එකට අවුට් උන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 377

  • @kethakayasiru
    @kethakayasiru ปีที่แล้ว +274

    Sharadhව පණපිටින් උඩ දියළුමෙන් පල්ලෙහාට ගෙනාපු අපි වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😅😂

    • @SharDhVlogz
      @SharDhVlogz ปีที่แล้ว +68

      අපරාදේ මළගෙදර හත්දවස තුන්මාසේ තව දුක කියලා vlog එකක් vlog කීයක් කරන්න තිබ්බ චාන්ස් එකද 😊

    • @kethakayasiru
      @kethakayasiru ปีที่แล้ว +31

      @@SharDhVlogz පලයන් කොල්ලො යන්න 🥹

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +23

      අම්මෝ ඔව්..🥲

    • @Ganiya_Entertainment_bus
      @Ganiya_Entertainment_bus ปีที่แล้ว +2

      ​@@thilininimeshi😮

    • @nipunakarunarathne
      @nipunakarunarathne ปีที่แล้ว +2

      Gaurwyne budusarani ❤

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว +38

    හොර කරලා යකෝ දින්නේ මගේ හයයි හතරයි දුන්නේ නෑ 🥲 10:57 දැක්කාම නම් ආවේ අපරාදේ කියලා හිතුනා යකූ ( මාවන් අතපත්තු ගේ මුල් ඉනිම් හයත් ෆේල් වෙලා තමා වැඩ්ඩෙක් වුනේ හූම්.!!)

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අම්මො යැයි යැයි තමා 😂😂

    • @Desawan222
      @Desawan222 ปีที่แล้ว

      😂

  • @Hashini24
    @Hashini24 ปีที่แล้ว +18

    කොන්ඩ දෙක ගොතල පොඩි බබෙක් වගේ අනේ..ලස්සනය් 😍❤

  • @madugunathilaka-ly8ur
    @madugunathilaka-ly8ur ปีที่แล้ว +1

    අනේ මම මෙ girl ට හරිම ආසයි . මම ඇත්තටම ලංකාවෙ teledrama බලන්නෙ නෑ. මම ආස මේ වගේ genuine youtube video බලන්න. ගොඩක් youtubers ල පොඩ්ඩක් famous වෙලා views ගත්තට පස්සේ අපි ආස නැති fake life එකක් පෙන්නනව. ඔයාල නම් එහෙම වෙන්න එපා. මේ දැන් ඉන්නව වගේ fun videos ම කරන්න.

  • @krishanwickramasinghe3794
    @krishanwickramasinghe3794 ปีที่แล้ว +6

    හැමදාම වගේ සුපිරිම.... ව්ලොග් නම් තිලිණි තමා😌

  • @Sanjul_123
    @Sanjul_123 ปีที่แล้ว +14

    අයිය කිව්ව දේ ඇත්ත 🌙 ටත් ලගයි තනමල්විල ඉදන් 🤭🤭

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 ปีที่แล้ว +31

    අක්කේ ගොඩක් දවසකින් නේද...ඔයාලා හොදින් ඉන්නවද....පරිස්සමින් සතුටින් හිනා වෙලා ඉන්න හැමදාම ඔය වගේ...🥰😍❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +3

      අපි හොඳින් ඔයා හොදින් ඉන්නව නේද??💖💖

  • @Creative_shots_sl
    @Creative_shots_sl ปีที่แล้ว +10

    ශාරත් තමයි අතල්ම😂. වීඩියෝ එකක් දානකන් තමයි හිටියේ.❤

  • @yashminidarsha3701
    @yashminidarsha3701 ปีที่แล้ว +2

    Ane lassni akke .....akkanm maru ......නියමටම කරනවා...ආදරෙයි අක්කා

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අපිත් ආදරෙයි💖💖

  • @bantisl9027
    @bantisl9027 ปีที่แล้ว +2

    Sharadh malli sirawatama patta kollek...oyalath patta.nadagamkarayo baluwta shradh and oyalge videos balanna gatte dila bro nisa..keep it up❤❤❤

  • @adamsmith9700
    @adamsmith9700 ปีที่แล้ว +17

    Vlog එක එනකල් බලාගෙන හිටියේ ❤❤

  • @tharinduramesh4416
    @tharinduramesh4416 ปีที่แล้ว +31

    හදට උනත් ලගයි 😜🖤

  • @magichand3502
    @magichand3502 ปีที่แล้ว +7

    නියමයි ඩබලගේ vlogs ❤️🌸 දෙන්නාගේ ඉදිරි වැඩත් සාර්තක වේවා ❤️

  • @buntybunty1431
    @buntybunty1431 ปีที่แล้ว +3

    Mage husband වැඩ kara tikka cheese tipi tip එකේ එතකොට nam එපා wennama kaawa. Dan ගොඩක් කලෙකින් ඇත්තටම hambune නැහැ e tipi tip eka maath හරිම ආසයි ekata. Oya konde දෙකක් gothala හරිම ලස්සනයි nangi ❤❤❤❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      ටිපිටිප් කිව්වොත් වෙන මුකුත් ඕන්නෑ.. තැන්කිවු අක්කේ 🥰🥰

  • @JourneyWithDasun
    @JourneyWithDasun ปีที่แล้ว +2

    Oya peththen newei nangi Oyala Aneth peththen yanna tebune lamayo . Koslandata gehen - Bandarawela - koslanda road eke puduma lassnai tikat ganne na ❤ (nelli th teyanawa gas wala harima rasai nelli) 💙 Adarei Budusarani

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඒ පත්තෙනුත් යමු දවසක ❤️🥰

  • @madushanisansala6944
    @madushanisansala6944 ปีที่แล้ว +1

    viedeyo ekak enakan etieye balagena akka❤ lassni akka

  • @daneeshasampath1722
    @daneeshasampath1722 ปีที่แล้ว +1

    Oyala parissamen inna nangiyo. Oyalata budusaranai 💕💕

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      බුදු සරණයි💖💝

  • @saumyasithumini2012
    @saumyasithumini2012 ปีที่แล้ว

    Mage asam akkiya ❤️
    Wena vlog wage wikara neme ru akkiyo mulu video eka purawatam oyage hinawa 😚😚😚🧚🧚🧚

  • @Iduwa_Production
    @Iduwa_Production ปีที่แล้ว +2

    😍😍😍😍😍 adarei oyalata

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අපිත් ආදරෙයි❤️💝

  • @K..tiktok9715
    @K..tiktok9715 ปีที่แล้ว +1

    Maru dabala pissu munta ❤❤❤❤❤ adarei

  • @anuanu29948
    @anuanu29948 ปีที่แล้ว +3

    මරු වීඩියෝ එක එනකම් බලන් හිටියෙ 🥰

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    shaa niyamai 👍🙂❤

  • @anuradha-ft-0788
    @anuradha-ft-0788 ปีที่แล้ว +13

    මන් ආසම අක්කා " මාරම" කියන විදිහට 😂❤

  • @anjaleenisansala6705
    @anjaleenisansala6705 ปีที่แล้ว +1

    E trip eka marai akkiyo 🥰🥰 akkigei aiyge athal veda maru 🥰🥰
    Sharadhgei akkigei video baladdi thawath maru eka 😄😄😄😄😄😇😇😇 ohoma veda hemdamath karanna akki, aiyai ❤❤❤❤❤❤❤❤♥♥♥♥🥺🥺

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ තැන්කිවු නංගී 🥰💝

    • @anjaleenisansala6705
      @anjaleenisansala6705 ปีที่แล้ว

      💓💓💓 sathutin Inna 💓💓💓

  • @HirushaAkash-g2k
    @HirushaAkash-g2k หลายเดือนก่อน

    මෙයාල හරි හොදයි ශාරද්ට තමන්ගෙම මල්ලිකෙනෙක්ට වගෙ සලකනවා🎉❤❤❤😊

  • @wowcrikert7460
    @wowcrikert7460 ปีที่แล้ว

    Oya patta.. jaya wewa....❤❤❤❤..

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +2

    ඉක්මනින් විඩියො දානව හැබැයි .. මරූ ❤️🤟🤟🤟🤟

  • @achinthamaduwantha9121
    @achinthamaduwantha9121 ปีที่แล้ว +3

    ඒ රුම් එකනම් මරු...මාත් මාරම අස්සයි තට්ටු දෙකේ බෙඩ් රුම් එකකට..

  • @ima0413
    @ima0413 ปีที่แล้ว +3

    මං මේ ලගදි අහම්බෙන් දැකපු වීඩියො එකකින් දැකලා ඔයාගේ වීඩියො ටික දැන් ඔක්කොම වගේ බලලා ඉවරයි සුපිරි අක්කේ ❤❤

  • @thiliniruwanthi646
    @thiliniruwanthi646 ปีที่แล้ว

    Adath supiriyak thma akke..❤

  • @himaliweediyage1850
    @himaliweediyage1850 ปีที่แล้ว +8

    අක්කේ ශරද් නැති වුණාම ටිකක් කම්මැලි නේද අදත් ආතල් 🥰😍

    • @Tharubuslk
      @Tharubuslk ปีที่แล้ว +2

      සිරා කතාව

  • @probodadilshani
    @probodadilshani ปีที่แล้ว +2

    Mea vlog eka danakam hitiyea ❤❤❤

  • @Drone_boyy
    @Drone_boyy ปีที่แล้ว +1

    Akka ge video nam patta hemadama balanawa 😍

  • @derikyohan2721
    @derikyohan2721 ปีที่แล้ว +6

    අක්කා විනාඩි 40 යි කියපු තැන මම දැක්කේ විනාඩි 20 ක් වගේ 👀❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අපිට උඩට යන්න විනාඩි 20 ක් නෙමෙයි 40ක් ගියා😁

    • @derikyohan2721
      @derikyohan2721 ปีที่แล้ว

      @@thilininimeshi අහ් ඒක මිසක් 👀 ඔව් ඉතින් අනිත් අය අඩි 5ක් තියද්දිඒකට හරියන්නඔයා අඩි 10 ක් විතර තියන්න එපැයි 😌

  • @tharushameedum5411
    @tharushameedum5411 ปีที่แล้ว +4

    අක්කා තනි අලියා එහෙම ආවොත් අයියව එහෙම දාලා දුවන්න එපා.අයියවත් කරේ තියන් හරි අරන් යමං.ශාරද්ව නම් අනික් උන් දෙන්නට හරි වඩාගන දුවන්න බැරියැ 🤭ආදරෙයි සෙට් එකටම🤗❤❤❤

  • @SLbandHitzVideo
    @SLbandHitzVideo ปีที่แล้ว

    thadiya innwa.... thadiya dan ragapanne nadda thilini ........... SL BAND HITZ

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 ปีที่แล้ว +1

    Subscribed ❤️❤️❤️

  • @dulvinsipsara6212
    @dulvinsipsara6212 11 หลายเดือนก่อน

    2:35 minute eke oyaa inna thana ehaa patte resturant eken pahalata ynna plwn. Nanna supiri pot eka🌚

  • @sayakkaragetharindu9931
    @sayakkaragetharindu9931 ปีที่แล้ว

    Mama meka balane romanian idan math giya othamata api pahalata awe maha re oka balana kota eka mathak una👌👌👌❤❤❤❤ parisamin ina adari oyalata

  • @PasinduThejan
    @PasinduThejan ปีที่แล้ว +6

    එනකල් හිටියෙ අක්කෙ.💗👀

  • @kavi546
    @kavi546 ปีที่แล้ว

    Aiygei akkigei waysa kiyda 🥰

  • @Tharubuslk
    @Tharubuslk ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක්❤️❤️❤️

  • @ThurunuUdanthaKumarapperuma
    @ThurunuUdanthaKumarapperuma ปีที่แล้ว

    Nice vlog🤩🤩🤩🤩🤩

  • @thisummandara
    @thisummandara ปีที่แล้ว +2

    6:38 වැටුනාම කෑ ගහන්න එපා යකෝ අසරණ වෙනවා😂💔

  • @bashvdo9571
    @bashvdo9571 ปีที่แล้ว +2

    ටූ මච් එකට ටූ මෙනි කියලා..
    නැචුරලිස් අයියා ලිස්සලා වැටිලා..
    විනාඩි විස්සට විනාඩි හතලිහ කියලා..
    මඤ්ඤොක්කා පෙති කනගමන් කසාවා කියන්නෙ මොනාටද කියලා හොයලා..
    කේතකයියා, තණමල්විල ඔක්කොටම ළඟයි, හඳටත් ළඟයි කිව්වෙ ඇයි කියලා මතක් උනාම....
    පිට්👍😌😂

  • @elinaadhikari7448
    @elinaadhikari7448 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක කලින්ම sharadh ගේ you tube channel එකෙන් බලපු මං..eth පවනිගේ එක නොබලා ඉන්න බෑ..❤😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අනේ💝💖.. ආදරෙයි

  • @islam8145
    @islam8145 ปีที่แล้ว +3

    Akkah 50k lagai ne sharadh ❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඔව් ඔව්💖🥰

    • @islam8145
      @islam8145 ปีที่แล้ว +1

      @@thilininimeshi apita monawai dennee aa

  • @ishujayathilaka2699
    @ishujayathilaka2699 ปีที่แล้ว +1

    හැමදාමත් ආසාවෙන්ම බලනවා😍

  • @seshanichathurini6269
    @seshanichathurini6269 ปีที่แล้ว +1

    මරු අනේ ❤❤❤

  • @cstechlk
    @cstechlk ปีที่แล้ว +3

    Shard ව ඔතන්ට එක්කන් ගියා කියන්නේ ආයි ඉතින් වෙන මුකුත් ඕනිම නෑ 😂❤💯

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඔයාට තේරුණා 🥰❤️

  • @malshanliveshow
    @malshanliveshow ปีที่แล้ว +1

    විනාඩි 20 බැනර් එකට ඇයි විනාඩි 40 කියලා කිව්වේ 6.48

  • @priyadarshanikularathna8196
    @priyadarshanikularathna8196 ปีที่แล้ว +1

    Keep it up❤❤❤

  • @travel9625
    @travel9625 ปีที่แล้ว +1

    අනේ අක්කෙ ඔයා කොන්ඩෙ වවා ගත්තෙ කෝමද 😊😊😊😊😅😍❤️

  • @nameshkushantha5558
    @nameshkushantha5558 ปีที่แล้ว

    01:44 That's ma boy..🍁

  • @janiyabo
    @janiyabo ปีที่แล้ว

    1:25 ou anee ee apee naadayoo

  • @Nimazz1
    @Nimazz1 ปีที่แล้ว +3

    Nice 😁😋💗

  • @samithaliyanage1988
    @samithaliyanage1988 ปีที่แล้ว +1

    ❤❤❤
    පුලුවන් නම් හොටෙල් එකේ ප්‍රයිසස් ටිකත් දාන්න

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      මේ නම්බරේට කෝල් එකක් දාලා බලන්න🥰 Tranquil wild Boutique Hotel
      Mobile: +9477249 9000

  • @bhagyapiyumi-xx7bd
    @bhagyapiyumi-xx7bd ปีที่แล้ว +2

    Ada vedio eka marama lassanai akki💖

  • @srimathiwijethunage9733
    @srimathiwijethunage9733 ปีที่แล้ว

    ළඟ දීම sharadh සාදන Tele drama එකකින් පවනි ත් දකින්නට ලැබේවා !!! සත්තයි !!!බලන්න කෝ....❤❤❤

  • @rusirupelangoda5962
    @rusirupelangoda5962 ปีที่แล้ว

    Really amazing work guy's. Keep up the good work and wish you all the best

  • @imeshbro4473
    @imeshbro4473 ปีที่แล้ว +1

    set eka mara fun ekak aran ❤️

  • @SLbandHitzVideo
    @SLbandHitzVideo ปีที่แล้ว

    TH-cam EKE LASSANA WEDAK KARAI KOLLAI KELLAI.... JAYAWEWA MACHANLA

  • @chamikagayashangayashan
    @chamikagayashangayashan ปีที่แล้ว +1

    🤩🤩🤩🤩🤩

  • @wishwanayanajith4721
    @wishwanayanajith4721 ปีที่แล้ว +1

    අදත් මරු🥰❤️

  • @dileepadulshan5837
    @dileepadulshan5837 ปีที่แล้ว +1

    Akke diyaluma giyapu welawe handapanagala wawa balanna enna tibba

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අයියෝ.. මට යන්න බැරිවුනානේ🥺🥺

  • @lakshithaelectrical5546
    @lakshithaelectrical5546 ปีที่แล้ว +1

    Video Eke sound wadikaranna , edit karanna pawichchi karana Software eka mokadda ?

  • @uvinduishal24
    @uvinduishal24 ปีที่แล้ว +5

    1:45 i felt it😂😂

  • @tharutharu25
    @tharutharu25 ปีที่แล้ว +2

    ගොඩාක්.ලස්සනයි

  • @kavindugayashan8455
    @kavindugayashan8455 ปีที่แล้ว +2

    Thilini akkeeeeeeeee❤

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +1

    Lasanai akke ❤️👍

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +1

    Beautiful ❤️❤️❤️

  • @gaminsada1249
    @gaminsada1249 ปีที่แล้ว +1

    Kochchara kawath Aagehati jok hodeeeeee

  • @tharinduramesh4416
    @tharinduramesh4416 ปีที่แล้ว +3

    ආ ටකරං 😍🖤

  • @kithmi_hansani1402
    @kithmi_hansani1402 ปีที่แล้ว +2

    අක්කි ලස්සනයි අද♥️🙈

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว +1

    😁😁 1:10

  • @dilshan8767
    @dilshan8767 ปีที่แล้ว +5

    හදට තමා ලගම😅🫣

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අපේ අයියට හිතෙන දේවල්💝🥰

  • @LEVLUP77
    @LEVLUP77 ปีที่แล้ว +2

    maru

  • @KushanLakshitha-jp4zk
    @KushanLakshitha-jp4zk ปีที่แล้ว

    ❤ akki ❤❤❤❤❤❤❤

  • @chathuraeranga
    @chathuraeranga ปีที่แล้ว

    akkandiya kalakim🙂

  • @kathaluwagelalani8782
    @kathaluwagelalani8782 ปีที่แล้ว +1

    මස්කෙළියේ Yannako akki ❤️❤️❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      යමු.. එහෙ බලන්න තියන තැනුත් පුලුවන්නම් කියන්නකෝ💝💝

  • @NethmiAnuththara-fz8nn
    @NethmiAnuththara-fz8nn ปีที่แล้ว

    අක්කි තව විඩියො එකක් දාන්නකො ඉවසිල්ලක් නෑ ❤😘

  • @PrasanKumara-mv3qn
    @PrasanKumara-mv3qn ปีที่แล้ว

    හදට උනත් ලගයු😂🎉❤

  • @SenuDilhara
    @SenuDilhara 5 หลายเดือนก่อน

    Thanamalvila ape gama❤

  • @ravindumadushnka8753
    @ravindumadushnka8753 ปีที่แล้ว +1

    අක්කා ♥️

  • @kawindyamasakorala5256
    @kawindyamasakorala5256 ปีที่แล้ว +1

    මරු අක්කේ ❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    අර අලිය😂😂 ගහපු ජෝඩුවත් මෙහාටනේ ගියේ 😢😢 අලි ඉන්නවද. පරිස්සමට

  • @prabashani2241
    @prabashani2241 ปีที่แล้ว +1

    😍😍❤

  • @nayomi8153
    @nayomi8153 ปีที่แล้ว +2

    අක්කි boburu alla balann enn..මාර ලස්සනයි😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      එතනනම් මාරම ලස්සනයි🥰💝

    • @nayomi8153
      @nayomi8153 ปีที่แล้ว

      @@thilininimeshi එන්න ඒ අපේ ගම

  • @malliplaysGAMES
    @malliplaysGAMES ปีที่แล้ว

    තිලිනි අක්කි කොහොමද

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc ปีที่แล้ว

    Elama maru supe🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @darshanakumara-br9pr
    @darshanakumara-br9pr ปีที่แล้ว +1

    Lada viramaye
    Vidabara wuu sitata ..
    Eakkala sanasuma
    Wati siya dahaswara...
    Nowe mituru dam apa tidena
    Nowe asurak apa tula
    Kasenam kiyamida
    Huru purudu bawa bawa sasara tula .....
    Patami digasire
    Tutin diwe gewannata
    Muna gasavi api kohee hooo
    Uruma eyanam me ahasa yata ......
    💞💞💞💞

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අම්මේ.. ලස්සනට කවි හදන්න පුළුවන් ඔයාට 💖💖❤️❤️

    • @darshanakumara-br9pr
      @darshanakumara-br9pr ปีที่แล้ว

      @@thilininimeshi
      Ehama ne mattiye hituna de tyep kara ..💞💞

  • @mimubopearachchi9742
    @mimubopearachchi9742 ปีที่แล้ว +2

    අක්කි එදා මට මල්ලි කියලා දාලා තිබ්බා මන් මල්ලියෙක් නෙවෙයි 🥲😅

  • @sudutoon6144
    @sudutoon6144 ปีที่แล้ว +1

    සුපිරි

  • @sudeerabandara6970
    @sudeerabandara6970 ปีที่แล้ว +1

    Budu Saranai

  • @tutuboysl8642
    @tutuboysl8642 ปีที่แล้ว

    Super

  • @sujanisewwandi7991
    @sujanisewwandi7991 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️😘😘

  • @jenlisa925
    @jenlisa925 ปีที่แล้ว +1

    Jiwithaya sathutin widinawa akki oya❤😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඔයාලත් සන්තෝසෙන් ඉන්න ඕන 💖💖

  • @tharindulakshan8725
    @tharindulakshan8725 ปีที่แล้ว +1

    හදටත් ලගයි... 😀

  • @sahaninimesha9895
    @sahaninimesha9895 ปีที่แล้ว +1

    Video eka patan ganna kalin volume adu karana mama🌚

  • @tharutharu25
    @tharutharu25 ปีที่แล้ว +2

    😍