අම්මෝ 700km+ ට්‍රිප් එකේ අන්තිම දවස 🥵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • This is the Last video of our Thanamalvila series and it had been a blast! Thank you so much Anne akki (@tranquilwild) for hosting us & Thank you so much for watching ❤️🥰
    📌Tranquil wild Boutique Hotel
    Website: www.tranquilwi...
    Email: tranquilwild@gmail.com
    Mobile: +9477249 9000
    📌Ella, Flying Ravana,
    මේ හොටෙල් එකට එන්න ආසයි නම් Thilini Nimeshiගේ vlog එක බලලා ආවේ කිව්වොත් ඔයාලට 10% discount එකක් දෙයි.
    Thank you for sharing ❤️
    My socials,
    Facebook: / thilininimeshiofficial
    Instagram: / thilininimeshiofficial
    Tiktok: / thilininimeshi
    For business inquiries : business.thilininimeshi@gmail.com
    Kethaka Ayyas channel: / @kethakayasiru
    #flayingravana #ella #litlleadaspeak

ความคิดเห็น • 360

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว +31

    ඔම්යාලා නැතුව පාළුවෙන් ඉන්නේ යාළු 🗿 ( පාදුක්කට යන තැන return to the wild සිංදුව දැම්මා නම් ගැලපෙනවා 🙃)

  • @whitegossip8691
    @whitegossip8691 ปีที่แล้ว +23

    💕මා ඉතිං යන්න යනවා💔මට යන්න අවසරයි 💜 මට අරන් යන්න ඇත්තේ මේ ලැප් එක විතරයි😂😊
    💚💛🧡ලස්සනයි අක්කී...❤🧡💛

  • @RAVANAONE
    @RAVANAONE ปีที่แล้ว +6

    Thilini Nimeshi , Travelling වලට අපේ පැත්තෙ ඇවිත් ගිහින් නේද ?
    බලන්න වටින ලස්සන තැන් තව ගොඩක් තියනව, නිදහසේම ඇවිත් බලන්න. ජයවේව. 🎉
    අපි Ravana one.

  • @mudithavlogs
    @mudithavlogs ปีที่แล้ว +50

    අඩෙ අර කතා කර කර හිටියෙ හපුතලෙ කොල්ලෙක් එක්ක කූරගල පෙනවා කිව්වෙ ඌ මගෙ හොද යාලුවෙක් 😹💔

  • @MStechlkofficial
    @MStechlkofficial ปีที่แล้ว +25

    ස්කෝලෙ ට්‍රිප් එකෙ හපුතලේ මැදින් ගිහින් වෙව්ලන්න ගත්තාම 😑❤️💯

  • @gayanthakasunmihiranga8179
    @gayanthakasunmihiranga8179 ปีที่แล้ว +9

    බලංගොඩින් යනව කියල දැනන් හිටිය නම් ලන්ච් එක දෙන්නෙ අපේ ගෙදරින් සිරාවට,❤️

  • @user-do8zo2oh3e
    @user-do8zo2oh3e ปีที่แล้ว +4

    Oyl dennn nm shook akke..maram funny life ekk thiyenne ek nm maram maraii..හැමදාමත් ඉස්සරහට subscribeersla wedi wela gdk famous wenn lebenn oni e wgem oyl dennge vedios maram lassni .wow😍😍..congratulations akki and ayya.❤️🥰wish you all the very best.

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඔයාලගේ මේ කමෙන්ට් තමයි අපිට දිගටම වීඩියෝස් දාන්න ශක්තිය ධෛර්යය ගේ.. අනේ thank you 🥰🥰

  • @imalshashehani-ny5qo
    @imalshashehani-ny5qo ปีที่แล้ว +2

    ඔනිම ටික කෙටියෙන් video එකෙ ..... Video එකක් දැම්මද කියලා බලනවා ..දානකම් ආසවෙන් බලන volg ekk..

  • @__shan_
    @__shan_ ปีที่แล้ว +9

    අම්මෝ ඒ සින්දුවනම් ලස්සනට කිව්වා.. ඔහොම්ම Cover song එකක් කරන්නකො අක්කේ❤

  • @YasiGamage
    @YasiGamage ปีที่แล้ว +7

    අක්කලා රත්නපුරෙ අපේ ගෙ ගාවින් ඇවිල්ලා තියෙන්නෙ.
    අපරාදේ කලින් දන්නවනම් දවල්ට කෑම අපෙන් 🥲

  • @whitegossip8691
    @whitegossip8691 ปีที่แล้ว +33

    අම්මෝ 😳කිලෝමීටර 700ක්😮 කොහොමද දෙයියනේ ගියේ🥺
    අපිටනම් හිතන්නවත් අමාරුයි අප්ප😀
    ❤කොහෙගියත් පරිස්සමට යන්න දෙන්නම❤

  • @dilumlakshan598
    @dilumlakshan598 ปีที่แล้ว +3

    සුපිරි 😍
    Video ඒකේ end ඒකට ඒනකන් දන්නෑ ඒ තරමට ඇබ්බැහියක් තමා 🫠❤️

  • @kaveeshamalshini226
    @kaveeshamalshini226 ปีที่แล้ว +5

    ජීවිතේ විඳින couple ekh❤️😍

  • @buntybunty1431
    @buntybunty1431 ปีที่แล้ว +2

    අනේ ඔය දෙන්නටම බුදුසරණයි.. trip එක nam maru ❤❤❤❤❤

  • @whitegossip8691
    @whitegossip8691 ปีที่แล้ว +5

    ❤TH-cam එකෙත් ඉක්මනටම 💜 50k ගහල 🧡 100kත් ගහමු...

  • @SanduniDilrukshiDasanaya-ok3ep
    @SanduniDilrukshiDasanaya-ok3ep ปีที่แล้ว +7

    අනේ අක්කා ඇල්ලේ ආවාද..මන් ඇල්ලේ ඉන්නේ..😊අපේ ගෙවල් ගාවිනුත් ගිහින් ..🥲

    • @mudithavlogs
      @mudithavlogs ปีที่แล้ว +1

      ඇල්ලෙ කොහෙද කෙල්ල මං වැල්ලවායෙ 🙃

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 ปีที่แล้ว +2

    අනේ සුපිරි ❤❤ හැම වීඩියෝ එකක්ම ලස්සනයි ❤😘😘 ඔක්කොම වීඩියෝ බලනවා ❤බුදු සරණයි දෙන්නටම

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      මට හරිම සන්තෝසයි ❤️❤️

  • @kavindiharshani
    @kavindiharshani ปีที่แล้ว +6

    අක්කි ඔයාට ලස්සනට සින්දු කියන්නත් පුලුවන්නේ😌 ලස්සනයි ඈ❤😌

  • @kavidunikaushalya3098
    @kavidunikaushalya3098 ปีที่แล้ว +8

    Mun denna puluwannm bike eken loke wateth yai 🤣🤣🤣🤣🤣😘❤🤘

  • @jokersclub9822
    @jokersclub9822 ปีที่แล้ว +2

    Good luck and unique couple of the year award eka oyalata 😂❤️ views wadi wadiyen ewaaa eshhhh washa phu 😂❤️

  • @nayanikarawita9539
    @nayanikarawita9539 ปีที่แล้ว +5

    ඇල්ල මවුන්ටන් හෙවන්ස් නැවතෙන්න අයියේ අක්කෙ ඵක මගෙ සියගෙ දැන් නන් අපි කවුරුත් නැ විකුනලා තියෙන්නේ හැබැයි යන්න මරැ හොදේ👍❤️❤️❤❤

  • @srimathiwijethunage9733
    @srimathiwijethunage9733 ปีที่แล้ว +31

    කේතක ළඟ ඉන්න නිසා පවනි ත් දැන් බය නැහැ වගෙයි ..ලස්සනයි ❤❤❤

  • @chiranjivinodya9162
    @chiranjivinodya9162 ปีที่แล้ว +13

    මේවා බලන කොට අපිත් යනවා වගෙ හැඟිමක් දැනෙනවා.....🥰❤️

  • @kamanipriyantha8895
    @kamanipriyantha8895 ปีที่แล้ว +1

    මරු සුපිරියක් තමා අක්කේ අදනම් වීඩියෝ එක දිගයි ❤️❤️

  • @imasaslcoolboy9121
    @imasaslcoolboy9121 ปีที่แล้ว +2

    අක්කේ අපේ ගම නුවරඑළිය
    Tame ❤ උඩුපුස්සැල්ලාව වීඩියෝ එක සුපිරි යූ ටියුබ් චැනල් එකට ජය වේවා !❤❤❤❤🎉🎉🎉🎉

  • @chirathbandara6374
    @chirathbandara6374 ปีที่แล้ว +3

    බයික් එකේ යද්දි පරිස්සමට 🥰🥰

  • @SakulArchana-so5pf
    @SakulArchana-so5pf ปีที่แล้ว +2

    අඩේ මරු අක්කේ අස හිතුනා ගිහින් නවතින්න 💖😍😍😍

  • @chamolk6058
    @chamolk6058 ปีที่แล้ว +7

    අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ 😌🍃❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      දවසක පාවේදෝ අහසේ 💖💝

    • @chamolk6058
      @chamolk6058 ปีที่แล้ว

      @@thilininimeshi හද අල්ලන්න ආස ගමනේ.....😌🍃❤️

  • @sldila2000
    @sldila2000 ปีที่แล้ว +4

    ඔයාගේ වීඩියෝ බලන නිසා ඔයාගේ ගාව තිබ්බ උන මටත් බෝ වෙලා තිබ්බේ 🙂🙂

  • @DulminWickramasinghe
    @DulminWickramasinghe ปีที่แล้ว +3

    Niyama vlog series ekak ❤

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +1

    13:11 මෙතන මේ location එක කාලයක් මාරම viral Video clips ටිකක් ගියා ..
    ගොයම් තියෙන කලෙට ලස්සනයී ..

  • @Garfield-v6b
    @Garfield-v6b ปีที่แล้ว +4

    බලංගොඩ අපි 😊✌

  • @user-db9ng2od9p
    @user-db9ng2od9p 11 หลายเดือนก่อน +1

    හැමදාමත් වගේ අදත් සුපිරි අක්කි❤️❤️❤️❤️❤️❤️❤️

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน

      💖💖❤️❤️

  • @sureshthusitha7586
    @sureshthusitha7586 ปีที่แล้ว +1

    Nangiyo oya dennage vidios hemadama balanawa😍😍😍thiyena punchi pubnchi deewal walin lassanata jeevithe vidinawa balan inna asai❤❤❤nangiyo oya katha karaddi ahan innath asai💕💕💕adai mulinma camment ekak danne suba pathanawa nangi malli oya dennatama❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඔයාලගේ කමෙන්ට් දැක්කම මට හරිම සංතෝසයි 💝

  • @kavishkasamaraweera
    @kavishkasamaraweera ปีที่แล้ว +3

    ඔන්චිල්ලා පැදිල්ල නියමය්..😍

  • @KodithuwakkuNipuni
    @KodithuwakkuNipuni 9 หลายเดือนก่อน

    ශාහ්🥰 මරු අක්කියෝ.....❤️❤️

  • @kavindumihiranga5981
    @kavindumihiranga5981 2 หลายเดือนก่อน

    Mama oyagollen video valin vedipurama kemathi dumidu inna vid❤ oya dennatath godak adarei❤❤❤

  • @rohinikumari7977
    @rohinikumari7977 7 หลายเดือนก่อน +1

    ඇල්ල මාර ලස්සන පැත්තක් අපි ඉන්නෙත් බණ්ඩාරවෙල

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +1

    Marama lasana vedio sseries ekak akke , ආදරෙයි ❤️❤️❤️❤️👍

  • @funkymusic2615
    @funkymusic2615 ปีที่แล้ว +3

    ගැම්මක් තමා ❤

  • @vinojrahul7617
    @vinojrahul7617 ปีที่แล้ว +3

    Superb journey

  • @jenlisa925
    @jenlisa925 ปีที่แล้ว +2

    Lassanai akkiyo ❤

  • @kiproductionslk
    @kiproductionslk ปีที่แล้ว +2

    3:38 මේ හොටෙල් එකේ දවස් 3ක් හිටියා මරු😁

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      එතන නම් නියමයි💖

  • @sathsaranimadhushani2958
    @sathsaranimadhushani2958 ปีที่แล้ว +3

    ඔයා ලස්සනට සින්දු කියනවනෙ අක්කි..🙃

  • @jananichandima7337
    @jananichandima7337 3 หลายเดือนก่อน

    ඒ ඔන්චිල්ලාව තියෙන්නේ කොහෙද ❤

  • @sneha__8601
    @sneha__8601 ปีที่แล้ว +3

    අපේ සීයලා ඉන්නේ බදුල්ලේ අපි අවුරුද්දට ගොඩක් පාරක් යනවා බදුල්ලේ .❤

  • @charithedirisinghe6849
    @charithedirisinghe6849 4 หลายเดือนก่อน

    දොම්පේ තියෙන පතනෙ කන්ද පුලුවන් නම් බලන්න යන්න අක්කා 😊😊

  • @lahiruruwansara
    @lahiruruwansara ปีที่แล้ว +2

    අපේ ගෙවල් පැත්තේ ඇවිල්ලා ❤

  • @Tharubuslk
    @Tharubuslk ปีที่แล้ว +1

    ඒකනං සුපිරිම වීඩියෝ එකක්❤

  • @tharindukithsiri654
    @tharindukithsiri654 ปีที่แล้ว +1

    Adath supiri .niyama gamanak 🥰

  • @thilinisherine5410
    @thilinisherine5410 ปีที่แล้ว +1

    Man godak asa cupal ekak maru ane hama dama me wage volge karana sakthiya dairya lebewa .api lankawe lasana ten hodda kama qarga dena ganw oyalagen budusaranai

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඔයාලගේ කමෙන්ට් දැක්කාම හරිම සන්තෝසයි ❤️

  • @mervinperera6010
    @mervinperera6010 4 หลายเดือนก่อน +1

    ඒ ගමනනම් මරු 😂😂😂😂❤❤❤😅😅😅😅😊😊

  • @user-zy7qn7ww3n
    @user-zy7qn7ww3n ปีที่แล้ว

    Budu saranayi akke oyatayi ayiyatayi
    .parissamen hodin vada tika karaganna oyala dennata budu saranayi

  • @moshadatharukaranathunga5143
    @moshadatharukaranathunga5143 ปีที่แล้ว +2

    parissamin dennama congratulations for your 100k followers from imo craft ❤️🥰

  • @lahiruharshana9
    @lahiruharshana9 ปีที่แล้ว +3

    0:46
    12:26
    කවර් එකකුත් කරමු කෝ❤🎉

  • @harshanadinidu6056
    @harshanadinidu6056 ปีที่แล้ว +2

    අපේ බෝඩරෙත් ගිහින් නේද.හැම නිවාඩුවටම හෝමගම ඉදන් බන්ඩාරවෙල යනව 😁කාබ් එකේ රොඩු හිරවෙලා මටත් මේපාර ගමේ ගියාම බයික් එකේ ඔය ලෙඩේම ආව 😁

  • @Chanuu-pro
    @Chanuu-pro ปีที่แล้ว +2

    ඔයාල ගියා ද? 😢

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii ปีที่แล้ว +2

    අක්ක්කියෝ sook ඔයා. Reply oniii 3:06

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඒ රාවණා ඇල්ල 💝

  • @udulakalhara
    @udulakalhara ปีที่แล้ว +6

    බය නෑ පොඩ්ඩක්වත් 😂 @thilininimeshi

  • @probodadilshani
    @probodadilshani ปีที่แล้ว +1

    Ammoo😮.sinduwak karamuko voice ලස්සනයි babi❤

  • @user-kl9bg3lo6g
    @user-kl9bg3lo6g 2 หลายเดือนก่อน +1

    අක්කා ඔයා හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharindukithsiri654
    @tharindukithsiri654 ปีที่แล้ว +1

    පාදුක්ක echchara dura nene apita ☺️

  • @chamathhasi8210
    @chamathhasi8210 ปีที่แล้ว +3

    අක්කා බය නෑනේ 😅

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    නියමයි 👍🙂❤

  • @jb7947
    @jb7947 ปีที่แล้ว +1

    ජීවිතේ විඳින මිනිස්සු ❤❤❤

  • @DinulaSinethZ
    @DinulaSinethZ ปีที่แล้ว +1

    ❤😍Akka lassnata sindu kiynwa ne

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +1

    Supiri akke🙈❤

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว

    Flying ravana ticket eka kiyada nangi...

  • @elinaadhikari7448
    @elinaadhikari7448 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එක ❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      තැන්කිවු🥰❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      තැන්කිවු🥰❤️

  • @kavidugayan7822
    @kavidugayan7822 ปีที่แล้ว +1

    අපේ ගම 😮❤

  • @ramahinda5825
    @ramahinda5825 6 หลายเดือนก่อน +1

    ඒ සින්දුව ❤😅

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +2

    පට්ට අඩේ ❤

  • @K.N.Sadaruwan2002
    @K.N.Sadaruwan2002 ปีที่แล้ว +2

    අක්කේ සම්පූර්ණ budget එක කීයක් විතර ගියාද 😊 මාත් ආසයි මේකම යන්න ඒකයි ❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      Hotel එකේ cost එක නැතුව Rs.55,000 ගියා 🤗 හොටෙල් room price ඔයාට call කරලා අහගන්න වෙනවා ❤️
      Tranquil wild 🌿🍃
      +9477249 9000

  • @Dev69.
    @Dev69. ปีที่แล้ว +1

    20 min + video one ane❤

  • @sulanihettige1900
    @sulanihettige1900 7 หลายเดือนก่อน

    ඒගොල්ලෝ විතරක් නෙමේ අපිත් ඉන්නවා

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว +1

    4:35 මරු 🤙

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඒක පට්ට රසයි❤️💝

  • @dinumusic8443
    @dinumusic8443 ปีที่แล้ว +1

    ❤lassni video eka

  • @user-ij7tx1zq4n
    @user-ij7tx1zq4n ปีที่แล้ว +1

    කූරගලක් කොහෙද යකො බලංගොඩ කැම්පස් එක ඇතුලෙ 😂.කූරගල තියෙන්නෙ වේලිඔය,කල්තොට පහු උනාම ❤😊

    • @timestamplease
      @timestamplease 9 หลายเดือนก่อน

      Campus eka hariyen parak thiyenawa. Eken yanna puluwn

  • @pradeepapradeepa9874
    @pradeepapradeepa9874 ปีที่แล้ว +1

    nangige hinawa tamai maru😍😍

  • @gihancom6017
    @gihancom6017 ปีที่แล้ว +1

    Ratnpure apu gamn awe neddoo saman dewale ...akkioo ilaga para annooo...

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඊළග පාර අනිවාර්යෙන් එන්නම්

  • @himaliweediyage1850
    @himaliweediyage1850 ปีที่แล้ว +2

    ගෙදර ගිහිල්ලා අයි ගෙදර කෑම කන්න එපැයි🤭😅

  • @dukavlogs-6837
    @dukavlogs-6837 ปีที่แล้ว +1

    Flying ravana oya ekka mm eda katha kara akki ❤❤❤❤❤❤

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc ปีที่แล้ว

    Supeer parissamin wada tika karagatta neda mata nm niwadu na ane awidinna mulu masema wada epa wela inne meeee😊😊😊 awidinna asai mn godaaaak eth niwadu ganna ba ne😢😢😢
    Oyalage Videos balla thama tikak hari hithe sanansima ganne maru ane oyalawa balanna asawen hitiye❤❤
    Hamadama sathutin hina wela adarennn❤❤❤ Loke wate yanna 🌎🌎🌎🌎 Ikmaninma labewa kiyala parthana kanawa 🎉🎉🎉🎉🎉 Wish you all the best.Love you Double ❤❤❤❤❤

  • @thusharithushari7594
    @thusharithushari7594 ปีที่แล้ว +2

    Oyala maara vaddo.😊😊😊❤❤❤🎉🎉

  • @ranganaganegoda7150
    @ranganaganegoda7150 ปีที่แล้ว +1

    mehema videos ai danna oni🤞🤞🤞

  • @chandu_li
    @chandu_li ปีที่แล้ว +2

    😍❤️

  • @DangerSteaming896
    @DangerSteaming896 ปีที่แล้ว +1

    ඔය දෙන්න අද Kandy හිටියා නේද තිලකවර්ධන එක ගාව 🤔🤔

  • @nalakakularathna1766
    @nalakakularathna1766 ปีที่แล้ว

    බලන්ගොඩ ගිය එකනම් හොඳයි 👌

  • @nirmanivihanga3215
    @nirmanivihanga3215 ปีที่แล้ว +1

    Akki oyalage bike eke wargaya mokada 😅❤

  • @dtsuperexpress8916
    @dtsuperexpress8916 ปีที่แล้ว +1

    අනේ අපි ඉස්කොලේ ට්‍රිප් එකේ රාවණා ඇල්ල බලන්න ගියා...

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      එතන ලස්සනයි නේද? 💗

  • @Pipuninawanjana
    @Pipuninawanjana 10 หลายเดือนก่อน +1

    ඒහ් අක්කෙ මමත් වැල්ලවායේ❤ අපහු එද්දි එන්න

    • @thilininimeshi
      @thilininimeshi  10 หลายเดือนก่อน +1

      අඩෙ❤

    • @Pipuninawanjana
      @Pipuninawanjana 10 หลายเดือนก่อน

      @@thilininimeshi enna hodeee 🥰💖

  • @chamarox8021
    @chamarox8021 ปีที่แล้ว

    ආයේ තඩි අක්කා ඉන්නවා සුපිරි හොදේ

  • @AI_For_Motivation
    @AI_For_Motivation ปีที่แล้ว +1

    මම හිතන්නෙ අක්කෙ කන අයගෙ බර නැහැ 😊😂 මමත් කොච්චර කෑවත් අක්කගෙ බරමයි😂😂

  • @user-sl6qi2yj5k
    @user-sl6qi2yj5k ปีที่แล้ว +1

    මමත් දැන් සතියකකට විතර කලින් ගිහිල්ලා ආවෙි..😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඒක මරු නේද??

    • @user-sl6qi2yj5k
      @user-sl6qi2yj5k ปีที่แล้ว

      ආයේ ඉතින් සුපිරි 💗

  • @desiredstudio4668
    @desiredstudio4668 ปีที่แล้ว +1

    akki use karana gimbal eka mokadha?

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      මම gimbal එකක් පාවිච්චි කරන්නෑ මල්ලි 🥺

  • @travelwithdream2003
    @travelwithdream2003 ปีที่แล้ว +2

    මගෙත් හීනෙ කවදහරි ලංකාව වටේම රවුම් ගහන එක🥺

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඒක ඉක්මනටම සැබෑ වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා ❤️💖

  • @dilshanmadushankadilshan4761
    @dilshanmadushankadilshan4761 ปีที่แล้ว +1

    ඔයාල පාදුක්ක කොහේද 😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ටවුන් එක හරියේ❤️

  • @kavindugayashan8455
    @kavindugayashan8455 ปีที่แล้ว

    akke tranquil wild eke price kiyada

  • @pasidujayasingha5366
    @pasidujayasingha5366 ปีที่แล้ว +1

    කැගහන්නැත්තන් තවත් මරු😂❤

  • @MaheeshaDenuwan-np6qm
    @MaheeshaDenuwan-np6qm หลายเดือนก่อน

    Akkata lassanata sindu kiyanna pulu wanne❤❤❤