සඳ පිලිබඳ අභිරහස් ඉතිහාසය | History about Moon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • 1969 ජුනි විසි වෙනිදා නාසා ආයතනය මගින් මානව ඉතිහාසයේ විශිෂ්ටතම පියවරක් ලෙස සඳ මතට යානයක් යවනු ලබනවා. නමුත් 172 ඇපලෝ මෙහෙයුම් අවසානයට පසු කිසිවෙක් සඳ මතට පා තැබුවේ නැහැ. මෙතන තාක්ෂණික දියුණුවක් ලැබූ මානව ජාතියට ඇයි සඳ වෙත නැවත මිනිසෙක් යවන්න බැරි උනේ?
    ඔබ දන්නවාද සඳෙහි ආරම්භයේ සිටම අපට දක්නට ලැබෙන්නේ එහි එක් පැත්තක් පමණයි. ඒ කියන්නේ පෘථිවියට තවමත් නිරාවරණය නොවූ ප්‍රදේශයක් චන්ද්‍රයා මත තියෙනවා.
    ඒ වගේම සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා චන්ද්‍රයා කියන්නේ කිසියම් දියුණු මානව කොට්ඨාසයක් මගින් පෘතුවියේ තොරතුරු බැලිමට කක්ෂගත කළ යානාවක් බවත්.
    මෙවැනි සඳ පිළිබඳ සඳහන් වෙන අබිරස් සිද්ධි ගැන මේ video එකෙන් අපි වැඩිදුර කතා කිරීමට බලාපොරොත්තු වෙනවා..
    #moon #history #ඉතිහාසය
  • บันเทิง

ความคิดเห็น • 35

  • @MediaLifeSL
    @MediaLifeSL หลายเดือนก่อน +1

    පුදුම තරම් වටින වැඩසටහනක් සහ ආකර්ෂණීය කටහඩක්..... ජය වේවා !!!! ❤❤❤

  • @Herath_
    @Herath_ 2 ปีที่แล้ว +12

    ගයාන් සඳකැළුම් මහතා කියන විදිහට සඳ"මිනිසාගේ නිර්මාණයක් වෙන්න බැරිද .මීට වසර ගණනාවකට පෙර සඳ අපට තවත් ළංවෙලාලු තිබුනේ .බුදුරදුන් පවා පැවසුවේ චන්ද්‍රමණ්ඩළය කියලා.අනිත් කතාව අපි ඉරෙන් හඳෙන් උපන් ජාතියක් කියලාත් කියනවා.සඳ මත තවමත් හෙළ ජාතීන් ජීවත් වන බවත් කියනවා🌝🌝

    • @rangajeewadilrukfernando4638
      @rangajeewadilrukfernando4638 2 ปีที่แล้ว

      Attatama ow

    • @EVIL.-YT893
      @EVIL.-YT893 2 หลายเดือนก่อน +1

      හැම එකක්ම හෙළයෝ නෙමේ 😂😂 වෙන දියුණු ශිෂ්ටාචාරයක් ඇති

    • @MediaLifeSL
      @MediaLifeSL หลายเดือนก่อน +1

      හෙළයා හෙළයා කිය කිය මමත්වයෙන් කෑ ගහන එක තමා මෙහෙ බොහෝ උන්ගෙ තාම හදා ගන්න බැරි තැන. ඔවුන් හදේ ඉදන් මේවා දිහා බලන් ඉන්නවා (අදහසක් පමණි) රාගය මමත්වය ඉරිසියාව තෘෂ්ණාව විරහව ආදරය පළිගැනීම වගේ සියලු හැගීම් . එහෙම දේවල් ඇතුල් කලහම අපි කරන දේවල් නිරීක්ෂණය කරන අතරේ ඒ සිදුවීම් වලදී අපෙන් පිටවන ශක්තිය ඔවුන් අවශෝෂණය කර ගන්නවා. නින්දෙදි තමයි අපිව reset කරන්නේ. සිතුවිලි කියන්නෙ අපේ දෙයක් නෙමෙයි. අපිට දෙන දෙයක්. වෙනත් විශ්ව තල වලින් අල්ලා ගන්නා ආත්ම මිනිස් ලෝකෙට ඔවුන් ගෙනත් දානවා. ගැලවෙන්න බැරිම මට්ටමේ සත්ව ගොවිපළක් වගේ. ජේසුතුමා, බුදුන් වහන්සේ ක්‍රම පෙන්වලා දුන්නා. තව බොහෝ අය අප්‍රසිද්දියේ මිනිසුන් මේ ලෝකෙන් ගැලවුවා. මිනිසුන් ගැලවෙනවට ඔවුන් කැමති නෑ. බුදුන් වහන්සේ අංගුලිමාල අතින් නැති කරලා දාන්න හැදුවත් බුදුන් වහන්සේගේ හිතේ vibration එක ඔවුන්ව පරාද කළා. මිනිහෙක් යට වෙලා මැරෙන්න තරම් ගලක් පෙරෙලන්න දෙව්දත්ට පුලුවන්ද? බොහෝ දේවල් නම් තියෙනවා කියන්න. වැඩිය කිව්වොත් ට්‍රැක් අවුට් කියයි 😅 හැමටම ජය !!! ❤❤❤❤( ජය කියන්නෙත් මේකට අලවලා තියන්න දෙන මායාවක්. 😂)

    • @senes2008
      @senes2008 หลายเดือนก่อน

      ​@@MediaLifeSLප්‍රතික්ශේප කරන්න බැරි තියරි එකක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

    • @varudiv7723
      @varudiv7723 13 วันที่ผ่านมา

      ​@@MediaLifeSLකොහෙද බං ජේසුතුමා ගැලවුනේ?!

  • @CPathinagodaGamage
    @CPathinagodaGamage 19 วันที่ผ่านมา

    මට අහන්න ලැබිල තියෙනව තවත් කතාවක්. ඒ තමා මරියානා ආගාධය ගැඹුර වටප්‍රමාණය චන්ද්‍රයාට සමානයි කියල.පොළවෙන් ගැලවිලා ගිය කොටස චන්ද්‍රයා ලෙසත් හැදුන ආගාධය මරියාන ලෙසත් අද හැඳින්වනව කියල. අනෙක් කතාව නම් චන්ද්‍රයාගේ අපිට පෙනෙන කොටස නොව නොපෙනෙන කොටසේ වෙනත් ජීවින් කොටසක් සිටින බව. අනික් කතාව චන්ද්‍රයා මැෂින් එකක් කියනෙක. අනිත් කතාව මේඝනාද කුමාරයා විසින් ආයුධ තැන්පත් කිරීමට ගබඩාකිරීමට නිර්මාණය කලා කියනෙක. චන්ද්‍රයාගේ ආවාට නැති බවත් පෘථිවියේ මහද්වීප පරාවර්තනය වී වැටෙන සෙවනැලි බවත් කියවෙනව. අනිත් හොඳම කතාව චන්ද්‍රයා ඇතුළු සියළුම ග්‍රහලෝක සමාන භූ තලයක ඇති බවත් ඉහළ අහසේ පෙනෙන සියළුම දේ ඩෝම් ඒකේ වැදී එන පරාවර්තනය බවත්. මරියානා ආගාධය සමාන කොටසයි මේඝනාධ කුමාරයා චන්ද්‍රයා නිර්මාණය කරන්න පොළවෙන් කොටසක් රැගෙන ගිය කතාවයි සමාන සබඳකමක් ඇති නිසා මිනිස් නිර්මාණයයක් කියලත් හිතෙනව.මොකක් උනත් අවසානයේ හිතුනෙ ඔන්නොහේ ඕනේ එකක් පයින් ගිහින් බලල මොකක්ද කියල හොයන්නත් බැරී නිසා පාඩුවේ ඉන්න.

  • @hellofriends4469
    @hellofriends4469 2 ปีที่แล้ว +2

    Thanks❤

  • @rangajeewadilrukfernando4638
    @rangajeewadilrukfernando4638 2 ปีที่แล้ว +3

    Gayan sadakalum mahattaya kiyanawa wage me loke jiwaya sada dayaka una mawparshawaye jiwwen hade jiwata wenawa

  • @mmmmmmm4059
    @mmmmmmm4059 2 ปีที่แล้ว +4

    හෙට මම හදට යනෝ 👌👍
    ගිහින් ඔය ගැන හොයල බලන්නං 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @user-hm6lx4xo4k
      @user-hm6lx4xo4k 2 ปีที่แล้ว

      එන්න මං එක්ක යන්නම් ඔයා හාද

    • @mmmmmmm4059
      @mmmmmmm4059 2 ปีที่แล้ว +1

      @@user-hm6lx4xo4k හා අනේ 🙏🙏🙏

    • @tagknowledge7
      @tagknowledge7  2 ปีที่แล้ว +1

      😂😂😂😂

  • @pathumasiri3672
    @pathumasiri3672 2 ปีที่แล้ว

    Supiri bro 👍👍👍👍👍👍

  • @user-eh7fu6el3u
    @user-eh7fu6el3u ปีที่แล้ว +1

    එතකොට ඔය කියන විදියට අර වේරම්භවාතයේ අවි හැංගුවා කියන්නෙ කලින් කිව්ව හිමාලයට කිට්ටුවෙන් යන තැනද නැත්නං හඳද....

  • @prasannaliyanage7450
    @prasannaliyanage7450 2 หลายเดือนก่อน

  • @fredydave4286
    @fredydave4286 2 ปีที่แล้ว

    Video naththe ai?

  • @pradeepchathuranga1710
    @pradeepchathuranga1710 ปีที่แล้ว

    ❤️🔥

  • @nishanbandara9820
    @nishanbandara9820 11 หลายเดือนก่อน

    👍✊

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว

    ඔච්චර ලොකුඑකක් මිනිස්සුන්ට හදන්නබැ.ලෝකෙම තියන යකඩ වගේ අමුද්‍රව්‍යත් මදිවෙයි. අනික කොච්චර වියදමක් යයිද ඕක හදන්න.සල්ලි කොහෙන්ද ඕවට.අනික කොහෙ තියාගෙන හදන්නද ඔච්චර ලොකු දෙයක්.ඊටපස්සෙ අහසට ගෙනියන්නෙ කොහොමද

  • @monaarowgems1861
    @monaarowgems1861 4 หลายเดือนก่อน

    😂 කනස්සල්ලට හේතුව අද වෙනකන් හදට කවුරුත් ගිහින් නැ.

  • @slmusicvideo3754
    @slmusicvideo3754 2 ปีที่แล้ว

    එතකොට අයියෙ පෘථිවිය ගල් කෑල්ලක්ද😂🤔

  • @fredydave4286
    @fredydave4286 2 ปีที่แล้ว

    Channel eka nathara karan epaa, lankawe education channels grow wenne himeeta, e nisa wade atha harinna epaa, api digtama innwa oya ekka, quality content digatama danna...

    • @tagknowledge7
      @tagknowledge7  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️

  • @ZeroRaid
    @ZeroRaid 2 หลายเดือนก่อน