මාමයිට්! සමහරුන්ට පේන්න බැරි.. තවත් අයට නැතුව බැරි මාමයිට් හදන හැටි දැකලා තියෙනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මාමයිට් කියලා කියන්නේ මමත් ඇතුළුව තවත් ගොඩක් අයට පේන්න බැරි කෑමක් බවට පත්වෙන කොට තවත් සමහරුන් ගොඩක් ආසාවෙන් හැමදේකම තවරලා ආහාරයට ගන්න කෑමක් බවට පත්වෙනවා අන්න ඒ නිසා අද මේ වීඩියෝ එකෙන් අපි මේ මාමයිට් කර්මාන්ත ශාලාවල ඇත්තටම නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා වගේම තවත් අමුතුම දේවල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා රාශියක් ගැන කතා කරමු.
    UNUSUAL Factories that Make Strange Things
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 292

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa 6 หลายเดือนก่อน +97

    මමයි මල්ලි මාමයිට් වලට හරිම කැමතියි😍මාමයිට් ක්‍රීම් ක්‍රැකර් එක්ක කනකොට තියෙන රස🤤😍

  • @user-to2xv2bn3x
    @user-to2xv2bn3x 6 หลายเดือนก่อน +49

    ලයික් 200 යක් මටත් දෙන්න කෝ😭😭😭😭

  • @travelaroundtheworld3143
    @travelaroundtheworld3143 6 หลายเดือนก่อน +232

    මාමයිට් වලට කැමති අය මෙකොනට ❤❤❤

  • @chamubabah237
    @chamubabah237 5 หลายเดือนก่อน +49

    පාන් පෙත්තේ බටර් ගාලා උඩින් මාමායිට් දාල අම්මොහ්.... ඒ සස... 😋😋😋😋❤

  • @ThenuraCamod
    @ThenuraCamod 6 หลายเดือนก่อน +871

    ලයික් 100 අනෙ අයින්සික ඉල්ලිමක් 😢

  • @Hasith1
    @Hasith1 6 หลายเดือนก่อน +89

    ලයික් 150 අනේ කරුණාකර අහිංසක ඉල්ලීමකි

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 5 หลายเดือนก่อน +12

    මම ඊයෙත් මාමයිට් එකක් ගෙනාවා. අපේ පවුලේම ආස කෑමක්👍

  • @dilakshishani65
    @dilakshishani65 6 หลายเดือนก่อน +326

    මාමයිට් පෙරේතයෝ කෝ බලන්න.😋

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 5 หลายเดือนก่อน +15

    අම්මෝ මගේ ආසම කෑමක් මාමයිට්......ක්‍රීම් කැක්‍රර් වල ගාලා කද්දි....අම්මෝ මරු....😍😍😍 ගොඩක්ම ආස හැන්දකට අරන් ලෙව කකා ඉන්න...😍😍😍

    • @V_design34
      @V_design34 5 หลายเดือนก่อน +2

      😂 මාත්

  • @NilminiThushari-rm4gr
    @NilminiThushari-rm4gr 6 หลายเดือนก่อน +133

    ලයික් සීයක් අනේ අහිංසක ඉල්ලීමක් 😪

    • @Hasiya_editz
      @Hasiya_editz 5 หลายเดือนก่อน +1

      😂🎉

  • @LalithHalawayha
    @LalithHalawayha 6 หลายเดือนก่อน +50

    ලයික් 300 අනේ අහින්සක ඉල්ලීමක්

  • @user-zi6el6dn2p
    @user-zi6el6dn2p 6 หลายเดือนก่อน +69

    අනේ මස් එහෙම හදනවනම් හොඳයි එතකොට සත්තුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්නේ.ජීවත් වීමේ අයිතිය සත්තුන්ටත් තියෙනවනේ

  • @asd-ce2hm
    @asd-ce2hm 6 หลายเดือนก่อน +19

    ළය්ක් 200 අනේ ආදරෙන් දෙන්නකෝ ❤😊😊😊

  • @user-ls2hv5ev2o
    @user-ls2hv5ev2o 6 หลายเดือนก่อน +23

    මොකක් වෙලාද දන්නැ මාමයිට් කියන්නෙනම් පිස්සුවක් 🥴

  • @user-kz5vm3wv3e
    @user-kz5vm3wv3e 6 หลายเดือนก่อน +61

    පලවෙනි විව්ස් එක. ලයික් එකක් ඕනේ උම්ම්මා 😂❤

    • @DA_Tricks
      @DA_Tricks 6 หลายเดือนก่อน +3

      Eeeew හු##

    • @Saykogaming21
      @Saykogaming21 6 หลายเดือนก่อน +3

      Eeeew හු##

    • @user-kz5vm3wv3e
      @user-kz5vm3wv3e 6 หลายเดือนก่อน +2

      @@DA_Tricks 🤣

    • @user-kz5vm3wv3e
      @user-kz5vm3wv3e 6 หลายเดือนก่อน

      @@Saykogaming21 sorry broh 🤣

  • @thuglife-kk7od
    @thuglife-kk7od 6 หลายเดือนก่อน +47

    මාමය්ට් පොල් සම්බල් බත් 🥺🥺🥺🥺❤

    • @vishminavodi8541
      @vishminavodi8541 5 หลายเดือนก่อน +2

      එහෙම පටිට රසයි🤤

    • @Peraliya
      @Peraliya 4 หลายเดือนก่อน +1

      ඒක නම් අමුතුම රසයක්. ලංකාවෙ රසය කොම්පැනිය දැන ගත්ත නම් පොල් එකතු කරල අලුත් රසයකින් ලෝකෙටම දෙයි.

    • @iceice5753
      @iceice5753 4 หลายเดือนก่อน +1

      ​@@Peraliyaපොල් කුඩු මාකට් ද?

  • @malanieweerakkodi2598
    @malanieweerakkodi2598 6 หลายเดือนก่อน +9

    නොදන්න දේගැන දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතියි

  • @user-fc5sh7lb3h
    @user-fc5sh7lb3h 6 หลายเดือนก่อน +15

    මාමයිට් , ටිකිරි මාරී ආගමක් 🥰

    • @kmb5807
      @kmb5807 5 หลายเดือนก่อน +1

      හුටාද මාටිං

  • @nalakanalaka3650
    @nalakanalaka3650 6 หลายเดือนก่อน +25

    මගේ ආසම කෑම මාමයිට්

  • @nilukadissanayake3373
    @nilukadissanayake3373 5 หลายเดือนก่อน +24

    අනේ මටත් ලයික් 106 ක් දාන න කෝ 😢 please ❤😊

  • @bandulanayanathilaka1783
    @bandulanayanathilaka1783 5 หลายเดือนก่อน +5

    මාමයිට් එකක් බොන ගමන්ම බැලුවා ....❤❤❤❤❤❤

  • @taskpowerpvtltd-yd9le
    @taskpowerpvtltd-yd9le 5 หลายเดือนก่อน +5

    ල්‍යික් 100 අනෙ අහින්සක ඉල්ලීමක්😢😢😊

  • @damithchandana2359
    @damithchandana2359 6 หลายเดือนก่อน +20

    පලවෙනි වීව් එක❤️‍🩹❤️‍🩹

  • @pathumprabath8450
    @pathumprabath8450 6 หลายเดือนก่อน +40

    මස් වලට හොදම ආදේශකය පොලොස්✌️

    • @romwij
      @romwij 6 หลายเดือนก่อน +7

      බිම්බලුත් හොඳා

    • @Peraliya
      @Peraliya 4 หลายเดือนก่อน +1

      පොලොස්, බිම්මල් පසුවදාට බඩ පහසු කරනවා.

  • @upulpradeep-4700
    @upulpradeep-4700 6 หลายเดือนก่อน +57

    මාමයිට් ❤️💯

    • @user-xp5ch6nf5g
      @user-xp5ch6nf5g 6 หลายเดือนก่อน +1

      ❤😊😮😅😂

  • @kanthi1038
    @kanthi1038 6 หลายเดือนก่อน +35

    මාමයිට් රස උනාට මිල අධික නිසා තමා කන්ඩ බැරි. 😯

    • @harshanijayawardena424
      @harshanijayawardena424 5 หลายเดือนก่อน +5

      Ane Manda මාමයිට් ඔය තරම් ගනම් නැ නේ

    • @Peraliya
      @Peraliya 4 หลายเดือนก่อน +1

      Vat නෙ වැඩියෙන්ම තියෙන්නෙ.

  • @yumaboy881
    @yumaboy881 6 หลายเดือนก่อน +10

    මගෙත් ආසම කෑමක් ❤😊

  • @ruchiradilmina-ji9hh
    @ruchiradilmina-ji9hh 4 หลายเดือนก่อน +6

    මටත් like සීයක් 😢😢😢😢

  • @shalikanarampanawa1670
    @shalikanarampanawa1670 6 หลายเดือนก่อน +21

    මාමයිට් ❤❤❤

  • @SureshPerera-vn8tp
    @SureshPerera-vn8tp 6 หลายเดือนก่อน +11

    Original marmite hadana wattoruwa a samagama arenna loke wena kauruwatma danne ne..a rahas wattoruwa bawitha karala hadana marmite eka tamai loke original ma marmite eka....

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 6 หลายเดือนก่อน +15

    මාමයිට් හොයා ගත්ත කෙනාගේ මුහුනත් හරියට මාමයිට් බෝතලයක් වගේම තමයි කියලා පෙනෙන්නෙ මට විතරද

    • @NilminiThushari-rm4gr
      @NilminiThushari-rm4gr 6 หลายเดือนก่อน

      එහෙම නෑ බං ඒත් මං උබේ කමේන්ට් එකට ලයික් එකක් දැම්මා ඉතින් පවුනෙ පොඩි එකානේ 😅

    • @NilminiThushari-rm4gr
      @NilminiThushari-rm4gr 6 หลายเดือนก่อน

      ඊයා

  • @nalaniperera203
    @nalaniperera203 6 หลายเดือนก่อน +4

    Ane ow hama ratakama sattu marannatuwa oya vidiyara mash nishpadanaya karoth hodi pau sattu.

  • @osandarahal2875
    @osandarahal2875 6 หลายเดือนก่อน +10

    මම මාමයිට් වලට කැමතියි

  • @deepthipriyadharshani3503
    @deepthipriyadharshani3503 4 หลายเดือนก่อน +1

    ඔන්න මගේ එකත් එක්ක😮

  • @shehanSL1K
    @shehanSL1K 5 หลายเดือนก่อน +4

    පුලූවාන් කාට්ටීය මේකට හැකීතාක් ලායීක් කරාන්න plz 😢

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 6 หลายเดือนก่อน +6

    ගොඩාක් ස්තූති ඔබට සත්‍යය පෙන්වන එකට 🌟🌟🌟🌟🌟🌟💟

  • @OshanViduranga1
    @OshanViduranga1 6 หลายเดือนก่อน +50

    මාමයිට්❤✌

  • @karaokeuploader.1715
    @karaokeuploader.1715 6 หลายเดือนก่อน +12

    😢 Important Video ❤

  • @Priniya
    @Priniya 5 หลายเดือนก่อน +2

    Mm ,pol ekka hari. Kola kada ekka mamai bipu un dannava raha❤

  • @evonamarasinghe8636
    @evonamarasinghe8636 6 หลายเดือนก่อน +5

    Math Asama deyak.
    Marmite ❤

  • @visakawijesinghe2649
    @visakawijesinghe2649 6 หลายเดือนก่อน +6

    👍❤️...මාමයිට්...

  • @gayanasanka7312
    @gayanasanka7312 6 หลายเดือนก่อน +3

    Ambo mage love eka mamait 🤤🤤

  • @Skzworld646
    @Skzworld646 6 หลายเดือนก่อน +23

    මගේ කැමතිම බිම මාමයිටි...🎉🎉🎉

  • @Peraliya
    @Peraliya 4 หลายเดือนก่อน +1

    අර්තාපල් කුඩා කැබලි, ඩිංගක් වගේ, තෙලේ වැඩියෙන් බැදල, පසුදා උදේ කනකොට යන්තමින් වගේ මාමයිට් සුවඳක් සහ රසයක් දැනෙනව.

  • @jayanthaukwaththa7483
    @jayanthaukwaththa7483 6 หลายเดือนก่อน +4

    Thanks very much.

  • @krpmpannala6392
    @krpmpannala6392 6 หลายเดือนก่อน +2

    එළ,,,සුපිරි වැඩක්

  • @user-gg4hs4qg1m
    @user-gg4hs4qg1m 4 หลายเดือนก่อน

    Bohoma wedagath. Denaganna hitiya deyak dengathth. Tx.🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohansunimal3306
    @rohansunimal3306 4 หลายเดือนก่อน +1

    Watina video akak ❤

  • @mohamedismath4377
    @mohamedismath4377 6 หลายเดือนก่อน +4

    The best product marmite

  • @user-ct3im2mh9i
    @user-ct3im2mh9i 6 หลายเดือนก่อน +5

    මට ත් ලයික් සීයක් දෙන්න කූ අහිංසක ඉල්ලීමක් 😢

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD 6 หลายเดือนก่อน +11

    කෑම❤

  • @Lisada-jf8ek
    @Lisada-jf8ek 6 หลายเดือนก่อน +28

    ලයික් 1000 අරන් දෙන්න please 😣😣😣

  • @ThiksanaDasun
    @ThiksanaDasun 6 หลายเดือนก่อน +26

    මාමයිට් කන්නැති කට්ටිය❤කෝ

  • @user-zd9jg8xt6g
    @user-zd9jg8xt6g 4 หลายเดือนก่อน

    කටහඬ නම් සුපිරියක් තමා

  • @PrassadNanayakkara
    @PrassadNanayakkara 6 หลายเดือนก่อน +3

    1k like aka man

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 6 หลายเดือนก่อน +2

    Mata wayasa 62yi. Chuti kale indala my favourite marmite with butter on bread.

  • @nayanas3739
    @nayanas3739 6 หลายเดือนก่อน +6

    මාමයිට් බොතලේ ඇයි තවමත් සීල් කරලා වෙළදපොලට එවන්නෙ නැත්තෙ.

    • @Peraliya
      @Peraliya 4 หลายเดือนก่อน +1

      සුවඳ දැනුනාම විකුණන්න ලේසියිනෙ.

    • @HarshaKumara-gk3yk
      @HarshaKumara-gk3yk 4 หลายเดือนก่อน

      Lankawe witharai sil naththe

  • @presa07
    @presa07 5 หลายเดือนก่อน +2

    ලයික් 10 ක් 😢🙂

  • @marymichaelin1168
    @marymichaelin1168 6 หลายเดือนก่อน +3

    Thank you. Good job

  • @NethmikaRupasinha
    @NethmikaRupasinha 6 หลายเดือนก่อน +3

    adarei hamadamath🥰😘

  • @kusumpremalath761
    @kusumpremalath761 6 หลายเดือนก่อน +8

    මාමයිට් රස ...... ම්ම්ම්ම්........

  • @sachi11222
    @sachi11222 6 หลายเดือนก่อน +3

    Wishwa gaweshakage video godak hodai..eth katha karadi : tiyenne, puluwan,wenawa, athi wage kiyala katha nokara samanaya widihata tikak gaburu widihata katha karanawanam tawat hodai kiyala mata hithuna.

  • @user-zi6el6dn2p
    @user-zi6el6dn2p 6 หลายเดือนก่อน +15

    මාමයිට්❤

  • @formycountry373
    @formycountry373 5 หลายเดือนก่อน +1

    ආසම කෑමක්

  • @hashiniaththanayaka3923
    @hashiniaththanayaka3923 5 หลายเดือนก่อน +2

    මාමයිට් 😍😍❤️❤️❤️

  • @samithwijerathna1798
    @samithwijerathna1798 5 หลายเดือนก่อน +8

    ලයික් 50 අනෙ අහින්සක ඉල්ලීමක් 😢😢⚡🇱🇰😪

  • @user-kf9xy8dh5f
    @user-kf9xy8dh5f 6 หลายเดือนก่อน +5

    මාමයිටි❤❤

  • @user-mg4ee1eg5z
    @user-mg4ee1eg5z 6 หลายเดือนก่อน +4

    SAMBOOLA + MARMAIT💥💥

  • @SajeewaniWickramarathne-sc1rx
    @SajeewaniWickramarathne-sc1rx 6 หลายเดือนก่อน +3

    කොහොමද මස් වගා කරන්නෙ

  • @asafernando6290
    @asafernando6290 5 หลายเดือนก่อน +2

    නොකන අය කන අයටත් අප්‍රියා විදිහට comments දාන
    එක ජරා පුරුද්දක්.

  • @TharunFernando-qc6iv
    @TharunFernando-qc6iv 6 หลายเดือนก่อน +2

    Ape pusat una hadunama dunne mamait hadala 3 day Dena kota hoda una❤

  • @MR_LAHI
    @MR_LAHI 6 หลายเดือนก่อน +4

    මාමයිට් කන්න කැමති අය කෝ❤

  • @Sandas_kitchen
    @Sandas_kitchen 6 หลายเดือนก่อน +4

    My fv 😚♥️

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 5 หลายเดือนก่อน +1

    Mamaif kanne ne . Kanna ona kiyala hithanawa

  • @ayodgaming123
    @ayodgaming123 4 หลายเดือนก่อน +1

    part 2 onaaa

  • @mr.p3917
    @mr.p3917 6 หลายเดือนก่อน +1

    Mmnn මාමයිට්😘😋

  • @bus_______king1748
    @bus_______king1748 6 หลายเดือนก่อน +5

    මමනම් බත් එක්ක කන්නෙ එ තරම් ආසයි😢😂

  • @user-jz8ht4yk3j
    @user-jz8ht4yk3j 6 หลายเดือนก่อน +2

    Ela aiye thanks

  • @SanduniNethusha-cz4lz
    @SanduniNethusha-cz4lz 3 หลายเดือนก่อน +1

    826 මගෙන් 😂

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 4 หลายเดือนก่อน

    මාමයිට් කියන්නෙ පිස්සු හැදෙන කෑමක් 😊😊😊😊

  • @user-fr8by5pt7m
    @user-fr8by5pt7m 4 หลายเดือนก่อน

    මම ආසම කෑම මාමයිට් and චීස්❤😋

  • @user-jz5wl3iu8b
    @user-jz5wl3iu8b 4 หลายเดือนก่อน

    Good .thank you so much.

  • @deepikasudusingha8222
    @deepikasudusingha8222 5 หลายเดือนก่อน +1

    My favorite 😋😋😋

  • @HasiRukiya
    @HasiRukiya 6 หลายเดือนก่อน +1

    Watina widiyowak❤😂

  • @susanthafernando6383
    @susanthafernando6383 6 หลายเดือนก่อน +1

    This is not a very healthy spread as you think... it got tons of salt which is not a good idea for your bloid pressure and for your heart health.

  • @vvbb986
    @vvbb986 3 หลายเดือนก่อน

    මාමායිට්..වලට.❤❤❤❤

  • @user-fs2ev1fm3v
    @user-fs2ev1fm3v 6 หลายเดือนก่อน +2

    Nice❤❤❤

  • @chathurikanallaperuma3277
    @chathurikanallaperuma3277 10 วันที่ผ่านมา +1

    මාමයිට් මට පේන්න බෑ😢😢

  • @destinationdiaryt
    @destinationdiaryt 5 หลายเดือนก่อน +1

    මාමායිට් ❤😍

  • @hiruninimansa8681
    @hiruninimansa8681 4 หลายเดือนก่อน

    Bothale dawasin kala iwara karana mama echchrata asai podi kale idan❤

  • @SahanSithijaya2005-jk7qw
    @SahanSithijaya2005-jk7qw 5 หลายเดือนก่อน +1

    අපො මමයිට😢😢😢😢

  • @lakmalyperera7934
    @lakmalyperera7934 6 หลายเดือนก่อน +1

    Marmite bread with omelette ❤

  • @madhuratv943
    @madhuratv943 6 หลายเดือนก่อน +4

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e 6 หลายเดือนก่อน +4

    👍❤️

  • @user-cu2gc1uz2r
    @user-cu2gc1uz2r 6 หลายเดือนก่อน +3

    මමයිට් කන්නෙ නැති අය මෙ පත්තට

  • @user-nm3jq5pb6m
    @user-nm3jq5pb6m 4 หลายเดือนก่อน

    මාමයිට්.👍💯

  • @tharu2966
    @tharu2966 5 หลายเดือนก่อน

    ape akkalage gedara pitipasse kunuwalaka his bothal thiyenawa das ganak, e tharam mamite kala

  • @NuwanjeewanBandara
    @NuwanjeewanBandara 3 หลายเดือนก่อน

    Mehamadema mamath karanava...❤❤❤

  • @AbcDef-ks3wm
    @AbcDef-ks3wm 6 หลายเดือนก่อน +4

    ❤❤

  • @ushansankalpabandara6201
    @ushansankalpabandara6201 6 หลายเดือนก่อน +1

    මාමයිට් දැක්කත් වමනෙ යන මම 😹