ගමේ විදියට හදන වන්ඩු ආප්ප - Episode 786 - Vandu Appa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 337

  • @helankacchannel5470
    @helankacchannel5470 3 ปีที่แล้ว +9

    අද මම මේ විදියට හැදුවා හරිම රසයි ගොඩක් ස්තූතියි ආන්ටි

  • @NelumAmarasekara
    @NelumAmarasekara ปีที่แล้ว +1

    Super teaching. Everybody can understand the way you teach with broadminded beautiful smile. Wish you a healthy long life teacher. Shower of blessings to you.

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 ปีที่แล้ว +2

    ඔබ කියාදෙන විදිය හරිම සරලයි .මමත් හැදුවා.හරිම රසයි.ගොඩක් ස්තුතියි.god bless

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +2

    අනේ හරිම ෂෝක් .ගොඩාක් ස්තුතියි ඔබට.අලුත් දෙයක් ඉගෙන ගත්තා

  • @susanthakumari7355
    @susanthakumari7355 3 ปีที่แล้ว +5

    අනේ අනෝමා ඇන්ටි මමත් හැදුවා. හරියටම ආවා😍😍. නියමයි👍👍
    බොහොම ස්තුතියි අපිත් එක්ක ඔයාගේ දැනුම share ක්ද්‍රගත්තට.🙏

  • @AkenDahanayaka
    @AkenDahanayaka 2 หลายเดือนก่อน

    Harima lssanata kiyaladena nisa godak asawen balanawa auntie ..oyata godak sthuthiy❤ mama pita rataka inna nisa kandakola wenuwata midi ( grapes) kola pawichchi karanawa ,,,,,

  • @Niludilhara2708
    @Niludilhara2708 3 ปีที่แล้ว +4

    මම හැදුවා හරිම රසයි .ස්තූතියි ඔබට

  • @ruthstanley6773
    @ruthstanley6773 2 ปีที่แล้ว

    Thanks dear you are very polite and ,helpful you give us valuable l tips in what ever you do. Easy method s and clear explanation s. Thank you once again.

  • @vedisasamarasekara1650
    @vedisasamarasekara1650 3 ปีที่แล้ว

    Thanks aunty. Meta kalin keepa sarayakma hadala hariyata awe ne. Waraduna. Harima recipe 1 dunnata thanks a lot.

  • @chamarakaluthanthri8814
    @chamarakaluthanthri8814 6 หลายเดือนก่อน

    Thank you so much Anoma aunty.🙏🙏ada thamai hariyatama wandu haduwe.Harima rasai.oyage recipes man godak hadala thiyenawa,auntygen thamai man kama hadanna igenagatte.hama recipeyakma hariyatama waradinne nathuwa hada ganna oya hariyatama kiyala denawa,oya kiyala dena widihata godak adarei. oyata thawa thawath rasata kama hadanna shakthiya dhahirya labewa!!

  • @malkanthi3671
    @malkanthi3671 3 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි ! හදල බලන්නම් ඔබ කියා දුන් දෙවිදියටම...

  • @tharupabawijesinghe9560
    @tharupabawijesinghe9560 3 ปีที่แล้ว +1

    මම පලමු වතාවට හැදුවා මේ ක්‍රමයෙන්...හරිම රසයි..බොහොම ස්තූතියි

  • @joerebeira3423
    @joerebeira3423 3 ปีที่แล้ว

    Thank you very very much shareing we like your recipe because very very taste and kind your speech .ok God bless you .

  • @sandyawimalagunasekara6983
    @sandyawimalagunasekara6983 2 ปีที่แล้ว +1

    Harima asayi oyablangata avith ekathu vela kema hadanna igena ganna

  • @chandikularathne2377
    @chandikularathne2377 3 ปีที่แล้ว +8

    I search this correct recipe. Thks so much. Mrs anoma. You are great lady in our country.

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 ปีที่แล้ว +1

      Anoma achchi oya hari hodata hama dema kiyala denawa b s

  • @fauzuldeen8944
    @fauzuldeen8944 3 ปีที่แล้ว +5

    Daughter, it looks delicious. What a service. You are doing by educating us in this manner. Staying at home itself we can learn so much from you. Thank you very much!

  • @nithasekara846
    @nithasekara846 3 ปีที่แล้ว +5

    I love your kitchen utensils. Love to have a kitchen like yours aunty. I have learned so many things from you. They help me to keep a clean kitchen and as well as calm life. Thank u so much aunty.

  • @laxmanembuldeniya2559
    @laxmanembuldeniya2559 8 หลายเดือนก่อน

    ඔයාට ස්තුතියි ගොඩාක්. හරිම ලස්සනට කියලා දෙනවා❤❤❤❤

  • @ashokamalani8735
    @ashokamalani8735 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මිස් ඹයා කතා කරන විදහ වැඩ කරන විදහ දැක්කාහම ආස හිතෙනවා අපිට කෑම හදන්න තෙරුවන් සරනයි

  • @nayananandatlasantha1618
    @nayananandatlasantha1618 2 ปีที่แล้ว

    Halmilla kola wandu Appa, Kenda kola Helpa, sandaha baavithaa karana bava mama ahala thiyanava. Anoma Anti...congratulations..! Thanks 😊🙏Lott.

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුතියි ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි

  • @rohanacp
    @rohanacp 7 หลายเดือนก่อน

    මගෙ ආසම කෑම.
    කැන්ද කොලේ රස කියන්නෙ වෙනමම ලෙවල් එකක් ❤❤❤

  • @maheshpathirana3495
    @maheshpathirana3495 3 ปีที่แล้ว

    Mis watina video clip එකක් .thanks mis.bs

  • @mallikamendis1430
    @mallikamendis1430 3 ปีที่แล้ว

    Thank u. Anoma. Tunuruwan Saranai

  • @yamunahettiarachi8947
    @yamunahettiarachi8947 3 ปีที่แล้ว +1

    I like the way you explain everything in detail. . At the end you say "man Anoma" ,i really like the way you say it. Very humble.

  • @niluwikramasinghaniluwikra1592
    @niluwikramasinghaniluwikra1592 2 ปีที่แล้ว

    හරිම වටිනවා ඔයාල කියලා දෙන විදිහට අහගන ඉන්න ආසයි යූටියුබ් එකේ දාන බොරු වල හැටියට මේවගේ වැඩසටහන් හරිම වටිනවා

  • @deepthij9068
    @deepthij9068 3 ปีที่แล้ว +2

    I made it...It was very delicious♡♡ Thank you♡

  • @siyanimeemanage5714
    @siyanimeemanage5714 3 ปีที่แล้ว +2

    මගේ අම්මත් මම නිවාඩු ගියාම හදලා දෙනවා...ආච්චි ඉන්න කාලේ එයත් හදලා දුන්නා ..මාරම රසයි..😋😋.. ඒත් මං දැනන් හිටියේ නැහැ කොමද හදන්නේ කියලා 😉😉..⁣ ස්තූති Aunty ❤ . මාත් හදන්න ඔිනි ..බුදුසරණයි ..

  • @isharawijesuriya1711
    @isharawijesuriya1711 3 ปีที่แล้ว +1

    Thanks lots of miss Anoma , ape පැරණි රස kama නැවතත් මතක් කිරීම ගැන , කිරී රොටි හදන ආකාරය කියලා දෙන්න please , mama ඔබතුමියගෙ හැම video එකක්ම බලනවා Australia සිට

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

  • @dilhara4148
    @dilhara4148 3 ปีที่แล้ว +1

    Thank you very much Ms. Kekulu Hal kochchara welawak pegenna thiyanna oneda..

  • @r.tmusicproduction6702
    @r.tmusicproduction6702 3 ปีที่แล้ว +1

    Can I use frozen banana leaves ? Thank you for sharing

  • @nayanaranjani9435
    @nayanaranjani9435 2 ปีที่แล้ว

    වැඩි කතා නැතිව අවස්‍ය දේ කියලා දෙනවා බොහොම ස්තුතිය

  • @btk9841
    @btk9841 3 ปีที่แล้ว +1

    Thank you very much. If anyone who has "Celiac disease" or needs to each "Gluten-free" you can eat this. Sort of a muffin very tasty.... Thanks Anoma once again..

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +1

    වණ්ඩු ආප්ප , හැලප කියන්නෙ මගෙ ආසම කෑම ආන්ටි. ගොඩක් පිං.

  • @anneperera..7553
    @anneperera..7553 3 ปีที่แล้ว +1

    Aunty,
    I made your වැටකොළු සමග බිත්තර recipe yesterday.....It was delicious....Everyone loved it...
    Thank you so much..♥️♥️

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว

      Yes, it is very tasty,I am glad that you made it.

  • @sheronperera7775
    @sheronperera7775 ปีที่แล้ว

    Thanks Anoma I can remember my grandma made wandu aappa she mix with toddy

  • @thilakaekanayake3702
    @thilakaekanayake3702 ปีที่แล้ว

    Thank you very much ❤

  • @thilinaidunil8153
    @thilinaidunil8153 2 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි හරිම සොෆ්ට් 🥰🥰

  • @idalogathasan1521
    @idalogathasan1521 3 ปีที่แล้ว +1

    Wow super Thank you for sharing sister

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 3 ปีที่แล้ว +2

    Favourite receipe. Never knew that can make with rice flour and both ways it’s easy. Thanks Anoma

  • @nirmaladhevee6445
    @nirmaladhevee6445 3 ปีที่แล้ว +1

    Mari madem mame Adams hadanawa. Thanks a lot.

  • @niroshanirosha6247
    @niroshanirosha6247 3 ปีที่แล้ว +1

    Ane hari shok eka hada ganna hari lesine eth ithin me vidihatama hada ganna apata kanda kola na eunata meka Nan hadannama oni kamak thank you ❤👍

  • @sathyaperera4330
    @sathyaperera4330 3 ปีที่แล้ว

    Aunty please verify is it 3/4 cup of coconut milk or 1 cup?

  • @nilukafernando5489
    @nilukafernando5489 3 ปีที่แล้ว

    Thank you aunty, I tried this really nice.

  • @niroshifernando7141
    @niroshifernando7141 3 ปีที่แล้ว +1

    Aunty,Can I know if I'm taking wet rice flour or normal rice flour?

  • @hemanthadesilva527
    @hemanthadesilva527 3 ปีที่แล้ว +2

    Wow....! They look so DELICIOUS..! YOU REALLY MADE ME RECOLLECTED HOW I HAD BEEN WATCHING WHILE MY SWEET ATHTHAMMA WAS MAKING VANDUAPPA WITH MOUTH WATERING, HONESTLY AS A KID. Thank you so much ❤️ for giving life to these Traditional Sweets that are currently disappearing from the young generations view. Budhusaranai Devipihitai....!

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 2 ปีที่แล้ว

    Aunty mm me wdht ada wandu haduwa.hbi කැන්ද kola thibune n.cup wala poddk thel gala haduwa.niyameta haduna 😍

  • @tgsviljayaratna4167
    @tgsviljayaratna4167 2 ปีที่แล้ว +1

    හරී රසයි.මම චූටී කාලෙ ඉඳන් ආස කෑමක් තමයි මේ.අම්මට කොහොමහරි කියලා හදවගත්තා.😋

    • @dammikasusil8075
      @dammikasusil8075 ปีที่แล้ว

      ඉදිආප්ප පිට්වලින් හදන්න බැරිද

    • @tgsviljayaratna4167
      @tgsviljayaratna4167 ปีที่แล้ว

      @@dammikasusil8075 mn danna widihata nm ba.

  • @chalanidasanayaka5665
    @chalanidasanayaka5665 3 ปีที่แล้ว

    Thanks aunty .man hamadaama balan idiya.aunty kawadaa daida kiyalaa.hamadamath aunty oyata pin apita aluth dee kiyala denawata

  • @manjulagamage4778
    @manjulagamage4778 3 ปีที่แล้ว

    Aunty, අප්ප හදන batter එකට හකුරු mixed කරල හදන්න පුළුවන් ද

  • @isharalakmal6647
    @isharalakmal6647 3 ปีที่แล้ว

    very sweet madam. I miss you madam. God bless you thank you I Wil make. from Bahrain jameela.

  • @indunikaranjani491
    @indunikaranjani491 2 ปีที่แล้ว

    Thank you හදලා බලන්නම්

  • @chalanidasanayaka5665
    @chalanidasanayaka5665 3 ปีที่แล้ว

    Aunty man haduwa.man asawen idiye .harima rasaii.auntyta godak pin.😘😘

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +1

    ඔබ. තුමි ගෙ. රසවත්. පිරිසිදු. කෑ. මට. ස්තුතියි. බුදුසරණයි...

  • @Yehan_Namarathna
    @Yehan_Namarathna 3 ปีที่แล้ว +4

    Aunty, It's like you read my mind! Over the last few days, I was figuring out a way to make Wandu Appa in achchi's way!😍 That soft and mushy way!😋 Thank you so much,aunty! And also give my regards to uncle's mom as well!♥️

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว +1

      I will tell uncle, his Mother passed away long time ago.

    • @Yehan_Namarathna
      @Yehan_Namarathna 3 ปีที่แล้ว

      @@AnomasKitchen Sorry to hear that, Aunty! Our Achchi passed away in 2019 as well!♥️ Eversince, I'm missing her and her delicacies so so much!🌹Thanks to aunty,these recipes bring me the sweet memories of her!♥️👵

  • @lalithgamage3951
    @lalithgamage3951 3 ปีที่แล้ว

    Ape amma matak una amma innakota me vidiyatama hadanawa. Hari rasai

  • @sugathbandara3779
    @sugathbandara3779 3 ปีที่แล้ว

    අපි හරිම ආසයි වන්ඩු ආප්ප කන්න හෙට මම අනිවාර්යෙන්ම හදනවා

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว

    Thanks somuch
    තෙරැවන් සරනයි

  • @pinipamaldeniya8746
    @pinipamaldeniya8746 2 ปีที่แล้ว

    ඔන්න ආන්ටි අද මම හැදුවා. ❤️❤️❤️❤️..
    ගොඩක් පිං.. ඒ වගේම ආදරෙයි 😊🌹

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว

    Mehe thiyana hakuru thamai prasne.Bohoma sthuthi Miss Anoma💐😍💐

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 3 ปีที่แล้ว +3

    අනේ.... හරිම රස පාටයි.. ආසයි දකිද්දි.බොහොම වටිනා වීඩියෝ එකක්.. මං අදමයි මේ කොළෙන් වන්ඩු හදනවා දැක්කෙ. බොහෝම ස්තූතියි ආන්ටි❤️👍

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 ปีที่แล้ว +5

    Thanks aunty ආදරෙයි 😋😋

    • @marieruth1376
      @marieruth1376 3 ปีที่แล้ว

      Meya neda ara atayakpalala lunu Dana widiyakiuwe

  • @vidusharanganikarunathilak3632
    @vidusharanganikarunathilak3632 3 ปีที่แล้ว

    Man heduwa aunty...hakuru thibune ne...seeni dala heduwe...Eth godak rasata awa...bohoma sthuthi aunty..

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    අපිට.ඔය.කොල.නැනේ.ඔ්වා.
    හදන්න..ස්තුතියි..ඔයාට.🙏💓💓🌹🌹🌹🌹🌹

  • @chandrakanthikumari3006
    @chandrakanthikumari3006 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස්

  • @ashafonseka
    @ashafonseka 3 ปีที่แล้ว +2

    My favourite food thank you for teaching us. Also from where you buy your kitchen equipments .so beautiful. Specially the kettle and even steamer

  • @wijerathna2491
    @wijerathna2491 2 ปีที่แล้ว +1

    අපේ අම්මගේ පුස්නාම්බුත් අපිට කන්න පුලුවන් ❤️❤️😍😍😋😋😋😋😋😋😋😋😋

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn 3 ปีที่แล้ว +2

    Woooow.......😍😍great recipe
    Anoma aunty.......🙏✨️Thank you soo much♥️😘

  • @rish1420
    @rish1420 3 ปีที่แล้ว

    Traditional method yeast is not added instead coconut water is only used for fermentation. Anyways good 👍🏻

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +5

    Woooov my favorite wandu appa ..thx for the doing 🙏❤ from hongkong

    • @himalijayasinha7998
      @himalijayasinha7998 3 ปีที่แล้ว

      Mama rata guys velave puthata hadala finna kenda kola nene mamagaththe eluminyan pool cup balata dala heduva

    • @methu8687
      @methu8687 2 ปีที่แล้ว

      Ane harima asai mat kanna man pegnat ....eth mata hada ganna puluwan weidadan ..est aniwarenma danna onada....est natiwa බැරිද ..mata dan hada ganna est na ane

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 3 ปีที่แล้ว

    Thanks aunty.
    Pol blend karanne nathuwa danna puluwanid

  • @chaturijayasena1217
    @chaturijayasena1217 2 ปีที่แล้ว

    මේ වෙලෙ බ්ලෙන්ඩර් එකක් නැහැ .norml mix කරෝතින් මදිද.සීනි ගන්නද හකුරු වෙනුවට

  • @wasanthiinoka7875
    @wasanthiinoka7875 3 ปีที่แล้ว

    Thank you mis .💐💐🌹

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว

    ගොඩක් හොඳයි

  • @manikemanike9927
    @manikemanike9927 3 ปีที่แล้ว +1

    Thanks will make it n here in Saudi we can buy banana leaf s and lotus leaves which comes from India. Which one is most suitable to make this?

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว

      I think Banana leaves are better than Lotus leaves.

    • @manikemanike9927
      @manikemanike9927 3 ปีที่แล้ว

      Thanks a lot..

  • @chamodfernando6470
    @chamodfernando6470 ปีที่แล้ว

    Learned many things from you ❤

  • @chamanilanarol8452
    @chamanilanarol8452 ปีที่แล้ว

    Thanks ❤

  • @senara7172
    @senara7172 3 ปีที่แล้ว

    My favourite..thank you so mich. . when we were small our helper used to cook wandu since we had a Kanda tree at our place. Unfortunately it's hard to find here in Colombo.

    • @pushpajayasuriya5196
      @pushpajayasuriya5196 3 ปีที่แล้ว

      මම අාසම කැමක් ස්තුතියි

  • @nisalsamarathunga5114
    @nisalsamarathunga5114 3 ปีที่แล้ว +1

    හොය හොය හිටපු රෙසිපියක්. 😋😋😋

  • @chayawijy8170
    @chayawijy8170 3 ปีที่แล้ว +9

    Without watching the whole video, I am giving you 👍 Anoma. So many great memories having them as a child. You are right, we must show the next generation our traditional recipies. Long may you continue. 💐👏

  • @sagarikasilva7204
    @sagarikasilva7204 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි හදලා බලන්නමි

    • @kamalanikamalani2512
      @kamalanikamalani2512 3 ปีที่แล้ว

      මමදෙමලනමුත්ඛලන්නෙඔඛගෙවැඩසභටභන්

  • @Chandifernando7031
    @Chandifernando7031 3 ปีที่แล้ว +8

    මගෙ ආසම කෑමක් ⭐⭐ ස්තූතිය රෙසිපි එකට💕💕

  • @sujijaya451
    @sujijaya451 6 หลายเดือนก่อน

    Anoma. Missge. Keema. Harima. Rasai

  • @මානෙල්හේනකආරච්චි

    හරිම.ලස්සනයි .බොහොම ස්තුතියි

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 3 ปีที่แล้ว

    Aunty mage amma me recipe ekata cardamom add karanawa.harima rasai.thankyou aunty Anoma❤️❤️

  • @shanthagunasekera7703
    @shanthagunasekera7703 3 ปีที่แล้ว

    Godak pin mn hoya hoya hitiye hetama hadala balannam.eth honda hakuru thama naththe.thank you

  • @ahwshaperera6211
    @ahwshaperera6211 3 ปีที่แล้ว +1

    මගේ ආසම කෑම 😋😋

  • @sumithruwankumara5647
    @sumithruwankumara5647 3 ปีที่แล้ว

    Api haduva harima rasai.

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 3 ปีที่แล้ว

    Antyyy..mama ada wandu aappa haduwaa...🤭🤭🤭 rasama rasaii 😋😋😋 thank u ♥ antyy. Adarei godaaaak. Ummmmmmma. Budu saranaii.

  • @supunaravinda2551
    @supunaravinda2551 3 ปีที่แล้ว

    Math heduwa aunty oage video eka balala.harima rasai.thank you

  • @dinithihewage3216
    @dinithihewage3216 3 ปีที่แล้ว +1

    Thankyou so much aunty..😍😍😍

  • @champicasiriwardhana69
    @champicasiriwardhana69 3 ปีที่แล้ว

    Thanks..love for that....

  • @wijerathna2491
    @wijerathna2491 2 ปีที่แล้ว

    නැන්දේ බොහොම ස්තූතියි ❤️

  • @hasinidilhara1465
    @hasinidilhara1465 3 ปีที่แล้ว

    Mixture eka rata anala thiyanna puluwanda

  • @himashaanjani5547
    @himashaanjani5547 3 ปีที่แล้ว

    Ane mis oygta gdk pin..me wage rasa kema hadanna kyla denvta..mn alutha marry karapu kenek..marry karaddi mn gdk rasata kema hadanna dnne na.habai mis ge videos okkoma wage mn balanva...mis hadapu chicken biriyani, oya wage gdk kema mn heduva puduma rasak thyenne...husband gdk asawen apprishiyet kala...soo thank u anoma miss.anika oyge clean ekata mn gdk asai miss..god bless u.

  • @surekanimini1504
    @surekanimini1504 2 ปีที่แล้ว +1

    හාල් පොගවන කාලය කොච්චරද?

  • @premapathirana3785
    @premapathirana3785 3 ปีที่แล้ว

    Mama wandu appa haduwa. Rasata soft ekata awa. Thank you miss Anoma.

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +3

    කැන්ද කොල නෑ. මිදිකොළ වලින් හැදුවා

  • @mallikamendis1430
    @mallikamendis1430 3 ปีที่แล้ว

    Kanna harima asayi putha meha oya Hal Naha Lankàwata ennam one. Owa Kanna Teruwan saranai