People like these type of vedios they can learn lots of things and they will think about this that s good for our country . People will get knowledge about factorys and product thank u its a. Very valuable vedio
E unata grind kireemata Pera wali saha mada soda iwath karana kramayak hadala passe abarum sadaha yedaweemata haki nam hodai kiyala mata hithenawa.mokada kunu mada hamadema abarila iwara welane Pani hadenne ita passe Ron mada wali iwath kalata wadak nane ane mand mage daneeme hatiyata nam man kiwe.pita ratawala kama sadeemata kalin ewa pirisidu karanawane😢
මේක වටිනවා ❤
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
Appreciate educational videos 📸👏🌏🙏
Thanks for your response
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!💜️🤴⚔️🤴💜️
බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈️☸️🖤❤⚔️💜️☸️🎇🦄🌹
සීනි කෑවට හදනහැටි දන්න්නෙ
අද මේ වැඩසටහන දැක්කටපස්සෙ ..ස්තූතියි
බලන්න එන්න අපේ ගෙවල් ලග හිගුණ්රේ සිනි වැඩපල තියෙන්නේ
Suparb 👌👌👌👌👌 thanks video එක පෙන්නු eka gene
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
Ape game lassana dn thamaii dekkeee...❤
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
බොහොම.ස්තූතී.දැනුවත්
කිරීම.පිලිබදව
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
හොද ඉතා වටිනා විඩියෝවක්
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
From පැල්වත්ත ❤
ලුණු නිෂ්පාදනය ගැන හා අනෙකුත් කර්මාන්ත ගැනත් වැඩසටහන් අවශ්‍ය යි
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
ලන්කවේ න් දායක වෙන්නෙ 10% ඉතිරි 90% පිටරටින් අනායනය කරන්නෙ මෙ රටෙ මහ පොලොවෙ උක් දන්ඩක් කපලා විසික්කත් පැල වෙනවා ඇයි මෙ පාලකයන්ට මෙ කර්මාන්ත දියුනු කරලා ලන්කාවෙ ආරම්බ කරන්න වැඩ පිලිවලක් නැත්තෙ කී දෙනෙකුට රස්සා හම්බ වෙනවද ඩොරල් කොච්චර ඉතිරි වෙනවද මෙ වගෙ තව කොච්චර දෙවල් ඇතිද අනායනය කරන සම්පත් තියාගෙන ඒවගෙන් එලදායි විදියට ප්‍රයොජනක් ගන්නෙ නැ ගොඩක් දුකයි දෙශාපලකයො ගැන නම්
හොරු 225 ට කොමිස් ගන්න බැරි වෙනවානේ එතකොට.
Very valuble vedio
Thanks for your response
ඉතා වැදගත් ,👍👍👍
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
explanation eka Maru .
ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට
Manchee Or Maliban Biscuits හදන හැටි දැනගන්න අවශ්‍යයි.
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
Great video. Good job 💯👍❤️
Thanks for your response
සුපිරි 👌👌👌
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
Watina vidiyowak❤❤
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට
👍
නියමයි❤
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
විශිෂ්ට පැහැදිලි කිරීමක්❤❤
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
Sevanagala factory eka balanna gihin thiyenawa...❤
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
ඉතා හොඳින් පැහැදිලි කර ඇත
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
❤❤❤❤❤❤❤❤❤❤❤
තව මේ වගෙ විඩියෝ ඔනි කියන අය මේ කොනට
ඔබට මෙවැනි දැනගතයුතු තවත් දේවල් තිබේ නම් Comment කරන්න.
අපේ රටේ දහදිය මහන්සියෙන් ඩොලර් ගෙන්නට වෙර දරන සැමට බොහොම ස්තුතියි ..බොහොම පිං..
කොන කපපන් පකාගෙ
😅
@@vihangaabiman6576 waren kpanna
නියමයි අනේ
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
Super
Good explanation ❤
Thanks for your response
People like these type of vedios they can learn lots of things and they will think about this that s good for our country . People will get knowledge about factorys and product thank u its a. Very valuable vedio
Thanks for your response
බුත්තල පැල්වත්ත සීනි සමාගම. ❤️
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
Congratulations
Thanks for your response
❤❤❤❤❤
👍
Mth giy hambantota ekw machin ek udin pawa❤ ammo e athdakima😮❤
👌
❤️❤️❤️❤️❤️
කන්තලේ ෆැක්ටරියත් මේ වගේ හදා ගත්තාන්නම් කී දෙනෙකුට රස්සාවල් හම්බෙනවද කීයක් විදේශ විනිමය ඉතුරුද?
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
D
Plz make more documentary videos ❤
Thanks for your response
Hoda awabodàýak ĺabùna thank you
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
One question? What is step the washing procedure? Before cutting pieces
🙏👍
🇱🇰❤️
Ai awa hodanne nathte.
රැරැකගතයුතු ආයතන 👍❤
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
ලංකාවේ තිබුන සීනි කර්මාන්තශාලා බහුතරයක් වහලා මිනිස්සුන්ට දැන් මෙහෙම වීඩියෝ බලන්න වෙලා.
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
😮😮😮😮😊SUPRii
ලුණු හදන හැටි ඕනේ
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
තත්ව පරීක්ෂණයනම් ඉතිං තනිකරම රගපෑමක් ඕවා අපේ ලන්තේ වෙනවනම් ඉර පායන්නේ බස්නාහිරේන්..
Hari de dakkine nathi aya .
එක ඇත්ත මචන්
Srilankan ජයවේවා
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
Pehediliwa kiyanawa..... 👍👍👍👍👍👍👍
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
Watina deyak
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
සීනිත් රස කාරකයක්. ශරීරයට වැඩිපුර සුදුසු නෑ
70 දශකයේදී කන්තලේ සීනි කම්හල බලන්න ගියා.මේ වන විට එම ස්ථාන වලට වෙලා තියෙන දෙයක්. කමක් නෑ දියුණු වෙමින් නේ අපි තාමත්.
Awa විකුණා kawa oya පාලකයෝ කියන napunsakayo
වට්නා දෙයක් දැනගන්ඩ ලැබුනා
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
how to make salt
🧂
Sugar white karanne kohomada?
අපට වුවමනා අපේ රටෙිස සිනි කොහෙන්ද ගන්නට තිබෙන්නේ🎉
How it's made local version 😎
E unata grind kireemata Pera wali saha mada soda iwath karana kramayak hadala passe abarum sadaha yedaweemata haki nam hodai kiyala mata hithenawa.mokada kunu mada hamadema abarila iwara welane Pani hadenne ita passe Ron mada wali iwath kalata wadak nane ane mand mage daneeme hatiyata nam man kiwe.pita ratawala kama sadeemata kalin ewa pirisidu karanawane😢
Kantale goda damu AKD
දේශීය සීනි කර්මාන්තය වසර 60කට වඩා පැරණි නමුත් තවම නිපදවන්නේ වාර්ෂික අවශ්‍යතාවයෙන් 10%ක් වීම නම් කිසිසේත් සෑහීමකට පත්වීමට හැකි කරුනක් නෙමෙයි. අනික 2023 වසරේදී ලංකාවේ සීනි කර්මාන්තයේ සමස්ථ ථලදායිතාවය හෙක්ටයාර් එකකට සීනි ටොන් 3.5 ක් සහ..සීනි උකහාගැනීමේ ප්‍රතිශතය උක් ටොන් 100 කට සීනි ටොන් 6.5 ක් පමණක් බව නිල සංඛ්‍යාලේඛන වලට අනුව පැහැදිලිව පේනවා.. ඇත්තටම මෙය ආසියානු කලාපයේ අනෙකුත් සීනි නිපදවන රටවල් සමග සසඳනවිට ඉතාම පහත් ථලදායිතා මට්ටමක්. අනික් අතට දේශීය සීනි කර්මාන්තයේ ථලදායිතාවය වැඩි දියුණු කිරීමට 1984 දී පිහිටුවන ලද උඩවලට උක් පර්යේෂණ ආයතනය මගින් මේදක්වා සිදු කරන ලද පර්යේෂණ වලින් දේශීය සීනි කර්මාන්තයේ කාර්ය සාධනයට කැපීපෙනෙන දායකත්වයක් සපයා නොතිබීම ගැනත් අදාල බලධාරීන්ගේ දැඩි සැලකිල්ලට භාජනය වියයුතු බව නම් අවධාරනය කල යුතුයි.
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
මී මැස්සන් එහෙම එනවා ඇතිනේ❓
සුදු සීනිත් දුඹුරු ඩයි කරලා විකුණන උන් ඉන්න රටක් මේක.
අපේ රටො සීනී අපට ලැබෙනවද ඇයි මිනිස්සුන්ට ඩයි දාපු සීනි දෙන්නෙ අපට හොද සීනි තිබියදී
උක්දඬු සේදීමක් කරන්නේම නැද්ද.
රතුසීනි සුදුසීනි කිරීම ඇතුලත් කරලා නෑනේ මේකේ
පැල්වත්තෙ රතු සීනි හදන්නෙ
අපි නම් උක්ගස් කපාවා හිගුරණට වත්තේ ගම දෙකටම වැඩ එ උන්ට සිනි 250ක් දෙන්නේ නැ තේ බීපල්ලා කියලා 😂
අපේ දෙවල් මේවිදියට පෙන්වද්දී
ලංකාවේඅපිට මෙනවාද කරන්න බැරි කියලා හිතේනවා නේ ද යාළුවනේ
මේ බලපු අය පුළුවන් නම් Discovery UK channel එකේ සීනී හදන video එක බලන්න ඒ රටවල් සීනි හදන්න කලින් ඒ උක්කැබලි කී වතාවක් සෝදනවද කියලා. මම දුඹුරු සීනි ගුණයි කියලා හිතලා පැලවත්ත සීනිම ගත්ත කෙනෙක් ඒත් මේක බැලුවට පස්සේ ආයේ නම් කවමදාවත් ලංකාවේ සීනි නම් එපා😢
ලංකාවෙ හදන සීනි විතරද හෝදන්නෙ නැත්තෙ, ඔයිට වඩා ජරාවල් වස විස කාලා ඇතිදැනටමත් දන්නැතුවම
මේකෙදි එක පාරක් සෝදනවා . ට්‍රැක්ටර් එකෙන් ගෙනල්ල උක්ගස් බාල ඉවරවෙලා කෙලින්ම උක්ගස් ටික යවන්නෙ සෝදන්න. ඊට පස්සෙ තමයි ඉතිරිටික සිද්දවෙන්න. මෙතන ඒ ටික පෙන්නන්නෙ නෑ.
Dan wahanna wei ahenam sugar companya😅😅
අනෙක් සීනී වලට දාන කෙමිකල් ගැන දන්නවන්ම් ඔහොම කියන්නේ නෑ.ලංකාව වගේ රට වලට හොද නිශ්පාදන එන්නේ නෑ සහොදරයා.හැම දේම ඒ වගේ.පෝර, ආහාර වල ඉදලා අනික් හැම දේම ඒවගේ.
Den UK wala sinida oya bonne 😂😂 pitarata aharama ganna.ewage thina jarawa dekkoth shok.lankawe hadana ewa hodai.mage ammai appachchiy dennama weda karanne pelwaththe eka nisa mn owa okkoma dekala thino.❤❤
උක් දඩු සෝදා පිරිසිදු කරන්නේ නැද්ද
sri lankawa Ada wanawita Janathawata kusaginne innawela thiyenne mewani kalaheki de sadahath pita Ratinma genwamin doller higa kema sadaha Nayagenima saha Aduradardhi sanwardanayail
ටැක්ටරයක් දාගන්න බෑද වැඩට
දඩු හෝදන්නෙ නැනෙ මඩ අයින් කරන්නෙ කුඩු උනාට පස්සෙ නෙ
කොහොම හරි මඩ අයින් වෙනවනෙ
api sewanagala
Ukwathuwalin kapagena ena ukgas kisima widihakata pirisidu nokara neda seeni nispadanayata ganne...Aiyooo..seeni dumburu paata nehe ni..
Aniiwaryen😅
එතකොට ඔය එක්ක ඉන්න සත්තු එහෙම ඇබරෙනවද?ම
Nehe
NPP only
කර්මාන්ත ශාලාව පාසල් සිසුන් ට නරඹන්න නරඹන්න පුළුවන් ද අවසර ගන්න ක්‍රමය හා දුරකථන අංකය දන්වන්න
පැලවත්ත සීනි කර්මාන්තයෙන් වෙලාවක් දිනයක් අරගෙන බලන්න පුලුවන්
සෙවනගල බෝයිස් කෝ
Monahedilida eewahta vitamin😅😂
අපෙ රටේ සම්පත් නෙද මෙවා ගොඩ ගන්න
ඇයි ඉතින් හෝදලා ගන්න බැරි
Hdne mktd hto 100c heat krnkot
@@MaleeshaNethsara-bi5bk මඩ,පස්, වැලි එහෙම තියනවා නේ යකෝ ඉතින් 😂
@@ushithamadushan9559 ewath ainkrnw kiyl pennwa dakke nadda????
@@thinkwhat6095 ithina yako hodalama damma nm iwarai ne😂.
@@thinkwhat6095Ithin mulinm hodala damma nm iwai ne oi
😂
Parana deiiiiaaa
Video එක හොදයි.පැහැදිලි මදි
අර උක් දඬු සෝදන්නේ නැද්ද😢😢😢
Nee seni hodala ගන්න 😂
ඔව්.සීනි දෙතුන් පාරක් හෝදලා පිරිසිදු කරලා ගන්න
මුලින්ම කරන්නෙ ඔය උක් දඩු පොඩි කෑලි වලට කැඩෙන්න අබරන එක. ඔය ටික සෝදලා තමයි ඒ අබරන්න යවන්නෙ .
සතෙක් හිටියත් ඒවත් එක්කම තමයි ඇබරෙන්නේ...ඒ උනාට හොදට පිරිසිදු කරනව ඒවා පස්සෙ
නැ දැකලා නැද්ද. JCB වලින් තල්ලු කරන්නේ හිගුරනේ නම් මොකද ඉන්නේ ඔක්කොම අබරගෙන යනවා. වැඩියම ලබා සිනි වලින් නෙවෙයි ස්පීඩ් වලින්
ඇතිමලේ බොයිස් මේ කොනට
🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍
ගුලිමයි මතක් වෙන්නේ
මේවා එක වතාවක්වත් හෝදලාවත් පිරීසිදු කිරීමක්වත් කරන්නෙ නෑනෙ
මහින්දරාජපක්ෂ සීනිබෝල කෑව වගේම
ගොනා
Mona.tharam.mahansei.wenna.onefa. 7:02
මෙවා නේ අපේ p nn yo විකුණන්න යන්නේ
සීනිත් රස කාරකයක්. ශරීරයට වැඩිපුර සුදුසු නෑ