Wasantha Dukgannarala | Kavi 10ta Gee Dahayak | වසන්ත දුක්ගන්නාරාල | කවි 10ට ගී දහයක්
ฝัง
- เผยแพร่เมื่อ 7 ม.ค. 2025
- Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV
කවි 10ට හැඩ වූ ගී 10
15:52 - “රංවාගොඩ ලමයා”
27:00 - මොකටද අප්පා ජීවත් වෙලා මම
41:31 - උඩහ ගෙදර රං එතනා
55:05 - ආචාරියා රවටා
01:06:08 - බුදු තාත්තේ
01:14:04 - පොඩ්ඩියේ
01:23:51 - රත්තරන් දුවේ
01:35:32 - පැන මඩකඩිති
01:44:10 - රෑ වැඩ මුරය
01:55:16 - බෝ මළුවේ මල්
🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤
ස්තුතියි ...මගේ කවියකටත් ඉඩක් දුන්නට
හැමදාම ලඟින් හිටපු, හිනාවෙන් ආදරෙන් මුලු ගේම පුරවපු, දුවෙක් ඉන්නම ඕනේ ඉගෙන ගන්න හෝ විවාහ වෙලා ඈතට ගියහම දුක දැනෙන්න...
හරි ලස්සන වැඩසටහනක් ආසාවෙන් අහපු බලපු❤️
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මේ වගේ වැඩසටහන් දිගටම කරගෙන යන්න
බොහොම වටින වැඩසටහනක්.පාසල් දරුවන් මේ වගේ දේවල් බලන්න ඕනා.යහපත් සමාජයක් හැදෙන්න මේවා වැදගත්.
දුවෙක් ඉන්නම ඕනි පන යද්දි ලග ඉන්න මන්ගල ඩෙනෙක්ස් ගේ සින්දුව❤❤
සංවේදී කවි සහ ගීත ඇතුලත් අපූරුම දෙපැයක්. සුන්දර වැඩසටහනක් 🌷🌷🌷 ඉදිරිපත් කිරීම හැමදාමත් වගේ අපූරුයි .. හෘදයාංගම තුති සැමටම 👍❤️🌹
කවි, ගීත විවිධත්වයකින් යුතුව තෝරා ගෙන ඇත. ස්තුතියි.
සොඳුරු කලා කෙත්...කලා සිත් කවි තේරීමට ආරාධනා කරමින්....ප්‍රතිභාපූර්ණ විශාරද ශ්‍රේණියේ ගායක ගායිකාවන් මෙන්ම සොඳුරු මියැසියක සංගීත මුසුවෙන් ගෙන එන ඉහළ රස වින්ඳනයකි "කවි 10 ට ගී දහයක්"
- ස්තුතියි චරණ
ඇසද කනද එක් කර තද කර ලෙසට
සමවැදී එබස් ඇසුවෙමි එලෙසම සොදින....
දුක්ගන්නාරාල"සුතුරකි මත්කල තදට
කවියකි කිවිද මා කියවූ "නුඹ" රසම ......
දිල්රු දිසානායක
අපූරු වූත්, සුන්දර වූත් වටිනා වැඩසටහනක් ... නවක නිර්මාණ කරුවන්ගෙ කාව්‍ය සංකල්පනා රසවිදීම හා විචාරයට ලක් කිරීම වෙනුවෙන් ඔබතුමාට විශේෂ ස්තුතිය... කවි කලාවට අත්පොත් තබන තාරුණ්‍ය දිරිගැන්වීම ඔබ නිර්ලෝභී ව සිදුකරනවා... ඔබ විසින් රස බෙදා දුන් අටවන කවියෙහි නිර්මාණකරු වන පසිඳු විජේනායක අ.පො.ස.උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක්...
ඒ දරුවාගේ නිර්මාණ හැකියාව දියුණු වේවා !!!...
ඔබතුමාට ත් බාල පරම්පරාව වෙනුවෙන් යම් මෙහෙයක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!...
බල බල අඩන අඩ අඩ බලන අපුරු වැඩසටහනක් හිත් නිවන කොදු කෙලින් කරන මනවාදී මිනිසු බිහි කිරීමට දරන උත්සහයට බොහොම ස්තූතියි මොට්ටුවක් තියන්ඩ ලස්සනයි
වෙනස් කවිත් වෙනස් ආකාරයට ඉදිරිපත් කිරීමත් ලස්සනයි .වෙනසක් ..දුක්ගන්නාරාළත් අපේ දක්ශයන් අතරින් කෙනෙක් ..වජිර ඉදිරිපත් කීරිමත් ඉහලයී..අපිව ඇදබැඳ තියාගන්න ඔයා දක්ශයි ..තෙරුවන් සරණයි . 👏👏💯💖💖💖
වැඩිය ඇහෙන නැති එත් වටිනා ගීත ගොඩාක් ...අපූරුයි ලස්සනයි ආසාම වැඩ සටහනක් අහන්න ඉන්න ❤❤
හදවතට ළඟින් ම දැනුණු වැඩසටහනක්. දුක්ගන්නාරාල සර්ට නිදුක් නීරෝගී චිර ජීවනය පතමි. අප පාසලේ ජීව විද්‍යා ආචාරිනී, තාරකා සම්පතී අබේසේකර කිවිඳියගේ "දවල් දානෙට ජෙලිත් දෙනව ලු" කවි පන්තිය, ඔබගේ 10 වන කවිය ලෙස තෝරා ගෙන තිබීම දැක අපමණ සතුටකට පත් වීමි. එහිලා ඔබගේ අර්ථාන්විත විවරණය ද එම කවියට ලැබුණු ආලෝකයක් වන්නේ ම ය.
මාර සතුටක් කහටගස්දිගිලිය කියලා නම් කියනකොට,ගමේ පිපුන මලක් අද ලංකාවම සුවද කරනවා තෙරුවන් සරණයි
හදවත ස්පර්ශ කල ආදරණීය වැඩසටහනක් ♥️♥️♥️
අහම්බෙන් youtube දැක්ක, කාලෙකින් අහපු ඉතාමත් විශිෂ්ට වැඩසටහනක්
හරිම සුන්දරයි .තවත් කවි 10ක් දෙන්න දවසක
ඉන්නා තැන. දුකා
නැතිවෙලා යයි. දුකා....ེ
හරිම රස වැඩසටහනක්. ❤ ස්තූතී හැඩ කරපු හැමෝටම..
බොහොම වටිනවා වැඩ සටහනක් ❤🙏
ඒකනම් මට දැනුනා..අද මගේ තාත්තා අසනීප වුනා ඩොක්ටර්ස්ලා එයා පරිස්සන් කරන්න කිව්වා..මට එයා කරන වැඩ නතර කරන්න සිද්ධ වුනා.මම දැක්කම මාරම කේන්තියි ...2020 මැයි 8 ඉදන් මාස 3 න් 3 හොස්පිට්ල් එක්ක යනවා අසනීප වෙලා...ඔපරේෂන් එක දෙපාරක් කල් යනවා වෛද්‍යවරුන් හිගතාවය නිසා...අපේ තාත්තා පෙන්නපු ශෛල වෛද්‍යවරයාට සිද්ධ වෙනවා කැන්සර් ලෙඩ්ඩු ඔපරේෂන් කරන්න යන්නත්..එම වාට්ටුවේම ඩොක්ටර් කෙනෙක් හමුවෙලා ඔපරේෂන් එක කරන්න...ලොකු කුටුම්භයක් හිටියා මට .තාත්තා කොහොම හරි ඔපරේෂන් කරන්න මාර්තු31 ඇට්මිට් කරා..අප්‍රේල් 1 ඔපරේෂන් කරා..ජිවිතයට ලොකු බයක් දැනුනා..මාව පේන්න බැරි තාත්තා අද සතුටින් ඉන්නවා
❤
Mamath kiyanne duwek innama oni mamath prarthana kale mata issallama duwek oni kiyala ada mage prarthanawa itu una. ❤
ඇත්තටම ගොඩක් ව්න්ද ගොඩක් හොද වැඩ සටහනක් බුදු සරනයි
ආදරණීය වැඩසටහනක් ♥♥♥
1:19:00 🥺❤තාත්තා
ලස්සන programme එකක්
ඔබට ජය
හරිම ලස්සන වැඩසටහන මගේ මිතුරාගේ❤😊
දුවෙක් ඉන්නම ඔනී පන යද්දී ලග ඉන්න..🤍✨
Aiyage singing superb😍😍😍
හරි අපූරුයි දූකා❤
😢😢😢
දුකාගෙ දූ මේක දකින්නැති
😢😢😢
Best program ever.
Love you both.
Excellent program ❤
Ada ape school ekatath awa (C W.W KANNANGARA CENTRAL COLLEGE MATHUGAMA )niyamai wasantha dukgannarala sir gedara yanna mathakath na wadasatahanat kamathi nisa
හිත තෙත ඇස මත තියූ කවි , ගී , කතා දහය ❤️
මිනිස්සුන්ට හිතන්න උදව් කරපන් දුකා............❤❤❤❤
සිංහල සංගීතයට කෙලවපු මහා මොළකරුවෙක් තමයි.
කියාගන්න වචන නෑ..... ඒ තරමටම රසයි
කාලයකින් ඇසු නිර්ව්‍යාජ ගැඹුරින් සිතිය යුතු වැඩ සටහනක් .ස්තුතියි වරණ
දූවරුන් ඉන්න තාත්තලා නැරඹිය යුතුම කොටසක්
පසිදු විජේනායක අපෙ මල්ලි ❤️❤️
Den kale kondayanta Ma Akamethiya. ETH me Adaraneeya dukgannaralayanta Mage Aseemitha Adaraya Vajira obatath Ekka. Game eka langa serama thiyanawa. Sindupathi Nevepathi Beneath keeva.Soma ( Rathna+thilaka) Disanayaka Jaksonla Sada Adaraneeyai.obalagen Veda nogath Kalakanni nisa Ada Siyaludenama vinďawanawa. Lassana punchi Rate.
Respect you sir .so emotional
❤super
ආසාවෙන් අහපු විදපු වැඩසටහනක්..... විචාරයට අහල සිංදු අහද්දි සෙට් වෙන්නෙ නම් මැ..ගායනය ගැන ටිකක් හිතන්න.. නැත්නම් වැඩසටහනේ නියම රහ එන්නෙ නැ.... අකමැත්තෙන් උනත් සිංදුව ටිකක් ඇද ඇද ඇහුවෙ 😢
Wasantha ayiya mata number eka denna wathyhave hamuduruvanta hari kamak naaha
බිහෝ දෙනෙකුගේ තවත් එක් මතකේ රැදෙන episode එකක් වෙනවා නොඅනුමානය.
මටත් දුවෙක් ඉන්නේ ❤
Grt
piriniwan yanta man enakan inta !🙏
👍👍
යතාර්ථ වදි දේශපාලන වෙන්ස් විම
1.11😢
🙏💖🌷✌️✌️✌️
වජිරගෙ හිනාව.....🤣🤣🤣
❤❤
Everyone is not only you🤷♂️🤷♂️
අදහසක්... මේ වගේ program වලට සංගීත කණ්ඩායමක over roll සිංදු කියන්න පුලුවන් කෙනෙක් හරියනව නේද.. ගීත විචාරයෙ රසාස්වාදය සිංදුව කියද්දි නෑ....😢😢
Personalisation would damage the stratergy .
?
හුකන කතා කියන්න එපා 0:29 0:31 0:33
Mamath kiyanne duwek innama oni mamath prarthana kale mata issallama duwek oni kiyala ada mage prarthanawa itu una. ❤
❤
❤️❤️
👍👍
❤️
👍👍