Oba Ma Hamuwuna | ඔබ මා හමුවුන | Karunarathna Divulgane | Hiru Unplugged

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2020
  • Oba Ma Hamuwuna | ඔබ මා හමුවුන | Karunarathna Divulgane | Hiru Unplugged

ความคิดเห็น • 176

  • @mohomedfazly4593
    @mohomedfazly4593 3 หลายเดือนก่อน +19

    2024 ahan set eka like ekk danna❤

  • @RIYOO3456
    @RIYOO3456 ปีที่แล้ว +39

    ඒ සන්ගීතේට අදටත් ගහන්න සන්ගීතයක් නෑ 💓💓 ආසම ගායකයෙක්.🌹🌹

  • @user-dx5du5pm2z
    @user-dx5du5pm2z หลายเดือนก่อน +3

    සමහර බැදීම් තියෙයි කොච්චර ලග උනත් හිත් වලින් ගොඩක් දුර ගියපු😢තාමත් බලාගෙන ඉන්නවා හැමදේම දරාගෙන තේරුන් අරන් ආදරේ කරාවී කියලා..ඒත් ඒක හීනයක්ම විතරයි..😢😢😢කවදාවත් කිසිම කෙනෙක්ට මේ ලෝකේ අහිමි වෙන්න එපා ආදරයක්😢

  • @thimirachamod-cv2sp
    @thimirachamod-cv2sp 11 หลายเดือนก่อน +21

    සිරුරට අහිතකර නොවන මත්ද්‍රව්‍යයයි සංගීතය ❤

  • @hiranprawinda1498
    @hiranprawinda1498 2 ปีที่แล้ว +55

    සිංදුවක් නෙමෙ භාවනාවක්

  • @malingasandaruwan9497
    @malingasandaruwan9497 11 หลายเดือนก่อน +20

    භාවනාවක් මේ සිංදුනම් අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ අහපු වාර ගනන මතක නෑ ❤️❤️❤️❤️🎧🎧🎧❤️❤️💪💪💪

  • @nethsara7998
    @nethsara7998 ปีที่แล้ว +14

    කපුගේ මාස්ටර්ගෙ music 🎶 😍❤👌

  • @pawanrusiru2046
    @pawanrusiru2046 ปีที่แล้ว +17

    ඔබ සිත මා සිත හමු උ දා සිට,
    මාලය පීදී පරවූ පෙම්මල...
    හිතින් තුරුලු කර මා මල දවසට,
    මගේ ලග ඉනු මැනවී...

  • @prasannapremarathna2493
    @prasannapremarathna2493 ปีที่แล้ว +17

    ලොවේ හොදම විරහ ගීතය...

  • @Luzey668
    @Luzey668 6 หลายเดือนก่อน +16

    💆🎧🎼🕊️💗
    කියන්න වචන නෑ මේ සින්දු ගොඩක් ලොකු අර්ථයක් ඇතුලත ගීතවත් වෙන බව මට තේරෙනවා.🥺
    සමහර ගීත තියෙනව අපෙ හිත වෙනම vibe එක්කට අරන් යන්න සමත් වෙන. මේවට තම real සින්හලයෝ ගයන music එච්චරයි. 😌♥️🌎💫

  • @tharushawanninayaka9119
    @tharushawanninayaka9119 6 หลายเดือนก่อน +6

    දිවුගනේට අල්ලපු ගම උනු අලුත්වැවේ ආදණීය සොදුරු මිසෙක්ගෙ කට හඩින් අහල මේ සින්දුවට අසීමිතව ආදරේ කරන්න පුරුදු උනා . තාමත් මේ සින්දුව අහද්දි ජයසිංහ අලුත්වැව🏳️ සර් ගෙ කට හඩත් ඇහෙනව 😭

    • @arunaruchiran2076
      @arunaruchiran2076 4 หลายเดือนก่อน

      සර්ගේ ක්ලාස් ගියපු අය දන්නවා ඒ වොයිස් එක 😍 අද සර් අපි එක්ක නැති උනත් අදටත් ඒ වොයිස් එක මතකයි ...සර්ට මං කියලත් තියෙනවා වොයිස් එක ගැන 🥺🥺

  • @pasindunimesh8709
    @pasindunimesh8709 ปีที่แล้ว +6

    මේ සින්දු වලින් හිත හදන එකම ඔබට පිනක් ❤😢ආදරෙයි මේ ස්න්දු වලට ගහන්න සින්දු එන්න්ව්ත් නැ ආවේත් නෑ ..❤

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 7 หลายเดือนก่อน +5

    ඔබ මා හමුවුන ..මේ ඉර හඳ යට ..කොතැනක සිටියත් මා මල දවසට ....මගේ ළඟ තනියට එනු මැනවි ....කඳුළු සුසුම නොහිලා නොදොඩා අපි ...මිරිඟු සයුර වෙත පියමං කළ හැටි ...සිතින් දරාගෙන මා මල දවසට ..මගේ ළඟ තනියට ඉනු මැනවි ....හරිම ආසයි ඒ අතීතෙට ....

  • @chathurangamadushan1919
    @chathurangamadushan1919 หลายเดือนก่อน +1

    පිස්සුවක් මේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හදවතට දැනේන විදිහා..............
    ......😢

  • @GB-sf9zj
    @GB-sf9zj ปีที่แล้ว +13

    කපුගේ සර් ගේ සංගීතය ❤❤❤❤

  • @TharuSj28
    @TharuSj28 3 หลายเดือนก่อน +3

    ඔයා කෝ කියල මං තාමත් මගෙන්ම අහනව 🥺
    "මා මළ දවසට මගෙ ලඟ තනියට එනු මැනවී " සුදු නෝනා ❤

  • @Travelselect
    @Travelselect 9 วันที่ผ่านมา

    කරුනාරත්න දිවුල්ගනේ සර් ඔබට පිං ❤️

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 2 หลายเดือนก่อน +1

    ඕනැම තැනක ඕනම වෙලාවක අහන්න පුළුවන් සින්දු. හරියට භාවනා වක් වගේ දිවුල් ගානේ sir ගෙ
    අඳ කාලේ
    Stage
    වල. ටකරන් හඬ වල් වලට වඩා
    ගායක ගායිකා කියන ලේබල් එක දාගන්න පුළුවන්
    රසිකයන් ගෙ හදවතේ රැදෙන්න පුළුවන් සාදා කල් ම
    ඔය ලේබල් අලවා ගෙන ඉන්න ටකරන් හඬවල් වලට බැහැ. ගොඩාක් ස්තුතියි දිවුල් ගානේ sir
    අපේ පොඩි අවධිය මේ වගේ සින් දූ වලින් රසවත් කරා ට

  • @sharmila9072
    @sharmila9072 10 หลายเดือนก่อน +2

    මෙවැනි ප්‍රාර්ථනාවක් කිසිඳු ආදරණීය හදවතකට සඵල නොවේවා. ❤

  • @nalinrandula9004
    @nalinrandula9004 ปีที่แล้ว +7

    හිත නිවන භාවනාවක්...

  • @thilinichathurangika2294
    @thilinichathurangika2294 ปีที่แล้ว +7

    සුනිල් ආර් ගමගේ සර් ❤
    කපුගේ සර් ❤
    දිවුල් සර් ❤
    🥺🥺🥺🥺🥺❤❤❤❤

  • @sharmila9072
    @sharmila9072 2 ปีที่แล้ว +9

    ඔබ සිත මා සිත හමු නොවුණි නම්, ❤

  • @user-ot9te6qz1r
    @user-ot9te6qz1r 5 หลายเดือนก่อน +2

    භාවනාවක් වගේ ගීතයක්...🥰

  • @madhuirosha2109
    @madhuirosha2109 5 หลายเดือนก่อน +1

    හරිම ආදරෙයි මේ ගීතවලට වගේම ඔබතුමා ටත් මගේ පියාට සේ.❤

  • @harshawickramasinghe4672
    @harshawickramasinghe4672 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර් දීර්ඝ ආයුශ ලැබේවා

  • @niranjalaanthony5981
    @niranjalaanthony5981 5 หลายเดือนก่อน +1

    ඔබ මා හමුවුනු මේ ඉර හද යට මා මළ දවසට මගේ ළග තනිවට ඉනූ මැනවි✨✨✨

  • @ramesharashanthi2509
    @ramesharashanthi2509 6 วันที่ผ่านมา

    රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ😥

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +15

    2021.1.2. කුවේටි,♡♡මම ආසම ගීතයක් දැක්ක තැන අනිවාරයෙන්ම අහනවා

  • @ParamiBandara-cc4uz
    @ParamiBandara-cc4uz 2 วันที่ผ่านมา

    Kiyanna wachana na, mara lassanai me song eka❤😊

  • @tharushiabenayaka6595
    @tharushiabenayaka6595 2 หลายเดือนก่อน +1

    ආදරේ කරන කලාකරුවෙක් සහ ආදරේ කරන කටහඩක්🤍

  • @freshplays4062
    @freshplays4062 หลายเดือนก่อน

    ආදරේ අවංකව කරානම් කාටත් වෙන් කරන්න බැහැ ඒ ආදරේ මිය යන තුරු හිතේ පවති.❤

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 🌸💐🎉️🌻🎶

  • @amayapabasarani8699
    @amayapabasarani8699 9 หลายเดือนก่อน +1

    Anee digu kaalayak jawat wennana wasanaawa lebeewa.❤❤❤❤

  • @neranjanjayaruwan6007
    @neranjanjayaruwan6007 ปีที่แล้ว +2

    Master Gunadasa Kapuge - Music 💕💕💕💕💕💕💕💕💕💕
    Sunil R Gamage - Lyrics
    Voice - Karunarathna Divulgane

  • @antondinesh6966
    @antondinesh6966 3 หลายเดือนก่อน +1

    This is super amazing

  • @kavindakavinda4210
    @kavindakavinda4210 5 หลายเดือนก่อน

    රසාලත්‍ය මවන ලගන්නා බදු අමරණිය ගේය පද මාලවකි. ❤

  • @gihan521
    @gihan521 7 หลายเดือนก่อน

    රජරට නම් Music .Music නම් රජරට කතා දෙකක් නැ.❤❤❤❤❤❤

  • @charukaanurudda1864
    @charukaanurudda1864 หลายเดือนก่อน

    මගෙ තාත්තා ගෙ ආසම සින්දුව ..මාරම භාවනාවක් ..තාත්තා

  • @tharakaherath3674
    @tharakaherath3674 2 หลายเดือนก่อน

    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    මගෙ ළඟ තනියට ඉනු මැනවී//
    ඔබ සිත මා සිත හමු වූ දා සිට
    මා ළය පීදී පරවූ පෙම් මල//
    සිතින් තුරුළු කර මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    ඔබ මා හමුවුන….
    කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමන් කල සැටි//
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    ඔබ මා හමුවුන….

  • @user-yy3rb5kz4v
    @user-yy3rb5kz4v 9 หลายเดือนก่อน

    Me song ekata man godak aasai e wagema aadarei❤❤❤❤❤❤❤❤❤

  • @oshadathennakoon1619
    @oshadathennakoon1619 5 หลายเดือนก่อน

    Kamathima gayakaya 😊❤

  • @sankasadaruwan7791
    @sankasadaruwan7791 6 หลายเดือนก่อน +1

    මගෙ ලග තනියට ඉනු මැනවි 🖤

  • @h.bchandrasiri1113
    @h.bchandrasiri1113 2 หลายเดือนก่อน

    Superb 👏👏👏💐💐💐💐

  • @shehanthilakarathna1062
    @shehanthilakarathna1062 ปีที่แล้ว +2

    ඒක භාවනාවක්

  • @user-bi1pg3tm4e
    @user-bi1pg3tm4e 4 หลายเดือนก่อน +1

    මගේ ලග තනියට ඉනු මැනවී..😢

  • @user-zq9sq2sg9x
    @user-zq9sq2sg9x 5 หลายเดือนก่อน +2

    ආන්ඩුකාරකං අරං හැමිනෙන්න ගියෙ නැත්නම් තවත් ලස්සන සින්දු කියල කපුගේ මහත්තයට හදවතේ තිබ්බ තැන ගන්න තිබ්බ මනුස්සයෙක්😢

  • @keethgamlath9998
    @keethgamlath9998 3 ปีที่แล้ว +3

    Asama geethaya

  • @Tharum-kn3fj
    @Tharum-kn3fj 7 หลายเดือนก่อน +1

    දිවුල්ගනේ සර් කපුගේ මාස්ටර් ❤

  • @HashiniDilshara-mo2xf
    @HashiniDilshara-mo2xf 6 หลายเดือนก่อน

    Marama adaraniya hadak mewa thama hadawal kiyanne ❤️❤️❤️❤️

  • @tharindusampath4790
    @tharindusampath4790 7 หลายเดือนก่อน

    අධිමාත්‍රාවක් ❤

  • @mal7719
    @mal7719 5 หลายเดือนก่อน

    Harima harima lassana sinduwak

  • @MiraMira-fd3vp
    @MiraMira-fd3vp 3 ปีที่แล้ว +4

    I love this song

  • @vishwamahesh7037
    @vishwamahesh7037 ปีที่แล้ว +1

    2022 . 11 . 17 romaniya... Thamath adarei .. Me sinduvata ❤

  • @nnimsara3005
    @nnimsara3005 4 หลายเดือนก่อน

    masterpiece 💝

  • @Umeshrkhasaranga
    @Umeshrkhasaranga 6 หลายเดือนก่อน

    අද ට අපි අපෙන් ඈත් වෙලා අවුරුද්දක් . ඒත් අපි හමු උනු මුල් දවස වගේම ආදරේ තාම හිතේ තියේ .
    ඒ ආදරේ අපි අපේ නොවුනට හැමදාම හිතේ කොනක පැලවෙලා තියේවි හැමදාටම ..
    UHKSN ❤️2022.12.30 -2023.12.30.❤️

  • @citidoraayeshmaduranga705
    @citidoraayeshmaduranga705 2 ปีที่แล้ว +10

    ගුණදාස කපුගේ ❤

    • @chamarafernando6414
      @chamarafernando6414 ปีที่แล้ว

      😂

    • @SUMALLIIYA
      @SUMALLIIYA ปีที่แล้ว +1

      @@chamarafernando6414 සංගීතය ගුණදාස කපුගෙ මාස්ටර්

  • @NishanthaKumara-mk9di
    @NishanthaKumara-mk9di 2 หลายเดือนก่อน

    එල ❤

  • @nirmalarajapaksha8800
    @nirmalarajapaksha8800 ปีที่แล้ว +3

    Sithawili athithayata yana song ekak

  • @hakeemrafeek1362
    @hakeemrafeek1362 4 หลายเดือนก่อน

    New addition ❤❤❤

  • @JanithRandiw-id3mp
    @JanithRandiw-id3mp 2 หลายเดือนก่อน

    Eknm bawanawak❤🥺

  • @user-nk5qt9vc8y
    @user-nk5qt9vc8y 11 หลายเดือนก่อน +1

    Awesome

  • @chamarasandaruwanwarnakula5815
    @chamarasandaruwanwarnakula5815 8 หลายเดือนก่อน +1

    My favorite forever ❤❤❤❤

  • @lakibaba1043
    @lakibaba1043 3 ปีที่แล้ว +5

    මගේ laga taniyata einu මැනවි .....

  • @user-wp5qi4yu4i
    @user-wp5qi4yu4i 5 หลายเดือนก่อน

    භාවනාවක්

  • @nirmalarajapaksha8800
    @nirmalarajapaksha8800 ปีที่แล้ว +1

    මම කැමතිම සිංදුවක්

  • @shanikafernando2376
    @shanikafernando2376 ปีที่แล้ว +2

    I miss you sameera aiye

  • @demontweaksbro3424
    @demontweaksbro3424 2 ปีที่แล้ว +2

    1995 idan ada wenakam asawenma ahana song ekak...

  • @hethukasamarawickrama7476
    @hethukasamarawickrama7476 ปีที่แล้ว +2

    ❤️❤️

  • @shanikaeranga5456
    @shanikaeranga5456 8 หลายเดือนก่อน

    අද ඔයා මං ගාව නෑ මැණික ඉන්න තැනක මගේ මැණික පරිස්සමෙන් ඉන්න මගේ සූටීයෝ ... කවදාවත් ආදරෙ කරන දෙන්නේක් වෙන් වෙන්න එපා .... බුදුසරණයි මැණික ඔයාට .....❤️💔🌎💔💔💔💔

  • @gajaman-3206
    @gajaman-3206 3 ปีที่แล้ว +4

    Wow

  • @srfimran
    @srfimran 2 ปีที่แล้ว +2

    භාවනාවක්... 2022/07/24

  • @SunilPadmasiri-b6q
    @SunilPadmasiri-b6q 23 วันที่ผ่านมา

    මුලු ලොවට ම ඵකයි

  • @SasmitharasaraRasara
    @SasmitharasaraRasara 7 หลายเดือนก่อน

    Bawanawak ❤

  • @nuwansameer1011
    @nuwansameer1011 ปีที่แล้ว +1

    Love song

  • @tharindudileekajd4360
    @tharindudileekajd4360 2 ปีที่แล้ว +2

    🤩

  • @madushanikulathunga8861
    @madushanikulathunga8861 15 วันที่ผ่านมา

    Best song 1k❤❤❤❤

  • @ireshalakmali6205
    @ireshalakmali6205 วันที่ผ่านมา

    ❤❤❤

  • @chathurangasampath8271
    @chathurangasampath8271 2 ปีที่แล้ว +1

    adare karana geethayak

  • @dulanprabath2992
    @dulanprabath2992 2 ปีที่แล้ว +1

    ❤️

  • @Samfernandojobs
    @Samfernandojobs หลายเดือนก่อน

    How do they play; just like original?? 😮😮😮 wow 🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @KumariIndira-kx9xi
    @KumariIndira-kx9xi 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @theekshanamihiran8203
    @theekshanamihiran8203 3 ปีที่แล้ว +1

    ❤🥀

  • @user-hw3zi2lc1z
    @user-hw3zi2lc1z 2 หลายเดือนก่อน

    ආවඩා ආයුබෝහෝ වේවා සර්

  • @kotigalagedilanipererapere1208
    @kotigalagedilanipererapere1208 ปีที่แล้ว +1

    💖💖💖

  • @user-kt2qn8pp3g
    @user-kt2qn8pp3g ปีที่แล้ว +1

    mage laga thaniyata unu manavi ......

  • @srilanka6106
    @srilanka6106 4 หลายเดือนก่อน +1

    2024.03.15❤❤❤

  • @ChinthikaLakmali-bj3cb
    @ChinthikaLakmali-bj3cb ปีที่แล้ว +1

    👍👍👍👍

  • @sanjulairoshan2244
    @sanjulairoshan2244 26 วันที่ผ่านมา

    🖤🖤🖤

  • @user-ft1dw4eu1m
    @user-ft1dw4eu1m 4 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉

  • @sriyaniweerakoon1797
    @sriyaniweerakoon1797 ปีที่แล้ว +2

    මගෙ ළග තනියට ඉනු මැනවි !!!!

  • @nimali6055
    @nimali6055 ปีที่แล้ว +1

    මමත් asama asama ගීතය

  • @pasindurandula2937
    @pasindurandula2937 8 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @ChanukaHirushan-te3ux
    @ChanukaHirushan-te3ux 3 หลายเดือนก่อน +1

    2024 anyone 🫣

  • @Nuwanbandara-fx1ge
    @Nuwanbandara-fx1ge หลายเดือนก่อน

    💘💖💞❤❤❤❤❤

  • @surkan9276
    @surkan9276 9 หลายเดือนก่อน +1

    Music kapuge mahathaya geda??

  • @user-ql6ef1et5y
    @user-ql6ef1et5y 5 หลายเดือนก่อน

    Duka hithena hema welawama me song eka hanawa

  • @DinushaKumara-hz6tn
    @DinushaKumara-hz6tn 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @shanesilva6694
    @shanesilva6694 ปีที่แล้ว +1

    mn wadi kalayak jeewath wenne nathi wei wasthu mn maruna dawasata mn iaga inna wasthu

  • @SNUDPRADAKSHEN
    @SNUDPRADAKSHEN 3 หลายเดือนก่อน

    Kotanaka sitiyath ma mala dawasata mge laga taniyata hinu manwee..ira hadata kiyanawa wge asarana wela wge dannanna mata witarda me song eka

  • @upulshantha694
    @upulshantha694 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉