බොරුවට පෝසත් කියලා පෙන්නලා චාටර් වුන මිනිස්සු 5ක් මෙන්න. | 5 Fake Rich People Exposed As Poor!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • තමන්ට සල්ලි තියනවා කියලා පෙන්නන්න ගොඩක් මිනිස්සු ආසයි. හැබැයි ඓහෙම පෙන්නන්න ගිහින් බොරු අහු වෙලා අවමානයට පත්වුන ප්‍රසිද්ධම මිනිස්සු ගැන දැනගන්න කැමතිද? මේ වීඩියෝ එක බලලා බොරුවට පෝසත් කියලා පෙන්නලා චාටර් වුන මිනිස්සු 5ක් ගැන දැනගන්න.
    Not all people who flaunt their wealth on social media are actually rich. Some 'rich' celebrities have been exposed as BROKE so we’re going to take a look now at 5 fake rich people!
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours
    #FakePeople
    #මිනිස්සු
    #සල්ලි
    #Exposed

ความคิดเห็น • 910

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +911

    අනුන්ගෙ කාර් එකක් නතර කරල තියෙනව දැක්කම එතන ෆොටො ගහන..ලොකු කඩේකට ගිහින් කෑවම පිගානෙත් ෆොටො දාන... ඔහොම යාලුවො අපිටත් නැතුවම නෙවෙයි 🤭

    • @milesmorales9372
      @milesmorales9372 3 ปีที่แล้ว +38

      ඉහේ කෙස් ගානට ඉන්නව එහෙම යාලුවො,ඒ යාලුවොත් එක්ක බලනකොට මම එහෙම නෑ කියල මට දෙපාරක් හිතන්නෙ නැතුව කියන්න පුලුවන්😅

    • @methulidahamya3912
      @methulidahamya3912 3 ปีที่แล้ว +54

      කෑම වල phto ගහන්න තරම් වෙලාවක් එන් නැහැ..කන්න ගිහාම හිඟන ආත්මයක් වැහිලා වගෙ kanawane...🤧😂

    • @milesmorales9372
      @milesmorales9372 3 ปีที่แล้ว +12

      @@methulidahamya3912 😂😂😂😂

    • @koggala404
      @koggala404 3 ปีที่แล้ว +10

      Miles morales

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +10

      @Pubudu Wijesooriya ලේ චෙක් කර ගත්තද🤔🤔

  • @chathuanuhas2200
    @chathuanuhas2200 3 ปีที่แล้ว +212

    ටික්ටොක් වීරයෝ ගොඩක් මතක් උනා😂😂😂

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 3 ปีที่แล้ว +220

    ඇත්ත එලි වෙනකොට හැංගෙන්න තැන් නැ..අවංකත්වය වඩා වටිනවා..
    වීඩියෝ එක මරු

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +210

    බස් එකෙත් ටිකට් කඩන්නැතුව හොරෙන් යන අපිට පෝසත් කියල පෙන්නන්න බෑනෙ මහත්තයෝ 🤭🙊

    • @jzkdissa3854
      @jzkdissa3854 3 ปีที่แล้ว +8

      Pav eee minissu😅😅😅

    • @jzkdissa3854
      @jzkdissa3854 3 ปีที่แล้ว +4

      @GAMING GIRAWA 😅😅😅

    • @achaladilshan8051
      @achaladilshan8051 3 ปีที่แล้ว +4

      😁😁😁

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +13

      මම සැරයක් එහෙම ඉදලා ගුටිත් කෑවා 😭😭😭😭😭

    • @slaidropofficial2750
      @slaidropofficial2750 3 ปีที่แล้ว +2

      Video super

  • @aroshasandamal1009
    @aroshasandamal1009 3 ปีที่แล้ว +142

    ලංකාවේ චිලී කියන කෙනත් මේ ලිස්ට් එකට ලගදිම වැටෙයි 😂

    • @erikashanthi236
      @erikashanthi236 3 ปีที่แล้ว +6

      Aniwaryen boruma sobanayek thamai kunukatha yakek

    • @nimashamadushi5659
      @nimashamadushi5659 2 ปีที่แล้ว +5

      අමෝහ් ඔව් ඔව් 😂😂😂😂😂😂

  • @BBLS85
    @BBLS85 3 ปีที่แล้ว +72

    තියෙන අය පෙන්න පෙන්න දගලන්න යන්නේ නෑ ..ඕව සමජ මාධ්‍යවල බොරු ෂෝ දාන එවුන්ට නම් හොද පාඩම්

  • @sehanhirusha952
    @sehanhirusha952 3 ปีที่แล้ว +131

    අවුරුදු 9 ක් වයස තරුණිය ?? 😂

    • @senarathdasanayaka7778
      @senarathdasanayaka7778 3 ปีที่แล้ว +12

      ලොකු ලමයෙක් වෙලා ඇති

    • @user-pw4tc8pg5v
      @user-pw4tc8pg5v 3 ปีที่แล้ว +9

      Mm බිග් ග්‍රිල්ස් කෙනෙක්😅

    • @dasher6828
      @dasher6828 3 ปีที่แล้ว +11

      අම්මෝ ඒක Confuse unga bunga😂😂😂

    • @thunderfiedXx
      @thunderfiedXx 3 ปีที่แล้ว +8

      13 k vth na 13 nm thir*teen* hari kiyanna thibba

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 3 หลายเดือนก่อน

      Eww ew😂

  • @methulidahamya3912
    @methulidahamya3912 3 ปีที่แล้ว +159

    යාළුවෙක් ටත් එක්ක බස් ඒකෙ යන්න ටිකට් ගත්තහම මටත් හිතෙන්නෙ මං කෝටිපතියෙක් කියලා තමා...

    • @lessoneka
      @lessoneka 3 ปีที่แล้ว +3

      😇😇

    • @rubykim.x
      @rubykim.x 3 ปีที่แล้ว +3

      Matak bus eke yanna one 🥺

    • @methulidahamya3912
      @methulidahamya3912 3 ปีที่แล้ว +2

      @@rubykim.x ඉතිං යන්න...🙃

    • @rubykim.x
      @rubykim.x 3 ปีที่แล้ว +2

      @@methulidahamya3912 mava ekan yanne nane

    • @methulidahamya3912
      @methulidahamya3912 3 ปีที่แล้ว +3

      @@rubykim.x අම්මලා යන්න දෙන්නේ නැද්ද....මටත් ඉස්සර ඔහොම තමයි dn ලොකු හින්දා... (ඉදලා ඉදලා 😪)යන්න දෙනවා...

  • @dmr5066
    @dmr5066 3 ปีที่แล้ว +88

    යකො අපේ හිච්චි 9 වසරෙ උන් හෙන පොඩි ,බලපන් කො අර පොඩි එකිගෙ ලොකු

    • @thundersl4289
      @thundersl4289 3 ปีที่แล้ว +1

      Eee ratawal wala wardanaya wadie bn

    • @Kalani_eranga_2008
      @Kalani_eranga_2008 3 ปีที่แล้ว +4

      Matanam kanata denna hithuna..😂😂😂😂

    • @shahinnavina5602
      @shahinnavina5602 3 ปีที่แล้ว +1

      අනේද කියන්නේ

    • @Babyblngd
      @Babyblngd 3 ปีที่แล้ว

      @@Kalani_eranga_2008 hmmmm

  • @musiccafe9393
    @musiccafe9393 3 ปีที่แล้ว +22

    ඒ උනාට Thumbnail එකේ seen එක දැන් එයි දැන් එයි කියල බලාන හිටිය ඒයි 😒

  • @randunu8365
    @randunu8365 3 ปีที่แล้ว +51

    අර ටික් ටොක් එකෙත් පොඩි එකෙක් රගන්ව බොරුවට 😂 ඔහොම

    • @lakshikaprabodhini7534
      @lakshikaprabodhini7534 3 ปีที่แล้ว +2

      Ow ow Stephan Leyon.

    • @randunu8365
      @randunu8365 3 ปีที่แล้ว +3

      @@lakshikaprabodhini7534 kanata ghnt one ne bn ae ponnayata me ponnayoth puka denwne ne commet ehma dada ekta rawtila 😂

  • @manuu7321
    @manuu7321 3 ปีที่แล้ว +237

    අපේ ඉස්කෝලෙත් ඉන්නවා පෝසත්,පොෂ් කියලා පෙන්නන්න රගන අසරණ ජිවියෝ ටිකක්😂😂😂

    • @shiwanianjalika1349
      @shiwanianjalika1349 3 ปีที่แล้ว +7

      Hapoi meki yakuuuu 😂😂😂😂😂

    • @nikeshi___bbh1816
      @nikeshi___bbh1816 3 ปีที่แล้ว +4

      Ape panthiyeth innawa

    • @umayaanuthmi5923
      @umayaanuthmi5923 3 ปีที่แล้ว +3

      Ow. Ow

    • @yakuzagaming3867
      @yakuzagaming3867 3 ปีที่แล้ว +3

      අපේ පන්තියේත් ඉන්නවා 😅😂

    • @yakuzagaming3867
      @yakuzagaming3867 3 ปีที่แล้ว +4

      ඔව් ලෝකෙත් නැති දේවල් කියනවා 😅😂මට නම් පෙන්නන්න බෑ

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 ปีที่แล้ว +343

    බොරු කරලා චාටර් වෙච්ච එවුන් දැකලා පව් කියලා හිතුනේ නැද්ද ? මට නම් හීනත් ගියා... 😂😂😜😜

  • @nimanthisudeshika6556
    @nimanthisudeshika6556 3 ปีที่แล้ว +86

    ලංකාවේත් ඔහොම අය ඉන්නවා විශ්ව ගවේශක ආදරෙයි

  • @h.mpraveenkalhara4088
    @h.mpraveenkalhara4088 3 ปีที่แล้ว +236

    අද විශ්ව ගවේශක ... රිප්ලයි කලේ නෑ නේද .. කාටවත් 😪😪😪... එයාට වැඩ ඇති

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +13

      ඒකනේ .අනේ මන්දා අප්පා 😭😭😭

    • @kanish6715
      @kanish6715 3 ปีที่แล้ว +7

      Ow😭😭😭😭😭

    • @h.mpraveenkalhara4088
      @h.mpraveenkalhara4088 3 ปีที่แล้ว +10

      @@SOSALFA-vj8mv 🤧🤧🤧 ඔව්ව් මම උදෙත් බැලුවා නෑ 🤧

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +8

      @@h.mpraveenkalhara4088 😭😭

    • @vihagagaminbro6523
      @vihagagaminbro6523 2 ปีที่แล้ว +5

      එකනම් ඇත්ත 😭😭

  • @h.mpraveenkalhara4088
    @h.mpraveenkalhara4088 3 ปีที่แล้ว +89

    අදත් ඔයාගෙන් රිප්ලයි එකක් ඕනේ ගවේශක
    .....ද🤗🤗🤗😁😁😁🤓🤓

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +172

    මේ වගේ මිනිස්සු ගොඩාක් ඉන්නවා තමයි..තමන්ගෙ තත්ත්වයට වඩා දෙයක් පෙන්නන හදනවා..😂😁

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +5

      කමෙන්ට් එක හරියට දාන්න සහොදරයා 🤣😂😂

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +4

      ❤👍

    • @user-ed6ku5yd2x
      @user-ed6ku5yd2x 3 ปีที่แล้ว +3

      ubath e wage neda??

    • @dilakshishani65
      @dilakshishani65 3 ปีที่แล้ว +2

      @@user-ed6ku5yd2x oya nam e wage..😡😡

    • @cheemstechgaming3306
      @cheemstechgaming3306 3 ปีที่แล้ว

      Wata kiyanne mokakda akke😂

  • @dilash688
    @dilash688 3 ปีที่แล้ว +53

    නියමයි සුපිරි
    ඔය කටහඩ ඇහුවත් ඇති ❤
    👇අයියගෙ කටහඩට කැමති අය සිටිද

  • @Ashen_sudda
    @Ashen_sudda 3 ปีที่แล้ว +27

    ෂා හොඳ වැඩේ මරු බන් මේ වීඩීයෝ එකක

  • @madushasewwandi9595
    @madushasewwandi9595 3 ปีที่แล้ว +18

    මටත් හම්බුනා ඔය වගේම කෙනෙක්.😂😂😂😂😂

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +56

    අන්තිම එකටනම් හොද වැඩේ😂😂

    • @user-ed6ku5yd2x
      @user-ed6ku5yd2x 3 ปีที่แล้ว +2

      ube pukatath hoda wade

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 ปีที่แล้ว +2

      Ek atta 😂😂😂

    • @DuMInduHarshana
      @DuMInduHarshana 3 ปีที่แล้ว +1

      @@user-ed6ku5yd2x උබෙ කහනවද........ගූ ෆයර් ගහන ගොබ්බයා

  • @anjijayasundara8673
    @anjijayasundara8673 3 ปีที่แล้ว +64

    මං පොඩි කාලේ කාර් එකක් තියෙනවා කියල බොරුවක් අපේ පන්තියේ ලමයින්ට කිව්වා එත්කොට 4 වසරේ වගේ ඇති .ඉට පස්සේ අපේ පන්තියේ ඇට්ටර කොල්ලෙක් අපේ තාත්ත්ගෙන් ඔක ඇහුවා ඊට පස්සෙ තාත්තා අරුට කිව්වා කාර් එකක් නෑ කියල.මං එකේන් හොද පාඩමක් ඉගෙන ගත්තා 😅 මෙක බලද්දි මට මං ගැන හිනා යනවා..

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +28

    හොද වැඩේ ඔකුන්ට😂😂

    • @madhuraweerarathna1991
      @madhuraweerarathna1991 3 ปีที่แล้ว +1

      අම්මෝ මල්ලි ඒක😁😁❣️👈

    • @sasinapiyummal5767
      @sasinapiyummal5767 3 ปีที่แล้ว +3

      තෝ නැති තැනක් නෑනෙ

    • @crush9775
      @crush9775 3 ปีที่แล้ว

      @@sasinapiyummal5767 😂😂

  • @h.mpraveenkalhara4088
    @h.mpraveenkalhara4088 3 ปีที่แล้ว +79

    අද horror එකක් නෙමෙයි 🥵🥵🤧🤧🤧

  • @armyforever-wv2vw
    @armyforever-wv2vw 3 ปีที่แล้ว +39

    මදැයි ඉතින් පලවෙනියටම comment එකක් දාන්න ආවා

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +121

    වැදගත් වීඩියෝ එකක් විශ්ව ගවේශක .....♥️🔥✌️

  • @user-rz8fj9yr6q
    @user-rz8fj9yr6q 3 ปีที่แล้ว +9

    මේ දේවල් අපේ අයටනම් ලොකුවට පුදුම වෙන්න දේවල් නෙමෙයි බ්‍රෝ....

  • @Kevin_ashan-r1v
    @Kevin_ashan-r1v 3 ปีที่แล้ว +13

    අපෙ ගමෙත් ඉන්නවා ඔහොම එකෙක්😂

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 3 ปีที่แล้ว +15

    1st❤️‍🔥😍

  • @ishanrashmika6046
    @ishanrashmika6046 3 ปีที่แล้ว +18

    නියමයි විශ්ව ගවෙශක මරු video එක

  • @Mimmimm
    @Mimmimm 3 ปีที่แล้ว +70

    " සංගීතේ" කලනගෙ කෙල්ල වගෙ 😂🙏☑️

  • @kavindukaushalya7233
    @kavindukaushalya7233 3 ปีที่แล้ว +61

    විෂ්ව ගවේෂක❤❤

  • @kartikey__thamasha8015
    @kartikey__thamasha8015 3 ปีที่แล้ว +35

    1st වෙන්න බලන් හිටියෙ😕ඒත් 63😅

  • @user-ck3kk1ve7r
    @user-ck3kk1ve7r 3 ปีที่แล้ว +18

    මාත් එක සැරයක් කෙල්ලෙක්ට පේන්ඩ පොඩි පඩ ශෝ එකක් දාන්ඩ ගිහින් හැදිගෑවිලාම ගියා 😒 එදා ඉදන් අද වෙනකම් තාම කෙල්ලෙක් සෙට් වුන්නෑ 😔

  • @nethungabro6052
    @nethungabro6052 3 ปีที่แล้ว +26

    spinosaurus ගැන වීඩියෝ එකක් දාන්නකෝ අයියේ!!🙏🙏🙏🙏🙏

    • @God-wt2tx
      @God-wt2tx 3 ปีที่แล้ว

      උබේ පප්පා ගැන එපා ද.

    • @nethungabro6052
      @nethungabro6052 3 ปีที่แล้ว

      @@God-wt2tx මං ආසයි මාරයා ගැනත් තව වීඩියෝ එකක් දානව නං🤣🤣

  • @ashanimaduwanthi8030
    @ashanimaduwanthi8030 3 ปีที่แล้ว +16

    හොද වැඩේ...😂😂😂

  • @ninezyuni3648
    @ninezyuni3648 3 ปีที่แล้ว +11

    4100වෙනි ලයික් එක මගෙන්

  • @h.mpraveenkalhara4088
    @h.mpraveenkalhara4088 3 ปีที่แล้ว +16

    අද නම් වෙනසක් 🤓🤓🤓 .......

  • @lionstecknowledge7626
    @lionstecknowledge7626 3 ปีที่แล้ว +35

    අයියේ ඔයාගේ විඩියෝ මරැ gn 😄😄😄😄😄

  • @slbus5710
    @slbus5710 3 ปีที่แล้ว +28

    අදත් සුපිරි වීඩියෝ එකක්

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 ปีที่แล้ว +62

    හැමදාම වගේ අදත් සුපිරි අයියේ , නියමයි , වෙනස්ම video එකක් , කොහොම වුණත් සුපිරි , සුබ රාත්‍රියක් අයියේ... 🔥🔥❤❤

  • @lesterdasa_777
    @lesterdasa_777 3 ปีที่แล้ว +16

    I am first viewer and commenter 1 second dapu ගමන් ma baluwe man witharai

  • @iroshiiro4599
    @iroshiiro4599 2 ปีที่แล้ว +9

    අවුරුදු 9 ක් වයස තරුණිය ??? 🤣

  • @sakecinema4841
    @sakecinema4841 3 ปีที่แล้ว +47

    සකේ සිනමා අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    • @sakecinema4841
      @sakecinema4841 3 ปีที่แล้ว +3

      Loku nam na mcn eth api group ekek vidihata api balana hama video ekaktama suba pathanawa.eka waradida loku kamada kiyanna danne na.youtubersla vidihata hamoma ekata yanna one gamanak kiyalai mm hithanne.

  • @prashantha1628
    @prashantha1628 3 ปีที่แล้ว +18

    පට්ට තැන්කියු

  • @asankabandara6353
    @asankabandara6353 3 ปีที่แล้ว +29

    ලංකා ආන්ඩුව වගෙ 😂

  • @kartikey__thamasha8015
    @kartikey__thamasha8015 3 ปีที่แล้ว +30

    හොඳ වැඩේ ඕකුන්ට😂😂

  • @hiranavishka8175
    @hiranavishka8175 3 ปีที่แล้ว +6

    මමනම් එකෙම්ම දුප්පත් ඔන තැනක කියනවා ලැජ්ජා නෑ 🥺🥺🥺🥺🥺😣

    • @SK-lz1it
      @SK-lz1it 3 ปีที่แล้ว

      රෙස්පෙක්ට් බ්‍රෝ මමත්

    • @hiranavishka8175
      @hiranavishka8175 3 ปีที่แล้ว

      @@SK-lz1it මන් එකෙම්ම ඔන තැනක කියනවා බන් ලැජ්ජා නැ,හ් අන්නෙකායි 😊

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +40

    නියමයි සුලෝචන අයියේ වීඩියෝ එක 😀😀😀👍👍👍❤️❤️❤️

  • @user-wh6fv2oi5v
    @user-wh6fv2oi5v 3 ปีที่แล้ว +9

    ඒක නම් බලන්නම ඕනේ 😁😄

  • @kanish6715
    @kanish6715 3 ปีที่แล้ว +10

    අදත් මරු video එකක් ❤❤

  • @chamikaralaknidu8102
    @chamikaralaknidu8102 3 ปีที่แล้ว +19

    කොහෙන්ද හොයා ගන්නෙ මේවා යකෝ 😊

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      කුනු ගොඩක තිබිලා

    • @chamikaralaknidu8102
      @chamikaralaknidu8102 3 ปีที่แล้ว +1

      @@SOSALFA-vj8mv 😅

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      @@chamikaralaknidu8102 😂🤣🤣🥰👍👍🥰

  • @Anuhas_rodrigo
    @Anuhas_rodrigo 3 ปีที่แล้ว +67

    සමහර අයට වෙච්ච දේවල් දැක්කහම "හොඳ වැඩේ" කියල හිතුනෙ මට විතරද. 😉👍👍

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      🤣😂

    • @user-ed6ku5yd2x
      @user-ed6ku5yd2x 3 ปีที่แล้ว

      ube redda assa balapan hodata peney

    • @mahindamaththaya
      @mahindamaththaya 3 ปีที่แล้ว

      @@user-ed6ku5yd2x කොපි කළාට සම කරන්න බෑ යාලු🤣

    • @user-ed6ku5yd2x
      @user-ed6ku5yd2x 3 ปีที่แล้ว

      @@mahindamaththaya annekay

    • @gamingsunu9879
      @gamingsunu9879 3 ปีที่แล้ว +1

      Na

  • @lalithpriyantha2828
    @lalithpriyantha2828 3 ปีที่แล้ว +8

    අද වීඩියෝ එකනම් නියමයි. වෙනදා දාන ඒවාට වඩා .👍👍👍

  • @sangeethkumara0
    @sangeethkumara0 3 ปีที่แล้ว +7

    තමන්ගේ පොහොසත් කම් තමන්ට තමන් කොච්චර පොහොසතෙක් වුනාත් එක අනිත් මිනිස්සුන්ට වැඩැක් නැ

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +8

    ලංකාවේ එවුන් ගේ ඔය මගුල් තියෙන්නේ ගොඩක් තියෙන්නේ 😁😁😁😁😁😁😁😁

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +9

    සුපිරි වීඩියෝ එක විශිෂ්ඨයි ඔබට ස්තූතියි මල්ලි 😀😀😀✋✋🌷🌷

  • @slmixedyt5434
    @slmixedyt5434 3 ปีที่แล้ว +10

    ලංකාවේත් ඕක තමයි ගොඩක් ම වෙන්නේ 🤣. වැඩි පුරම tik tok එකේ 🤣🤣. අනුන්ගේ වාහන පෙන්නල බොරුවට රගනවා. තියෙන මිනිස්සු කවදාවත් පෙන්න පෙන්න රගන්නේ නෑ. පෙන්නුවත් ඒ තමන්ගේ දුක් මහන්සි යෙන් හම්බ කරපු ඒවා නෙමෙයි ගොඩක් ම. කොහොම උනත් අපේ උන්ගේ ඒවත් ඉක්මනට අහු උනා නම් හරි 🤣🤣

  • @nethsitht
    @nethsitht 3 ปีที่แล้ว +7

    ...පට්ට ❤️✌️❤️ යාලුවා...

  • @shashmikawijerathna6279
    @shashmikawijerathna6279 3 ปีที่แล้ว +29

    නියමය් විශ්ව ගවේශක නොටිවිකේශන් එක ආපු ගමන් ආවෙ😘❤❤

  • @yakayt8764
    @yakayt8764 3 ปีที่แล้ว +49

    අපේ පන්තියේ උන්ට ටොපි අරන් දුන්නමත් මට දැනෙන්නේ
    මමත් කොටිපතියෙක් කියලා 😎😎😎😎😎😎

    • @pathmakumara7915
      @pathmakumara7915 2 ปีที่แล้ว +2

      හී හී😂

    • @wellsaidwelldone
      @wellsaidwelldone 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣මාත් ඉස්කෝලෙ කාලෙ අපේ five star කැන්ටිමෙන් පොල් ටොපි පහලවක් යාලුවන්ට අරං දීල ලොකු පෝසතෙක් වගේ feeling එකක් ගත්ත😂😂 පව් බං.. හිඟන මං 🤣🤣

    • @udulabandara6568
      @udulabandara6568 2 ปีที่แล้ว +1

      මටත්🤣👌

    • @udulabandara6568
      @udulabandara6568 2 ปีที่แล้ว +2

      @@wellsaidwelldone five star🙂🤣👌

    • @wellsaidwelldone
      @wellsaidwelldone 2 ปีที่แล้ว +1

      @@udulabandara6568 five-star කිවිවෙ කින්ඩියට බං😂 අපේ දුප්පත් කැන්ටිම🥺😂

  • @DanujayaTheGreat
    @DanujayaTheGreat 3 ปีที่แล้ว +26

    කොහොමද MrBeast ඔහොම කරොත් 🤣🤣🤣 එහෙම වෙන්නෙ නෑ නේ ඉතින්

  • @user-co3kc7mb5i
    @user-co3kc7mb5i 3 ปีที่แล้ว +4

    අද එකත් මරු
    .
    වෙන්න ඕනෙ නෑ තරු😍✮ᰳᰳᰳᰳᰳᰳᰳᰳᰳᰳꦿ⃟⃟
    මෙහ්ම ඉද්දි මරු😅

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +20

    තනිකර බොරුවෙන් පොෂ් එකෙන් ඉන්න යන ,මහ පොලොවෙ පය නොගහ උඩින් යන්න දඟලන ගොඩක් උන්ගේ ඇත්ත කතාව තමයි ඕක.👍

  • @chamudinavodya624
    @chamudinavodya624 3 ปีที่แล้ว +2

    Patta ayyie

  • @adeeshaayeshmantha9702
    @adeeshaayeshmantha9702 3 ปีที่แล้ว +6

    මම පලවෙනියට බැලුවේ

  • @Same-yz6vy
    @Same-yz6vy 3 ปีที่แล้ว +13

    👍නියමයි

  • @samanthakumara3661
    @samanthakumara3661 3 ปีที่แล้ว +35

    පෝසත්කම ඩුප්පත්කම වෙනසක් නෑ අපි ඔක්කෝම මිනිසු

  • @kavindu8615
    @kavindu8615 3 ปีที่แล้ว +4

    මට නම් සල්ලි තියෙනවා කියලා පෙන්නන්ඩ අවශ්‍ය නෑ.නැති දෙවල් ගැන හිතන්න ඕනෙ නැහැ නෙ.😅🤣🤣🤣

  • @Millitary_Channel649
    @Millitary_Channel649 3 ปีที่แล้ว +2

    Niyamai aiye

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +12

    අදත් සුපිරි එකක් ජය වේවා😍💔

    • @God-wt2tx
      @God-wt2tx 3 ปีที่แล้ว

      ඇහුවෙ නැ ගෙදර පල.

    • @chamod2003
      @chamod2003 3 ปีที่แล้ว

      @@God-wt2tx අනුවණයාගේ බස් පිලිපදින්නා අනුවණයාට වඩා මෝඩයෙකී.නිශ්ශබ්දව සිටීම බුද්දිමත් කමකි.....ඔබේ විකුර්ති මනස ලෝකයා හමුවේ ඉදිරිපත් කර චාටර් නොවන්න....

    • @jzkdissa3854
      @jzkdissa3854 3 ปีที่แล้ว

      @@chamod2003 siraaa kathava bn

    • @jzkdissa3854
      @jzkdissa3854 3 ปีที่แล้ว

      @@God-wt2tx modakama thibbata predarshanaya karanna epa bn

    • @ChinthanaKaveen
      @ChinthanaKaveen 3 ปีที่แล้ว

      @@jzkdissa3854 රගන් උන් රගනො බන් අපිට නවත්තන්න බෑනෙ බන්.ආසාවනෙ😂😂

  • @h.mpraveenkalhara4088
    @h.mpraveenkalhara4088 3 ปีที่แล้ว +11

    ඔයාලාට කෝමද කොරෝනා 🥵ද්

  • @akalankadedigama9490
    @akalankadedigama9490 3 ปีที่แล้ว +3

    Ela 👍video ekak ape විශ්ව ගවේශක ayyage live ekak one aya👍like ekak dagena yanna සුපිරි video ekak අයියෙ 👍

  • @manorinilushika8310
    @manorinilushika8310 3 ปีที่แล้ว +36

    සංගීතේ කතාවේ ඉන්න කලනගේ කෙල්ල වගේ මේ කට්ටිය 😂😂😂😂..

  • @ravindutharushan50
    @ravindutharushan50 3 ปีที่แล้ว +10

    විශ්වයො උබ නං නියමයි.මේ වගේ තවත් විඩියො ගේන්ඩො..........

  • @prasannapiyumal8648
    @prasannapiyumal8648 3 ปีที่แล้ว +5

    සුපිරියි යාළු🤩

  • @Mrgimhan
    @Mrgimhan 3 ปีที่แล้ว +2

    Notification apu gaman baluwa onna

  • @adeeshaayeshmantha9702
    @adeeshaayeshmantha9702 3 ปีที่แล้ว +2

    නියමයි Vedio එක.ඔහොම යමු ජය වේවා !

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว

      කොහොමද යන්න ඕනේ

  • @nebulamusiclive
    @nebulamusiclive 3 ปีที่แล้ว +16

    කොහොම උනත් ඒ මිනිස්සුන්ට හිනා වෙන්න හොද නෑ...
    මොකද අපිත් ඒ ගානට වැටෙනවා..

  • @siyathniduwara
    @siyathniduwara 3 ปีที่แล้ว +9

    එකත් ඇත්ත. පට්ට 👍

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว

      මොකක්ද ඇත්ත

    • @siyathniduwara
      @siyathniduwara 3 ปีที่แล้ว +2

      @@SOSALFA-vj8mv ඉස්සලා ම කියන එක

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +2

      @@siyathniduwara ❤🥰👍

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 3 ปีที่แล้ว +6

    හොඳ වැඩේ😁😁❣️👈

  • @user-mw5hj6wh4f
    @user-mw5hj6wh4f 4 หลายเดือนก่อน +1

    හොඳ වැඩේ 😂❤

  • @realityofourlives
    @realityofourlives 3 ปีที่แล้ว +11

    අපේ ගමෙත් එකෙක් ඉන්නවා....ඌගේ වැඩේත් ඌ හෙන සල්ලිකාරයා කියලා පේන්න හැමවෙලේම ස්ටේටස් දාන එක😹

  • @sadewonline001
    @sadewonline001 3 ปีที่แล้ว +5

    විඩියො එක සුපිරි කියන කට්ටිය

  • @offical8791
    @offical8791 3 ปีที่แล้ว +2

    Adath niyamayi

  • @royalgaming6659
    @royalgaming6659 7 หลายเดือนก่อน +2

    තියෙන එකා රගන්නෑ රඟන එකාට මුකුත් නෑ එච්චරයි

  • @sllokuu4468
    @sllokuu4468 3 ปีที่แล้ว +4

    නියමයි බං

  • @sitharabaduge8552
    @sitharabaduge8552 3 ปีที่แล้ว +4

    ලස්සන වීඩියෝ එකක්.👍👍👍👍👍😎😎😎🤙🤙

  • @rohithakumara5058
    @rohithakumara5058 3 ปีที่แล้ว +1

    Niyamayi ayiye

  • @shayamaviyanage8069
    @shayamaviyanage8069 3 ปีที่แล้ว +2

    වැදගත් විඩියෝ එකක් මේ වගේ තව විඩියෝ දාන්න ✌️👍

  • @upulsenarathna6240
    @upulsenarathna6240 3 ปีที่แล้ว +5

    සුපිරියි😍😍😍👍👌

  • @ShashiShashi-nx1xv
    @ShashiShashi-nx1xv 3 ปีที่แล้ว +5

    ලන්කාවෙත් ඔහොම මිනිස්සු ඉන්නවනෙ🤭😂😂😂

  • @dinugaperera9093
    @dinugaperera9093 3 ปีที่แล้ว +1

    Super video

  • @crazylovers3003
    @crazylovers3003 3 ปีที่แล้ว +16

    විශ්ව ගවේශක❤️❤️

  • @user-nf8gb4wk2y
    @user-nf8gb4wk2y 3 ปีที่แล้ว +3

    අඩුම තරමෙ ලැම්බොගිනියක්වත් ගන්න සල්ලි නැති මම😜😜

  • @sugathpushpakumara837
    @sugathpushpakumara837 3 ปีที่แล้ว +13

    මේ ගොල්ලො වැරදී කියල හිතනය අය මේ පැත්තට

  • @tharushadilshan4487
    @tharushadilshan4487 3 ปีที่แล้ว +2

    Niyamai

  • @Itsloso
    @Itsloso 3 ปีที่แล้ว +2

    I love ❤ wishwa gaweshaka yt channel , this is best

  • @isankamadushani9267
    @isankamadushani9267 2 ปีที่แล้ว +3

    අපිට තියෙන දේවල් වලින් සෑහිලා ටික ටික දියුණු වුණා නම් හරි . ඒක තමයි මගේ හීනෙ 🥲🥲

  • @prasangafernando3446
    @prasangafernando3446 3 ปีที่แล้ว +4

    අපේ නායකයන් කොච්චර මිනිස්සු ඉස්සරහා කොච්චර අවමානයට ලක් උනාත් උන්ටනම් ගානාක්වත් නෑ...