"සීනී" හදන හැටි - How to make Sugar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2024
  • "සීනී" හදන හැටි - How to make Sugar
    2023 වසරේදී පමණක් සම්පූර්ණ සීනි අවශ්‍යතාවයෙන් 10%ක පමණ ප්‍රමාණයක් 2023 වසරේදී සපුරාල තියෙන්නේ දේශීය නිෂ්පාදකයන් විසින්.
    #video #tips #AdaDeranaEducation #łka #peoples #digital #viral #education #digitalknowledge #FreeEducation #business #planning #sugar #palwaththa #Media

ความคิดเห็น • 111

  • @Nipun_Malinda
    @Nipun_Malinda 3 หลายเดือนก่อน +126

    තව මේ වගෙ විඩියෝ ඔනි කියන අය මේ කොනට

    • @AdaDeranaEducation
      @AdaDeranaEducation  3 หลายเดือนก่อน +22

      ඔබට මෙවැනි දැනගතයුතු තවත් දේවල් තිබේ නම් Comment කරන්න.

    • @hansijayawardana
      @hansijayawardana 3 หลายเดือนก่อน +10

      අපේ රටේ දහදිය මහන්සියෙන් ඩොලර් ගෙන්නට වෙර දරන සැමට බොහොම ස්තුතියි ..බොහොම පිං..

    • @vihangaabiman6576
      @vihangaabiman6576 3 หลายเดือนก่อน +1

      කොන කපපන් පකාගෙ

    • @SenavirathnaBanda-ls1fg
      @SenavirathnaBanda-ls1fg 3 หลายเดือนก่อน

      😅

    • @Nipun_Malinda
      @Nipun_Malinda 3 หลายเดือนก่อน

      @@vihangaabiman6576 waren kpanna

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +26

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!💜️🤴⚔️🤴💜️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈️☸️🖤❤⚔️💜️☸️🎇🦄🌹

  • @wickramarathnegt393
    @wickramarathnegt393 3 หลายเดือนก่อน +18

    ලුණු නිෂ්පාදනය ගැන හා අනෙකුත් කර්මාන්ත ගැනත් වැඩසටහන් අවශ්‍ය යි

  • @RASHAA2004
    @RASHAA2004 3 หลายเดือนก่อน +7

    මේක වටිනවා ❤

  • @darmapalak.a70
    @darmapalak.a70 3 หลายเดือนก่อน +9

    සීනි කෑවට හදනහැටි දන්න්නෙ
    අද මේ වැඩසටහන දැක්කටපස්සෙ ..ස්තූතියි

  • @hardworking_01950
    @hardworking_01950 3 หลายเดือนก่อน +8

    Manchee Or Maliban Biscuits හදන හැටි දැනගන්න අවශ්‍යයි.

  • @rohandilina5727
    @rohandilina5727 3 หลายเดือนก่อน +6

    බොහොම.ස්තූතී.දැනුවත්
    කිරීම.පිලිබදව

  • @pradeepchamila2894
    @pradeepchamila2894 3 หลายเดือนก่อน +5

    Ape game lassana dn thamaii dekkeee...❤

  • @Svgeeth
    @Svgeeth 3 หลายเดือนก่อน +4

    From පැල්වත්ත ❤

  • @niky7197
    @niky7197 3 หลายเดือนก่อน +2

    Appreciate educational videos 📸👏🌏🙏

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 หลายเดือนก่อน +1

    ඉතා වැදගත් ,👍👍👍

  • @ravindraoss7063
    @ravindraoss7063 3 หลายเดือนก่อน +4

    Great video. Good job 💯👍❤️

  • @slwetube
    @slwetube 3 หลายเดือนก่อน +5

    ලුණු හදන හැටි ඕනේ

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k 3 หลายเดือนก่อน +1

    Very valuble vedio

  • @hithuwakkaraya6671
    @hithuwakkaraya6671 3 หลายเดือนก่อน +1

    සුපිරි 👌👌👌

  • @supunchamara1834
    @supunchamara1834 หลายเดือนก่อน

    විශිෂ්ට පැහැදිලි කිරීමක්❤❤

  • @buddhiravimal7404
    @buddhiravimal7404 3 หลายเดือนก่อน +13

    ලන්කවේ න් දායක වෙන්නෙ 10% ඉතිරි 90% පිටරටින් අනායනය කරන්නෙ මෙ රටෙ මහ පොලොවෙ උක් දන්ඩක් කපලා විසික්කත් පැල වෙනවා ඇයි මෙ පාලකයන්ට මෙ කර්මාන්ත දියුනු කරලා ලන්කාවෙ ආරම්බ කරන්න වැඩ පිලිවලක් නැත්තෙ කී දෙනෙකුට රස්සා හම්බ වෙනවද ඩොරල් කොච්චර ඉතිරි වෙනවද මෙ වගෙ තව කොච්චර දෙවල් ඇතිද අනායනය කරන සම්පත් තියාගෙන ඒවගෙන් එලදායි විදියට ප්‍රයොජනක් ගන්නෙ නැ ගොඩක් දුකයි දෙශාපලකයො ගැන නම්

    • @subashiniperera2881
      @subashiniperera2881 3 หลายเดือนก่อน +1

      හොරු 225 ට කොමිස් ගන්න බැරි වෙනවානේ එතකොට.

  • @jeewanabhayawardhana1612
    @jeewanabhayawardhana1612 2 หลายเดือนก่อน +1

    Congratulations

  • @Sewwandi-ou1jb
    @Sewwandi-ou1jb 2 หลายเดือนก่อน

    Good explanation ❤

  • @sadunkumara1145
    @sadunkumara1145 3 หลายเดือนก่อน +1

    Super

  • @user-dm1iq7hz5y
    @user-dm1iq7hz5y 3 หลายเดือนก่อน +2

    People like these type of vedios they can learn lots of things and they will think about this that s good for our country . People will get knowledge about factorys and product thank u its a. Very valuable vedio

  • @dahampasala4734
    @dahampasala4734 3 หลายเดือนก่อน +2

    රැරැකගතයුතු ආයතන 👍❤

  • @anju8221
    @anju8221 3 หลายเดือนก่อน +2

    Sevanagala factory eka balanna gihin thiyenawa...❤

  • @krishnagayashan1907
    @krishnagayashan1907 3 หลายเดือนก่อน +1

    👌

  • @SriSmart-hm9ue
    @SriSmart-hm9ue 3 หลายเดือนก่อน +4

    සීනිත් රස කාරකයක්. ශරීරයට වැඩිපුර සුදුසු නෑ

  • @chamindathushara8310
    @chamindathushara8310 หลายเดือนก่อน

    ඉතා හොඳින් පැහැදිලි කර ඇත

  • @yt.master.t
    @yt.master.t 3 หลายเดือนก่อน +2

    Plz make more documentary videos ❤

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 3 หลายเดือนก่อน +6

    අපේ රටො සීනී අපට ලැබෙනවද ඇයි මිනිස්සුන්ට ඩයි දාපු සීනි දෙන්නෙ අපට හොද සීනි තිබියදී

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 3 หลายเดือนก่อน +1

    🙏👍

  • @dilmibo4955
    @dilmibo4955 2 หลายเดือนก่อน +1

    ලංකාවේ තිබුන සීනි කර්මාන්තශාලා බහුතරයක් වහලා මිනිස්සුන්ට දැන් මෙහෙම වීඩියෝ බලන්න වෙලා.

  • @apsarahansamali8655
    @apsarahansamali8655 3 หลายเดือนก่อน +1

    👍

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 3 หลายเดือนก่อน +2

    Srilankan ජයවේවා

  • @chamaraasanka3515
    @chamaraasanka3515 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️

  • @nilantharuwan544
    @nilantharuwan544 3 หลายเดือนก่อน +1

    Ai awa hodanne nathte.

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 2 หลายเดือนก่อน +3

    කන්තලේ ෆැක්ටරියත් මේ වගේ හදා ගත්තාන්නම් කී දෙනෙකුට රස්සාවල් හම්බෙනවද කීයක් විදේශ විනිමය ඉතුරුද?

  • @isurusandeepa8493
    @isurusandeepa8493 3 หลายเดือนก่อน +1

    🇱🇰❤️

  • @athulabernard2381
    @athulabernard2381 3 หลายเดือนก่อน +15

    තත්ව පරීක්ෂණයනම් ඉතිං තනිකරම රගපෑමක් ඕවා අපේ ලන්තේ වෙනවනම් ඉර පායන්නේ බස්නාහිරේන්..

    • @user-tu8ig1wr3n
      @user-tu8ig1wr3n 3 หลายเดือนก่อน

      Hari de dakkine nathi aya .

  • @amilamadushan1847
    @amilamadushan1847 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @roshanlakmal9641
    @roshanlakmal9641 3 หลายเดือนก่อน +6

    රතුසීනි සුදුසීනි කිරීම ඇතුලත් කරලා නෑනේ මේකේ

    • @Svgeeth
      @Svgeeth 3 หลายเดือนก่อน +1

      පැල්වත්තෙ රතු සීනි හදන්නෙ

  • @user-vm1tj3kk9t
    @user-vm1tj3kk9t 2 หลายเดือนก่อน

    Watina deyak

  • @DiliniChathurika-of7mm
    @DiliniChathurika-of7mm 3 หลายเดือนก่อน

    😮😮😮😮😊SUPRii

  • @kamalinadeeshani6424
    @kamalinadeeshani6424 2 หลายเดือนก่อน

    Pehediliwa kiyanawa..... 👍👍👍👍👍👍👍

  • @tiktokfunnymoment9676
    @tiktokfunnymoment9676 2 หลายเดือนก่อน

    One question? What is step the washing procedure? Before cutting pieces

  • @AyeshDumindu
    @AyeshDumindu 3 หลายเดือนก่อน +1

    How it's made local version 😎

  • @nalakadisanayake5559
    @nalakadisanayake5559 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම් මදි. විස්තර කථනය සහ details රහිත වීඩියෝ පමණි.

  • @nithyanithya5991
    @nithyanithya5991 3 หลายเดือนก่อน +2

    Ukwathuwalin kapagena ena ukgas kisima widihakata pirisidu nokara neda seeni nispadanayata ganne...Aiyooo..seeni dumburu paata nehe ni..

  • @buddhikapriyadarshani-mf7bk
    @buddhikapriyadarshani-mf7bk หลายเดือนก่อน

    how to make salt
    🧂

  • @shanthifernando6573
    @shanthifernando6573 3 หลายเดือนก่อน +6

    දඩු හෝදන්නෙ නැනෙ මඩ අයින් කරන්නෙ කුඩු උනාට පස්සෙ නෙ

    • @FUNNYLIFE958
      @FUNNYLIFE958 หลายเดือนก่อน

      කොහොම හරි මඩ අයින් වෙනවනෙ

  • @anulakumari5719
    @anulakumari5719 หลายเดือนก่อน

    Sugar white karanne kohomada?

  • @user-lm3oh5bb8m
    @user-lm3oh5bb8m 2 หลายเดือนก่อน

    sri lankawa Ada wanawita Janathawata kusaginne innawela thiyenne mewani kalaheki de sadahath pita Ratinma genwamin doller higa kema sadaha Nayagenima saha Aduradardhi sanwardanayail

  • @subashiniperera2881
    @subashiniperera2881 3 หลายเดือนก่อน +1

    70 දශකයේදී කන්තලේ සීනි කම්හල බලන්න ගියා.මේ වන විට එම ස්ථාන වලට වෙලා තියෙන දෙයක්. කමක් නෑ දියුණු වෙමින් නේ අපි තාමත්.

    • @nihalpalitha5068
      @nihalpalitha5068 2 หลายเดือนก่อน

      Awa විකුණා kawa oya පාලකයෝ කියන napunsakayo

  • @AkilaLochana-zs2lt
    @AkilaLochana-zs2lt 3 หลายเดือนก่อน +4

    සෙවනගල බෝයිස් කෝ

  • @savindupinsara1960
    @savindupinsara1960 2 หลายเดือนก่อน

    api sewanagala

  • @sadamalia381
    @sadamalia381 3 หลายเดือนก่อน

    Aniiwaryen😅

  • @hasithafernando3333
    @hasithafernando3333 3 หลายเดือนก่อน

    Parana deiiiiaaa

  • @DIYcreations.744
    @DIYcreations.744 3 หลายเดือนก่อน +1

    NPP only

  • @xxxxc860
    @xxxxc860 2 หลายเดือนก่อน +1

    දේශීය සීනි කර්මාන්තය වසර 60කට වඩා පැරණි නමුත් තවම නිපදවන්නේ වාර්ෂික අවශ්‍යතාවයෙන් 10%ක් වීම නම් කිසිසේත් සෑහීමකට පත්වීමට හැකි කරුනක් නෙමෙයි. අනික 2023 වසරේදී ලංකාවේ සීනි කර්මාන්තයේ සමස්ථ ථලදායිතාවය හෙක්ටයාර් එකකට සීනි ටොන් 3.5 ක් සහ..සීනි උකහාගැනීමේ ප්රතිශතය උක් ටොන් 100 කට සීනි ටොන් 6.5 ක් පමණක් බව නිල සංඛ්‍යාලේඛන වලට අනුව පැහැදිලිව පේනවා.. ඇත්තටම මෙය ආසියානු කලාපයේ අනෙකුත් සීනි නිපදවන රටවල් සමග සසඳනවිට ඉතාම පහත් ථලදායිතා මට්ටමක්. අනික් අතට දේශීය සීනි කර්මාන්තයේ ථලදායිතාවය වැඩි දියුණු කිරීමට 1984 දී පිහිටුවන ලද උඩවලට උක් පර්යේෂණ ආයතනය මගින් මේදක්වා සිදු කරන ලද පර්යේෂණ වලින් දේශීය සීනි කර්මාන්තයේ කාර්ය සාධනයට කැපීපෙනෙන දායකත්වයක් සපයා නොතිබීම ගැනත් අදාල බලධාරීන්ගේ දැඩි සැලකිල්ලට භාජනය වියයුතු බව නම් අවධාරනය කල යුතුයි.

  • @sadamalia381
    @sadamalia381 3 หลายเดือนก่อน

    Monahedilida eewahta vitamin😅😂

  • @Maduwa99
    @Maduwa99 หลายเดือนก่อน

    ටැක්ටරයක් දාගන්න බෑද වැඩට

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน +3

    එතකොට ඔය එක්ක ඉන්න සත්තු එහෙම ඇබරෙනවද?ම

    • @mayainincog
      @mayainincog 3 หลายเดือนก่อน +1

      Nehe

  • @ShanDissanayake95
    @ShanDissanayake95 3 หลายเดือนก่อน +1

    ඇතිමලේ බොයිස් මේ කොනට

  • @hansinisansala4425
    @hansinisansala4425 19 วันที่ผ่านมา

    අපේ දෙවල් මේවිදියට පෙන්වද්දී
    ලංකාවේඅපිට මෙනවාද කරන්න බැරි කියලා හිතේනවා නේ ද යාළුවනේ

  • @AkilaLochana-zs2lt
    @AkilaLochana-zs2lt 3 หลายเดือนก่อน +2

    ගුලිමයි මතක් වෙන්නේ

  • @ushithamadushan9559
    @ushithamadushan9559 3 หลายเดือนก่อน +5

    ඇයි ඉතින් හෝදලා ගන්න බැරි

    • @MaleeshaNethsara-bi5bk
      @MaleeshaNethsara-bi5bk 3 หลายเดือนก่อน +1

      Hdne mktd hto 100c heat krnkot

    • @ushithamadushan9559
      @ushithamadushan9559 3 หลายเดือนก่อน +2

      @@MaleeshaNethsara-bi5bk මඩ,පස්, වැලි එහෙම තියනවා නේ යකෝ ඉතින් 😂

    • @thinkwhat6095
      @thinkwhat6095 3 หลายเดือนก่อน +1

      @@ushithamadushan9559 ewath ainkrnw kiyl pennwa dakke nadda????

    • @ushithamadushan9559
      @ushithamadushan9559 3 หลายเดือนก่อน

      @@thinkwhat6095 ithina yako hodalama damma nm iwarai ne😂.

    • @ushithamadushan9559
      @ushithamadushan9559 24 วันที่ผ่านมา

      ​@@thinkwhat6095Ithin mulinm hodala damma nm iwai ne oi

  • @menulee6279
    @menulee6279 3 หลายเดือนก่อน +9

    අර උක් දඬු සෝදන්නේ නැද්ද😢😢😢

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 3 หลายเดือนก่อน +3

      Nee seni hodala ගන්න 😂

    • @hiroshannawagamuwa2699
      @hiroshannawagamuwa2699 3 หลายเดือนก่อน +2

      ඔව්.සීනි දෙතුන් පාරක් හෝදලා පිරිසිදු කරලා ගන්න

    • @Pahasaradissanayaka
      @Pahasaradissanayaka 3 หลายเดือนก่อน +1

      මුලින්ම කරන්නෙ ඔය උක් දඩු පොඩි කෑලි වලට කැඩෙන්න අබරන එක. ඔය ටික සෝදලා තමයි ඒ අබරන්න යවන්නෙ .

    • @Svgeeth
      @Svgeeth 3 หลายเดือนก่อน +1

      සතෙක් හිටියත් ඒවත් එක්කම තමයි ඇබරෙන්නේ...ඒ උනාට හොදට පිරිසිදු කරනව ඒවා පස්සෙ

  • @hasithafernando3333
    @hasithafernando3333 3 หลายเดือนก่อน

    🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍

  • @indikanuwan9586
    @indikanuwan9586 หลายเดือนก่อน

    😂

  • @sciencegate6250
    @sciencegate6250 2 หลายเดือนก่อน

    සුදු සීනිත් දුඹුරු ඩයි කරලා විකුණන උන් ඉන්න රටක් මේක.

  • @ajanthaliya6770
    @ajanthaliya6770 2 หลายเดือนก่อน

    කර්මාන්ත ශාලාව පාසල් සිසුන් ට නරඹන්න නරඹන්න පුළුවන් ද අවසර ගන්න ක්‍රමය හා දුරකථන අංකය දන්වන්න

    • @wasanthakumara8493
      @wasanthakumara8493 2 หลายเดือนก่อน

      පැලවත්ත සීනි කර්මාන්තයෙන් වෙලාවක් දිනයක් අරගෙන බලන්න පුලුවන්

  • @ushanushan2310
    @ushanushan2310 3 หลายเดือนก่อน +2

    මහින්දරාජපක්‍ෂ සීනිබෝල කෑව වගේම

  • @gayansenadeera593
    @gayansenadeera593 3 หลายเดือนก่อน +1

    මේවා එක වතාවක්වත් හෝදලාවත් පිරීසිදු කිරීමක්වත් කරන්නෙ නෑනෙ

  • @menulee6279
    @menulee6279 3 หลายเดือนก่อน +6

    මේ බලපු අය පුළුවන් නම් Discovery UK channel එකේ සීනී හදන video එක බලන්න ඒ රටවල් සීනි හදන්න කලින් ඒ උක්කැබලි කී වතාවක් සෝදනවද කියලා. මම දුඹුරු සීනි ගුණයි කියලා හිතලා පැලවත්ත සීනිම ගත්ත කෙනෙක් ඒත් මේක බැලුවට පස්සේ ආයේ නම් කවමදාවත් ලංකාවේ සීනි නම් එපා😢

    • @thinkwhat6095
      @thinkwhat6095 3 หลายเดือนก่อน +4

      ලංකාවෙ හදන සීනි විතරද හෝදන්නෙ නැත්තෙ, ඔයිට වඩා ජරාවල් වස විස කාලා ඇතිදැනටමත් දන්නැතුවම

    • @Pahasaradissanayaka
      @Pahasaradissanayaka 3 หลายเดือนก่อน +4

      මේකෙදි එක පාරක් සෝදනවා . ට්‍රැක්ටර් එකෙන් ගෙනල්ල උක්ගස් බාල ඉවරවෙලා කෙලින්ම උක්ගස් ටික යවන්නෙ සෝදන්න. ඊට පස්සෙ තමයි ඉතිරිටික සිද්දවෙන්න. මෙතන ඒ ටික පෙන්නන්නෙ නෑ.

    • @user-zx5cc6bk2k
      @user-zx5cc6bk2k 2 หลายเดือนก่อน

      Dan wahanna wei ahenam sugar companya😅😅

    • @virajm.ranasingha7896
      @virajm.ranasingha7896 2 หลายเดือนก่อน +1

      අනෙක් සීනී වලට දාන කෙමිකල් ගැන දන්නවන්ම් ඔහොම කියන්නේ නෑ.ලංකාව වගේ රට වලට හොද නිශ්පාදන එන්නේ නෑ සහොදරයා.හැම දේම ඒ වගේ.පෝර, ආහාර වල ඉදලා අනික් හැම දේම ඒවගේ.

    • @sanduninisansala1743
      @sanduninisansala1743 หลายเดือนก่อน

      Den UK wala sinida oya bonne 😂😂 pitarata aharama ganna.ewage thina jarawa dekkoth shok.lankawe hadana ewa hodai.mage ammai appachchiy dennama weda karanne pelwaththe eka nisa mn owa okkoma dekala thino.❤❤

  • @asanthamaal2582
    @asanthamaal2582 2 หลายเดือนก่อน

    ගොනා

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 3 หลายเดือนก่อน +3

    Mona.tharam.mahansei.wenna.onefa. 7:02

  • @0757520780
    @0757520780 3 หลายเดือนก่อน +2

    මෙවා නේ අපේ p nn yo විකුණන්න යන්නේ

  • @bandulasenavirathna2342
    @bandulasenavirathna2342 3 หลายเดือนก่อน +1

    👍

  • @SriSmart-hm9ue
    @SriSmart-hm9ue 3 หลายเดือนก่อน +2

    සීනිත් රස කාරකයක්. ශරීරයට වැඩිපුර සුදුසු නෑ