අතරමං වෙනවා තව පොඩ්ඩෙන් - Galboda Falls challenge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • මගේ ජීවිත පලවෙනි වතාවට අයියා ‪@kethakayasiru‬ , ‪@SharDhVlogz‬ මල්ලි සහ තවත් යාලුවෝ ගොඩක් එක්ක guide කරගෙන කැලයක් මැද්දට දියඇල්ලක් (Galboda waterfall) හොයාගෙන ගිහිපු challenge එක තමයි මේ 🫢
    Locations📌Galboda waterfall and Galboda railway station
    Thank you for sharing ❤️
    My socials,
    Facebook: / thilininimeshiofficial
    Instagram: / thilininimeshiofficial
    Tiktok: / thilininimeshi
    For business inquiries : business.thilininimeshi@gmail.com
    Kethaka Ayyas channel: / @kethakayasiru
    #galbodafalls #adventuretime #srilankanvlogs

ความคิดเห็น • 488

  • @AnuhasShan
    @AnuhasShan 6 หลายเดือนก่อน +19

    අක්කි ඔයාගේ නම මොකක්ද?

    • @Divyadilmini
      @Divyadilmini 5 หลายเดือนก่อน

      Thilini nimesha

    • @PasinduLakshan-y6p
      @PasinduLakshan-y6p 15 วันที่ผ่านมา

      තිලිණි නිමේෂිකා😊

  • @Gaming-Tharaka
    @Gaming-Tharaka ปีที่แล้ว +64

    කව්රුවත් කියල නෑ එ අයිය ගැන අය්ය අක්කගෙ පිටිපස්සෙන් ම ඉන්නව හැමදේටම, good luck 😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +13

      අනේ💖💖

    • @hansa-np4xy
      @hansa-np4xy ปีที่แล้ว +2

      ​@@thilininimeshi akki mata oya ga number aka ona

    • @chamindaanurasiri7966
      @chamindaanurasiri7966 หลายเดือนก่อน

      ❤️❤️🥰🥰🥰🌸🌸

  • @yashminidarsha3701
    @yashminidarsha3701 ปีที่แล้ว +39

    සුපුරි අක්කෙ...ආතල් එකෙ හිනාවෙවී බලන්නෙ මම විතරද .....❤❤❤අදරෙයි අක්කෙ

  • @whitegossip8691
    @whitegossip8691 ปีที่แล้ว +20

    😊අම්මෝ කෝච්චියේ යනව කියන්නේ ඒක මාරම ආතල් එකක් අක්කී❤ඒ ෆීලින් එක 😇 වෙන ඒවගෙන් ගන්න බෑ.
    ඔයාල කෝච්චියේ වඩේ කෑවෙ නැද්ද.. ඒව මාරම රහයි.
    පුලුවන් නම් දවසක ටිකක් දුර ගමනක් යන්න. ❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      කොච්චියට නගින්න ඉද්දිතමා වඩේ කෑවෙ.. නුවරට එනකන්ම දිගටම වඩේ කෑවා ❤️

  • @Tharubuslk
    @Tharubuslk ปีที่แล้ว +27

    ඔය වගේ කෙට්ටු ඇගක් තියෙන්නයි ඔයවගේ අයිය කෙනෙක් සෙට් වෙන්නයි අක්ක ගොඩක් පිං කල්ල තියනව🎉❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +4

      🥰🥰

    • @harrymadushanka5102
      @harrymadushanka5102 หลายเดือนก่อน

      හිනායනව අක්කෙ😊😊😊😊😊​@@thilininimeshi

  • @B2BProjects
    @B2BProjects ปีที่แล้ว +28

    මම ලංකාවට ආව දවසට සෙට්වෙලා Vlog එකක් කරන්න හිතන් ඉන්න චරිතයක්.නියමයි නංගී අයියා❤

  • @damiyacreations_official
    @damiyacreations_official ปีที่แล้ว +11

    අක්කගෙ කොණ්ඩෙ පට්ට ලස්සනයි 🙂❤️

  • @chira6793
    @chira6793 11 หลายเดือนก่อน +3

    අපරාදේ 😒බදුල්ල පැත්තෙ ආවනම් අපේ ගෙදරත් එන්න තිබ්බා 🌝💔

  • @achinthamaduwantha9121
    @achinthamaduwantha9121 ปีที่แล้ว +10

    කෙල්ලෙක් ගෙන් පාර අහගෙන ගිහින් යහතින් අපූ පලවෙනි සෙට් එකද කොහෙද මේ......😅😅😅😅😅😅😅
    වීඩියෝ එක සුපිරි....

  • @akashsandeepa05
    @akashsandeepa05 ปีที่แล้ว +5

    මම ලගදි තමයි වීඩියෝස් බලන්න ගත්තේ. ඇයි මීට කලින් චැනල් එක දැක්කෙ නැත්තේ කියලා හිතුනා ඒ තරමට ඔයාගෙ vlogs ලස්සනයි අක්කා..❤ Good luck & keep it up akka 😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අනේ💖💖

    • @user-wishu
      @user-wishu ปีที่แล้ว

      Akash ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @kusumalankarage5984
    @kusumalankarage5984 ปีที่แล้ว +16

    නිකමට අව්වට යන්නවත් කැමැති නැති ගෑනු ලමයි අතර අක්කා නම්......❤❤❤❤❤❤❤❤❤❤

  • @Lola_Mochi
    @Lola_Mochi ปีที่แล้ว +6

    මේ අක්කගෙ වීඩියෝස් මාරම වෙනස් අනේ..ගුඩ් ලක්..මම දැකපු හරිම නිහතමානී,හරිම දක්ශ ගෑනු ලමයෙක්..🥰🥰❤️

  • @cstechlkofficial
    @cstechlkofficial ปีที่แล้ว +8

    මේකත් ඉතින් සුපිරියක් 🥰❤️
    අද ටිකක් වීඩියෝ එක දිගයි නේ ...!"

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අද වීඩියෝ එක ටිකක් දිගයි 💝💝

  • @samithrg9483
    @samithrg9483 ปีที่แล้ว +2

    2 ක 2.30 අතර කෝච්චිය අනිවරෙන් එනවා. 2ක වෙද්දී ස්ටේෂ්න් එකට ඇවිත් ඉන්න.අද කෝච්චිය පරක්කු වෙලා තියනවා එකයි හැමදාම එහෙම වෙන් නෑ

  • @shashikadilanjan1698
    @shashikadilanjan1698 ปีที่แล้ว +8

    අපිත් ඔය train එකේ තමා ගියේ.අපි දැක්කා ඕගොල්ලන්ව 😁😂❤️

  • @LaknadeeAmarakeerthi
    @LaknadeeAmarakeerthi ปีที่แล้ว +6

    Train එකේ යනවනම් RDMNS app එක දාගෙන යන්න කවදාවත් වරදින්නේ නෑ Time එක්කම station එකෙන් station එකට update එකක් එනවා 😁❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      අනේ තැන්කූ කිව්වට මම ඒක දැනන් හිටියේ නෑ 🥲

  • @bashvdo9571
    @bashvdo9571 ปีที่แล้ว +4

    මට නම් කියනකොටම තේරුනා කෝච්චිය ලේට් කියලා😂. ෆේස්බුක් එකේ RDMNS එක ගැන දන්නවනම් ඒම වෙන්නෑ හැබැයි😏 .💪❤️

  • @isiyacreation2780
    @isiyacreation2780 ปีที่แล้ว +32

    ගෙලිඔය පාස් කරන් ගියානේ, ඔයට ටික ආවා නම්.ඔක්කොම.නුවරනේ 😒 දුකයි, කවදා හරි දෙන්නව මූනට දකින්නම.ඕන ❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +5

      අපි කවද හරි හම්බෙයි 🥰🥰💝💝

    • @sarathkumara244
      @sarathkumara244 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම , අපි ගෙලිඔය

  • @Cryptosana168
    @Cryptosana168 ปีที่แล้ว +10

    ඕගොල්ලො යනකොටයි එනකොටයි ගියපු කෝච්ච් දෙකේම මාත් හිටියා.
    කතා කරන්න හිටියට කතා කරන්න බැරි උනා🥲💔

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +5

      අයියෝ කෑගහන්න එපැයි😪🥹

    • @Cryptosana168
      @Cryptosana168 ปีที่แล้ว +4

      බෙන්තර , අලුත්ගම පැත්තෙ ඒම එනව නම් පොඩ්ඩක් කලින් දැනුවත් කරලා තියන්න😁

  • @ChaRuX
    @ChaRuX 11 หลายเดือนก่อน +2

    ආසම සැට් එකක්, ඔතන තව කට්ටිය අඩුයි හැබැ 😙💗

  • @Nuwaofficial
    @Nuwaofficial ปีที่แล้ว +3

    ඔන්න ඔහොම විඩියොවල වෙලාව වැඩි කරන්නෙ අක්කෙ.විනාඩි 5/6 එවා බලන්න ගියාම කම්මැලි

  • @islam8145
    @islam8145 ปีที่แล้ว +2

    Akkage wayasa kiyada na monawath hitanna epa akka ge video wala koletiyai karna wada walai tiyanne mara colitiyai ekai anee akke replay

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      Thank you 🥰

    • @islam8145
      @islam8145 ปีที่แล้ว +1

      ​@@thilininimeshiwaysa anee akki

  • @nihalwijesiri1957
    @nihalwijesiri1957 ปีที่แล้ว +4

    විබාගෙට දවස් දෙකයි
    මම vlog බලනවා
    මම පසිදු මල්ලි
    මතක නැතුව ඇති ඔයාට

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      වැඩ ටික හොදට කරගන්න❤️❤️

    • @nihalwijesiri1957
      @nihalwijesiri1957 ปีที่แล้ว +1

      @@thilininimeshi hari hari☺

  • @LuckyNeo25
    @LuckyNeo25 ปีที่แล้ว +3

    නංගි නිකං පාං කෑල්ල වගේ කරට ගත්තෙ 🤣🤣🤣

  • @Ska_T_Melza
    @Ska_T_Melza ปีที่แล้ว +4

    මාරම මතකයක් තියෙනවා ඔය දිය ඇල්ලේ 😊❤️💯

  • @sleagleeye8830
    @sleagleeye8830 ปีที่แล้ว +3

    තම පොඩ්ඩක් බඩ පෙන්නුවා nam..ගොඩක්

  • @srimathiwijethunage9733
    @srimathiwijethunage9733 ปีที่แล้ว +3

    කෝචිචි යේ දොර ලග යන්න එපා .. සුළඟට ගහ ගෙන යයි ඔයා ව ලස්සනයි 😂😂😂

  • @MaleeJayaruwan
    @MaleeJayaruwan ปีที่แล้ว +3

    අක්කෙ ඔයාලා කොහෙද නාන්න ගිය එකේ නම

  • @pushpaponsuge4575
    @pushpaponsuge4575 ปีที่แล้ว +4

    සුපිරි පුතේ ඔයගෙ විඩියෝ .😘😘.හරිම ලස්සනයි .පරිස්සමෙන් .බුදු සරනයි.😍😍

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      බුදු සරණයි ❤️🥰

  • @whitegossip8691
    @whitegossip8691 ปีที่แล้ว +22

    ඔයාලනම් පට්ටම👊 adventurous සෙට් එකක් තමා.👍 ඒකනම් අක්කි වෙන අයට කරන්න බෑ🤜🤛
    ඒ ගැන කියන්න වචන නෑ.
    ආදරෙයි ඈ හැමෝටම.❤😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      අපිත් ආදරෙයි ❤️

  • @Tharubuslk
    @Tharubuslk ปีที่แล้ว +2

    ඔය වගේ කෙට්ටු ඇගක් තියෙන්නයි ඔයවගේ අයිය කෙනෙක් සෙට් වෙන්නයි අක්ක ගොඩක් පිං කල්ල තියනව🎉❤❤❤

  • @lahiruashen6326
    @lahiruashen6326 ปีที่แล้ว +1

    කුඩැල්ලන්ගේ...ප්හාර වලට ලක්වුනෙ නැද්ද

  • @GTR35DjMusicCarvideo1k
    @GTR35DjMusicCarvideo1k ปีที่แล้ว +3

    මමනම් අක්කා ළඟ ඉන්නේ ගලබොඩ ❤❤❤❤❤❤ සුපිරි ඇ විඩියෝ එක ❤❤❤❤❤

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +5

    කණ්ඩායම් ගමනක්.... අභියෝගය ජයගන් ඒක හොඳ හේතුවක් 👍

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඒක ඇත්ත💖💖

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@thilininimeshi මේ අත්දැකීම් බෙදාගන්නවට ස්තූතියි සහෝ 😊👍

  • @kavishasankalpani7792
    @kavishasankalpani7792 ปีที่แล้ว +4

    අක්කා පාදුක්කේ කොහේද 😊

  • @ramahinda5825
    @ramahinda5825 7 หลายเดือนก่อน +1

    ඔය වගේ දිග vlog දාන්න අපි ආසයි ලස්සනයි ❤

  • @NeshOnline326
    @NeshOnline326 ปีที่แล้ว +12

    Akkiiiiiiiii💙😍

  • @tharangamadusanka7815
    @tharangamadusanka7815 ปีที่แล้ว +2

    කොතන කඩෙද අක්කෙ ඒ වතුර බොතලේ 250 කිවුවේ 😠😠

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      පඩිපෙළ නැග ට පස්සේ තියෙන කඩේ ❤️

  • @ImThara
    @ImThara ปีที่แล้ว +7

    අදත් හරි ෂෝක්...සුපිරී...................❤🎉

  • @sarathkumara244
    @sarathkumara244 ปีที่แล้ว +2

    ඒ ෆීලින්ග් එක ගන්නෙ නැතුව කොච්චර විස්තර කරත් වැඩක් නෑ නේද ?

  • @chamindaanurasiri7966
    @chamindaanurasiri7966 หลายเดือนก่อน

    ඔයා ගෙ චැනල් එකහරිම ලස්සනයි ගොඩක් මම

  • @BrayanJayawardana
    @BrayanJayawardana ปีที่แล้ว +1

    නංගි එහෙම්ම උඩට නැග්ගනම් අපේ ගෙදර එන්න තිබ්බනේ😊

  • @__shan_
    @__shan_ ปีที่แล้ว +2

    මම බැලුවෙ තඩිය වීඩියෝ එක දාලද කියලා.. තාම නැ.. එඩිට් මට්ටමේද කොහේ😂

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว +1

    ලංකාවේ දුම්රිය කවදද වෙලාවට ආවේ 😁

  • @AathifAhamed456
    @AathifAhamed456 ปีที่แล้ว +4

    Very simplicity
    vlogs adarei ❤ ❤

  • @sanu_theekshana
    @sanu_theekshana ปีที่แล้ว +3

    ආයෙ දවසක set වෙලා යන් කොහෙහරි 🗿❤️🤟

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +4

    නියමයි අක්කෙ ❤

  • @blackdevil3665
    @blackdevil3665 ปีที่แล้ว +3

    Awwe yanna epaa akka kalu wenawa cap ekak dan yanna awwe yaddi

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඊළඟ පාර මතක් කරලා කැප් එකක් ගන්නම් 💖

    • @blackdevil3665
      @blackdevil3665 ปีที่แล้ว +1

      @@thilininimeshi thnx awawade piligattata ❤️❤️😋😋👍👍👍

  • @chamalkaravishani4689
    @chamalkaravishani4689 4 หลายเดือนก่อน

    අනේ අපිත් ට්‍රෙන් එකේ ගිහින් ඔය විදිහටම ගල්බොඩ ඇල්ල බලන්න ගියා 😁මතක් වෙද්දිත් ආසයි..ඔයාගේ විඩියෝ එක බලන්නේ ගොඩක් පරක්කු වෙලා..

  • @TravelWithAkS469
    @TravelWithAkS469 2 หลายเดือนก่อน

    අර නිදාගෙන හිටපු කෙල්ල පවු😂

  • @gihanbandara005
    @gihanbandara005 ปีที่แล้ว +4

    අම්බුලුවාවට යන්ඩෝ❤

  • @b.g.n.k6525
    @b.g.n.k6525 8 หลายเดือนก่อน

    දුමිදු සනුර රවිදු රයන් කියන්නේ පට්ට ඩීසන් වැදගත් විදිහට ඉන්න පට්ටම ඩීසන් කොල්ලො හතර දෙනක් මාර ජෙනුයින් ..අමුතුම ඩීසන් සෙට් එකක් වචනයෙන්ම නිලමෙලා....💞💞💞 තඩියාගේ පින එහෙම යාලුවො ලැබෙන්න..

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 ปีที่แล้ว +1

    දිය ඇල්ල ළග කොච්චර වෙලාවක් ඉන්න පුලුවන් උනාද...යන්න කොච්චර වෙලාවක් ගියාද

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      දිය ඇල්ල ළග පැය 2ක් විතර හිටියා ස්ටේෂන් එක ලඟ ඉඳන් යන්න පැයක එකහමාරක් වගේ ගියා

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 8 หลายเดือนก่อน

    ගල්බොඩ ස්ටේශන් එක ලගට වාහනේකින් යන්න බැයිද ? වාහනේකින් එන අයට එන්න විදිහක් දන්නවද අක්කෙ 😁

    • @thilininimeshi
      @thilininimeshi  8 หลายเดือนก่อน +1

      Ekanam daane naa malli😥

  • @isharaperera1996
    @isharaperera1996 ปีที่แล้ว +1

    Colombo idan train eke yanne khomada

  • @amishadilrukshi4957
    @amishadilrukshi4957 ปีที่แล้ว +1

    මම කමෙන්ට් එකක් දාන්න ගියෙ හිමින් යන්න ලංකාවේ කෝච්චි කවදාවත් වෙලාවට ආවේ නෑ කියලා 🤣🤣🤣 ඒත් අන්තිම වෙනකම්ම හිටියා කන්ෆර්ම් කර ගන්න 🙏🙏🤣🙈

  • @amsda1986
    @amsda1986 ปีที่แล้ว +2

    අපේ පැත්ත...තෙරුවන් සරණයි ඔයාලාට

  • @spunspun2818
    @spunspun2818 ปีที่แล้ว +2

    අපේ සියාගේ ගෙදර තියෙන්නේ ඉගුරුඔය අක්කේ

  • @nethminehara6043
    @nethminehara6043 ปีที่แล้ว

    අයියා. වගේ. කෙනෙක්. ලබන්න. අක්කා. පිං. කරලා. තියෙන්නේ. ඕනේ. 💖ආදරෙයි💖

    • @nethminehara6043
      @nethminehara6043 ปีที่แล้ว

      අයියෝ. රැවැට්ටුවා. නේද

  • @BellaLiyo-qy1tt
    @BellaLiyo-qy1tt ปีที่แล้ว +1

    බතල කෝටා ඔයා අදුරනවද..නාඩගම්කාරයෝ එකේ..😂

  • @nishayaedirisinghe889
    @nishayaedirisinghe889 ปีที่แล้ว +1

    Koo අනේ ඔයා තියෙනවා කියප video අක.

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว +1

    Brooooooo 🔥🔥🔥🔥🔥🔥🔥

  • @spunspun2818
    @spunspun2818 ปีที่แล้ว +3

    අපිත් ගිහිල්ලා තියෙනවා

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 ปีที่แล้ว +1

    Oyanam marai halo akki supiri jiwitayak oya Gewanne....ohoma WASANAWAK hematenama ne hema Kenatama ne.... Bs akki

  • @buddikerukmann4789
    @buddikerukmann4789 ปีที่แล้ว +1

    රුපියල් 100ක් ට්කට් වලට අරගෙන යන පාරෙ බොඩ් එකක් ගහාලා නැ

  • @pasidudilshan4944
    @pasidudilshan4944 ปีที่แล้ว

    Mata kiwwe ne neda gewall lagatama avith gihin 😓😓😓😓😓

  • @rukshanvloges1224
    @rukshanvloges1224 ปีที่แล้ว +1

    රුපියල් 100ක් ගන්නවද

  • @krishankumara519
    @krishankumara519 ปีที่แล้ว +5

    හරිම නරකයි මොකද දවස් තුනකින් විඩියෝ නෑ 😒😒.කමක් නෑ ගැම්මක් තමා කෙට්ටු අක්කා

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඔන්න අද ඉඳන් දිගටම දවසක් ඇර දවසක් දානවා 💖

  • @lilanthakariyawasam1873
    @lilanthakariyawasam1873 ปีที่แล้ว +2

    Niymi nangi wede supiri adai bluwe oyge vlog ekk supiri 😊

  • @akalankaakalanka-y6g
    @akalankaakalanka-y6g ปีที่แล้ว

    me akkage kondeta asa mn vitharada, harima cute oya akki

  • @madushanisansala6944
    @madushanisansala6944 ปีที่แล้ว +2

    ada superie ❤❤akke live ekak ennko akkie bolie lassna wala❤❤❤ thawth

  • @PercyPerera-x1s
    @PercyPerera-x1s 4 หลายเดือนก่อน

    Akka man oyagei Sharad ayyagei video walata mama kamathi

  • @hmpsjayasiri3538
    @hmpsjayasiri3538 ปีที่แล้ว +2

    Me inna malli director shiwagurunadange puthade?

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว +1

    9:32 oka ගලබොඩ ද😮

  • @sahan138
    @sahan138 ปีที่แล้ว +2

    අපිත් පලවෙනි සැරේට ගිහින් කෝච්චිය මිස් වෙන්න ගියා 😂😂😂

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අයියෝ🥲🥲

    • @sahan138
      @sahan138 ปีที่แล้ว

      @@thilininimeshi සුපිරි වැඩක් නංගී. මොන වැඩ තිබ්බත් මායි වයිෆුයි ඔයාලගේ videos බලනවා අපිත් නුවර කොල්ලෝ තමා 😂😂😂

  • @ishu5604
    @ishu5604 ปีที่แล้ว +1

    මං ආසම තැනක් ❤❤....

  • @upuldamikaupul3451
    @upuldamikaupul3451 8 หลายเดือนก่อน

    හැටන් එන්න අපි හැටන් එක ළග 😄

  • @tharidu1
    @tharidu1 ปีที่แล้ว +1

    Padukke කුරුගල pansale poson kalapayak tiyanawa .... Ekath puluwan nao danna pansalath lassanai.

  • @ishujayathilaka2699
    @ishujayathilaka2699 ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත් සුපිරී❤

  • @kenzoyt4712
    @kenzoyt4712 ปีที่แล้ว +2

    2:42 horen achchi kenek balan innava 🙂🙂🤣🔥🥰

  • @Dev69.
    @Dev69. ปีที่แล้ว +4

    Oh yeah video ekk dla❤

  • @piumibalasooriya2264
    @piumibalasooriya2264 ปีที่แล้ว +3

    අනේ ඔයාලව මන් දැක්ක බෝගම්බර park එක ලගින් යන්ව... අනේ මට කතා කරන්න බැරි උනා... miss you අක්ක 😢💕

  • @shiran2695
    @shiran2695 ปีที่แล้ว

    Ooka lissana bootuwak nemeda ethakota😂

  • @sudeerabandara6970
    @sudeerabandara6970 ปีที่แล้ว +1

    Budu Saranai

  • @IndunilShanaka-hb5ix
    @IndunilShanaka-hb5ix ปีที่แล้ว

    Kathwa nam epa .aru kohoma innwa edda

  • @kavishkasamaraweera
    @kavishkasamaraweera ปีที่แล้ว +2

    Pudumai para hoyagattaa....

  • @kaveeshapramoth9619
    @kaveeshapramoth9619 ปีที่แล้ว +1

    Kellek kiyala loku seen nh ptta charithayak thama akka ❤ video balanneth asawen ❤😊

    • @user-wishu
      @user-wishu ปีที่แล้ว

      Kaveesha ඔයාට ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් අලුත් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න 💖. @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @NilanthiMax
    @NilanthiMax ปีที่แล้ว

    Loku maĺliyath innawa😅

  • @harshanivarnakulasuriya5984
    @harshanivarnakulasuriya5984 ปีที่แล้ว +1

    Api dawasaka meet Wei neda nangi,kohedi Hari...ethakota mama Katha karannam,man Harshani Akka gampola

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනිවාර්යෙන් හම්බෙයි💖

  • @chamindaanurasiri7966
    @chamindaanurasiri7966 หลายเดือนก่อน

    අක්කි ගෙ නම වයස

  • @RuwaniThakshila-qb6bk
    @RuwaniThakshila-qb6bk ปีที่แล้ว

    ඔයා අයියා කියන්නෙ ඔයාගෙ මහත්තයටද මැණික

    • @user-wishu
      @user-wishu ปีที่แล้ว +1

      Ruwani ඔයාට ලෝකෙ වෙන අමුතු දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @_Akash05
    @_Akash05 ปีที่แล้ว +1

    ගලබොඩ ඉදන් නුවර එද්දි කීයවගේ උනාද 🤔

  • @vevomusic3468
    @vevomusic3468 ปีที่แล้ว +1

    Mn nuwara station eken bahinakota mn dakka thadiyge pssen camera allan duwanawa😃

  • @kavishkalakshan5659
    @kavishkalakshan5659 ปีที่แล้ว +1

    නැවතිලා කෑම්පින් ට්‍රිප් එකක ලොග් එකක් දාන්නකො❤️ අද එක මරු අක්කා ❤🎉

  • @malshaudage656
    @malshaudage656 5 หลายเดือนก่อน

    ඔයා සුපිරි ❤❤

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    Oyawa kawadawath atharaman wenne nehe duwa.oya atharam nihatha Mani kenek.budu saranayi

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      බුදු සරණයි 💖🥰

  • @RamithaAnalyser
    @RamithaAnalyser ปีที่แล้ว +1

    oya 99 da

  • @ashanwithana
    @ashanwithana ปีที่แล้ว +1

    video eka parkku karapu eka harima waradi , Pavani akkata ochchara loku task eak dunna eka sampurna waradi anthima kalla delay krpu eka hrima waradi😂😂😂

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      මල්ලි පිස්සු නටන්න එපා🤭💝

  • @kawindyamasakorala5256
    @kawindyamasakorala5256 ปีที่แล้ว +1

    අක්කි ඔයා මරු ❤

  • @chamikamadhurangani3573
    @chamikamadhurangani3573 2 หลายเดือนก่อน

    Ane matath sathutuiii😍😍😍🙈