Gahaka Mal Pipila Sinhala Song meaning - Karunarathna Diyulgane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2018
  • Gahaka Mal Pipila Song
    Artist - Karunarathne Diwulgane
    Lyrics - Yamunu Malani Perera
    Music - Gunadasa Kapuge

ความคิดเห็น • 530

  • @gayanthasaptharshana9836
    @gayanthasaptharshana9836 3 ปีที่แล้ว +287

    "සිංදුවක් නිකන්ම අහනවට වැඩිය ඒකෙ තේරුම දැන ගන්න කැමති අය" මේ ගොඩට එන්න...!!!

  • @gayunirathnayaka7300
    @gayunirathnayaka7300 3 ปีที่แล้ว +62

    නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි....♥️♥️♥️ ප්‍රේමයට සම්මත,අසම්මත යැයි සීමා තිබේද....♥️♥️♥️ නමින් අසම්මත යැයි ගරහන පෙමත් ,අහින්සක නොවේද .....♥️♥️♥️♥️♥️

    • @tiyashajayanetti2814
      @tiyashajayanetti2814 3 ปีที่แล้ว +11

      අහිංසක වගේම ගොඩක් පිරිසිදුයි.ඒත් සමාජය විසින් ආදරේ විතරක් නෙමෙයි හැම දෙයක්ම සීමා කරලයි තියෙන්නේ.ඒ නිසා ආදරයක් අසම්මත වෙන්නේ නීතියෙන් සහ අයිවාසිකමින්.මං ඒක හොදට තේරුම් ගත්ත දෙයක්

    • @thatakapradeep8503
      @thatakapradeep8503 ปีที่แล้ว +1

      Lassanai

  • @tharakalakmali1509
    @tharakalakmali1509 2 ปีที่แล้ว +59

    හුදෙක් අසම්මත වූ ප්‍රේමයක් විටෙක ආත්මීය මානසික බැදීමක් විය හැක.😍💝 .....
    ගොඩාක් වටිනවා ඕනෑම ගීතයක රස වින්දනයට මම පුදුම ආසයි 👍

    • @iranganirajapakse7157
      @iranganirajapakse7157 ปีที่แล้ว +1

      Attatama sinduwak ahuwata terumak danna ma weda sata hana godak hodai mag nam. Hama weda sata hanak ma balanawa tawat ma wagy terumak ati sindu Ganna obata ❤thanks

    • @roosranjani2154
      @roosranjani2154 ปีที่แล้ว +1

      එය අාත්මිය මානසික බැදිමක්

  • @thurunupabasara2676
    @thurunupabasara2676 ปีที่แล้ว +45

    Love is love..❤❤ සම්මත උනත් අසම්මත උනත් ආදරේ ආදරෙමයි... සමහර විට ඔය කියන අසම්මත ආදරෙ සම්මතයි කියන දේට වඩා ගොඩාක් ආදරනීයයි. අවන්කයි..වැඩේ තියෙන්නෙ මිනිස්සු ඒක පිලිගන්න අකමැති එක...නමුත් ඒ හිත් විතරයි දන්නෙ කොච්චර නම් ආදරෙ තියනවද කියල❤❤❤😘😥😥

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 17 วันที่ผ่านมา

      Ekanam aththa
      Ape rate minissun hithanna marry karapu eka Ekka randu wela hari jewath kalama enna ona kiyala

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +40

    අපමන දුක් විදින එම පිරිස වෙනුවෙන් මේ කල දෙයම ඔබට ප්‍රමානවත් සසර පුරා අවන්ක ආදරයක් ලබන්න.🙏🙏🙏

  • @kumarann571
    @kumarann571 ปีที่แล้ว +21

    ඇත්තෙන්ම සමහරක් ගීත වල ඇති අර්ථ තේරුම් ගැනීම එතරම් පහසු නොවේ, එහෙයින් ඔබේ පහදා දීම් ඉතා විශිෂ්ටයි ස්තුතියි....

  • @akilachathuranga59
    @akilachathuranga59 10 หลายเดือนก่อน +8

    සුපැහැදිලි විචාරකයක්. එමෙන්ම විදුමින ඉහලගෙදර අති දක්ෂයෙක්.ඔබ සියලු දෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා👍❤️

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 วันที่ผ่านมา

    කදිම විවරණයක් පුතේ...ශුභ පැතුම් .....වටිනා උත්සාහයක්

  • @travelwithfamilyinjapan9759
    @travelwithfamilyinjapan9759 6 ปีที่แล้ว +23

    ඕනෙ තරම් මේ සිංදුව අහලා තිබුනාට මෙච්චර ලොකු තේරුමක් තියෙනවා කියලා දැනගෙන හිටියෙ නෑ. මේ වැඩසටහන ගොඩක් වටිනවා. ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුති. දිගටම මේ වගේ අර්ථවත් ගීත විචාරකය කරන්න ලැබේවා කියලා ප්‍රර්ථ්නා කරනවා.

  • @chandrikaratnayake
    @chandrikaratnayake 3 หลายเดือนก่อน +4

    ඉතාම මිහිරි කට හඩක්....ඉතාමත් ලස්සනට ගායනා කලා...👍🎼🎤🔥

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 5 ปีที่แล้ว +35

    මේ ගීතය නිතරම අහන විදින ඒකක්, ගීතයේ 2නී කොටස මගේ ජීවිතයට ආරෝපණය වන සිදුවීමක් දැනුත් ඒ වේදනාව විදින ගමන්.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +1

      ඒ මොකකද කියලා මට කියන්න පුලුවන්ද?

  • @randiyafernando
    @randiyafernando 2 ปีที่แล้ว +31

    ඉර කියන්නේත් අපිට ලගින් තියෙන තවත් එක තරැවක් විතරයි. තරැවක් ඉරට ආදරය කරනව කියන්නේ එකම වර්ගයේ දෙදෙනෙක්ගේ ආදරයක්. පිරිමියෙක්ගේ හිතේ තරමක් වෙනස් පිරිමියෙක් ගැන ඇතිවන ආදරයක් එහෙම නැත්තන් ගැහැනියෙක් තරමක් වෙනස් වුන තවත් ගැහැනියෙක්ට කරන ආදරයක්

  • @neeshanishadi8117
    @neeshanishadi8117 ปีที่แล้ว +17

    ආදරේට සම්මතද අසම්මත කියල දෙයක් නෑ. ආදරේ හිතුන තැන ආදරනීයයි.💜️

  • @chamilmadusanka7297
    @chamilmadusanka7297 6 ปีที่แล้ว +22

    සත්තකින්ම ඔබගේ විග්‍රහය විසිස්ටයි බොහොම ස්තුතියි ඔබ සැමට 👍👍🌹🌹🙏🙏🙏🎼💯

  • @sasa3586
    @sasa3586 4 ปีที่แล้ว +56

    ආදරය යන මියුරු හැගීම සම්මත අසම්මත වැනි වචන
    වලින් කිලිටි වී ඇත.

    • @sureshfernando25
      @sureshfernando25 4 ปีที่แล้ว +6

      ඒක නම් සහතික ඇත්ත, අසම්මත ප්‍රේමයක් කෙනෙක් හොයන්න හදන්නේ, සම්මත ප්‍රේමය හිතට දැනෙන්න ලැබෙන් නැති උනහම

    • @chamaradw
      @chamaradw 3 ปีที่แล้ว +2

      Etthenama..premaya premayama misak...anikak nowe

    • @-hithaillanatharu4186
      @-hithaillanatharu4186 2 หลายเดือนก่อน

      සහ ලිංගිකත්වය යන මැයින්

    • @user-hi9wo8ds7v
      @user-hi9wo8ds7v 12 วันที่ผ่านมา

      Sathakinma ආදරය kiyanna lassana වචනය vigraha kumatathe

  • @ShjAjm-hu4cr
    @ShjAjm-hu4cr 2 หลายเดือนก่อน +3

    එහෙනම් සුදුටයි පනටයි ජයම වේවා අපුරු ගිතයේ නිර්මාතෘවරයට බෙහෙවින්ම ස්තුතියි 😊😊😊😊😊😊😊😊👍👍👍👍👍🇦🇪🇦🇪🇦🇪

  • @sandaruwanedirisinghe8645
    @sandaruwanedirisinghe8645 6 ปีที่แล้ว +18

    තේරෙන සිංහලෙන් නොතේරුන ආදරණීය හැඟුම්.....,නියමයි සුභ පැතුම් ඔයාල හැම දෙනාටම😘😘😘😘

  • @mpk8237
    @mpk8237 6 ปีที่แล้ว +49

    "සෙනෙහසකට අරැතක් පුරවන්න්ට අහසේ තරැ ගැන්නා වෙරලේ රල මැන්නා" මෙ සිංදුවේ තෙරැමත් දාන්න.

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว +1

      asanka priyamantha peries gene

    • @mpk8237
      @mpk8237 6 ปีที่แล้ว

      ඔව් ලස්සන තේරැමක් ඇති එ සිංදුවේත්..

    • @mpk8237
      @mpk8237 6 ปีที่แล้ว

      ඔව් ලස්සන තෙරැමත් ඇති එ සිංදුවේත්

    • @madushamanuranga6616
      @madushamanuranga6616 5 ปีที่แล้ว

      @@mpk8237 😔

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 3 วันที่ผ่านมา

    Nice explanation
    One of my favorite song.
    I ❤ this song. So wonderful, beautiful and innocent love ❤️

  • @gaminifernando6270
    @gaminifernando6270 2 ปีที่แล้ว +6

    මේගීතය මා ඇසුවේ අවුරුදු බර ගානකට පෙර. එදාම මට හිතුනා අසම්මත ප්‍රේමයක් ගැන කතා කරන ගීතයක් කියා. කාටවත් කියන්න හෝ අසා දැනගන්න ලජ්ජාවක් වගේ දැනුනා. එනමුත් ගීතය නම් හද බැඳ ගත්තා..

  • @user-rp6ct2zk6v
    @user-rp6ct2zk6v 6 ปีที่แล้ว +13

    ඇත්තමයි අපි සින්දු ඇහුවට තේරුමක් දන්නේ නැහැ ,ඇත්තමයි ලස්සන වැඩසටහනක් ජය වේවා ,

  • @_nimeshchathuranga_
    @_nimeshchathuranga_ 5 ปีที่แล้ว +13

    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම්

    • @danushkarandunu630
      @danushkarandunu630 3 ปีที่แล้ว

      ගොන් කතා කියන්න එපා
      😂😂😂😂😂😂
      මේකේ අර්තය ලියපු කෙනා හිනා වෙනවා මේ එක එක්කෙනාට හිතෙන අර්තකතන දෙනකොට ....
      මේ ලින්ක් එක බලනවා....
      සින්දුවල ඒ සින්දු ලියපු කෙනාගේ අදහස මේකේ තියනවා ...
      යකෝ මුන්ට හිතෙන හිතෙන ඒවා කියල මුල් පදරචනයේ අර්තය විකුර්තී කරන්න එපා...

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว +2

      @@danushkarandunu630 මෙහෙමයි ඒක ඔයාට කැමති විදිහට හිතා ගන්න පුලුවන්. මේක පැහැදිලි කරන කෙනා කියපු දේ ඔයාට පැහැදිලි වෙලා නෑ වගේ පේන්නෙ. අසම්මතයි කියන හැම ප්‍රේම කතාවකටම ගැළැපෙන සිංදුවක්. හොඳට අහන්න එතකොට තේරෙයි. 👍

  • @thandakkaragesusitha6621
    @thandakkaragesusitha6621 ปีที่แล้ว +1

    ගහක මල් පිපිලා වගේ අපේ හිත් පුබුදවාලූවා ඔබ මනසට ගොඩාක් ගොඩාක් ගොඩාක් දේවල් එකතුකර ගත්තා යලිත් මේ වගේ පැහැදිලි කිරිම් ඇතුළත් වැඩසටහන් බලා පොරොත්තු වෙමි.......නිදුක් නිරෝගී වේවා ඔබ සැම බුදු සරනයි ඔබ සැමට

  • @disnasandamali6227
    @disnasandamali6227 5 ปีที่แล้ว +26

    ලස්සන අදහස් තේරුම් තියෙන ගීත .අද සමාජයත් එක්ක මේ වගේ වැඩසටහන් දෙන්න ඕනී. සුභ පැතුම් .තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @slfans3371
    @slfans3371 5 ปีที่แล้ว +7

    සම්පුර්ණ වැදරියි තේරැම..මගේ පියාගේ පදරචනය...

    • @danushkarandunu630
      @danushkarandunu630 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම මෙක වැරදී... මුන්ට හිතෙන දේවල් කියන්නේ මේකේ...

    • @nilanthabalasooriya4028
      @nilanthabalasooriya4028 หลายเดือนก่อน +2

      එහෙනං මේකෙ තේරුම ලියන්නකො

  • @achinipathirana4170
    @achinipathirana4170 6 ปีที่แล้ว +8

    හරවත්..රසවත් වැඩසටහනක්👍 ගායනය වාදනය හරිම මිහිරියි..දිගටම කරගෙන යන්න සුබ පතනවා..

  • @cycloneboom1110
    @cycloneboom1110 6 ปีที่แล้ว +21

    සින්හල බාශාව හරිම සුන්දරය්

    • @alexindustries1991
      @alexindustries1991 3 ปีที่แล้ว

      ඔව්, එහෙත් ඔබ සිංහල භාෂාව හරි හැටි නොදන්න එක ගැන දුකයි.

    • @cycloneboom1110
      @cycloneboom1110 3 ปีที่แล้ว +1

      Alex Industries - ඔබ දන්නවාද . අනේ පලයන් බන් යන්න හුකන් නැතුව... . ඕන් කිව්වා හොදම සින්හලෙන්

  • @shashibaniwarnakulasuriya7783
    @shashibaniwarnakulasuriya7783 5 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සන තේමාවක් යටතේ ඔබත් ඔබේ සහුර්දයන් පිරිසත් මේ ගෙනියන්නා වූ අර්තකතනයට ඔබට හදපිරි තුති........

  • @rawoon1991
    @rawoon1991 6 ปีที่แล้ว +10

    ලස්සනයි පැහැදිලි කිරීම.
    බුදු සරනයි ඔක්කොටම

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 ปีที่แล้ว +1

    මේ ගීතයේ අරුත එවැන්නක් බව ඇහුවේ පලමු වතාවටයි..ස්තූතියි!

  • @ansfernando330
    @ansfernando330 4 ปีที่แล้ว +2

    අපි ගීතයක් රස විදිනව .... කනට මිහිරියි.. හිතට සහනයක් .... ඒ ගීතයෙ තේරුම ඔය වගේ තේරුම් කලාම ඇත්තටම වටිනව .... ස්තුතිය .... ❤️❤️

  • @renukasamaraweeraarachchi3970
    @renukasamaraweeraarachchi3970 3 ปีที่แล้ว

    Thanks .ඔබෙ අර්ථගැන්වීම හරිම තර්කානුකූලයි

  • @ajithsampath8845
    @ajithsampath8845 6 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා අර්ථවත් වැඩසටහනක්

  • @kasunlakjaya
    @kasunlakjaya 6 ปีที่แล้ว +10

    දැන් තමයි අපි සිංදු විදිමින් අහන්නේ. All the best to you all. Thaks.

  • @legiongaming5777
    @legiongaming5777 6 ปีที่แล้ว +219

    උගත් මිත්‍රවරුනි........... මේ සිංදු දෙකත් ඕනෙ...
    1.. හිත මිතුරු සුළඟ එන වැහි වළාවට කියන්....
    2.. වක්කඩ ළඟ දිය වැටෙන තාලයට.......
    මේ දෙක උවමනා අය ලයික් කරපියාව්........! ❤

    • @chathushkadhananjaya3379
      @chathushkadhananjaya3379 5 ปีที่แล้ว +2

      2. Eka nam osap wimakin pasuwa ek wana agimak gana kiyanne

    • @helpingsrilanka688
      @helpingsrilanka688 5 ปีที่แล้ว

      Ela

    • @herathpadmakumara867
      @herathpadmakumara867 3 ปีที่แล้ว

      Ow neee

    • @asiskumaragama6863
      @asiskumaragama6863 2 ปีที่แล้ว

      1. දිගු කාලයකින් හමු වන පෙම්වතිය ගැන කියවෙන්නෙ

    • @niroshagajanayaka8401
      @niroshagajanayaka8401 2 ปีที่แล้ว

      1. pemwathiya Hamuwenna inna dwse eya osap wenna epa kiyala kiyanne e githayen 🤗

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +1

    අර්ථවත් ගීතයක පැහැදිලි කිරීම හරිම අගෙයි ❤️❤️❤️

  • @thusharamadhusanka7287
    @thusharamadhusanka7287 4 ปีที่แล้ว +1

    ඇත්තටම මේ චැනල් එක මං ඊයෙ දැක්කෙ...ඊයෙ ඉදං මං සින්දු විදිමින් අහන්න පුරුදු වුනා...ඇත්තටම ඒ රසය කියාගන්න වචන නෑ...🙏😍

  • @nishanthaindika6809
    @nishanthaindika6809 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොද වැඩ සටහනක් ගොඩාක් ස්තුතියි ඔයලා හැමට බුදුසරනයි .

  • @wasanabandara5510
    @wasanabandara5510 ปีที่แล้ว +1

    මං ආසම කරන ගීතයක්....
    හරිම ලස්සන විග්‍රහයක්...
    ස්තූතියි ඔබට...❤️

  • @mangalagallage9943
    @mangalagallage9943 5 ปีที่แล้ว +2

    ඉතාමත්ම ඉහලයි ගායනය. වාදනය සහ ඉදිරිපත් කිරිම

  • @priyadarshani2102
    @priyadarshani2102 ปีที่แล้ว +1

    ඉතම ලස්සන ගීතයක්. අදහස හරිම ලස්සනයි මනස්කාන්ත

  • @tiranmanjula6149
    @tiranmanjula6149 3 ปีที่แล้ว +15

    විවාහ උනු කෙනෙකුට විවාහ නොවුනු කෙනෙක් පෙම් කරනවා වගෙ තේරුමක් දෙන්න් පුලුවන්

  • @vihangapushpakumara7240
    @vihangapushpakumara7240 6 ปีที่แล้ว +34

    ඔබලා කරන මේ වැඩසටහන හරිම වටිනවා..බොහොම ස්තූතියි..විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ..සමනලයා මල හා ළමයා ගීතයේ අරුත පැහැදිලි කර දෙන්න..🙂

    • @dancehub5208
      @dancehub5208 6 ปีที่แล้ว +2

      Vihanga Pushpakumara හොඳයි ඉස්සරහට කරන්නම්.ඉස්තූති

    • @kavindugayashanperera5224
      @kavindugayashanperera5224 5 ปีที่แล้ว

      math theruma denaganna asawen inna 1k

    • @romwij
      @romwij 5 ปีที่แล้ว

      ranil wikramasinghata kiwanam pahadili karai

    • @pankajaamarananda5286
      @pankajaamarananda5286 2 ปีที่แล้ว

      සමනලයා කියන්නේ පිරිමි ළමයෙක්.මල කියන්නේ ගෑනු ළමයෙක්.ළමයා කියන්නෙත් පිරිමි ළමයෙක්.මේ විදියට ආදේශකරගෙන සිංදුව අහල බලන්න......

  • @MrShalintha
    @MrShalintha 5 ปีที่แล้ว +1

    පාරමීදම් පුරමු අප දෙදෙනා ගීතයේ අර්තය පහැදිලි කරන ලෙස ඉල්ලීමක් කරනවා ඔබ තුමාගෙන්

  • @dilanlakshitha6133
    @dilanlakshitha6133 6 ปีที่แล้ว +3

    ලස්සනයි.ජයවේවා...🌹🌹🌹

  • @dulipmadhasekara7576
    @dulipmadhasekara7576 5 ปีที่แล้ว +12

    ප්‍රේමය නම් මානව හැගීමට පැනවිය හැකිද සීමා

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 6 วันที่ผ่านมา

    හරිම සුන්දර විචාරකයක්

  • @sameeraidushani3465
    @sameeraidushani3465 3 ปีที่แล้ว +3

    Oba thumage sindu wala terum walata ඇබ්බැහි una.....😍😍

  • @darshanathilina7678
    @darshanathilina7678 ปีที่แล้ว +1

    අදයි තේරුම දැනගත්තේ. ඇත්තටම හුඟක් ලස්සන සින්දුවක්. ඔබතුමා විස්තර කරන විදියත් හුගක් ආකර්ෂණීයයි❤

  • @samdissa834
    @samdissa834 4 ปีที่แล้ว +19

    ඔබ සත්‍ය කියලා දකින දේ අපිට මිත්‍යාවක් විය හැකියි...
    අපි සත්‍ය කියලා දකින දේ ඔබට මිත්‍යාවක් විය හැකියි...
    ඔබ හා අපි සත්‍ය කියලා දකින දේ තව කෙනෙකුට මිත්‍යාවක් විය හැකියි...
    ඔහු සත්‍ය කියලා දකින දේ ඔබට හා අපට මිත්‍යාවක් විය හැකියි...
    නානත්‍ත කායා නානත්ත සංඥා

  • @samanthawerakonsamass6176
    @samanthawerakonsamass6176 6 ปีที่แล้ว +3

    වටිනා පැහැදිලි කිරීමක්, ස්තුතියි

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 5 ปีที่แล้ว +4

    මේ වගේ මෙහෙවරක් කරන එක ඇත්තටම ආඩම්බරයි. අපිවගේ තරුණයින්ට මේ වගේ සින්දු හොයාගෙන අහන්න ඕනේ. මේ සින්දුව මන් පොඩි කාලෙ ඉඳන් අහනව. ඒත් තේරුම ගොනෙක්ට වගේ තේරුනේ මේ අයිය කියල දෙද්දී. සිරාවටම ඇඬුනා. ඔබ සියල්ලටම ජයෙන් ජය. තව මේ වගේ සින්දු වල අර්තය කියල දෙයි කියල බලාපොරොත්තු වෙනව

  • @anjalidesilva4974
    @anjalidesilva4974 2 ปีที่แล้ว +17

    මා විවාහය බිදුණු කෙනෙක්. නීතියෙන් වෙන්වෙන්න තාම බැරි වුනා. කදුලු ගගක් මැද කල් ගෙවද්දි මගෙ ජීවිතයට කෙනෙක් ආව නොහිතපු මොහොතක. අපි ආදරේ කරනව. කාලය ආපුවාම අපි එක් වෙනව. අපි අතර තියෙන්නෙ මුලු ලෝකෙටම තාමත් වසන් වෙලා කරන ආදරයක්. ඒක අසම්මත එකක් වෙන්න පුළුවන්.ඒත් ජිවිතේ තියෙන්නෙ එතනනම්.......

    • @darshaniperera5933
      @darshaniperera5933 ปีที่แล้ว +3

      මමත් ., මම වසර ගනනක් තටිට තනියම , but I know , මට කවදාවත් ඔහු හිමි කරගන්ඩ බැ, දුරින් ඉදන් අපි ආදරෙ කරනවා .

    • @Suba-Subashi
      @Suba-Subashi 10 หลายเดือนก่อน +1

      මාත්

    • @SureshGimhana-mn1nv
      @SureshGimhana-mn1nv 12 วันที่ผ่านมา

      මාත් .මට ඔහු තාත්තෙක් වගේ . මට හැම අතින්ම සම්පූර්ණ මනුස්සයෙක් එයා .නමුත් එක වහලක් යටට වෙන්න බැ. මට එහෙම ඕනි නෑ මං හැමතිස්සෙම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මේ ආදරය මට මෙහෙම හරි ලැබෙන්න දෙන්න .මට මගේ ප්‍රාණයයි ඔහු ❤

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 5 ปีที่แล้ว +6

    ඔබ කිව්වා වගේම මේ ගීය මමදෝ ලිව්වෙ යන හැඟීමක් මට ආවා. ගීතය මගේ....මයි කිව්වොත් හරි. ඒ තරමටම දැනුනා........ඔබගේ පැහැදිලි කිරීම අතිශයින්ම සාධාරණයි. හරිම ලස්සනයි ........ස්තුතියි

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +2

      මේක මගේ කිව්වොත් ඉතාම හරි .😥😪😔😞

    • @user-nt4mb7ou2g
      @user-nt4mb7ou2g ปีที่แล้ว +1

      😢

  • @serendibboysrilanka
    @serendibboysrilanka 6 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියී 🙏
    ජයවේවා ✌

  • @chamindachathurika4197
    @chamindachathurika4197 ปีที่แล้ว

    ලස්සනයි වැඩසටහන මගෙන් සුභ පැතුම් ඔබ සියලුදෙනාට.

  • @sulekageethanjali9645
    @sulekageethanjali9645 6 ปีที่แล้ว +12

    Mn ekaga wenawa oba thumage kathawath samaga...dan thiyana sinduwala thiyana vishuwal kohethma gala penne na...ou mamath ...ape anith mithura mithuriyoth balaporoththuwen innawa 😊💙💙💙💙👍

    • @prabathchachuranga6658
      @prabathchachuranga6658 6 ปีที่แล้ว +2

      suleka Geethanjali hi kohomada

    • @dancehub5208
      @dancehub5208 6 ปีที่แล้ว

      suleka Geethanjali බොහෝම ඉස්තූති.රැදී ඉන්න ඉදිරියටත්

    • @chamikarayapa3071
      @chamikarayapa3071 6 ปีที่แล้ว

      suleka Geethanjali
      ඇත්තටම

    • @madusankaprdeep7441
      @madusankaprdeep7441 5 ปีที่แล้ว

      Aththatama sathutui

  • @ranasinghaarachchilage
    @ranasinghaarachchilage ปีที่แล้ว

    ඉතාමත්ම වටිනා වැඩසටහන්... ස්තුතියි ඔබට...

  • @thusharakannangarage889
    @thusharakannangarage889 6 ปีที่แล้ว +14

    අසම්මත ඒක පාර්ශවීය ප්‍රේමයක්💞

  • @chamika8423
    @chamika8423 4 ปีที่แล้ว

    aththatama me sinduwata mechchara lassana therumak thiyenawa kiyala danne danui..dan meka thamai mage favourite sinduwa. thanks

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ගිතයේ ‌තෙරැම💝

  • @chaminkanishka4010
    @chaminkanishka4010 6 ปีที่แล้ว +3

    Lassanai wadagat meka loku wadak thanks

  • @dimathperera5047
    @dimathperera5047 2 ปีที่แล้ว

    හරිම ආසාවෙන් අහන් හිටියේ , හිතට වදින සිංදු😍

  • @malindafernando6480
    @malindafernando6480 5 ปีที่แล้ว

    අහම්බෙන් you tube දී දැකපු වැඩසටහනක්.. nice singing... and excellent explanation.. keep up the good work..👏👏👏👏

  • @milaniperera7004
    @milaniperera7004 5 ปีที่แล้ว +2

    Puthee lassanai oya gayanawa.budusarani maye putha.

  • @mahindanarampanawe8149
    @mahindanarampanawe8149 5 ปีที่แล้ว +5

    ඉතාම හොද විග්‍රහයක්. ඔක්කොටම වඩා ගීත වලට රූප රචනා කරන අය මේ විග්‍රහය බැලුව නම් හොදයි කියල හිතෙනවා. හුග දෙනෙක් ගීත රචනයේ අර්ථය නොදැන මොනව හරි රූප ටිකක් එකතු කරන බව පෙනෙන නිසා. ඔබට ස්තූතියි!

    • @hmmusix2042
      @hmmusix2042 4 ปีที่แล้ว

      Aniwaryenma mahathmaya eka aththa

  • @SuperCreations
    @SuperCreations 3 ปีที่แล้ว +2

    Harima lassana, mama kemathima simduwak. Thank you all for the beautiful explanation.
    Keep it up your good work.

  • @topphone5377
    @topphone5377 5 ปีที่แล้ว +1

    Godak Lassanai wadagath wada satahanak godak Isthuthi oba siyalu denatama Mokada sinduwak Rasavidinna puluwan Eke theruma arutha danagathama.

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe7082 6 ปีที่แล้ว +2

    lassanai programe eka digatama karagena yanna suba pathum...

  • @nuwansampath8037
    @nuwansampath8037 6 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටිනවා

  • @LAma-dt4xh
    @LAma-dt4xh 5 ปีที่แล้ว +4

    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි...
    නුඹට සිත බැඳි කාරනේ මා තවම සොයන්නෙම්...

  • @keshanicader7472
    @keshanicader7472 5 ปีที่แล้ว +3

    Harima lassanai 💚

  • @taniyavisual
    @taniyavisual 6 ปีที่แล้ว +4

    niyamai programe eka.kiyanne wachana na.digatama karagena yanne labewa!!!

  • @dghelpdcc
    @dghelpdcc 6 ปีที่แล้ว +3

    Hugak wadagat wadasatahanak . Mihiri athi wisistaigayanayat api siyalu denagenma obatasuba pathum. Idiriyatat me wadsatahana karagenayannashkthiy labewaa.suba pAthum.

  • @amilasuwa110
    @amilasuwa110 6 ปีที่แล้ว +40

    මේ ගීතයේ කියන නොකියන, නොකියා කියන, කියා නොකියන, කිවයුතු ඒත් නොකියන දේ බොහෝයි.

    • @Mr_iRo
      @Mr_iRo ปีที่แล้ว +2

  • @kumudumalkanthi1007
    @kumudumalkanthi1007 5 ปีที่แล้ว

    Man harima asai me program ekata budu saranai oyalata

  • @migaraperera3205
    @migaraperera3205 6 ปีที่แล้ว +2

    godak watina programm ekak..
    digatama karagena yanna. Good luck

  • @jabbaranu3248
    @jabbaranu3248 5 ปีที่แล้ว

    Harima rasawath dennam a geethaya ahannath asai. Oyala me karana wede harima visistai. Mamanam geethayak therumak therenne neththam ahanneth neha. Me geethaya dennam theruma denagath nisa hari asawen ahanawa. Oyalata godak sthuthi me karana wedetanam

  • @madumibopage9735
    @madumibopage9735 6 หลายเดือนก่อน

    විචාරය හරිම ලස්සනයි, පැහැදිලියි සහ නිවැරදියි ❤❤

  • @nimashafernando4230
    @nimashafernando4230 6 ปีที่แล้ว +3

    Ethtama lassanay tawa lassana ewaa danna terumath ekkala.harima watinawaa.

    • @dancehub5208
      @dancehub5208 6 ปีที่แล้ว

      Nimasha Fernando ඉස්තූති ඔබට.

  • @sdschannel7437
    @sdschannel7437 5 ปีที่แล้ว

    viduminage katahada nam harima lassanai.wadasatahanath harima lassanai

  • @mi6177
    @mi6177 6 ปีที่แล้ว +3

    thakx song eke aruth pahadili krata.song eka lassana unata niyama aruth nodana mechchara dawsak ahuwata ada a song eke niyama aruthath ekka ahanna puluwan.thankx

  • @parabathmunaweera3716
    @parabathmunaweera3716 4 ปีที่แล้ว +2

    යට ලීයෙන් නරී ලතා මල් ..ඒ සිංදුවේ තේරුමත් කොහොම හරි ඕන සර්

  • @sudathprasanna9227
    @sudathprasanna9227 ปีที่แล้ว

    Mama omelee ලස්සනයි ❤❤❤

  • @vihangapushpakumara5886
    @vihangapushpakumara5886 6 ปีที่แล้ว +3

    Program eka godak lassanai. . Digatama karan yanna..

    • @dancehub5208
      @dancehub5208 6 ปีที่แล้ว

      Vihanga Pushpakumara ඉස්තූති

  • @user-ek5cw7vb6b
    @user-ek5cw7vb6b 6 ปีที่แล้ว +2

    lassanai nirmanaya

  • @palithamunkotuwa7928
    @palithamunkotuwa7928 5 ปีที่แล้ว +3

    හරවත්..රසවත් වැඩසටහනක්

  • @tecpack1
    @tecpack1 6 ปีที่แล้ว +79

    ආදරය යනු මානව හැඟීම් අතරින් ඉහලම තැනක් හිමිවන දෙයක් සොබාදහමෙන් සත්වයා ලද මාහැගි දයාදයකි. එය කෙසේ නම් සම්මත අසම්මත යැයි වර්ගිකරණයට ලක් කරන්නද. සොබාදහමේ නිර්මාණ වර්ගීකරණය කිරීමට සොබාදහමේම නිර්මාණයකක් වූ මානවයනට ඇති අයිතිය කෙසේ නිර්වචනය කරම්ද ?

    • @jayamah250
      @jayamah250 5 ปีที่แล้ว

      ADARAYATA PRABHEDA NA ADARAYA UTHTHAREETHARAI NIRMALAI ATHI SRESTAI....GEETHAYE ARUTHA VATAHA DEE SAMAJA MEHEWARAK KARANA OBA HAMATA STHUTHI.B.S

    • @amell3540
      @amell3540 5 ปีที่แล้ว +1

      so true . Love happens, its not something you plan. You yourself do not know why or how you love that person . Its not fair to segregrate love as faithful and unfaithful .

    • @romwij
      @romwij 5 ปีที่แล้ว

      mata pena widiyatanam antimata ape hangeematama thama api adare kyala apima kiya ganne..ekane adare karan unma welawakadi mara ganne.eka tama tamange ruchi aruchi kam anuwa kenekta sammatha wenawa asammatha wenawa.

    • @madushamanuranga6616
      @madushamanuranga6616 5 ปีที่แล้ว +1

      Yess 😔😔😔

    • @chandrikamanapitiya1927
      @chandrikamanapitiya1927 3 ปีที่แล้ว +6

      ඇයි ඒ ආදරයට අපහාස කරන්නෙ 😭ප්‍රේමයට සම්මත, අසම්මත කියා දෙයක් තිබේද ?මොකද්ද සම්මත ප්‍රේමය ?අද ලෝකයේ දියාරුවෙලා යන දික්කසාදයෙන් කෙලවර වෙන පවුල් ජීවත වලට හේතුව මේ සම්මත හෝ අසම්මතයද?නෑ ...ආදරය කරන දෙන්නෙකුට ඒක නිදහසේ කරගෙන යන්න දෙන්න

  • @user-vi2hx6kq5v
    @user-vi2hx6kq5v 4 หลายเดือนก่อน

    Hettatama ලස්සනයි ❤❤

  • @nadeeshadissanayaka3614
    @nadeeshadissanayaka3614 5 ปีที่แล้ว +1

    ගොඩක් අර්ථවත් වැඩසටහනක්....තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා...

  • @samanwikramasinge9767
    @samanwikramasinge9767 3 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි

  • @dilushikamadushani5674
    @dilushikamadushani5674 6 ปีที่แล้ว +3

    Man godak asawen balanaw.wdagath wada satahanak!all the best!!!!!!

  • @kithupaba1490
    @kithupaba1490 5 ปีที่แล้ว

    Wadasatahananam harima hodai ee wagema me sinduwanam mara therumak thiyena sinduwak harima lassanai

  • @sakuninimeshika4738
    @sakuninimeshika4738 4 ปีที่แล้ว +1

    ආදරෙන් ආසාවෙන් මේ සිංදු අහනවා..විදිනවා...

  • @gayangaliwithanage4127
    @gayangaliwithanage4127 3 ปีที่แล้ว

    Godak watina programme akak...👍👍👍

  • @anomadesilva5761
    @anomadesilva5761 2 ปีที่แล้ว +7

    මේ ගීතය අසම්මත ප්‍රේමයක් ගැන කියන එකට මම විරුද්ධයි...මොකද මේකෙ විතරක් comment කරපු අය මේවිචාරකයගේ supporters ලා..මේක විශිෂ්ට ගීතයක්...ඕනම කෙනෙක්ගෙ අත්දැකීම් වලට ගලපගෙන රස විදින්න පුලුවන් විදියේ ගීතයක්...අසම්මත විතරක් කියලා කිසිසේත්ම කියන්න බැහැ..
    ගීතයක් විවිධ කෝන ඔස්සේ විචාරය කරන්න පුලුවන් කියන්නෙ ඒ ගීතය අතිශය ජනප්‍රියයි කියන එකයි..යමුනා මාලිනී පෙරේරා රචිත ගුණදාස කපුගේ සංගීතවත් කළ කරුණාරත්න දිවුල්ගනේ ගයන මේ ගීතයත් අන්න ඒ වගේ ගීතයක්...
    මේ ගීතය දරාගන්න බැරි අතලොස්සක් මේ ගීතයට මඩ ගහනවා....ඕකයි ඇත්ත!!
    සමහරවිට ඒ අයට මේක ආදේශ කරගෙන කියනවා වෙන්න පුලුවන්...
    කොහොමත් පල ඇති රුකටය ිගල ගහන්නෙ..ඒක සාමාන්‍ය දෙයක්....
    මේ ගීතය ගැන කොච්චරනම් විචාර ගියාද....කොයිතරම් නම් සොබාදහමට ලං වෙච්ච ගීතයක්ද...!!!්

    • @rudithkavinda6895
      @rudithkavinda6895 ปีที่แล้ว

      ඔව් මම දවසක් දැක්කා සිරිකත පත්තරේ තිබ්බ ඉන්ටවීව් එකක යමුනා මාලනී මිස් කියනවා මේක අසම්මත ප්‍රේමයක් ගැන කියවෙන සිංදුවක් නෙවෙයි.මේක අප්‍රකාශිත ප්‍රේමයක් ගැන කියවෙන සිංදුවක් කියලා

  • @KiKi-cr4jn
    @KiKi-cr4jn 4 ปีที่แล้ว +4

    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    සඳට සදහට සෙනෙහේ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රේමය
    ඒ වගෙයි මනරම්

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 5 ปีที่แล้ว

    Asammathayee pemwathun.. API daywayata....idadiii Bala hidimuuuu... Sthuthiy mey program.... ekata....

  • @aieshaaiesha7909
    @aieshaaiesha7909 5 ปีที่แล้ว +2

    ආදරය ගොඩක් ලස්සනයි සුන්දරයි එවාගෙ ම වෙලාවකට ඒ ආදරේ ම සාපයක් වෙලා ලොකු අර්ථයක්

  • @shyamikaweerasinghe1721
    @shyamikaweerasinghe1721 8 วันที่ผ่านมา

    වටිනව...පහ්දිලිකරන කාලය තව ටිකක් අඩු කරමු ....සුභ පැතුම්...වටිනව