How To Connect Power Socket - Plug point wiring sinhala | House wiring

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • This video about How To Connect Power Socket - Plug point wiring sinhala | House wiring
    අපිට එදිනෙදා අපේ ගෙදර දොර වැඩකටයුතු වලදී ගොඩක් ම උවමනා වන දෙයක් තමයි මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ ⚡💡
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Step by step clear instruction video to follow when wiring a 13A socket.
    My other videos:-
    * Distribution board wiring in Sinhala./House wiring tutorial
    • Distribution board wir...
    * 3 phase magnetic contactor test and basic work tutorial in Sinhala
    • 3 phase magnetic conta...
    * 2 way wiring diagram explained. How to wire 2 way light switch, 2 way wiring diagram explained
    • 2 way wiring diagram e...
    * How to Make a Handmade Power Extension Board at Home. DIY project, best quality electric parts
    • How to Make a Handmade...
    * Two way switch connection. How to wire 2 way light switch two methods, wiring diagram drawing
    • Two way switch connect...
    * Security light wiring -Master switch wiring connection, electrical Sinhala, Use for 2 way switch.
    • Security light wiring ...
    AC power plugs and sockets allow electric equipment to be connected to the alternating current power supply in buildings and at other sites. Electrical plugs and sockets differ from one another in voltage and current rating, shape, size, and connector type
    Keywords:-
    power socket installation and power socket outlet connection
    House wiring
    wiring
    How to wire power socket. House wiring Sinhala
    How to wire power socket
    house wiring Sinhala
    Plug points
    Socket outlet
    13A socket
    plug base
    how to wire
    how to wire plug socket
    how to wire socket outlet
    electrical Sinhala
    wiring Sinhala
    MCB
    plug base wiring
    wiring diagram
    wire
    how to wire
    distribution board
    how to wire a plug
    how to wire a plug socket
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    #plugpoint #electrical #housewiring #powerSocket

ความคิดเห็น • 60

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි.දෙසරයක්ම වීඩියෝව බැලුවා.හෙට දෙකක්ම හදන්න තියෙනවා.මේ චැනල් එක යහලුවන්ට වේලපහින්ම මම ෂෙයා කලා.😌

  • @NayanaKanthi-y8v
    @NayanaKanthi-y8v 9 วันที่ผ่านมา +2

    වටිනව. ස්තූතියි මල්ලි

  • @user-os6vy7hp4w
    @user-os6vy7hp4w 6 หลายเดือนก่อน +2

    හරිම වැදගත් පාඩමක්.
    සුබ පතනවා

  • @ransikasithum2815
    @ransikasithum2815 9 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි හොදින් දැනුවත් කලා

  • @sd_4to_studio
    @sd_4to_studio 3 หลายเดือนก่อน +2

    Thankz Bro. ගොඩක් වටිනවා ❤

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      👍👍👍

  • @kul.1959
    @kul.1959 7 หลายเดือนก่อน +1

    වීඩියෝ එක හෙොඳයි.ආධුනිකයොත් බලන නිසා ආරක්ෂාව ගැ කියලාදෙන එක ඉතා අවශ්‍යයි.

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน

      👍👍👍💡

  • @rruwankumara8761
    @rruwankumara8761 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි විස්තර කිරීමක් ස්තූතියි .....

  • @bus_dj_remix_official
    @bus_dj_remix_official ปีที่แล้ว +2

    watina video ekak 👍👍👍👍👍👍👍

  • @captainnemo3958
    @captainnemo3958 8 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😊❤❤

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน +1

      Thanks

  • @jeewanthadhanushka77
    @jeewanthadhanushka77 11 หลายเดือนก่อน +1

    සුපිරියක්ම තමයි❤️

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      👍👍👍

  • @Senethu20
    @Senethu20 ปีที่แล้ว +9

    රවුන් flag bass එකකට ඔය වගේ කොටු flag bass එකක් සෙට් කරන්න පුළුවන්ද

  • @Darmagaweshaka
    @Darmagaweshaka ปีที่แล้ว +1

    Beginners lata watina videos ekak.chamith aiye

  • @RukshanBhanuka
    @RukshanBhanuka 5 หลายเดือนก่อน +1

    thanks bro

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      Welcome

  • @AI_Computers_
    @AI_Computers_ ปีที่แล้ว +1

    Hoda Video Ekak 🥰🥰🥰🥰

  • @n.mdayanandadayananda7083
    @n.mdayanandadayananda7083 หลายเดือนก่อน +1

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      👍👍👍

  • @tecsonicpro099
    @tecsonicpro099 ปีที่แล้ว +1

    supiri video ekak

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 ปีที่แล้ว +1

    ❤❤❤ස්තුතියි ස්තුතියි

  • @sampathtech4577
    @sampathtech4577 9 หลายเดือนก่อน +1

    Thank you aiye...godak pin...🙏🌹🌹

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      👍👍👍👍

  • @rameesramees5788
    @rameesramees5788 ปีที่แล้ว +1

    Thanks 👍👍👍👍👍

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 ปีที่แล้ว +2

    අතින් සිග්නල් එකට වැඩ කරන one gang switch එකක් online ගෙන්නුවා ඒකෙ sunkbox eke sizeවෙනස් මොකද කරන්න

  • @kaveekavee6350
    @kaveekavee6350 7 หลายเดือนก่อน +1

    13a plug swich ekakin thawat plug swich ekakata karanteka gattata kamak nadda wayar තුනම eken අදින්nada

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน

      Awlk na

  • @deshantharaka3650
    @deshantharaka3650 หลายเดือนก่อน +1

    3-4-5 gang switch ekak ehapatten plug Base ekak couple karala hadaganne kohomada?

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      Pahadili madi

  • @Mproduction854
    @Mproduction854 ปีที่แล้ว +3

    1/1.13mm 1/044 wayr akken 100W balpe kiyake da sambnda karana puluwang?

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Video ekak karala athi balanna

    • @Mproduction854
      @Mproduction854 ปีที่แล้ว

      @@sleasywork link aka dana ko aiyya

  • @nishanmario
    @nishanmario ปีที่แล้ว +1

    👍

  • @user-ro8go8ql4w
    @user-ro8go8ql4w ปีที่แล้ว +1

    ❤❤❤

  • @AnilPriyantha-uz7ye
    @AnilPriyantha-uz7ye 2 หลายเดือนก่อน +2

    Oyata kiyanna thiyenne godaaak pin kiyala

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Thanks

  • @ashanperera2174
    @ashanperera2174 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @roshanranjith2665
    @roshanranjith2665 11 หลายเดือนก่อน +1

    Ampiyar 13ewa monaupakarana walatada enne...

  • @127thaveesha8
    @127thaveesha8 5 หลายเดือนก่อน +1

    ඔය 1.44 wire එකට 13A plug base wiring කරන එක සුදුසු නෑ නේද

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      Plug 2.5mm

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 ปีที่แล้ว +1

    bypass karala plug ekak hai karaganna kiyala denna mata.pluwan nam no eka denna kathakaranna ona

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Channel about eken ganna

  • @lakhithagayan2677
    @lakhithagayan2677 ปีที่แล้ว +1

    අයියේ අපේ ගෙදර එකක් තියනව එ තියන ප්‍රග් එකට මොකක් හරි ගැහුවම ලයිට් එක නිකන්ම පත්තු වෙනව එ ඇයි කියන්නකෝ ප්ලීස්

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +2

    😍❤❤❤❤❤❤❤❤❤

  • @percyranjith4189
    @percyranjith4189 ปีที่แล้ว +1

    sampurnayenma veradi.../??????????????????????

  • @myvlogs9975
    @myvlogs9975 ปีที่แล้ว +1

    ශුවිච් එක වැඩ කරන්නෙම නැත්තම් අපි මොකද කරන්න ඔනෙ

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Galawala hadanna puluwan

  • @NayanaKanthi-y8v
    @NayanaKanthi-y8v 9 วันที่ผ่านมา +1

    වටිනව . ස්තූතියි මල්ලි

    • @sleasywork
      @sleasywork  8 วันที่ผ่านมา

      👍🙂