කිරියා|Kiriya - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2022
  • #sangeethvlogs #sangeethsatharasinghe #srilanka #kiriya #cooking

ความคิดเห็น • 367

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x 2 ปีที่แล้ว +54

    දකුණේ අපි ලබන පෝයට කිරියා හදනවා.ඒ දවස එනකම් තමයි අපි බලන් ඉන්නේ ගොඩක් හොද ගතිගුණ ඔයාට තියනවා මල්ලි ජිවිතේ සාර්ථක වේවා හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි .👍❤️❤️

    • @erandeenisansala3038
      @erandeenisansala3038 8 หลายเดือนก่อน

      Aiyye ammagen ahala kiynnko hal piti dannama onida kiyla ❤

  • @Travelchatuwa
    @Travelchatuwa 2 ปีที่แล้ว +20

    මට ආස හිතෙන්නෙ කෑමට වඩා පවුලෙ එකමුතුවට 😍😍

  • @hirunithrlakshi8569
    @hirunithrlakshi8569 2 ปีที่แล้ว +23

    පිගනේ අරන් එන්න කීවිවානේ අපී හැමපාරම හදනවා අපේ කීරී අමිමා දනේට මර රසයි💗💗💗💗💗

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 2 ปีที่แล้ว +37

    රස පාටයි.😋
    ඉක්මනින්ම හදන්න පුළුවන් නේද?
    කෝ ඉතිං අම්මා කිව්වා වගේ තසිම අරන් ආවේ නෑ නේද ගෙදර😁

  • @wwefast7930
    @wwefast7930 2 ปีที่แล้ว +6

    හීල් බත් බ්ලෙන්ඩ් කරලා පොල් කිරි සීනි දාලා ත් ඔය වගේම රසට කිරිකෑලි හදන්න පුලුවන් හරි රසයි

  • @maureenkemps7683
    @maureenkemps7683 2 ปีที่แล้ว +7

    Love it. Enjoy Kiriya very much. Thank you and your mum. Blessings .

  • @nimnapramod1323
    @nimnapramod1323 2 ปีที่แล้ว +5

    Nice family ❤️. Your mother is so talented .

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +23

    අල්ලපු ගෙදර අපිට ඉන්න බැරි උනානේ අප්පා. හැමදාමත් කඩචොරු ඉල්ලං හරි කන්න තිබ්බා .😁😁😁👌❤️

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +4

    🖤🖤🖤🖤 ජය වේවා අයියා ඇත්තට ම ඒක හරිම ලස්සනයි රස පාටයි තුන්දෙනාටම බුදු සරණයි

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 2 ปีที่แล้ว +4

    කෙල උනනවා කටට...කිරියා හදනවා .අපේ පල්ලියේ කොඩිගස උස්සන දවසට...අනිවාර්යයෙන් ම.. වැරැද්ද කට නෙමෙයි අම්මා .නිකං කිව්වේ කහ..පැලේ ගැන.. අම්මා ගෙ හිනාව දැක්කා ත් ඇති උදෙකට ...ජේසු පිහිටයි

  • @user-ok1yv5gj2r
    @user-ok1yv5gj2r 2 ปีที่แล้ว +9

    බෝඩයෝ අල්ලපු ගෙදරට දීල පිගාන ඉල්ලන් ආවේ නෑනේ......බෝඩය කිව්වේ ආදරෙට හරිද...❤

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p 2 ปีที่แล้ว +2

    අයියෝ නැන්දේ කාටත් වරදිනවා . ඒක ගනන් ගන්න එපා. ඔයා හරිම ආදරනීයයි😍😍😍

  • @chamikanilangani6934
    @chamikanilangani6934 2 ปีที่แล้ว +7

    මම ඉන්නෙ කුවේට් වල ඔයාගෙ විඩියෝ මම හැමදාම බලනවා හරිම ලස්සනයි එ වගෙම එවයින් ජිවිතෙට එකතු කරගන්න ඉගෙන ගන්න දෙවල් තියෙනවා අම්මා හරිම සිරියවන්තයි සියලු දෙනටම තෙරුවන් සරනයි🌹🌹🌹🌹

  • @kanchanahewage7845
    @kanchanahewage7845 2 ปีที่แล้ว +9

    අපිටත් neighbours ලා වෙන්න වුනානම් නියමයි.😀🍩🍰🥣🍔

  • @diliniprabodha5297
    @diliniprabodha5297 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම හදලා බලනවා මං ආසම කැමක් ❤❤❤

  • @iselaSG805
    @iselaSG805 2 ปีที่แล้ว +7

    අනේ මමත් ආසම කෑමක්... ආදරෙයි අම්මි😍😍❤️❤️❤️❤️

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +6

    අම්මෝ කිරියා 😋😋 කන්න පුළුවන් හරිම ආසයි ❤

  • @malshaweerasinghe9
    @malshaweerasinghe9 2 ปีที่แล้ว +11

    හරිම ආස කෑමක්.❤️❤️❤️
    පිඟාන මතක කරා නේද?😆😆😆

  • @Hoshi996
    @Hoshi996 2 ปีที่แล้ว +5

    අපි ආදරේ ඔය නිහතමානිකමට බෙදාහදාගෙන කන ආදරණීය පවුලක් ❤️බුදුසරනයි

  • @suseydaniel7080
    @suseydaniel7080 2 ปีที่แล้ว +1

    Wow looking yummy 😍 May god bless your family!!!

  • @gamingdefa1692
    @gamingdefa1692 2 ปีที่แล้ว +6

    හැමදාම බලනවා අයියේ.වරා අයියා එක්ක video එකක් කරන්න.වරා අයියා ඉන්න video ආතල්

  • @user-vl2ie6mb9x
    @user-vl2ie6mb9x 2 ปีที่แล้ว +1

    1st comment eka magen ane hamadama oyala kama hadanawa api ithin owa balala hithin thama kanne dan oya kama jathi hadanna puluwan kalayak na ane.budu saranai oyalata

  • @thilinilasanthika9260
    @thilinilasanthika9260 2 ปีที่แล้ว +3

    Asama කෑමක් ammi .Thanks ඔයාට .ආදරෙයි oyalata

  • @omethashindu7340
    @omethashindu7340 2 ปีที่แล้ว +1

    Oyalage video ekak enakam balagenai inne anee..ammi oya kiyala dunna bundi heduwa. Ammi thanks oyata.budu saranai oyalata..

  • @sanduniwishwanthi5878
    @sanduniwishwanthi5878 2 ปีที่แล้ว +2

    ම්ම්..මටත් ආස හිතුනා..හෙටම හදල බලන්න ඕන...ස්තුතියි ජෙනී අම්මා..

  • @sumudusureshi9898
    @sumudusureshi9898 2 ปีที่แล้ว +1

    Amma shooiii aneee...ammage kama nam maru ..budu saranai hamotama..

  • @thusharathushara2563
    @thusharathushara2563 2 ปีที่แล้ว +2

    වාව් මං ආසම කෑමක්. අම්මී ශෝයි බුදු සරණයි ඔයාලා හැමෝටම

  • @thusharadelenie9891
    @thusharadelenie9891 ปีที่แล้ว +2

    අනේ ඒ අම්මාට තෙරුවන් සරණයි..😍😍

  • @tharunethu6151
    @tharunethu6151 2 ปีที่แล้ว +32

    අපිත් ලබන මාසේ පෝයට හදනවා කිරියා.අපේ පැත්තෙ ඒකට කියන්නේ කිරි පෝය කියලා .ඒකට කිරියා කිරි බත් හදලා බිම පැදුරු එලාගෙන රෑට පවුලේ කට්ටිය කනවා 😍😋

  • @kCdramalovers579
    @kCdramalovers579 2 ปีที่แล้ว +3

    රසයි,,නියමයිනෙ❤ බුදු සරණයි ඔයාලට🙏🙏🙏🙏

  • @jeevakajayampathi1769
    @jeevakajayampathi1769 2 ปีที่แล้ว +2

    Wow😍😍 mage asama kamak🤩 adath video eka lassani ayye❤

  • @nehansanehansa1528
    @nehansanehansa1528 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ ඔයාලගේ විඩියෝ හැමදාම බලනවා💓🌻

  • @theprettylife
    @theprettylife 2 ปีที่แล้ว

    මමත් ආසම කෑමක් ඇන්ටි ... ඉතාලියේ ඉන්න අපිට ඔය වගේ කෑමක් කන්න කියලා දෙන එකටම පින් ඔයාට .. බුදු සරනයි ඔයාලාට.

  • @t.kvindyani8835
    @t.kvindyani8835 2 ปีที่แล้ว +4

    අම්මගෙ fried rice එක මම දෙපාරක් හැදුවා. රසම රසයි අනේ... ස්තූතියි ඔයාලට

  • @kokilageethanjalee
    @kokilageethanjalee 2 ปีที่แล้ว +3

    අනේ කටට කෙළ උනනවා. මගේ ආසම කෑමක් 😍❤😋😋😋

  • @dilhanilokugamage5108
    @dilhanilokugamage5108 2 ปีที่แล้ว

    Math asama kemak..😊😊 harima shok ane..amma hadana kema onama kenekuta hadanna puluwan vidiyata kiyala denawa.harima saralai.harima asawen balanawa oyalage vedios..

  • @sodurumathaka140
    @sodurumathaka140 2 ปีที่แล้ว +10

    අම්මෙ මටත් ආසයි ඔයාලගේ දිහා එන්න මට වයස25 මගෙ අම්මා දැන් ජිවතුන් අතර නෑ කොරොනා හැදිලා මගෙ අම්මා නැති වුනා අපේ අම්මා මතක් වෙනවා අයියගේ විඩියෝ බැලුවම හරිම ආදරනීය පවුලක් හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි😍😍😘😘

  • @diasvidu2298
    @diasvidu2298 2 ปีที่แล้ว +9

    😂මගෙත් ආසම කම කිරිය කන්න පෙරේතයා🤭❤️

  • @Shashipreba
    @Shashipreba 2 ปีที่แล้ว +1

    Wow 😍ayya hrima rasa patai 😋😋oylge videos hrima lssni adreiii ❤️😘

  • @savithrikotalawela8665
    @savithrikotalawela8665 2 ปีที่แล้ว

    Kiriya nam mamath hadanawa ikmanatama.harima aasa deyak.Thank you Jenny akke.

  • @tgfchannel3134
    @tgfchannel3134 2 ปีที่แล้ว +1

    Thanks aunty for ur recipes ❤️😍

  • @sajeewadias3008
    @sajeewadias3008 2 ปีที่แล้ว +2

    අම්මයි පුතයි කරන මේ හැම video එකක්ම හරිම ආදරණීයයි ❤️👍🏻
    හරිම ලස්සනයි නියමයි 👍🏻👍🏻👍🏻❤️

  • @apede5276
    @apede5276 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන ආදරනීය පව්ලක් 💕

  • @niroshirathnayake3522
    @niroshirathnayake3522 2 ปีที่แล้ว +2

    දැන් ඔයාලගෙ වීඩියෝ එකක් බලන එක අනිවාර්ය වෙලා දවසට අලුත් වීඩියෝ එකක් නැත්තම් බලපු එකක් හරි බලනව හැබැයි මං නම් ආස අම්ම ඉන්න වීඩියෝ වලට ආදරෙයි ඔයාල හැමෝටම සතුටින් ඉන්න හැමදාම අම්ම නිසා මාත් දැන් කෑම වර්ගත් හදනව වගත් කරනව

  • @nayomiranasinghe1191
    @nayomiranasinghe1191 2 ปีที่แล้ว +6

    Haven’t tasted this from years as we are in Australia for long time . I will definitely make this for my boys soon. Thank for the recipe. Good job Jenny !!

  • @motivatetube7100
    @motivatetube7100 2 ปีที่แล้ว +4

    Oya waradie sangeeth.. අම්මට පොඩ්ඩක් වත් උදව් කරේ නෑනේ ඒක හැදි ගාන්න..😋

  • @prameelathiyya1250
    @prameelathiyya1250 2 ปีที่แล้ว +1

    Amma and son soo much friendly ...

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +4

    Have never heard of Kiriya. Happy to hear of this tasy and easy dessert.
    Thank you.

  • @ramaniraji5781
    @ramaniraji5781 2 ปีที่แล้ว

    Thanks for this recipe.👌😋🙏

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 2 ปีที่แล้ว

    ආසම කෑමක්. අද තමා හදන්න ඉගෙන ගත්තේ

  • @anomarankoth2199
    @anomarankoth2199 2 ปีที่แล้ว +1

    Mama asama sangeethge hinawatai katha karana vidiyata...oyala thundenatama...budu saranai

  • @wwefast7930
    @wwefast7930 2 ปีที่แล้ว +4

    අදත් ඉතින් අම්මා පුතා ආසම කෑමක් නෙ හදන්නෙ ❤️😘

  • @sagaradankotuwage5422
    @sagaradankotuwage5422 2 ปีที่แล้ว +1

    One of my favorite 💖

  • @crickvithhariya4181
    @crickvithhariya4181 2 ปีที่แล้ว +2

    Sangeeth aiye niyamai hamadama oyage video balanawa niyamai math asama kamak thnx recepi ekata

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 2 ปีที่แล้ว +1

    ම්ම්ම් මං නම් ආසම කෑමක්.අනිවාර්යයෙන් හදන්න ඔන. ❤️

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 2 ปีที่แล้ว +1

    Adarei godaaaaak thank you amme ❤️😍🥰🙏

  • @janakeenugegoda1508
    @janakeenugegoda1508 2 ปีที่แล้ว +7

    Longtime ago when I was studying at night time ,my mother made for me Kiriya that’s one of my golden memories.thanks for remind again.

  • @kalpi9214
    @kalpi9214 2 ปีที่แล้ว +2

    අනේ ෂෝක් ..රස පාටයි..😍

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 2 ปีที่แล้ว +10

    ශෝක් අම්මේ හරිම රස කෑමක්. හදලා බලන්න ඕනේ. ඔයාගෙ හිනාවට වශී වෙනවා. අද තාත්තා නෑනේ. වගාව දැක්කාම ආසයි. අම්මේ කිරි බාර තියෙනවා නම් හදන්න හොද නැද්ද? සියලු දෙනාටම බුදු සරනයි!!!!""🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @jbtharushika2307
    @jbtharushika2307 2 ปีที่แล้ว +2

    අම්මි ,අයියා ඔයාලට ගොඩාක් ආදරෙයි ඒ වගේම තාත්තිටත් ආදරෙයි .❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️

  • @rajant.g.5071
    @rajant.g.5071 2 ปีที่แล้ว +1

    Happy family members 💗 excellent vedio

  • @Kaushi4113
    @Kaushi4113 2 ปีที่แล้ว +7

    ළගදිම අපේ බෙල්ල කැඩෙනවා Sangeeth vlogs කියනකොට අපෙ ඔලුව වැනිලා😅

  • @kanchanalakmini379
    @kanchanalakmini379 2 ปีที่แล้ว +2

    wawww 😍😘මාත් හරිම පෙරේතයා කිරිය කන්න 😘

  • @shamikadilshan1797
    @shamikadilshan1797 2 ปีที่แล้ว +2

    හැම වීඩියෝ එකක් ම බලනවා ❤️❤️❤️❤️❤️

  • @chandimakumari9958
    @chandimakumari9958 2 ปีที่แล้ว +1

    Math godak asa kemak.godak sthuthi oba depalatama...🙏

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +4

    අපේ පැත්තේ කිරියා හදන්නේ කිරි දාන වලට විතරයිලු.ඉතින් නිකන් දින වල හදන්නේ නෑ.දැන්නම් මමත් හදනවා.

  • @heshanichameshika3096
    @heshanichameshika3096 2 ปีที่แล้ว +18

    හරිම සරල, සතුටින් ඉන්න ලස්සන පවුලක්.., පරිස්සමින්, සතුටින් බුදු සරණයි! ❤️☺️

    • @joelandjohn2649
      @joelandjohn2649 2 ปีที่แล้ว +1

      My ferverit kiriya. May God bless you

  • @shamikadilshan1797
    @shamikadilshan1797 2 ปีที่แล้ว +2

    පලවෙනි comment එක මගෙන් 😁😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️

  • @mrjaniya5716
    @mrjaniya5716 2 ปีที่แล้ว +3

    සංගිත් අයියේ අම්මගෙ රෙස්පිට අද මන් කොස් කොත්තුව හැදුවා මාර රසයි

  • @anushasudarshani8213
    @anushasudarshani8213 3 หลายเดือนก่อน

    මන් හරිම ආදරෙයි ...ස්තුති මේ දේවල් කියාදුන්නට😊❤

  • @user-gg1np3vg3k
    @user-gg1np3vg3k 2 ปีที่แล้ว +1

    1 st මම ජය වේවා අයියේ 🤩🤩❣️❣️

  • @chanal6695
    @chanal6695 2 ปีที่แล้ว +1

    ගොඩක් කැමති කෑමක් ගොඩක් ස්තුති ❤️😊

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 2 ปีที่แล้ว +1

    Rahata athi😊😊😋Math harima asai aiye kalathurakin thama kanna hambenne athi ithin😋😋😋

  • @eshanicaldera7969
    @eshanicaldera7969 2 ปีที่แล้ว +1

    Looks so yummy 😋

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 2 ปีที่แล้ว +5

    ඔන්න අයියේ 1st comment එක මගෙන්...😋 අම්මියි ඔයායි නම් ශෝක් අප්පා...හැමදම ඔයාලට මේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා....❤️😘

  • @omethashindu7340
    @omethashindu7340 2 ปีที่แล้ว +1

    Adarei oyalata..kiriya walata harima asai. Mage husband harima asai kiriya walata..

  • @firstfirst2273
    @firstfirst2273 2 ปีที่แล้ว

    මම කුවට් වල ඉන්නෙ හෙට මම කිරියා හදනවා පුතා ඔයාටත් අම්මිටත් තත්තිටත් ඔය වගේම සතුටින් හැමදාම ඉන්න ලැබේවා හරිම අදරනියි ආදරෙයි ❤️❤️❤️

  • @rosepark2022
    @rosepark2022 2 ปีที่แล้ว +1

    I'm from Korean . I like your channel . Good luck

  • @chanukadissanayaka3459
    @chanukadissanayaka3459 2 ปีที่แล้ว +1

    Mama harima asai ammage puthage kathawata.

  • @tharangaanuska6169
    @tharangaanuska6169 2 ปีที่แล้ว +1

    Kiriya kiriya 🤩😁 mmmmm රසට ati ne

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว +1

    wow yummy 😋😋😋and nice❤❤❤❤

  • @pamodidesilva258
    @pamodidesilva258 2 ปีที่แล้ว +1

    Ape game awruddata wathawak Kiriya hadanwa Dewa danayak vidiyata,me mase poyata dakune Godak aya hadanwa👍👍

  • @rumekavinodani6581
    @rumekavinodani6581 2 ปีที่แล้ว +1

    Ammiii oyanam maru anee.😍😍😍 adareiii

  • @dsvlog6100
    @dsvlog6100 2 ปีที่แล้ว +2

    කොයිතරම් වෙලා කිරි යා එක ලිපේ තිබ්බ ද අහන්නකො හරි පදමට ගන්න

  • @adhishamadubashini7255
    @adhishamadubashini7255 2 ปีที่แล้ว +1

    Onna aiye adath 1st comments ♥️

  • @tushariprasanthika9741
    @tushariprasanthika9741 2 ปีที่แล้ว

    Oya daapu gojaga wannama mama heduwa harima fsi rasa niyamai thank you so much

  • @kalanisasikala7216
    @kalanisasikala7216 2 ปีที่แล้ว +6

    First commet 😁... අම්මගෙ හිනාව තමා ශෝක් ❤️🌻

  • @arundathibannahaka4330
    @arundathibannahaka4330 2 ปีที่แล้ว +2

    ඇත්තටම මමත් ආසම කෑමක්

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 2 ปีที่แล้ว +2

    රස පාටය 🤗🤗

  • @pawanivihara9882
    @pawanivihara9882 2 ปีที่แล้ว +2

    අම්මෝ ආසම කෑමක් 🥰

  • @dineshasomarathna2735
    @dineshasomarathna2735 2 ปีที่แล้ว +1

    First comment... Asa kemak.. thank you amma🥰🥰.

  • @kwtku4177
    @kwtku4177 2 ปีที่แล้ว +1

    Akke oya kolla pigana genne nehene adaryi putha💐💐💐💯💯💕💕❤️

  • @mangalagamage1707
    @mangalagamage1707 2 ปีที่แล้ว +1

    ආදරෙයි හැමෝටම ❤බුදුසරණයි කුවේට් සිට

  • @bumisura-172
    @bumisura-172 2 ปีที่แล้ว

    Adarei dennatama😘😘😘😉👌onna ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @mayuriweerasinghe2025
    @mayuriweerasinghe2025 2 ปีที่แล้ว +1

    රසට ඇති....නියමයි අනේ...😃😃😃

  • @chathu3546
    @chathu3546 ปีที่แล้ว

    මාරයි අනේ🤗

  • @hirunikawaya420
    @hirunikawaya420 2 ปีที่แล้ว +1

    Wow...niyamaine...💜💜💜💜💜

  • @ashaninilushika4583
    @ashaninilushika4583 2 ปีที่แล้ว +2

    Woow...😍😍😋😋

  • @sakusjournal2658
    @sakusjournal2658 2 ปีที่แล้ว +2

    Asama kemak.Kiri danekata arenna wena welawakta haduwata kamak nadda aunty?

  • @harshanilakmali7231
    @harshanilakmali7231 2 ปีที่แล้ว +1

    අම්මිට ආදරෙයි ගොඩාක් 😘😘😘😘