ගුවන් සේවිකාවන් මගින්ගෙන් සගවන ගුවන් යානා වල රහස් 20ක් | Secrets Flight Attendants Won't Tell You

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • 20 Secrets Your Flight Attendants Won't Tell You
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 284

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +251

    තාම ගුවනින් ගිහින් නැත්තේ මං විතරක් වෙන්නැති.😉👍🏻

  • @sithumabhiman6124
    @sithumabhiman6124 ปีที่แล้ว +100

    කටහඩනම් එල ඈ.. 🤭හැමදාම මේ වගේ අපි දන්නැති ඒව කියල දෙනවට තෑන්ක්❤️🙂

    • @wismadhanuma7821
      @wismadhanuma7821 ปีที่แล้ว +4

    • @winmaczitech4854
      @winmaczitech4854 ปีที่แล้ว +1

      @@wismadhanuma7821 ggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggķrù

    • @PeramalalAnanda
      @PeramalalAnanda 7 หลายเดือนก่อน

      😊​@@wismadhanuma7821

  • @mashi3675
    @mashi3675 ปีที่แล้ว +345

    ජීවිතේට ප්ලේන් එකකට නැගලවත් නැති මම වගේ අය තව සිටීද 😒🥺

  • @saliyabandara4302
    @saliyabandara4302 ปีที่แล้ว +37

    සිරාවටම විශ්ම ලෝකය චැනල් එකට හරියටම ගැලපෙන්නෙ අයියගෙ කටහඬ තමයි.

  • @prashadimadhuwanthipathira2150
    @prashadimadhuwanthipathira2150 ปีที่แล้ว +13

    හරිම ලස්සන පැහැදිලි කට හඩක්.අහන් ඉන්න ආසයි.❤❤

  • @kantyk3888
    @kantyk3888 ปีที่แล้ว +19

    වාර ගානක් ගුවන් යානයක ගියත් අද තමයි දැනුවත් වුනේ ජයවේවා ❤❤❤🙏🏽👍

  • @princynirmalahathurusinghe998
    @princynirmalahathurusinghe998 ปีที่แล้ว +4

    බොහෝ වතාවක් ගුවන් ගමන් ගිහින් තිබුණත් මේ දේවල් වලින් දෙක තුනක් තමයි දැනගෙන හිටියේ. ගොඩක්ම ස්තූතියි නොදන්න නොදන්නා දේවල් කියලා දුන්නට.

  • @ranasinhalagenethmimeenaka1421
    @ranasinhalagenethmimeenaka1421 ปีที่แล้ว +15

    හරිම ලස්සන කටහඩක් තියෙනවා තෙරුවන් සරණයි ඔයාට

  • @leelaperera1700
    @leelaperera1700 2 หลายเดือนก่อน

    ගුවන් යානයක නම් ගිහින් නෑ. ඒත් ඕනෑම දෙයක් ගැන දැනුම ලබා ගැනීමේ පිපාසෙන් සිටින මට මේ ලබා දුන් දැනුම හරිම වැදගත්. ඔබට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි

  • @amalyasith5716
    @amalyasith5716 ปีที่แล้ว +17

    හැමදාම ඔයාගෙ වීඩියෝ බලනව. ඒ වොයිස් සුපිරි මයි. ලස්සනයි වීඩියෝ.

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 ปีที่แล้ว +41

    ඔබගේ කටහඬ නම් අනර්ඝයි.👌👌👌 මම නම් තවම ගුවන් යානයක ගමන් කරලා නෑ.

  • @Sathsidu_TeCh
    @Sathsidu_TeCh ปีที่แล้ว +36

    ජිවිතේට ප්ලේන් එහෙක නෑගලවත් නෑති කස්ටිය සිටීද 🥺✌️

  • @hewagewijith8085
    @hewagewijith8085 ปีที่แล้ว +6

    වැදගත් කරුණු රාශියක් දැන ගත්ත ස්තුති ඔබ‍ට 🙏❤ මම දැනට කී සැරයක් ආවද ගියාද අදයි හරියටම දැන ගත්තේ ❤❤ ගොඩක් පිං විශ්ව ලෝකයට 🙏🙏 ඒ වොයිස් හරිම ලස්සනයි ❤ පැහැදිලි 🙏🙏 හැමට බුදුසරණයි 🙏🙏

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +10

    ඔයාව කවදා හරි දකින්න බලාපොරොත්තු වෙනවා මැරෙන්න කලින් ❤️මේකට දැන් ඇබ්බහි වෙලා වගේ.

  • @elenieleni3859
    @elenieleni3859 ปีที่แล้ว +9

    හොද පැහැදිලි කිරීමක්. බුදුසරණයි දීර්ඝායුෂ ත් නීරෝගී සුවයත් ලැබේවා !!!

  • @saraapwikramasinghaaras9307
    @saraapwikramasinghaaras9307 ปีที่แล้ว +6

    කිහිප වතාවක් ගුවන් ගමන් ගියත් නොදැන හිටපු ගොඩාක් දේවල් gena දැනුවත් කරට ගොඩාක් ස්තුති ඔයාට ♥️♥️

    • @JagathHalloluwa
      @JagathHalloluwa 3 หลายเดือนก่อน

      Obaga danuwat keremata godak estute

  • @dreamsandlife9215
    @dreamsandlife9215 ปีที่แล้ว +1

    ඔතන තියන කරුණු වලින් දැනගෙන හිටියෙ 1 කරුණක් විතරයි. thanks මේ කරන වටින videos වලට.

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +4

    ගුවන් යානා වල වාර ගණනාවක් ගිහින් තියෙනවා ඒත් ඇත්ත තත්ත්වෙ දැනගත්තේ අද thanks bro amazing video

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +14

    එක දෙයක් අද තමයි දැනගත්තේ. අර සුදු රේකාව. අපි පොඩිකාලේ ඉඳලා හිතාගෙන හිටියේ ඒ රේකා තියෙන්නේ රොකට් එකක් යනකොට කියලා.🤣

    • @udayanganinisansala7686
      @udayanganinisansala7686 ปีที่แล้ว

      මාත් අද දන්නේ, එහෙම තමා හිතන් හිටියේ 😂

    • @sachintharathnayaka3077
      @sachintharathnayaka3077 ปีที่แล้ว

      මම හිතන් හිටියෙ ජෙට් එකක් ගියාම කියලා .😋😋😋😋😋🤣🤣🤣😂😂😂

  • @mohanjayawardana9805
    @mohanjayawardana9805 ปีที่แล้ว

    මම විදෙස් එයාපෝට් එකක ප්ලයිට් සවිස් එකේ වැඩ කරා... ගොඩක් ස්තුතියි දැනුම බෙදා දෙනවා ට මෙසේ... බුදුසරණයි... 🙏🙏

  • @madhuraudayanga2167
    @madhuraudayanga2167 ปีที่แล้ว +20

    ආසම කටහඬක්💜️

  • @Sanju-xu1wf
    @Sanju-xu1wf ปีที่แล้ว +13

    පැහැදිලි හඩ 🙏🙏🙏 තෙරැවන් සරනයි

  • @podinilamededunupitiya7516
    @podinilamededunupitiya7516 ปีที่แล้ว +2

    මගීන්ට දෙවි පිහිටයි නියමු වන්ට කාර්ය මණ්ඩලයට දෙවිපිහිටයි

  • @maheshichami8794
    @maheshichami8794 ปีที่แล้ว

    හරිම වැදගත් වීඩියෝවක් ගොඩක් ස්තුති ඔබට 🙏🙏🙏❤️❤️❤️❤️ 10 වතාවක් ගිහින් තියෙනව ඒත් ගොඩක් දේවල් දැනගෙන හිටියෙ නැහැ ලස්සනයි වීඩියෝ එක 😍

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ජයවේවා ❤🙏

  • @sammanipathirana5414
    @sammanipathirana5414 ปีที่แล้ว +1

    අයියේ.. ඔයාගෙ කටහඬ නම් නියමයි ❤️ මං තාම ගුවන් යානයක ගිහින් නෑ👍👍

  • @sulochanapallewela131
    @sulochanapallewela131 ปีที่แล้ว +5

    ගුවන් යානය ෆැරඩේ කුටීරයක්. කිසිම හේතුවක් නිසා අකුණ යානයේ ඇතුලට එන්නෙ නෑ.අට වසරෙ විද්‍යාව පොතේ තිබුනෙ

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 ปีที่แล้ว

    thank you so much විශ්ම ලෝකය
    ඔබගේ පැහැදිලි කිරීම හරිම අනර්ඝයි 👍බුදු සරණයි

  • @nadeeshadilhani2684
    @nadeeshadilhani2684 ปีที่แล้ว

    ගොඩක් වටිනා vidio එකක් ....ගොඩක් දේවල් ඉගන ගත්තා....

  • @sameerazoysa7996
    @sameerazoysa7996 ปีที่แล้ว +1

    වටිනා දැනුවත් කිරීම ක්

  • @avishkad1701
    @avishkad1701 ปีที่แล้ว +5

    නියමයි 🔥💙😊👍

  • @Nippastream
    @Nippastream ปีที่แล้ว +7

    Favorite voice back 😍❤️

  • @tharindulakmal7919
    @tharindulakmal7919 ปีที่แล้ว +5

    Super voice❤👌💓💓💓💘💓💘

  • @imashpromditha7895
    @imashpromditha7895 ปีที่แล้ว +5

    මරු අය්යේ❤️

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe716 ปีที่แล้ว +5

    නියමයි❤️👍

  • @DA-xf5wf
    @DA-xf5wf ปีที่แล้ว +1

    Many thanks. !
    Excellent explanation !
    Theruwan Sarani!!!

  • @hirunimaleesha1680
    @hirunimaleesha1680 ปีที่แล้ว

    ගුවන් ගමන් ගිහින් තිබුනත් මේ තොරතුරු දැන ගත්තේ අද තමයි.. ස්තුතිය ඔබට

  • @theekshanaanuradha4974
    @theekshanaanuradha4974 ปีที่แล้ว +4

    video about pilot salary please 🙏

  • @ranising6476
    @ranising6476 หลายเดือนก่อน +1

    මෙ මනුස්සයගෙ කටහඩට ගැනූ මැරි මැරියි ඉන්නෙ 😂😂❤

  • @sieno-xtt61965
    @sieno-xtt61965 ปีที่แล้ว +5

    සුපිරිම විඩියෝ එකක්✌👍

  • @mahasenranjana5773
    @mahasenranjana5773 ปีที่แล้ว +1

    Nice...Thanks..

  • @nipunadamod625
    @nipunadamod625 ปีที่แล้ว +1

    Meka kalin baluwa kiyala mathakayak thiyenne mata witharada ☺

  • @mahasenranjana5773
    @mahasenranjana5773 ปีที่แล้ว +2

    Best voice..

  • @senujtx9941
    @senujtx9941 ปีที่แล้ว +1

    supiriy .. flights gana thawa video tikak one

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว

    35 wathawakata wediya guwan gaman gihi thiyanawa.. Eth kawamadawath mawani thorathuru denagana hitiye nehe... Thank you so much... kiya dunnata.. cyprus sita.

  • @kumariwalpita8878
    @kumariwalpita8878 ปีที่แล้ว +1

    Thank you

  • @faslankwt5527
    @faslankwt5527 ปีที่แล้ว +1

    Hemadama wageema Hoda wedagath video 1k thanks👍👍

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f ปีที่แล้ว +12

    අඩේ Plane එකේ මාස හයකට වගේ සැරයක් යනවා එනවා ඒත් සමහර දේවල් දැන ගත්තේ අද 😁

    • @wismadhanuma7821
      @wismadhanuma7821 ปีที่แล้ว +1

    • @kalharavlogs..9596
      @kalharavlogs..9596 ปีที่แล้ว +2

      ඔයා මොකද එච්චර ප්ලේන් එකේ එහේ මෙහේ යන්නෙ..ඔයාලගෙ පැත්තෙ බස් වැඩ නැද්ද.

    • @user-qo6qf8cq8f
      @user-qo6qf8cq8f ปีที่แล้ว +3

      @@kalharavlogs..9596 study වලට ai ඔයාට eka prasnayak d

    • @kalharavlogs..9596
      @kalharavlogs..9596 ปีที่แล้ว +2

      @@user-qo6qf8cq8fඅනේ සොරි ..කොච්චි කරලකට නෙ මම වොහිලු කරල තියෙන්නෙ..තව පොඩ්ඩෙන් ගහනව මට.🤐☹️

    • @user-qo6qf8cq8f
      @user-qo6qf8cq8f ปีที่แล้ว +1

      @@kalharavlogs..9596 😂😁

  • @luckyseven6286
    @luckyseven6286 ปีที่แล้ว +1

    Ammooooo me voice ekanam super patta voice ekka kiyanawanamm❤❤❤

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b ปีที่แล้ว +1

    Thanks...❤❤

  • @secretbooks459
    @secretbooks459 ปีที่แล้ว +2

    මේ සේරම දේවල් දැනගත්තේ අද 😶

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว +1

    මාර කටහඩ ක්.හරිම පැහැදිලි මිහිරි හඬක්.නියමයි.

  • @kimheshuu3617
    @kimheshuu3617 ปีที่แล้ว +1

    Nice vedio🤟💜️

  • @paveendeshan2960
    @paveendeshan2960 ปีที่แล้ว +2

    voice eka👌

  • @keshanisayurangi3218
    @keshanisayurangi3218 ปีที่แล้ว +6

    කපුටාස් හිට්ද ප්ලේන් 😂😂

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 7 หลายเดือนก่อน

    වටිනා video.1

  • @dharmarajapaksha4163
    @dharmarajapaksha4163 2 หลายเดือนก่อน

    Mama.guwan yana.13ka gihin tiyenawa.me wage vadagat dewal dama ganimaya labima satutak.nodanma keneluta kiyala denna unat puluwan dam

  • @jayanthaub3345
    @jayanthaub3345 ปีที่แล้ว

    ස්තුතියි අපි නොදන්න දේවල් කියල දුන්නට

  • @prasadwanniarachchi387
    @prasadwanniarachchi387 ปีที่แล้ว

    What a fine explanation? "Congratulations"

  • @shamilaniluksha
    @shamilaniluksha ปีที่แล้ว +2

    First like
    First comment
    First view ✌✌😎👍

  • @nishshanka.jayarayaljayara5638
    @nishshanka.jayarayaljayara5638 ปีที่แล้ว +1

    Thanks 🙏🙏👍👍

  • @lookazia_arts
    @lookazia_arts ปีที่แล้ว

    kalinuth me wage ekk bluwa mathakai et video ek supiri

  • @Comicsl
    @Comicsl ปีที่แล้ว +2

    පලවෙනි comment එක 😊

  • @madhuraudayanga2167
    @madhuraudayanga2167 ปีที่แล้ว +6

    අංක 9.ඇඳෙන රේකා මොනවද කියලනම් A/l වලට Physics කරපු නිසා දන්නව.💜️

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +1

    Great

  • @asini00
    @asini00 ปีที่แล้ว +3

    වොයිස් කරන කෙනා හම්බෙන්න බෑද 😊

  • @anushasilva7696
    @anushasilva7696 ปีที่แล้ว

    Godak watina deyak dana ganna labuna a.wagena kata hada godak lassanai oni tharan welawak ahan enna puluwan budu.saranai oyata ❤❤❤

  • @subaswrnamali6274
    @subaswrnamali6274 ปีที่แล้ว

    කට හඩ නම් සුපිරි

  • @nipunprabath2995
    @nipunprabath2995 ปีที่แล้ว +2

    First comment first view❤️

  • @user-ri9he3td2y
    @user-ri9he3td2y ปีที่แล้ว

    Ladi jain gray ගැන විඩියො එකක් ඕනි අයියෙ 😇

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    Thank you 🙏 ❤

  • @binarasathsanda__28
    @binarasathsanda__28 ปีที่แล้ว +1

    Wishma lokaya ❤️❤️❤️❤️❤️❤️♥️

  • @shamiladezoysa3558
    @shamiladezoysa3558 ปีที่แล้ว +1

    Mama magee awurudu 15ta guwan ගමන් 50katath wada ghilla thiyenawa! 😊

  • @pahandamsara6244
    @pahandamsara6244 ปีที่แล้ว +1

    Nice voice you have🙂

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +1

    හරිම වටිනවා බුදු සරණයි

  • @oshankavishka9566
    @oshankavishka9566 ปีที่แล้ว +1

    1st👋

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว

    "Godakkk isthuthiii."...... Wenada wagema adathhh. ........
    @☆Wishma lokaya ☆@

  • @ronan1997
    @ronan1997 ปีที่แล้ว

    Tom cruise ගැන වීඩියෝ එකක් කරන්න

  • @yousefalshatti5745
    @yousefalshatti5745 ปีที่แล้ว +1

    හම්මෝ...මතකනැත්තරන්ගීහීන්ඇතී

  • @Chariyastreaming
    @Chariyastreaming ปีที่แล้ว +1

    Wishma lokaya 😍🥰

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 ปีที่แล้ว

    Excellent excellent ...

  • @anandamaddumage7725
    @anandamaddumage7725 ปีที่แล้ว

    Plane tyre check is #1 Important

  • @thisarajayanath8119
    @thisarajayanath8119 ปีที่แล้ว

    සුපිරි

  • @MadhuMadhu-gb8zu
    @MadhuMadhu-gb8zu ปีที่แล้ว

    Airhoster gena vedio ekk krnnko.plz

  • @rashushenon
    @rashushenon ปีที่แล้ว

    Good ...

  • @anandamaddumage7725
    @anandamaddumage7725 ปีที่แล้ว +1

    Very good how about Aircraft Maintenance Engineer Responsibilities A.M.E licensed Engineer #103

  • @Dananjaya1020
    @Dananjaya1020 ปีที่แล้ว +3

    ❤️🔥

  • @heshanminsara7918
    @heshanminsara7918 ปีที่แล้ว +3

    මේකම කලිනුත් තිබ්බ නේද 🙁

  • @EraLakmal
    @EraLakmal 2 หลายเดือนก่อน

    2 giya hodayi asayi bayayi

  • @dharmarajapaksha4163
    @dharmarajapaksha4163 2 หลายเดือนก่อน

    Eka watawak galt air awa.eda guwan yanaya guwanedi dada bada gaha vanemawa wage una.adai eke.atta dana.gatte.

  • @sadhunlakshitha6667
    @sadhunlakshitha6667 ปีที่แล้ว

    119 වෙනි ලයික් එක මගෙන් 😌❤️

  • @kumaregoda3926
    @kumaregoda3926 ปีที่แล้ว

    Mamat denata ine sude ara beye 5gamnak pern Akan yanawa anawa at Ada Tami hariyatama DeWalt dena gatte bs kiyala dunata

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 ปีที่แล้ว

    Mama nam 20 weni parak vithara gihin thiyanawa 🙏🙏🙏👌👌❤🥰

  • @sathixmadushan5993
    @sathixmadushan5993 ปีที่แล้ว

    Ikkmanata 2 million subs gahamu 😘

  • @kumuduniherath2843
    @kumuduniherath2843 ปีที่แล้ว

    adai. ගොඩක් දේවල් dena ගත්තේ ගියාට දෙනාගෙන ne

  • @sachiduakarsha2587
    @sachiduakarsha2587 ปีที่แล้ว

    Pizza Hut gana video ekak karanna

  • @arunaaruna6675
    @arunaaruna6675 ปีที่แล้ว

    Greatful video .

  • @HemawathiMenike
    @HemawathiMenike 3 หลายเดือนก่อน

    Ratawal keepayakata giyath me gana Dana gaththe na

  • @denuwanbimsara3081
    @denuwanbimsara3081 ปีที่แล้ว

    Super

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +1

    වැසිකිළියේ ගොඩක් සද්දෙ එන්නෙ ඒව කිලීන් වෙන්නෙ ජලයෙන් නෙමේ. වැකුම් පද්දතිය කින් නිසා.