Gahaka Mal Pipila | ගහක මල් පිපිලා | Karunarathna Divulgane | Hiru Unplugged

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2020
  • Gahaka Mal Pipila | ගහක මල් පිපිලා | Karunarathna Divulgane | Hiru Unplugged
    #Gahaka_Mal_Pipila #ගහක_මල්_පිපිලා #Karunarathna_Divulgane #Hiru_Unplugged
  • บันเทิง

ความคิดเห็น • 52

  • @bandulawickramasinghe2515
    @bandulawickramasinghe2515 ปีที่แล้ว +17

    ප්‍රකාශ කල නොහැකි ඒකපාර්ශික ආදරයක් එය ප්‍රකාශ කලොත් ඔබ පුදුම වේවි. නමුත් ඒ ආදරය ඔබවෙත ප්‍රකාශ කල නොහැකිය.
    ඉතාසුන්දර නිර්මාණයක් .සුන්දර ගායනයක්.සදානොමැකෙන ගීතය ක්.
    සුන්දර අත්දැකීමක්

  • @priyankathilangani4301
    @priyankathilangani4301 3 หลายเดือนก่อน +5

    එ කටහඬ මාර වදිහට හිත ට වදින වා

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +9

    හේතුවක් නෑනේ .ඇත්තෙන්ම අහේතුවක්.නෙවෙයි වාසනාවන්ත .ඔබේ හඩින්..සුන්දර දවසක් වේවා .අරුත්බර අදහස් .සුන්දර ආදරනීය හඬ තෙරුවන් සරනයි

  • @user-xq3pz1mf9v
    @user-xq3pz1mf9v 9 หลายเดือนก่อน +5

    නුඹට සිත බැදුනෙ කිමැයි මා තවම නොදන්නාමී
    මෙි සිංදුවෙි සැගවිලා තියන ගැඹුරැ අරතය...

  • @sharmila9072
    @sharmila9072 2 ปีที่แล้ว +13

    අද්වීතිය නිර්මාණයක්‌. ❤

  • @anupamafernando8156
    @anupamafernando8156 4 หลายเดือนก่อน +5

    ආදරේට කොහෙන්ද සමානකමක්..❤

  • @isharasamanthi9413
    @isharasamanthi9413 5 หลายเดือนก่อน +4

    මෙ සින්දුව මාරම ලස්සනයි ❤❤

  • @isharasamanthi9413
    @isharasamanthi9413 5 หลายเดือนก่อน +3

    නුබට සිත බැදි කාරනෙ මන් තවම සොයන්නෙමි 😔😔😔😔

  • @user-us1vx4uk1v
    @user-us1vx4uk1v ปีที่แล้ว +16

    හිරුට පෙම් බැඳි එකදු තරුවක් සිටිය නොහැකිද යම්.😔

  • @sasithamunasingha1122
    @sasithamunasingha1122 2 ปีที่แล้ว +31

    යලි කිසිදා නූපදින ගීත, ❤️‍👌

  • @jayaruwanperera9466
    @jayaruwanperera9466 ปีที่แล้ว +9

    අනාගතේ කවදාවත් මෙවැනි නිර්මාණ බිහිවෙයි ..ද

  • @nadeerarathnadeera4295
    @nadeerarathnadeera4295 7 วันที่ผ่านมา

    Obata pem badi karane mama thawama nodannemi

  • @sabarathnam-jo9kj
    @sabarathnam-jo9kj 23 วันที่ผ่านมา

    Old is gold we love it.lets enjoy for ever.

  • @SadaruGanegoda
    @SadaruGanegoda 3 หลายเดือนก่อน +5

    අප්‍රකාශිත ප්‍රෙමයක් සහ සම්මතයෙන් අසම්මතයට ගිය ගීතයක් .මෙහි තේරුම පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් විය හැකිය...😊

  • @gd8494
    @gd8494 9 หลายเดือนก่อน +5

    හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකි ද යම්...

  • @priyankathilangani4301
    @priyankathilangani4301 3 หลายเดือนก่อน

    ගොඩක් හිතට වදින සිංදු වක්

  • @spspsenadeera2593
    @spspsenadeera2593 3 หลายเดือนก่อน

    ❤❤❤EVRY Very beautiful song 💖❤️❤️❤️❤️

  • @SenakaPeiris-nw7zs
    @SenakaPeiris-nw7zs 8 หลายเดือนก่อน

    Very sweet song.

  • @pabasaravimukthi
    @pabasaravimukthi 10 หลายเดือนก่อน +33

    අසම්ම වුනත් සමරිසි ආදරයත් අදරයක් තමයි. ඒක තමයි මනුස්සකම්. ඒ මනුස්සකම බුදු දහම අපට උගන්වනවා කොහොමද මනුස්සයෙකුට ආදරය කරුණම මෛත්‍රිය ආදරය දෙන හැටි. තරු සඳට පෙම් බඳින්නාක් මෙන් රිමියෙක් ගැහැනියකට පෙම් බැඳීම සුලබ දෙයක් වුවත්, තරුවක්ම වන හිරුටත් පෙම් බඳින තවත් තරුවක්ම ද සිටිය හැක. ඒ ලෙසින් පිරිමියෙකුට පෙම් බඳින තවත් පිරිමියෙක් ද සිටිය හැක. ආදරයට ලිංග භේදයක් නොමැත. ආදරය ආදරයමයි !

    • @qatarairwaysflybywirea320
      @qatarairwaysflybywirea320 8 หลายเดือนก่อน +14

      මේ ගීතයේ තේරුම ශ්‍රාවකයාට සාපේක්ෂයි. අසම්මත පෙම විවිධ ආකාරයකින් විග්‍රහ කරන්න පුලුවන් උදාහරණ වශයෙන්,
      1. යම් පිරිමි කෙනෙක් තමන්ට වඩා වයසින් වැඩිමල් ගැහැණු කෙනෙක් හා ආදරයෙන් බැදීම
      2. බොහෝ සෙයින් හෝ යම් තරමකින් වැඩිමල් පිරිමි/ගැහැණු කෙනෙක් තමන්ට වඩා බොහෝ සෙයින් හෝ යම් තරමකින් වයසින් අඩු පිරිමි/ගැහැණු කෙනෙකු හා ආලයෙන් බැඳීම.
      3. සමරිසි ආදරය
      මෙවැනි දේ සමාජ සම්මතයෙන් තරමක් ඔබ්බට ගියපු දේවල්, මෙහි සමරිසි ආදරයේ අසම්මත බව වැඩියි නමුත් අනෙක් මම සදහන් කරපු කාරණා එම නිසා අසම්මත නොවනවා නොවෙයි.
      අසම්මත බව සාපේක්ෂව අඩු වැඩි වෙන දෙයක්.
      කෙසේ වෙතත් ශ්‍රාවකය මෙම ගීතය පලමුවෙන්ම අසන විට සිහියට නැගෙන්නේ ඉහත මම සදහන් කරපු කාරණා තුනෙක් තමන්ට අදාල කාරණාව, පසුව තමයි අනෙකුත් කාරණාත් අසම්මත යැයි සිහියට නැගෙන්නේ.
      සමරිසි ආදරය බොහෝ සෙයින් අසම්මත දෙයක් උනත් මෙහිදී මම සදහන් කරපු අනිකුත් කාරණාද අසම්මත රාමුවේ පවතී.
      අසම්මත බව සංස්කෘතියට සාපේක්ෂ කාරණාවක් ........
      වැදගත්ම කාරණාව මෙම ගීතයේ නිර්මාතෘවරිය වන යමුනා මාලනී මහත්මිය කියල තියෙනවා මේක සමරිසි ආදරය ගැන ලියපු ගීතයක් නොවන බවත් එය ඒක පාර්ශ්වික ප්‍රකාශයට පත් නොවූ ආදරයක් බවත්
      නමුත් ශ්‍රාවකයාට සාපේක්ෂව මෙය සමරිසි අසම්මත පෙමෙක් ලෙසද විග්‍රහ කොට දැක්විය හැක.

    • @udayanganianuradha6532
      @udayanganianuradha6532 2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️

  • @srilankanraja9338
    @srilankanraja9338 5 หลายเดือนก่อน

    அருமை அருமை அருமை அருமை அருமை. ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪👍👍👍👌👌👌👌

  • @sasithamunasingha1122
    @sasithamunasingha1122 3 ปีที่แล้ว +1

    👌👌👌👌❤️❤️❤️❤️

  • @WERAGALAT.N.K.
    @WERAGALAT.N.K. 2 หลายเดือนก่อน

    මෙවැනි නිර්මාණ ඉදිරියේදී අපිට අහන්න ලැබෙයී ද

  • @chamaramadushanka4157
    @chamaramadushanka4157 3 หลายเดือนก่อน +1

    මිනිස්සු නතර වෙන්නෙ තමන්ට ආදරය රැකවරණයක් තියන තැන ඒක සමරිසිද නැද්ද කියල වැඩක් නැහැ ඒක තමන්ගෙ ආදරේ පුංචි රටෙන් එහාට හිතන්න

  • @MhbmdeenDeen
    @MhbmdeenDeen 7 หลายเดือนก่อน +2

    අද කාලේ යාලුවෙ කියලා ගෙදරට එක්කගෙන යන්න එපා.
    යාලුවා බලන්නේ කෝමහරි කොටන්න තමයි ඌට යාලූකමෙන් ඇති පලක් නෑ

  • @kelumrajakaruna3928
    @kelumrajakaruna3928 3 ปีที่แล้ว

    ❤️🤘

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 ปีที่แล้ว +1

  • @nadeerarathnadeera4295
    @nadeerarathnadeera4295 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 ปีที่แล้ว +1

    🌹

  • @user-fs4lr9bj3h
    @user-fs4lr9bj3h 2 หลายเดือนก่อน

    ❤❤

  • @nuwanfernendo7971
    @nuwanfernendo7971 2 ปีที่แล้ว +12

    නුඹට හිත බැදූනෙ කිමැයි මා තවම නොදන්නෙමි

  • @dahamiahinsa9574
    @dahamiahinsa9574 วันที่ผ่านมา

    Wayasata noyana hadawal

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA ปีที่แล้ว

    🎶🎶🎶🎶🌺🕊

  • @SenarathAdhikari-ng6qi
    @SenarathAdhikari-ng6qi ปีที่แล้ว

    Keroke

  • @avinduTLGun
    @avinduTLGun ปีที่แล้ว +2

    දැන් අවුරුදු දෙකක් වෙනවා හොයා ගත්තද හේතුව

  • @sriyanikumari
    @sriyanikumari ปีที่แล้ว

    Sriyani nàis soon

  • @minethrogroup7792
    @minethrogroup7792 3 ปีที่แล้ว

    Karoke

  • @sumuduwijesooriya1199
    @sumuduwijesooriya1199 2 ปีที่แล้ว

    Oka victor rathnayakage sinduwakne

  • @nayanakumari8049
    @nayanakumari8049 2 ปีที่แล้ว +4

    අනුන්ගේ ගෑනුන්ට කෙළ හලන බල්ලන්ට ගහපු සුපිරි සිංදු අතරින් 1ක්😂😂💪💯⚰️🕸️

    • @upulgunawardhana7846
      @upulgunawardhana7846 ปีที่แล้ว +3

      හරියට terum ganna me gitaye අරුත

    • @shahethpinto9049
      @shahethpinto9049 ปีที่แล้ว +3

      ඔන්න කිව්වා බූරු කතාවක්.ගැනියෙක්ට කෙල හලන වාලු..😂😂😂

    • @pathummadhushan8991
      @pathummadhushan8991 ปีที่แล้ว +1

      Ane moda wahe, Me sinduwe kiyanne samalingikathwaya gana

    • @pramudithadeshapriya5306
      @pramudithadeshapriya5306 10 หลายเดือนก่อน

      Therum ganna beda sinduwa

  • @rusiruthishakya4426
    @rusiruthishakya4426 3 ปีที่แล้ว +1

    ❤️

  • @tharukaabeysinghe2228
    @tharukaabeysinghe2228 หลายเดือนก่อน

    ❤❤

  • @shamindrirodrigo8681
    @shamindrirodrigo8681 8 หลายเดือนก่อน

  • @sasithamunasingha1122
    @sasithamunasingha1122 3 ปีที่แล้ว

    ❤️

  • @kalanirangani4131
    @kalanirangani4131 5 หลายเดือนก่อน

  • @sadiskumara7876
    @sadiskumara7876 หลายเดือนก่อน