"කවි 10ට ගී දහයක්" | Indhuragare Dhammarathana Thero | පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2020
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    - charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    th-cam.com/users/CharanaTVOf...
  • บันเทิง

ความคิดเห็น • 155

  • @KasunRathnayake-
    @KasunRathnayake- 3 ปีที่แล้ว +13

    ඉදුරාගාරේ ධම්මරතන හිමියන්
    හිමියෙක්ද කවියෙක්ද
    වචනයක් වචනයක් පාසා කවියක් වගේ....
    ඔබවහන්සේ තරම් මේ වැඩසටහනේ මා නැලවූ කවියක් නැතිතරම්..
    පිං සිද්ද වෙනවා අපෙ හාමුදුරුවනේ අපේ සිත සුව පිණිස මෙසේ කවිපැබැදුම් එකින් එක මුතුපොටක අමුණා සිත් පහන්කරවූවාට..
    නිදුක්නිරෝගීම වේවා පිංවත් අපේ හාමුදුරුවනේ !!!

  • @ranganifernando7695
    @ranganifernando7695 2 ปีที่แล้ว +14

    අපේ හාමුදුරුවනේ ....ශාස්ත්‍රවේදී උපාධිය සඳහා සිංහල ව්‍යාකරණය මම ඉගෙන ගත්තේ ඔබ වහන්සේ ගෙන්....ඒ කාලේ ඔබ වහන්සේ ජීවිතේ ට ලබා දුන් පාඩම් අපමණය .අදටත් මම ඔබ වහන්සේ ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා....පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 ปีที่แล้ว +4

    ඉතාම ලස්සන වැඩ සටහනක් .වජිර මහතාණෙනි ඔබට බොහොම ස්තුතියි .පින් ❤️

  • @vanlanka
    @vanlanka 2 ปีที่แล้ว +5

    මා ඇසු රසබරම වැඩ සටහන අනර්ඝ තේරීම් සහ විශ්ලේෂණ..බැන්ද වීම බැඳීම. නියම වචන භාවිතය.

  • @janakakfn6049
    @janakakfn6049 3 ปีที่แล้ว +5

    පුජ්‍ය ඉදුරාගාරෙ ධමිම රතන හිමිගේ වැඩසටහනක් මම ඇහැවිවෙි sirasa fm පන්සිල් මළුවෙන් , මෙි වැඩසටහන් එහිමියන්ගේ කවිත්වය හා සිංදුව කොතරමි අපුරුවට ,මැනවින් සංයෝජනය කරන හැටි ඉතා අලංකාරයි .
    ස්තුතියි වැඩසටහනට

  • @manuelaperera3663
    @manuelaperera3663 3 ปีที่แล้ว +5

    කවි ගී ලියන්න පුළුවන් උනානම් ස්වාමින්වහන්සේ නමකට . කවියේ ගීතයේ අරුත පහදා දීම මට අනුවනම් හරි . හදවතින්ම ස්තූතියි සහ සුභ පතනවා මේ නාලිකාවට

  • @dilankaruwan1398
    @dilankaruwan1398 3 ปีที่แล้ว +16

    ලස්සනයි program එක.ගොඩාක් ලස්සන කව්.ඒවා හොයලා කියවන්න හිතුණා.ට්වී චැනල් වල වල් පල් යද්දි මේ වගේ වැඩසටහන් හරි වටිනවා.මට peo tv නැහැ.මට 4n එක වටිනවා මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න.මන් මුලින්ම බැලුවේ ඉලක්ෂ සර් ගේ ප්‍රෝග්‍රෑම් එක.ඊට පස්සෙ බලන්න බැරි උන ගොඩාක් ඒවා බැලුවා.මිනිස්සු වෙනස් වෙයි මේ වගේ වැඩසටහන් නිසා.ඔබ සැමට ජය.මේ වගේ තව හොඳ දේවල් මිනිසුන්ට දෙන්න ශක්තිය ලැබේවා!

  • @GihanPasinduBandara
    @GihanPasinduBandara 3 ปีที่แล้ว +12

    🙏🙏 නානා විද ආටක නාටක ගෙන්ගෙට යන යුගයක, හිත සනහන කලාව සෞන්දර්යාත්මක බණ පදයක් ලෙස අප වෙත ගෙනෙන චරණට පිංපෙත් අත්වේවා.

  • @tharindumadusanka1433
    @tharindumadusanka1433 3 ปีที่แล้ว +33

    අපේ හාමුදුරුවනේ හරිම රසයි කවිය.... කලබල සිතට පුදුම සිසිලක් දැණුනා... ඔබ වහන්සේට සියක් ආයූබෝවේවා.... !!❤️

  • @amnalin6310
    @amnalin6310 2 ปีที่แล้ว +2

    உண்மையாக இது நான் கேட்ட நல்ல ஒரு கலந்துரையாடல். மிக மிக மிக நன்றி எமது இதுராகாரே தம்மரத்தன நாயக்க தேரர்....சரன tv channel laக்கும் மிக்க நன்றி...🙏🙏🙏

  • @KavinduDewage
    @KavinduDewage 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !

  • @user-oh3fb2so3f
    @user-oh3fb2so3f 3 ปีที่แล้ว +24

    දැනුමක් රස වින්දනයක් වගේම අතීතය මතක් කලා බොහොම පින් අපිටත් අර කටුමැටි පැලක් තිබුන හරිම සුන්දරයි එ ජීවිතේ

    • @yushen2298
      @yushen2298 3 ปีที่แล้ว

      සචිනි අනුත්තරා m

  • @derangala
    @derangala 3 ปีที่แล้ว +5

    අපි යමක් ඉගෙන ගන්නවා නම් මෙන්න ඉගෙන ගන්න දෙවල්

  • @dulanjanjayasinghe6411
    @dulanjanjayasinghe6411 3 ปีที่แล้ว +104

    මටනම් මෙක පට්ටම වටින වැඩසටහනක් එක් එකාගේ ඕපදූප හොය හොයා විවුස් හිගා කන්ව් වීඩියෝස් වලට වඩා

  • @sudarshanidewika6523
    @sudarshanidewika6523 ปีที่แล้ว +2

    හොඳ වැඩසටහනක් ඔබ වහන්සේගේ විග්රහය ඉතාමත් සුන්දරයි ඔබ වහන් සේට තෙරුවන් සරණයි

  • @isharaliyanage3504
    @isharaliyanage3504 2 ปีที่แล้ว +3

    වැදගත් වැඩසටහනක්...😊🌸

  • @majorlove2036
    @majorlove2036 3 ปีที่แล้ว +5

    මාළු මරන්න... මුහුදට ගිය ධීවරයගෙ බිරිඳටයි... , සතුරන් මරන්න... යුද්දෙට ගිය සෙබලගෙ බිරිඳටයි... දැනෙන්නෙ... එකම හැඟීමද... මන්දා...

  • @lalithjayasooriya7701
    @lalithjayasooriya7701 7 หลายเดือนก่อน

    අපි adhana ස්වාමීන් වහන්සේ නමක් derrghaushama වේවා ,

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 11 หลายเดือนก่อน +1

    හරි ලස්සන පැහැදිලි කිරීමක් හරියට ගීතයත් වගේ හරිම ලස්සනයි වජිර කරන මෙහෙය අගය කල යුතුයි මෙි වගේ අර්ථවත් සාරගර්භ වැඩ සටහනක් මෙි කාලයේ ඉතාමත් අවශ්‍යයි

  • @taniyad9309
    @taniyad9309 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ❤

  • @jayasingha5607
    @jayasingha5607 3 ปีที่แล้ว +4

    අහන් ඉනන හරිම ආසය අපේ හාමුදුරුවනේ කතරක තනවි ඉන්න විට මෙි වදන් මිහිරිය දෙසවනට ඔබ වහන්සේට දීර්ඝායු ලැබෙිවා.

  • @thusivlogs9199
    @thusivlogs9199 3 ปีที่แล้ว +3

    විශිෂ්ට යි අපේ හාමුදුරුවනේ... භාෂාව අර්ථවත්ව හැසිරවීම උත්කෘෂ්ට යි. එමෙන්ම සමාජමය කාරණාවන් ඉතා ගැඹුරින් පිළිඹිබු කරන විචාරය ඉතා අගනේය. බොහොම පිං ඔබ වහන්සේට., එමෙන්ම චරණ කාර්යාලය මණ්ඩලයට ස්තූතිය.

  • @chandasomathero4638
    @chandasomathero4638 3 ปีที่แล้ว +9

    ජිවිතේ අරුත් බර හැගුමන් දනවා ...සැනසුම දුන්නෙ දහමින් සනසා ..ඔබවහන්සේට තුනුරුවන් සරණයි ....

  • @madushahasanthi4948
    @madushahasanthi4948 3 ปีที่แล้ว +19

    ගොඩක් ලස්සන වැඩසටහනක්❤

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 3 ปีที่แล้ว +3

    ලස්සන .වැඩ සටහන් අතරින් ඉතාම වටිනා වැඩ සටහන k..හරිම .අර්ථවත් ...තෙරුවන් සරණයි

  • @pushpanalani6581
    @pushpanalani6581 2 ปีที่แล้ว +2

    දර්ශන රත්නායක ජීවිතය කියා දුන් ගුරු පියාණනි ඔබ සිත පහන් වේවා....
    ඉඳුරාගාරේ ගරුතර අප ස්වාමීන් වහන්ස ඔබද rathnayake sir මෙන්ම ජීවිතය හොඳින් කියාදෙන කළණ මිතුරෙකි

  • @shrimathigunathilaka1346
    @shrimathigunathilaka1346 3 ปีที่แล้ว +15

    සොභාදහමට පනදුන් කවිය ගැන වෙනස් අරුත් සොයා යාමට පාර පෙන්වූ සහ අතීතයේ දුක සතුට මතක් කල අතිශය අරුත්බර වැඩසටහනකි. ස්තුතියි.

  • @thusarasampath6462
    @thusarasampath6462 3 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවන්ට, චතුර ඔබට, චරණට, බුදු සරණයි!!!!!!!!•

  • @sumithchandana7404
    @sumithchandana7404 3 ปีที่แล้ว +15

    ජඩ මාධ්‍ය හැසිරීමට ධනාත්මක පිළිතුරක් මින් සපයයි.ජන මාධ්‍ය වගකීම මනාව ඉටුකරයි.

  • @dinushahatharasinghe7748
    @dinushahatharasinghe7748 ปีที่แล้ว +1

    හාමුදුරුවන්ගේ වචන භාවිතා කිරීම ලස්සනයි

  • @samandarivitharana9283
    @samandarivitharana9283 3 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවනේ බැදලා කොලයකට අත්සන් කරලා දික්කසාද උනත් හිතින් දික්කසාද නොවන බැදිමක් මටත් තිබුනා,,,,දික්කසාද උනත් මගේ හිතේ ඒ ආදරය ඒ විදිහටම තිබුනා,,,තියෙනවා...

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว

      අනේ ඉතින් ඇයි වෙන්වුනේ?

  • @sudathgamage4596
    @sudathgamage4596 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවරුන්ගෙ මේ වැඩසටහන මම දෙවැනි වතාව මේ බැලුවේ.අපේ දර්ශන රත්නායක සර් මේ වැඩසටහනට කැන්ද ගෙන එන්න කියලා charan ඉල්ලා සිටිනවා

  • @mawellemawelle8549
    @mawellemawelle8549 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් මහාචාර්ය ස්වාමීන් වහන්ස සහ වජිර ජයවර්ධන මහත්මයාණෙනි නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි.

  • @sf9714
    @sf9714 3 ปีที่แล้ว +6

    ස්වාමිනි, වර්තමාන යාන්ත්‍රික සමාජයේ වල්මත්වී ඉන්න මිනිසුන් ඔබවහන්සේ චමත්කාරජනක මoපෙතකකට යොමුකරනසේක. ඔබවහන්සේට බොහෝම පිo.

  • @madusri3921
    @madusri3921 3 ปีที่แล้ว +6

    ලස්සන .වැඩ සටහන් අතරින් ඉතාම වටිනා වැඩ සටහන k..හරිම .අර්ථවත් ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .🙏🙏

  • @thilinavipul3883
    @thilinavipul3883 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ වගේ හිතන්න පුළුවන්නම් උනානම් අපේ රටේ මිනිස්සුන්ට මෙරට අද කොතනද.

  • @hongkonglover9461
    @hongkonglover9461 3 ปีที่แล้ว +1

    හැම තත්පරයක්ම රස වින්දා අපේ හාමුදුරුවනේ ..ගග ගැන කියද්දි ඇඩුනෙ නැති ටික විතරයි..මාව පිච්චුනා වගේ ඒ වචන ටිකට..මේ වැඩසටහන හරිම අර්ථවත්..නොවරදවාම නරබනවා,ජයම වේවා

  • @arunadissanayaka475
    @arunadissanayaka475 ปีที่แล้ว +1

    සැබෑ ස්වාමීන්වහන්සේ කෙනක් . හමුව සතුටක්.ස්තුතියි වජිර

  • @iamhermes9656
    @iamhermes9656 2 ปีที่แล้ว +3

    ආසම වැඩසටහනක්..ආසම චරිතයක් එක්ක.

  • @user-cj7ur8wq5h
    @user-cj7ur8wq5h 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට...

  • @premarathnagalkanda5175
    @premarathnagalkanda5175 3 ปีที่แล้ว +2

    🙏ඔබ වහනසේට. තෙරැවන්සරණයි

  • @prasadsampathbandara2023
    @prasadsampathbandara2023 3 ปีที่แล้ว +3

    හාමුදුරුවොන්ගේ කරුනු මනාව වැටහුනා වගේම.. කවිය ගැන ජීවිතය ගැන තේරුනා හොදටම. චරණ tv දිගටම මේ වගේ වටින සාකච්ඡාම ගේන්න... ❤❤

  • @nilukarasadari2831
    @nilukarasadari2831 3 ปีที่แล้ว +2

    අපේ ස්වාමින් වහන්ස, මට‍ විද්‍යාලංකාර පිරිවෙන අපේ ස්වාමින් වහන්ස කළ දේශනා.. දර්ශන sir ව ඒ දේශන ආයෙමත් මතක් උනා...🙏🙏

  • @deepikaathukorala9822
    @deepikaathukorala9822 6 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඉතා වටිනවා ඔබ වන්සේගේ ධර්ම දේශනා

  • @kumudupriyangika3595
    @kumudupriyangika3595 3 ปีที่แล้ว +7

    හරවත් ....බොහෝම ස්තුතියි ...

  • @revup4183
    @revup4183 3 ปีที่แล้ว +2

    එවන් වටිනා වටින වැඩසටහනක්... අතිශය අරුත්බර යි.

  • @imashanishagi3854
    @imashanishagi3854 3 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩාක් වටින වැඩසටහනක්... ගොඩාක් ස්තූතියි....

  • @vineethadesilva456
    @vineethadesilva456 3 ปีที่แล้ว +8

    Just now i listen your program. I have no words to tell you. How nice all these songs. Very important facts in srilankan citizens. I.am very happy about meaning of songs.our suvamin vahanse is excellent.. Triple gem bless you and all.

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +7

    අනෙක් චනල් එක්ක බලද්දී මේ චනල් එකට අපි ආදරේ ඔලුව හදන හිත හදන මෙවැනි වැඩසටහන් නිසාය.

  • @manojmanjula9563
    @manojmanjula9563 ปีที่แล้ว

    හාමුදුරැවො දුන්න දොඹෙං යන්න❤

  • @nilukarasadari2831
    @nilukarasadari2831 3 ปีที่แล้ว +2

    අපූර්වයි.... රහයි.... 🌷🌷🌷🙏🙏අපේ ස්වාමින් වහන්ස

  • @malthangarok7746
    @malthangarok7746 3 ปีที่แล้ว +2

    හරිම රසවත් අපේ හමුදුරුවනේ...

  • @lilianatulugamagewaidyasek6476
    @lilianatulugamagewaidyasek6476 3 ปีที่แล้ว +7

    Inspirational poetic experiences are wonderfully presented in an hour needed indeed. Anxiously awaiting for similar programmes. May the Rev. Poet attain the Supreme Bliss of Nibbana.

  • @AnjalikaHeraththalanjali
    @AnjalikaHeraththalanjali 3 ปีที่แล้ว +7

    මේ වැඩසටහන නොනවත්වා ගෙනයන්න.. 🙏

    • @yushen2298
      @yushen2298 3 ปีที่แล้ว +1

      Anjalika Herath. Hirutamuvaven

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 11 หลายเดือนก่อน +2

    මට ඉන්නට බෑ නෙවෙයි මට එන්නට බෑ විය යුතුයි

  • @r.ridigama7759
    @r.ridigama7759 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ දැනුම හරිම විශිෂ්ටයි.... 🙏 🙏 🙏

  • @merlynchandrarathna1211
    @merlynchandrarathna1211 3 ปีที่แล้ว +5

    ඉඩ ලැබෙ ආකාරය අනුව මේ වැඩ සටහන නරඹන්නේ ආසාවෙන්. සියුම්ව දැණුම ලබා දෙමින් ගෙන යන මේ වැඩ සටහන විශේෂ ස්ථානයක් ගන්නවා. ඔබ වහන්සේ වැනි වියත් හිමිවරුත් වජිර වැනි බුද්ධිමත් විෂයට ප්‍රිය උපදවන වැඩ සටහන් ඉදිරිපත් කරන්නන් සිටීමත් වාසනාවක්.

  • @sandarekarathnayeka1125
    @sandarekarathnayeka1125 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වැඩසටහනත්
    තෙරුව්සරනි

  • @lilianatulugamagewaidyasek6476
    @lilianatulugamagewaidyasek6476 3 ปีที่แล้ว +3

    Enjoying the programme with great pleasure. Lot of Thanks.

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +2

    ඉතා හරවත්..😍❤️

  • @punsiri14161
    @punsiri14161 3 ปีที่แล้ว +9

    අපේ හමුදුරුවනේ...එළ.
    කියන්න වචන නැ..
    මම බැලුව හොදම කවි 10ට ගි දහය..
    පිලිගන්න මගේ ආදරය
    දෙපළම..💕💕💕

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 3 ปีที่แล้ว +1

    ඉතා වටිනා උසස් වැඩ සටහනක්.🙏🙏🙏

  • @iamhermes9656
    @iamhermes9656 ปีที่แล้ว +1

    මාස 10 කින් ආයෙ අහනව බන් මේක.

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +1

    වටිනාකම ඉහලයි.. ස්තුතියි

  • @lakmalipathiranage5121
    @lakmalipathiranage5121 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ....

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +1

    Wandaniya pujaniya pinwath Ape suwamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏
    Oba wahanse dakinna labeemath pinak.

  • @MadushaniDharmasiril
    @MadushaniDharmasiril 2 หลายเดือนก่อน

    Budu saranayi

  • @konaramsiripala758
    @konaramsiripala758 3 ปีที่แล้ว +3

    A great program. Excellent..

  • @nishantharathnayaka8698
    @nishantharathnayaka8698 3 ปีที่แล้ว +13

    මනසින් නොව මසැසින් ඇසිය යුතු දැකිය යුතු සුසංයෝගාත්මක වැඩසටහනක්.

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 หลายเดือนก่อน

    මහ විසාල පොතක්

  • @mayuraalagiyawanna2644
    @mayuraalagiyawanna2644 3 ปีที่แล้ว +4

    අනේ ලංකාවේ සියලු මාධ්‍ය මේ වගේ අරුත් බර වෙනවා නම්...
    අපිත් අපේ අනාගත පරම්පරාවත් කොතරම් මනරම් වේද..

  • @warunaliyanage9355
    @warunaliyanage9355 3 ปีที่แล้ว

    බොහොම පීන්

  • @arunaganganath8027
    @arunaganganath8027 3 ปีที่แล้ว +3

    Band aka lassanai ❤️

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 3 ปีที่แล้ว

    Thank you for presenting the great variation of poetry style. The way we suffer the punishment merited by our own sins.

  • @Readwithme670
    @Readwithme670 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +1

    Harimq lassanata pahadiliwa tharun karala dena wandaniya pujaniya Ape pinwath suwamin wahanseta namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasarangadesilva3456
    @hasarangadesilva3456 3 ปีที่แล้ว +3

    සිතාර් 😍😍😘

  • @neomalperera6449
    @neomalperera6449 3 ปีที่แล้ว +1

    Thank yourgrace for the great teaching.

  • @doreenjayasooriya2076
    @doreenjayasooriya2076 3 ปีที่แล้ว +2

    Amazingly good

  • @hpnnayana3061
    @hpnnayana3061 3 ปีที่แล้ว

    Great programme
    Ape hamuduruwana

  • @renukawarnakulasuriya4508
    @renukawarnakulasuriya4508 3 ปีที่แล้ว

    Harima lassanai

  • @abipprawijayanthini1512
    @abipprawijayanthini1512 3 ปีที่แล้ว +2

    වචනවලින් කියන්න බෑ ඒ තරම් වටිනවා

  • @malajayamanne781
    @malajayamanne781 3 ปีที่แล้ว +2

    Great programme. Greatest day is this but the bell sound is so disturbing.

  • @indikasampath2392
    @indikasampath2392 3 ปีที่แล้ว +1

    Hamuduruwanege vicharaya ♥️

  • @lilianatulugamagewaidyasek6476
    @lilianatulugamagewaidyasek6476 3 ปีที่แล้ว +3

    A fish like in the Pacific ocean , I swam around listening to such flow of different tastes

  • @CT-vl3iu
    @CT-vl3iu 2 ปีที่แล้ว +1

    ..7th ..10th songs.. almost all of them are absolute beauties...Thank you for selecting 2 brilliant voices to represent these best loved classic songs....excellent job!....Btw,...4th song should have been Doc Amaradeva's...Thaathaa unath ma batha sarikarana...Amma nubai....song

  • @thusharifernando8817
    @thusharifernando8817 3 ปีที่แล้ว +2

    ඉතාම වටිනවා.දිගටම කරගෙන යන්න.

  • @user-ky1vz7zq5h
    @user-ky1vz7zq5h 4 หลายเดือนก่อน

    ගරු හිමියන්ගේ වචන හරඹ මොනවට...
    සුඛී දීඝායු..!

  • @user-eg1zu8on1u
    @user-eg1zu8on1u หลายเดือนก่อน

    Me wage wadasatahan daruwanta ahanna denna one harinam

  • @anushamadumali6334
    @anushamadumali6334 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupamangalika4767
    @rupamangalika4767 3 ปีที่แล้ว

    mey ape lakderane mela kala nohaeke sampath naewath naewatha ahana hethenawa unwahansey weswawedylayak pinwath apey hamuduruwanta budu saranae

  • @buddhikatheekshana5104
    @buddhikatheekshana5104 ปีที่แล้ว

    ❤❤❤

  • @shirmilpraneeth8077
    @shirmilpraneeth8077 3 ปีที่แล้ว +2

    2.00.23 fantastic talents.

  • @pushpajay6701
    @pushpajay6701 2 ปีที่แล้ว +3

    වැඩසටහනේ ලස්සන ගැන කියලා නිමකල නොහැකියි.

  • @p.kwkkarunathilaka5723
    @p.kwkkarunathilaka5723 3 ปีที่แล้ว

    ❤️

  • @p.kwkkarunathilaka5723
    @p.kwkkarunathilaka5723 3 ปีที่แล้ว +1

    🙏🙏

  • @sandyaperera4414
    @sandyaperera4414 ปีที่แล้ว

    👍

  • @gkkandy2014
    @gkkandy2014 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍❤❤❤❤❤❤

  • @usgalasuneetha7674
    @usgalasuneetha7674 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවෝ

  • @thanujanimmi8099
    @thanujanimmi8099 3 ปีที่แล้ว

    me wage wedasatahan thawa thawa ahanna dakinna labewaa...