අලුත් car එකයි 🚗, ජීවිතේ ලබපු සුන්දරම hotel experience එකයි✨- Sunrise Pasikuda 🌅

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • For more details about this amazing hotel:
    +94 652 058 865
    +94 704 869 446
    sunrisehotels.lk/
    info.p@sunrisehotels.lk
    Coconut Development Board Road, Pasikuda, Sri Lanka
    Thank you so much for watching 💖
    My socials,
    Thilini's Instagram: / thilininimeshiofficial
    Kethaka's Instagram: / kethakayasiru
    Tiktok: / thilininimeshi
    Facebook: / thilininimeshiofficial
    Kethaka අයියා: / @kethakayasiru
    For business inquiries : business.thilininimeshi@gmail.com
    🎶 Epidemic Sound - Where I get my music (amazing for TH-camrs) - bit.ly/3NYqUqU
    #luxuryhotel #longestpool #sunrisepasikuda #pasikuda

ความคิดเห็น • 944

  • @DaysofDilshan
    @DaysofDilshan 5 หลายเดือนก่อน +234

    අලුත් කාර් එකට සුබපැතුම් මිතුරේ.........

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน +19

      Thank you aiye 🥰🩷

    • @shehanminimom8690
      @shehanminimom8690 5 หลายเดือนก่อน +4

      dilshan aiyee vlog ekak genna kale hari neda?😇

    • @blackstranger00
      @blackstranger00 5 หลายเดือนก่อน +1

      💪

    • @ChandulaDilshan-b7k
      @ChandulaDilshan-b7k 5 หลายเดือนก่อน

      මාවත් වීඩියෝ වලට ගන්න පුලුවන්ද අක්කේ

    • @ChandulaDilshan-b7k
      @ChandulaDilshan-b7k 5 หลายเดือนก่อน

      මාවත් වීඩියෝ වලට ගන්න පුලුවන්ද අක්කේ

  • @RaniduLakshan-e5d
    @RaniduLakshan-e5d 5 หลายเดือนก่อน +220

    මන් වගේ කාර් එකේ විස්තර කියනකම් හිටපු අය කෝ 😅

  • @vishulab5533
    @vishulab5533 5 หลายเดือนก่อน +167

    ජීවිතේට හයියක් වෙන්න පුළුවන් positive vibe එකක් තියෙන වයිෆ් කෙනෙක් ලැබුණාම ජීවිතේ 0 වැටුණත් එයාගේ ආදරේ එයාගේ කැපවීම්නුත් එකතු වෙලා දෙන්නටම සාර්ථක වෙන්න පුළුවන්.. 😍❤️

  • @MadushanChathuranga-cp6we
    @MadushanChathuranga-cp6we 5 หลายเดือนก่อน +41

    කේතක කියන්නෙ මාර ආදරණිය මනුස්සයෙක්❤එයා ඒක කරන විදිය මාර carm❤

  • @nishanrashmika5152
    @nishanrashmika5152 5 หลายเดือนก่อน +124

    ජීවිතේ කියන්නේ ඕම තමා අක්කේ හැමදේම වෙන්නේ හොදටයි කියලා ගේම්ක් ගහමු දෙන්නම....♥️🫶

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน +6

      Aniwaryenma🥰❤️

  • @ipurpleyoy
    @ipurpleyoy 5 หลายเดือนก่อน +7

    අක්කා හරියට ගුන්ජැන්දි වගේ වාසනා වන්තයි හැබැයි ජැන්දි කියන්නේ කතාවක කෙල්ලෙක් හැබැයි අක්කට ඇත්තටම අයියගෙ ගොඩක් ලොකු ආදරය ලැබෙනවා❤🎉😊🎉

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl 5 หลายเดือนก่อน +31

    කියන්නට නම් බෝහෝ දේ ඇත......නමුත් මේසේ කියමි......,
    අක්කි අයියයි ආපු ගමන ඇස් දෙකෙන් දැකපු නිසා නිහතමානී සතුටක් තියේ....😇💯අදත් ඔයාගේ videos බලනවා...හෙටත් එහෙමයි...එක ඉස්සරහටත් එහෙමයි..... 💯
    ඒ videos දෙතුන්පාර බලනවා....ඒ හැම පාරම බලන්නේ පළවෙනි පාරට බලනවා වගේ...😌💯
    අල්ලගෙන ම ඉන්න වසන්තය එනවාමයි.....❤❤❤❤

  • @DaSuN_21
    @DaSuN_21 5 หลายเดือนก่อน +57

    අක්කයි ,අයියයි ඉස්සර හිටපු විදියයි දැන් ඉන්න විදිය ගැන පට්ටම සතුටුයි අනෙ 😉💖 දිනෙන් දින දියුනු වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා 😻💗
    congratulations අක්කා ,අයියා, mutch love 🥰💗

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน

      Apith godaak adareyi 🩷

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 5 หลายเดือนก่อน +117

    මම මේ වීඩියෝ බලන්න ගත්තෙ මේ නංගිගෙ නිහතමානී කම නිසා. ඒක දිගටම තියාගන්න. ❤

  • @UmeshaUmesha-f8t
    @UmeshaUmesha-f8t 5 หลายเดือนก่อน +71

    දෙන්න එක්කම විදවපු ප්‍ර්ශ්න නිසා අද අයියයි අක්කයි ආදරෙන් ජිවිතේ විදිනවා Happy Life ❤KT ❤

  • @Sheha971
    @Sheha971 5 หลายเดือนก่อน +10

    අක්කගෙ හිනාව හරිම වාසනාවන්ත පාටයි❤😍

  • @chaniduperera1739
    @chaniduperera1739 5 หลายเดือนก่อน +5

    Vedios බලනව දාන ඔක්කොම කොහොමහරි වේලාව වෙන් කරන්. comment එකක් දාන්න හිතුනෙ අද.ජීවිත කතාව අහල respect කියන්නම හිතුන.එකෙන්ම respect ❤️❤

  • @nethuwaff-iq8gn
    @nethuwaff-iq8gn 5 หลายเดือนก่อน +19

    මං අක්කාගෙ විඩියො හැම දාම බලනවා උදෙට කද්දි දවල්ට කද්දි හැම වෙලෙම ශාරද්ගෙ ත් බලනවා විඩියො ලස්සනයි අක්කි අයියා❤

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @Rangotv-cf1ew
    @Rangotv-cf1ew 4 หลายเดือนก่อน +1

    මම ලංකාවට එන්න බලාගෙන ඉන්නෙ.මගේ wife මම දන්න තරමින් මහනුවර අනුරාධපුර ඇරෙන්න වෙන කිසිම තැනක ගිහින් නැහැ.මම නම් ඉතිං marry කරන්න කලින්.ලංකාවෙ හැම අස්සක් මුල්ලක්ම cover කරල තියෙනවා.ලංකාවට ආවම ලංකාව වටේ තියෙන හැම තැනකම එක්ක යනවා.තව අවුරුද්දකින් මම ලංකාවේ.වැඩේ කියන්නෙ මගේ වයිෆ්ගෙ නමත් තිළිණි....❤❤❤❤❤

  • @cs_studio_lk
    @cs_studio_lk 5 หลายเดือนก่อน +28

    අයියගෙ චරිතෙ නියමයි. ❤

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน +9

      Mama meloke dakapu adaraniiyama kena 💖💖

  • @Buddhikagayan2023
    @Buddhikagayan2023 5 หลายเดือนก่อน +1

    අක්කගෙ මම ඉස්සෙල්ලාම බැලුවෙ අයියා ගෙදර ඉන්න දවසක අයියට කෑම හදලා දෙන video එකක්.. ❤ දැන් අවුරුද්දකට කිට්ටුයි...එතකොට මගෙ තිබුණෙ මේ account එක නෙවෙයි... එදා ඉඳන් මම අක්කගෙ fan ❤.. hAma video එකම නැතත් වෙලාවක් ලැබෙන හැම වෙලාවකම වගේ අක්කගෙ video බලනව... ගොඩක්ම අක්කට හිත යන්නෙ ඒ අව්‍යාජ කමට..❤ ❤❤ ඔහොම්ම යමු අක්කෙ❤

  • @sewwandidissanayaka2171
    @sewwandidissanayaka2171 5 หลายเดือนก่อน +7

    අක්කිගෙ out fits මාරම ලස්සනයි ...මන් වැඩිපුරම කැමති ඒ ඇදුම් බලන්න...ගන්න තැනුත් පොඩ්ඩක් කියන්න අක්කේ❤❤

  • @dilidinu6000
    @dilidinu6000 5 หลายเดือนก่อน +6

    අක්කෙ, අයියගෙයි මමහෙයි සැහෙන්න කාලයක් යනකම් වාහනය උනේ කකුල් දෙක කිලෝ මීටර් 5ක් විතරක් පයින් ගියා😢, ඊට පස්සෙ සීයා අපිට දුන්නා සයිකල් එකක් සීයට පින් සිද්ද වෙන්න🙏 සමහාර දවස් වලට ඇඩුව අයියයි මමයි දෙන්නා මහන්සියට හති දාගෙනා දාඩිය දාගෙන සයිකල් පැද්දා😔,
    සමහරු බයික් ගෙනල්ලා අපිට ඇහෙන්න කිව්වා අපේ වාහන කාටවත් දෙන්නෙ නැ කියලා🙂,
    ඒත් අද ඔයලා බයික් එකෙන් කාර් එකට මාරු උනා වගේ අද අපි දෙන්නා කකුල් දෙකෙන් සයිකල් එකට මාරු වෙලා, සයිකල් එකෙන් අද බයික් එකට මාරු උනා 🙏 එක පියවරක් ඉස්සරහට තිවුවා 🙏🙏🙏 ඔයාලට සුභ පැතුම් තව තවත් ඔයාටයි අයියටයි ඉදිරියට යන්න ලස්සනට ඉන්න ලැබෙන්න කියල මමයි අයියයි අවංක හිතින් ප්‍රත්තනා කරනවා 🙏🙏🙏🙏🙏 ඔයාලා දෙන්නගෙ හැම සුභ සිහිනයක්ම, හැම සුභ ආශාවක්ම ඒ විදියටම ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kaweenminsara
    @Kaweenminsara 5 หลายเดือนก่อน +15

    සුභ පැතුම් අයියටයි අක්කටයි හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤❤❤❤

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 5 หลายเดือนก่อน +20

    Congratulations අක්කේ
    ඉස්සරහටත් සුපිරියක් කරමු ජය වේවා..❤️❤️😍🥰

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน

      Thank you so much 🥰🩷

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 5 หลายเดือนก่อน +8

    අනේ ඊලග vlog එකත් ඉක්මනට දාන්නකො අක්කියෝ ❤ ලස්සන කාර් එකක් අරන් ශෝයි අනේ තව තවත් හරි යන්න ඕනි ඔයාලා හැමෝටම ආදරෙයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤

  • @SandeshaMadushanee
    @SandeshaMadushanee 5 หลายเดือนก่อน

    මට‍ මේ video එකේ couple එක සතුටින් ඉන්න විදිහට ගොඩක් ආසයි මයි මගේ husband ඉ ඉන්නේ රටවල් දෙකක අපි දෙන්නට දෙන්න ගොඩක් miss වෙනවා සල්ලි හොයන්න ගිහින් එයා ගොඩක් දුක් විදිනවා අපේ හීන වෙනුවෙන් අපිට අපේ හොදම කාලේ ගොඩක් miss වෙනවා ගොඩක් දුකයි ඇත්තටම ඔයාලා දෙන්න ආපු දුර ගැන ගොඩක් සතුටුයී ඔයාලට හොද ගමනක් තියනවා පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම 💜

  • @ThiliniVidushika
    @ThiliniVidushika 5 หลายเดือนก่อน +4

    මං දැකපු ආදරනීය චරිත දෙකක්. කේතක අයියා තිළිණි අක්කා. හැමදාම සතුටින් ඉන්න.. ❤️😍

  • @AmilaMaduranga-eu3jp
    @AmilaMaduranga-eu3jp หลายเดือนก่อน +1

    Congratulations akke ayye🎉🎉❤❤ adarei dennatama ❤

  • @anjaleethilakarathne
    @anjaleethilakarathne 5 หลายเดือนก่อน +4

    සුබ වේවා දෙන්නාටම.නිහතමානීම couple එකක්.ආදරෙයි දෙන්නාටම.❤

  • @Travelsrilankan
    @Travelsrilankan 5 หลายเดือนก่อน +1

    යාළුවෝ සල්ලි නැති උනාම නැති උනා වගේම අක්කා නම් තාමත් අයියා එක්ක ඉන්නවා ඒකම ඇති අයියට🥺❤️

  • @AvishkaMdesilva
    @AvishkaMdesilva 5 หลายเดือนก่อน +4

    Congratulations තිළිණී මුල ඉදන් තවමත් ඔයාගේ videos බලනවා
    අයියගේ දියුණුව ගැන හදවතින්ම සතුටුයි 🎉
    God bless you ✝️

  • @ChamishkaIshani-zw7hi
    @ChamishkaIshani-zw7hi 5 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය කපල් එකක්. අයියා අක්කටත් ,අක්කා අයියටත් එක හා සමානව පුදුම වීදිහට ආදරෙයි. ඉතිං ඔය දෙන්නට තව තවත් හරියන්න ඔනී.. සතුටෙන් ආදරෙන් ඉන්න. බුදු සරනයි 🥰❤️

  • @motivationhub-f8e
    @motivationhub-f8e 5 หลายเดือนก่อน +142

    අක්කේ ඕකට පොඩි කාර් එකක් කියන්න එපා...
    ඕක දැනට ලංකාවේ තියෙන සුපිරිම කාර් එකක්...
    සුබ පතනවා දෙන්නටම❤❤❤❤❤❤

  • @laxmansiriwardana1829
    @laxmansiriwardana1829 5 หลายเดือนก่อน +1

    අක්කි අපිත් school නිවාඩු දුන්න ගමන් පාසිකුඩා ගියා අපේ තාත්තා විදුලි බලමණ්ඩලයේ හින්දා සකිටි එක්ක හිටියා ❤ එහේ මාර ලස්සනයි ❤❤😊

  • @tharindugimhan4135
    @tharindugimhan4135 5 หลายเดือนก่อน +5

    හදවතින්ම සුභ පතනවා..හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ජය වෙවා!! අක්කෙ අයියෙ❤🔥

  • @KasunIndeewari
    @KasunIndeewari 5 หลายเดือนก่อน +5

    චූටි කාර් එකක් නෙවෙයි අක්කි ඕක. ඒ පිටිපස්සෙ ඔයාලගෙ කැපකිරීම අප්‍රමානයි . තියෙන හොදම දේ ලැබුනා කියල හිතන්න. Good luck and love you both ❤

  • @hitmagahdkbd
    @hitmagahdkbd 5 หลายเดือนก่อน +1

    අක්කි mini caption ට දුන්න chllenge එක නියමයි....

  • @Mr_maayaa
    @Mr_maayaa 5 หลายเดือนก่อน +198

    මදැයි 1th comment එක දාන්නම් කියලා notification එක ආපු ගමං video එක බලන්න ආවා 😅, 1th comment 10 කි විතර ති⁣බ්බා 😅

  • @nilangagunarathna2852
    @nilangagunarathna2852 3 หลายเดือนก่อน +1

    එදා ඉදන් අද වෙනකන් thilini අක්කලාගෙ වීඩියෝ බලනවනම් තේරෙනවා ආපු ගමනේ දුර.🥺❤️
    ඉතින් අයියේ, අක්කේ මාරම සතුටුයි. ඔය දෙන්න තව දියුණු වෙන්න. අද ගෙනාවෙ Axio එකක් ඊලගට BENZ එකක්.😌❤️

  • @ravinduwathsula5374
    @ravinduwathsula5374 5 หลายเดือนก่อน +10

    Congratulations Kethaka aiye & Thilini akke😘😘🥳🥳🥳

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน

      Thank you so much 🥰💖

  • @RuviniNimasha
    @RuviniNimasha 5 หลายเดือนก่อน +1

    හැමදාම ඔයාලාගේ vloge හරි ආසාවෙන් බලනවා හරි ම ආදරනීය කපල් එකක්

  • @oshadi4698
    @oshadi4698 5 หลายเดือนก่อน +44

    අක්කි ගෙ හිනාව කටහඩ අක්කි ගෙ video නම් පිස්සුවෙන් වගෙ මම හැමදාම බලනවා අක්කි ව හම්බෙන්න තියනවා නම් කියලා හිතෙනවා.❤❤❤❤❤
    ආදරෙයි ඔයාල දෙන්නටම 😊❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน +1

      Iimanatama hambemuu🥰🥰apith godaak adareyi 🥰

  • @official8119
    @official8119 5 หลายเดือนก่อน +1

    ඒ වීඩියෝ එකනම් මරු අක්කෙ . පට්ටම ලස්සනයි . අද දැකපු ලස්සනම වීඩියෝ එක 🫀💕✨️

  • @Amakavi
    @Amakavi 5 หลายเดือนก่อน +8

    මන් හිතන්නේ....ඔයාලගේ vlog වලින් බලපු ලස්සනම vlog එක මේකද කොහෙද දෙන්නටම good luck ❤❤❤❤ ආදරෙයි ගොඩක් ❤

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน +1

      Godaaak adareyi 🥰

  • @GimhaniRajapaksha-x2h
    @GimhaniRajapaksha-x2h 5 หลายเดือนก่อน

    ආයෙ කෙට්ටු වෙන්න එපා අනේ.. ඔය විදිය ලස්සනයි 😍❤

  • @Rasangakulathunga
    @Rasangakulathunga 5 หลายเดือนก่อน +3

    Congratulations ඉස්සරහටත් ඔයාලගෙ හීන වලට යන්න wish කරනව

  • @t_s_j7310
    @t_s_j7310 5 หลายเดือนก่อน +2

    බලපු ලස්සනම Vlog එක 😍❤️
    Congratulations for new ride 🚘🤝💫

  • @dmstudiodenith2116
    @dmstudiodenith2116 5 หลายเดือนก่อน +12

    congratulation thilini akki.. hamadama sathutin parissamin inna. 😍😍🤩🥰

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน

      Oyalath parissmt🥰💖

  • @NethmiKavindya-c9g
    @NethmiKavindya-c9g 4 หลายเดือนก่อน

    අලුත් විඩියො එකක් දානකම් ආසාවෙන් බලන් ඉන්නෙ මං නම් ... ❤ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි මං 🥰🥺 මං හරි ආසයි ඔයා වගෙ වෙන්න අක්කි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰බුදුසරනයි 💗

  • @Deneth123-D
    @Deneth123-D 5 หลายเดือนก่อน +40

    අක්කේ මිනි කැප්ශන්ට දුන්න චැලෙන්ජ් එක මරු. රුපියල් 3000 ගානක්

  • @SheharaPathirathna-o3u
    @SheharaPathirathna-o3u 5 หลายเดือนก่อน +2

    Congratulations yasiru aiya and thilini akka❤️❤️❤️so proud of u both and luv u both so much❤🥰☺️

  • @__Dehemi99__
    @__Dehemi99__ 5 หลายเดือนก่อน +20

    අක්කේ ඔයාගෙ වීඩියෝ ලඟදී මම දැක්කේ..මම දැහැමී ඔයා එක්ක නුවර සුධර්මාරාමය ලඟ බෝඩිමේ හිටපූ..මතකද මංදා..සිංදු කියපූ දැහැමී...අක්කී මේම ඉද්දී හරිම සතුටුයි...මම fb ත් අක්කට මැසේජ් දැම්මා...congratulations අක්කෙ..❤🎉

  • @udeeshakodithuwakku115
    @udeeshakodithuwakku115 5 หลายเดือนก่อน +2

    Congratulations akke and aiye ❤🎉

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa 5 หลายเดือนก่อน +1

    People reaching their goals are one of the favourite things I like to see. Congratulations! ❤

  • @hirumamenerapitiya
    @hirumamenerapitiya 5 หลายเดือนก่อน +4

    Akki , ayya gana kiyaddi akkige munen penawa ayyata kochchara adareda kiyala 🥺💗🌈. Hamadama sathutin inna akki ❤🧚‍♀️

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน +1

      Thank you nangi❤️❤️

  • @Nipundimesh
    @Nipundimesh 5 หลายเดือนก่อน +5

    Congratulations akke aiye
    Hitapu vidiha neweyi dan inna, vidihayi wadagath ❤❤

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน

      Adareyi 🥰😍

    • @Nipundimesh
      @Nipundimesh 5 หลายเดือนก่อน

      @@thilininimeshi akkath ආදරෙයි godak

  • @dilrukshl
    @dilrukshl 5 หลายเดือนก่อน +2

    Congratulations මැනික 💎💎💎 ඔයාලා තවතවත් දිවුණු වේවා ❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pahandiMother
    @pahandiMother 5 หลายเดือนก่อน +3

    congratulations 🎉🎉🎉🎉❤❤❤ patta sathutui jiwithe binduwen patan aragena dinana hati dakkama

  • @AnjalaSandeepani
    @AnjalaSandeepani 5 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න මන් ඔයාලගෙ vlog බලනවා ❤ ...එහෙම තමා sister හැමදේම මේ තියනවා නැති වෙනවා හැබැයි ආදරෙ අඩු නොකරන තිබුනොත් ඒ හැමදේම අපිට අයෙ ලැබෙනවා❤❤😘

  • @dineshalakruwani9563
    @dineshalakruwani9563 5 หลายเดือนก่อน +7

    Man akkagei ayyagei video balanne oyala
    Denna video danna gatta mul kale idala....akka ayya ekk eyge jiwite lokuwata dewal nati kaleth hari adaren hitiya....itin attatm dan akkata me awith teyen වසන්ත kale urum wennm oni...❤❤❤❤❤❤ hamadam satutin inna dennm adaren

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 5 หลายเดือนก่อน

    ජීවිතේ විදින මිනිස්සු ❤❤❤❤

  • @Rowena__gamage
    @Rowena__gamage 5 หลายเดือนก่อน +19

    එක පාරක් වැටුන මිනිස්සු ආයේ කවදාවත් වැටෙන්නෑ ඔයාලගේ ඉස්සරහට ජීවිතේ තවතවත් ලස්සන වේවි❤ 🎉

  • @SudarshaniSadalanka-ib4jp
    @SudarshaniSadalanka-ib4jp 5 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි හැමදාම ඔය විදියටම ඉන්න ආදරෙයි ගොඩක් දෙන්නටම

  • @KasunSachintha2
    @KasunSachintha2 5 หลายเดือนก่อน +30

    අඩේ අඩේ පොඩි car එකක් කියන්න එපා. Best of luck and congratulations aiyah & akka🎉 ජයෙන් ජයම වෙන්න ඕනි

  • @DEXTER_100K
    @DEXTER_100K 5 หลายเดือนก่อน +2

    Congratulations අයියේ❤

  • @AyodyaLakmali
    @AyodyaLakmali 5 หลายเดือนก่อน +1

    🎉 congratulations දෙන්නටම.❤️❤️❤️

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน +2

      Thank you so much 🥰💖

  • @cindyaleesha
    @cindyaleesha 5 หลายเดือนก่อน +1

    Me video eka dkke insta eke short ekakt❤ ea dkka gmn TH-cam avt search krlma bluwa❤ kiyana wachna na ubala dennama patta❤ oylge sathuta dkla mtath aduna guys 😍 congratulations and all the very best for your future endeavors ✨ ikmninma mtath me wge pinwantha adarayak hmu wewa kyna ekai mge pathumath❤ Budu saranaiii

  • @thushanipriyangika8124
    @thushanipriyangika8124 5 หลายเดือนก่อน +3

    akke,mn goda kaleka idan oyage videos balanawa.issarata wada dan videos balaakota loku wenasak therenawa.akka ohoma lassanai.kettu wenna yanna epa.oyai ayyai dennama loku thanakata yai.😍🤑adarei hamadamath ❤

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน

      Apith godaak adareyi 😍🥰

  • @PawanNawodya-b2e
    @PawanNawodya-b2e 5 หลายเดือนก่อน

    අක්කටයි අයියටයි හරියන්න ඕන❤❤❤❤

  • @oshadithisarani5837
    @oshadithisarani5837 5 หลายเดือนก่อน +5

    අක්කිගෙ හිනාව ෂොක් අනෙ 😊 අක්කි රාගම තේවත්ත බැසිලිකා පල්ලියට ඇවිල්ලා යන්නකො මේ දවස් වල පල්ලියෙ මන්ගල්ලෙට ඇවිල්ලා යන්න

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน +1

      Mama ekapaarak awith thiyanawa … mm mangalyeta awith yann ennamko💖🥰

  • @KaveeshaMeditha-lm5rc
    @KaveeshaMeditha-lm5rc 5 หลายเดือนก่อน

    ඔයාලගෙ වීඩියෝ මට හම්බ උනේ අහම්බෙන්...❤ ඒ අහම්බෙන් හම්බුන ඔයාලගෙ පලවෙනි වීඩියෝ එකම දකිද්දි මට හිතුන කවදම හරි තමන්ගෙ උත්සාහයෙන් ඉදිරියටම යන කපල් එකක් කියල...🎉🤍
    ඒ වගේම ඔයාල වීඩියො දාපු මුල් කාලෙඉදං අදවෙනකං හා ඉදිරියටත් ඔයාලෙ එක්ක ආදරෙං ඉන්න පොරොන්න්දු වෙනව...🤍🫶 ඔයාලව පුද්ගලිකව දන්නෙ නැති උනත් පට්ටම සතුටුයි මේ වීඩියෝ එක බලපුවාම...🥺💐🫶
    Love you tooo and Congratulations...🤍💐😙

  • @thisharasewwandi2134
    @thisharasewwandi2134 5 หลายเดือนก่อน +3

    Akkith dan ලයිසන් gnna tyenne ethkota dennatama drive kranna puluwanne..dan car ekath tyna nisa wadi pura travel krnnath puluwanne ethkota dennama drive krna nisa mahansiya tikak adu wei..godak sathutui..congratulations 🎉❤

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน +1

      Himeeta puruduwemu🥰💝

  • @KalanapriyaMannage-ni8mm
    @KalanapriyaMannage-ni8mm 5 หลายเดือนก่อน

    අඩෝව්ව්ව් කාර් එක.. කොල්ලා තමා චරිතේ 😍🥺

  • @benyben1650
    @benyben1650 5 หลายเดือนก่อน +9

    Akki oya හරි beautiful

  • @Malmisithara-n3z
    @Malmisithara-n3z 4 หลายเดือนก่อน

    අනේ ඔයාල දෙන්නටම congratulations..🥳🥳🤝👏.. අක්කේ.... මන් දැකපු ශක්තිමත් ආදරයක්... අනේ ඇත්තමයි අක්කේ.... මට කියන්න වචන නැහැ... හිත තවත් දියුණු කරගෙන ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ..... තව දෙයක් enjoy your life and god bless you.... i love you sooooo much sister for your strong and beautiful heart.... මට කියන්න දෙයක් නැහැ අක්කේ...මන් හරි ආසයි ඔයයි අයියයි වගේම මගෙ මහත්තයත් එක්ක හිත ශක්තිමත් ලස්සන දුර........ ගමනක් යන්න.... ඔයල දෙන්නම ගැන මන් ගොඩක් proud වෙනව...... මන් යනව නම් තැනකට මගෙ මහත්තයත් එක්ක ඒ තිලිණි නිමේශිගේ ආදර්ශමත් හිත හින්ද. මට ඇත්තටම නෑ කෙල්ල ඔයාල දෙන්න ගැන කියන්න වචන ඒ තරම් සතුටුයි.... keep going sister.... 🥰 මාත් හරීම ආසයි බ්‍රිලියන් play කරන්න.... 🥰🤭

  • @NipunInduwara-go7fm
    @NipunInduwara-go7fm 5 หลายเดือนก่อน +3

    අලුත් car එක සුපිරී ❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน

      Anee thank you 🥰💖

    • @NipunInduwara-go7fm
      @NipunInduwara-go7fm 5 หลายเดือนก่อน

      @@thilininimeshi 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @bigunimaheesha8883
    @bigunimaheesha8883 5 หลายเดือนก่อน +1

    අක්කී මන් ඔයාගේ වීඩියෝ බලන් ගත්තේ රාමෙන් චැලෙන්ජ් එකෙන්...එතකොට ඔයා හිටිය විදියයි අද ඉන්න විදියයි දැක්කම ඇත්තටම ගොඩක් සතුටුයි...🥹❤

  • @navodyasathsarani9571
    @navodyasathsarani9571 5 หลายเดือนก่อน +4

    හරිම සතුටුයි අක්කෙ ඔයලා දෙන්නා ආපු අඩිතාලම ගැන 😍🥰. අක්කාගෙ නිහතමානි කමට මන් ගොඩක් කැමති ඒ වගේම අයියා වගෙ හොද සැමියෙක් ලැබීම අක්කා ගොඩක් පින් කරන්න් ඕනෙ . 😘❤️ දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න ඉස්සරහට තවත් දියුනුවෙන් දියුනුවට පත් වෙන්න ඕනෙ . ආසම cople trawaling දෙන්නෙක් ඔයාලා 😘.

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน +1

      Anee me comment eka🥰💖.. apith godaak adarei💝🥰

  • @DhanujaNimsara-z2j
    @DhanujaNimsara-z2j 5 หลายเดือนก่อน

    ඇලුත් කාර් එකට සුබ පැතුම් අක්කටයි අයියටයි දෙන්නටම ඔයාලගෙ වීඩිඕ එකක් වැටෙනකන් බල්න් ඉන්නෙ❤

  • @Daysofchalitha
    @Daysofchalitha 5 หลายเดือนก่อน +47

    Congratulations අක්කේ 🎉❤
    ඉස්සරහට ඔයිට වඩා ඔයාගේ හිතේ තියෙන සුපිරිම car එකක් ගේමු අනිවාරෙන්ම 😌🖤

  • @Randeepadisanayaka
    @Randeepadisanayaka 5 หลายเดือนก่อน

    අක්කා බෝල වෙලා ලස්සන වෙලා ❤️

  • @ChirathMendis2006
    @ChirathMendis2006 5 หลายเดือนก่อน +4

    හොද චුටි කර් එක .❤❤ ,Congratulations Akke and Ayya ..❤️❤️

  • @fernandoganeesha9549
    @fernandoganeesha9549 5 หลายเดือนก่อน

    Oyala denna gana harima adambara hithuna.. nangee❤. Mage husbanuth mn hinada binduwatama watuna matath nagitinna hithuna oyala wage..

  • @DulakshiRathnayaka-z7b
    @DulakshiRathnayaka-z7b 5 หลายเดือนก่อน +3

    Ane godak sathutui akke.. congratulations both of you.. adarei ❤

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน +1

      Thank you so much 🥰💝

  • @ThaweeshaPavan-j3z
    @ThaweeshaPavan-j3z 5 หลายเดือนก่อน

    මේ ලෝකෙ මන් දැකපු ලස්සනම සහ ආදරනීයම කපල් එක 🥺🩷
    Akki & Ayya love you dennatama 🖤🤍

  • @gamingmaliya1624
    @gamingmaliya1624 5 หลายเดือนก่อน +1

    1 එක මගෙන්❤❤

  • @armygirlamy2505
    @armygirlamy2505 5 หลายเดือนก่อน

    ඔයා වගේ සුපිරි කපල් එකක් මං කවදත් දැකලා නැහැ ඔයාලා දෙන්නා මාරම නීහතමනි දෙන්නේක් හරියට හිත නිවන භාවනාවක් වගේ සුභ පතනවා ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් පරිසමින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ආදරේයි අක්කි and අයියා

  • @Anjulakasun-g9t
    @Anjulakasun-g9t 5 หลายเดือนก่อน +6

    අනිවාර්යෙන්ම කාර් එකෙ විඩීයෝ එකකුත් ඕනෙමයි 😢❤❤❤❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  5 หลายเดือนก่อน +3

      Ikmanatama geemuu💖💖

  • @MrSUPUNASLYOUTUBECHANNEL
    @MrSUPUNASLYOUTUBECHANNEL 5 หลายเดือนก่อน +1

    මාරම සතුටක් දැනෙන්නෙ,මගේ පවුලෙ කෙනෙක් ගොඩගියා වගේ ලොකු සතුටක් දැනෙනවා,ආදරෙයි දෙන්නටම❤️❤️

  • @Rusithsilan
    @Rusithsilan 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @DEXTER_100K
    @DEXTER_100K 5 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ කෝ කාර් එක පෙන්නුවෙ නෑනෙ 😢 එක පෙන්නනකල් තප්පරයක්වත් ස්කිප් නොකර ඉදිය 🥺💔 ❤️

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 5 หลายเดือนก่อน

    We always admire about you and your valuable duties තිළිණි නැන්දේ.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @dilkiashani692
    @dilkiashani692 5 หลายเดือนก่อน

    හැමදාමත් ගොඩක් ආදරයෙන් සතුටින් ජිවිතේ ඉස්සරහටම යන්න ලැබේවා ..බුදුසරණයි ඔයාල දෙන්නටම.congratulations ❤️❤️❤️❤️❤️

  • @sudarshanisenevirathna
    @sudarshanisenevirathna 5 หลายเดือนก่อน

    සුභ පැතුම් අයියෙ..අක්කෙ !❤ හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න...💖 God Bless 💫

  • @ThimashiNishara
    @ThimashiNishara 2 หลายเดือนก่อน +1

    අක්කේ ඔයා කේහෝමද කෙන්ඩේ වවා ගත් තේ😊😊😊

  • @HashenBandara-li8fo
    @HashenBandara-li8fo 5 หลายเดือนก่อน

    මට ලස්සනම vlog එක මේක අද වෙනකම් බලපු❤🎉

  • @DiveHive
    @DiveHive 5 หลายเดือนก่อน +2

    Congratulations for the new ride.! Ehema thamai wenna one. Keep it up.

  • @KavishkaSapumal-dx8oc
    @KavishkaSapumal-dx8oc 5 หลายเดือนก่อน

    අනේ හරිම ෂොයි මං දැකපු හරිම චාම් කපල් එකක්,හැමදාමත් ගොඩක් ආදරෙන් සතුටෙන් ජීවිතේ ගොඩාක් දුර යන්න බුදුසරණය ඔයාලා දෙන්නටම

  • @zoniczonic9811
    @zoniczonic9811 5 หลายเดือนก่อน

    මම ආසම දෙන්නෙක්. අනිව ඔයාලට හරියන්න ඕනෙ

  • @DeshanRanaweera-ll8dl
    @DeshanRanaweera-ll8dl 5 หลายเดือนก่อน

    කේතක අයියට ඔයා වගේ කෙනෙක් හම්බෙන්න අයියා හරි වාසනාවන්තයි අක්කෙ 🥰කොහොම හරි කමක් නැහ් ජීවිතේට ප්‍රශ්න එනවා ඒවට මුහුණ දීලා ඒවා විසඳගෙන සතුටින් ජීවිතේ ගෙවන්න ඕනි🥰 congratulations දෙන්නටම

  • @nethminisaubaggaya3595
    @nethminisaubaggaya3595 5 หลายเดือนก่อน

    දැන් vlogs එන්න එන්න ලස්සන වෙනව❤🎉🎉❤😘

  • @shirominirosha7068
    @shirominirosha7068 5 หลายเดือนก่อน

    සතුටුයි ඔයාල දෙන්න ගැන..සුබ පැතුම්...

  • @lankagurusinghe2765
    @lankagurusinghe2765 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාලගෙ වැඩ,මම සුබ පතනව ජීවිතේ හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා කියල ,එකම එක උදවුවක් ඉල්ලන්නම් මේ ලංකාවේ ජීවත්වෙන හැම Family එකක්ම මේවගේ සතුටින් තියන්න ඔබ අපි සියලුදෙනාම මෙවර NPP එකට ඔබේ දායකත්වය දෙන්න අපේ මේ රටේ දුක් විදින මිනිස්සු වෙනුවෙන්.

  • @PawanNawodya-b2e
    @PawanNawodya-b2e 5 หลายเดือนก่อน

    දෙන්නටම බුදු සරණයි❤❤❤❤