ඩුබායි ඔටුන්න හිමි කුමරුගේ සුපිරි ජීවන රටාව හා ඔහු සතු විශ්මිත වත්කම් 8ක් | Dubai Prince Lifestyle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 613

  • @xmastertechsinhala3523
    @xmastertechsinhala3523 2 ปีที่แล้ว +72

    කුමාරයට කෙල්ලෝ පිස්සු වැටුනා කියපු එක අහන්නත් දෙයක්යෑ. ලස්සන.😍😍

  • @user-wq7li5mh5q
    @user-wq7li5mh5q 2 ปีที่แล้ว +51

    මේ කුමාරයා ඉතාමත්ම වාසනාවන්ත කුමාරයෙක්.කුමාරයා කරන සියලුම හොඳ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏🙏

  • @truecopysltv7239
    @truecopysltv7239 3 ปีที่แล้ว +43

    ලස්සනයි පට්ටයි නියමෙටම ඔයාවැඩේකරනවා ජය වේවා...❤️❤️❤️❤️🇱🇰

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +18

    ඌ හැබැයි හෙන අහින්සකයිනේ එච්චර ලොකුකමකුත්නෑ සත්තුන්ටත් ආදරෙයි සන්වර කමත් තියෙනො බුදු සරණයි මචෝ🙏☺️☺️

  • @donsam1158
    @donsam1158 3 ปีที่แล้ว +157

    වසර 12 මම ඉන්නේ ඩුබායි වල මට කීප වතාවක් මෝහුව හමුවී තිබේනවා ලංකාවේ වගේ Bodyguard ලා අරන් එන්නේ නෑ කවදාවත් ඩුබායි කියන්නේ ලෝකයේ තියන safe ම නගරය

    • @Darkbirdg
      @Darkbirdg 3 ปีที่แล้ว +8

      😱😱😱😱Wooow really ❤❤❤❤❤😍😍😍😍😍😍😍

    • @tharushasonal2633
      @tharushasonal2633 3 ปีที่แล้ว +5

      anee palayan ballo boru nokiya e tharam phohosath kenek thota hamba veidha 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @donsam1158
      @donsam1158 3 ปีที่แล้ว +32

      @@tharushasonal2633 රට තියා ඉන්න ගමේන් පිට ගිහින් නැති උබලා වගේ පිංපින්ට 🐀මේවා මැජික් තමයි ! සල්ලි හොරකන් කරලා data cards දාලා බිඩී බෝන උබලා වගේ පැපෝල් ඇට ලෝන්තයන්ට විස්වාස නෑ තමයි😅☝🏻☝🏻
      මම වැඩ කරන්නේ Namoos dubai මේයා විතරක් නේමේයි royal family එකේ හැමේම නිතර එන තැනක තමයි එතන Christine Ronaldo මේයාගේ හොදම යහාලුවා Ronaldo ඩුබායි ආවෝත් අනිවාර්‍යේන් Namoos එනවා Fz3 එක්ක 🤗

    • @donsam1158
      @donsam1158 3 ปีที่แล้ว +7

      @@tharushasonal2633 තොට සිංහල බැ කීයලා මම මොනා කරන්නද උබෙ තාත්තිගේන් හාපන් උබලා කල්ල තොනිද කියලා මොහු මාව හාමුවීමට ඇවිත් නැ ගොන් බල්ලො මට මොහුව හමුවී තියනවා! 🤗😅

    • @tharushasonal2633
      @tharushasonal2633 3 ปีที่แล้ว +2

      @@donsam1158 anee palayan gas hipatu ballo yanna 🤣🤣🤣🤣

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว +148

    අනිවාර්යයෙන්ම මේ වගේ තැනක ඉපදෙන්නෙ පෙර කරපු පින් තමා ,නැත්නම් කොහොමද මෙච්චර බිලියන ගානක් ඉන්නේ ලෝකයේ ඔහුම ඔහුම ඉපදුනේ.... දිව්‍යලෝකය බඳු සැප සම්පත් විඳින්නේ ඒ නිසා

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว

      @No fighting in youtube! ne bn dn unuth balawath, unt tm salli tynne suddt nemei

    • @lakithpathirana3913
      @lakithpathirana3913 3 ปีที่แล้ว +1

      ehema keyanna epa! eya thamange uthsahayen companyak hadhala theyenawa.

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว

      @@lakithpathirana3913 😂 etakota aya dinara ekw idana එකතු krlada hadala tynne,ane ynd,salli tynwanm beri deyk ne 🤭😁

    • @mahindaranaweera8891
      @mahindaranaweera8891 3 ปีที่แล้ว

      T CX if I like l

    • @hamzamltghk
      @hamzamltghk 2 ปีที่แล้ว

      Ape agam vala athma na

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 3 ปีที่แล้ว +123

    අයියේ නාමල් රාඡපක්ෂ කුමාරයාගේ වත්කම් ගැනයි.. එයාගේ ආදායම් ගැනයි.. එයාගෙ රැකියාව ගැනයි.. එයාගේ ආයෝඡන ගැන වගේ විඩියෝ එකක් කරන්නකො....

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +7

      🤟😅

    • @samkumar-ts9ld
      @samkumar-ts9ld 3 ปีที่แล้ว +5

      BOLA HUTHTHO.. THOPI WAGE KALAKANNI ..ME KUMARAYA APE RATE HIYIYANAM MONAWA NOKIYAIDA? E NISA ONI NE NE ..

    • @prasannarathnayakeprasanna799
      @prasannarathnayakeprasanna799 3 ปีที่แล้ว +10

      @@samkumar-ts9ld ලිබියාවෙ ගඩාපි ගැන කියවගන්න.. මහජන චන්දෙන් පත් වෙන්නේ හිගන්නො කියනෙකත් මතක තබා ගන්න.. ඔබට රටේ වත්මන් දේශපාලන දාරාව පිලිබද ඇත්තේ අවම දැනුමක් බව මතක තබා ගන්න...

    • @sithsit8967
      @sithsit8967 3 ปีที่แล้ว +3

      😂

    • @lehansa.
      @lehansa. 3 ปีที่แล้ว +2

      😂😂

  • @DinethThimasha26
    @DinethThimasha26 3 ปีที่แล้ว +68

    අර හෝටලේ ගැන video එකක් ඕන අය කෝ

    • @Air4Flyers
      @Air4Flyers 3 ปีที่แล้ว +1

      Hi
      Oyala kamatinam airlines comparisons balanna enna
      th-cam.com/video/dsAHtCf0-Cg/w-d-xo.html
      British airways vs Emirates airlines comparison

  • @sajeewanijayaweera6971
    @sajeewanijayaweera6971 2 ปีที่แล้ว +28

    ඇත්තටම මම මේ කුමාරයාගෙ මාලිගාව ලගටම ගියා..ප්‍රාර්ථනා කලා ලබන ආත්මේවත් ඉපදෙන්න කියලා..ඒ තරම් පින්වත් කුමාරයෙක්.

  • @chandikahashan4874
    @chandikahashan4874 3 ปีที่แล้ว +21

    උපතින් ලැබුන දේවල් නේ.
    තමන් මහන්සි උනානම් මුන් අපි වගේම තමයි .
    ඔයාගෙ කටහඩ super 👍👍

    • @harshapathirana7064
      @harshapathirana7064 3 ปีที่แล้ว +4

      එතකොට උපාදී හැකියාවන් 😂

    • @evienleema101
      @evienleema101 2 ปีที่แล้ว +4

      ඉරිසියාව බ්‍රෝ ඉරිසියාව 🤣🤣🤣

    • @Serisar4
      @Serisar4 2 ปีที่แล้ว +2

      😹 ඊසියාව රුසියාවටත් වඩා ලොකුයින්‍ර්

    • @Bamb188
      @Bamb188 8 หลายเดือนก่อน

      Lankawe un kuhahakakama

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +22

    වාසනාවත් ඵක්ක අපි කරපු පිනුත් ඵකතු උනානම් උත්සාහයයි මහන්සි යයි අරමුනකූයි තියෙනවනම් ඕන දෙයක් කරන්න පුලුවන් 👍👍👍

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +127

    උත්සාහය
    කැපවීම
    අධිෂ්ඨානය තියෙනවනම් හැමෝටම දියුනු වෙන්න පුලුවන්.එතකොට හොද ජීවන රටාවකට සුවිශේෂී වත්කමකට හිමිකම් කියන්න පුලුවන්

    • @megagleen2547
      @megagleen2547 3 ปีที่แล้ว +4

      සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ ලොකු දෙයක් යාලුවා

    • @shehanabeetha6225
      @shehanabeetha6225 3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත හැබැයි අපේ රටේනම් බෑ මචන් කොච්චර ට්‍රයි කරත් මිනිස්සු ඉරිසියයි ඒ තරම්

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว +13

      යකෝ මූ කරපු දෙයක් නෑ 😹 මූට එව්වා ඉපදෙද්දීම තියෙද්දිම ලැබිලා තිබෙන්නේ, කියලා තේරුනේ නැද්ද පෙරපින තමා

    • @shehanabeetha6225
      @shehanabeetha6225 3 ปีที่แล้ว +2

      @@hirusenevirathna6737 සිරා මුන්ට ඒක තේරෙන් නෑනෙ 😂😂

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว

      @@shehanabeetha6225 වැඩක් නෑ කතා කරලා , ටික සෙට් එකක් කියනවා දිව්‍ය තමා දීලා තියෙන්නේ, එතකොට දෙවියො අපිට දීලා තියෙන මොනවාද 😹

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว +61

    මෙහෙම සැප සම්පත් ලැබෙන්න මෙයා කරලා තියෙන පින් එක බලද්දි අහසයි පොළොව වගේ අපි පින් කරල ම නැති තරම් 😥😥😥

    • @Air4Flyers
      @Air4Flyers 3 ปีที่แล้ว

      Hi
      Oyala kamatinam airlines comparisons balanna enna
      th-cam.com/video/dsAHtCf0-Cg/w-d-xo.html
      British airways vs Emirates airlines comparison

    • @5ofamazing186
      @5ofamazing186 2 ปีที่แล้ว +2

      අපි යාන්තම් මනුස්ස ආත්මයක් ලබන්න පින් කරලා තියනවා

    • @SHAN-un8vr
      @SHAN-un8vr 2 ปีที่แล้ว +2

      අපි එච්චර පිං කරලා නැද්ද කොහෙද 😌

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +1

      @@SHAN-un8vr gon wenna epa bn e wage gonek dapu comments walata sup eka deela 😂😂

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      සහතික ඇත්තක් ඒකනම්

  • @yashodaraabeysinghe5437
    @yashodaraabeysinghe5437 3 ปีที่แล้ว +32

    Dear friends,
    Fazza is full of Humanitarian Human(E) Nature-friendly qualities..take him as an example..follow him..you won't regret..He's radiating 'Bodhisathwa qualities'..They are contagious..
    Thank you Wishma Lokaya for introducing him to me..& this 💐 is for you..I learn lot from his character & am being refreshed by his SOLID Humanitarian qualities daily..

  • @pulmikavihas565
    @pulmikavihas565 3 ปีที่แล้ว +21

    ඔන්න අද මගෙන් තමයි පළවෙනි views ලයික් එකක් කමෙන්ට් එකයි

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +14

    පෙර"කුසල් මේ භවයේ එසේ ඉන්නෙ පෙර පින් නිසයි අල්ලහාදෙවි"පිහිටයි

  • @SkylineShenny14
    @SkylineShenny14 3 ปีที่แล้ว +103

    පෙර ආත්මේ පින් ❤️

    • @sadewlakshan7158
      @sadewlakshan7158 3 ปีที่แล้ว +3

      අැත්තටම

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @imashavidanage
      @imashavidanage 3 ปีที่แล้ว +11

      පෙර ආත්ම වල වෙස්සන්තර කෙනෙක් වගේ දන් දෙන්න ඇති..

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว +7

      @@imashavidanage අනිවාර්යයෙන් u krl tyen pin ekk blddi api

    • @uditharan
      @uditharan 3 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත

  • @omilapethmal5953
    @omilapethmal5953 3 ปีที่แล้ว +40

    රජ පවුලේ ඔක්කොම වත්කම් එකට එකතු උනාම ඒ තමා ලෝකෙ ධනවතම බලවත්ම පවුල වෙන්න්ව්

    • @yohan7672
      @yohan7672 2 ปีที่แล้ว +5

      වෙන්න බෑ අපේ රාජපක්ශ පවුල ඉන්නෙ

    • @Suhath6000
      @Suhath6000 2 ปีที่แล้ว

      @@yohan7672 😂

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 ปีที่แล้ว +83

    වෙලාවට මම රාඡ කුමාරයෙක් නොවි ගමි කොල්ලෙක් උනේ.නැත්තන් ඉතින් විශ්ම ලොකයට මම ගැනත් විඩියෝ එකක් කරන්න වෙනවා නේ...

    • @thundersl4289
      @thundersl4289 3 ปีที่แล้ว +5

      😂😂

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว +5

      😹

    • @Air4Flyers
      @Air4Flyers 3 ปีที่แล้ว +2

      Hi
      Oyala kamatinam airlines comparisons balanna enna
      th-cam.com/video/dsAHtCf0-Cg/w-d-xo.html
      British airways vs Emirates airlines comparison

    • @goldenribbons667
      @goldenribbons667 3 ปีที่แล้ว +4

      😂😅

    • @fathimamanaal4364
      @fathimamanaal4364 3 ปีที่แล้ว +1

      @@thundersl4289 SC

  • @heshan578
    @heshan578 3 ปีที่แล้ว +13

    ශික් නෙමේ ශෙ(යි)ක්
    ෆස්සා නෙමේ ෆ(z‍)සා fazza
    මරු වීඩියෝ එක

  • @dasunbandara7224
    @dasunbandara7224 3 ปีที่แล้ว +26

    අපේ රටේ ගොඩක් දේශපාලකයෝ සුපිරි චරිත වෙන්න හදන්නෙ මේ රට දියුණු නොකරනෙ ඒකයි මේ රට තවමත් දියුණු වෙමින් පවතින්නේ 😑😑

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +64

    මට හිතෙන්නේ ලන්කාවෙ වගේ තමන්ගේ මඩිය තරකරගන්නා දේශපාලුවෝ නැතුව ඇති....

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම

    • @か14TM
      @か14TM 3 ปีที่แล้ว +2

      ආයිත් අහලා 😀

    • @nuwanmadushanka7978
      @nuwanmadushanka7978 3 ปีที่แล้ว +2

      Ou bn mun hitanne api modayo kiyala.Matanam me eka palkayekwath suwer na bn mun apiwath wikunana line ekak tiyenne.

  • @sldannybro1551
    @sldannybro1551 3 ปีที่แล้ว +17

    ජෝන් සීනා ගැන විඩියෝ එකක් කරන්නකෝ 😅

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +8

    ඌ නම් පට්ට පිං කරපු එකෙක් 😻

  • @chamilaranasinghe2950
    @chamilaranasinghe2950 3 ปีที่แล้ว +3

    Great leader kenekta deviyo upathinma hama deyakma denawa. Minissu marala balaya labaganna enna thirisan unta kawadahari tamanta tebena deth nathiwenawa

  • @vishwapromoda4516
    @vishwapromoda4516 3 ปีที่แล้ว +88

    ලංකාවේ නම් නාමල් කුමාරයා තමයි 😂😂😂

  • @sameeralakshitha991
    @sameeralakshitha991 3 ปีที่แล้ว +5

    Thank you very much....! ❤️❤️❤️❤️

  • @nilmininilmini5064
    @nilmininilmini5064 3 ปีที่แล้ว +9

    මම හරි ආසයි බයානක සතුන් ඇති කරන්න. විශේෂයෙන් අලියා .

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +12

    මාත් යනවා ඩුබායි.ගිහින් මූව යාලුවෙක් කරගෙන ආතල් එකේ ඉන්නවා 😌😼😆

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +55

    අයියෙ , ඩුබායි වගේ ලංකාව දියුණු කරන්න ගස් කපන්න ඕනෙද 🤚😜

    • @nadivdharmasena
      @nadivdharmasena 3 ปีที่แล้ว +7

      Un kaanthaare gas wawano.api gas kapano😂😂

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +6

      @@nadivdharmasena ඒක තමයි බං 😂. ඕකයි තත්වෙ

    • @thundersl4289
      @thundersl4289 3 ปีที่แล้ว +1

      @@nadivdharmasena unta salli thiyenawane bn ithin

    • @nadivdharmasena
      @nadivdharmasena 3 ปีที่แล้ว +3

      @@thundersl4289 hebei bn umba dannawada eka deyak .api hemoma kiyanne oil walin habawunu salli kiyala.hebei mchn dubai city eka ethule huwamaaruwena okkama salli walin 5% k witharai oil.anith eka thamai poddak hithala balapn ung diyunu une oil hindama newei.ung puduma widihata mahansiwela weda karanawa.boru kiyanna ona ne un muslim unath mama ungwa aadarshayata gannawa.

    • @thundersl4289
      @thundersl4289 3 ปีที่แล้ว +1

      @@nadivdharmasena siraawatama

  • @dive5075
    @dive5075 3 ปีที่แล้ว +10

    ඩුබායි වගේ අපේ ලංකාව 😝

  • @sampathchandana9728
    @sampathchandana9728 2 ปีที่แล้ว +9

    ෆස්ස වගේ වෙන්න හදපු අපේ ගොන් වස්ස නාමල් රටත් බන්කොලාත් කරා

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 ปีที่แล้ว +6

    සංසාරයේ අනන්තවත් දුක් කම්කටොලු විදලා මේ ලබන්නේ එක් මොහොතක සැකසීමත් . මැරයන්ට පස්සේ නැවතත් අනන්ත අප්‍රමාණ දුකකට හිමිකාරයෙක්

    • @ishansashika1910
      @ishansashika1910 ปีที่แล้ว

      කොහොමද දන්නේ 🤔

  • @sachinsahasmina9842
    @sachinsahasmina9842 3 ปีที่แล้ว +42

    රජ පවුලේ වෙලත් ඒ මිනිස්සු ඉගෙන ගෙන රැකියා කරලා ආදායම් ලබනවා.අපේ උන් යන්තම් ඡන්දෙන් දිනලා පාර්ලිමේන්තු ගිහින් රටේ ණයට ගන්න සල්ලි කකා මේ රජ කුමාරයා වගේ වෙන්න හදනවා.
    ඔව් ඔව් නාමල් කුමාරයා ගැන තමයි කිව්වෙ😂

  • @Darkbirdg
    @Darkbirdg 3 ปีที่แล้ว +2

    Man kamathima kena...❤
    Eyage hithath hodai saththuntath adarei karunawanthai...❤
    Ape rate palakayonge wage oluwa idimila na hitha hodai ❤mama meyagana thawa visthara danno❤
    Man kamathima kumaraya..❤

  • @nalinwickramasinghe5243
    @nalinwickramasinghe5243 3 ปีที่แล้ว +3

    Good for having some knowledge about world... Nice presenting also

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +5

    අපිත් ඩුබායි ඒත් ඒ කුමරුන් දැකලා තියා එයාලාගේ සුළඟක් වත් වදින්නේනෑ වසනාවෙන් පිරුණු රට ඒත් අද කුවේට් ඉහලට ගිහින්
    උපරිම වසනා වන්තයී මේ කුමාර කුමරීයෝ🌟⭐🌟⭐🌟

  • @user-wq7li5mh5q
    @user-wq7li5mh5q 2 ปีที่แล้ว +43

    කුමාරයා පෙර ආත්මවලදී කරපුපින් නිසා තමා අද මේ වගේ සැපවත් ජීවිතයක් ගත කරන්නේ.

    • @veekitemple9482
      @veekitemple9482 2 ปีที่แล้ว +3

      පක තමා 😂, පෙර ආත්ම මගුලක් නැ බං, අනික මුං මුස්ලිම් කම්මැලි නැති උත්සහය තියන ඕන කෙනෙක්ට පෝසත් වෙන්න පුලුවන්

    • @5ofamazing186
      @5ofamazing186 2 ปีที่แล้ว +13

      @@veekitemple9482 මූ ඉපදෙනකොටම උට හැම දේම ලැබිලා ඉවරයි ගොනෝ ඒකට තමා පෙර පින කියන්නේ 😂

    • @veekitemple9482
      @veekitemple9482 2 ปีที่แล้ว +3

      @@5ofamazing186 පෙර පින කියලා මගුලක් නැ ගොනෝ, කුඩ්ඩොන්ටත් කෝටිපතියෝ වෙන්න පුලුවන්, උබ කියන විදියට උට ඉපදෙන ලමයටත් උප්පත්තියෙන්ම හැමදේම ලැබිලා ඉවරයි, ඒකටත් කියපං පෙර පින කියලා 😂

    • @SHAN-un8vr
      @SHAN-un8vr 2 ปีที่แล้ว +1

      Yes

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 ปีที่แล้ว

      ඔව් ඉතින් තව එවුන් පින්කරලා උගේ ලමයි වෙලා ඉපදෙනඑක මහපුදුමයක්ද හරියටනිකන් ගහකට ගහක් මොරටුවේ දී හමුවෙනො වගේ

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +2

    අපිටත් තෙල් ආකර තිබුනම් මේකනේ අවුල ගස්කැපුවම තෙල් තියෙනො තෙල් තියෙන රටවල්වල ස්බාවික පරිසරය විනාශයි තෙල් සල්ලි වලට ගන්න පුලුවන් හැබැයි ගහකොල පරිසරය මිලකරන්නබෑ 🙂🙂 අනේ ස්බාවික පරිසරය විනාශ නොකර අපේරට දියුනු කරොත් තමයි හොද අපේ රටදියුනු කරන්න ඕනතරම් ක්‍රම සම්පත් තියෙනො ඒත් අරිහමන් නායකයෙක්නෑනේ වෙනමුකුත් ඕන්නෑ රජවරු මේවෙලාවට ගන්න තැන්පත් කරපු නිදන් ටික ගත්තනම් ලන්කාව වගේ රටවල් සීයක් ගොඩදාන්න තිබුනා කොහෙද ඒවාවලිනුත් බාගයකට කෙලියනේ😏😏😪😪

  • @nexurevizhos
    @nexurevizhos 3 ปีที่แล้ว +6

    වැඩි කැමැත්ත lamboghini යට තමා ඉතින්.පට්ට සල්ලි තමා පට්ටයි ඉතින්

  • @rcranathunga9968
    @rcranathunga9968 3 ปีที่แล้ว +11

    මේ වීඩියෝ කරන අයගෙ සවුන්ඩ් එක නියමයි

  • @Noobff-99
    @Noobff-99 3 ปีที่แล้ว +21

    නියමයි සහොදරයා❤😍❤😱

  • @marzooknazar6565
    @marzooknazar6565 3 ปีที่แล้ว +17

    Congratulations to Crown Prince Fazza with all families, friends.
    Also, Almighty Allah would be to good healthy and Happy long life in the all lifetime.
    Alhamdhulillah
    Allahu Aqbar
    Jazaaqallahukhayir.
    AAMEEN
    AAMEEN
    AAMEEN.

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว +1

      පිස්සුද යකෝ🤣🤣🤣🤣

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว

      පකේ අල්ලා

  • @TesKill
    @TesKill 3 ปีที่แล้ว +7

    මූව ඉස්සරහට ප්‍රශ්නයක් වේවි නාමල් බේබිට

  • @evienleema101
    @evienleema101 2 ปีที่แล้ว +1

    ශේක් මහාරා ගැන වීඩියෝ එකක් ගේන්නකෝ

  • @raneluis2440
    @raneluis2440 3 ปีที่แล้ว +10

    අනේ මාත් ඒ වගේ පොහොසත් බලවත් කඩවසම් කුමාරයෙක් උනා නම් 😪

    • @kaumarikumari2688
      @kaumarikumari2688 3 ปีที่แล้ว

      Ane😆

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      Unanan hamadama kello eka eka athal ganna enawa

    • @raneluis2440
      @raneluis2440 3 ปีที่แล้ว

      @@anythingtvwithsk716 ඔව් ඒකත් කරාවී. හැබයි ඒ වගේ සරල දෙයක් නෙවෙයි
      ඊට වඩා බොහෝ ඉහල දේවල් තියනවා

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      @@raneluis2440 try karapan supiri salli karayek wenna

    • @kaumarikumari2688
      @kaumarikumari2688 3 ปีที่แล้ว

      @@anythingtvwithsk716 iithin ahuwen nathuwa innakoo😂

  • @DinisuruDiwyanjana
    @DinisuruDiwyanjana 3 ปีที่แล้ว +6

    මොහොමඩ් බින් සල්මාන් ද සුපිරි ෆස්ස ද කියලා video ekak දෙන්න...

    • @pradeepapathiraja9250
      @pradeepapathiraja9250 3 ปีที่แล้ว +2

      Salmanta wada mama danna tharamin hamdan manussakamin wedi kumarayek kiyalai mama ahala thiyenne

  • @Nishaya722
    @Nishaya722 2 ปีที่แล้ว +30

    ඇයි අපිටත් ඉන්නේ සෝක් කුමාරයෝ තුන් දෙනෙක්ම 😂

    • @amadilshi8656
      @amadilshi8656 2 ปีที่แล้ว +2

      niyama kathawa😂😂😂

    • @saumya4820
      @saumya4820 ปีที่แล้ว +2

      අම්මටසිරි 😂😂😂😂

    • @renukadamayanthi7341
      @renukadamayanthi7341 ปีที่แล้ว +1

      අප්පේ ඔව් කියලා වැඩක් නැ

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +10

    ඔයත් 1M congratulations 👌👌

  • @girlyagustd5507
    @girlyagustd5507 3 ปีที่แล้ว +9

    අම්මේ... මෙහෙම ජීවිතයක්

  • @sepalikadilki5771
    @sepalikadilki5771 3 ปีที่แล้ว +5

    Prince Hamdan.... ❤️❤️💋💋💋

  • @JustGood-df3xg
    @JustGood-df3xg 5 หลายเดือนก่อน

    නාමල කුමරුගේ වත්කම් ගැන video එකක් ඕනේ🥺😭💔

  • @chanakapramod8541
    @chanakapramod8541 3 ปีที่แล้ว +1

    Khabib Nurmagomedov ගැනත් video එකක් කරන්න

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +5

    නියමයි සහොදරයා.

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +3

    අපිට අසන්න දකින්න ලැබිමත් වාසනාව ක් එකට අපි ඉපදිලා ඉන්නෙකුනු රස බලන හොර තක්කඩ් පාලනය කරන රටක් 😭😥

  • @jkmalify
    @jkmalify 2 ปีที่แล้ว +4

    I work under this prince in dubai. His name is hamdaan. But most people refer to him as fazza

  • @gayankumara7821
    @gayankumara7821 2 ปีที่แล้ว +7

    අනිත් මුස්ලිම් උන් බෝම්බ ගගහ පාරෙ මෙරෙනව...මූ ආතල් එකේ ඉන්නවා මරු....👍👍👍

  • @roshanpasindu2709
    @roshanpasindu2709 3 ปีที่แล้ว +12

    සුපිරි චරිතයක්👍

  • @indrajithupul6395
    @indrajithupul6395 2 ปีที่แล้ว +1

    Great news for HH sheik Hamdan.bless him.❤️❤️

  • @punyananayakkara-yz6qe
    @punyananayakkara-yz6qe 4 หลายเดือนก่อน

    මම නිකමට හිතුවා...නාමල් රාජපක්ෂ ගැන මොනම හරි කමෙන්ටි එකක් තියේවි කියලා හරියටම හරි....ඒ මිනිසුන් එහෙම දියුනු වෙන්නත්....ඉතාමත්ම දියුණුව සිටි අගාධයකට වැටෙන්නට ත් උත්තර ය මෙතනමයි....එට හේතුව "ඊර්ෂියාව හා කුහකකම ".....මම 2015 සිට ඩුබායි වලට නිතරම යන එන රටක්....ඒ රටේ ලෝකල් එමිරාටිස්ලාඉතාම නිහතමානී හා කරැනාවන්ත මිනිසුන් .....මම පුද්ගලිකව හිතනවා අපේ රට දියුනු කරන්න ට මේ රට රජවරයෙක් අතට පත් විය යුතු අතර....එම රජවරයා දැඩි තීන්දු තීරන ගත හැකි විය යුතු අතර තරැනයන්ට කිසිසේත්ම එක වයසකින් පසු "නිකන්"සිටින....නිකන් කන සංකල්පය නැති කල යුතුය .

  • @lakshanperera4866
    @lakshanperera4866 3 ปีที่แล้ว +12

    මුලු වත්කම බිලියන 2ක් කියන්නෙ,
    එතකොට එලොන් මස්ක් ගැන හිතාගන්නවත් බැහ්, එයගෙ වත්කම බිලියන 200ත් පැනල දැන්..

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 ปีที่แล้ว +3

      Uge Shares Wage Thiyenne Salli wage newe

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv ปีที่แล้ว +1

      Dubai royal family eke full worth eka 1.2 Trillion yako

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +22

    අපේ රටේ හිටපු රජතුමා 1 රාජපක්ෂ රජතුමා (මහින්ද රාජපක්ෂ ) ගැනත් ඒ රජ පවුල ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ

    • @gsriely5001
      @gsriely5001 3 ปีที่แล้ว +4

      Ammooh😂🤗

    • @saheesl9699
      @saheesl9699 3 ปีที่แล้ว +5

      අම්මෝ සාන්ත.🤮🤮

    • @SHEN-yv6rk
      @SHEN-yv6rk 3 ปีที่แล้ว +2

      😂යකෝ

    • @gimhansaranga2528
      @gimhansaranga2528 3 ปีที่แล้ว +3

      😤😤🤢🤢🤮🤮🤮😡😡

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +4

      ආයුබෝවේවා.....මහරජාණනී..... 😋🤮

  • @dilshandha
    @dilshandha 3 ปีที่แล้ว +5

    මචං ලංකාවේ කුමාරයො 3න්දෙනා ගැන video එකක් නැද්ද?

    • @samkumar-ts9ld
      @samkumar-ts9ld 3 ปีที่แล้ว

      LANKAWE INNE DUBAI UNTA WADA GODAAK KUAKA PAKAYALA..E NISA ONIN NE

  • @mohamadfathima9787
    @mohamadfathima9787 2 ปีที่แล้ว +1

    Massahallah allah balss you and all family

  • @Serisar4
    @Serisar4 2 ปีที่แล้ว +1

    *අපේ උන් කොහොම කිව්වත් ඩුබායි කියන්නෙ සුපිරිම රටක් මොකද එ රටේ පාලනය තියෙන්නෙ රජතුමා අතේ රජතුමා තමංගෙ පුතාලට පාලනය බෙදල දීල තියෙන්නෙ සෞඛය හා ක්‍රීඩා , අධ්‍යාපනය , ආරක්ශාව , වෙළඳාම් හා විදේශ සබඳතා ඒ ඒ අය ඒ ඒ දේවල් වලට වග කියන්න ඕන අපෙ රටෙ වගෙ පොලිසිය නැ පාරේ නිතිය කැඩුවොත් පාරකදි ගෙදරට යන්න කලින් දඩකොලෙ ගෙදරට එනව අපිට ඔන්නං පුලුවන් නොගෙව ඉන්න එත් අපි එ රටින් යනවනං එයාපෝට් එකෙදි වැටෙනව එ සේරම 😹ගෙවල මිසක් යන්න බෑ අන්න එවගෙ නීති , එවගේම හොරා කන්නැ එරටෙ ඉන්නව හොරු හැබැයි එ මෙ රටින් ගිය අය බොරුනං fb එකෙ බලන්නකො ලංකාවෙ අය මැදපෙරදිග රට වලට ගිය අයගෙ group තියනව එ අයට උන අසාධාරණකම් ගැන එ සෙරම කරන්නෙ ලංකාවෙම උන් තමාඩුබායි ගැනනං කියන්නංකො ඕන තරං දේවල් ඔය කිව්වෙ එක දෙයක් 🥲 අත්දැකිමෙන් කිව්වෙ ♥️*

  • @isurunerangahatharasingaha9
    @isurunerangahatharasingaha9 3 ปีที่แล้ว +1

    Ela kiri video ekak
    All the best
    Mei wage ewa digatama karanna.

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

    සහොදරයා තවත් මේ වගේ වීඩියෝ ගේන්නකෝ 👍👍🤩🤩🤩🤩👍😀😀😀😃

    • @Air4Flyers
      @Air4Flyers 3 ปีที่แล้ว

      Hi
      Oyala kamatinam airlines comparisons balanna enna
      th-cam.com/video/dsAHtCf0-Cg/w-d-xo.html
      British airways vs Emirates airlines comparison

  • @ප්රාර්ථනා-ළ5බ
    @ප්රාර්ථනා-ළ5බ 2 ปีที่แล้ว +2

    දැවෙන සිතට දහම් බිදක් කියල සච් කරල ධර්මය දකින්න බුද්ධ වන්දනා අහන්න ඔබත් එක්වන්න සහයෝගය ලබාදීමට කාරැනික වන්න

  • @NipunHasaranga-s5l
    @NipunHasaranga-s5l ปีที่แล้ว

    අපිත් පින් කලානම් මිට වැඩිය සැප විදින්න පුලුවන්❤❤❤❤

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ ඉතා හොඳ කුමාරයෙක් පස්ස

    • @anju8221
      @anju8221 2 ปีที่แล้ว +2

      පස්ස නෙමෙයි 😂 Fazza ❤️

  • @Akasha_dahami_vihangana
    @Akasha_dahami_vihangana 10 หลายเดือนก่อน

    Meyalage neme thamai nagara valata dala thiyenne hamdan abudabi city eke ♥️

  • @nimali7861
    @nimali7861 2 ปีที่แล้ว +6

    කුමරු ට මෙන දේ ලැබේ තිබුනත් , පවුල් ජීවිතය අසාර්ථක යි,

    • @hashinirajapaksha9409
      @hashinirajapaksha9409 2 ปีที่แล้ว +2

      එයා marry කරා නේද??

    • @anju8221
      @anju8221 2 ปีที่แล้ว +2

      @@hashinirajapaksha9409 ඔව්...twins ඉන්නේ බබාලා..❤️

    • @rabbit6575
      @rabbit6575 7 หลายเดือนก่อน

      වයිෆ්ලා දෙකයි නේ 😼

  • @samsunghos2718
    @samsunghos2718 ปีที่แล้ว +1

    Fazza very great man so I love you

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv ปีที่แล้ว +1

    Patta lassanai

  • @chandanimalka3349
    @chandanimalka3349 3 ปีที่แล้ว +6

    ඔයාට යම් දවසක රාජ කුමාරයා සමග වචනයක් හරි කතා කරන්න ලැබේවා කියල මම පතනවා .අන්න එදාට රාජ කුමරුට කියන්න මට නිවසක් අවශ්‍යයි කියල . මම කිව්ව කියන්න හොදේ .

  • @chaturikadineshi386
    @chaturikadineshi386 ปีที่แล้ว

    House of Al hasali congratulations obai Dan Dubai raja

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว

    Budusaranai

  • @gamingtharuwa1077
    @gamingtharuwa1077 3 ปีที่แล้ว +2

    කොහිනුර් දියමන්ති ගැන වීඩියෝ එකක් කරන්න කාේ

  • @sheshanikanishka3824
    @sheshanikanishka3824 3 ปีที่แล้ว +2

    Singapore 🇸🇬 gana aiya video ekak karanna plz😍🙏🤩😀🥰

    • @Air4Flyers
      @Air4Flyers 3 ปีที่แล้ว +1

      Hi
      Oyala kamatinam airlines comparisons balanna enna
      th-cam.com/video/dsAHtCf0-Cg/w-d-xo.html
      British airways vs Emirates airlines comparison

  • @Ruzzeem
    @Ruzzeem ปีที่แล้ว

    allah dewiyan dubai walata daduwam dena ekak naha kawadawath , sadui walatawath , kisima welawaka winashawath daduwam wath denna

  • @SadeeStyle
    @SadeeStyle 3 ปีที่แล้ว +4

    විශ්ම ලෝකෙත් එක්ක හැමදාම ඉන්න අය කෝ 😍

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว +15

    තියන එකම දුක මොහු වියදම් කරනවට නෙමෙයි ඔහුට ඔහුට මෙසේ සැප සම්පත් ලැබීමට හේතුව පෙර පින කියලා පිළිගන් නැතුව කොහෙදෝ ඉන්නෙ දෙවියෙක් දුන්නා කිය කිය ස්තුති කර කර ඉන්න එකට 😥😐

    • @kaumarikumari2688
      @kaumarikumari2688 3 ปีที่แล้ว +3

      Ekane😑😐

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว

      @@kaumarikumari2688 ඒ වගේ අයට ම තමයි ලැබිලා තියෙන්නේ

    • @kaumarikumari2688
      @kaumarikumari2688 3 ปีที่แล้ว +1

      @@hirusenevirathna6737 pera pinakata owa labunata ..brou mulawa nisa...e pina idiriyata geniyanna thiyana eka nathi karagannawa 🌈...

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว +2

      @@kaumarikumari2688 එහෙම කිව්වට බලන්නකෝ, බුද්ධාගමේ අයට වඩා අනිත් ආගම් වල අයට කොච්චර සැප සම්පත් ලැබිලා තියෙනවාද කියලා ,
      ඒ අතින් බලද්දි අපි පින් කරලා නෑ නේද

    • @kaumarikumari2688
      @kaumarikumari2688 3 ปีที่แล้ว

      @@hirusenevirathna6737 me loke kiyanna bari tharm wishala pinak karala thiuana nisa thama api buddagame ipadune...

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +4

    මටත් ඕනෙ මෙහම ජීවිතයක්.කලින් ආත්ම වල මොනවද දන් නෑ කරල තියන පිං 🤔😌😌

    • @Gagana4899
      @Gagana4899 ปีที่แล้ว +1

      පන්සිල් රකිමින් පරිත්‍යාග බහුලව සිදු කිරීම

  • @janithlakmina5853
    @janithlakmina5853 3 ปีที่แล้ว

    Aiye oyanam maru apita brithanye wilam kumarayanath mee wage video ekak karannako ewagema aiye brithanya adatath palanaya karanne rajanada ewagema rajina namika rajinak da wage dewal tiak ganath video ekak karanna plzz mn hodak hoyanawa british royal family eka gana eyala gana thorathuru athulath video ekak karanna visheshen mata danaganna oni brithanya palane karanne rajinada kiyan eka naththan agamathida kiyana eka rajina namika palakayekda kiyana eka plzz video ekak karanna

  • @punyananayakkara-yz6qe
    @punyananayakkara-yz6qe ปีที่แล้ว

    ඇත්තටම ඩුබායි මුළු ලෝකයේම දුප්පත් අයට කව්ළු ඇරපු රටක් එම නිසාම තමයි ඒ රට මෙතරම් දියුනු .දියුනු කියන යුරෝපය හා එමරිකාව මෙි මිනිසුන් ද මෙහෙ ඇවිත් වැඩ කරනවා

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 ปีที่แล้ว

    බලාගෙන හිටපු වීඩියෝව ක්..

  • @gimhansaranga2528
    @gimhansaranga2528 3 ปีที่แล้ว +23

    මට හිතෙන විදිහට හෝටලේ වියදම වැරදියි

  • @thusithaw
    @thusithaw 3 ปีที่แล้ว +5

    ස්තූතියි ඇඩ්මින්❤

  • @chamindagayan6426
    @chamindagayan6426 2 ปีที่แล้ว +1

    Aral beach aka gana vidio akak dannako

  • @gevinduchamika2298
    @gevinduchamika2298 3 ปีที่แล้ว +3

    Wow

  • @tharushauzumaki3727
    @tharushauzumaki3727 3 ปีที่แล้ว +13

    ගොං දේශපාලුවෝ නිසා රට වැනසෙනවා මම නම් ඒක පක්ෂයකට වත් ජන්දය දෙන්නෙ නෑ

  • @dayanirathnayake111
    @dayanirathnayake111 2 ปีที่แล้ว +19

    මොන තරම් සැප සම්පත් තිබුනත් මගෙ රට තරම් සුන්දර රටක් වෙන කොහේවත් නැහැ .. මේ .කාලකණ්නි දේශපාලුවො ඉපදුනේ නැති නම් ....අපේ රටේ අයත් වාසනාවන්තයි.....

  • @kishankumara4587
    @kishankumara4587 2 ปีที่แล้ว +73

    මොනවා ලැබුනත් මේ මිනිසුන්ට දහම් ඇසෙනන් නෑ. මේ සියල්ලටම වඩා අපි වාසනාවන්තයි..

    • @harsigallage9052
      @harsigallage9052 2 ปีที่แล้ว +10

      Yes of course.
      We are the most luckiest.

    • @kavindulakshan4018
      @kavindulakshan4018 2 ปีที่แล้ว +9

      එක ඇත්ත

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 ปีที่แล้ว +9

      ඒ අතින්නම් අපි වාසනා වන්තයි අනික අපේ ස්බාවික පරිසරය

    • @asmuchasyoucan..
      @asmuchasyoucan.. 2 ปีที่แล้ว +8

      අනිවාරෙන්

    • @sachithraindunil5707
      @sachithraindunil5707 2 ปีที่แล้ว +4

      Palayan gon huththo yanna

  • @romanojansz9642
    @romanojansz9642 3 ปีที่แล้ว

    Yes I was in UAE sajeea city in 2006 nice country nice life not like sri Lanka ok

  • @Trishika2004
    @Trishika2004 3 ปีที่แล้ว +3

    The prince Rashim Maktoum was dead (above prince) Now the Prince is his brother Hamdan bin Momtoum..

    • @Trishika2004
      @Trishika2004 3 ปีที่แล้ว

      @BLACK& WHITE sorry...Hamdan Bin was dead...now the prince is Rashim..

    • @manalabdullah6893
      @manalabdullah6893 3 ปีที่แล้ว +2

      @@Trishika2004 no hamdan is alive
      His brother is no more

  • @anushasilva7696
    @anushasilva7696 3 ปีที่แล้ว +1

    Godak lassanai oyage kathawa budu.saranai mama Dubai

  • @technicallokaya6726
    @technicallokaya6726 3 ปีที่แล้ว +2

    He has met khabib too as I remember

  • @d_a_s_u_n6166
    @d_a_s_u_n6166 3 ปีที่แล้ว +2

    Apple iPhone ෆොන් එකක් ගන්න බැරිව ඉන්න මම 🥺

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 ปีที่แล้ว +18

    මේව අනුරය දැක්කොත් ඩුබායි ඇවිල්ල නඩු දායි.... හොරෙක් කියල.

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv ปีที่แล้ว

    Saudi Arabian royal family full worth eka 2.1 Trillion..
    Dubai royal family full worth eka 890billion
    Qatar royal family full worth 900 billion
    Kuwait royal family worth -850 billion