Replace a plug socket - House wiring Sinhala / Electrical problems

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • This video about Replace a plug socket - House wiring Sinhala / Electrical problems
    Hello and welcome to SL easy work with another video. today we are going to talk about replacing 5A plugs with 13A plugs and their pros and cons. And other video ideas you are interested to see on this channel in the future.
    make sure to like and subscribe to our channel for more videos like this. enjoy!
    My motive behind to create this channel to spread the knowledge about advance and easy technologies around the world.
    And I want each and every individual whoever is interested in technology to be able to understand it in the easiest possible way.
    Make sure to subscribe my channel and press that bell icon for latest notifications so never miss any video.
    Thanks for your Support and Visiting :)
    Safety First!! Ensure the main power is turned off before carrying out any work on the socket plug.
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    මිතයාමත දුරුකර නිවැරදිව කියලදෙන එකම යූටියුබ් නාලිකාව. අදම සබ්ස්ක්‍රයිබ්කර අපහා එකතුවන්න.ඉදිරියේදී
    නිවාස වයරින්,කර්මාන්තශාලා වයරින්,පැනල් බෝර්ඩ් වයරින්හා නවතම එකතුවෙන තාක්ශනයත් සමග වෙනස්වන උපාංග හා සම්මත රෙගුලාසි අනුව ලෙක්ට්‍රිකල් වැඩ කරනා ආකාරය සරලව ඉගෙනගමු.
    My other videos:-
    * Distribution board wiring in Sinhala./House wiring tutorial
    • Distribution board wir...
    * How to wire power socket. House wiring Sinhala
    • How to wire power sock...
    * How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala
    • How to wire connect in...
    * One bulb and one switch connection. House wiring_ Electrical Sinhala
    • One bulb and one switc...
    * Two way switch wiring explained. house wiring Sinhala
    • Two way switch wiring ...
    * How to check trip switch. Home made RCCB & Earth tester- Electrical Sinhala
    • How to check trip swit...
    * Master switch connection. House wiring Sinhala
    • Master switch connecti...
    * Ring circuit wiring diagram. House wiring-Electrical Sinhala.
    • Ring circuit wiring di...
    * How to wire light dimmer switch. Dimmer switch wiring Sinhala
    • How to wire light dimm...
    * How to connect wire to switch and bulb. House wiring Sinhala-Electrical basics
    • How to connect wire to...
    * Dangerous Travel Adapter- Multi plug with universal socket problems.
    • Dangerous Travel Adapt...
    * What is electricity unit. Power consumption Sinhala විදුලි ඒකකයක් කියන්නෙ මොක්ද?
    • What is electricity un...
    * How to make wall lamp at home. wall decoration idea සිවිලිමට බල්බයක්
    • How to make wall lamp ...
    * Plug point not working - Hose wiring Sinhala දෝෂ සහිත ප්ලග් අපිම හදමු.
    • Plug point not working...
    * How does a trip switch work? Let's learn the functionality of a trip switch (electrical Sinhala)
    • How does a trip switch...
    * What causes lightning to strike the house? protect your home from thunder - Electrical
    • What causes lightning ...
    * Common wiring mistakes on distribution board - House wiring Sinhala
    • Common wiring mistakes...
    Keywords:-
    Electrical wall socket
    how to change electrical socket
    change plug socket
    3 pin plug
    how to replace
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    #PlugSocket #Electrical #houseWiring

ความคิดเห็น • 176

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 3 ปีที่แล้ว +21

    කියන ඒව ගොඩක් වටිනව. පැහැදිලි කරන වෙලාවට කියන නම් දානව නම් හොදයි. ඒ වගේම ඵොටෝ එකක් දානව නම් වඩා හොදයි. වැඩිය නොදන්න කෙනෙකුට නැත්නම් තෙරුම් ගන්න බෑ

    • @supunnnadeesha73
      @supunnnadeesha73 3 ปีที่แล้ว

      @@sleasywork eka.aththa ayiye matath pissuwage

  • @senerathkumara3239
    @senerathkumara3239 3 ปีที่แล้ว +5

    හරිම වැදගත්, අපි දන්න නමුත් පැහැදිලි කිරිම මත නිවරදි අවබෝදයක් ,දැනුමක් ලැබේනවා,......ඔබට ජය පතනවා,

  • @dineshdammika1909
    @dineshdammika1909 3 ปีที่แล้ว +8

    සුපිරි මචෝ හොය හොයා හිටිය වීඩියෝ එකක්👍

  • @chinthaka7245
    @chinthaka7245 3 ปีที่แล้ว +5

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්..... ස්තුතියි....

  • @disana4438
    @disana4438 3 ปีที่แล้ว +7

    Hoda danuwath kireemak 👍👍👍

  • @dilshanruchila7290
    @dilshanruchila7290 ปีที่แล้ว +1

    කාලෙක ඉදන් තිබුණු ගැටලුවකට විසදුමක් ලැබුනා බොහොම ස්තූති . ජයවේවා ✌

  • @nethunethu3503
    @nethunethu3503 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා මල්ලි ඔයාගෙ video ...නොදන්නා දේවල් ගොඩාක් api දැනගන්නව ...හොඳට පැහැදිලි කරලා දෙනවා ..mata නිවසට ගියාම ඔයාගෙ video ගොඩාක් වැදගත් wei ..අඩුපාඩු හදාගන්න ..ස්තුතියි ඔයාට ..තෙරුවන් සරණයි

  • @chamikalakshan8393
    @chamikalakshan8393 3 ปีที่แล้ว +3

    me channel eken mn godak dewal igena gena thiyenawa e wgema meke video blala thaniyam kamara 2i kussiyakui wiring kr good luck bro❤keep it up

  • @dewcomm6448
    @dewcomm6448 2 ปีที่แล้ว +3

    මේ සම්බන්ධව දැකපු හොදම පැහැදිලිම වීඩියෝ එක.
    මට දැන ගන්න ඕනෙ, කොටු pin electric kettle එකක් සාමාන්‍ය plug point එකකට කැට plug එකකින් සම්බන්ධ කරාම plug point එක සහ කැටේ උනු වෙලා fuse ගියා. ඒ wire වලටම 13 amp plug එකක් හයි කරොත් හරිද? thanks.

  • @rameesramees5788
    @rameesramees5788 3 ปีที่แล้ว +6

    Niyamai 💪💪💪

  • @sunethrakusum8189
    @sunethrakusum8189 3 ปีที่แล้ว +3

    God bless you, great work 👍

  • @lakshithadesilva140
    @lakshithadesilva140 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩේ

  • @shashee_d.jagoda
    @shashee_d.jagoda 3 ปีที่แล้ว +3

    1) වයරින් එක වෙනස් නොකර 5A අයින් කරල 13A එකක් දාල laptop/desktop පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැද්ද?🤔
    2) water motor එක 13A plug එකකට සහ c16 එකකට සම්බන්ද කලාට කමක් නැද්ද

  • @sameebroo.1912
    @sameebroo.1912 3 ปีที่แล้ว

    පට්ට මචො මාරම වටිනවා ඉතාම පැහැදිලි ❤

  • @linducskp826
    @linducskp826 3 ปีที่แล้ว +4

    එල✨👏

  • @madushankagamage7056
    @madushankagamage7056 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සහෝදරයා !

  • @Travelchatuwa
    @Travelchatuwa 3 ปีที่แล้ว +4

    එලම

  • @themiyajayakodi4052
    @themiyajayakodi4052 3 ปีที่แล้ว +10

    Wire ekak thanakin nawila thibunoth ethanadi daarawa galeemata prathirodayak athi wela wire eka unu wela yanna awasthawak tiyenwada🤔🤔

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 ปีที่แล้ว +2

    මගේ සහයෝගය අරන් ආවා

  • @chamithunippriya7932
    @chamithunippriya7932 3 ปีที่แล้ว +4

    Good

  • @songstore4416
    @songstore4416 3 ปีที่แล้ว +2

    පාලුවෙන් තනිකමෙන් කල් ගෙවන විටෙක lyrics සමග ලස්සන සිංදුවක් අහන්න song store සමග සම්බන්ධ වෙන්න

  • @newchana4314
    @newchana4314 3 ปีที่แล้ว +1

    බොහොම වටිනා වීඩියෝ එකක් ❤️
    6A mcb එකකින් 1.5 වයර් වලින් 13A ප්ලග් එකකට කරන්ට් එක ඇතිද ? ප්ලග් එක ලොකු ඇම්පියර් ගානක් ඉල්ලන නිසා ඒක වයර්වලට Mcb එකට බලපාන්නෙ නැද්ද

  • @user-st8vq5zg6u
    @user-st8vq5zg6u 2 ปีที่แล้ว +2

    good

  • @gurugesuperservice9520
    @gurugesuperservice9520 3 ปีที่แล้ว +3

    Ela kollek

  • @shashikalarathnayaka3644
    @shashikalarathnayaka3644 ปีที่แล้ว +1

    කොටු පින් එක වැලි කඩදාසියක් අරන් රවුන් වෙනකං මදිමු 😄

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      😀😀😀😀😀

  • @amilabandara2340
    @amilabandara2340 3 ปีที่แล้ว +5

    රවුම් පින් තවමත් වේලඳපලේ ඇත

    • @sameebroo.1912
      @sameebroo.1912 3 ปีที่แล้ว +1

      පරන stock

    • @priyantharanjith6373
      @priyantharanjith6373 3 ปีที่แล้ว

      රවුමි පවි තියෙන තැනක් හමිබ උනොත් කියන්න අයියා 😀😀😀

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว +1

    Magegedarath Adupadu godai Malli. Oyasambanda Danumakuth namata. Aurudu12ge walalathibuna. Sehana Prashnadan. mamainnakaleth Loku Karant Bilak Anawa mokuth Pawichchi Nokara. Anith Ayatana.Hethuwa Hoyaganna Ona.Oyata Sthuthi.👍❤🌹🌹🌹🌹

  • @prasannaranasingha
    @prasannaranasingha 2 ปีที่แล้ว +1

    thanks

  • @samankumara8604
    @samankumara8604 3 ปีที่แล้ว +1

    compani karayo hdana hamadema api ganna oneda.eka neethiyakda.veyadam karla hadapuwa aenkaran wenawa evata companiyen nikan badu deida.bas kulia ha kama veyadamath denawada

  • @127thaveesha8
    @127thaveesha8 5 หลายเดือนก่อน +1

    C10 bracker එකක් දැම්මොත් ප්‍රශ්නයක් නැද්ද

  • @dammikanimalsiri6512
    @dammikanimalsiri6512 3 ปีที่แล้ว

    නියමයි මල්ලි

  • @chamindasubasena5311
    @chamindasubasena5311 3 ปีที่แล้ว +1

    ගෙදර තාප්පයට විදුලි මීටරය අල්ලනවා නම් ඒකට අදාල පොළොව යටින් ඇදිය යුතු රැහැන පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න

  • @ibrahimfarook1345
    @ibrahimfarook1345 2 หลายเดือนก่อน +1

    Sr 5 a felaggakata 13 a felaggaka dala vatura mottar pavicci karanda puluvanda

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      පුළුවන්

  • @sriyanegunawardana9491
    @sriyanegunawardana9491 4 หลายเดือนก่อน +1

    කිලෝ පහක් ඉදෙන රයිස් කුකර් එකක් ගිය මාසේ ගත්තා. ඒක පෝය දානෙකට උයනකොට බත් එක ඉදුනෙ නෑ . මේ බව ගත්ත කොම්පැන්නයට කිව්වහම ඒගොල්ලො කියනවා,ඇම්පියර් 15ප්ලග් බේස් එකක් බිත්තියට හයි කරන්න කියලා. අපේ ප්ලග් බේස් එක empire 13 එකක්. ඒකට බත් එක ඉදුනෙ නෑ. රයිස් කුකර් එකේ ප්ලග් පොයින්ට් එක ඇම්පියර්15 ප්ලග් පොයින්ට් එකක්ද? ප්ලග්බෙිස් එකයි ප්ලග්point එකයි එකම ගානකට තියෙන්න ඕනෙද ?බත් එක ඉදෙන්න. මට ඒ තරම් ලොකු දැනුමක් නැහැ. කරුණාකරලා පිළිතුරක් දෙන්න ස්තුතියි.

  • @N_Media_Youtube_Digital2024
    @N_Media_Youtube_Digital2024 3 ปีที่แล้ว +1

    Nutral ekatai Live ekatai fuse dammoth akunu arakshawak thiyanavada?

  • @sujithmadurangasrilsnkan4985
    @sujithmadurangasrilsnkan4985 3 ปีที่แล้ว +1

    Ftta

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 3 ปีที่แล้ว +1

    Weri good

  • @ashan4254
    @ashan4254 3 ปีที่แล้ว +10

    ගෙදරක earth වයර් එකෙන් මොකද්ද කරන්නෙ? ඒක නැති උනොත් මොකද වෙන්නෙ. පැහැදිලි කරන්නකො

    • @kalindumihiranga8130
      @kalindumihiranga8130 3 ปีที่แล้ว

      earth

    • @ashan4254
      @ashan4254 3 ปีที่แล้ว

      @@kalindumihiranga8130 ade athth bn mt rice cooker eken wduna😂😂. eki mn ahuwe mkd wenne kyl😂😂😂thnx a

    • @ashan4254
      @ashan4254 3 ปีที่แล้ว

      @@sleasywork 👍thnx

    • @sahanchinthana9883
      @sahanchinthana9883 3 ปีที่แล้ว

      Earth එක අනිවාර්යයෙන් ම නිවැරදි ව සකසා ගන්න.....earth එකේ ප්‍රදානම කාර්ය තමයි කාන්දු වීමක් උනොත් ඒක භූගත කරන එක.... ඒ මගින් rccb (trip switch)එක ක්‍රියාත්මක වී off වෙන්න සලස්වන එක..

  • @shehanperera7290
    @shehanperera7290 หลายเดือนก่อน +1

    24btu inverter ac ekakta 13a plug top ekak ha base ekak hariyanawada

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 ปีที่แล้ว +1

    මල්ලි,ගෙදර ඉදන් අඩි 100 කින් විතර අපේ ඇනෙක්ස් එකක් තියෙනව,ඒක දැන් වහල තියෙන්නෙ,ඒකෙන් kitchen එකට extension එකක් හදාගන්නයි ඕනෙ. ඒකෙ වයරින් තියෙන්නෙ 1/1.3 වයර්, kitchen එකේ රවුම් ප්ලග් පරන බ්ලෙන්ඩෙර් එකට,රවුම් ප්ලග් හීටර් එකට ,10 A අලුත් රයිස් කුකර් එකට තමයි extension eka හදාගන්න ඕනෙ,c6 බේකර් එකක් තියෙන්නෙ, 5A plug point එකෙන් මේ 3 ම වැඩ කරන්න extension ekak හදාගන්න 1/1.3 වයර් එකෙන්ම හරි 7.0.53 වයර් එකෙන් හරි පුලුවන්ද,අඩි 110 උපරිම දුර.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Upakarana 3ma ekapaara use karanne nathnam 1.044 wire eka athi..
      Nathnam 7.067 wire eka ganna

    • @sanjeewanieadikari4405
      @sanjeewanieadikari4405 2 ปีที่แล้ว +1

      @@sleasywork ගොඩාක් ස්තූතී ඔයාට ... සියලු භාධක මැඩගෙන ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!! බුදුසරණයි !!!

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      @@sanjeewanieadikari4405 thanks budusaranai

  • @nedunkumaridasanayaka7298
    @nedunkumaridasanayaka7298 3 ปีที่แล้ว

    Great! Thanks for sharing ☺

  • @saneththelasinghe-sonic5397
    @saneththelasinghe-sonic5397 3 ปีที่แล้ว

    Emergency Light akak repair karanne kohomda kiyala video akak karannako

  • @manojnissanka5364
    @manojnissanka5364 3 ปีที่แล้ว

    Good job👍👍👍ela..

  • @chamilapradeep6685
    @chamilapradeep6685 3 ปีที่แล้ว

    Aththamata hodai mata mula idala igena ganna barida

  • @sachisachi1415
    @sachisachi1415 3 ปีที่แล้ว

    me vayar wena wenama hadunaganne kohomada?

  • @Anim_Studios
    @Anim_Studios 3 ปีที่แล้ว +2

    රවුම් පින් තියන විදුලි උපකරණ කොටු ප්ලග් වලට සම්බන්ධ කරන්න තියෙන හොදම ක්‍රමය මොකක්ද

  • @pradeepkumara8989
    @pradeepkumara8989 3 ปีที่แล้ว

    ස්තුතිය 😘😘

  • @Foodonous
    @Foodonous 3 ปีที่แล้ว +5

    දැන් වයර් වල අධික මිල නිසා සමහර අය 1mm wire එක්ක 10A mcb දානවා. ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නෑ නේද ඒක?

    • @rashmithathsrani3294
      @rashmithathsrani3294 3 ปีที่แล้ว

      මටත් ඒක ප්‍රශ්නයක් තමා ? එතකොට ඒ වයර් එකේ උපරිම යන්න පුලුවන් ඇම්පියර් කීයක්ද .?

    • @amilamadushanka242
      @amilamadushanka242 3 ปีที่แล้ว

      1mm wair 9A

  • @shellpisso8376
    @shellpisso8376 3 ปีที่แล้ว

    Denata tiyana wire monawada kiyala balaganne kohomada

  • @sameerasampath6436
    @sameerasampath6436 3 ปีที่แล้ว

    Oyage වැඩසටහන ගොඩක් hodai.
    ගෙදරක ට්‍රිප් ස්විච් එක off වෙන්නේ නැතුව mandalen විදුලි meetar එක ගාව තියන mcb එක ඕෆ් වෙන්නේ ai. කොතැනද ලෙඩේ thiyenne

  • @shalikasilva72
    @shalikasilva72 3 ปีที่แล้ว

    Malli puluwannam R32 gana vidio ekak karanna puluwanda.mata godakma watinawa.mama male job eka karanne.

  • @-.Miles_EditZ.-
    @-.Miles_EditZ.- 2 ปีที่แล้ว +1

    65W plug lankaven kiyak wenawada

  • @user-hz4gl8lw5h
    @user-hz4gl8lw5h 3 ปีที่แล้ว +1

    Supar brother

  • @ibba89
    @ibba89 3 ปีที่แล้ว +2

    1.044,1.5,2.5 wire එකේ ගහල තියෙනව ද??

  • @yapaupul290
    @yapaupul290 3 ปีที่แล้ว

    Thank you

  • @madukamaduka9624
    @madukamaduka9624 3 ปีที่แล้ว

    hema brekar akakma 6ampiyar danne nethuwa 10ampiyar brekar dala aluth wayarin akak kalata kamak nedda.oyata thanks gret job

  • @myangel9052
    @myangel9052 3 ปีที่แล้ว +1

    Superb adath......aiya engineer kenek da?

  • @dasun7859
    @dasun7859 3 ปีที่แล้ว +3

    👍👍👍

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී මල්ලි...1/ 1.3 වයර් එකෙන් දාපු 5 A plug එකකින් අඩි 100 දිග extension එකක් හදාගන්න 1/ 1.3 වයර් එකම සුදුසුයිද, නැත්නම් 7 / 0.53 වයර් එක ඕනෙද, මේ ගැන වීඩියෝ එකක් තියෙනවනම් කියන්න බලන්නම්,

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Extension ekata use karana equipment monawada??

    • @sanjeewanieadikari4405
      @sanjeewanieadikari4405 2 ปีที่แล้ว

      @@sleasywork rice cooker,heater,blender

  • @esymaintenance2376
    @esymaintenance2376 3 ปีที่แล้ว

    Good job

  • @Boy-sj8zn
    @Boy-sj8zn 3 ปีที่แล้ว +1

    1.44 wirering ekaka 5A plug base ain karala 13A plug base replace kaloth 10A MCB ekak danna puluwan neda.

    • @uchithaharshans8280
      @uchithaharshans8280 3 ปีที่แล้ว

      @@sleasywork 1.044 wire eka ain karan netuwa dala wedak nee neda

    • @Boy-sj8zn
      @Boy-sj8zn 3 ปีที่แล้ว +1

      @@uchithaharshans8280 ලොකු ප්‍රශ්නයක් නෑ මං හිතන්නෙ

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 ปีที่แล้ว

    Niyamai

  • @simpleworkswithmadura9360
    @simpleworkswithmadura9360 3 ปีที่แล้ว

    Ela ela brother

  • @nuwankulathunga8674
    @nuwankulathunga8674 3 ปีที่แล้ว

    1/1.13mm kiyana wire eken kochchara ampier ganak ganna puluwanda

    • @nuwankulathunga8674
      @nuwankulathunga8674 3 ปีที่แล้ว

      @@sleasywork ekata 13A plug dekak dala 10A mcb ekak danna puluwanda

  • @lahirusampath5281
    @lahirusampath5281 3 ปีที่แล้ว +1

    1.5 mm singal wire nedda

  • @senakabo6758
    @senakabo6758 3 ปีที่แล้ว

    Thanks

  • @ravinduanjana5576
    @ravinduanjana5576 2 ปีที่แล้ว +1

    5amp එකකින් 13amp double socket එකකට extension එකක් ඇද්දට කමක් නැද්ද?මම කලින් laptop,rice cooker එහෙම ගහල තියෙනව

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Wite eke ganna puluwan uparima ampere eka gana සැලකිලිමත් wenna

  • @sanarhkumara3860
    @sanarhkumara3860 3 ปีที่แล้ว

    thank diary

  • @asankadream
    @asankadream 3 ปีที่แล้ว

    Good vedio

  • @wasantakumara9743
    @wasantakumara9743 2 ปีที่แล้ว +1

    Ayye mn wayarin kara plug swich ekak masa 6ta udadi. Swich eka amp 13. Wayer eka amp 2.5. Braker eka amp 16ya. Ekata gahanne rice cooker ekai frig ekai. Me lagadi swich ekath unuvela plug top dekath unuvela ay a. Muladi ehema un na

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Rice cooker eke lug top eke loose connection wenna puluwan

    • @wasantakumara9743
      @wasantakumara9743 2 ปีที่แล้ว +1

      Ehema unama plug swich eka unuvenavada.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Ow

  • @nelumkumara1542
    @nelumkumara1542 3 ปีที่แล้ว

    Malli moter widing video akak dannako

  • @sasindusamira2142
    @sasindusamira2142 3 ปีที่แล้ว

    itin hodaine

  • @ddmpraveen3167
    @ddmpraveen3167 ปีที่แล้ว +1

    Fridge එකකට 13 A Plug top එකක් දැම්මට aulk nedd

  • @wallclock4313
    @wallclock4313 3 ปีที่แล้ว

    Super

  • @smsithumax4944
    @smsithumax4944 3 ปีที่แล้ว

    Current ලාවට එන ප්ලග් එකක් හදන්නේ කො⁣හොමද ..... mcb idla wiring eka gahanna weida

  • @induwaraprabodya9848
    @induwaraprabodya9848 3 ปีที่แล้ว +1

    15A wayer dapu plug walt Mkd karanne?

    • @induwaraprabodya9848
      @induwaraprabodya9848 3 ปีที่แล้ว

      @@sleasywork eka prashnayk wenne nedd 13A demmt upakarana walata ? Ac plug ennet den 13A d?

    • @induwaraprabodya9848
      @induwaraprabodya9848 3 ปีที่แล้ว

      @@sleasywork Thank you.
      great work ❤️

  • @nalinindika2918
    @nalinindika2918 3 ปีที่แล้ว

    Mata දැනගන්නට thiyenava gedara විදුලිය kriyathmaka nokara bulb ekata niutal ekak enava mokakda karanne

  • @GaminpoddaYT
    @GaminpoddaYT 2 ปีที่แล้ว +2

    5A රව්ම් පින් ප්ලග් තියෙන හිටර් වැඩ කරැන්නැද්ද

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      E kiwwe??

    • @GaminpoddaYT
      @GaminpoddaYT 2 ปีที่แล้ว

      වතුර උණු කරන හිටරය විදූලියට සම්බන්ධ කරාට එක වැඩ කරන්නෑ. 5amp රව්ම් පින් ප්ලග් එකක් මම අලූතෙන්ම ගත්තේ

  • @livesrilanka3264
    @livesrilanka3264 3 ปีที่แล้ว

    Ela Ela

  • @Bhash2023
    @Bhash2023 3 ปีที่แล้ว

    Aluth laptop ekakata awlak nathi wei da plug point eka maru kaloth?

  • @charithjayamaha403
    @charithjayamaha403 3 ปีที่แล้ว

    13 socket ekat 10a baker dala aluthin wire kalata kamak nadda 1.44

  • @visuddhikademel9404
    @visuddhikademel9404 2 ปีที่แล้ว

    Mage ovan eka (1200w).. eke plug top eke (15A) outlat socket ekakata gahana mahatha pin eka thiyenne. Eke 16A kiyala gahalath thiyenawa.. 1200w /230 labune 5.2A wagew ganak.. ethakota mata ekata 16A breaker ekak danna puluwan neda?.. dan 15A outlat soket enne na kiyanawa..ethakota mata 13A socket ekak a wenuwata gannalu plug top ekath 13A walata wenas karagannalu fuse ekak thiyena..ehema karanna onada malli..

    • @visuddhikademel9404
      @visuddhikademel9404 2 ปีที่แล้ว

      Mama hithan hitiye okata wenama wiring ekak yanna ona kiyala.. a nisa godak kal aran thibbata use kale naha.. (13A)..socket gedara thiyena nisa mama a socket ekaka ovan eke plug top eka mara karala use karata kamak nadda?.. gedara wiring karala aththe (1/1.13mm) wire walin wenna athi..eke uparima darawa (11A).. neda?.. danata gedara (13A) socket ekata wiring karala thiyenne (10A)breaker ekak... a nisa mama ovan eka use karana welawata wena upakarana use karannathuwa hitiyanan harida?..

  • @prasanthamaddumahewa8743
    @prasanthamaddumahewa8743 3 ปีที่แล้ว

    , thanks

  • @user-mq6cj2rz7g
    @user-mq6cj2rz7g 3 ปีที่แล้ว

    Watinawa

  • @priyashanthakumara8571
    @priyashanthakumara8571 3 ปีที่แล้ว +1

    0.44 වයර් එකෙන් ring circuit කලොත් ප්‍රශ්නයක් නෑ නේද. නැත්තන් 1.5mm වයර් එකට ලොකු වියදමක් යනවා නේද

    • @priyashanthakumara8571
      @priyashanthakumara8571 3 ปีที่แล้ว

      @@sleasywork ow eka hari aluthen wire karana gedaraka viyadama aduwen karanna aulk nani.

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 ปีที่แล้ว +1

    අපි අවෝ විඩියෝ බලලා 🍎දුන්න මගේ පැත්තෙ එන්න විඩයෝ බලලා 🍎දිලායන්න හදවතින්ම ජය

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 3 ปีที่แล้ว

    1/1.13 wire ekata C10 mcb ekak dunnata kamak na neda ???

  • @broken8570
    @broken8570 3 ปีที่แล้ว

    ත්‍රීපෙස් ac ගැන කියලා දෙන්න කො

    • @broken8570
      @broken8570 3 ปีที่แล้ว

      අනෙ එක නම් ලොකු දෙයක් මෙ චැනල් එක නිසා ගොඩක් දෙවල් දැනගන්නවා

  • @dasundhananjaya2870
    @dasundhananjaya2870 3 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @cncwood2111
    @cncwood2111 3 ปีที่แล้ว

    Ela

  • @himalsharukshan2274
    @himalsharukshan2274 3 ปีที่แล้ว

    Phone charger walata aulak nadd maru karata

  • @damithdilan364
    @damithdilan364 2 ปีที่แล้ว +1

    අපේ ගෙදර අවුරුදු 20 ට විතර කලින් වයරින් කරල තියෙන්නෙ, 16A breaker තමයි දාල තියෙන්නෙ වයර් එකනම් මොකද්ද කියල දන්නෙ නැ. බ්‍රේකර් එක 16 නිසා 13A socket එක හරියටම වැඩ කරයිද?

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      16A mcb galapenne na

    • @damithdilan364
      @damithdilan364 2 ปีที่แล้ว +1

      @@sleasywork 13A wall socket ekata 16A mcb eka neda recommend karanne?

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      @@damithdilan364 ow eth 1mm wire ekata 16A mcb danna epa

  • @ashanrupasingha1425
    @ashanrupasingha1425 3 ปีที่แล้ว

    ඇයි තහනම් කරලා තියෙන්නේ මොකක්ද හේතුව පැහැදිලි කරන්න පුළුවන් ද

  • @shashindunuraj2278
    @shashindunuraj2278 3 ปีที่แล้ว

    Lagadima 100k sub

  • @TJNEWSS3
    @TJNEWSS3 3 ปีที่แล้ว

    32A breaker ekakata mokakda ganna ona wire eka. Water motor ekak wage gahanawanam

    • @TJNEWSS3
      @TJNEWSS3 3 ปีที่แล้ว

      @@sleasywork 8000w wage ekak plug karanawanam

  • @srilalweerasinghe177
    @srilalweerasinghe177 3 ปีที่แล้ว

    1044 වයරයට බෙකරය,am කියද ඒගැන කරුණාකර විස්තරයක් දානවා ද

  • @kelumranasinghe5436
    @kelumranasinghe5436 3 ปีที่แล้ว

    Vathura unukarana කේතලේkotu pin plug eka hinda 5A plug maru karala aluthen ena kotui,raun pin plug eka wens karath aulda

    • @kelumranasinghe5436
      @kelumranasinghe5436 3 ปีที่แล้ว

      කේතලෙ 13A kotu pin ekak tiyenne mta dan tiyenne 5A raun plug ekak ekahinda 13A plug ekkta maru wenda mokuth aulak yanne nane

  • @tehanbro5543
    @tehanbro5543 3 ปีที่แล้ว

    මට දැනගන්න පුළුවන් ද 1.044 වයර් දාලා 6A beker දාලා flug කොටු පින් දාලා wayaring කරන්න දැන් තියන නීතිය අනුව පුළුවන්ද? මම දැනටමත් දන්නේ නැතුව parana තාලෙට wayaring කරලා තියෙන්නේ මණ්ඩලේ සප්ලයි දෙන්න ආවොත් අවුලක් daida

  • @kasunmadhushan1974
    @kasunmadhushan1974 3 ปีที่แล้ว

    ape gd 5A plag tiyenne mt one 13A plag ekak one dn mokakd karand one

    • @kasunmadhushan1974
      @kasunmadhushan1974 3 ปีที่แล้ว

      @@sleasywork fij ekt plag ekak gand dn tiyenne 1.044mm wire, maru karand one nadd