පුස්නාම්බු, උදේට සහ හවසට බඩ පිරෙන්න කන්න පුළුවන් ගමේ කෑමක් |හරියට පොල් කේක් වගේ|Easy Pusnambu Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 268

  • @rooeats
    @rooeats  ปีที่แล้ว +23

    ලෑතර,හවස තේ වෙලාවට,හදන්න ලේසිම පැරණි කාලේ බේකරියේ හදපු සුපිරි කෑමක්
    th-cam.com/video/PrGYW7v_qVI/w-d-xo.html
    දකුණේ දෙහි ආනම
    th-cam.com/video/8z-Ikdnmj0Q/w-d-xo.html
    සැර බාල කරලා හදන දකුණේ මිරිස් මාලු හොද්ද සමඟ සුපිරි කෑම වේලක්
    th-cam.com/video/XndS5UJpMdo/w-d-xo.html
    දකුණේ පදමට හරියටම මාළු ඇඹුල් තියල් හදමු
    th-cam.com/video/CYfm2cbpi9E/w-d-xo.html
    අපෙන් ගිලිහී යන දේශීය කෑමක් වන රයිස් කුකර් එකේ හදන දකුණේ දෙල් බත
    th-cam.com/video/LzFcnD_BtgE/w-d-xo.html
    සැර බාල කරලා හදන දකුණේ මිරිස් මාලු හොද්ද සමඟ සුපිරි කෑම වේලක්
    th-cam.com/video/QnmlPw82iSk/w-d-xo.html
    සීනිවඩිච්චි, දකුණු පලාතට ආවේණික ශක්තිජනක පානය
    th-cam.com/video/yG_Badmyjhs/w-d-xo.html

    • @DilhaniSaummiya
      @DilhaniSaummiya ปีที่แล้ว

      Good

    • @rupabasnayaka6889
      @rupabasnayaka6889 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @madurakannangara7092
      @madurakannangara7092 9 หลายเดือนก่อน

    • @deepaperera8762
      @deepaperera8762 9 หลายเดือนก่อน

      ගොඩක්
      සතුතියි❤

  • @sumithsumith7043
    @sumithsumith7043 9 หลายเดือนก่อน +4

    පැහැදිලි කිරීම බොහෝම හොඳින් කරනවා.බෝහෝම ස්තූතියි ඔබ තුමියට .❤️

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +5

    හරිම පිලිවෙට පිරිසිදුව පැහැදිලිව අපිව දැනුවත්කරන ඔබතුමියට ගොඩක්පිං බුදුසරණයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️

  • @swarnalathaattanayake8954
    @swarnalathaattanayake8954 ปีที่แล้ว +16

    මේ පළාතට අවේනික වූ රස කෑමක්. මේවා හදන්න කම්මැලි මගේ හිතවතුන් බලන්න යන වෙලාවට මෙවැනි දේවල් මමත් හදාගෙන යනවා. මේ කාලේ හැටියට ඇයි කඩවල්වලට වියදම් කරන්නේ. ගෙදරත් හවසට තේ වලට හදා ගන්නවා. දුවගේ රෙසිපිය විදියට තමයි මමත් හදන්නේ. නොදන්න අයට පැහැදිලිව කියා දෙනවා. දන්න අයට අඩුපාඩු හදාගන්නත් පුළුවන්. ස්තුතියි.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ආන්ටි දිග කමෙන්ටුවක් ලස්සන පැහැදිලි කිරීමක්❤️❤️❤️

  • @kalumchathuranga9703
    @kalumchathuranga9703 3 หลายเดือนก่อน

    අක්කියෝ මම අද ඔයා කිඋව විදියටම හැදුවා.අනේ හරිම රසට ආවා..මේ වගේ ලේසි රිසිපි කියලා දෙනවාට ඔයාට ගොඩාරියක් ස්තූතියි අක්කියෝ...❤

  • @kusalpieris1455
    @kusalpieris1455 ปีที่แล้ว +6

    පුස්නාම්බු අදමයි ඇහුව්වේ Roo eats හරහා.....බොහොමයක් ස්තුතියි 🙏🙏🙏

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @oshadha991
    @oshadha991 3 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි ව උනන්දුවෙන් කියලා දෙනවා. ගොඩක් ස්තුතියි

    • @rooeats
      @rooeats  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @dilsjay4358
    @dilsjay4358 ปีที่แล้ว +9

    පුස්නාබු හදන හරිම ක්‍රමය ඔබ මේ ඉදිරිපත් කලේ .ස්තුතියි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

    • @DilhaniSaummiya
      @DilhaniSaummiya ปีที่แล้ว

      Harema lassanai❤😊❤❤❤❤❤❤

    • @DilhaniSaummiya
      @DilhaniSaummiya ปีที่แล้ว

      Tanks

    • @wijewije4683
      @wijewije4683 6 หลายเดือนก่อน

      Thanks.

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +4

    මේ ගැන විස්තර කියන විටම ආසා හිතිලා අදම පුස්නාප්ප හදන මම.ස්තුතියි ඔයාට. ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබටත්❤️❤️❤️

  • @SujeewaSanjeewani-r7h
    @SujeewaSanjeewani-r7h ปีที่แล้ว +4

    හරිම ලස්සනට පැහැදිලි කරනව.තෙරුවන් සරනයි ඔබ තුමියට.❤️❤️❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @bandaramallawa1135
    @bandaramallawa1135 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූතිය .මේවගේ කෑම හදන්න දැන් ඉන්න අය දන්නේ නෑ.තවමත් උදේට කෑගල්ල පැත්තේ කඩවල්වල තියනවා .නම ඇහුවහම නම් සමහරු හිනාවෙයි. කෑවහම තමයි අගේ තේරෙන්නේ .පුලුවන් නම් කී රොටී හදන විදිහත් කියලා දෙන්න.බුදුසරණයි .

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන් හදමු ඩියර්❤️❤️❤️බොහොම ස්තූතියි ඔබට😍😍😍බුදු සරණයි🙏💐❤️

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +3

    ඔයාගේ recepi හරිම පැහැදිලි ගොඩක් ස්තුතියි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @sireshakusumwijasirewijasi9207
    @sireshakusumwijasirewijasi9207 ปีที่แล้ว +8

    මම හදන්න දන්නෙ නැතුව හිටියේ මම හැදුවා අක්කි හරිම රසයි දෝනි මගේ තමයි වැඩිපුරම කැවෙි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      හරිම සතුටුයි අපිට😍😍😍බොහොම ස්තූතියි නංගා❤️❤️❤️

    • @R.A.JayarathnaDharmakeerthi
      @R.A.JayarathnaDharmakeerthi ปีที่แล้ว

      0

  • @niluJayasooriya
    @niluJayasooriya ปีที่แล้ว +1

    ඉතාම හොඳට පැහැදිලිව කියල දෙනවා ස්තුතිය පුද කරනවා

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @sanjeevaniathulathmudali6190
    @sanjeevaniathulathmudali6190 8 หลายเดือนก่อน

    Thanks for sharing these authentic recipes with everyone. Found a mistake in the description in the recipe. Your mentioned about "POL PANI" and it should be "PANI POL" instead.

  • @Ireshageethanjali-f1b
    @Ireshageethanjali-f1b 3 หลายเดือนก่อน +2

    aththatama lassanai

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      Thank you🥰😍😍

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +1

    අපි උටරට කුඹුරැ වැඩවලට තේ දෙන්න අපේ ආමිමා හදනවා.❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹

  • @GangaManike-uf7nk
    @GangaManike-uf7nk ปีที่แล้ว +1

    VERY nice thank you dear god bless you🙏🙏🙏💟💕💕💕

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you dear😍😍😍බුදු සරණයි🙏💐❤️

  • @niranjimadu5880
    @niranjimadu5880 3 หลายเดือนก่อน +1

    දැක්කමා ආස හිතුන හෙටම හදන්න ඕනි ❤

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්ම හදමු ඩියර්❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️

  • @jinaratnarambu6603
    @jinaratnarambu6603 ปีที่แล้ว +2

    Ane harima lassana kata hadak tiyanne.obatumiyata hoda nivedaka hadak tibenava🙏🙏🙏🙏

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata❤️❤️❤️godak dena kiyanawa dear😍💐

  • @jayamala7987
    @jayamala7987 ปีที่แล้ว +3

    Niyamai ඔයාට ගොඩක් ස්තුති 👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @jayathissabandara1313
    @jayathissabandara1313 9 หลายเดือนก่อน

    ඔයාට ස්තුතියි, හැමෝම ආස කෑමක්නෙ,

  • @rosearachchige1852
    @rosearachchige1852 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට 🙏 . සුබම සුභ වේවා ඔයාගේ ඉදිරි කාලය .

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට🥰🥰🥰

  • @kusumprasanna9568
    @kusumprasanna9568 ปีที่แล้ว +2

    Gogaak lassanai, ewageema rasa athi, thanks dear

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you🥰🥰🥰

  • @Nilminikumari235
    @Nilminikumari235 10 หลายเดือนก่อน

    Ane sis kohomada ganna oni hal piti,sini kochchara pramanada

  • @sivamary896
    @sivamary896 9 หลายเดือนก่อน

    Oya teachergenekda lassanata katha karanava❤❤❤ñiyamai very sweet oya madam🎉🎉🎉

  • @KamalaMarasinghe-x9v
    @KamalaMarasinghe-x9v หลายเดือนก่อน

    ගොඩක් ඉස්තුයි ඔයාට 💕බුදුසරණයි 🌹🙏🌹

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +2

    හරි ම රසයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv ปีที่แล้ว +1

    Mewa udarata ape peththe hadanne sudupatata hari rasay

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @Nilminikumari235
    @Nilminikumari235 10 หลายเดือนก่อน

    ❤❤❤Ane math asama kemak.oya hodata pehediliwa hadana heti kiyala dunna.asai hadanna...

  • @ShanthiariyamalaJayabala-fl5ox
    @ShanthiariyamalaJayabala-fl5ox ปีที่แล้ว +1

    Oyage hadat harima lasanai pahadili kirimat harima hodata karanava

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata🥰🥰🥰

  • @ftexdr
    @ftexdr ปีที่แล้ว +1

    Hoda pahadili kireemak "Pusnambu" saha "Wandu aapa" wala difference eka gana, yummy 😍😍😍 😋😋😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you sooooo much🥰🥰🥰

  • @AbSilva-m7x
    @AbSilva-m7x 8 หลายเดือนก่อน

    සුපිරි නියම කැමක්❤❤❤❤

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando ปีที่แล้ว

    API aasa oalaweni kramatata
    Thanks

  • @thejaanusha9838
    @thejaanusha9838 ปีที่แล้ว +6

    ඊස්ට් වෙනුවට බෙකින් පවුඩර් හරි ආප්ප සෝඩා හරි දාන්න බැරිද?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ආප්ප සෝඩා දාන්න ඩියර්

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Amamo mecachara rasa kama kanana oyage gedara ipadune nane ❤❤❤❤❤ adarei apapa hamadama rasa kamake genavata manika

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Aneew❤️❤️❤️bohoma sthuthi obata🥰🥰🥰

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 6 หลายเดือนก่อน

    නියමයි! Thanks! ❤

  • @BMPBasnayaka-rh8ds
    @BMPBasnayaka-rh8ds 5 หลายเดือนก่อน

    Panpiti danne nadda?

  • @malanipathiraja7421
    @malanipathiraja7421 ปีที่แล้ว +1

    Asama kama harima rasai taruwan saranai

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Budu saranai🙏💐❤️

  • @pushparaniweerasinghe782
    @pushparaniweerasinghe782 ปีที่แล้ว +1

    Thanks so much

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      You're welcome!❤️❤️❤️

  • @gunarathnabandara678
    @gunarathnabandara678 ปีที่แล้ว +1

    Mama heduwa meka aththata harima rasai sthuthi oyata

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @sudu-us9mp
    @sudu-us9mp 9 หลายเดือนก่อน

    Mamath gedara inna kale haduwa raisa kukar eke harima rahayi

  • @sandamaliranathunga85
    @sandamaliranathunga85 ปีที่แล้ว +1

    Rice coocker eke tyla humalen thambagann baid meka

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Puluwan dear💐

  • @nandynandy727
    @nandynandy727 9 หลายเดือนก่อน

    Dakinakota kanna hitenawa budu saranai❤❤❤

  • @K.M.CHANDRA-i2w
    @K.M.CHANDRA-i2w 10 หลายเดือนก่อน

    Hodata pehedili Kala. Mata denaganna ona mewa 80 / 90 withara ikmanata hada ganne kohomda kiyala denaganna .plze Kiya denna.

  • @dilanisuhood2823
    @dilanisuhood2823 2 หลายเดือนก่อน +1

    Steamer 1 barida?

    • @rooeats
      @rooeats  2 หลายเดือนก่อน

      Puluwan lokuwata hadanawanam welawa wadiyen yai podiyata haduwoth nam puluwan

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว +5

    කතාව ලස්සන නිසාම බලන් අහන් හිටියා ❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි😍😍😍

  • @ChinthaRabukwella-ne6cj
    @ChinthaRabukwella-ne6cj 4 หลายเดือนก่อน

    Bohoma isthuthi.💖👍

    • @rooeats
      @rooeats  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @SamithAsanka-r2y
    @SamithAsanka-r2y 3 หลายเดือนก่อน

    Thanks❤❤❤

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @SWa-k2n
    @SWa-k2n 6 หลายเดือนก่อน

    Folwaturane wenavidihak nedda

  • @MahothpalaMedavei
    @MahothpalaMedavei 11 หลายเดือนก่อน

    යීස්ට් නැතුව හදන්න බැරිද

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට .❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @sularigoniya4642
    @sularigoniya4642 ปีที่แล้ว +1

    Pol wathura nattam, wathura dammata kamk Madda ?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Kamak na dear💐

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 6 หลายเดือนก่อน

    ඉදිආප්ප්ප පිටි වලින් බැරිද

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 9 หลายเดือนก่อน

    Zthtana hodai lassana wada satahana❤

  • @danushkakumara-q3b
    @danushkakumara-q3b 10 หลายเดือนก่อน

    akke appa soda dann brid

  • @oshadapiumal7722
    @oshadapiumal7722 ปีที่แล้ว +1

    නියමයි වීඩියො එක. ☕🥞🍩

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @nilminirajapaksha6036
    @nilminirajapaksha6036 ปีที่แล้ว +1

    Thanks ok

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @wasanthipreenie4183
    @wasanthipreenie4183 ปีที่แล้ว +2

    ඔයාගේ කතාව හරිම පැහැදිලියි.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน

    අපේ අමිමා හදනවා ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹👍👍

  • @sanitasanita7662
    @sanitasanita7662 ปีที่แล้ว +2

    අපි..කියන්නේ.වන්ඩු..කියලා..රසම...කැමත්...මගේ..💖💖💖

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @niroshaerangani9766
    @niroshaerangani9766 ปีที่แล้ว +1

    apith haduwa kewa rasai thanks

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you sooo much❤️❤️❤️

  • @manjulakumari7021
    @manjulakumari7021 8 หลายเดือนก่อน

    Pol panies danne udedata

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 9 หลายเดือนก่อน

    ඔයාට ස්තුති

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว +1

    Mageth adama kamak bohoma sthuti

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @KapilaKumara-zi9xt
    @KapilaKumara-zi9xt 11 หลายเดือนก่อน +1

    අපේ ගම් පළාතේ කෑම

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      😍😍😍

  • @AdeeshaBRO1
    @AdeeshaBRO1 8 หลายเดือนก่อน

    Thank you

  • @DilanDeepal
    @DilanDeepal 9 หลายเดือนก่อน

    අපේ පරණ ක්‍රමේටම හදල උගන්නන්න❤

  • @Moon_light12470
    @Moon_light12470 ปีที่แล้ว +1

    Sahal 250 g kata kithul raa mandi kochcharak danna onida tikak kiyala dennako kithul raa tikak labuna

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thelijja neda?Mesa handi 3k withara danna dear💐

    • @Moon_light12470
      @Moon_light12470 ปีที่แล้ว +1

      @@rooeats Thanks Akke

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @raspberrypie1235
    @raspberrypie1235 ปีที่แล้ว +1

    Thank you nangi
    I shared your videos with my parents in Sri Lanka 😊

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Wooow akki🫶🏻❤️❤️thank you soooo much for your love and support❤️❤️❤️means a lot😘😘😘

    • @raspberrypie1235
      @raspberrypie1235 ปีที่แล้ว +1

      I will do it for you 😘

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Akki🫶🏻❤️❤️

  • @rohinisudarma2897
    @rohinisudarma2897 ปีที่แล้ว +1

    Thank you.....

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍❤️😍

  • @s.h.visidagama8526
    @s.h.visidagama8526 ปีที่แล้ว +1

    Pol pani niwena thiyala neda danne?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Ow dear oba ahanne pani pol wennati

  • @rupaganegoda414
    @rupaganegoda414 ปีที่แล้ว +8

    අදටත් නොනැසී පවතින උඩරට පැරැන්නන්ගේ රසවත් කෑමක්. එදා ගැමි ගෙදර ඇත්තෝ නෑගම් යන්න පවා ලොකු සාගත මල්ලකින් එකක් පුරවා අරන් යන කෑමක්.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍❤️😘🥰🥰🥰💐💐💐

  • @gkgdayarathnadayarathna9540
    @gkgdayarathnadayarathna9540 9 หลายเดือนก่อน

    Good

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h ปีที่แล้ว +1

    Thanks❤❤❤❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @kusumprasanna9568
    @kusumprasanna9568 ปีที่แล้ว +1

    Suddage kale udarata pusnaambu serama kawalu

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      👌🏻👌🏻👌🏻

  • @lassanagaum3036
    @lassanagaum3036 ปีที่แล้ว +1

    ස්තුති

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @indikapradeep5346
    @indikapradeep5346 ปีที่แล้ว +1

    Thanz

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍

  • @ArunaDissanayaka-g9y
    @ArunaDissanayaka-g9y 3 หลายเดือนก่อน +1

    Akka. Hodata. Kiyala. Denawa

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      Thank you Nango❤️❤️❤️

  • @PlyStrt
    @PlyStrt 8 หลายเดือนก่อน

    Adama sada balannam. Oyata stuthi

  • @FlourPlayBakes
    @FlourPlayBakes ปีที่แล้ว +1

    Can i use jaggery instead of sugar

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Yes you can❤️

  • @SuwanthikaDamayanthi-pn6br
    @SuwanthikaDamayanthi-pn6br ปีที่แล้ว +1

    Dawal hadannat puluwanda

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Oya kamathi welawaka hadala kanna ane

  • @naturalt.v1514
    @naturalt.v1514 ปีที่แล้ว +1

    Thank you ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      💐🥰🥰

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 2 หลายเดือนก่อน +1

    තේ වෙලාවට කඩෙන් ගේන බිස්කට්,බනිස් ගෙඩියට වඩා මෙවැනි දෙයක් හදලා ළමයින්ට දෙනවා නම් කොපමණ රසද,ගුණද.

  • @sujeewaniathapaththu6834
    @sujeewaniathapaththu6834 ปีที่แล้ว +3

    මේක පොල් කිරි දාලා අනන්න බැරිද...පොල් වතුර ඕනිමද...ඒක තමයි මට තියන ගැටලුව..

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      සාමාන්‍ය වතුරෙන් අනන්න ඩියර් පිපුම්කාරකයක් දාලා කරගන්න❤️

    • @sujeewaniathapaththu6834
      @sujeewaniathapaththu6834 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි .❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බුදු සරණයි🙏💐❤️

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ ปีที่แล้ว +3

      පොල් කිරි දාලා අනන්න පුළුවන් උදේ අනලා පැය තුන හතරක් තියලා හවස කන්න හදන්න පුළුවන්
      කඩෙික වැඩ කරන කෙනෙක් කියලා දුන්නේ හොදද ආප්පත් එහෙම අනලා ගන්න කිවා කිරි දාලම
      මම ආප්ප මිශ්‍රණය පැයක් විතර ෆිජ් එකේ තියලා හදන්න ගත්තා ඒක එතකොට ඇලෙන්නේ නැහැ
      වරදවා හිතන්න එපා මම ඉගන ගත්ත දෙයක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවෙි හොදේ

  • @bandaradananjani4368
    @bandaradananjani4368 ปีที่แล้ว +1

    හරිම රස පාටයි.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰😍😍

  • @sunethrakumari6149
    @sunethrakumari6149 ปีที่แล้ว +1

    Edi aappa piti barida

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Hadanna dear💐💐

  • @123-12h
    @123-12h ปีที่แล้ว

    Issara yeast damme na..ra mandi damme...

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Video eka ahuwanam eka man kiyala athi dear

  • @hiruni-kz7zs
    @hiruni-kz7zs 6 หลายเดือนก่อน +1

    Marune

  • @pushpamanathunge2281
    @pushpamanathunge2281 10 หลายเดือนก่อน +2

    පුස්නාම්බු ගොඩාක් මෙලෙක් වෙන්න උදු පිටි ටිකක් එකතු කරගන්න .

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 ปีที่แล้ว +1

    මගෙ කිරිඅම්මා පුස්නාම්බු හදනවා ඉස්සර හැමදාම උදේට. ආප්ප හදන විදිහට වටේ නැතිව තාච්චිය උඩින් ගිනි කබලක් තියලයි හැදුවෙ.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @GayaniPriyangika-d2n
    @GayaniPriyangika-d2n 9 หลายเดือนก่อน

    මාත් ඔයා කිව්ව විදියට හැදුවා හොදට ආවා

  • @nilanthakumara277
    @nilanthakumara277 ปีที่แล้ว +1

    Lassanai

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you💐💐💐

  • @kanthigamhewa
    @kanthigamhewa 9 หลายเดือนก่อน +2

    හරිම අගෙයි.

    • @rooeats
      @rooeats  9 หลายเดือนก่อน

      😍😍😍

  • @techome3925
    @techome3925 11 หลายเดือนก่อน +1

    ❤❤

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      😍🥰🥰

  • @dilakshishani65
    @dilakshishani65 ปีที่แล้ว +2

    අක්කේ සව් වඩම් video එක දාල නැද්ද?.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      මේ තියෙනවා නංගෝ❤️
      ලාලු, ගණදෙවි හෑල්ලෙත් සඳහන් වෙන අපෙන් තුරන් වී යන පැරණි රසකැවිල්ල|Srilankan Traditional Sweet, Laalu
      th-cam.com/video/d0Xfo2jJFv8/w-d-xo.html

    • @dilakshishani65
      @dilakshishani65 ปีที่แล้ว +2

      @@rooeats thanks akke.man saw wadam kiyala search kare.😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Ah ekane patto❤️❤️❤️

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว

    Godak
    ESTUTHI.🙏❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you🥰🥰🥰

  • @sanithudhinsara603
    @sanithudhinsara603 9 หลายเดือนก่อน

    පොල් වතුර නෑනේ.විකල්ප නැද්ද

  • @nilushikamadumali8376
    @nilushikamadumali8376 ปีที่แล้ว +1

    ආප්ප සෝඩා දාලා හදන්න බැයිද

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      හදන්න ඩියර්

  • @wasanthipreenie4183
    @wasanthipreenie4183 ปีที่แล้ว +3

    අපේ අම්මලා කඩ උන්නෙ බදින්න කලින් රෙදි කෑල්ල වතුරට දාලා පොගවලා තමයි ගන්නෙ. මම අපේ අම්මගෙන් ඇහුවම කිව්වෙ ….. හොදට බැම්ම තද වෙනවා වගේම රෙදි කෑල්ල ගින්දරට පිලිස්සීම අඩුයි කියලා….

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      කඩපිම්ම❤️