2,100 වර්ෂයේදී අපේ ලෝකය මොනවගේ වේවිද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 307

  • @offroad8017
    @offroad8017 5 ปีที่แล้ว +432

    2100 වෙන විට මැරිලා ඉදියි කියලා හිතෙන ක්ස්ටිය කෝ

    • @diliyatedy3808
      @diliyatedy3808 4 ปีที่แล้ว +13

      එ කලෙ එනකොට නැති එක ගැන සතුටුයි 😢😢😢😭😭

    • @kalupagehansini6843
      @kalupagehansini6843 4 ปีที่แล้ว +5

      marichcha than wala loku loku gasuth pala wela thiyeiii bn needha ????

    • @musiclife4592
      @musiclife4592 4 ปีที่แล้ว +7

      2050 wenakan wath hitiyoth thamai bn pudume

    • @gasoline7248
      @gasoline7248 4 ปีที่แล้ว +2

      OFF ROAD 2050 wena Kota mata 60k

    • @nonameguy1291
      @nonameguy1291 4 ปีที่แล้ว +3

      Ow

  • @nishanthakumara5739
    @nishanthakumara5739 4 ปีที่แล้ว +4

    දිගටම වීඩියො කරන්න ගොඩක් දෙවල් ඉගනගත්ත එකට ගොඩක් ස්තුතියි.නොදුටු ලොකය❤♥️♥️♥️♥️♥️❤❤❤❤

  • @මාලනීපෙරෙරා
    @මාලනීපෙරෙරා 4 ปีที่แล้ว +2

    ස්තුතියි පුතෙ ඔයා ට විද්‍යාව හොයාගන්න උත්සාහා කරන දේ අන් අයට දැනගන්න ඉදිරිපත් කරනවට

  • @karate-dojikenkaiinternati8036
    @karate-dojikenkaiinternati8036 4 ปีที่แล้ว +13

    තාක්ෂණය කෙසේ වෙතත් මේ මිහිතලයෙන් මිනිසුන් වදවී ඉන්නටත් පුලුවන්. කොරෝනා ගැන කිසිම කෙනෙක් අනාවැකි දැක්කේ නෑ. මීටත් වඩා මාරාන්තික වසංගත ව්‍යාප්ත වන්නට පුලුවන්.

  • @malaka509
    @malaka509 5 ปีที่แล้ว +12

    ලංකාවේ මම දකින හොඳම youtube channel එක. Good luck. ඉස්සරහටත් හොඳට කරන් යන්න. Congratulations

  • @tharindudasantha9288
    @tharindudasantha9288 5 ปีที่แล้ว +234

    2100 මොන වගේ උනත් ස්වර්නවාහිනී දැම්මොත් one ශොට් යයි 😆

  • @menurawickramatunga3709
    @menurawickramatunga3709 5 ปีที่แล้ว +15

    2100 වෙනකොටනම් මුළු ලෝකයම සුපිරි තත්ත්වයකට ඇවිල්ල තියෙයි!තව ඔය කිව්ව ඒවට අමතරව පිටසකවල ජීවින් එක්ක වුනත් වැඩ කරන එක ඒ අවුරුද්දෙම වෙන්න පුලුවන්!

  • @retualsful
    @retualsful 4 ปีที่แล้ว +4

    සිත් ඇදගන්නම සොයාගැනීමනම් අනුන්ගේ සිත් කියවීම මගින් එකිනෙකා හා තොරතුරු හුවමාරු කරගන්නා සොයාගැනීමයි. කුමක් නමුත් එවැනිසොයාගැනීමක හොන්ද හා නරක ගැන ථර්ක කිරීමට මා මෙය අවස්ථාවක් කර නොගනිමි. නමුත් එවැන්නක් තුලින් මිනිසුන් හොන්ද සිතුවිලි තම සිත් තුල නිපදවා ගැනීමට පසුබට නොවේ යැයි මම නිසැකවම සිතමි. යහපත් සිතුවිලි සම්ප්‍රේෂණය මගින් යහපත් ලෝකයක් සාමකාමී ලෝකයක් නිර්මාණය වේවායි මම එකම සිතින් ප්‍රාර්ථනා කරමි.🙏❤

  • @son8219
    @son8219 5 ปีที่แล้ว +88

    ලෝකෙ කොහොම වුනත් ලංකාව නම් ඒ වෙනකොටත් දේශපාලකයො අතින් සමූහ දූෂණයට ලක්වෙවී ඉදියි.🙄

    • @maaree
      @maaree 4 ปีที่แล้ว +4

      දියුනු වෙමින් පවතින රටක්....

  • @dhanushka1985
    @dhanushka1985 4 ปีที่แล้ว +7

    මෙච්චර දේවල් කරන්න හිටියට වයිරස් එක නතර කරන්න බැරි උනා තාම. මොන දියුණුව තිබුණත් ආරෝග්‍යා නැත්නම් වැඩක් නෑ නේ.

  • @dilshanmic6734
    @dilshanmic6734 5 ปีที่แล้ว +7

    ඇත්තටම මේක හොද වැඩක්...යූ ටියුබ් එකේ අපේ ලංකාවේ අයට ඉතාම හොද වැඩසටහනක්...මේ වීඩියෝ එක ගැන එක දෙයක් කියන්නම්..අර නැනෝ බොට්ස්ලා පාවිච්චි කරලා ඝන වස්තු හදන එකනම් 2100 වෙන්නේ නැතිවෙයි...මොකද නැනෝ බොට්ස්ලාගෙන් එහෙම හැදුවත් ඒ නැනෝ බොට්ස්ලාගේ ශක්තිය සහ දරාගැනීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක තියෙන්න ඕන...අඩුම තරමෙ ටංග්ස්ටන් වත් පාවිච්චි කරන්න වෙයි...ඒත් 100% කියන්න බෑ....කොහොම වුනත් අපි බලමු...👌👌👌

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +6

    ඉතිං සාපේක්ෂයිනෙ , එදා අතීත රජකාලේ මිනිස්සු ත් ඔය විදිහටම අපි වගේම 2020 ගැන එහෙම හිතන්න ඇති. ඒත් අපිට එච්චර දැනෙන්නෙ නෑනෙ.ඒ වගේම තමා අනාගතයත් .දියුණුයි කියන්නෙ අද මේ වෙනකොට තියන තාක්ෂණය උපරිමයි..මොකද ආයු අපේක්ෂාව පුලුවන් උපරිමයට ඖෂධ ආදි දේවල් මගින් වැඩි කරගෙන තියෙනවා ..කොතරම් උත්සාහ කලත් කිසිම දිනක අවුරුදු 105 එහා ජීවිත් වන්නට අදටත් , ඉදිරියට ඉපදෙන කිසිවෙකුටත් නොහැකි...මේ කාලයෙ අපි මෙවන් රටක ඉපදීම ඇත්තෙන්ම වාසනාවන්තයි .මොකද දැනටමත් ලෝකේ වසංගත පැතිරෙමින් පවතිනවා ,, ඒ විතරක් නොවේ පානිය ජලය දැනට ගානකට අප වගේ රටවල් පවා යම් අපහසු තාවයක් ද සමග නමුත් අද සමහර අප්‍රිකානු රටවල එහෙම සෑහෙන නියග ආදිය බහුලයි. තවත් වටිනම දෙයක් ශී සද්ධර්මය දැනටමත් යම් තරමින් හෝ රැකී තිබෙන්නේ ලංකාවේ විතරයි ...ඒත් එන්න එන්නම අපරාධ ලොව පුරාම ඉතාමත් බහුලයි . අපට අනුමාන කල හැකියි ...ඉතිහාසයේ එදා දුටුගැමුණු ආදි සමයන්හි ඒ තිබූ නිදහසද අද වන විට නැති තරම් කොතරම් තාක්ෂණික අතින් දියුණු වුවද .ඒක භෞතික දියුණුවක් පමනමයි...ඒ නිසා 2100 වුනත් 3000 වුනත් ලෝකය තාක්ෂණය අතින්ම පමණමයි දියුණු වන්නේ..ඔය මොනව කරත් ජලය මවන්නද .. කාන්තාර නැතිකරන්නද ... ඒ නිසා පලක් නෑ මේ දේවල් කතා කරලා ...අප අද වර්තමානයේ සතුටින් ජීවිත් වී අපගේ ඉලක්ක කරා යාම පමණමයි කල යුතු වන්නේ

  • @bemotrgopu2801
    @bemotrgopu2801 5 ปีที่แล้ว +85

    ඒ වෙනකොට මම හිටියොත් මටඅවුරුදු එකසිය විස්සයී. ඒත් මේ වගෙ කොමන්ට් දාන්න බැරිවෙයි කොමන්ට් දායි අපෙ දරුවෝ.🤭 නොදුටු ලෝකයාත් කෝහෙ ඉදියිද මන්දා😁

    • @lankashama124
      @lankashama124 5 ปีที่แล้ว +8

      අත වෙව්ලනවනේ මචං ..😂😂😂😂

    • @asiamuhammed8139
      @asiamuhammed8139 5 ปีที่แล้ว +2

      Sirawatama

    • @dkproducts5967
      @dkproducts5967 3 ปีที่แล้ว +1

      මට අවුරුදු 93

  • @jaxtonbrixton9646
    @jaxtonbrixton9646 5 ปีที่แล้ว +18

    ලෝකෙ කොච්චර දිව්නු උනත් ලංකාවෙ අපිනම් කවදා දිව්නු වෙයිද කියලා හිතාගන්න බැ..අපි පොඩි කාලෙ හිතන් හිටියෙ අපි ලොකු උනාම ලංකාවෙ අහසින් යන කාර් තියෙයි කියලා..ලංකාව ගොඩක් දිව්නු වෙයි කියලා හිතුවෙ..එත් දැන් වෙද්දි ගෙවලා ගන්න කරන්ට් එකවත් හරියට දිගන්න බැරි තුන්වෙනි ලොකෙ රටක් වෙලා මේක..මෙ යන විදියට තව අව්රුදු සීයක් ගියත් අපි එක තැනම ඉදි ලෝකෙ ඉස්සරහට යයි..

  • @shehankavinda5857
    @shehankavinda5857 5 ปีที่แล้ว +1

    Issara mn me channel eke okkoma videos beluwa .Dan me lagakadi idan planet eke gena vitarakma godak videos dapu nisa hoda deyak dammath belune n.a.. issara video content karala tibba vidiha miita wada hodai kiyala mage mathaya nam. Anyway good job . Thanks

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  5 ปีที่แล้ว +1

      ඔබේ අදහස පැහැදිලිව ඉදිරිපත් කරනව නම් වටිනවා.

  • @High-Fever
    @High-Fever 4 ปีที่แล้ว +4

    කොහොම මොනවට දැගලුවත් කොරෝනා වගේ් ලෙඩකට බෙහෙත් හොයාගන්න තාම බෑ..

  • @premsurprise3803
    @premsurprise3803 4 ปีที่แล้ว

    Godaak vatina videos
    Oyage Chanel ekata jayawewa

  • @theekshanasankalpamarusi2119
    @theekshanasankalpamarusi2119 5 ปีที่แล้ว +1

    සුපිරි අය්යේ එල boys.......

  • @2025AL-s4e
    @2025AL-s4e ปีที่แล้ว

    4:57 ආතර් සී ක්ලාර්ක් සර්ගෙ අවසාන සිද්ධාන්තය පොතේ ඒ සීන් එක තියෙනව නේද😮

  • @thesinduliyanage6350
    @thesinduliyanage6350 5 ปีที่แล้ว +6

    Utility Fog Concept එක තියනවා Big Hero 6 Movie එකෙ...එකේ Nano Robots ලව මනසින් පාලනය කරන්න පුලුවන්...😁

    • @janathmendis
      @janathmendis 4 ปีที่แล้ว +2

      එක විතරක් නෙමෙ ඔය කියන හැම concept එකකම ෆිල්ම් තියනවා මම බලලා තියනවා. 💪💪👌

  • @ravindudilshan3945
    @ravindudilshan3945 5 ปีที่แล้ว +55

    කාටද මතක් උනේ agant of S.H.I.E.L.D Tv. Series එක

  • @janithnuwan666
    @janithnuwan666 5 ปีที่แล้ว +1

    Niyamai bro 😉

  • @samanthak.b555
    @samanthak.b555 4 ปีที่แล้ว +1

    supiri . maruvata meaka karanava

  • @isuruaththanayaka7268
    @isuruaththanayaka7268 4 ปีที่แล้ว

    Supiri bn💪💪💪💗💗💓💓💓💓💓👏👏👏👏

  • @imantha9x
    @imantha9x 5 ปีที่แล้ว +17

    මට වෙලාවකට හිතෙනවා අපේ මේ මන්දාකිණියයි අනිත් අනන්තවත් මන්දාකිණි ටිකයි පට්ටම ලොකු තරුවක් වටේ කැරකෙනවා ඇති කියලා.ඒක එහෙම වෙන්න පුලුවන්ද.

    • @alenwalker7362
      @alenwalker7362 5 ปีที่แล้ว +2

      🤔🤔 ehema ne thiyenawa nam scientistla hoyagannawa ewagema tharuwak loku wenda wenda ayu kalaya adu wenawa mandakini karakawanda tharam loku tharauwak 100 years wath jeewath weida danne ehema thiyenda widiyak ne

    • @imantha9x
      @imantha9x 5 ปีที่แล้ว +5

      0.001% වගේ අවස්තාවක්වත් නැද්ද

    • @alenwalker7362
      @alenwalker7362 5 ปีที่แล้ว +3

      @@imantha9x 😂😂😂😂 danne bn scientist kenek gen thama ahanda one eka

    • @imantha9x
      @imantha9x 5 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @KabarayaLK
      @KabarayaLK 5 ปีที่แล้ว +5

      නෑ කියන්නත් බෑනෙ. ග්‍රලෝල බ්‍රමනය වෙන්න කක්ශ්‍යයක් ඕනෙනේ.චන්ද්‍යයා කක්ශිකව පෘතිවිය වටේ පරිබ්‍රමනය වෙනවා, පෘතුවිය අපේ සූර්‍යා වටේ කක්ශිකව පරිබ්‍රමනය වෙනවා අපේ මිල්කි වේකත් ඒ වගේ කක්ශිකව බ්‍රමනය වෙනවා අති ඒක තව එකක් වටේ කැරකෙනව අති. කවුද දන්නෙ ඉතින්. තව අවුරුදු දාහක් ගියත් ඒව හොයා ගන්න බැරි වෙයිද දන්නෙත් නෑ

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 ปีที่แล้ว +1

    i love your background music its brought me eager .

  • @lankashama124
    @lankashama124 5 ปีที่แล้ว +15

    වීඩියෝ ඒක සුපිරි .logo ඒක කෝ මාරු කරන්න එපා .please

  • @thishanchathuranga5925
    @thishanchathuranga5925 5 ปีที่แล้ว +1

    godak watina video ekk meka ..thawa oni

  • @liyo8178
    @liyo8178 4 ปีที่แล้ว +8

    මම 1991. ඉතින් අපි 2100 වෙද්දි මැරිලා කොහෙහරි ඉපදිලත් ඉදීවි..

  • @chanaka797
    @chanaka797 5 ปีที่แล้ว +11

    2100 දීත් නොදුටු ලෝකය බලනවා .🙏😁

  • @nimithnimith6461
    @nimithnimith6461 ปีที่แล้ว

    supiriyak eka
    😍

  • @shehanshehan6020
    @shehanshehan6020 4 ปีที่แล้ว +6

    මට මැවිල පේනො... සුපිරි බලයන් තියෙන මිනිසුන් බිහිවුනොත් මේ ලෝකෙ හරියට කාටුන් film එකක් වගේ තියේවි.

    • @alephads8550
      @alephads8550 2 ปีที่แล้ว

      අයන් මැන්

  • @dakshithapraveen3659
    @dakshithapraveen3659 5 ปีที่แล้ว +1

    eka nm pattam video eka

  • @hasiyaprodaction1668
    @hasiyaprodaction1668 5 ปีที่แล้ว +1

    Niyamai .😍😍😎😍😎

  • @nadishavijasundara12
    @nadishavijasundara12 3 ปีที่แล้ว +3

    අනන්තෙන් ආ තරු කුමරාගෙන් අහල දැනගමු ඒ කාලයේ පෘථිවිය කොහොමද කියල 😂😂😂😂😂😂😂😘😘😘😘😘😘😘

  • @sahanwijesingha5392
    @sahanwijesingha5392 5 ปีที่แล้ว +3

    Aiye mind uploading eken AI robo kenek haduwoth..api wagema copyk hadanna puluwn...maruna kenekge mind copyk use karala e kenage aduwa nathiwenna robo kenek hadagannth puluwan ne...albert einstn wge kenek aaya hadanna puluwan😻😻😻

  • @sajithpremalal2756
    @sajithpremalal2756 5 ปีที่แล้ว +2

    You are an amazing and wonderful explorer..!!!! and this channel is so amazing..!!!! we really appreciate your grate task, this is extremely valuable channel in sri lanka ..!! you should be awarded..!!! God bless you ..!!! please carry on the grate task..!!!!! i wish you very best..!!!!! i believe you can do much more thane what you are doing ..!!!

  • @slshaanaa7
    @slshaanaa7 4 ปีที่แล้ว +25

    එදාටත් ලංකාව දියුණුවෙමින් පවතින රටක් ඔන්න බලාල්ල බොරුද කියල

    • @keshanidilmi3833
      @keshanidilmi3833 3 ปีที่แล้ว +2

      eka thamai

    • @SeshanBhagye
      @SeshanBhagye 5 หลายเดือนก่อน

      සංස්කෘතිය ට එකගයි 😂ඇ 100,000% ම

  • @kavindukalhara8470
    @kavindukalhara8470 5 ปีที่แล้ว +7

    මොනවා උනත් එතකොටත් ලංකාව දියුනු වෙවී පවතින රටක් කියල කියයි

  • @damayanthawijayasri1767
    @damayanthawijayasri1767 5 ปีที่แล้ว +1

    thank you
    great work

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +3

    75°/• කාන්තාර | දාමරිකත්වය

  • @studyclub1889
    @studyclub1889 3 ปีที่แล้ว +2

    අපි හිතුවේ 2022නව තාක්ෂණයත් එක්ක යන රටක් වෙඉ කියලා🤣🤣අන්තිමේදී දර වලින් උයන්න උනා🤣🤣අපේ රට නම් 2100දිත් දියුණු වෙමින් පවතින රටක් වෙයි 🤣🤣

  • @sandunsandun4580
    @sandunsandun4580 4 ปีที่แล้ว

    Supiri bn

  • @chalith177
    @chalith177 5 ปีที่แล้ว +50

    උඹ picture එක මාරු කරනවා
    වගේ කරන පොඩි දෙයක් වුනත් අපිට ගොඩක් ලොකු වෙනසක් වගේ දැනෙනවා වස්තුකැටේ.. 😭😭

    • @Erabada
      @Erabada 5 ปีที่แล้ว +3

      😂

    • @yenulabro2799
      @yenulabro2799 5 ปีที่แล้ว +3

      Yes

    • @Nelo35178
      @Nelo35178 5 ปีที่แล้ว +3

      Ya

    • @hasi2437
      @hasi2437 4 ปีที่แล้ว

      Ane ekanan danuna apitath 😭

  • @MrMysterious93
    @MrMysterious93 5 ปีที่แล้ว +1

    Good video

  • @amesamal8973
    @amesamal8973 5 ปีที่แล้ว +1

    Super

  • @russellandrady
    @russellandrady 5 ปีที่แล้ว +1

    Hapoi..owa nan honda dewal newei putho

  • @bandara-
    @bandara- 5 ปีที่แล้ว +16

    බහින්නෙ නැති 🔋 හොයාගත්තොත් හොද නැද්ද 🤣🤣

  • @deegayubandara3034
    @deegayubandara3034 4 ปีที่แล้ว +3

    ලෝකේ කෙසේ වෙතත් ලංකාවනම් මෙහෙම්මයි

  • @shalitha3.086
    @shalitha3.086 5 ปีที่แล้ว +3

    ආන්නේකයි.... ඉස්සර රහත් හාමුදුරුවරු කරපු ඔක්කොම ටෙක්නොලොජි පිහිටෙන් අනාගතේ කරන්න පුලුවං කොටින්ම නිවන් දකින එකත් කරන්න පුලුවං වෙන්නෝනෙ පරමානුවෙන් පරමානුව ගැලවිලා ටෙලිපෝඩ් වෙන්නත් හොයාගනීවි දැන් කිව්වෙ අවශ්‍යතාවය අනුව අපිට බාන්ඩ හැසිරවීමටයි පරචිත්තවිජානනයයිත් පුලුවං කියලා 💖👌👌👌👌👌👌

  • @onestepatatime5054
    @onestepatatime5054 3 ปีที่แล้ว +2

    ලෝකේ මෙච්චර දියුණු වෙලා තියෙද්දි, මට තාම අල්මාරියේ ඇතුලෙ තියෙන කමිසය හොයාගන්න බෑ කියපංකෝ. හරිම සෝචනීයයි අපේ හාමුදුරුවනේ. 🙄

  • @thinkingmedia3140
    @thinkingmedia3140 5 ปีที่แล้ว +11

    කට්ටියගේ කමන්ට් බලලා මොකක් හරි කියන්න හිතුණා 🙄
    2100 වෙද්දි මේ දේවල් වෙලා තියේවි කියන එකෙන් අදහස් වෙන්නේ නෑ 2100දිම මේ ඔක්කොම එක පාර වෙයි කියලා. ඊට කලිනුයි වෙන්නේ 2100දි ඒවා හින්දා ලෝකෙට බලපෑමක් වෙන්න නම්..
    ඉතින් ඔය Mind Uploading සීන් එක 2050දි විතර ලෝකෙම ජනප්‍රිය වුණොත් එහෙම සමහරවිට උඹලා 2100 වෙද්දි රොබෝලා වෙලා ඉදීවි 😁🤗😁

    • @slgamminghub365
      @slgamminghub365 3 ปีที่แล้ว +2

      2040 WEDDI 90% WITHARA OYA SEEN EKA WELATHIYENNA BULUWAN 2060 WEDDI ANNIWA OYA TCNOLOGY EKA HOYAGANNA IDATHIYANAWA MCHAN ROBOLA HOO METRIX EKA WAGE HARI WEEWI EKA

  • @gayanweerasinghe5806
    @gayanweerasinghe5806 5 ปีที่แล้ว +1

    supiri brother

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 3 ปีที่แล้ว

    Ape computer chip wala powe eka hama awuruddakama degunayak wenwa. E nisa molaya pitapath karana eka nan karanna puluwan wei boho durata

  • @vihangamayadunna616
    @vihangamayadunna616 5 ปีที่แล้ว +1

    transcendence film eke wage nano technology ekak awot ammo

  • @jagathfanando1962
    @jagathfanando1962 5 ปีที่แล้ว +3

    patta

  • @dinithwijekoon9709
    @dinithwijekoon9709 5 ปีที่แล้ว

    Parker solar probe මෙහෙයුම දැන් මොකක්ද වෙන්නේ. දෙවෙනි සමිපකය මොකද්ද වුනේ.inside lander එකෙ ප්‍රශ්නෙට මොකද්ද වුනේ.video එනකන් බලාගන ඉන්නේ

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  5 ปีที่แล้ว +1

      තොරතුරු ලද වහාම වීඩියෝ එකක් කරනවා. දැනට දෙවෙනි සුර්ය සමීපකය සාර්ථකව සිදුකල බව පමණක් මතක තබාගන්න.

  • @دميسر
    @دميسر 4 ปีที่แล้ว

    Monava vunat svabava darmaya tami eka tiranaya karanna tiyennet nodutu lokayata bohoma stuti

  • @නිසලහදවත්-භ2ඟ
    @නිසලහදවත්-භ2ඟ 5 ปีที่แล้ว +2

    නීයමෛ

  • @kusumalatha1167
    @kusumalatha1167 3 ปีที่แล้ว +2

    මොනවා වුනත් අපිටත් මේක , අත් විදින්න වෙනවා..👽👽😟

  • @anuskasen-i9q
    @anuskasen-i9q 3 ปีที่แล้ว +2

    සමහර දේවල් වලින් ලෝකයට නරකක් සිදුවෙන්නත් පුලුවන්

  • @Shehani-Drz
    @Shehani-Drz 3 หลายเดือนก่อน +1

    අෆ්ෆා 2100 වෙද්දී මැරිලා මැරිච්ච තැන ගසුත් පැළ වෙලා තියෙයි 🙂

  • @buddikasajith5676
    @buddikasajith5676 5 ปีที่แล้ว

    ෆට්ට මචං 💕

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 5 ปีที่แล้ว +2

    මේ දේවල් අපෙ බුදු දහම ඇත...

  • @apnadias6125
    @apnadias6125 5 ปีที่แล้ว

    wow..great job..

  • @වයිමැක්ස්
    @වයිමැක්ස් 5 ปีที่แล้ว +39

    අනේ ඇයි ලොගෝ එක මාරු කලේ... ඔයාව අපිට දැක්ක ගමන් සෙට් වෙන්නේ එ ලොගෝ එකෙන් අයම එක දාන්න සහෝ

  • @bhathiyah6004
    @bhathiyah6004 5 ปีที่แล้ว +37

    2100 තියා 2020 වෙනකොට මොනවා වෙයිද කියලා හිතාගන්න බැරිව මම ඉන්නවා . දන්න කෙනෙක් කියනවද.

  • @hasithasampath7670
    @hasithasampath7670 3 ปีที่แล้ว +1

    2100 මේක බලන උන් like කරපල්ලා....😎😎😎

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan4493 5 ปีที่แล้ว

    ara irata giya yanawa gena aluth thorathuru nedda?

  • @කොරියාවේ
    @කොරියාවේ 3 ปีที่แล้ว +1

    2100 අපි නෑ..2100 ඉන්න කෙනෙක් comment එක like කරන්න 😃😂

  • @wishwakatha6318
    @wishwakatha6318 5 ปีที่แล้ว +8

    First view

  • @techbro6618
    @techbro6618 5 ปีที่แล้ว +1

    Adoo oyala warakapolatath aawadaaa

  • @thusithasampath
    @thusithasampath 5 ปีที่แล้ว +7

    1st ❤❤❤😁😁

  • @waterforlife1299
    @waterforlife1299 5 ปีที่แล้ว

    good video..

  • @pubudusandeep5840
    @pubudusandeep5840 4 ปีที่แล้ว +7

    2100 බලන උන් රිප්ලයි කරපන් මේක ඇත්තද කියලා. මමනං මැරිලා ඉඳී 2100 දි 😂

    • @sasinapiyummal5767
      @sasinapiyummal5767 3 ปีที่แล้ว +3

      සිරාවට 😅😅😆😆

    • @The_Phoenix716
      @The_Phoenix716 ปีที่แล้ว

      අඩො සිරාවට 2100 වෙනකොටත් මේ වීඩියෝ එක තියෙයිද බන් 😢😂💔

  • @KanishkaLakshan
    @KanishkaLakshan 4 ปีที่แล้ว +4

    2100 ජීවත් වෙලා හිටියොත් මට අවුරුදු 99 යි.

  • @lalithbotheju5157
    @lalithbotheju5157 3 ปีที่แล้ว

    E kale Ben 10 watch enna puluwanda

  • @dinetthsamuel5250
    @dinetthsamuel5250 5 ปีที่แล้ว

    Interesting interesting interesting 💪👾🔥

  • @7788kamal
    @7788kamal 5 ปีที่แล้ว

    2100 youtube tibunoth me video un balala api dan 2100 hithapu vidiya danagani.

  • @nisalsandu4005
    @nisalsandu4005 5 ปีที่แล้ว

    Bro parana logo aka danawako nodutu lokaya mechchra famous wenna aka hethuwak thama old logo aka

  • @ibrahimmuneer9628
    @ibrahimmuneer9628 5 ปีที่แล้ว

    Mind uploading - "Replicas" movie

  • @shashikashayamal4207
    @shashikashayamal4207 5 ปีที่แล้ว

    Akunu walen vidiliya nishipadana karanna puluwan weida dn na ne

  • @chootycat2922
    @chootycat2922 5 ปีที่แล้ว +5

    අපි නං 2100 වෙද්දී වල කජ්ජ ගහලා🤣

    • @dkproducts5967
      @dkproducts5967 3 ปีที่แล้ว

      අපිත් කජ්ජ ගහලා ඉපදිලා 2100

  • @shadishdevinda1569
    @shadishdevinda1569 5 ปีที่แล้ว

    Athar c clack mind uploading gena kiyala thiye

  • @sanidushavindika8536
    @sanidushavindika8536 3 ปีที่แล้ว

    good

  • @lyjalyka7591
    @lyjalyka7591 4 ปีที่แล้ว

    Amma, gamma

  • @nadeeshanayanajith3470
    @nadeeshanayanajith3470 3 ปีที่แล้ว +2

    2100 වෙන කොට අපේ 3න්වෙනි පරම්පරාව ආරම්භ වෙයි

    • @dkproducts5967
      @dkproducts5967 3 ปีที่แล้ว

      නෑ 4වෙනි පරම්පරාවට

  • @thariduthilanka8785
    @thariduthilanka8785 5 ปีที่แล้ว

    යු ටියුබ් චැනල් වලින් ආසම කට හඩ එළ බ්‍රෝ

  • @ashaninethmitharuka8768
    @ashaninethmitharuka8768 5 ปีที่แล้ว

    Hodai

  • @diltiktok4999
    @diltiktok4999 5 ปีที่แล้ว

    E weddi samsung s35 ei neda

  • @lasithalwis
    @lasithalwis 5 ปีที่แล้ว +8

    2100 වෙනකොටත් ලංකාව සංවර්දනය වෙමින් පවතින රටක් වේවි මෙහෙම ගියොත්

  • @parsanalangka8619
    @parsanalangka8619 4 ปีที่แล้ว

    Magulak kiyanawa 2100 kalin 2020 monawa weida kiyala minissunta hitha ganna ba

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  4 ปีที่แล้ว

      ඉතින් හිතාගන්නකෝ, 2100 මොනවගේ වේවිද කියලා.

  • @asanthaification
    @asanthaification 5 ปีที่แล้ว

    api hitiye netat ahan innat asai..

  • @bemotrgopu2801
    @bemotrgopu2801 5 ปีที่แล้ว +26

    පරන ලෝගෝ එක දාපන් නැත්තං බාගෙට මරනව ඔන්න🤭

  • @supercelllover2917
    @supercelllover2917 5 ปีที่แล้ว +3

    මෙ වෙන දෙවල් බලන්න 99%99 වත් ඉන්න එකක් නැ බ්‍රො

  • @Sciker
    @Sciker 5 ปีที่แล้ว

    ela

  • @BlackRose12431
    @BlackRose12431 4 ปีที่แล้ว

    hitapan tava tika davasakin pita rata alians movie vala ema apea nelun kkulunat tieai

  • @sl9869
    @sl9869 5 ปีที่แล้ว +2

    😍😍🤗🤗🤗👍👍🤟

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan4493 5 ปีที่แล้ว +2

    honda pehaadili kirimak saho ela ela...

  • @amesamal8973
    @amesamal8973 5 ปีที่แล้ว +1

    me waga video godak