ඉතා භයානකම සාගරික සංසිද්ධි 9ක්. | 09 Unusual Oceanic Phenomena.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • The ocean is a place of great mystery. There is more that we do not know than we know about the ocean. You will be amazed when you hear about the dangerous phenomena in that vast ocean.
    Background Music: End of the Era by Kevin MacLeod
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like it removed, please email me at fiiihiii60@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!

ความคิดเห็น • 92

  • @PathumJayasundara
    @PathumJayasundara 4 ปีที่แล้ว +46

    ලංකාවේ මුලින්ම Silver Play බටන් සම්මානට හම්බුනේ ඔයාට නේද? Nodutu Lokaya Tv Derana හැර
    එක මුන්ම Unbox කරේත් ඔයා නේද??
    ආඩම්බරයි Nodutu Lokaya
    ඔය කොච්චර TH-cam Channel තිබ්බත් ඔයා තමා මුලින්ම එක Lankawata ගේනාවේ
    මේ Comment එක Pin කරන්න Nodutu Lokaya 😍😙

  • @sunilsilva3669
    @sunilsilva3669 4 ปีที่แล้ว +2

    ඔබගේ පැහැදිලි කිරීම හරිම ප්‍රායෝගිකයි. නොදැන සිටි කරුණු කීපයක් රූපමය වශයෙන් දැකීමෙන්ද වටහා ගැනීමට පහසු ඉතාමත් ප්‍රායෝගිකයි ඔබට ජය.....

  • @Sltiktok55
    @Sltiktok55 4 ปีที่แล้ว +5

    හිනාවෙන්න කැමති කට්ටිය මගේ විඩියෝ බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 😹😹

  • @Neth833
    @Neth833 3 ปีที่แล้ว

    සුපිරිම සුපිරි විඩියො එකක් නියමය් වටිනවා දැනුමක් ලැබෙන විඩියො එකක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @tharushasanjana6815
    @tharushasanjana6815 4 ปีที่แล้ว +8

    ලස්සනයි.... 😱❤️

  • @pavthradheshani1506
    @pavthradheshani1506 4 ปีที่แล้ว +4

    නියමයි විඩියෝ එක......👍👍👍

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +3

    ස්තුතියි 🙋🙋🙋👍👍👍

  • @isharasupun2334
    @isharasupun2334 4 ปีที่แล้ว +2

    ඔයගේ විඩියෝ එදා ඉදන් බලනවා එල ජයවේවා❤️😍😍 හැමදාම හොද දෙයක් දෙනවා

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว

    ඒ හඩ නම් සුපිරි ❤️❤️❤️

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว

    බුදුසරණයි ......!

  • @hansanisachithra6215
    @hansanisachithra6215 4 ปีที่แล้ว +2

    මරු 👍👍👍

  • @artgallery8574
    @artgallery8574 4 ปีที่แล้ว +5

    නියමයි අයියේ ගොඩාක් ලස්සනයි වීඩියෝ එක

  • @malaka509
    @malaka509 4 ปีที่แล้ว +1

    පරණ video අයින් කරන්න එපා. සමහර වෙලාවට study කරද්දි ඔයාගෙ video වල ඕන කරන දේවල් තිබ්බා කියලා මතක් වෙනවා. අැවිල්ලා බලද්දි ඔයා ඒවා අයන් කරලා. Anyway thanks a lot. දවස ගානේ අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්නවා ඔයා හින්දා

  • @DJ_ChathuwaRemix
    @DJ_ChathuwaRemix 4 ปีที่แล้ว

    Video එක සුපිරි

  • @randilgayashan7605
    @randilgayashan7605 4 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් වීඩියො එකට ගොඩක් ස්තූතියි

  • @hasimsalahudeen9293
    @hasimsalahudeen9293 4 ปีที่แล้ว +1

    ela bro dhigatama karagena yanna

  • @NM-hm9qb
    @NM-hm9qb 4 ปีที่แล้ว

    Tsunami thamai bayanakama eka ammo 😥😨😱😱😱
    Lassanai vedio eka ❤️❤️

  • @danumapothaeducation
    @danumapothaeducation 4 ปีที่แล้ว +5

    නොදුටු ලෝකය 😘🌷

  • @pramithmaduranga1768
    @pramithmaduranga1768 4 ปีที่แล้ว

    නියමයි ලස්සන වීඩියෝ එකක්

  • @gamingchutta6929
    @gamingchutta6929 4 ปีที่แล้ว +10

    මේ වගේ රන් බිමක ඉපදෙන්න කලින් ආත්ම වල පිං කරලා තියෙන්න ඕනේ BÑ.💝💝💝💝

  • @asheviews2401
    @asheviews2401 4 ปีที่แล้ว +5

    මේ වගේ දැණුම තියෙන අරුම පුදුම video බලන්න ඕනෙ අය මෙපැත්තටත් අවිත් යන්න

  • @fazeelfazeel5169
    @fazeelfazeel5169 4 ปีที่แล้ว

    Super video bro ❤️❤️❤️❤️thank you

  • @madhuhashi8899
    @madhuhashi8899 4 ปีที่แล้ว

    Loku danumak labuna,godak thanks.

  • @kanchanamaduwanthi701
    @kanchanamaduwanthi701 4 ปีที่แล้ว +1

    Superb 😍

  • @sheniproduction450
    @sheniproduction450 4 ปีที่แล้ว +1

    Ela ela broo

  • @nooneknowme2938
    @nooneknowme2938 4 ปีที่แล้ว

    Coca cola nisa sharirayat wana ahitakara balapm gana video ekak me channel eken dammot godak hodai me channel eke e gana hodata wistara karanna puluwn channel ekak නුතන යුගයේ රසායනික ආහාර නිසා ශාරීරිකව සිදු කරන හානි ගැන ජනතාව දැනුවත් කිරීමට video ekak danna kiyala illanawa❤❤❤

  • @dineshanurada547
    @dineshanurada547 4 ปีที่แล้ว

    එල

  • @supunpramodya3798
    @supunpramodya3798 4 ปีที่แล้ว

    Pattta yako

  • @shogungaming6963
    @shogungaming6963 4 ปีที่แล้ว +1

    Niyamai

  • @asankakuttapitiya5062
    @asankakuttapitiya5062 4 ปีที่แล้ว +1

    Machan ayye muhude jeevin gana video tikak karanna

  • @PathumJayasundara
    @PathumJayasundara 4 ปีที่แล้ว

    Supiri 😊

  • @ympramudithatharanga2485
    @ympramudithatharanga2485 4 ปีที่แล้ว

    Mamanam kemati astrology
    Walata wada geography walata keep it up
    Aiya

  • @Nvs190
    @Nvs190 4 ปีที่แล้ว +3

    සාගරය කියන්නෙම සැඟවුණු අබිරහස් ගොඩක් තියෙන
    ඒවගේම විටෙක සුන්දර වූත් තවත් විටෙක බිහිසුනු තැනක් බවට මේ උදාහරණ ටික හොදටම ඇති
    අපි නොදන්න සාගරයේ අබිරහස් තව කොතෙක් ඇතිද 🤔

  • @manojnuwarapaksha8799
    @manojnuwarapaksha8799 3 ปีที่แล้ว

    Wow

  • @artgallery8574
    @artgallery8574 4 ปีที่แล้ว +6

    ඒ වගේම අනිත් channel එකේ විශ්වයේ පුළුල් වීම ගැන කියලා දෙන්නකෝ ඒකෙ මහා පිපුරුම් වාදය නේද පිලිගත් මතය අනේ ඒක ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ

  • @kavindarupasinghe6717
    @kavindarupasinghe6717 4 ปีที่แล้ว +1

    👍👍👍♥️

  • @priyadarshanithilakawardan5487
    @priyadarshanithilakawardan5487 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rt_lyrics_youtube
    @rt_lyrics_youtube 4 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @DJ_ChathuwaRemix
    @DJ_ChathuwaRemix 4 ปีที่แล้ว

    ❤️❤️

  • @artgallery8574
    @artgallery8574 4 ปีที่แล้ว +5

    අයියේ බර්මියුඩා ත්‍රිකෝණය ගැනයි මරියානා ආගාධය ගැනයි වීඩියෝ එකක් කරන්නකෝ

    • @sheni6004
      @sheni6004 4 ปีที่แล้ว +1

      ඒ වීඩියෝ කලින් දාලා තියෙනවා......

    • @artgallery8574
      @artgallery8574 4 ปีที่แล้ว +1

      @@sheni6004 හ්ම්

    • @artgallery8574
      @artgallery8574 4 ปีที่แล้ว +1

      @@sheni6004 හ්ම් අක්කියෝ

    • @artgallery8574
      @artgallery8574 4 ปีที่แล้ว +1

      @@sheni6004 බැලුවා අලුත් ඒවා ටිකක්

    • @sheni6004
      @sheni6004 4 ปีที่แล้ว

      @@artgallery8574 😁👍

  • @abhishekdickwella1256
    @abhishekdickwella1256 4 ปีที่แล้ว

    මේ voice එක නම් පට්ට

  • @horus635
    @horus635 4 ปีที่แล้ว

    1st❤️❤️❤️❤️😍

  • @heshanbandara6077
    @heshanbandara6077 4 ปีที่แล้ว

    රටවල් ගැන විස්තර කරලා වීඩියෝ දාන්නකෝ

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 4 ปีที่แล้ว

    1st comment 😍

  • @Slowzz430
    @Slowzz430 4 ปีที่แล้ว +4

    අපේ පැත්තෙ ත් ඇවිත් යන්න එන්න 😜👌

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 4 ปีที่แล้ว

    👍

  • @tharushavishal2036
    @tharushavishal2036 4 ปีที่แล้ว +1

    ❤️

  • @ungimillavitanaci1255
    @ungimillavitanaci1255 4 ปีที่แล้ว +1

    🍁

  • @natureeye6716
    @natureeye6716 4 ปีที่แล้ว +5

    සාගරේට වඩා අද්භූතයි ගොඩබිම...මොකද ගොඩ බිම ඉන්න උන් ඔක්කොටොම වඩා අද්භූතයි...😂😂
    කොහොම උනත් ඔබගේ වීඩියෝ බොහෝම වටිනවා..🙏🙏🙏🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +3

    සුන්දර සාගරයේ අති බයානක අසුන්දර පැතිකඩ මෙය තමයි..👍

  • @සොඳුරුපන්හිඳ
    @සොඳුරුපන්හිඳ 4 ปีที่แล้ว

    මං දැකලා තියෙනවා මුහුදේ ඉදලා අහසට නගින දියසුළි බය හිතෙනවා ඒක දකිද්දී

  • @CPTYT
    @CPTYT 4 ปีที่แล้ว +2

    සුනාමිය ගැන පැහැදිලි කිරීම waradi වගේ හිතෙන්නේ නැද්ද 🤔🤔🤔🤔🤔🤔????

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  4 ปีที่แล้ว +1

      වරදක් වෙලා තියෙනවානම් නිවැරදි කරන්න.

    • @CPTYT
      @CPTYT 4 ปีที่แล้ว

      @@Nodutu-Lokaya මන් ආයෙත් video 1 බැලුවා වරදක් නැ ඔයා හරි මුහුදු ගැඹුර ඒකාකාරීව පවතින (මුහුදු රළ ගොඩබිමට පැමිණිමට පෙර) එය එහි උපරිම වේගය ගන්නවා නේද mkd සාගර ජල pahara ati u චාලක ශක්ති උපයෝගී කරගෙන වෙරළට ආසන්න වෙනවා ගොඩබිම උස් උ භූමියේ ඉහළට esawenne එය vibawa ශක්තිය බවට පරිවර්තනය vemin නේද. ගොඩබිම තැනිතලා භූමියක් නම් ඉතුරු shakthiyen බොහොමයක් නැවත් චාලක ශක්ති බවට patvi ගොඩබිම සුනු විසුනු කර දමන්න තරමි ප්‍රචණ්ඩ වෙනවා නේද.

  • @chamithkolla9794
    @chamithkolla9794 4 ปีที่แล้ว

    මෙහෙම දැකලත් මගේ පන යන්න වගේ ඇත්තටම දැක්කොත් 😮😮

  • @artgallery8574
    @artgallery8574 4 ปีที่แล้ว +7

    අයියේ බර්මියුඩා ත්‍රිකෝණය ඒ වගේ දිය සුළි නිසා නේද අතුරුදන් වෙන්නේ ඒකත් භයානක සාගර සංසිද්ධියක් නේද

  • @kotaproduction
    @kotaproduction 4 ปีที่แล้ว

    Nodutu lokaya හින්දා අපි හැමදාම ලොකය දකිනවා.

  • @heshan755
    @heshan755 4 ปีที่แล้ว +2

    එ අතින් අපේ රට කොච්චර හොදද

  • @spelectrozonline
    @spelectrozonline 4 ปีที่แล้ว +1

    anthimata daau film eka mokdda ?

  • @imshanmohamed3267
    @imshanmohamed3267 4 ปีที่แล้ว

    indiyan army solger baba harbagem shing gana video 1k karanawada

  • @devikaamaraduwakara8972
    @devikaamaraduwakara8972 4 ปีที่แล้ว

    Godak danuma labuna

  • @rashmiabekon1089
    @rashmiabekon1089 4 ปีที่แล้ว +1

    101 like

  • @SENZOGAMING
    @SENZOGAMING 4 ปีที่แล้ว

    Me kollane adai hetai aniddai kotte perahara live danawa. .mawa click karala balanna puluwan

  • @DJ_ChathuwaRemix
    @DJ_ChathuwaRemix 4 ปีที่แล้ว

    Voice එක මොකද්ද බං උබේ....😅

  • @__janith_lohansa__1634
    @__janith_lohansa__1634 4 ปีที่แล้ว

    Weaknesses and of the most popular in

  • @kavindurukmal6247
    @kavindurukmal6247 4 ปีที่แล้ว

    astro ගැන දෙන්නැද්ද රෙද්ද

  • @luckuyana
    @luckuyana 4 ปีที่แล้ว

    Contents සුප්පා

  • @sltilini9027
    @sltilini9027 4 ปีที่แล้ว

    Niyamai

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sanjeevakumara4513
    @sanjeevakumara4513 4 ปีที่แล้ว +1

    Niyamai