ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අම්මිගෙ ක්‍රමේට ලේසියෙන් පුස්නාම්බු|How to make pusnambu-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2021
  • #sangeethvlogs #Sangeethsatharasinghe #cooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - www.instagram....
    TikTok - www.tiktok.com...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 670

  • @dishani7689
    @dishani7689 3 ปีที่แล้ว +92

    හදලා බලනවා අනිවාරෙන්.අම්මිගෙ කෑම නම් හරිම රස පාටයි අයියේ❤️😊අපි නම් කියන්නෙ වන්ඩු ආප්ප

    • @premavitharana2378
      @premavitharana2378 3 ปีที่แล้ว +2

      @@anusharanatunga5619අාප්ප සෝඩා ගන්න පුලුවන්ද

  • @sasindunimsara549
    @sasindunimsara549 3 ปีที่แล้ว +138

    හැමදාම මේ ගොල්ලන්ගේ වීඩියෝ බලලා සිනා යන කට්ටිය මේ පැත්තට ❤️❤️😀😀😀

  • @ravindimunasinghe4832
    @ravindimunasinghe4832 3 ปีที่แล้ว +17

    අපි වගේ තරුණ ළමයින්ට මේ වගේ කෑම හදන්න කියලා දෙන එකත් ගොඩක් පින් අම්මේ. 🥰😍බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම 🙏🙏🙏

    • @manikepersmuna1716
      @manikepersmuna1716 3 ปีที่แล้ว

      හරිම ආස කෑමක් හරිම ආදරෙයි හැමෝටම

  • @JanukiWijekoon
    @JanukiWijekoon 3 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤එනකන් බලාගෙන හිටියේ..

  • @champadamayanthi9007
    @champadamayanthi9007 3 ปีที่แล้ว +18

    අම්මි මෙහෙ පුතාගෙ ඇග ගැන හිතනො.පුතා කෙල්ලො එක්ක හොදට කනො.🤪🤪🤪🤪🤪❤️❤️❤️💜💓💓💓💓

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 ปีที่แล้ว +19

    ආසම කෑමක් ආදරෙයි අම්මි තුරුණුවන්ගේ සරණයි ...❤❤❤

  • @dilkidhananjanee3545
    @dilkidhananjanee3545 3 ปีที่แล้ว +11

    අපි නම් කියන්නේ වන්ඩු කියලා..හරිම රස කෑමක්..❤️❤️ ආදරෙයි අම්මි & අයියා.😍

  • @tharangakumara7185
    @tharangakumara7185 3 ปีที่แล้ว +11

    අපි ආසම කෑමක්. නියමයි අම්මි. අම්මි ගෙ ක්‍රමය හරිම ලේසියි. පට්ට.ආදරෙයි.💞🙏

  • @garyami4067
    @garyami4067 3 ปีที่แล้ว +3

    Thanks පුතා ........අම්මිත් එක්ක ලෑස්ති වෙලා හදන සුපිරි පුස් නාම්ඹු.ජයවේවා

  • @Onali145
    @Onali145 3 ปีที่แล้ว +11

    අම්මගේ කෑම හැම එකක්ම මම හැදුවා ඕකත් හදනවා අනිවාරෙන් ❤️😍

  • @kaushalyasadamali6318
    @kaushalyasadamali6318 3 ปีที่แล้ว +4

    Maru video eka anee mt ඔයයි අම්මියි සංජානා අක්කගෙයි වීඩියෝ එකක් ඕනේ................😘😘😋😖

    • @nethmidananjana867
      @nethmidananjana867 3 ปีที่แล้ว

      ඔව් අනිවාර්යෙන්ම ඕන.......💖🥰😍😘😘😘😘

  • @SureshSuresh-uc7qk
    @SureshSuresh-uc7qk 3 ปีที่แล้ว +8

    ඔබතුමියගෙ කෑම කොහොමත් රසට හදනවනෙ ආයෙ දෙකක්නැ හරිම ආසාවෙන් බලන්නෙ බුදුසරනයි මම කුවෙටි

  • @geethanganirajaguru580
    @geethanganirajaguru580 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අපූරුයි සුන්දරයි සංගීත් පුතා&family පුස් නාඹු හදපු හැටි අනිත් ඒ වාත් හිතට දැනෙන රසවත් අයුරින් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබට බොහෝ ස්තුතියි ඒ වගේම ඔයාගේ අම්මා ගේ ඉදිරිපත් කිරීම බලන අයත් ඔයාලා එක්කම රදවා ගන්නවා සුභ පැතුම්

  • @Theekshana_Deshan
    @Theekshana_Deshan 3 ปีที่แล้ว +17

    බලයන් යද්දී එක එක කෑම වර්ග තියනවනේ . මම හිතුවේ බත් විටරයි තියෙන්නේ කියලා අප්පා 😁😁😅❤️

  • @foxy-zv5pf
    @foxy-zv5pf 2 ปีที่แล้ว +4

    ඇන්ටිගෙ පුස්නාම්බු ඒ විදිහටම අපිත් හැදුවා.ඒ වගේ කෑමක් හදන්න කියලා දුන්නට ස්තූතියි සංගීත් අයියේ. බුදු සරනයි.

  • @gihanprabod6156
    @gihanprabod6156 3 ปีที่แล้ว +14

    හැමවෙලේම හිනාවෙලා ඉන්නෙ නැන්දා..නිරෝගිමත්ව ඉන්න ඔනි ආදරෙයි බුදුසරණයි ❤️!

  • @slmashigirl143
    @slmashigirl143 3 ปีที่แล้ว +4

    අම්මී ලස්සනයි
    තාත්තිත් ලස්සනයි
    පුතත් ලස්සනයි
    පවුලම ලස්සනයි
    ආදරය පිරිච්ච පවුලක් ඇස්වහක් නම් වදින්න එපෝ....
    සතුටින් ,ආදරයෙන් ,පරිස්සමෙන් ඉන්න හොදේ .....

  • @nethmikulasinghe739
    @nethmikulasinghe739 3 ปีที่แล้ว +6

    හදනව අයිය අනිවාර්යෙන් .. හරිම ලස්සනයි අද vlog එක.. ආදරෙයි අම්මා.. අපෙ අම්මා වගේමයි .. ඒ නිහතමානීකමට ගොඩක් ගොඩක් respect කරනව.. පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න අයියෙ ඔයාට ..තෙරුවන් සරණයි 🙏

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +2

    අහලා තිබ්බට හදලා නෑ අම්මා.. අනිවාර්යයෙන් හදනවා... ❤️❤️❤️ ආදරෙයි අම්මා .. බුදුසරණයි 🌸🌸🌸🌸

  • @danuloveshashi945
    @danuloveshashi945 3 ปีที่แล้ว +7

    අම්මොහ් අපේ අම්මිත් හදනෝ.... මාරම රස හැබැයි ඔව්වා.... 😋

  • @imeshaanuruddika621
    @imeshaanuruddika621 3 ปีที่แล้ว +13

    අයියා 100k වෙන්න ළඟයි...❤️❤️❤️

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว +1

    ඇත්තටම දැන් ඉන්න දරුවන්ට අපිට තිබ්බ සුන්දර ළමා කාලය නැහැ ....දං ගස්,අඹ ගස්,ගොරක ගස්,සියඹලා ගස් ඇඹිල්ල ගස්,පේර ගස් එක්ක ඇලේ වෙලේ අපිට තිබ්බ අත්දැකීම් නැහැ දැන් ඉන්න දරුවන්ට ..ඇත්තටම අපිත් කියන්නෙ වණ්ඩු ආප්ප කියලා ...පුස්නාම්බු කියලා අහල තියෙනවා ...හරිම ලස්සනයි ඒ පුස්නාම්බු එක ...දවසක හදනවා ලංකාවට ආවාම ...ස්තුතියි සංගීත් ලොග්ස්....🌷🌷🌷🌷

  • @kaushalyasuchithra6859
    @kaushalyasuchithra6859 3 ปีที่แล้ว +6

    ඇත්තටම ඒ නම නිසා මන් හිතුවෙ ලොකු සීන් 1ක් කියලා ...ඒ උනාට අම්මා ඒක මාර මාර simple

  • @tiki3401
    @tiki3401 3 ปีที่แล้ว

    Me wage amma kenekwa kellekta nandamma wenawanam mulu jeewithema lassanai... Siriyawai.... Ayye oya hugak wasanawanthai oya wage amma kenek labanna.... Jathi jathi hama athmekama me wage ammala hamotama labewa... Ahimi nowewa... Himiwewa!!!!!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dilhanisubodani6110
    @dilhanisubodani6110 3 ปีที่แล้ว

    ආදරණීය පුතෙක් .... වීඩියෝ එකකට coment karana පළමු වතාව ada.. e තරම් හිතට waduna.... harima adaraneeyai👏👏👏😍😍😍

  • @chathurikalalanthi383
    @chathurikalalanthi383 3 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් හදලා බලනවා
    අර කෙක් එකත් හැදුවා මාර රසයි ඒක ආදරෙයි ඔයාලට ❤❤❤❤

  • @nilomimandakini4947
    @nilomimandakini4947 2 ปีที่แล้ว

    අනේ මන් අයියලගේ වීඩියොඉ හොය හොය බලන්නේ.හරිම ආසාවෙන් ..අදරෙයි ඔය හැමෝටම ❤️❤️❤️

  • @nilurathnayaka5811
    @nilurathnayaka5811 2 ปีที่แล้ว

    මටත් හදන්න ආසා හිතුනා අම්මා ගෙයි පුතාගෙයි සෙනෙහසට ආදරය දැක්කාම හිත පිරෙනවා ඔයාලා සියලු දෙනාට ජයෙන් ජය වේවා 💐👍 තෙරුවන් සරණයි 🙏

  • @piyushaneranga4211
    @piyushaneranga4211 3 ปีที่แล้ว +31

    මේවාගේ රස 😋😋😋😋😋😘😍😁 කාපු අය දන්නවා

  • @kumudunidisanaayakadisanaa4303
    @kumudunidisanaayakadisanaa4303 2 ปีที่แล้ว

    Godaak sathutui Amma ekka ekamuthuwa putha wandu hadanna eka gana Ada kaale puthala duras wela ammalagen Jaya wewa amme denatama budu saranai ❤️

  • @thilinibhagya8710
    @thilinibhagya8710 3 ปีที่แล้ว +1

    හොයව්ව කෑමක් මේක..අනිවාරෙන්ම හදලා බලනවා❤️ tnq අයියා..බුදුසරනයි අම්මා,තාත්තා @ අයියා

  • @diliniwijekoon7586
    @diliniwijekoon7586 3 ปีที่แล้ว +1

    Hadala balanna ona . Rasa patai amma hadapu pusnambu eka nam . Adareii godaaaak thundenatama . Thank u sangeeth malli . Daladha samidu pihitai.

  • @chamaranuwan3111
    @chamaranuwan3111 3 ปีที่แล้ว +2

    Mn aasai pusnambu kanna.😋😋😋.api kaha paatata huruwatath hadagannawa...udinma maddata rata idiyak tyanawa....harima rasai...aye ayet itin ewa mathak karala denne amma tamai...🥰😘

  • @punsaralakshani3164
    @punsaralakshani3164 3 ปีที่แล้ว +4

    මගෙත් ආසම කෑමක් "පුස්නාම්බු "කියන්නෙ...ස්තූතියි ...😋👌❤️

  • @Jayaniimalka
    @Jayaniimalka 3 ปีที่แล้ว +1

    3 වතාවක් හදලා තාම හදා ගන්න බැරි උනා..මේක බලලා ආයේ හදන්න ඕනා 😍😍😍😍😍 තැන්කූ 😘😘❤❤❤

  • @thakshi0079
    @thakshi0079 3 ปีที่แล้ว +4

    හම්මේ දාපු ගමන් බැලුවා ශෝක් මන් ආසම කෑමක් ❤️

  • @chandimalokuwalpola5859
    @chandimalokuwalpola5859 3 ปีที่แล้ว +15

    අම්මා,පුතා,තාත්තා සතුටින් ගෙදරටම වෙලා ඉන්න තුරුනුවන්ගෙ සරණයි ..............😘

  • @SujeewaSujeewa-qy8zr
    @SujeewaSujeewa-qy8zr 3 ปีที่แล้ว +1

    Ape ammath haduwa harima rasai den nam amma na den godak kalekin kawe na asama kemak adare bs.💗💗💗💗💗💗💗💗💗💗

  • @sandalitharaka3167
    @sandalitharaka3167 3 ปีที่แล้ว

    TH-cam eke kiyaganna bari thrm channels thiynwa kama hadana..aththtma ayya ammi ekka me hdana wiwida widiye kama recipes harima sarala ,aluth dewal gdk igena gn puluwn widiyt ayyai ammai me dewl kiyla denwa hamotmaa........mn dakapu you tube number 1 channel eka me wage sarala widiye kama recipes hadana....maruu wadk ayya meka....gdk watinawa aluthen kama hdnn igena gnn tharuna lamaint me wage dewl .......oyta me channel eken ynna thiyena ihalama thanata ynna labenna kiyla mn hadawathinma prarthana krnwaaa....you tube number 1 wenna kiyala mn prarthna krnwa ................😘😘😘

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 3 ปีที่แล้ว +1

    මම නම් ලියලා තියා ගත්තා අමිමා ලංකාවට ගියපු දවසක හදාගන්න සංගිත් මල්ලි මම කෙල ගිලිනවා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයලා හැමෝටම නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා ❤ ගොඩක් සතුටින් ඉන්න

  • @madushani3434
    @madushani3434 ปีที่แล้ว

    අනෙ හරිම අහිංසක අම්මා කෙනෙක් ❤️ආදරෙයි අම්මෙ.හැමදාම සතුටින් ඉන්න හතර දෙනාම

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว +1

    Niyamai, supiri, rasa parikshaka o.k kala.thank you so much sangeeth. Deaviyangea pihitai!!!good luck. 🌺🌺🌺🌺🌺🌺👍👍👍

    • @chinthagamage1435
      @chinthagamage1435 3 ปีที่แล้ว

      Podi waradak kala kiyannada?patthare kata piti hala gattha ewa pawicchi karanna hoda na neda?

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 3 ปีที่แล้ว

    මම අද අම්මිත් එක්ක මේ vedio එක බැලුවා......අපි අනිවාරෙන්ම හෙට හදනවා...... පට්ට.👍 අම්මට ගොඩාක් thanks මේ වගේ කෑම හදනවට... ගෙදර තියෙන දේ වලින් ..... හෙටත් බලාගෙන ඉන්නවා මේ වගේ vedio එකක් දානකන් ආදරෙයි තුන්දෙනාටම...😄😄 බුදු සරණයි..🙏🙏🙏 ජයවේවා....👍👍👍❤❤❤❤
    .

  • @trinitishehani2655
    @trinitishehani2655 3 ปีที่แล้ว +1

    මන්නම් කාලා නෑ කවදාවත් ..ඒත් ඔයාලා හදද්දී ,රස බලද්දී ආස හිතෙනවා..ජේසු පිහිටයි ...

    • @udarachinthaka4439
      @udarachinthaka4439 3 ปีที่แล้ว

      ඇයි අනේ ඇන්ටි හදල දුන්නේ නැද්ද නිවුන්නු 3 දෙනාට

  • @Sachinianu
    @Sachinianu 3 ปีที่แล้ว +3

    මගෙ ආසම කෑමක් සියලුම රසකැවිලි අතරින් number 1

  • @cookingwithkf
    @cookingwithkf 3 ปีที่แล้ว +7

    This looks so delicious, great recipe 😍

  • @Jennifa83
    @Jennifa83 3 ปีที่แล้ว

    Onna math ada haduwa rasama,rasa pusnappa. Maru.supiri. Jaya wewa

  • @tutugirl8287
    @tutugirl8287 3 ปีที่แล้ว +1

    Apith haduwa harima rasai bs oyalage family ekata🙏🏼😍😍❤❤

  • @thusharibandara4220
    @thusharibandara4220 3 ปีที่แล้ว +1

    අම්මා ට ගොඩක් ආදරෙයි......... හරිම හොඳ කෙනෙක්.....

  • @gayanimala1500
    @gayanimala1500 ปีที่แล้ว

    ආච්චි අම්මා ගේ ක්‍රමයට රෙදි කෑල්ල මුට්ටයෙ බැදලා මම හදනවා.ඇත්තටම ආස හිතුනා ආයෙත් හදන්න.මම එනසල් සහ මාදුරු රන්වන් පාට වෙනකම් බැදලා කුඩු කරලා මේ මිශ්‍රණයට දානවා.කැන්ද කොලේ උඩට තමයි දාලා හදාගන්නේ.අපේ අම්මගෙන් මම ඉගෙනගත්තේ.මෙ විදියත්හොදයි.ලේසියි😍❤️👍

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว +1

    අම්මා අද අපි ඉබුල් කිරිබත් හැදුවා.. ආදරෙයි අම්මා..හැමෝම පරිස්සමින් ඉන්නවා නේද . නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවීත ගත කරන්නට ලැබේවා ..තෙරුවන් සරනයි .

  • @sireshakusumwijasirewijasi9207
    @sireshakusumwijasirewijasi9207 ปีที่แล้ว

    මම අද හැදුවා හරිම රසට සොප්ටෙකට ආවා ආන්ටි නොදන්නා දේ කියාදෙනවට පිං..මමත් මුටියේ රෙද්දක් බැදලා තැමිබුවා😋😋😋😋

  • @jagathiudeshika1760
    @jagathiudeshika1760 3 ปีที่แล้ว +1

    පුස්නාම්බු ලිපේ.මාත් ඊයේ රෑ අනලා තිබ්බා අද හදන්න.හැදිලා ඉවර වෙන්නක් ඉවසිල්ලක් නෑ.😋

  • @dilinithalagala6176
    @dilinithalagala6176 3 ปีที่แล้ว +1

    දැන් youtube ආපු ගමන් උඩින්ම තියෙන්නේ අයියගේ වීඩියෝ.. හැමදාම ආසාවෙන් බලනවා.. ❤❤❤❤❤❤

  • @dulanikakumari7834
    @dulanikakumari7834 2 ปีที่แล้ว

    Harima Rasa ati. Ammage siriyawanta kamata man godake asai. Ammata man godake asaie

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +12

    හදන්න නම් තියෙනවා දැන් ලොකු කෑම ලිස්ට් එකක් .💗👍👍👍

  • @niranjalijayatilaka8226
    @niranjalijayatilaka8226 2 ปีที่แล้ว +2

    It is so cute! Your ammi is so sweet.
    Thanks for sharing 💕🤙

  • @amandaprobodhika6725
    @amandaprobodhika6725 3 ปีที่แล้ว +18

    හැමදාම ඔයාලව බලනවා. ආදරෙයි ඉතින් ඔයාලට

  • @sadasuji9984
    @sadasuji9984 3 ปีที่แล้ว +2

    ඒ අම්මගෙ ආදරේට ඇස් වලට කදුළුත් ආව...❤️🙏

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 ปีที่แล้ว +3

    ආ...නේ මගේ ආසම කෑම .ස්තුතියි .තෙරුවන් සරණයි ඔයාලා හැමොටම .

  • @nishadhirathnayake4761
    @nishadhirathnayake4761 3 ปีที่แล้ว +2

    ඉරිගු පිටි දාල හදන්නේ තවත් රසයි,, ලස්සනයි එතකොට,, කහ පාට යි,. මම කාල තියෙන්නේ එහෙම යි,,

  • @kalanidias9121
    @kalanidias9121 3 ปีที่แล้ว +2

    අය්යේ අපිත් හදුවා ඔයාලගේ පුස්නාම්බු හදන විදිහ බලලා.තැන්කිව් ආන්ටී.ඒක හරිම රසයි.😁👍👍👍

  • @greenaccessde5820
    @greenaccessde5820 3 ปีที่แล้ว +8

    අෙන් සංගීත් පත්තර නම් පාවිච්චි කරන්න එපා. අධික වස.

  • @lalaniliyanage6289
    @lalaniliyanage6289 3 ปีที่แล้ว +5

    පුතා දවසක ආච්චී අම්මා ව පෙන්නන්න මේක හදලා බලනවා ගොඩක් ස්තුතියි.

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ปีที่แล้ว +1

    Kata pichi pichi kanna , rasai wage perfect good luck 👍👍🌹👍👍 parissmata inna Bs

  • @kusumlatalata3838
    @kusumlatalata3838 3 ปีที่แล้ว

    harima lassa nai asai ammita bhoma isthuti oyala tundana tama dalada samidu phita labawa jaya wewa

  • @kanchanahirusha3006
    @kanchanahirusha3006 3 ปีที่แล้ว +1

    සුදු ආච්චිඅම්මට දීර්ඝායු වේවා......................😍😍😍

  • @himashakavindi4923
    @himashakavindi4923 3 ปีที่แล้ว +8

    හ්ම්ම් රස පාටයි 😁❤

  • @malaniganegama2969
    @malaniganegama2969 2 ปีที่แล้ว

    What can i use instead of coconut water please.
    Thanks.

  • @hashiniweligamage8949
    @hashiniweligamage8949 3 ปีที่แล้ว +1

    Rathu haal walinuth puluwnda?

  • @nilankasabeetha8209
    @nilankasabeetha8209 3 ปีที่แล้ว +4

    හැමදාම ඔයාලාව බලනවා කෑම හැදුවත් නැතත්. ජෙසු පිහිටයි

    • @marydon8582
      @marydon8582 3 ปีที่แล้ว

      හරිම හොද පවුලක්

  • @premarak7518
    @premarak7518 3 ปีที่แล้ว +1

    අමිමී මං කන්න ආසම කෑමක් තමයි වන්ඩූ ..ඔයාගෙන් තමයි හදන්න පුරුදු උනේ .. ඔයාලට බුදු සරණයි...

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 3 ปีที่แล้ว +13

    ඔයාලට පින් අපිට මේවා කියා දෙනවට, බුදු සරණයි පවුලටම, ආදරෙයි😍❤️

  • @sathikahasanjith706
    @sathikahasanjith706 3 ปีที่แล้ว +24

    ඇගිල්ලෙ පැත්ත දන් නැති අය තමා නේද අන් ලයික් කරන්නෙ නේද ??

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +6

    අනේ මගෙ ආසම කෑම ,,😋😋,, තෙරුවන් සරණයි අම්මේ ඔබට 🙏❤️

  • @gowridias6979
    @gowridias6979 3 ปีที่แล้ว +1

    Asama kamak poddo asa hitei aniwarenma hadala denawa aunty pollvatur wenuwata waturen hadanna puluwanda? Budusarani aunty ❤❤❤

  • @winter0786
    @winter0786 2 ปีที่แล้ว +1

    mamath haduva aththatama harima rasaii oyalath hadala balanna

  • @ashokasrimathi2623
    @ashokasrimathi2623 2 ปีที่แล้ว

    Harima lassanay oyalage kema vidio mama hamadama balanawa thanks kenekutakema hadanba asa hithenawa mewa dekkama harima wadagath me karana de oyalata jesu pihitay

  • @induindu496
    @induindu496 3 ปีที่แล้ว +1

    මම ආසම කෑමක් මට අවරුදු 20දි මගෙ ආච්චි අම්මා හදලා දීලා කැවා මම අසාවෙන් බැලුව වීඩියෝ 1 තැන්ක්ස්

  • @senaninisansala1754
    @senaninisansala1754 ปีที่แล้ว +1

    Welcome to sangeeth vlogs 🙂

  • @maentertainment8423
    @maentertainment8423 3 ปีที่แล้ว +1

    Ane ayye oya harima wasanawanthai.me wage amma kenek matath hitiya nam

  • @nilanthikumari9939
    @nilanthikumari9939 3 ปีที่แล้ว

    Aniwaren hadanawa thanks 🙏🙏💕💕😊😊 ammiyatai puthatai thanks again

  • @anumisenarathna8435
    @anumisenarathna8435 3 ปีที่แล้ว +1

    හැමෝම satutin parissamin gedaratama wela inna aderai හැමදාමත් ❤️❤️

  • @niroshahewavitharana2931
    @niroshahewavitharana2931 3 ปีที่แล้ว

    Sangeeth Malli MN asai oyage family ekata. Harima adaraniyai. Amma nm Harima siriyawai. Oyalawa athtatama dakinna Katha k Asai. Jesu pihitai oyalata.

  • @shashikaharshani5887
    @shashikaharshani5887 3 ปีที่แล้ว +5

    B'day එකට special video එකක් ඕනි..

  • @a.g.skumari855
    @a.g.skumari855 3 ปีที่แล้ว

    Ade math haduwa hariyatama awa rasaiiii thank you

  • @thusharichandrika3551
    @thusharichandrika3551 3 ปีที่แล้ว

    Harima nihathamani adaraniya pulak theruwan saranai

  • @chanikasilva4512
    @chanikasilva4512 3 ปีที่แล้ว +9

    ස්තුති අම්මා ❤️
    ආප්ප රෙසිපි එකත් ඉක්මනින් ඔනි..

  • @shyamabalasooriya1115
    @shyamabalasooriya1115 3 ปีที่แล้ว

    Thanks...thanks...ammitai puthatai...

  • @nayominayomi9549
    @nayominayomi9549 3 ปีที่แล้ว

    Hakuru dala hadanna amma.harima rasai.

  • @chandrakanthi9652
    @chandrakanthi9652 3 ปีที่แล้ว

    Oyala harima satutin innawa harima asai hamotama budusaranai

  • @shiranisilva1255
    @shiranisilva1255 3 ปีที่แล้ว +4

    හදල බලන්න ඔන ...හදල එවන්නම් ආදරෙයි ඔය හිනාවට

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +1

    අනිවාර්යෙන් ම හදල බලනවා ❤️

  • @thusharachaminda7331
    @thusharachaminda7331 3 ปีที่แล้ว +1

    soyameet,boonchi,haduwa harima rasai .sangeeth aiyath ammith harima hodai,godak nihathamani.api oyalata godak adarei.

  • @thrishalavithanage7214
    @thrishalavithanage7214 3 ปีที่แล้ว +6

    අයියයි අම්මයි ආදරෙයි .. ❤️.. පරිස්සමෙන් ඉන්න. තෙරුවන්සරණයි ! ❤️😘❤️

  • @dilshanipathirana649
    @dilshanipathirana649 2 ปีที่แล้ว +1

    තෙත හාල් පිටිම ඕනිද?

  • @krishanimadushanika5045
    @krishanimadushanika5045 3 ปีที่แล้ว +4

    අනේ හදලා බලන්න ඕනි...❤️

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +1

    Ammi suba upan dinayak wewa labu upan dine kiriyen paniyen itirewa budu saranai ammi adarei❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍

  • @lasanthigamage5917
    @lasanthigamage5917 2 ปีที่แล้ว

    Math නිතර balanawa.හදනවා හරිම වින්දනයක් ලබනවා. මාගෙ podi 3 nath ආසයි. Thank u

  • @lalanilalani3522
    @lalanilalani3522 3 ปีที่แล้ว

    Ane aiyee godaakk pin.mn asama kemak ape ammatay hadala denna kiya kiya hitiye pusnambu ath aya thma hadala dunne ne.meka balala dan mn taniyma hadala balanawa