත් රස athi තෙරුවන් සරනයි දුව
ගොඩක් ස්තූතියි ඔබතුමාගේ අදහස් එකතු කිරීමට තෙරුවන් සරණයි ඔබතුමාටත් 🙏🤗🥰
..අවශ්‍ය.කරන.සියලුම.දේ.කපා.ඉවරවෙල.වීඩියෝ.කරනවනම්.හොදයි.කපන.කොටනව.ඛලා.ඉන්න.වෙලාවක්.නැහැ.කාලෙ..ඉතා.වටිනව.🎉🎉🎉🎉🎉🎉
ස්තුතියි 😘😘😘
පැහැදිලි ඔයා කියන විදිහබුදුසරණයි ඔයා
ඔයාටත් බුදු සරණයි. ඔයාල කොහෙද
ඔයාගේ හිනාව ලස්සනය් .willd cook book වගේමයි ❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️ ආදරෙයි
හාල්මැස්සන් hodda කන්න හිතුණා . Thank you දුව ,🌹
හදලා බලන්නකෝ රස කොහොමද කියලා මට කියන්න 🥰🥰🥰
Wow super
Thank you so much ❤❤
රසයි නියමයි
ගොඩක් ස්තුතියි අදහස් කීවට ❤❤❤
නංගී obet dura ගමනක් යන්න pluwan.ඒවාගෙම tamai obega kata හැඩ super oye music හැඩ ගොඩක් හොඳයි .පෝය dawasta wada සටහනක් කරන්න hoda kata හැඩ tiyanwa.
ගොඩක් ස්තුතියි ඔයාට මේ ආදරනීය අදහස් වලට 🥰❤❤🥰🥰🥰
ඒකනම් රස පාටයි😍
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
Harima rasa patai oyata b.s puthe.❤
❤❤❤
Oya daala tiyena nombr1 oyagemada....oka weda karanne nene hlow
Oya sinawa lassanai
බොහොමත්ම ස්තූතියි
Oya උයන විදිහට හරි ආස hithenawa puthe
🥰🥰🥰🥰 ස්තුතියි ඔයාට ❤️❤️❤️
රසට ඇති ... ඔයාගෙ කෑම වට්ටෝරු සුපර්... ❤❤❤ ජය වේවා ...❤❤❤
බොහොම ස්තුතියි ජය වේවා.
Great curry recipe. Thank you, it turned out delicious.👍
Thank you so much 👍 ❤️❤️
Nangi, Traditional විදිහට karana vlog ekak nisa glouse danne නැතුව karanawanam ගොඩක් lassani. පරිසරයත් ලස්සනයි නේ.
ගොඩක් ස්තුතියි ආදරනීය අදහස් වලට ❤ මම දේශීය කෑම ගමේ විදියට හදන්න කියලා දෙනව විතරයි. ගැම් ජිවන රටාව පෙන්නන්න උත්සහ කරනවා නෙවෙයි, ආහාර වට්ටෝරු දේශීය වගේම විදේශිකයන් අතරට ගෙනියන එකයි මගේ අරමුණ. මේ උයනකොට බාවිතා කරන අත් වැසුම් 👍❤
Eii pol keli daanne
අනේ කන්න ආසා හිතුනා ජයවේවා දුව
ඇත්තටම රසයි හදල බලන්න බලලා ෆොටෝ එකකුත් එවන්න හොඳේ ❤
Wow super sonic yummy recipe 🙏👌👍 Thank U so much Dear for Ur lovely very useful video 🤩🤗
Most welcome 😊 ❤🥰
ලූණු දැක්කම ඇහැට ශෝචනීයයි ගයිස් 😊😊
😂😂😂
බුදුසරණයි මගේ අක්කිට❤😊
බුදුසරණයි ඔයාටත් 🙏❤
Best dry fish curry tnx for this akki❤
thank you malla...❤
@@TraditionalSisters its pleasure akki
මං මෙකෙන් පස්සෙ ඉදං ඔයාව subscribe කරල ඔයාගෙ vedios ඔක්කොම බලනව..
🥰🥰🥰🥰 දිගටම මාත් එක්ක ඉන්න 👍👍❤❤
නියමයි 👍
Thankyou ❤❤❤❤
This curry is healthy and looks so tasty ❤❤
Thankyou so much your appreciation ❤🥰
Oya gelapnne niwedikawakata. Kata handa maru.
ගොඩක් ස්තුතියි මේ ආදරණීය කමෙන්ට් එකට ❤🥰
Best cooking channel ❤🔥
Wow, thanks නිත් අයටත් බලන්න යවන්ඩ
@@TraditionalSisters sure akki
Congratulations 25k sub🎉❤
Thank you so much ❤ I got all this because of you guys 🥰🥰🥰
පුතේ අපේගමේ නම් කලටිපොල්කැලිකපල දාානව බුදුසරනයි පුතේ
ඔව් කලටිපොල් දාන්නත් පුළුවන් . බුදු සරණයි
Rasapatai ❤
ඔව් කාලා බලන්න රසයි . හදන්න එපැයි
Uyanana gaman hatti muttith oya wage karakannath onida😂😍😍
🤭🤭🤭🤗
Ai pol kali damme ❤
Hadala balanna .harima rasai
@@TraditionalSisters aniwarenna oyage ewa thama mama hadanne
රස පාටයි අක්කේ
හ්ම්ම් රසයි ... හදලා බලන්න හිතෙන්නැද් 😊
හාල්මැස්සන් හොද්ද දැකපුහැටියෙ පේනව ඒක කොච්චර රසද කියල.ඒරසට චේතනා දුවගෙ ලස්සන වැඩකෑලි එකතුවුනාම ඊටවැඩිය ලස්සනයි .ඇත්තටම චෙතනා දුව මේතරම් ලස්සන වෙන්නෙ කොහොමද.මටනම් දවසින්දවස අමුතු ලස්සනක් පෙනෙනව.හැබැයි දුවේ ඔයා uni. යන්න ගත්තම කම් හුඟාක් පරිස්සම් වෙන්න.මට හිතට බයකුත් දැනෙනව.ලංකාවේ university ඇතුළෙ වෙන අකටයුතු කම් ගැන.ඒත් මම ප්‍රාර්ථනා කරනව දුව ඉතා හොඳින් ගිය රාජකාරිය කරගන , අනිත්අයගෙත් හත්දිනාගන එයිකියල.Good luck darling .
ගොඩක් ස්තුතියි ඔබතුමාගෙ ආදරනීය අදහස් උපදෙස් වලට ඒ වගේම හැමදාමත් මාව ආදරෙන් දිරිමත් කරනවට 🙂 ඔබතුමාටත් තෙරුවන් සරණයි 🙏❤
Ane oya hodak ලස්සනයි
නාකි විසේ
❤❤❤❤❤❤❤ niyamaiii nangiii
ගොඩක් ස්තුතියි ❤️ දිගටම ඉන්න ❤ යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න 🥰🥰🥰
Oyage udawwata ehema kawrut onada....podiwata wage matat puluwan owa....😘😘😘😘
🤣🤣 ස්තුතියි ඇහුවට
නියමයි
ස්තුතියි
Kaha .miris adu unanam hodai
මෙහෙම රසයි ...
Beautiful voice in down under they only use SPRATS for cats but I am going to try this because I love rice flies with bread. You are pretty today. Will try. Take care.
Thank you somuch for your lovely comment. 🤗 where you from dear. ?
@@TraditionalSisters HAMILTON AUSTRALIA
Super 👍 👍
Thankyou so much 🥰
එල😮
ස්තුතියි 🥰❤
Super 👍👍👍❤❤
Thankyou so much ❤❤
සූපර්❤️
Uyanawada bolagahanawada
සුබ අලුත් අවුරුද්දක් ආදරය හැමෝටම හැමෝම මතක් වෙලා කියන්න සුබ දවසක් සුභ අලුත් අවුරුද්දක්❤️❤️
මටත් බත් ට්කක් ඕන ❤❤❤👍
ennaa ❤👍
රස ඇති නේද නෝනෙ❤
රසයි රසයි මහත්මයා
රසා.....යි 👌👌😘😘
Thati pan ekkak thibunanam..
👌😘
👍👍👍
Thankyou 👍❤
❤❤❤😊
❤️❤️🙏🙏🙏
Traditional sister නම එතකොට traditional අය උයන්නේ අත්වැසුම් දාගෙනද. 🤔🤔🤔
👍
🌹
👍👍👍🙏❤️❤️
අල ළුූණු උඩ දාන්නම ඕනිද???ඇතිලිය උඩදාලා කරකවලම ගන්න ඕනිද?ඇතිලි දෙකක් බිඳුනා 😢
එපා ඔයාල උඩ දාන්න එපා. මම උඩ දාන එක බලන් ඉන්න. 🤭🤭🤭
@@TraditionalSisters විහිළුවක් කලේ...ඇත්තටම ගොඩාරියක් වැදගත් ඔයාලා වගේ අය මේවගේ දේවල් ඉදිරිපත් කිරීම.ඒ වගේම හරිම ආඩම්බරයක්...🙏👍👍
Thankyou 🥰❤
❤
Thankyou 🥰
Kana heti kethe be needa
මෙකෙන් වත් මට කියන්නකො ග්ලවිස් දෙක ගැන
cooking clouse.
আপনাকে অসংখ্য ধন্যবাদ সুন্দর সুন্দর ভিডিও গুলো দেখানো জন্য। 💖💖💖 পাশে আছি। S 💖uper.. B 💖eautiful w 💖onderful...
আপনাকে অনেক ধন্যবাদ. আপনি কি আমাদের ভাষা বুঝতে পারেন প্রিয়. 💖💖💖😍
না
मेरे साथ बने रहने और प्रोत्साहित करने के लिए भी धन्यवाद 💟💟💟
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊
thank you🥰❤
❤️👍🤗
🫶🫶🫶🫶
Nanda sudda karanawanam math uyanawa rahata akkr
ehemada
😁👍🙏❤️
Thankyou 💝💝
පොල් කැලි දාන්නෙ ඇයි
රස වැඩි වෙන්න
Wediya pehedili karanna yanna epa ape ammage recipi fallow karana gaman banina hati kiyawanawa wedi kiyala
මිනිස්සු සතුටු කරන්න නම් බෑ ඉතින් 👍❤
too much action 😂😂😂
ස්තුතියි ❤
එකම දේ නැවතත් කියවනවනේ
පැහැදිලි කරන්නනේ 🥰
Ahan Inna asahithenawane😊😊😊😊😊😊❤
දුවේ ඔයාගෙ නැන්ද නැතුව හදන්න බැරිද
😍
👍👍
ස්තුතියි ❤❤
❤️❤️❤️👍
😊😊😊❤
❤❤❤🥰🥰❤❤❤
❤❤
Thankyou ❤❤
උයන්න ඕනෙ නිසා නිකමට දාල බැලුවෙ.බැලින්නම් අදුරන කෙනෙක්නෙ මේ..❤😻ada oyge recipe ekt thma uynn ynne.rasa patayi
😘😘😘😘
දුවත් ලස්සනයි දුවගෙ program එකත් ලස්සනයි curry එකත් රස athi තෙරුවන් සරනයි දුව
ගොඩක් ස්තූතියි ඔබතුමාගේ අදහස් එකතු කිරීමට තෙරුවන් සරණයි ඔබතුමාටත් 🙏🤗🥰
..අවශ්‍ය.කරන.සියලුම.දේ.කපා.ඉවරවෙල.වීඩියෝ.කරනවනම්.හොදයි.කපන.කොටනව.ඛලා.ඉන්න.වෙලාවක්.නැහැ.කාලෙ..ඉතා.වටිනව.🎉🎉🎉🎉🎉🎉
ස්තුතියි 😘😘😘
පැහැදිලි ඔයා කියන විදිහබුදුසරණයි ඔයා
ඔයාටත් බුදු සරණයි. ඔයාල කොහෙද
ඔයාගේ හිනාව ලස්සනය් .willd cook book වගේමයි ❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️ ආදරෙයි
හාල්මැස්සන් hodda කන්න හිතුණා . Thank you දුව ,🌹
හදලා බලන්නකෝ රස කොහොමද කියලා මට කියන්න 🥰🥰🥰
Wow super
Thank you so much ❤❤
රසයි නියමයි
ගොඩක් ස්තුතියි අදහස් කීවට ❤❤❤
නංගී obet dura ගමනක් යන්න pluwan.ඒවාගෙම tamai obega kata හැඩ super oye music හැඩ ගොඩක් හොඳයි .පෝය dawasta wada සටහනක් කරන්න hoda kata හැඩ tiyanwa.
ගොඩක් ස්තුතියි ඔයාට මේ ආදරනීය අදහස් වලට 🥰❤❤🥰🥰🥰
ඒකනම් රස පාටයි😍
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
Harima rasa patai oyata b.s puthe.❤
❤❤❤
Oya daala tiyena nombr1 oyagemada....oka weda karanne nene hlow
Oya sinawa lassanai
බොහොමත්ම ස්තූතියි
Oya උයන විදිහට හරි ආස hithenawa puthe
🥰🥰🥰🥰 ස්තුතියි ඔයාට ❤️❤️❤️
රසට ඇති ... ඔයාගෙ කෑම වට්ටෝරු සුපර්... ❤❤❤
ජය වේවා ...❤❤❤
බොහොම ස්තුතියි ජය වේවා.
Great curry recipe. Thank you, it turned out delicious.👍
Thank you so much 👍 ❤️❤️
Nangi, Traditional විදිහට karana vlog ekak nisa glouse danne නැතුව karanawanam ගොඩක් lassani. පරිසරයත් ලස්සනයි නේ.
ගොඩක් ස්තුතියි ආදරනීය අදහස් වලට ❤ මම දේශීය කෑම ගමේ විදියට හදන්න කියලා දෙනව විතරයි. ගැම් ජිවන රටාව පෙන්නන්න උත්සහ කරනවා නෙවෙයි, ආහාර වට්ටෝරු දේශීය වගේම විදේශිකයන් අතරට ගෙනියන එකයි මගේ අරමුණ. මේ උයනකොට බාවිතා කරන අත් වැසුම් 👍❤
Eii pol keli daanne
අනේ කන්න ආසා හිතුනා ජයවේවා දුව
ඇත්තටම රසයි හදල බලන්න බලලා ෆොටෝ එකකුත් එවන්න හොඳේ ❤
Wow super sonic yummy recipe 🙏👌👍 Thank U so much Dear for Ur lovely very useful video 🤩🤗
Most welcome 😊 ❤🥰
ලූණු දැක්කම ඇහැට ශෝචනීයයි ගයිස් 😊😊
😂😂😂
බුදුසරණයි මගේ අක්කිට❤😊
බුදුසරණයි ඔයාටත් 🙏❤
Best dry fish curry tnx for this akki❤
thank you malla...❤
@@TraditionalSisters its pleasure akki
මං මෙකෙන් පස්සෙ ඉදං ඔයාව subscribe කරල ඔයාගෙ vedios ඔක්කොම බලනව..
🥰🥰🥰🥰 දිගටම මාත් එක්ක ඉන්න 👍👍❤❤
නියමයි 👍
Thankyou ❤❤❤❤
This curry is healthy and looks so tasty ❤❤
Thankyou so much your appreciation ❤🥰
Oya gelapnne niwedikawakata. Kata handa maru.
ගොඩක් ස්තුතියි මේ ආදරණීය කමෙන්ට් එකට ❤🥰
Best cooking channel ❤🔥
Wow, thanks නිත් අයටත් බලන්න යවන්ඩ
@@TraditionalSisters sure akki
Congratulations 25k sub🎉❤
Thank you so much ❤ I got all this because of you guys 🥰🥰🥰
පුතේ අපේගමේ නම් කලටිපොල්කැලිකපල දාානව බුදුසරනයි පුතේ
ඔව් කලටිපොල් දාන්නත් පුළුවන් . බුදු සරණයි
Rasapatai ❤
ඔව් කාලා බලන්න රසයි . හදන්න එපැයි
Uyanana gaman hatti muttith oya wage karakannath onida😂😍😍
🤭🤭🤭🤗
Ai pol kali damme ❤
Hadala balanna .harima rasai
@@TraditionalSisters aniwarenna oyage ewa thama mama hadanne
රස පාටයි අක්කේ
හ්ම්ම් රසයි ... හදලා බලන්න හිතෙන්නැද් 😊
හාල්මැස්සන් හොද්ද දැකපුහැටියෙ පේනව ඒක කොච්චර රසද කියල.ඒරසට චේතනා දුවගෙ ලස්සන වැඩකෑලි එකතුවුනාම ඊටවැඩිය ලස්සනයි .ඇත්තටම චෙතනා දුව මේතරම් ලස්සන වෙන්නෙ කොහොමද.මටනම් දවසින්දවස අමුතු ලස්සනක් පෙනෙනව.හැබැයි දුවේ ඔයා uni. යන්න ගත්තම කම් හුඟාක් පරිස්සම් වෙන්න.මට හිතට බයකුත් දැනෙනව.ලංකාවේ university ඇතුළෙ වෙන අකටයුතු කම් ගැන.ඒත් මම ප්‍රාර්ථනා කරනව දුව ඉතා හොඳින් ගිය රාජකාරිය කරගන , අනිත්අයගෙත් හත්දිනාගන එයිකියල.Good luck darling .
ගොඩක් ස්තුතියි ඔබතුමාගෙ ආදරනීය අදහස් උපදෙස් වලට ඒ වගේම හැමදාමත් මාව ආදරෙන් දිරිමත් කරනවට 🙂 ඔබතුමාටත් තෙරුවන් සරණයි 🙏❤
Ane oya hodak ලස්සනයි
නාකි විසේ
❤❤❤❤❤❤❤ niyamaiii nangiii
ගොඩක් ස්තුතියි ❤️ දිගටම ඉන්න ❤ යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න 🥰🥰🥰
Oyage udawwata ehema kawrut onada....podiwata wage matat puluwan owa....😘😘😘😘
🤣🤣 ස්තුතියි ඇහුවට
නියමයි
ස්තුතියි
Kaha .miris adu unanam hodai
මෙහෙම රසයි ...
Beautiful voice in down under they only use SPRATS for cats but I am going to try this because I love rice flies with bread. You are pretty today. Will try. Take care.
Thank you somuch for your lovely comment. 🤗 where you from dear. ?
@@TraditionalSisters HAMILTON AUSTRALIA
Super 👍 👍
Thankyou so much 🥰
එල😮
ස්තුතියි 🥰❤
Super 👍👍👍❤❤
Thankyou so much ❤❤
සූපර්❤️
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
Uyanawada bolagahanawada
සුබ අලුත් අවුරුද්දක් ආදරය හැමෝටම හැමෝම මතක් වෙලා කියන්න සුබ දවසක් සුභ අලුත් අවුරුද්දක්❤️❤️
මටත් බත් ට්කක් ඕන ❤❤❤👍
ennaa ❤👍
රස ඇති නේද නෝනෙ❤
රසයි රසයි මහත්මයා
රසා.....යි 👌👌😘😘
Thati pan ekkak thibunanam..
👌😘
👍👍👍
Thankyou 👍❤
❤❤❤😊
❤️❤️🙏🙏🙏
Traditional sister නම එතකොට traditional අය උයන්නේ අත්වැසුම් දාගෙනද. 🤔🤔🤔
👍
🌹
👍👍👍🙏❤️❤️
අල ළුූණු උඩ දාන්නම ඕනිද???
ඇතිලිය උඩදාලා කරකවලම ගන්න ඕනිද?
ඇතිලි දෙකක් බිඳුනා 😢
එපා ඔයාල උඩ දාන්න එපා. මම උඩ දාන එක බලන් ඉන්න. 🤭🤭🤭
@@TraditionalSisters විහිළුවක් කලේ...
ඇත්තටම ගොඩාරියක් වැදගත් ඔයාලා වගේ අය මේවගේ දේවල් ඉදිරිපත් කිරීම.ඒ වගේම හරිම ආඩම්බරයක්...🙏👍👍