කැළේ මැද මැරිච්ච ඇතා 🐘- Kirindi Oya and Lunugamwehera safari ft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • කැළේ මැද මැරිච්ච ඇතා 🐘- Kirindi Oya and Lunugamwehera safari ft ‪@SharDhVlogz‬ - තණමල්විල කෙල්ලෙක් - Tranquil wild - Day 3
    Thank you so much Anna akki (Tranquil wild) for hosting us Thank you so much for watching ❤️🥰
    මේ හොටෙල් එකට එන්න ආසයි නම් Thilini Nimeshiගේ vlog එක බලලා ආවේ කිව්වොත් ඔයාලට 10% discount එකක් දෙයි.
    📌Tranquil wild Boutique Hotel
    Website: www.tranquilwi...
    Email: tranquilwild@gmail.com
    Mobile: +9477249 9000
    This is the day three of our Thanamalvila adventure. We went for a swim in Kirindi oya, saw buffalos, Elephants, Wild deer, Crocodiles, various birds etc, and ate amazing food from Tranquil Wild. We had a blast with ‪@SharDhVlogz‬
    Thank you for sharing ❤️
    My socials,
    Facebook: / thilininimeshiofficial
    Instagram: / thilininimeshiofficial
    Tiktok: / thilininimeshi
    For business inquiries : business.thilininimeshi@gmail.com
    Kethaka Ayyas channel: / @kethakayasiru
    #thanamalvilakollek #kirindioya #Lunugamwehera

ความคิดเห็น • 339

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว +256

    අනේ අක්කි කව්ද අර ඔයාගේ video එකේ ඉන්න සෙස්සි මල්ලි බබා 🗿

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 ปีที่แล้ว +5

    අක්කේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයයි අයියයි..තව තව ව්ලොග්ස් කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයි ජේසු පිහිටයි අක්කෝ...🥰❤️😍

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      බුදු සරණයි . ඔයත් පරිස්සමට ❤️❤️

  • @mudithalakmali4565
    @mudithalakmali4565 ปีที่แล้ว +19

    නාඩගම්කාරයෝ එකේ කුකුළා මුදලාලිගේ ගෙදර හිටිය එක්කෙනා නේද අර හිටියේ 😍

    • @MStechlkofficial
      @MStechlkofficial ปีที่แล้ว +2

      Shard bn 🥰

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +5

      ඔව් ඔව්💖💖

    • @yasi_001
      @yasi_001 ปีที่แล้ว +2

      ශාරද් තුත් කුකුලා තමා 🙂🙂

    • @deepajayalath
      @deepajayalath ปีที่แล้ว +2

      ශිවගුරැනාදන් මහත්මයාගේ පුතා..

  • @Mineyguy397
    @Mineyguy397 ปีที่แล้ว +3

    Niyamai ah akkage videos. Hamadaama videos one.patta lassanai editing.good luck akke❤❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ thank you 🥰❤️❤️

  • @Sachininimasha880
    @Sachininimasha880 ปีที่แล้ว +4

    අනේ අක්කි ඹයා නම් ශෝක් මම ආසයි ඹයා කතා කරන කොට බලන් ඉන්න ❤️😊

  • @sanjulajayarathne9153
    @sanjulajayarathne9153 ปีที่แล้ว +1

    Hotel eke owner akkai. Eke wada karana anith ayai patta. Mara friendly kiyla penawa. Hotel ekath superb… apita hotel eke details denna aniwaryen ❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      මෙන්න හොටෙල් එකේ details 📌Tranquil wild Boutique Hotel
      Mobile: +9477249 9000

  • @MStechlkofficial
    @MStechlkofficial ปีที่แล้ว +7

    Vlog කරන හැමෝමත් එක්ක vlog එකක් තිබ්බනම් සුපිරියක් නෙහ් 🥰❤️💯

  • @himaliweediyage1850
    @himaliweediyage1850 ปีที่แล้ว +3

    ඔයාලගේ වීඩියෝ හරිම ලස්සනයි අක්කේ

  • @SANUKA2008
    @SANUKA2008 ปีที่แล้ว +1

    Niyamai Akke oyagei Shardh ayyagei Vlog dekama baluwa 😁❤️

  • @helihoshitha6867
    @helihoshitha6867 ปีที่แล้ว +2

    Balagoda nanperiyal awith balanna ethanath godk lassniiii❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අපි දවසක සම්පූර්ණයෙන්ම බලංගොඩ විඩීයෝ එකක් කරමු ❤️❤️

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +6

    Woww superb 👍😀❤

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +2

    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩 Eka Supiri

  • @Mr_Knight
    @Mr_Knight ปีที่แล้ว +2

    Hotel එක ගැන විස්තරයක්. නම මොකද්ද? ටෙලි ෆෝන් නම්බරයක්? දෙන්න පුලුවන්ද? ඕගොල්ලන්ට දැනට කීයක් වියදම් ගිහිල්ල තියෙනවද ?

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      📌Tranquil wild Boutique Hotel
      Mobile: +9477249 9000

    • @Mr_Knight
      @Mr_Knight ปีที่แล้ว

      @@thilininimeshi thank manika

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK ปีที่แล้ว +1

    Jayawewa..! ❤️

  • @chamaraperera935
    @chamaraperera935 ปีที่แล้ว +3

    සුපිරියක් තමයි 🔥🔥💪.අර ෆොටෝ එකෙ හිටපු චබී අක්කත් ඉන්නවා නේ.එයා පොඩ්ඩක් චබියා වගේ.

  • @karthikraj2662
    @karthikraj2662 ปีที่แล้ว +2

    අනේ අක්කේ ඔයා නම් මාරයි හොදේ 😊❤

  • @FloatingClouds369
    @FloatingClouds369 ปีที่แล้ว +2

    Nangii shook oyage video❤❤❤❤❤

  • @anuanu29948
    @anuanu29948 ปีที่แล้ว +5

    අක්කා යද්දි ඇවිත් යන්න අපේ ගෙදර 🥰

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අපි දැන් ඉන්නේ තණමල්විල නෙමෙයිනේ 🥺.. අයියේ ආපුවම අනිවාර්යෙන් එන්නම්🥰

  • @SanduniDilrukshiDasanaya-ok3ep
    @SanduniDilrukshiDasanaya-ok3ep ปีที่แล้ว +2

    1st comment ...❤️❤️

  • @chamarasrilanka2070
    @chamarasrilanka2070 ปีที่แล้ว +2

    මරැ තව තව ගොඩාක් ඇවිදින්න හැකි වෙිවා ඒවා පෙන්නන්නත් ඔනේ හොදේ

  • @kavishkasamaraweera
    @kavishkasamaraweera ปีที่แล้ว +4

    ලුණුගම්වෙහෙර සෆාරි සුපිරි...😍😍😍

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ආයෙත් දවසක යමු💖💖

  • @madushanisansala6944
    @madushanisansala6944 ปีที่แล้ว +2

    ammoo ekanm superie akka ❤❤🥰

  • @Dulanchanaka9718
    @Dulanchanaka9718 ปีที่แล้ว +4

    මහත්තයා අගෝස්තු ආවාම අනිවාර්‍යෙන් යනව. මේ හොටෙල් එකට. ඔයාගේ වීඩීඕ එක බලල යන්නම හිතුනා

    • @anuanu29948
      @anuanu29948 ปีที่แล้ว

      එන්න ඇවිත් යන්න අපේ ගම 🥰

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ගිහින් එන්න එතැන හරිම නිදහස් 💖🥰

  • @chamarox8021
    @chamarox8021 ปีที่แล้ว +2

    සුපිරි 🔥🔥.චබී අක්කාත් ඉන්නවා නේ විඩියෝ එකේ 😁

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඈන් අක්කා චබි නෑ අනේ🥰

  • @srimathiwijethunage9733
    @srimathiwijethunage9733 ปีที่แล้ว +3

    එක දවසෙන් පවනි ත් පීනුවනෙ.අද හරිම ලස්සනයි .❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ලොකුඅම්මත් පීනන්න පුරුදුවෙමුද??

  • @Tharubuslk
    @Tharubuslk ปีที่แล้ว +2

    අක්කෙ වීඩියෝ එකේ විනාඩි 6.49 වෙලාවෙ කැමර් එකක් අරං බැහැපු අයියගෙ යූටියුබ් චැනල් එකක් තියනං නම කියන්න කො

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඒ තමා ෂෙහාන් අයියාfacebook.com/wildtrailssafarilk?mibextid=ZbWKwL මේ ෆෙස් බුක් චැනල් එක ...

    • @Tharubuslk
      @Tharubuslk ปีที่แล้ว

      @@thilininimeshi thanks❤️

  • @r.apsara146
    @r.apsara146 ปีที่แล้ว +2

    Favourite yt Chanel 😊💓

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ.. දිගටම වීඩියෝ බලන්න💖❤️

  • @AI_For_Motivation
    @AI_For_Motivation ปีที่แล้ว +3

    Good job akki 🎉❤

  • @pathummaduranga8951
    @pathummaduranga8951 ปีที่แล้ว +2

    සුපිරියක් ❤️‍🔥

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +7

    නියම සවාරිය

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      තැන්කියු ❤️🥰

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@thilininimeshi 😊😊😊❤️👍

  • @dilinimadhushika1128
    @dilinimadhushika1128 ปีที่แล้ว +1

    අම්මෝ ඒක නම් සුපිරි😍💜️🔥

  • @rmrrathnayaka9920
    @rmrrathnayaka9920 ปีที่แล้ว +2

    Mehema then vala nama kiyanna apa

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 ปีที่แล้ว +3

    ඉස්සර අපි වෙසක්,පොසොන් වලට වන්දනාවෙ යන්නෙ ට්‍රැක්ටර් වල ❤

  • @gayanlahiru8558
    @gayanlahiru8558 ปีที่แล้ว +1

    වීඩියෝ එකේ නමයි ඒ හිනාවයි නියමෙට ගැලපෙනව

  • @chathurangapathum3565
    @chathurangapathum3565 ปีที่แล้ว +4

    මෙ අයියගෙ පර්ස් එකෙ සල්ලි ටික❤️ එහෙනම් කොල්ලො අපිගියා😂

  • @kithmi_hansani1402
    @kithmi_hansani1402 ปีที่แล้ว +2

    අම්මෝ අක්කි සුපිරි♥️😂

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +2

    නියමයි ❤

  • @RushiiGirl
    @RushiiGirl ปีที่แล้ว +1

    Ane oyala harima shooiii anee jeewithe widina widiya balan inna asai❤❤

  • @greenlanka.
    @greenlanka. ปีที่แล้ว +1

    නොවේ මෙවන් වින්දනයක් ලොවේ.👌👌

  • @user-mb3cb4hs9m
    @user-mb3cb4hs9m ปีที่แล้ว

    kannai yanneeeeeeee🤭💗,ehema kiyaddi harii shoook💗

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว +3

    නියමයි ❤❤❤

  • @whitegossip8691
    @whitegossip8691 ปีที่แล้ว +18

    😳අඩෝ කැලේ මැද්දේ මේ වගේ ආතල් එකක් ගන්නව කියන්නේ පට්ටම පට්ට තමා.❤
    💚 ඒ ඇල අයිනේ කෑම කන එක අමුතුම ෆීලින් එකක් තමා නේද😇
    💚💚💚💚💚💚💚💚💚💚💚💚

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +5

      ඒක මැරෙනකං අමතක වෙන්නැතිවෙයි💖🥰

  • @Nishapradeep-u6l
    @Nishapradeep-u6l 12 วันที่ผ่านมา

    එල නියමයි නංගි

  • @PRANIYACHANNEL123
    @PRANIYACHANNEL123 ปีที่แล้ว

    Shoi vlog aka love it 😍 ❤

  • @chethanarathnalal5170
    @chethanarathnalal5170 ปีที่แล้ว +5

    අන්තිම clip එක දාද්දි නිකමට හිතුනෙ නැද්ද හොටෙල් එකේ අක්කට කොට්ට වලිම් ගහගන්නෝ දැක්කම දුක හිතේවි කියලා😂😢

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      මම හිතන්නේ අක්කා තාම දැක්කේ නෑ💖❤️

  • @harshiyapa7870
    @harshiyapa7870 ปีที่แล้ว +1

    I wish get god bless for sister and brother

  • @kavinduumayangajayasinghe5795
    @kavinduumayangajayasinghe5795 ปีที่แล้ว +1

    First comment ❤

  • @Sehan_dilrr
    @Sehan_dilrr ปีที่แล้ว +2

    සුපිරි vlog එක අක්කේ❤😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      තැන්කිවු .දිගටම වීඩියෝ බලන්න ❤️🥰

  • @anuanu29948
    @anuanu29948 ปีที่แล้ว +2

    මරු ඒක 🥰

  • @dlfactorgamingexperience
    @dlfactorgamingexperience ปีที่แล้ว +1

    Elakiri !!!

  • @judeneo98
    @judeneo98 ปีที่แล้ว +1

    Niyamai akke

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      Thank you malli ... නිවාඩු දවසක තණමල්විල පැත්තෙ ගිහින් එන්න💖💖

  • @mimubopearachchi9742
    @mimubopearachchi9742 ปีที่แล้ว +4

    පීනන්න පුළුවන් නෙ දැන් 🥲😃😊😂❤❤

  • @user-ij7tx1zq4n
    @user-ij7tx1zq4n ปีที่แล้ว +3

    ආ මං කිව්ව තැනට ගිහින් නේ මේ කට්ටිය ❤😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඔව් ඔව්❤️💖

    • @user-ij7tx1zq4n
      @user-ij7tx1zq4n ปีที่แล้ว

      Oyala napu thana api hamadama hawasata nanawa

  • @lahiriabimani6053
    @lahiriabimani6053 ปีที่แล้ว +4

    කුම්බ පැටියා...අම්මො ..😂😂😂😂😂❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      මට තේරෙන්නේත් නෑ ඒ නමේ තේරුම 🤭🤭

  • @Chucklesandbrawn
    @Chucklesandbrawn ปีที่แล้ว +1

    ස්විමින්ග් ෆූල් නෙවෙයි, පූල්. fool has a different meaning.

  • @B2BProjects
    @B2BProjects ปีที่แล้ว +1

    Baluwa Full ekama ❤🥹

  • @damiyacreations_official
    @damiyacreations_official ปีที่แล้ว +1

    patta 😍❤

  • @probodadilshani
    @probodadilshani ปีที่แล้ว +1

    E malli gea voice eka❤❤❤

  • @achinthamaduwantha9121
    @achinthamaduwantha9121 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +1

    Shoooooooooook ❤️❤️❤️

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +1

    Maru..👍🤗🤗❤️❤️📷

  • @gamingrider9896
    @gamingrider9896 ปีที่แล้ว +1

    අපේ පැත්ත😌

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +1

    Lasanai akke ❤️❤️❤️👍

  • @BanchiLahiru123
    @BanchiLahiru123 ปีที่แล้ว +1

    ඔහොම්ම සෙට් එක උඩවලවේ එන්න තණමල්විල ඉදන් පැය භාගයයී

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අද අපි බදුල්ලේ ආවනේ🥺❤️

    • @BanchiLahiru123
      @BanchiLahiru123 ปีที่แล้ว

      @@thilininimeshi මං ශාරද්ගේ එකටත් කමෙන්ට් කරා උඩවලවේ එන්න එන්න කියලා ආවනම් එක්කන් යනවා ඔය වගේම ලස්සන ප්ලේස් එකකට නාන්න

  • @sneha__8601
    @sneha__8601 ปีที่แล้ว +1

    අපි කිරිදිඔයේ අනිත් පැත්තට නෑවා .❤

  • @sameerasameera6231
    @sameerasameera6231 ปีที่แล้ว +2

    ඇතෙක්ගෙ සිරුරක්ද කෙනෙරක්ගෙ සිරුරක්ද 🤔
    සෆාරිය සුපිරි ❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      කෙනෙරක් කියන්නේ අලියගේ ගැහනු සතා නේද?? අපිට කිව්වේ ඇතින්නක් කියලා🥺

    • @sameerasameera6231
      @sameerasameera6231 ปีที่แล้ว

      කෙනෙර කියන්නෙ නම් ගැහැනු සතාට
      මාතෘකාව ඇතා නොවී කෙනෙරක් කියල තිබුනනම් හොදයි
      දවසක යාල යන්න අලි රංචු පිටින් ඔයාලට බලා ගන්න පුලුවන්
      බංග්ලෝ සෙට් වෙලා නිදහසේ සෆාරි කරන්න

  • @Kasthuridiary
    @Kasthuridiary ปีที่แล้ว +2

    ❤❤❤

  • @tech_with_yasas
    @tech_with_yasas ปีที่แล้ว +1

    Wow ❤

  • @shehanmadushan2981
    @shehanmadushan2981 ปีที่แล้ว +1

    ❤🎉🎉 supiri

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      නිවාඩු දවසක තණමල්විල පැත්තේ ගිහින් එන්න ❤️

  • @sachiyasachiya8896
    @sachiyasachiya8896 ปีที่แล้ว +1

    දානකම් බලාගෙනමයි හිටියේ

  • @daywithkalana4369
    @daywithkalana4369 ปีที่แล้ว +2

    හේයි මම නාලා තියෙනවා ඕකේ ❤

  • @bashvdo9571
    @bashvdo9571 ปีที่แล้ว +3

    පයින් යන්න බයේ ගිය පාලමේ නේද අන්තිමට ජිප් එකේ ආවෙ🥴🥴

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      මම බයෙන් අවේ💖

  • @Imasha802
    @Imasha802 ปีที่แล้ว +2

    ඔයාලා අයියයි නංගියිද 🖤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      හස්බන්ඩ් and වයිෆ්

  • @yuui4753h
    @yuui4753h ปีที่แล้ว +2

    Where day of Dilshan

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඉස්සරහ ව්ලොග්වල දිල්ශාන් අයියා ඉන්නවා ❤️

  • @venuka.sathsara
    @venuka.sathsara ปีที่แล้ว +2

  • @PasinduThejan
    @PasinduThejan ปีที่แล้ว +3

    වාව්.❤️‍🩹🥰

  • @Dope.Hiru9
    @Dope.Hiru9 ปีที่แล้ว +3

    අක්කා එක්ක ඇවිදින්න ආසයි දවසක් 😏♥️

  • @Dev69.
    @Dev69. ปีที่แล้ว +1

    Payaka video ekk ona❤

  • @sahanmakevitagee5342
    @sahanmakevitagee5342 ปีที่แล้ว +2

    👀💝

  • @user-sb4ri6jo8i
    @user-sb4ri6jo8i ปีที่แล้ว +1

    අක්කේ තඩිය එක්ක පරිස්සමෙන්

  • @lasindunethmina2
    @lasindunethmina2 ปีที่แล้ว +1

    මම ලුනුගමවෙහෙරේ ❤️‍🩹

  • @theekshanadilshansemasingh9110
    @theekshanadilshansemasingh9110 ปีที่แล้ว +1

    ❤wooow

  • @minidumaduranga3679
    @minidumaduranga3679 9 หลายเดือนก่อน

    ලබන අවුරුද්දේ මාත් යනවා ඔය හොටෙල් එකට

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +1

    තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි
    තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි
    තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි
    තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි
    🥰🥰🥰❤️❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අද මගේ යාළුවා🥰💖

    • @malindumethsara6635
      @malindumethsara6635 ปีที่แล้ว

      @@thilininimeshi ඔව්ව් 🥰🥰

  • @nipunadeshan4074
    @nipunadeshan4074 7 หลายเดือนก่อน

    මොකද්ද හොටෙල් එකේ නම

  • @negombograndmaskitchen4477
    @negombograndmaskitchen4477 7 หลายเดือนก่อน

    Me akki oya hitapu hotel eka mokakda❤ thiyena paththath kiyanna

  • @lethunilahinsi5633
    @lethunilahinsi5633 ปีที่แล้ว +2

    ♥️♥️

  • @tharindukithsiri654
    @tharindukithsiri654 ปีที่แล้ว +1

    අම්මටසිරි සුපිරියක් 🤣😂😂

  • @tharushameedum5411
    @tharushameedum5411 ปีที่แล้ว +1

    වීඩීයෝ එක වේලාව මදි තව දික්කරන්නකො😤😜

  • @user-kd6pp7he6c
    @user-kd6pp7he6c ปีที่แล้ว +1

    අපේ ගමේ නේ අනේ ඔයාල ඉන්නෙ

  • @priyadarshanikularathna8196
    @priyadarshanikularathna8196 ปีที่แล้ว +1

    😅lassanai😅😅😅

  • @outofhome99
    @outofhome99 ปีที่แล้ว +1

    අක්කී හොටෙල් එකයි පැකේජ් එකයි කියන්නකෝ

    • @outofhome99
      @outofhome99 ปีที่แล้ว

      මන් නිශූ

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      📌Tranquil wild Boutique Hotel
      Mobile: +9477249 9000

  • @gaming_shena
    @gaming_shena ปีที่แล้ว +1

    ❤️🔥

  • @WatchUntilX
    @WatchUntilX ปีที่แล้ว +1

    ඩබල 🎉🎉

  • @manojmadusanka4609
    @manojmadusanka4609 ปีที่แล้ว +1

    මේ හොටෙල් එකනම් මරු

  • @slt278
    @slt278 ปีที่แล้ว +1

    Aith galle enne nedda araya balann yanne nedda

  • @washanadirukshi
    @washanadirukshi ปีที่แล้ว +1

    anee 🥰🥰🥰🥰

  • @Tharubuslk
    @Tharubuslk ปีที่แล้ว +1

    කෞද ඒ වීඩියෝ එක මැදට ස්කිප් ඇඩ් දාපු එකා😂😂😂

  • @lahiruashen6326
    @lahiruashen6326 ปีที่แล้ว +1

    අක්කි...අලි ඉන්නවාද.අර නාපු තැන අරකෂාව කොමද.

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ලුණුගම්වෙහෙර අලි ඉන්නවා .. ඒ නාපු තැනට පල්ලෙහා කිඹුල්ලු ඉන්නවාලු ..

    • @lahiruashen6326
      @lahiruashen6326 ปีที่แล้ว

      @@thilininimeshi ස්තුතියි...ඔබ සැමට ඉතා පරිස්සමෙන් . හොදද

  • @SanduniDilrukshiDasanaya-ok3ep
    @SanduniDilrukshiDasanaya-ok3ep ปีที่แล้ว +1

    අක්කා ඇයි ඔයාට පවනි කියන්නේ..🤔

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ගෙදරට පවනි කියන්නේ .. අයියා පුරුද්දට පවනි කියනවා🤭🤭