Atheethaya Sihinayak Pamanai | අතීතය සිහිනයක් පමණයි | Karunarathna Divulgane | Hiru Unplugged

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2020
  • Atheethaya Sihinayak Pamanai | අතීතය සිහිනයක් පමණයි | Karunarathna Divulgane | Hiru Unplugged
    #Atheethaya_Sihinayak Pamanai #අතීතය සිහිනයක් පමණයි #Karunarathna_Divulgane #Hiru_Unplugged

ความคิดเห็น • 88

  • @nuwanmadhusanka7682
    @nuwanmadhusanka7682 ปีที่แล้ว +16

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.🥀🥀

  • @sheelasheela9841
    @sheelasheela9841 4 หลายเดือนก่อน +5

    බුදුපියාණන් දෙසූ දහමේඅරුත..
    සිහිපත් කරන ..භාවනා වක්

  • @rumeshfernando6264
    @rumeshfernando6264 ปีที่แล้ว +8

    සිහිනයක්ම පමණි,,,😌 තැනු මණ්දිර කැඩි වැටුණත් නෙතෙ කඳුලක් නැ...

  • @akalankaweerasinghe2289
    @akalankaweerasinghe2289 2 ปีที่แล้ว +12

    ගැඹුරු අරුතක් ඇති විශිෂ්ට ගීත නිර්මාණයක්

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +41

    එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ🙇‍♀️😕ඇත්තෙන්ම💔

  • @piyumiaberathne1939
    @piyumiaberathne1939 3 ปีที่แล้ว +15

    අතීතය සිහිනයක් පමණයි.......හරිම ලස්සනයි

  • @nawarathnahapuhinna7058
    @nawarathnahapuhinna7058 18 วันที่ผ่านมา

    පෑඩ් ගහනවා. අයියා සූපර්❤❤❤

  • @sachisewwandi6509
    @sachisewwandi6509 3 ปีที่แล้ว +56

    බැදීම් කොච්චර සුන්දරද රිදීම් නැත්නම් 😥😥

  • @sachithrasandakelumleelara9643
    @sachithrasandakelumleelara9643 9 วันที่ผ่านมา

    මේක ඇස් පියන් අහන භාවනාවක්..😔😔😔😔😔

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 6 หลายเดือนก่อน +8

    මේ සිංදුවෙන් කියන්නේ තෘෂ්ණාවෙන් බැදුනේ නැතිනම් සංසාරෙ ගමන් කරන්නෙ නැහැ කියලා කියන්නේ

  • @T.a.amarasinghe
    @T.a.amarasinghe 4 หลายเดือนก่อน +2

    Harima lassana saha rasawath gieethayaki jaya wewa theruean saranai.

  • @niroshalakmali-tm8qw
    @niroshalakmali-tm8qw ปีที่แล้ว +4

    මුල් සංගීතයට කිසිදු අසාදාරනයක් නොකර ඒ රස තැන් ඒ අයුරින් ඉදිරිපත් කිරිම අතිවිශිශ්ඨයි.සුරෙශ් මහතාගේ ඒ හැකියාව අගය කරමු.වයලීන් පාට් එක තමයි ඒ සින්දුවෙ උපරිම රසය.මට නම්

  • @rangajeewa6043
    @rangajeewa6043 9 หลายเดือนก่อน +3

    අතිතය ගැන මතක් උනම හිතට දුකක් දැනෙනවා .

  • @pavanidileka3849
    @pavanidileka3849 ปีที่แล้ว +5

    හේමරත්න හිමියන්ගේ ලස්සන නිර්මාණයක්

  • @rangajeewa6043
    @rangajeewa6043 9 หลายเดือนก่อน +8

    අතිතය මතක් උනාම හිතට දුකක්

  • @janakasaman3445
    @janakasaman3445 3 ปีที่แล้ว +7

    Sindunam sindu mewa tamai

  • @ishansajith6137
    @ishansajith6137 ปีที่แล้ว +3

    එදා සෙනෙහෙන් නොබැදුනා නම් ..
    මේදා වියොවක් නෑ🥲🥲😪

  • @nawarathnahapuhinna7058
    @nawarathnahapuhinna7058 ปีที่แล้ว +2

    කියන්න වදන් නැත. හරිම ලස්සනයි. 💚💚💚💚💚💛💛🧡🧡❤❤❤

  • @denukadilrukshi8986
    @denukadilrukshi8986 3 ปีที่แล้ว +17

    මන් ආසම සින්දුව ගොඩක් ලස්සනයි හරිම අර්ථවත්

  • @maghafoundation
    @maghafoundation 6 หลายเดือนก่อน +3

    එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියොවක් නෑ 😢😢😢

  • @chandrikasandamali-ym3rg
    @chandrikasandamali-ym3rg 4 หลายเดือนก่อน +1

    අර්තවත් ගිතයක් මම අාසයි❤❤❤

  • @damith257
    @damith257 6 หลายเดือนก่อน +1

    ගොඩක් අහනවා මාර දුකයි ජීවිතේ විඳවන දේවල් එක්ක 😢😢

  • @ashikakumari7540
    @ashikakumari7540 7 หลายเดือนก่อน +2

    අතීතය සිහිනයක්ම පමණයි 😢😢😢😢❤

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 ปีที่แล้ว +6

    දාර්ශනික අර්ථයක් ගැබ් වූ ගීයක්

  • @DeeniyaDissanayake
    @DeeniyaDissanayake 3 หลายเดือนก่อน +1

    විශිෂ්ඨ gayanayak

  • @shakyaniranjani9953
    @shakyaniranjani9953 2 ปีที่แล้ว +3

    Saba jiwitha kathawa

  • @kanchanahaputhanthri3387
    @kanchanahaputhanthri3387 3 หลายเดือนก่อน +5

    හරියට ආර්ය සත්‍ය විග්‍රහ කරනවා වගෙයි

  • @nalinprasanna17
    @nalinprasanna17 8 หลายเดือนก่อน +1

    අතීතය සිහිනයක් පමනයි සැබෑ සුවදක් නැහැ.
    එදා සෙනෙහෙන් නොබැදුනානනම මෙදා වියෝවක් නැහැ.😊 (C ) ඇත්තටම.🌹

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 4 หลายเดือนก่อน +2

    මම ආසම සින්දුව

  • @tharushinimasha1225
    @tharushinimasha1225 9 หลายเดือนก่อน +2

    අතීතය සිහිනයක් පමණයි 😢💔

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +1

    Lassanai niyamai

  • @nadeesha5790
    @nadeesha5790 2 ปีที่แล้ว +1

    Ammooo mara dukai ,.

  • @udaralakmal7383
    @udaralakmal7383 หลายเดือนก่อน

    Atitaya sihinayak pamanay😢

  • @s.anuradhaweerasekara345
    @s.anuradhaweerasekara345 2 ปีที่แล้ว +3

    එදා සෙනෙහෙන් නොබැදුනා නම්..මෙදා වියොවක් නෑ....

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 9 หลายเดือนก่อน +1

    Still I love this song so beautiful ❤️❤️❤️❤️❤️

  • @taetaebabybear6959
    @taetaebabybear6959 5 หลายเดือนก่อน +1

    I am going through a breakup and My Dad sent me this 😭❤

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 7 หลายเดือนก่อน +2

    SOBA DAHAMATA NOWANA AWANATHA LOWE KISIWAK NA ❤❤❤❤❤❤❤

    • @SampathCaldera-hy6zx
      @SampathCaldera-hy6zx หลายเดือนก่อน

      Sobadahmata awanata una mage budu himiyan laga

  • @wageeshamindula6858
    @wageeshamindula6858 2 ปีที่แล้ว +2

    නියම song eka

  • @sriyaniweerakoon1797
    @sriyaniweerakoon1797 ปีที่แล้ว +7

    තැනු මන්දිර බිදී වැටුනත්
    නෙතේ කදුලක් නැහැ

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 3 หลายเดือนก่อน +1

    Thank mandira bidu watunath nete kadulak na😂😂😂😂😂 sinaha වෙන්න ta waram noladath sithe kilutak naaaaaa😅😅😅😅😅

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 3 หลายเดือนก่อน +2

    එදා,සෙනෙහෙන්,,නොබැදුනානමි,මෙිසෙ,්්දුකකුත්නැ

  • @dulminimeaha7313
    @dulminimeaha7313 2 ปีที่แล้ว +5

    අතීතය සිහීනයක් පමණක් ... 😓😓😓

  • @mjpathirana9240
    @mjpathirana9240 2 ปีที่แล้ว +1

    Harima lassanai.

  • @KumuduniSenarathna
    @KumuduniSenarathna หลายเดือนก่อน

    ❤❤❤

  • @secretletter3707
    @secretletter3707 2 ปีที่แล้ว +3

    මම කැමතිම සින්දුව

  • @r.u8729
    @r.u8729 29 วันที่ผ่านมา

    2024.07.01 රෑ 11.00 with pusa ❤

  • @akilamadushan6462
    @akilamadushan6462 ปีที่แล้ว +1

    2023.05.30 🎧🎵❤❤👌භාවනාවක් වගේ❤❤❤

  • @SamanKumara-xe9qe
    @SamanKumara-xe9qe 10 หลายเดือนก่อน

    Pattama kolati a

  • @nawarathnahapuhinna7058
    @nawarathnahapuhinna7058 ปีที่แล้ว

    the best. best

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 ปีที่แล้ว

    අතීතය සිහිනයක් පමණයි 😢😢😢

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 ปีที่แล้ว +1

    අතීතය සිහිනයක් පමණයි...

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 ปีที่แล้ว

    අතිතය සිහිනයක් පමණයි 😢😢😢

  • @arunanishantha72
    @arunanishantha72 ปีที่แล้ว

    අතීතය සිහිනයක් පමණයි
    එදා සෙනෙහෙන් නොබැදුනා නම්
    මේදා වියොවක් නෑ C

  • @user-dr6gv1io6q
    @user-dr6gv1io6q 2 หลายเดือนก่อน

    0:34 0:34 0:35 0:35 0:35

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 ปีที่แล้ว

    Sinaa wennata waram noladath
    Hothe kilutak ne....
    Sobaa dahamata nowana awanatha lowe kisiwak ne...

  • @anjanaapushpa
    @anjanaapushpa 5 หลายเดือนก่อน

    ❤❤

  • @lakibaba1043
    @lakibaba1043 3 ปีที่แล้ว +2

    Adaa seenehen nobedunam meda වියෝවk neee

  • @EagerGondola-mj3cf
    @EagerGondola-mj3cf หลายเดือนก่อน

    😢😢😢😢

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 ปีที่แล้ว

    Pallegama Hemarathana thero the lyric of the song has written the actual truth of the life

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera 2 ปีที่แล้ว

    10.08.2022....👍👍👍

  • @nimalranasinghe2782
    @nimalranasinghe2782 ปีที่แล้ว +1

    Diwulgane සහෝදරයා ....
    Palwuu දේශපාලන yata නොගිyaa nam, ඔබ අතින් තව සුන්දර ගීත කොතෙක් bihiwannata තිබුණා da?...

    • @nalindanu3868
      @nalindanu3868 11 หลายเดือนก่อน

      සින්දු අහලා තියනවද කියපු ඒවාගෙන් බාගයක් වත්

  • @kavidujayalath2015
    @kavidujayalath2015 9 หลายเดือนก่อน

    meke music - upali jayalath

  • @virajmaduranga2028
    @virajmaduranga2028 2 ปีที่แล้ว +1

    😓😓

  • @dulminimeaha7313
    @dulminimeaha7313 2 ปีที่แล้ว +1

    😓

  • @jagathmarapana387
    @jagathmarapana387 4 หลายเดือนก่อน

    මටත්අතිතයක්සිහිනයක්වෙලාආදරයහින්දනෙමෙයිමමඅසනිපවෙලාඑකයි

  • @chamarasandaruwan3100
    @chamarasandaruwan3100 9 หลายเดือนก่อน

    L
    L
    L

  • @ur1740oct8
    @ur1740oct8 ปีที่แล้ว +3

    බොහෝ කලකට පෙර අර ලංකාව ලෝක කුසලාන දිනුවේ.ආන්න ඒ දවස්වල මං මෙහෙම ලිවිවා ඔය සිංදුව අහලා.
    අතීතය සිහිනයක් නොව ඒ තරම් සැබැවක් නෑ.
    එදා හැබැහින් පෙම් කළා නම් මෙදා වියොවක් නෑ.

    • @isuruvithanage1851
      @isuruvithanage1851 9 หลายเดือนก่อน +1

      ඒකත් ඇත්ත හැබැයි

  • @EagerGondola-mj3cf
    @EagerGondola-mj3cf 6 หลายเดือนก่อน

    😢😢😢😢