ඒ රසටම චීස් ගෙදරදි හදාගමු🧀🧀|How to make cheese at home-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2021
  • #sangeethvlogs #Sangeethsatharasinghe #howtomakecheese #cheese
    Website - 1xlanka.com/
    promocode - MVP7
    ලියාපදිංචි වීමේදී ප්‍රොමෝ කෝඩය භාවිතා කර පළමු තැන්පත් මුදල දෙගුණ කරගන්න අමතක කරන්න එපා!
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
    FaceBook Fan Page - / sangeethsactor
  • บันเทิง

ความคิดเห็น • 636

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 ปีที่แล้ว +82

    පුතා හරිම විදිහට එක හදලා තියනවා හරිම සතුටුයි තුන්දෙනාම හොද අදර්ශමත්අය කියලා මටනම් නිතරම හිතෙනවා පුතා හැමදෙටම හරිම දක්ෂයානේ ජයවෙවා

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 2 ปีที่แล้ว +72

    පව් නේද මල්ලියො අපි රසට එළකිරි බොනවා චීස් කනවා ඒත් මිනිස්සු ඒ සතාගෙ මස් කන එක නවතා නෑ මව් කිරි අපි කවුරුත් බොන්නෙ අවුරුදු 6ක් විතර නමුත් එළදෙන ජීවිතකාලයම අපට කිරි දෙනවා.

  • @gorgeouslady7389
    @gorgeouslady7389 3 ปีที่แล้ว +22

    ඔයා ආදරනීය හිත් ලක්ශෙට යන්න තව පොඩ්ඩයි....හරිම ආසාවෙන් බලන් ඉන්නවා...වීඩියෝ බැලුවට අද කමෙන්ට් එකක් දාන්න හිතුවේ..."අම්මි කැමරාව අල්ලලා මට පොඩි සපෝට් එකක් දෙන්න"කිව්වනේ.....💐
    අම්මලා හැමදාම දරුවෝ වෙනුවෙන් හිටියා..අයියේ...ඉතින් ඔයාගෙ අම්මට,තාත්තට,මගෙ අම්මට,තාත්තට...මේ ලෝකේ හැම දරුවෙක්ගෙම අම්මට,තාත්තට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ.දරුවන්ට යහපතම පතන්න🥰🥰💐💐🙏🙏🙏

  • @manishapriyathilaka9459
    @manishapriyathilaka9459 3 ปีที่แล้ว +4

    හරිම වටිනවා.thank you Malli.👍🌼

  • @nipusathsarani
    @nipusathsarani 3 ปีที่แล้ว

    Math try karala balanna oni . Super 👍 thanks putha & Ammi.

  • @dilrukshidilrukshi8924
    @dilrukshidilrukshi8924 3 ปีที่แล้ว +1

    Wooow rasata athi. Aniwaryenma hadanna oni thanku ayya.love u all.budu saranai hemotama

  • @dilinithalagala6176
    @dilinithalagala6176 3 ปีที่แล้ว +29

    බලන්න කලින්ම like කළා ඔන්න ❤❤❤

  • @limayalokani9108
    @limayalokani9108 3 ปีที่แล้ว +1

    Thanks a lot for this recipe. This is very useful to us

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 ปีที่แล้ว +5

    ඇයි මේ අන්ලයික් දලා තියෙන්නෙ එහෙම කරගන්න එපා අපි සතුටු වෙන්නඔනි මෙවාගෙ මටිටමක ඉන්න දරුවන් මේ කරන වැඩ වලට අපේ දරුවන් කුස්සිය පාලාතෙ එන්නෙ නැහැ දෙවිපිටයි මොනතරම් සතුටුයි ද මමකියන්නෙ බලන හැමෝම ලයික්දන්න

  • @Ashen_sudda
    @Ashen_sudda 3 ปีที่แล้ว +18

    Noti apu gaman set una කට්ටිය ko 😇😎😎😎

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka1164 3 ปีที่แล้ว +36

    සිරියාවන්ත පවුලක්❤️. ඔයාලගෙ හැම Video එකක්ම බලන්නෙ අපිත් හිනාවෙවී 💪❤️.

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +16

    Notification eka apu gaman ada baluwa.niyamai watina deyak 👌👌❤️❤️😋😋😋

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 2 ปีที่แล้ว +2

    අනේ ෂෝක් පුතේ ඔයාගේ අම්මාගේ රසට හදන කැම.එතුමිය අනිත් අම්මලාට හොඳ පණිවිඩයක් මේ දෙන්නේ ,අම්මිගෙ,තාත්තිගේ රත්තරන් පුතා ලොකු උනාට පොඩි කාලේ වගෙයි ඉන්නේ .දෙමාපියන්ට ගොඩාක් ආදරෙයි නේද පුතේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිටයි
    හැමදාම සතුටින් ඉන්න .

  • @anushierandika6806
    @anushierandika6806 3 ปีที่แล้ว +3

    ඒක නම් නියමයි මල්ලි .අනිවාර්යයෙන් හදලා බලන්න ඕන 💐

  • @sandyaperera4414
    @sandyaperera4414 3 ปีที่แล้ว +1

    It's so delicious 😋 tank you.

  • @shonubro4917
    @shonubro4917 3 ปีที่แล้ว +84

    තාත්තා ඉන්නවා දැක්කොත් ඉස්සරා පොටොස් එකෙ අනිවා බලනවා 😘😘😘😘 සන්ගිත් බ්‍රොරො

  • @rscreation6566
    @rscreation6566 3 ปีที่แล้ว +3

    මේකනම් හදනවා අනිවා...👍👍👍👍❤️❤️❤️❤️

  • @madusha7318
    @madusha7318 2 ปีที่แล้ว

    Thank you.. recipe ekata💐💐💐

  • @travelmelbourne7623
    @travelmelbourne7623 2 ปีที่แล้ว +2

    තාත්තිගෙ විහිලු කතා මරු...හරිම පැහැදිලියි කතන්දර👌🏻👌🏻❤️❤️

  • @awishkashayini241
    @awishkashayini241 3 ปีที่แล้ว +3

    ප්‍රයෝජනවත් වීඩියෝ එකක් . අපි හැම වීඩියෝ එකක්ම බලනවා. 😊🙂🙂 බුදු සරණයි.

  • @imalkaliyanage7289
    @imalkaliyanage7289 3 ปีที่แล้ว +9

    ඔයාගේ වීඩියෝ බලන්න දැන්නම් අබ්බැහි වෙලා.😍 ෆැම්ලි එක ලස්සනයි ඒ සතුට ආදරේ හැමදාම තියන්න කියලා විශ් කර්නවා.😍.

  • @philomenafernando3362
    @philomenafernando3362 2 ปีที่แล้ว

    Thank you for the great recipe

  • @gememar6593
    @gememar6593 3 ปีที่แล้ว +8

    අම්මි වගේම පුතත් 👌මරු
    තෙරුවන් සරණයි! පවුලටම

  • @sriyalathaadhikari2565
    @sriyalathaadhikari2565 2 ปีที่แล้ว

    හරිම වටිනවා ස්තූතියි මමත් හදන්නම්

  • @subashineperera9061
    @subashineperera9061 2 ปีที่แล้ว

    I will try to do that very soon ☺️☺️

  • @SureshSuresh-uc7qk
    @SureshSuresh-uc7qk 3 ปีที่แล้ว +116

    අමිමි වගෙම පුතත් හපනා හැමොටම ආදරෙයි සතුටෙන් ඉන්න තුනුරැවන් සරනයි මම කුවෙටි

  • @virajpathirana8682
    @virajpathirana8682 3 ปีที่แล้ว

    Thanks putha.Hetam hadanawa balanna.mam chitra.

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +1

    ෂා නියමයි මල්ලී 🧀 ඒක නම් අනිවාර්යයෙන්ම හදන්න ඕනේ thanks ❤️

  • @swarna.gamage8355
    @swarna.gamage8355 3 ปีที่แล้ว

    Niyamai.rasada.

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy6205 3 ปีที่แล้ว +1

    Wowwww!!!!!! Sangeeth this was awesome you finally made it weldone thanks for caring and sharing great job Congratz my friend

  • @punsaralakshani3164
    @punsaralakshani3164 3 ปีที่แล้ว

    මරු ඒකනම්...හදන්නිත් ලේසි...රසත් ඒ වගේම ඇති...😋❤️👌

  • @adithyanirmani7414
    @adithyanirmani7414 3 ปีที่แล้ว

    Ohoma hadla rasai thamai math hadanawa harima rasai

  • @sandaludulpahan8062
    @sandaludulpahan8062 3 ปีที่แล้ว

    Harima lassana paulak...e amma hinawechcha gamanmai inne...adarei 3denatama

  • @maryantony6117
    @maryantony6117 3 ปีที่แล้ว

    Thankyou take care God bless your family

  • @wasanarathnayake5339
    @wasanarathnayake5339 2 ปีที่แล้ว

    Mara watina vedio ekak. Thanks a lot mallio.

  • @rithunidahamsa3982
    @rithunidahamsa3982 3 ปีที่แล้ว

    Thak you aiya apita cheese hadana akaraya kiyala dunnata,ammitath godak adarei

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +28

    100k වෙන්න ලගයි..සංජානා අක්කි කරා වගේ පිං වැඩක් කරමු අයියා.😍

  • @fathimazainab...5177
    @fathimazainab...5177 3 ปีที่แล้ว +1

    ඔයාලා නම් හරිම ශෝක් අනේ..බලන්නත් කම්මැලි නැහැ...ඇත්තටම ගොඩක් දන්නැති දේවල් ඉගෙන ගත්තා.thank you...ඔයලාට..

  • @deruninanayakkara4948
    @deruninanayakkara4948 3 ปีที่แล้ว

    Ammage ath une mallitath ehemama avith athi. Aththatama super. 3denatama adarei. ❤️❤️❤️❤️

  • @dilinipriyanthika7827
    @dilinipriyanthika7827 2 ปีที่แล้ว

    Good job.I try it😊 all the best ❤️

  • @suveniweera4388
    @suveniweera4388 3 ปีที่แล้ว

    Looks very good lets try and inform you

  • @sandunsavinda8743
    @sandunsavinda8743 3 ปีที่แล้ว

    Annneee meke hadanne one... thanks...

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +5

    Cheese 🧀 Oyala Haduwa Niyamai Malli. Expensive Natnan Cheese Mama Asama 1 .
    Nice ❤️ ❤️ ❤️

  • @nadeeshalakshan6200
    @nadeeshalakshan6200 3 ปีที่แล้ว +4

    Welcome to sangeeth vlogs....😋godak adarei .well done

  • @sdschannel7437
    @sdschannel7437 3 ปีที่แล้ว

    cheese dakalath athiwela thiyenne.mee kiri hadanna puluwandafresh milk walin.hari lassanai hamadama wage.

  • @srimathifernando8495
    @srimathifernando8495 3 ปีที่แล้ว +1

    Wow ....video enakan balagena hitye 👍👍

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් ❤️❤️ ස්තුතියි ඔබට ජයවේවා

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว

    Thank you sangeeth recipe ekata👍👍adarei oyalata ❤️❤️budusranai🙏🙏

  • @udaraudaram9583
    @udaraudaram9583 3 ปีที่แล้ว

    Mn asama aiya katha karana vidiyata aiye

  • @dilinikodikara4803
    @dilinikodikara4803 3 ปีที่แล้ว

    Ammagei puthagei adare.budusaranai.

  • @anushakumari8820
    @anushakumari8820 3 ปีที่แล้ว

    Tikak parakku una..ane .budusaranai malli.hemadamat adaren satuten inna

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 3 ปีที่แล้ว

    කාපු විදියට අදම හදන්න හිතුනා.බොහෝම ස්තුති ඔයාලට.බුදු සරණයි ....!

  • @saumyaashan3557
    @saumyaashan3557 3 ปีที่แล้ว

    Sha...fav 🤭🤪... thank u aiye hadana hati pemmuwata... ammige hinwa... 💕💕💕

  • @florencemaliska726
    @florencemaliska726 3 ปีที่แล้ว

    Aadarei oyalata hamadamath. Oya wage sathutin inna. Jesu pihita aarakshawa nirathuruwama labewa!

  • @dulahansi9790
    @dulahansi9790 3 ปีที่แล้ว

    Niyamai harima lesi, mamath hadanawa

  • @gayaniudawatte9218
    @gayaniudawatte9218 3 ปีที่แล้ว

    අනේ ෂෝයි.....හදන්න ඕන බලන්න..පරිස්සමින් ඉන්න බුදුසරණයි ..!

  • @mallikamendis1430
    @mallikamendis1430 3 ปีที่แล้ว

    Thank u good nihht

  • @sciencebased5886
    @sciencebased5886 3 ปีที่แล้ว +11

    අපේ ගෙදර ශීතකරණයක් නැහැ නිසා චීස් හදන්න බැහැ වගේ

  • @niroshabalasuriya2834
    @niroshabalasuriya2834 3 ปีที่แล้ว +1

    Mamath hadanawa. Harima shork

  • @emadkwt1833
    @emadkwt1833 2 ปีที่แล้ว

    Niyanai👍👍👍theruwansrani oyalata
    Hamadama sathutin Nina♥♥♥

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 ปีที่แล้ว

    Ada video aka niyamaii aiya amme ada lassanaiii love you so much. Parissamen sathutin inna Budhu saranaii.

  • @hashinihashi2064
    @hashinihashi2064 3 ปีที่แล้ว

    me recipe ekakth hadala kiyannam...aiya oyage chocolate cake recipe ekakth mn try kara cake eka niyameta awa thank u aiyah..✨

  • @thilinibhagya8710
    @thilinibhagya8710 3 ปีที่แล้ว +11

    මං අද අම්මිගෙ ඇඹරැල්ලා මාලුව හැදුවා,දවස් දෙකකට කලින් අයියගෙ චොක්ලට් කේක් එකත් හැදුවා😋😋😋 මාර රසයි අනේ😋😋 tnq ayiya වටිනවා මේකත්❤️❤️ හදලා බලන්න ඕනෙ😋😋

  • @ushanikavindika3221
    @ushanikavindika3221 3 ปีที่แล้ว

    සුපිරි අයියේ.... ආදරෙයි අයියගේ නිහතමානීකමට ❤❤

  • @cobraedits1866
    @cobraedits1866 3 ปีที่แล้ว

    Lassanayi ayiye oyaalage paulata harima kamathi🥰🥰😍

  • @shalikanadeeshani9975
    @shalikanadeeshani9975 3 ปีที่แล้ว

    Aiye onna mamath ada oyage widihata cheese hadanna thamai yanne. Man me video eka ude thamai beluwe. Ithin wedi wiyadamakuth nethi nisa hadanna hithuwa. Thanks aiya ammi thaththi oyalata. Aaa... thaththiyo ammita gemi kussiye lunu polkatuwak hadala denna. Man hithanawa eka thibuna nam thawath gemi kussiya sarthakai kiyala

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว

    අම්ම වගේම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා......ඔයාලගෙ වීඩියෝ ගොඩක් අාදර්ශමත්...අපේ සිංහල සංස්කෘතිය අනුව නවතාවක් මේ වීඩියෝවල තියෙනවා....මේ චීස්වලට කිරි පිටි ගන්න බැරිද සංගීත්.....තෙරුවන් සරණයි....

  • @chamu6373
    @chamu6373 3 ปีที่แล้ว

    Happy api cheese 😋 රස පාටයි

  • @anomasurangani4167
    @anomasurangani4167 3 ปีที่แล้ว +6

    මම සාංකාවෙන් වගේ ඉදි යෙ
    දාපු ගමන් බැලුවා හොදෙ😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අම්මා සහ තාත්තා සහ පුතා ඔයාලාට තෙරැන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤❤❤❤🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻💋💋💋💋🌸🌸🌸❤❤❤❤

  • @chathurikawijeewardana3798
    @chathurikawijeewardana3798 3 ปีที่แล้ว

    Oyage video blanna math abbahi wela dn.oya kiyala dunne Kiripiti pudima math haduwa aiye.tnx

  • @keerthimalli3504
    @keerthimalli3504 3 ปีที่แล้ว

    Ammi kiyanna wage malli hapana, niyamai malla, Aniwaryenma hadanawa, thank's sooooo much, budu saranai devi pihitai love you All stay safe 👌👌👌❤❤❤❤😘😘😘😊😊😊

  • @Sithum_Methmal
    @Sithum_Methmal 3 ปีที่แล้ว +1

    Much love අයියා...රිප්ලයි එකක් දාන්න please ☹️☹️😁

  • @cheythi
    @cheythi 2 ปีที่แล้ว +1

    අනේ මරු අය්යේ 🥰 රස පාටයි මමත් හදල බලන්න ඕන... පරිස්සමට ඉන්න ජේසු පිහිටයි ✝️ ආදරෙයි ❤️ 🌼

  • @ganganikawushalya3401
    @ganganikawushalya3401 2 ปีที่แล้ว

    Wow 😀😀 oya daksaine. Very Beautiful 🥰🥰🤩🤩 hamadamth sathutin Inna.

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 3 ปีที่แล้ว +1

    අම්මෝ බර වියදමක් අඩු කර ගත්තා... ගොඩාක් පින් ආ .... 🙏🙏🙏වැඩේ මරේ👍👍👍👍 මරු... තාත්තිත් පට්ට ආතල් දෙනව...අපිටත් හිනා......... 😃😃😃😃බුදු සරණයි ❤❤❤❤

  • @rasikaniwantha9469
    @rasikaniwantha9469 2 ปีที่แล้ว

    Fresh milk unu karalada jelatin tika diya karaganne

  • @maleeshahansamali1997
    @maleeshahansamali1997 3 ปีที่แล้ว

    Aiya oya kiyala dunnu chocolate cake aka haduwa patta rasaiiii.. aiya kiwwa wdytma awa godakkkk thanks..📷 tiya gatta mn cake akeee..parissmta inna paule hamomaa

  • @samanmalidilrukshi5549
    @samanmalidilrukshi5549 3 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි ඔයාලා තුන් දෙනාට..... තෙරුවන් සරණයි

  • @ravindimunasinghe4832
    @ravindimunasinghe4832 3 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝස් හැමදාම බලනව අයියේ අපි ආස කරන කෑම හැමදාම හදනවට බොහොම ස්තූතියි පරිස්සමින් ඉන්න 🥰😍🙏

  • @chanukaabesinghe5700
    @chanukaabesinghe5700 3 ปีที่แล้ว +19

    Niyamai 🔥🔥 palaweni comment eka magen ❤

  • @dinudiweerasinghe3764
    @dinudiweerasinghe3764 2 ปีที่แล้ว +1

    Superb👍🎉

  • @chathurikamadushani4626
    @chathurikamadushani4626 3 ปีที่แล้ว

    Api wage ayt loku adarshyk ayye.oyage life ganna dewal gdk thiyenw.chef sangeethgen cheese😋😋

  • @kumudusamanali1248
    @kumudusamanali1248 3 ปีที่แล้ว +5

    ගොඩක් ආදරෙ කරන පවුලක් බුදුසරනයි ඔයාලා සියලුම දෙනටම ❣️❣️❣️❣️

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว

    හරිම ෂෝක්, සංජානාත් හිටියනමි සුපිරි

  • @imalkaravihari8185
    @imalkaravihari8185 3 ปีที่แล้ว

    Sangeeth dan lassanai issara nam meyata asa na ath dan nam asama naluwa

  • @achalamangalika2945
    @achalamangalika2945 3 ปีที่แล้ว +22

    අම්මෝ මගේ ආසම කෑම😍❤️

  • @hiru7347
    @hiru7347 3 ปีที่แล้ว +1

    Cheese 😋😋😋
    හදන්න ඕනී❤❤

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 3 ปีที่แล้ว +6

    තව චුට්ටයි ලක්ෂෙට..... 💪💪❤️

  • @himayamadushani3993
    @himayamadushani3993 3 ปีที่แล้ว

    Aiye oyage Hama video akakma api balanava harima lassanai 💗💗💗

  • @rashkumarasinghe2335
    @rashkumarasinghe2335 3 ปีที่แล้ว

    cute family..anyway alway be happy and safe all

  • @sudeshraweendra6881
    @sudeshraweendra6881 3 ปีที่แล้ว +1

    Supirimai.theruwan saranai ammatamai godak adare hithenne.harima nirwajya awanka siriyawantha,hinawak ammita thiyenne

  • @mithilashashanka1577
    @mithilashashanka1577 3 ปีที่แล้ว

    Wooww.❤️❤️niyamaii Sangeetha aiya🌹🌹🌹tawa watina video oni....budu saranaii punchi paulata..adareiii🥰🥰🥰🥰

  • @damithasajeewani195
    @damithasajeewani195 2 ปีที่แล้ว

    අපිත් හැදුවා චීස් හරිම රහයි

  • @sanathpremasiri4459
    @sanathpremasiri4459 3 ปีที่แล้ว

    Mmmm maru අම්මයි puthai budu සරනයි 😍😘

  • @diliniwijekoon7586
    @diliniwijekoon7586 3 ปีที่แล้ว

    Oyanam sabama dakshayek malli. Adaei godak thundenatama . Theruwan saranaiii

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ปีที่แล้ว

    Perfect Chef good luck parissmata inna Bs 🌺👍🌹👍 reply Oney

  • @renu3070
    @renu3070 3 ปีที่แล้ว +1

    😋😋😋yum yum yum yummy 😋 yummy 😋

  • @imeshasewwandi7289
    @imeshasewwandi7289 2 ปีที่แล้ว

    මරු

  • @doladola4890
    @doladola4890 3 ปีที่แล้ว

    Godak.hodai.thanks..theruwan.saranai.