හල් කෝප්පයෙන් හවස තේ බොන්න පුස්නාප්ප හදමු|how to make pusnappa|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #mrkitchenrecipe #pusnappa#sweetrecipe#
    කල් තියාගෙන කන්න පුළුවන් රස වෑහෙන සීනි සම්බෝලේ
    • ✔කල් තියාගෙන කන්න පුළ...
    රසම රස බිත්තර රෝල්ස් කඩේ විදිහට ගෙදර හදමු
    • ✔ගිනි ගණන් දීලා මොකටද ...
    කඩේ විදිහට රසට ලේසියෙන් බූන්දි හදන්නේ මෙහෙමයි
    • ✔කඩේ විදිහට රසට ලේසියෙ...

ความคิดเห็น • 131

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +33

    ස්තුතියි දුව ලස්සනට විස්තර කරා.
    යීස්ට් දාන්නේ නැතිනම්
    ආප්ප වලට වගේ පොල්වතුරෙන් අනලා මිටිකිරි ටිකක්, පැණි පොල් දාලා ගන්නත්
    පුළුවන්.
    රෙදි වන්ඩුවේ කෙසෙල් හෝ කැන්ද කොළ එලා එයට වක්කර
    තම්බා ගන්න ස්ටීමර් නැති කෙනෙකුට වුණත් පුළුවන්.
    අපේ ගෙවල් වල ඉස්සර හදපු තාලේ කිව්වේ ඒ තරමට රසයි.
    සීනියි පොලුයි කිරියි දාලා සුදුපාටටත් හදනවා.
    කව්රුත් හදලා බලන්න 🤣🤣

    • @nuwangianusha4948
      @nuwangianusha4948 ปีที่แล้ว

      ඉස්සර කාලේ වගේ කහ පාටට හදන්නෙ කොහොමද කියලා කව්රු හරි දන්නවද?

    • @sewmijayathilake590
      @sewmijayathilake590 ปีที่แล้ว

      @@nuwangianusha4948 පොල් කිරියි ක්ද්‍රමල් කරන්නෙ නැතුව සීනීයී එකතු කලරා කහ කුඩු ටිකක් කවලම් කරන්න එතකොට එහෙම කහ පාටට එන්නෙ.

    • @prasannasampath9399
      @prasannasampath9399 ปีที่แล้ว

      e thal dammama kaha wenne

  • @nadeekakumari89
    @nadeekakumari89 9 หลายเดือนก่อน +5

    අපිත් හැදුවා .නියමෙට ම ආවා.🍰🍰😋😋

  • @nsaputhanri4954
    @nsaputhanri4954 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතිය හරිම පහසුවෙන් හදා ගන්න පුලුවන්

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 ปีที่แล้ว +2

    Thank you miss iest wenuwata beking soda ganna barida

  • @windiyamadubashiniwindiyam5125
    @windiyamadubashiniwindiyam5125 ปีที่แล้ว +2

    මං හැදුවා අද හරියටම ආවා රසයි ලේසි තැන්ක්ස් අක්කි

  • @swarnalathajayalath5782
    @swarnalathajayalath5782 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයා හදන දේවල් හරියටම හරි මම මුංකැවුම් හැදුවා හරියටම ආවා මම ස්තුතියි ඔයාට බුදු සරණයි

  • @chithraramani6889
    @chithraramani6889 ปีที่แล้ว +3

    oyge recipes nam marai ..
    Man iye oya kiyala dunna widihata butter cake heduwa ..
    Thawa mn oyge gdk recipes warga hadanawa akak wath weradunne ..
    Thank you oyt .

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +12

    කඩේ හාල් පිටි වලින් හදන්න බැරිද

  • @janishabuddimal-rl7du
    @janishabuddimal-rl7du ปีที่แล้ว +6

    මමත් ඊයේ තමා පුස්නාප්ප හැදුවේ ඒක හරිම රසයි හොදට ආවා ❤️❤️

  • @ManelWeerasuriya-n9m
    @ManelWeerasuriya-n9m 3 หลายเดือนก่อน

    මන් අද තමයි දැක්කේ හැදුවා රසට ආවා ❤❤

  • @shanthijayalath4517
    @shanthijayalath4517 4 หลายเดือนก่อน

    Godak lesiy thamai.. thank so much dear..❤❤❤❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +3

    ඊස්ට් දාන්නෙ නැතිව හදන්න බැරිද.

  • @manojrathnapala3081
    @manojrathnapala3081 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති ඔයාට අපිට හැමදෙයක්ම කියලා දෙනවට

  • @taranggatarangga8046
    @taranggatarangga8046 ปีที่แล้ว +4

    මම නම් හැදුවා රසයි ලස්සන පාට ඔයාට බුදු සරණයි සුභ දවසක් වේවා ඔයාට.💙💙💙

  • @malshasandanuwan7490
    @malshasandanuwan7490 ปีที่แล้ว +1

    Oya steemer eka gaththa thana kiyanna puluwanda

  • @lakshanudara2118
    @lakshanudara2118 ปีที่แล้ว

    Aththatama godak rasai wandu walath wada rasai godak thanks

  • @risinisineka1990
    @risinisineka1990 ปีที่แล้ว +5

    අක්කෙ යීස්ට් වෙනුවට දාන්න දෙයක් කියන්න පුලුවන් ද

  • @thilinisugathapala-je8lm
    @thilinisugathapala-je8lm ปีที่แล้ว +2

    හල් කොප්ප 2 හදනවා nam ist thehadi 2k danna onida

  • @bandumathikularathna5886
    @bandumathikularathna5886 11 หลายเดือนก่อน

    Harima hodai oyage resipi aka.

  • @madukoswatta6601
    @madukoswatta6601 ปีที่แล้ว +6

    mama asama kemak.👍👍👍

  • @rasikalasanthi6262
    @rasikalasanthi6262 ปีที่แล้ว +5

    මම අද හැදුවා රසට ආවා .🙏🌹💖

  • @sadeepachandima77
    @sadeepachandima77 ปีที่แล้ว

    Akke istimar eka koheda gaththe gana kiyada

  • @nirmalasandakalum6755
    @nirmalasandakalum6755 ปีที่แล้ว

    දවස් කීයක් තියා ගන්න පුලුවන් ද..
    මං කෑම හදන කෙනෙක්

  • @art_of_fantasy4141
    @art_of_fantasy4141 ปีที่แล้ว

    Can I use store bought rice flour instead..?

  • @jayawathiliyanage7394
    @jayawathiliyanage7394 ปีที่แล้ว

    Me steema ekka ganna theyane kohada

  • @lasanthaweerakkody3166
    @lasanthaweerakkody3166 ปีที่แล้ว

    ඊස්ට් ඕනෙමද අක්කි

  • @asipathedirisooriya
    @asipathedirisooriya ปีที่แล้ว

    Where do you get this steamer from ?

  • @thilinikanchana6778
    @thilinikanchana6778 ปีที่แล้ว

    Me mishrane hadala rata frij eke dala udeta steam karanna barida

  • @ravindukavinda4641
    @ravindukavinda4641 ปีที่แล้ว

    මේම ම්ශ්‍රන්ය රැ හදලා තියන් බැරි ද

  • @dgffgggfghf5960
    @dgffgggfghf5960 ปีที่แล้ว

    Kanda.aththansm

  • @KasuniKavindya-wi5tr
    @KasuniKavindya-wi5tr ปีที่แล้ว +5

    අක්කෙ ඊස්ට් නොදා හදන්න බැරිද.එතකොට පිපෙන්නෙ නැද්ද?

    • @SurprisedBackgammon-my8qs
      @SurprisedBackgammon-my8qs หลายเดือนก่อน

      පොල්වතුරින් පුලුවන් පිට් අනලා දවසක් තියන්න ඔනේ

  • @suranjanisamanthika3869
    @suranjanisamanthika3869 ปีที่แล้ว

    කඩේ හාල් පිටී ගන්න බැරී ද අක්කේ .

  • @nssubhashini3866
    @nssubhashini3866 ปีที่แล้ว

    ම්ම් රසයි

  • @thejansadaneth2871
    @thejansadaneth2871 ปีที่แล้ว

    අවන් එකේ බැයිද

  • @FairyWorld
    @FairyWorld ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @muthumalisubasingha7692
    @muthumalisubasingha7692 ปีที่แล้ว

    බේකින් සෝඩා දැම්මට කමක් නැද්ද් ඊස්ට් වෙනූවට

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 ปีที่แล้ว +1

    ස්තූතියි නංගි ඔයාට තෙරුවන් සරණයි

  • @makenziehollister5568
    @makenziehollister5568 ปีที่แล้ว

    Steamer eka kohenda gatthe kiyn puluwan da

  • @hansikavindi9941
    @hansikavindi9941 ปีที่แล้ว +4

    ඒකනම් හදන්නම ඕනි🖤

  • @samanbandara4762
    @samanbandara4762 ปีที่แล้ว

    Mm mehema haduwa etthata rasai

  • @Roohi248
    @Roohi248 ปีที่แล้ว

    Edi appa piti walin berida

  • @DeepikaThilakarathna-v9w
    @DeepikaThilakarathna-v9w 3 หลายเดือนก่อน

    Rata piti anala udeta hadanna barida

  • @vidunmanitha8846
    @vidunmanitha8846 ปีที่แล้ว +6

    ඊස්ට් වෙනුවට ආප්ප සෝඩා දාන්න බැරි ද

  • @AyeshaGihas-js3vf
    @AyeshaGihas-js3vf หลายเดือนก่อน

    Thank you akke❤

  • @juleekakulasooriya2397
    @juleekakulasooriya2397 ปีที่แล้ว +1

    mekata halpiti dala hadanna barida

  • @priyangikakumuduni8532
    @priyangikakumuduni8532 ปีที่แล้ว +2

    Thanks akki 👍

  • @rajapaksha-ug6gz
    @rajapaksha-ug6gz ปีที่แล้ว +1

    MN. Asama. Kamak. Nangi. Issara. Ape. Amma. Hadanavaa. Dan. Inna. Aya. Nama. Ahuvath. Danna. Naa. Kalath. Natuva. ATI. Hadanna. Danneth. Naa. MN. Hitanna. Harima. Vatinavaa. Me. Video. Aka❤ thanks 🙏 nangi💜💛🖤

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 ปีที่แล้ว +1

    Pol nathuwa haduwoth ? Apita pol nane 🤔

  • @sriyanidoniliyanadura8933
    @sriyanidoniliyanadura8933 ปีที่แล้ว +3

    පැකට් කරලා තියන hal පිටි ගන්න බැරිද නංගී

  • @saurithishara99
    @saurithishara99 ปีที่แล้ว +35

    1 comment එක ඇත්තටම හොය හොය හිටියෙ වීඩියෝ එක බලන්න කලින් comment කරේ ඒතරම්ම ඔයාව විශ්වාසයි. 🤗🤗🤗🤗

    • @idunilpiyankara8800
      @idunilpiyankara8800 11 หลายเดือนก่อน +1

      හරිම රසයි අනේ🎉❤🎉❤🎉❤😢🎉

    • @idunilpiyankara8800
      @idunilpiyankara8800 11 หลายเดือนก่อน +1

      ටැන්කිවු🎉🎉🎉🎉❤❤❤❤

  • @wageeshavidarshana4504
    @wageeshavidarshana4504 หลายเดือนก่อน

    Good🎉🎉🎉🎉

  • @sugathbandara3779
    @sugathbandara3779 ปีที่แล้ว +3

    මෙ භාජන කොහෙන්ද ගත්තෙ

  • @Nimesha85
    @Nimesha85 ปีที่แล้ว +5

    පුස්නාප්ප කියන්නෙ වන්ඩු වලටද

  • @Sasindufernando9981
    @Sasindufernando9981 ปีที่แล้ว

    Kade hal piti walin hadanna bada

  • @dinushikamadushani5972
    @dinushikamadushani5972 ปีที่แล้ว +4

    රස පාටයි♥️♥️♥️♥️

  • @hunnybunny3243
    @hunnybunny3243 ปีที่แล้ว +1

    From where did you buy that ceramic duck

    • @sharrondaniel8212
      @sharrondaniel8212 ปีที่แล้ว

      From where !! I too had asked you before ?

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 ปีที่แล้ว +1

    ස්තූතියි ඔයාට..

  • @malakarunarathna4559
    @malakarunarathna4559 ปีที่แล้ว

    පූස්නාම්බූ නියම නම

  • @nandaniabegunasekara-cu7mm
    @nandaniabegunasekara-cu7mm ปีที่แล้ว +1

    Niyamai 🎉🎉

  • @Lifeissimple-nq2fz
    @Lifeissimple-nq2fz ปีที่แล้ว +1

    Thanks නංගී

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว

    Thank you so much

  • @janakerathnayake6621
    @janakerathnayake6621 ปีที่แล้ว

    Man haduwa eth eka hai unane soft ekata awe ne

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    අනේ ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් හදන්නම ඕනේ හදල කියන්නම් ආදරෙයි ❤️❤️❤️❤️👍👍👍

  • @ayomiwathsalawathsala8512
    @ayomiwathsalawathsala8512 ปีที่แล้ว +1

    මම හැඩුවා හරිම රසට ආවා

  • @samanmendis9825
    @samanmendis9825 ปีที่แล้ว +1

    නියමයි

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp ปีที่แล้ว +1

    කෝප්ප එකක් gram වලින් කියද

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +1

    Hadala.balan.nm.👍👍👍🙏❤❤❤❤

  • @wasanthapeiris6959
    @wasanthapeiris6959 ปีที่แล้ว

    Thanks

  • @Roohi248
    @Roohi248 ปีที่แล้ว

    Oka hiyya nedda hiyyai wagee

  • @solanarachchigedorith5109
    @solanarachchigedorith5109 ปีที่แล้ว

    සින්

  • @solanarachchigedorith5109
    @solanarachchigedorith5109 ปีที่แล้ว

    ඉස්ට් නරක් නොව් තියගන්නෙ කොහොමඩ

  • @Afyshaf8989
    @Afyshaf8989 ปีที่แล้ว +2

    👌

  • @AnandNirosha
    @AnandNirosha ปีที่แล้ว

    Super akke

  • @AyeshaLuckmali
    @AyeshaLuckmali ปีที่แล้ว

    Ada hadanawa

  • @sigithichandu8863
    @sigithichandu8863 ปีที่แล้ว +1

    Mama hetama hadanawa

  • @Rasangika-ik5ln
    @Rasangika-ik5ln ปีที่แล้ว +2

    ස්ටීමර් එක කීයද?

  • @sahannimod3776
    @sahannimod3776 ปีที่แล้ว +1

    😍😍maruu

  • @priyankarubasinghe5329
    @priyankarubasinghe5329 ปีที่แล้ว +1

    Yeast නැතිව හදන්න

    • @sumududharmarathna9834
      @sumududharmarathna9834 ปีที่แล้ว

      Ehema kmk.nadda

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ ปีที่แล้ว

      ඊස්ටි නැතිව හදන්න පුළුවන් හැබැයි පිපෙන්නේ නැහැ ඔික හවස අනලා උදේ හදන්න නැතිනම් උදේ අනලා හවස හදන්න ඔය කියන විදිහට පිපෙන්නේ නැහැ මෙයා කියන විදිහට හැදුවොත් විසිකරන්න පුළුවන්

    • @asanthahewage7526
      @asanthahewage7526 ปีที่แล้ว

      හරියටම කිව්ව.

    • @sewmijayathilake590
      @sewmijayathilake590 ปีที่แล้ว

      @@සිහිනයකිජිවිතේ-ථ8ජ හොඳ අලුත් යීස්ට් උනොත් පැයක් තිබ්බම හොදට පිපෙනවා😊

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ ปีที่แล้ว

      @@sewmijayathilake590 මටනමි එහෙම ඊස්ටි හමිබ වෙලා නැහැ යාලුවා ස්තුතියි බලන්නමිකෝ එතකොට මටත් ලේසිනේ

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 ปีที่แล้ว

    👌❤

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @indunimalkanthi2109
    @indunimalkanthi2109 ปีที่แล้ว +1

    හල් පිට් කියලා හිතුවේ.හාල් ද

  • @niwarthanawarshaniperera6941
    @niwarthanawarshaniperera6941 ปีที่แล้ว +2

    😋😋😋😋😋😋

  • @dinushikamadushani5972
    @dinushikamadushani5972 ปีที่แล้ว +1

    ආප්ප සෝඩා දාන්න බැරිද

  • @rangikakumari5645
    @rangikakumari5645 ปีที่แล้ว +2

    කැරමල් කරද්දී තිත්ත රස එනවනේ. ඒ පාටට ගද්දි

  • @notiyanewmusic9053
    @notiyanewmusic9053 ปีที่แล้ว +1

  • @indranipathirage
    @indranipathirage 2 หลายเดือนก่อน

    😂😂❤❤❤

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว

    රස පාටයි අක්කි

  • @ss-se7ob
    @ss-se7ob ปีที่แล้ว +1

    yiruk

  • @mayadaya1218
    @mayadaya1218 ปีที่แล้ว +1

    👍👍👍👍❤

  • @twentyabc2751
    @twentyabc2751 ปีที่แล้ว +1

    ට👍👍

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @dammikamalani9281
    @dammikamalani9281 ปีที่แล้ว +1

    Teruwan saranay

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว +5

    රස පාටයි හදලම කියන්නම් ❤

  • @DinushaThaksila
    @DinushaThaksila ปีที่แล้ว

    ය්ස්ට්,danna,onada

  • @nelkaperera1093
    @nelkaperera1093 ปีที่แล้ว +2

    👍👍👍👍👍♥️♥️♥️💯💯✋✋✋

  • @selvarajbaloo6814
    @selvarajbaloo6814 ปีที่แล้ว

    Hai

  • @nehamathews611
    @nehamathews611 ปีที่แล้ว +1

    අම්මෝ මේකේ ලොකු ..... 😂

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว

    පුස් නාම්බු කියලා අපි කියන්නේ...

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 ปีที่แล้ว

    පොල් පැනි නෙවෙයි පැනි පොල්

  • @SaviduGunawardana
    @SaviduGunawardana ปีที่แล้ว +1

    Niyàmàì