බිඳ වැටුනොත් ලෝකය විනාශ වෙනවා කියපු ග්ලැසියරය බිඳවැටීම ඇරඹෙයි. Antarctica's 'Doomsday Glacier.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 119

  • @Nodutu-Lokaya
    @Nodutu-Lokaya  2 หลายเดือนก่อน +20

    මේකට ලෝක විනාශ ග්ලැසියරය කියන්නේ මම නෙවී. විද්‍යාග්නයින්. මගේ කිසිම පෞද්ගලික මතයක් මෙතන නෑ. මම කරලා තියෙන්නේ විද්‍යාග්නයින් කියන දේ සින්හලෙන් ඔයාලට විස්තරාත්මකව පැහැදිලි කරපු එක පමනයි. මෙන්න මූලාශය. කියවන්න. www.scientificamerican.com/article/antarcticas-doomsday-glacier-is-melting-even-faster-than-scientists-thought/

  • @r.dhammapali778
    @r.dhammapali778 2 หลายเดือนก่อน +3

    පුතේ ඔබට ස්තුතියි අපව දැනුවත් කරනවට 🌹🌹🌹
    කවුරුත් බයවෙන්න දෙයක් නැහැ 😔😔😔
    කවද හරි ලෝක විනාශය සිදුවෙනවානේ 😔😔😔
    තම තමන් හිත පිරිසිදු කරගත්තහම... 🙏......
    මිනිස් ගුණධර්ම වලින් පොහොසත් උනහම 🙏🙏
    තම තමන්ට යහපතක් සිදු වේවි 🌹🌹🌹🌹🌹.......
    ලෝකයම යහපත් වේවි 🙏🙏🙏🙏🙏
    ලෝක විනාශය........... 😔😔😔ඈතට යාවි 🙏🙏
    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
    ....... මෛත්‍රී......

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 หลายเดือนก่อน +16

    දැනුවත් කිරිම ගැන ස්තුතියි 🙏

  • @dilanatapattu4090
    @dilanatapattu4090 2 หลายเดือนก่อน +35

    ටික කාලෙකින් ඕක හරියයි.... මේක චක්‍රයක්...දැන්ම මේ ලස්සන ලෝකේ විනාශවෙන්නේ නැහැ...ස්වබාදහමේ සමතුලිත තාවයට නුසුදුසු පුද්ගලයින් ඉවත් කරාවි... සමහර විට මිනිස් ශිෂ්ටාචාරයට ලොකු බලපෑමක් ඇති වේවි.

    • @Newmythicm416
      @Newmythicm416 2 หลายเดือนก่อน +1

      siripaa adaviye hamuduruwo kiyalathiyeioka gana

    • @Newmythicm416
      @Newmythicm416 2 หลายเดือนก่อน +1

      24Wisala bala periliyak wenawa kiwuwa ekath hari 25 maharagamata enakam sunaamiyak enawakiyala kiyanawa

    • @EVIL.-YT893
      @EVIL.-YT893 2 หลายเดือนก่อน +1

      සාදු සාදු

    • @EVIL.-YT893
      @EVIL.-YT893 2 หลายเดือนก่อน +1

      100 year ago human go in type 1 civilization

    • @keyanwasantha7193
      @keyanwasantha7193 2 หลายเดือนก่อน

      ආය හරියන්නෙ නෑ

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 หลายเดือนก่อน +16

    අයිස් කදු දිය වෙනවාට වඩා වේගයෙන් ලෝකයේ මනුස්සකම් දියවිගෙන යනවා. ඒ නිසා බය වෙන්න ඕන ඒ ගැනයි 😢😢😢

  • @binuri633
    @binuri633 2 หลายเดือนก่อน +6

    දැනුවත් කලාට මාගේ ස්තුතිය 🙏

  • @RukshalaJayakodi
    @RukshalaJayakodi 2 หลายเดือนก่อน +10

    ග්ලැසියර් විනාශ උනොත් ඒව ආයෙ ඇති කරන්න බෑ. ඇන්ටාටිකා සහ ආක්ටික් කලාප පෘථිවියේ වායුසමන යන්ත්රයක් වගේ AC එකක් වගේ ක්රියාත්මක උනා මෙච්චර දවසක්. මුලු පෘථිවියේ උෂ්ණත්වය පාලනය කලා. AC එකක කාර්යය Fan එකකින් වෙන්නෙ නෑනෙ. අපේ පෘථිවියේ කොලිටිය ටික ටික අඩු වෙනව. සමකය ආසන්නයේම ඉන්න අපිට මොන වගේ ප්‍රශ්න ඇති වෙයිද දන්නෙ නෑ. සමහරු කියල කාන්තාර වලට අයිස් වැටිල මේක තුලනය වෙයි කියල. ඒත් අපිට පිලිගන්න වෙනව මෙච්චර දවසක් තිබුන පෘථිවියේ සමබරතාව වෙනස් වෙලා කියල. ඒකෙ ප්රතිවිපාක ක්ෂනිකව ලැබෙන්නෙ නෑ. මේකට මැදිහත් වෙන්න ඕන දියුණු රටවල්. පෘථිවියේ පැවැත්ම වෙනුවෙන්. අපි උනත් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒත් දියුණු රටවල මිනිස්සු යුද්ධ කර කර ඉන්නවා. රත්වන තුරු සැලියේ.. කකුලුව දිය කෙලියේ

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 2 หลายเดือนก่อน +10

    අඩි 2 ක් නෙවෙයි.1m ක් මුහුද ඉහළ යනවා 2050 වනවිට.මාලදිවයින සම්පූර්ණයෙන්ම යටවෙනවා.ලංකාවෙ වෙරළබඩ නගර බිලිවෙනවා.ගාල්ල නගරය.?!?

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya 2 หลายเดือนก่อน +3

    අපගෙ ධර්මය අනූව ඉරැදින මෙවැනි වෙනාස් නම් ලොකය තුල සිදුවන බව කාලය අවසාන බැවින් දෙවියන්ගෙ පැමිණිම ප්‍රකාෂ කර තිබෙනවා අපගෙ ආත්මික සුදානම් විම සදහා ,,

  • @Supun.
    @Supun. 2 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීමට ස්තුතියි.

  • @vishwakamma9142
    @vishwakamma9142 2 หลายเดือนก่อน +10

    රතවාහන දීවීම පාලනය හො විදුලි වාහනවලට මාරුවෙන්න ඔන හැකි ඉක්මනින් ..

    • @dilanatapattu4090
      @dilanatapattu4090 2 หลายเดือนก่อน

      රථවාහන වලින් පිට වන දේවල් නොගිනියහැකි තරම් කුඩායී.... විශාල කරමාන්ත ශාලා දැවැන්ත lawgini වලින් වෙන හානිය ගොඩක් වැඩිය්....

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t 2 หลายเดือนก่อน +1

    ඉතාමත් රසබර වීඩියෝවක් .Share කලාට ස්තූතියි.💐

  • @FASHAN123SELF
    @FASHAN123SELF 2 หลายเดือนก่อน +7

    මට‍ අඩු වයසින් මැරෙන්න බයයි

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 2 หลายเดือนก่อน +5

    👍👍👍👍

  • @anasta.fernando
    @anasta.fernando 2 หลายเดือนก่อน

    🤔🤔🤔🤔🤔🤔දෙවියන් ...සියළු ම රටවල් රැක ගනිවි අපි අපි ගැන විතරක් නොසිතමු ..සයිප්‍රස උනත් .සිසිලිය උනත් අපේ ලාන්කිකයින් සිටින දූපත් සියල්ලටම දෙව්මව්සරණයි ..🙏🙏🙏🙏

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 2 หลายเดือนก่อน

    Thank you so much 👍

  • @memesbro177
    @memesbro177 2 หลายเดือนก่อน +1

    ගණන් ගන්න ඵපා මිදුනන් ඕවා දියවෙන්නත් ඵපෑය හැමදේකම දෙපැත්තක්ම තියනවෙන්

  • @aravinm7039
    @aravinm7039 2 หลายเดือนก่อน +1

    හුඟක් ඉස්සර කාලෙ අහසත් කඩන් වැටිල සත්තුත් බයේ දිව්වලු. මිනිස්සු විතරක් නෙවි. ඒ වුනාට ලෝකෙ කැරකිල්ල එහෙමමයි. මේ කැරකිල්ල කවද නතරවෙවිද කවුරුවත් දන්නෙ නෑ.

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 2 หลายเดือนก่อน +1

    සිහින ලෝකවල ජීවත් වන අයට කට ලගට ජලය පිරුනම තමයි බේරගන්න කියලා දෙවියන් යදින්නෙ

  • @chandraediri6913
    @chandraediri6913 2 หลายเดือนก่อน +3

    😮😮😢

  • @asokabandara1061
    @asokabandara1061 2 หลายเดือนก่อน +1

    🤔🤔🌏🤔🤔

  • @malsaraathalloke3695
    @malsaraathalloke3695 2 หลายเดือนก่อน +3

    😢😢😢😢😢

  • @italy.france.germany855
    @italy.france.germany855 2 หลายเดือนก่อน +4

    😶😶😶😶

  • @ManikeDassanayake
    @ManikeDassanayake 2 หลายเดือนก่อน

    😮

  • @EVIL.-YT893
    @EVIL.-YT893 2 หลายเดือนก่อน +3

    ඕක දිර්ඝ කාලිනව නෙ වෙන්නෙ තව වසර 200 විස්තරයයි කාලගුණය පාලනය කරන්න පුළුවන් අවියක් තිබ්බ නම් ඔය මුකුත් නැ

  • @kavindagihan
    @kavindagihan 2 หลายเดือนก่อน +1

    🎉

  • @kasungunasekara6441
    @kasungunasekara6441 2 หลายเดือนก่อน +1

    🙏

  • @l.kavindudilshangunasekara7962
    @l.kavindudilshangunasekara7962 2 หลายเดือนก่อน +1

    😮😮😮😮

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya 2 หลายเดือนก่อน

    Thnks GOD

  • @raviperera50
    @raviperera50 2 หลายเดือนก่อน +9

    ශුද්ධ බයිබලයේ සඳහන් අනාවැකි එ් අාකාරයෙන්ම ඉටුවනවා දකින කල, අප කළයුත්තේ වඩ වඩාත් අපගේ මැවුම්කාර දෙවියන් වහන්සේට ළංවීමත්, පසුතැවිලිවී, ජේසුස් වහන්සේගේ කුරුස පූජාව හරහා අපගේ පවු කමාකර ගැනීමත්ය.

    • @Wildlife_22-d9h
      @Wildlife_22-d9h 2 หลายเดือนก่อน +3

      💯

    • @EVIL.-YT893
      @EVIL.-YT893 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂 fake bible fake Jesus 😂😂😂

    • @SugathRupasinghe-g1m
      @SugathRupasinghe-g1m 2 หลายเดือนก่อน

      මෙ ලොකෙට කරපු විනාශය ට එහෙම පව සමාකරන්නෙ කොහොමද විසෙසයෙන් මෙ පින්බිමට කල විනාශය ට

  • @Supun.
    @Supun. 2 หลายเดือนก่อน

    👍

  • @SriyaniRathnayaka-se8ko
    @SriyaniRathnayaka-se8ko 2 หลายเดือนก่อน +2

    Ane ape. Ratta asuvbadayak wanaapa mage ratta daviyangephtai

  • @dananjayarajasinha3513
    @dananjayarajasinha3513 2 หลายเดือนก่อน +4

    Hi

  • @buddhike227
    @buddhike227 3 วันที่ผ่านมา

    අවුලක් නෑ අපි අගහරුට යනවා අපේ ඊලෝන් මස්ක් අයියා එහෙ ජනාවාස හදනවා ලගදීම.😊

  • @King-shadow-wq6en
    @King-shadow-wq6en 2 หลายเดือนก่อน +2

  • @Astrogregary
    @Astrogregary 2 หลายเดือนก่อน +2

    No problem, temperature adu karana liquid ekak mama hoya gena thiyenne. Glasiraya diaweema mama nathara karanava.

    • @thilijay8837
      @thilijay8837 2 หลายเดือนก่อน +2

      😂😂👍1

    • @hashanyk549
      @hashanyk549 2 หลายเดือนก่อน +1

      😂😂😂

    • @LIYON.F.F
      @LIYON.F.F 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂

  • @Supun.
    @Supun. 2 หลายเดือนก่อน

    පරිසරය සුරකිමු.

  • @Yomal200
    @Yomal200 2 หลายเดือนก่อน

  • @shadikawarnakulasuriyage6026
    @shadikawarnakulasuriyage6026 2 หลายเดือนก่อน +1

    cm නෙවෙයි නෙද.. m විදිහට නිවැරැදි වෙන්න ඕනේ ..👍

  • @Supun.
    @Supun. 2 หลายเดือนก่อน

    පරිසරය රැකගමු.

  • @Dark-tz6gy
    @Dark-tz6gy 2 หลายเดือนก่อน +8

    මේ මූලාශ්‍ර තියෙනවාද?

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  2 หลายเดือนก่อน +3

      අනිවාරයෙන්ම. www.scientificamerican.com/article/antarcticas-doomsday-glacier-is-melting-even-faster-than-scientists-thought/

    • @AsankaPeiris-g8m
      @AsankaPeiris-g8m 2 หลายเดือนก่อน +3

      Help with world control of control and respect to love and world to people

  • @surangamahanama4407
    @surangamahanama4407 2 หลายเดือนก่อน +2

    ❎❎❎

  • @asankapeiris9987
    @asankapeiris9987 2 หลายเดือนก่อน +1

    ඕක වෙනව කියල කියුවෙ 2000 වසරේ තමා,,,ග්ලැසියර දියවී යාමෙන් පෘථිවියේ මුහුදු ජල මට්ටම 3/2 ඉහල යාමෙන් ලෝක විනාශයකට ලක්වේ යයි 2000 කියුව මතකද,, නමුත් ඇත්ත ඉහල යන ජල මට්ටම වාතයත් සමග එය ඝනීභවනය වීම තුලිත් එය නිතරම සමතුලිත වෙන අතර කිසි සේත් ජල ගැල්මකින් ලෝකය විනාශ නොවේ,,

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  2 หลายเดือนก่อน +1

      ගැලැසියර අයිස් දියවීමට පටන් ගෙන වසර කිහිපයක් වෙනවා ඔබ නිවැරදියි. නමුත් මේ ඇන්ටාක්ටිකාවේ doomsday යනුවෙන් හදුන්වන ග්ලැසියරය බිදී යන්නට පටන් ගත්තේ මෑතකදී. මෙය තමයි මුලු මහත් ඇන්ටාක්ටිකවේම අයිස් තට්ටුව දරාගෙන ඉන්නේ. මෙය බිදී ගියොත් අයිස් දියවීම වේගවත් වෙනවා කවර කවදාටවත් වඩා. ඔබ අන්තිමට කියපු විදියේ අතුලනයක් වෙන්නේ නෑ. මේ ග්ලසියර කවදාවහ් නැවත හැදෙන්නේ නෑ

  • @kavindumadusanka157
    @kavindumadusanka157 2 หลายเดือนก่อน +2

    අයිස් දියවෙනවද් එක්කම අපේ ඉරේ රස්නෙත් වැඩී නේද මම හිතන විදියට ඉර අඋවේ රස්නෙ එන්න එන්න වැඩි වෙන නිසා ඔයා කියන දේ බලපාන එකක් නෑ කියල

    • @EVIL.-YT893
      @EVIL.-YT893 2 หลายเดือนก่อน +1

      ගොලීය උෂ්ණත්ව බං 😂සුර්ය බලපෑමක් නෙමේ

  • @leelaperera1700
    @leelaperera1700 2 หลายเดือนก่อน +12

    කල්ප විනාශයක ආරම්භය පටන්ගෙන තිබෙන බව අපටත් හැඟෙනවා. ලංකාවේ මැතිවරණයෙන් ඒ බව සනාථ වෙනවා. බොහෝ විපත්වල ආරම්භය එතනින් සනිටුහන් වෙනවා. නොවිය යුතු සිදුවීම් කිහිපයක් මේ වන විටත් ස්දුවී හමාරයි. අවධානයෙන් අවබෝදයෙන් සියල්ලෝම සිටින්න.

    • @blabala867
      @blabala867 2 หลายเดือนก่อน +5

      මැතිවරණයක් නිසා කොහෙද බන් කල්ප විනාශ වෙන්නේ ගොන් කතා කියන්න එපා😂

    • @Utubenil
      @Utubenil 2 หลายเดือนก่อน

      අනේ ඇත්තට මෙච්චරකල් කොහෙද හිටියෙ කල්ප වීනාශය පටන්ගත්තෙ මැතිවරණයෙන් පසුවද ඇයි මීට පෙර හිටපු අය එක්ක පාරාදීසයකද හිටියෙ. දූශණය හොරකම මිනී මැරීම් බෝම්බ පිපිරෙව්වෙ කුඩු ගෑණු දරුවො දූශණය උනේ කන්කුන් මිටියත් රටින් ගෙනාවෙ බිත්තරය පොල් රටින් ගෙනාවේ.ඔය පාරාදීසයෙ තමා.ගෑණුන්ගෙ ගොන්කමද වහල්කමද

    • @charithdamayantha7433
      @charithdamayantha7433 2 หลายเดือนก่อน +1

      Gon pamka.....

    • @EVIL.-YT893
      @EVIL.-YT893 2 หลายเดือนก่อน +1

      මොකක්ද ඒ කතාව

    • @EVIL.-YT893
      @EVIL.-YT893 2 หลายเดือนก่อน +1

      😂😂😂 එහෙනම් universe eka විනාශ වෙන්න එපැයි මොඩ කතා කියන්න එපා 😂😂

  • @AbhayaMegha-h6c
    @AbhayaMegha-h6c 2 หลายเดือนก่อน +2

    ලෝක විනාශයක් නැ. වත්මන් කාන්තාර හිම කලාප වෙනවා. දැනට හිම පුුදේශ කාන්තාර වනවා... සාගරයද අනුලෝම පුුතිලෝම මාරැවක් වෙනවා...

    • @blabala867
      @blabala867 2 หลายเดือนก่อน +1

      ඇත්ත කතාව හැබයි ඒක කරන්නේ කෘතිමව දැන් ඒක පටන් අරන් ඉවරයි භූමිකම්පා සුනාමි එනවා අනිවාර්යයෙන් ලංකාවට බලපානවා ලග ලග ඒක්ස් එනවා

    • @AbhayaMegha-h6c
      @AbhayaMegha-h6c 2 หลายเดือนก่อน +1

      @@blabala867 ලංකාවට කියන තරමි හානියක් නැ.. හැබැයි යුරෝපයයි බටහිර උතුරැ ගෝලිය කලාපය අවදානමක..

    • @TharuSew-h2m
      @TharuSew-h2m 2 หลายเดือนก่อน +1

      ලන්කාවට හිම වැටෙන්නෙ නැති උනොත් හොදයි😢

    • @aravinm7039
      @aravinm7039 2 หลายเดือนก่อน

      ඉරත් අවු. 25920 කට රවුමක් යනව. ඒ ඉරට අවුරුද්දක්.

  • @Wildlife_22-d9h
    @Wildlife_22-d9h 2 หลายเดือนก่อน +1

    Kalabala wenna epa oka hariyanawa kaleth ekka

  • @GamingSadiya-0
    @GamingSadiya-0 2 หลายเดือนก่อน +1

    Issarahata enne christmas ai okkom ice venv e nisa

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  2 หลายเดือนก่อน +1

      ඔව් නේද ඇත්තමයි. නත්තලට ඔක්කොම හරියාවි නේද ?

  • @adrianmorris2764
    @adrianmorris2764 2 หลายเดือนก่อน +1

    Dan okama ari yai NPP anduwak thiyana nisa😊

  • @pradeep.madusanka777
    @pradeep.madusanka777 2 หลายเดือนก่อน

    ඊශ්‍රායල් ඉරානයේ අලුත්ම තත්වය ඕන..

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  2 หลายเดือนก่อน +1

      සමබරව දැම්මත් , සමහරු පක්ෂපාතීයි කියලා බනිනවා.

  • @gaminibandara5567
    @gaminibandara5567 2 หลายเดือนก่อน +2

    😅😅😅😅

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  2 หลายเดือนก่อน

      ඇයි හිනාවෙන්නේ. මේකට විද්‍යාග්නයින් තමයි doomsday glacier කියලා කියන්නේ. මෙන්න මූලාශ්‍රය. www.scientificamerican.com/article/antarcticas-doomsday-glacier-is-melting-even-faster-than-scientists-thought/

  • @AchalaGalbadahewge
    @AchalaGalbadahewge 2 หลายเดือนก่อน +2

    Weralabada asannayae loku ganakam thappayak badhinna wei aka ikmanin kalayuthui anarakshitha than gana ikmanin soya balanna deyak wenna kalin api sevillen inna oni nada ape lankawa podi dupathakne aka nisa rate minissunge arakshawa gana ikmanin baliya yuthui

  • @milindusilva
    @milindusilva 2 หลายเดือนก่อน

    ලෝක විනාසය ආපස්සට හරවන්න බැහැ

  • @chamirak
    @chamirak 2 หลายเดือนก่อน +1

    Ikmanata eka venne naha.

  • @maheshindika7496
    @maheshindika7496 2 หลายเดือนก่อน +1

    එ කියන්නෙ අපිට වෙල ලොකෙකට යන්න කලෙ හරි

  • @padmakotelawala752
    @padmakotelawala752 2 หลายเดือนก่อน

    According to Lord Buddha prediction nothing will happen to the world in the near future to destroy it It will happen only after the Maithri Buddha period

  • @Falcon24atl
    @Falcon24atl 2 หลายเดือนก่อน +2

    Ai hamadama me topic ekama 😢

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  2 หลายเดือนก่อน +3

      කාලගුනික විපර්‍යාසවල බරපතලකම මිනිස්සුන්ට දැනෙන්නේ මෙහෙම ඉදිරිපත්කරාම තමයි.

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 2 หลายเดือนก่อน +1

      Salli hamba kara kara parisaraya dushanay karama ayata hamba karapu salli gode gilila marennawena bawa kiyala deela adu gane denwath ikman unoth hidai kiyala kiya denna darana uthsahayak... Apitath e iranamara muna denna wena eka thama duka😢

  • @NuwanManju
    @NuwanManju 2 หลายเดือนก่อน

    සජියා ආවනම් ඌට කියලා ඉරට මිසයිලයක් ගහලා බාගයක්ම විනාශ කරන්න තිබුණා 😂😂😂😂😂😂😂😂😂😂

  • @AsSa-d3d
    @AsSa-d3d 2 หลายเดือนก่อน +2

    Ane manussayo baya karanna apa.aththakda oka.😢😢😢

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  2 หลายเดือนก่อน +1

      මේකට ලෝක විනාශ ග්ලැසියරය කියන්නේ මම නෙවී. විද්‍යාග්නයින්. මගේ කිසිම පෞද්ගලික මතයක් මෙතන නෑ. මම කරලා තියෙන්නේ විද්‍යාග්නයින් කියන දේ සින්හල්න් ඔයාලට විස්තරාත්මකව පැහැදිලි කරපු එක පමනයි. මෙන්න මූලාශය. කියවන්න. www.scientificamerican.com/article/antarcticas-doomsday-glacier-is-melting-even-faster-than-scientists-thought/

  • @Fishingkalutara
    @Fishingkalutara 2 หลายเดือนก่อน +3

    😂😂 බයිල එපා හිත්තොි

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  2 หลายเดือนก่อน +1

      මේකට ලෝක විනාශ ග්ලැසියරය කියන්නේ මම නෙවී. විද්‍යාග්නයින්. මගේ කිසිම පෞද්ගලික මතයක් මෙතන නෑ. මම කරලා තියෙන්නේ විද්‍යාග්නයින් කියන දේ සින්හල්න් ඔයාලට විස්තරාත්මකව පැහැදිලි කරපු එක පමනයි. මෙන්න මූලාශය. කියවන්න. www.scientificamerican.com/article/antarcticas-doomsday-glacier-is-melting-even-faster-than-scientists-thought/

  • @sajeewanath6427
    @sajeewanath6427 2 หลายเดือนก่อน +3

    😂😂😂😂😂😂

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 2 หลายเดือนก่อน +3

      Ai pissu hedilada ahh mata nam mewa baladdi mail kelin wenawa😣

    • @ArunaUpendra-t5r
      @ArunaUpendra-t5r 2 หลายเดือนก่อน +3

      Moko pako hinawenne uba

    • @dilanatapattu4090
      @dilanatapattu4090 2 หลายเดือนก่อน +2

      ​@@SharmaineJayatillekeමගෙත් කෙලින් වෙනවා ... හැබැයි මයිල් නෙවේ...❤

  • @theshalideumini6373
    @theshalideumini6373 2 หลายเดือนก่อน

    Mewage balu weda karanna apa bn 🤮🤮🤮

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  2 หลายเดือนก่อน +1

      @@theshalideumini6373 ඇයි මොකද්ද බලු වැඩේ

  • @ChatuPrithi
    @ChatuPrithi 2 หลายเดือนก่อน +2

    පුදුම අමාරුවක් මුන්ට මේ රටවල් විනාශ වෙනකන් තියෙන්නේ අනේ මන්දා

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  2 หลายเดือนก่อน +1

      මේකට ලෝක විනාශ ග්ලැසියරය කියන්නේ මම නෙවී. විද්‍යාග්නයින්. මගේ කිසිම පෞද්ගලික මතයක් මෙතන නෑ. මම කරලා තියෙන්නේ විද්‍යාග්නයින් කියන දේ සින්හල්න් ඔයාලට විස්තරාත්මකව පැහැදිලි කරපු එක පමනයි. මෙන්න මූලාශය. කියවන්න. www.scientificamerican.com/article/antarcticas-doomsday-glacier-is-melting-even-faster-than-scientists-thought/

  • @kumarahemasiri7861
    @kumarahemasiri7861 2 หลายเดือนก่อน +2

    ඔය කියන දේ කවදද් වෙන්නෙ

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  2 หลายเดือนก่อน +1

      මේ කතා කරන මොහොතේදීත් සිදුවෙමින් තියෙන්නේ.

  • @amalperera3074
    @amalperera3074 2 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @anushkageewathmuni7129
    @anushkageewathmuni7129 2 หลายเดือนก่อน +1

    👍👍👍