sulan kapolle geethaye vicharaya|mahinda prasad masimbula geetha vicharaya|nanda malani song
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- sulan kapolle geethaye vicharaya|mahinda prasad masimbula geetha vicharaya|nanda malani song
පන්සිළු ගීනද ප්‍රසංගය සඳහා විමසීම්
ප්‍රසාද් රාජපක්ෂ - 071 6066404 / 074 1616728
පන්සිළු ගී නද තුන්වන දිගහැරුම
තංගල්ල පුරහලේදී
singer by
sigithi niroshan
prasad rajapaksha
chathurya sandabarana
presenter by mahesh nishsanka
video by shashika video teem
music by thineth anuhas with YOYO live band
Bigwings tv present
• සිකුරුලියා /sikuruliya...
• Hemin sare piya wida b...
• mahinda prasad masimbu...
• chandra mandale sethap...
face book / prasad82rajapaksha
දෙවියෝ නිවී සැනසිල්ලේ මවපු මිනිස්සු ♥️
හරි ලස්සන comment එකක් …❤️
ම්ම් සුපිරි comment එක
Woow patta machan ubaa❤
සත්තකින්ම ...
මහේශ් අය්යගෙ වැඩසටහන් අහන්න නම් හරිම ආසයි.ජාතික නාලිකාවෙ සිහිනයකි රෑ ඇයි නැවැත්තුවෙ.ඔබතුමා සමග සිහිනයකි රෑ විදින්න නැවතත් ජාතික නාලිකා පරිශ්‍රයට එන්න ආසාවෙන් ඉන්නෙ
හෙමින් හෙමින් මම යනදාට
මල් පිපේවි ගහේ...❤
සේපාලි විශිෂ්ඨම කවියක්
මිහිතලයේ උපන් අපූර්ව මිනිසෙකි ඔබ දීර්ඝායු වේවා ඔබට ❤❤❤
ඔබ හරි අපුරු පුද්ගලයෙක් මහත්මයා...
ඔබතුමාගේ අදහස ඉදිරිපත් කරන විලාසය ඉතාම සිත්ගන්නා සුළුයි. කොහොමද නොබලා ඉන්නේ. ආපහු බලන්න ඕන
එක් 💚 වරක් අසා පලක් නැති
තව වරක් අසන්නට සිත් ඇති
🧡
ඒ වරත් මදි වගේ දැනෙන හැටි
තව තවත් අසන්නට මං කැමති
මේ වැඩසටහන බලන්න ආපු හැමෝම මොහොතකට සසල කරපු එදා දවසෙ කියවුන හොදම කවිය තමයි සේපාලි ගැන කවිය.
හරිම ලස්සනයි ❤🎉
හරිම සුන්දර වැඩ සටහනක්
ඇත්තටම පුදුම රසයක් තියෙන්නෙ මේ විචාර වල.අහන් ඉන්න ආසයි.ජයවේවා ඔබ සැමට ❤️❤️❤️
හරිම රසවත් විචාර යක්
Harima lassanai obathuma apita jathika wasthuwak budusatani digausha pathannam obata
ඇත්තටම
දෙවියන්
නිදහසේ
මවලා.......
බොහොම රසවත් ප්‍රසංගයක් මස්ඉඹුල කිවිඳුන්ගේ විග්‍රහ
පැය ගනනක් වුවත් එක්දිගට අසාගෙන ඉන්න පුළුවන්.
Amuthuma rahak. Thank you very much.
It's amazing to see Mahesh back ❤. Very proud of those people.
හරිම ලස්සනයි.
ප්‍රගතිශීලී මිනිසුන්ගේ ලස්සන වැඩ සටහනක් ❤❤✌️✌️
රටක් වටින.. සුන්දර මිනිස්සු ..❤❤❤
එක රැයකින් ලස්සන හිමි වෙනවද කාට
දලඹු වෙසක් තිබ්බ නේද සමනලයාට ❤️
ඔබතුමා රටට වාසනාවක්
නන්දසිරි කීඹියහෙට්ටි සර් හිතකට දැනෙන උපරිම සීමාවෙන් එහාට ලියන්න එපා. එතකොට දැනෙන හැගීම මොකක්ද කියල අදුනන්න බෑ❤
Harima apuru vicharathmaka sansadayak❤
Masimbula mahaththayo lassana kaviyak.
මස්ඉබුල ඔබද අප්‍රමාණ වු රසයෙන් යුත් කවියක් වැනියැයි මට හැඟේ
සුන්දර මිනිස්සු.. සෙට් එකම NPP සාමාජිකයො..❤️
අදාළ නැත.
අදාල නැත
oba namkala hamoma wishista habama kalakaruwo
Super
අපේ අක්කගෙ පුතා මන් ඉන්න තැන් සීයගෙන් අහපි දවසක් ඇයි සීයෙ මැස්සට මැස්ස කියන්නෙ කියන්නෙ කියල..සීය කීයාපි අය්යෝ මේ ලමයත් අහන ප්‍රශ්න...😆🤩පොඩිකාලෙ අපි හැමෝටම තිබුන ප්‍රශ්න තමා මේව ඉතින්..මිනිසුන් පරිපූර්ණ කරන්න පුලුවන් තැන්.යම තාක් දුරට..😍💖🎸🎤🧭
මෙතුමාගෙ විග්‍රහයන් අහන්න හරිම ආසයි,,,,,,,,,මේ දවස්වල සෙංකොට්ටන් කියවනව මම ,,,,,,පොත තියන්න හිතෙන්නේ නෑ ,,,,
කියවල ඉවර උනහම අඩන්නත් බැරි හිනාවෙන්නත් බැරි පොත පැත්තකින් තියන්නත් බැරි ආපහු බලන්නත් බැරි ඒ දැනෙන හැගීම වචන වලට පෙරලන්න බැහැ
@@anushadisna8005 ඇත්ත.
Methek kaalekata kiyawapu lassanama potha.podina mathak wena gaane hitha ridenawa
අපොයියාව ඒ පොතත් කියවන්න
@@anushadisna8005 ow.eka.aththa
ජයවේවා
අපුරු විග්‍රහයක් ...
Super
සේරම හරිම ලස්සනයි............
නිවේදකට ආසම නැහැ............
ආයු බෝ වේවා 🙏💗🙏💗🙏🏼💗🙏🏼💗🙏🏼💗
ජාතික වස්තු
Oba harima puduma wasthuwak masa....
Kapanna kapanna liyalana... Dileep kumara liyanage.. gansiye.. Imbule sir..
සිංදුව අහන්න ඉද්දිම ඒක යූ ටියුබ් එකේ තහනම් කියද්දී.. සීයගෙන් අහන්න තව ප්‍රශ්නයක් මටත් තිබුණා.
💚💚💚
👌👌👌
My favourite writer.❤️❤️❤️
මගෙත්
❤️🙏🙏🙏❤️
💟⭐💟
😻
❤️
සුළං කපොල්ලේ
ගීතය
චාතූර්යාගේ හඬින්
ඇසීමට
ආශාවෙන්
බලා සිටිය මං.
💐
🤪
🙏❤️🌹
ඇත්තටම පොඩි ළමයි අහල තියෙන ප්‍රශ්න ගැන.හරි පුදුමයි නේද .පොඩිකාලෙ නෙවෙයි දැනටත් අපිට .ඒ ප්‍රශ්න වලට උත්තර නෑ වගේ..මහේෂ් , "තට්ටය ගැන කීව කතාව වගේ තවත් කතාවක් මට.මතක් උනා .. වයසක ..තාත්තාට පුතා කෑමදුන්
පරන කැඩුන (කබල්)පිඟාන සීයා මළ පසු මුණුබුරා ප්‍රාවේශමට අරන් තියද්දි. එයාගෙ තාත්තා ඇසුවලු
"මොකටද පුතේ ඔය කැඩුන පිඟාන.
විසිනොකර අරන් තියන්නෙ" කියල.. පුතා කීවලු.."ඇයි තාත්ත වයසට ගියාම කන්න දෙන්නනෙ "
කියල.එවැනි කතා තවත් තියෙනව.
ඒවගේම අන්ධ ළමයගෙ කවි පන්තියෙ "මල් ලස්සනයි .හොඳ හොඳ පාටයි කීවා.............."
තව ලමයෙක් " මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා...."
ළමයින්ගේ .මෙවැනි ප්‍රශ්න මාලාවන් අසා තිබුනට මහේශ්,
මස්ඉඹුල මහත්වරු අද රස කර කර කියන්කොට තමා . ඒවායේ
අගය දැනුනෙ . සතුටුයි .ස්තුතියි.
සුළං කපොල්ලේ ටර්බයින් එකක් ගහලා කරන්ටි එක ගන්න බැරිද?
බෑ....ටර්බයින් හයි කරල වැඩක් නෑ බන්...වතුර නෑනෙ...ඕනි නම් සුලං මෝලක් හයි කරමු...
😍💛🧡❤️💜💙💚
Esdekata kandulu enawaaa"""""
සර් ගේ පොන් නම්බර් එක දන්න
ප්‍රසාද් මල්ලි තකාවක් කිව්වාම අපතයාත් කතාවක් කියන්න හදනවා
😍😍😍😂😂😂⚡⚡⚡⭐⭐⭐😍😍😍
❤❤❤
❤
💟