Sulaga Nuba Wage - Karunarathna Divulgane @ Derana Singhagiri Studio ( 28-07-2017 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ส.ค. 2017
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 194

  • @vinodakalanka411
    @vinodakalanka411 5 ปีที่แล้ว +83

    ඔබතුමන්ගේ සිංදු මාරම ලස්සනයි .කවමදාකවත් වයසට යන්නෙ නැති කාලෝචිත නිර්මාණ 💜️

  • @disaldassanayake4709
    @disaldassanayake4709 3 ปีที่แล้ว +21

    Anthony sir ගිටාරය ගහනව නෙමේ අඩවනව😍. දිවුල්ගනේ සර්ගෙ ගීත වලට කවදත් ආසයි . හරිම නිහතමානී මිනිසෙක්❤️

  • @sithumsandares2231
    @sithumsandares2231 2 ปีที่แล้ว +19

    අපි නිහඩ වෙන්නෙ ඇයි මේ තරමට මේ සිංදුවට....? මාර හැගීමක්... ❤️

  • @sahan.1060
    @sahan.1060 2 ปีที่แล้ว +29

    " සිත හැදිනුවෙත් නුඹයි
    මගෙ හිතේ සියුම් තැන් සොය සොය
    රිදෙව්වෙත් නුඹයි
    ඒත් නුඹෙන් සිත නොමිදෙයි
    පුදුමයක් නොවෙයි......"
    අවුරුදු 14 ක ප්‍රේමය සාරාංශගත කලොත්;
    චූටි මැණිකෙ❤️.

  • @shenollorenzo1143
    @shenollorenzo1143 4 ปีที่แล้ว +21

    One of My Favourite Song of Mr.Karunarathna Divulgane....සුළඟ නුඹ වගේ❤️......
    සිත තනිකලෙත් නුඹයි
    මගේ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි
    ඒත් නුඹෙන් සිත නොමිදෙයි පුදුමයක් තමයි.......❤️❤️❤️❤️

  • @dilshanweerasinghe2212
    @dilshanweerasinghe2212 5 ปีที่แล้ว +97

    anthony surendra sir ගෙ ගිටාර් එක කතා කරනවා

    • @mithiladesaram8579
      @mithiladesaram8579 4 ปีที่แล้ว +4

      supiri waddek thamai

    • @chinthakanuwan8441
      @chinthakanuwan8441 4 ปีที่แล้ว +3

      ❤️😍

    • @ChamisBass
      @ChamisBass 4 ปีที่แล้ว +3

      ඇඟ හිරිවැටෙනවා... 🌎😍

    • @pasinduupulitha8456
      @pasinduupulitha8456 2 ปีที่แล้ว

      very@@chinthakanuwan8441 ztzzztz zzz tzzztzzzzzyzzztzz zzz by z zzz tzzztzztzzT zzz zzztzzzzzy zzz txt zzz z zzz yes try tz zzz z zz V zYZzy zzz TZYzttzzt zzz TZyZZyzbybyzbb

    • @akashrangana7142
      @akashrangana7142 2 ปีที่แล้ว

      Ow oi❤️

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 3 ปีที่แล้ว +38

    කාලයක් තිබුණා මේ ගීතය ඇහෙද්දි පිස්සු වැටෙන.ගීතයේ සියළුම භාවාත්මක හැඟීම්,ඒ guitar & violin chords ටිකේ කැටි වෙලා තියෙනවා කියලයි මට දැනෙන්නේ.❤

  • @CoolDude-cs6kv
    @CoolDude-cs6kv 4 ปีที่แล้ว +61

    Lead guitarist ගිටාර් ගහනව නෙවෙයි අඬවනවා..පට්ටම හැකියාවක්..සුපිරි

    • @anjanakanameewala7018
      @anjanakanameewala7018 2 ปีที่แล้ว +2

      Oww🤩🤩🤩🤩😘

    • @user-ko6oe3sy1e
      @user-ko6oe3sy1e 2 ปีที่แล้ว +3

      ඇන්තනි සුරේන්ද්‍ර

    • @frockdesing4839
      @frockdesing4839 ปีที่แล้ว

      ​@@anjanakanameewala7018q

    • @thiwankabandara
      @thiwankabandara 25 วันที่ผ่านมา

      ඇන්තනී සුරේන්ද්‍ර ❤

  • @shashidanushka6463
    @shashidanushka6463 3 ปีที่แล้ว +10

    Wow Mr anthony great guitar sound...👌👌❤

  • @ChamisBass
    @ChamisBass 4 ปีที่แล้ว +63

    මෙව්වට unlike කරන්නෙ බීරි උන්... නොදකින්..

    • @warnakulasuriyafernando4408
      @warnakulasuriyafernando4408 2 ปีที่แล้ว +2

      nha machn beeri minissuntath me sindu ahenawa mewata un like karanne kawadawath adarayak advidala nathi kalakanni minissu inne un thama

    • @ChamisBass
      @ChamisBass 2 ปีที่แล้ว +2

      @@warnakulasuriyafernando4408 yahh Correct 😐

    • @belibern4204
      @belibern4204 2 ปีที่แล้ว +2

      Ne ne mal sindu ahana set eka 😂

    • @tarunperera1181
      @tarunperera1181 2 ปีที่แล้ว +1

      @@belibern4204 😂

    • @vichikicga1544
      @vichikicga1544 ปีที่แล้ว

      කවුරුවත් unlike කරල නෑ දැනට!!!

  • @isururanawaka5839
    @isururanawaka5839 6 ปีที่แล้ว +50

    Anthony sir, always nice to hear your play. May you live long.

  • @shehanchathushka9108
    @shehanchathushka9108 4 ปีที่แล้ว +12

    Ekatanm aduna💛
    antony sir king of guitar 🎸
    Mahesh sir😘

  • @Lifeinsaudiarabia23
    @Lifeinsaudiarabia23 4 ปีที่แล้ว +23

    It’s 12:36 Mid Night & I’m in love with this amazing 🖤

  • @thilinajay3554
    @thilinajay3554 3 ปีที่แล้ว +11

    ඇබ්බැහි වෙන සුළුයි.❤️🍁

  • @ravinduyasas8081
    @ravinduyasas8081 3 ปีที่แล้ว +6

    මේක නම් සින්දුවකට එහා ගිය යමක්.මෙහි වචන සහ සංගීතය වෙනම ලොවකට අපව කැඳවා ගෙන යනවා.

  • @yasasjaliya7867
    @yasasjaliya7867 6 ปีที่แล้ว +35

    This song still remind me of my first LOVE 😍😍😍😖😖😖❤❤❤

  • @dilanikiepert4105
    @dilanikiepert4105 5 ปีที่แล้ว +11

    This is my favourite song..Thank you sir. Have a blessed day

  • @feelingrelax8026
    @feelingrelax8026 5 ปีที่แล้ว +24

    ගිටාර් 1,❤️

  • @submeitsfreebruh
    @submeitsfreebruh 3 ปีที่แล้ว +6

    Background music ahanna. Gunadasa kapuge mahathmayage wada thamai. 😍😍

    • @user-yw1se6zf1u
      @user-yw1se6zf1u 5 หลายเดือนก่อน

      ❤❤❤ best music arrangement ever for me

  • @Ushikavibashana
    @Ushikavibashana 2 ปีที่แล้ว +6

    තවත් අහන පැරෙනි නොමෙරන ගීතා😍

  • @whindi2474
    @whindi2474 3 ปีที่แล้ว +6

    මට බැලුනෙම වයලීන් එක ප්ලේ කරන කෙනා දිහාමයි👌❤️

  • @kaviiumayanga6743
    @kaviiumayanga6743 5 ปีที่แล้ว +15

    pissu hdenwa bn mewage ewa unplugged ahnkota... woooooow..

  • @sandhyajeanawn4664
    @sandhyajeanawn4664 5 ปีที่แล้ว +7

    Excellent music arrangements by Mr. Mahesh Denipitiya! Very talented musicions! Beautiful voice of this great singer ! Makes this song Unforgettable!

  • @sankapetum2978
    @sankapetum2978 3 ปีที่แล้ว +9

    මලේ පාට නොසේදීම පුදුමයක් තමා 👈🎶 ඔරිජිනල් සින්දුවත් නියමයි මේකත් නියමයි ..😍😍😍😍😍😍😍😍

  • @shaeyweerakoonarachchi1279
    @shaeyweerakoonarachchi1279 5 ปีที่แล้ว +43

    your like the wind
    cuddling around the cherished flower
    stealing its fragrance
    trying get away
    your like the rain
    drooling on to the cherished flower
    its a surprise how
    the colors of the flower
    still haven't fade away
    you left my heart alone
    your also the one who
    kept running coming
    back and forth
    giving it solace
    you took my heart away
    its no surprise
    you knew my heart
    your also the one who
    pinched and hurt its
    subtle sensitive parts
    yet my heart want let you go
    yes its still a surprise.

  • @umindudhanujaya6109
    @umindudhanujaya6109 4 ปีที่แล้ว +11

    First class entertaining ❤️

  • @matheeshameran361
    @matheeshameran361 2 หลายเดือนก่อน +1

    Surendra aiya superb ❤️❤️

  • @nipuntharaka6081
    @nipuntharaka6081 2 ปีที่แล้ว +3

    ඇන්තනී සර් ගිටාර් එක නලවනවා 😘😘😘😘😘😘😘
    The Best 🎸😘

  • @jcherath
    @jcherath 4 ปีที่แล้ว +5

    An amazing song, great musicians and of course it is Divulgane. We also should give credit to the song writer Yamuna Malini for selecting such nice words and the the one who created the melody, the Gunadasa Kapuge.

  • @jayw8726
    @jayw8726 4 ปีที่แล้ว +8

    That Guitar! 😍

  • @ChathraWijesinghe
    @ChathraWijesinghe 4 ปีที่แล้ว +37

    සිත හැදිනුවෙත් නුඹයි
    මගෙ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි
    ඒත් නුඹෙන් සිත නොමිදෙයි
    පුදුමයක් තමයි...
    ❤️ ....

  • @sunaligalahitiyawa8057
    @sunaligalahitiyawa8057 6 ปีที่แล้ว +11

    tawatath ma sinduwa ahanakoto..puduma dukak dananwa hithata....ma taram kalayak gavila ghian❤❤😔

  • @serahrupa1950
    @serahrupa1950 5 ปีที่แล้ว +6

    I love this song. It brings back so many sweet memories. Great song

  • @daya1958
    @daya1958 ปีที่แล้ว +1

    I am speechless or silent whenever I listen to this, such a beautiful song in every aspect!
    Simply...
    " සිත හැදිනුවෙත් නුඹයි
    මගෙ හිතේ සියුම් තැන් සොය සොය
    රිදෙව්වෙත් නුඹයි
    ඒත් නුඹෙන් සිත නොමිදෙයි

  • @sapnasonali7486
    @sapnasonali7486 5 ปีที่แล้ว +12

    මෙන්න සිංදු 😍❤️

  • @tharakakularathna7839
    @tharakakularathna7839 2 ปีที่แล้ว +2

    2021ත් අහනවා මේක🤩❤️

  • @theekshanathenuka237
    @theekshanathenuka237 3 ปีที่แล้ว +2

    හිත හැගීම්බර කරවනවනේ මේ සින්දුව ❤️❤️❤️👈😥

  • @nissankawije2282
    @nissankawije2282 3 ปีที่แล้ว +4

    සුලග නුබ වගේ .........❤️❤️👍👍

  • @danurapeiris9102
    @danurapeiris9102 2 ปีที่แล้ว +2

    When a song feels more I close my eyes and then it takes into a deep meditation.

  • @yoshenanuruddha2807
    @yoshenanuruddha2807 5 ปีที่แล้ว +4

    Karunarathne sir🙏 Living legend❤❤🙏

  • @nilukanilanthi6029
    @nilukanilanthi6029 4 ปีที่แล้ว +1

    Ammo sinduwa wagema enga seethala wenne gutar ekatane..no words to say...

  • @vishmalowa-1186
    @vishmalowa-1186 6 ปีที่แล้ว +5

    So many memories hide with this song...

  • @dilhaninuwanthika2856
    @dilhaninuwanthika2856 2 ปีที่แล้ว +2

    ❤ fleeing .

  • @Hemantha_Lyrics
    @Hemantha_Lyrics 5 ปีที่แล้ว +8

    *නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නෙවෙයි..*

  • @Kollaa
    @Kollaa 2 ปีที่แล้ว +1

    supiri

  • @prageethhapuarachchi1560
    @prageethhapuarachchi1560 2 ปีที่แล้ว +1

    Mr.Anthony Surendra ❤️👏

  • @user-ir7fz1pi8q
    @user-ir7fz1pi8q หลายเดือนก่อน

    What a nice song

  • @upuplperera1729
    @upuplperera1729 4 หลายเดือนก่อน

    Very good performance ❤

  • @user-nz2vb1fq9x
    @user-nz2vb1fq9x 2 ปีที่แล้ว +2

    අහන්න ඹෑ කැම්පස් අතීතය කඩාගෙන යනව😥😥😥😥

  • @tironsampath1731
    @tironsampath1731 5 ปีที่แล้ว +3

    music godak lassanai..

  • @lahirunilanka1216
    @lahirunilanka1216 3 ปีที่แล้ว +1

    කොහොමද අහන්නෙ පිස්සු වාගෙයි

  • @yogayohanandan9499
    @yogayohanandan9499 6 ปีที่แล้ว +7

    Miss my wife Gail.

  • @amithakumanayaka1143
    @amithakumanayaka1143 5 ปีที่แล้ว +2

    Meka aheddi adenna anawa..hetuwa dannaa💖😢

  • @rasikaweeramnthree2689
    @rasikaweeramnthree2689 2 ปีที่แล้ว +1

    The masterpiece!

  • @anupamaperera539
    @anupamaperera539 3 ปีที่แล้ว +1

    Wow that lead parts 💗💗

  • @ishurutharushaka6395
    @ishurutharushaka6395 2 หลายเดือนก่อน

    Eekanam pissuwak ❤❤

  • @randikavipun5768
    @randikavipun5768 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤🥺

  • @ashanmadushanka3625
    @ashanmadushanka3625 3 ปีที่แล้ว +3

    භාවනාවක් 😔🌍

  • @kavishkamaduranga5692
    @kavishkamaduranga5692 8 หลายเดือนก่อน

    ආත්මයත් එක්කම බැදෙන ගීත ❤

  • @niwanthisamarakoon541
    @niwanthisamarakoon541 5 หลายเดือนก่อน

    අඬවන සනසන සිංදු....💗

  • @kasunbanadra8134
    @kasunbanadra8134 4 หลายเดือนก่อน +1

    2024 ❤

  • @sajithnuwan1121
    @sajithnuwan1121 หลายเดือนก่อน

    0:17 බටනලා පාර්ට් එකනම් වෙනම ලෙවල් එකක්❤❤❤

  • @shehanifernando4689
    @shehanifernando4689 11 วันที่ผ่านมา

    Great entertainment

  • @ayonvishmitha111
    @ayonvishmitha111 5 ปีที่แล้ว +3

    Backing nm denawa supiriyatama..❤️❤️❤️❤️

  • @inmanirajapaksha5718
    @inmanirajapaksha5718 2 ปีที่แล้ว +21

    මේ සිංදුව පුදුම තරම් දැනෙනවා. මගේ ජීවිතේටත් වඩා ආදරේ කරපු කෙනා Air force එකේ පයිලට් කෙනෙක්. මම A/L කරද්දි එයා දැක්ක පලවෙනිම තප්පරේ ඉඳලාම මම එයාට ආදරේ කරා.. ඒක ආදරේද කියලා මුලින් තේරුනේ නෑ. ඒත් හරිම සුපුරුදු බවක් දැනුනා. මම මෙයා කලින් ඉඳලා දන්නවා වගේ දැනුනා, අපි ගොඩක් ලඟින් දන්නවා කියලා එයා දැක්ක පලවෙනි තත්පරේ ඉඳලා දැනුනා. එයා මගෙන් එක පොරොන්දුවක් ගත්තා. කවදා හරි හොදට විභාගේ පාස් වෙලා කැම්පස් යනවා කියන එක. ම්ම දක්ෂ ළමයෙක් වෙලා ඉඳලා නෑ කවදාත්, ඒත් ඒ පොරොන්දුවෙන් පස්සේ මම පිස්සුවෙන් වගේ පාඩම් කරා. ඉඟන ගත්තා. එක්සැම් එකට මාස තුනක් තියෙද්දි මෙයා කිව්වා එයාට වදයක් නොවී ඉන්න කියලා.. ඒ වචන හරිම අමාරු වුනා, Depression කියන දේ හොදටම ආවා. එහෙම දවස් වල රෑට එක තප්පරයක් වත් නිදා ගත්තේ නැතුව මේ සිංදුව එක දිගට ඇහුවා. සිංදුවේ " මගේ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි- ඒත් නුඹෙන් හිත නොමිදෙයි පුදුමයක් තමයි " කියන කොටසට එනකොට පපුව හිර වෙන්න තරම් වේදනාවක් ආවා.
    ඒත් හැම තිස්සෙම මගේ ඔලුවේ වැඩ කරා මම හොදට එක්සෑම් පාස් වෙන්න ඕන මම කැම්පස් යන්න ඕන කියන එක. හිතුවා වගේ මම හොදටම එක්සෑම් පාස් වුනා. පලවෙනියටම result කිව්වේ එයාට. එයා ගොඩක් සතුටු වුනා. කවුරුත් එයා කියපු වචනයකෙට මෙච්චර වටිනකමක් දීලා නෑ කිව්වා. ආයේ හිතෙන් ආදරේ කරා. එයත් ආදරේ කරනවා කියලා දැනුනා. මම ගැන හොයලා බලනවා කියලා දැනුනා. හැමදේම හොදට වුනා. ඒත් ටික කාලයක් යනකොට එයාට ගෑනු ළමයෙක් ඉන්නවා කියලා දැන ගත්තා. රණ්ඩු කරේ නෑ, බැන්නේ නෑ.. මට හිතුනා අන්තිම තප්පරේ හරි හැමදේම වෙනස් වෙලා එයා ආයේ එවී කියලා. ඒත් එහෙම වුනේ නෑ. එයා බැන්දා. අදටත් අපි අපි දිහා බලාගෙන දුක් වෙනවා. අදටත් මට එයා මතක් වෙන තප්පරේක එයාටත් මාව මතක් වෙලා එක්කෝ කෝල් එකක් දීලා නැත්තම් මැසේජ් එකක් දලා. ඒ හැමදේමත් එක්ක ජීවිතේ සම්පුර්ණ වැරදුනා. ඒ පුද්ගලයා අමතක කරන්න කරන්න පුලුවන් හැමදේම කරා. ඒත් අමතක වුනේ නෑ. අදටත් ඒ සුවනොවන තුවාලයක් වගේ තියනවා.

  • @chathurakanishka5018
    @chathurakanishka5018 2 ปีที่แล้ว +1

    ලීඩ් කින්ග් ඇන්තනී සර් ❤️

  • @erahsami1013
    @erahsami1013 5 ปีที่แล้ว +2

    Sitha thanikalet nubai.
    Nuba mage hitha aran giya..”

  • @b.l.aeshanmilinda2982
    @b.l.aeshanmilinda2982 ปีที่แล้ว +1

    2022 best song❤️

  • @didulageevindya4317
    @didulageevindya4317 3 ปีที่แล้ว +1

    ඇබ්බැහිවීමක් ♥️✨

  • @gayankalhara1740
    @gayankalhara1740 ปีที่แล้ว +1

    Lead ගහන කෙනා පට්ට.කිසි ගේමක් නැතුව ගහනවා😍

  • @shashimalkusumindashashima5186
    @shashimalkusumindashashima5186 2 ปีที่แล้ว

    Diulgane mahathage man wadath kamathima very beauty song aka

  • @nayanaweerakkody2974
    @nayanaweerakkody2974 6 ปีที่แล้ว +1

    One of my favourite...

  • @mahadurasujeewa4449
    @mahadurasujeewa4449 3 ปีที่แล้ว +2

    Sathiyata10 patrakwath ahanawa

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 6 หลายเดือนก่อน

    super

  • @survivor9988
    @survivor9988 ปีที่แล้ว

    Outstanding Performance 👏🏻

  • @hashanstudio748
    @hashanstudio748 4 ปีที่แล้ว +1

    2020💓 I LOVE YOU THILINI. PANA.

  • @praneethyasarathn2
    @praneethyasarathn2 10 หลายเดือนก่อน

    Never mind that music quality of denipitiya wooow

  • @mrrafeek7192
    @mrrafeek7192 ปีที่แล้ว

    What a beautiful song

  • @ranjansenaratne9230
    @ranjansenaratne9230 4 ปีที่แล้ว +4

    කියන්න වචන නැත!❤

  • @isuriwijesekare6127
    @isuriwijesekare6127 6 ปีที่แล้ว +5

    puduma lassanak.....

  • @oldshowsb418
    @oldshowsb418 4 หลายเดือนก่อน

    කියන්න වචන නෑ. සුපිරි

  • @jkaviduni686
    @jkaviduni686 3 ปีที่แล้ว +1

    Nice ❤

  • @nilakshiarunodhi6370
    @nilakshiarunodhi6370 2 ปีที่แล้ว +1

    01:08 Anthony sr 🥺🌹

  • @pradheesandeepana
    @pradheesandeepana 4 ปีที่แล้ว +1

    best song

  • @prasangakariyawasam8338
    @prasangakariyawasam8338 ปีที่แล้ว

    ඇන්තනී සුරේන්ද්‍ර සර්...🙏❤️❤️❤️❤️ අති විශිෂ්ටයෙක්.

  • @Sujaamalkanthi226
    @Sujaamalkanthi226 ปีที่แล้ว

    Beautiful song

  • @JerryJef-it9ib
    @JerryJef-it9ib 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @HashanKo
    @HashanKo 6 ปีที่แล้ว

    My Favourite

  • @salindaweerasingha1885
    @salindaweerasingha1885 6 ปีที่แล้ว +1

    Supiri....

  • @commerce171
    @commerce171 2 ปีที่แล้ว

    යමුනා මැඩම් ගෙ වචන ටික💖

  • @RamaKrishna-ct5kg
    @RamaKrishna-ct5kg 3 ปีที่แล้ว

    Numba mage sitha arang giyaaa pithumaiyak newai

  • @sumudunuwan2366
    @sumudunuwan2366 5 หลายเดือนก่อน

    🥺❤️❤️❤️

  • @anu326
    @anu326 3 ปีที่แล้ว +1

    2021

  • @kasunexe
    @kasunexe 9 หลายเดือนก่อน

    ❤️

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 ปีที่แล้ว +1

    ❤️❤️

  • @Lofimusicvideocreater
    @Lofimusicvideocreater 2 ปีที่แล้ว

    Bawanawak.....🥺❤️🌺

  • @sri.s.silvasilva160
    @sri.s.silvasilva160 7 ปีที่แล้ว

    Nice song

  • @hashanshammika1501
    @hashanshammika1501 หลายเดือนก่อน

    💞🥺💞

  • @shereenfernando484
    @shereenfernando484 3 หลายเดือนก่อน

    🎼🎧❤

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 5 ปีที่แล้ว

    Superb