Akila Vimanga Senevirathna - Sinhala | Episode 103 | හිත රිද්දන අයගෙන් ගැලවෙන ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 617

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 11 หลายเดือนก่อน +120

    ,මේ කතාව 💯%💯ඇත්ත. ඈතින් තියන්න ඕන මිනිස්සු ලගින් තියාගත්තාහාම හිත රිදෙන බිදෙන වාර වැඩි..💔

  • @isharasandarenu5455
    @isharasandarenu5455 11 หลายเดือนก่อน +153

    සර්ට වචන කවදාවත් අපතෙ යන්නෑ.... ඇත්තටම මම සර්ගෙ කතා නිසාම ජීවිතේ වැටිලා හිටිය තැනින් දැන් ගොඩක් ඉස්සරහට ගිහින්. සර්ට ගොඩක් පිං.... ❤

  • @sandaruwanikarunarathne4417
    @sandaruwanikarunarathne4417 11 หลายเดือนก่อน +131

    කටහඬ ඇහුවත් ඇත්තටම හිත නිවෙනවා ❤

    • @user-xs3xr1zs5m
      @user-xs3xr1zs5m 11 หลายเดือนก่อน +1

      Ane ou ❤

    • @nadundeshan589
      @nadundeshan589 10 หลายเดือนก่อน

      ඇත්තමයි ආ ♥️

    • @Chamodya-zd1hn
      @Chamodya-zd1hn 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 🌺

  • @nalindag.m206
    @nalindag.m206 11 หลายเดือนก่อน +39

    අපෙ වටෙ ඉන්න හැමොම නිසා අපෙ හිත රිදෙනවා.දවසට එකපාරක්හරි මොන දෙකින් හරි හිත රිදෙනවා.එත් දැන්නම් ඉස්සර තරම් හිතට දුක අරගන්නෙත් නැ දුකට රැදෙන්න දෙන්නෙත් නැ.දවසක් එකමහත්මයෙක් කරපු වැඩසටහනක් බැලුවා.එකෙන් ලොකු දෙයක් ඉගෙනගත්තා .ඔබට සතුටින් ඉන්න ඔනනම් ඔබතුලම සතුට දනවන සිතිවිලි ගොඩනාගාගන්න.ඔබෙ සිතුවිලි ඔබ විසින්ම පොහොසත් කරගන්න.එවිට කවුරු මොනවා කිවත් කරත් ඔබට රිදෙන ප්‍රමාණය ටිකෙන් ටික අඩුවෙලා යයි.එතකොට ඔබෙ සිතත් ශක්තිමත් ඔබත් ශක්තිමත් .

  • @user-mb7fw4nn1l
    @user-mb7fw4nn1l 6 หลายเดือนก่อน +7

    සර් තමයි හිත හැදුවෙ.😢කියන්න වචන නෑ.ඇත්තටම ගොඩක් පිං සර් 🎉❤

  • @skwijesinghe7856
    @skwijesinghe7856 10 หลายเดือนก่อน +15

    මේ පාඩම අහනකොට අපි ප්‍රමාද වැඩියි...ඒත් මේක හරිම වටින සරල පාඩමක්...
    ස්තුතියි !!

  • @ruwanchathuranga4027
    @ruwanchathuranga4027 11 หลายเดือนก่อน +16

    මේ කතාව මන අවුරුදුද්දකට කලින් අහුවනම් මගේ මේ ජීවිතේ මීට වඩා ගොඩාක් ලස්සන වෙන්න තිබුනා

  • @sachinithennakoon965
    @sachinithennakoon965 11 หลายเดือนก่อน +19

    ගැලපෙනම මොහොතක ඇහුන හදවතට කතා කරන වචන ටිකක්....

  • @KavindaGayashan828
    @KavindaGayashan828 11 หลายเดือนก่อน +31

    මේකනම් මරු😍ඇත්තටම සිරාවටම වෙන සිද්දිය තමා මේ.🥰සමහර වෙලාවට අපි මේවා දන්නවා උනත් තනියම තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නෑ.ඒකට ශක්තිය මදි වෙනවා☺හැබැයි මෙහෙම වටින "මනුස්සයෙක්" මේම තේරුම් කරලා ඔප්පු කරලා දුන්නම,අනිවා Apply කරන්න හිතෙනවා.🥰😇

  • @travelsrilanka2020
    @travelsrilanka2020 10 หลายเดือนก่อน +24

    කුරිරු සමජයකට හැදෙන්න දෙන වටිනා ඔවදනක්..❤❤❤...ඔබතුමාගේ ඉදිරි අනාගතයට යහපතක් ම වේවා...!!

  • @upendrynarmada8111
    @upendrynarmada8111 11 หลายเดือนก่อน +30

    දුක හිතිල බලන්න ආවේ .උත්තරෙත් හොයාගත්ත😍😍😃😃

  • @damayanthiporage7446
    @damayanthiporage7446 11 หลายเดือนก่อน +27

    සමාජය තුල මුනගැහෙන මිනිස්සු ඇසුරු කරන්න ඕන විදිය හරි අපූරුවට පැහැදිලි කර දෙන හොද පාඩමක්.❤️❤️❤️

  • @vehiclesj
    @vehiclesj 11 หลายเดือนก่อน +38

    ජිවිතේට වැදගත් පාඩමක ලස්සනට සරලව කියල දුන්නට සර්ට ගොඩක් ස්තුතියි ❤

  • @dinuanu5898
    @dinuanu5898 10 หลายเดือนก่อน +5

    ඇත්ත සර්....ආයෙ ආදරෙයි කියල කියුව පලියට කා එක්කවත් හිතින් හුගක් බැදෙන්නෙ නෑ

  • @premakulathilaka950
    @premakulathilaka950 10 หลายเดือนก่อน +10

    පොඩිහිටියන්ගෙන් වැඩිහිටියන්ට මොනතරම් ඉගනගන්න දේවල් තියනවද...❤❤❤❤❤

  • @worldisnothing3776
    @worldisnothing3776 11 หลายเดือนก่อน +9

    ඒ කතාව නම් ඇත්ත අකිල ඉබේ එන්න නම් දෙන්නෙ නෑ ඒත් අර පවු කියලා දාගන්න එක තිබුණා ටොක්සිසිටි ටොලරේට් කරන්න පුලුවන් කියන තැනක ඉඳලා මොකද හැම මනුස්සයෙක්ටම ගොඩක් වෙලාවට කවුරුම හරි ඕන කියන මානසිකත්වයෙන් ලෙඩ දුක් ප්‍රශ්න හැමෝම මුහුණ දෙන දේවල් වුණත් ටොක්සික් ඇටිටියුඩ්ස් තියෙන අයට ඒවා හදා ගන්න හුදකලා කාලයක් අවශ්‍යයි එහෙම කාලයක් ලැබුණත් ඒවා හදා නොගන්න අය ඉන්නවා එතනදි මනුස්සකම පැත්තකින් තියලා අපේ ඉනර් සර්කල් එක පරිස්සම් කර ගන්න ඕන කියන එක ඇත්‍ත. ඒත් ලෙඩක් දුකක් නිසා ආදරේ කරන කෙනෙක් තනි කරන්න ඉනර් සර්කල් එකෙන් බලපෑමක් ආවත් ඒක කරන්නෙ නෑ. ඒක පිලිකාවක් වුණත් එක දවසක කසාද ජීවිතේකට හරි කසාද බඳිනවා එයා ගාව මට කම්ෆටබල් නම් ඒ එක දවස ජීවිතේ ඉතුරු කාලය පුරාම මතක තියෙන වටිනම දවස වේවි.හැබැයි දෙවෙනි රවුමෙ තමයි මගෙනම් හොඳම අය ඉන්නෙ ඒ අය කැමති නෑ මගේ ඉනර් සර්කල් එකට එන්න හැබැයි එෆ් බී එකේ හම්බෙලා ඉනර් සර්කල් එකට දාගත්ත ජීවිතේ ගොඩක් කම්ෆටබල් කරන පිට ළමයින්ට තමන්ගෙ ළමයින්ට වගේ සලකන මහ පුදුම මිනිස්සු ජීවිතේ මුණගැහිලා තියෙනවා ඒ අය උදව් ඉල්ලන්නත් කලින් උදව් කරලා ඉවරයි . පැය ගණන් දුක අහනවා වෙලාවකට පුදුමත් හිතෙනවා.❤

  • @SLSADA
    @SLSADA 11 หลายเดือนก่อน +273

    නොටිපි ආපු ගමන් සර්ගේ වීඩියෝ බලන අය කෝ😍

  • @danushkasri
    @danushkasri 11 หลายเดือนก่อน +13

    ඒකනන් ඇත්ත හිත බැඳෙන්නේ වටිනාකම් දෙන්නේ කොයි පුමානයටද ඊට සාපේක්ෂව දුක සතුට ලැබෙනවා.😂වෙනස්වන හිත මොකටද නොවෙනස්ව තියේ කියලා හිතන්නේ වෙනස් වීමම තමා ස්වභාව දහම❤

  • @RameeNisha1993
    @RameeNisha1993 11 หลายเดือนก่อน +11

    ඇත්තම ඇත්තක් අපි ලං කරගත්ත දේවල් නිසාමයි අපි හැමදාම විදවන්නේ.අමාරුවෙන් හරි ඒ දේවල් වලින් අපි ඈත් වෙන්න ඕන😌

    • @Sanjula325
      @Sanjula325 10 หลายเดือนก่อน

      😑

    • @ranz006
      @ranz006 5 หลายเดือนก่อน

      ඇත්ත😪

  • @SitharaDilrukshi-fc9hx
    @SitharaDilrukshi-fc9hx 11 หลายเดือนก่อน +7

    ඇත්තට අපි සමහර මිනිස්සු ජීවිතයට ලන් කරගෙන ඇති වෙන හිත් රීදීම් එක්ක ප්‍රරශ්න එක්ක විද විද ඒ මත්තෙම නැහෙනවා නේද ඒත් අපිට අවසානෙ ඉතුරු වෙන්න වේදනාව විතරමයි අපි දැකපු හීන පවා විනාස වෙනවා විශ්වාස කරන්න පුලුවන් එකම චරිත දෙක ඇත්තටම අම්මා,තාත්තා විතරමයි එයාල එක්ක හීන වලට ආදරේ කරන්න ඒවා හැබෑ කරගන්න ජීවිතේ ලස්සන වේවි අලුතෙන් හදාගන්න බැදීම් ඇත්තට අපේ හීන වලට බාදාවක් ඒ නිසා තමන්ගෙ ජීවිතේ ලස්සන කරගන්න එකටම🙏

  • @imashisureshini8800
    @imashisureshini8800 11 หลายเดือนก่อน +16

    ඒ වචන හිත හිරිවැටුනා සර් ඇත්තමයි නියමයි ආදරෙයි සර් ❤❤❤❤

  • @shanikanimali-kx5sr
    @shanikanimali-kx5sr 11 หลายเดือนก่อน +10

    ඇත්තම ඇත්ත කතාවක් මේක❤️ ඉක්මනින් මිනිස්සු විශ්වාසය කරන්න එපා, ජිවිතේට ලං කර ගන්නත් එපා, සියදහස් වතාවක් හිතන්න ,එච්චරයි ❤️🙏

  • @Imasha_Welivita
    @Imasha_Welivita 11 หลายเดือนก่อน +9

    එයා ගැන හිත හිත අඩ අඩ ඉන්න ගමන් දැකපු නිසා බැලුවේ..🥺 Sir ට හුගක් පිං 🙏❤🥺

  • @user-bm6dj1hm1v
    @user-bm6dj1hm1v 11 หลายเดือนก่อน +9

    සර් කියලා දෙන හැම දෙම ඉගන ගන්න ලමයින්ට විතරක් නෙවෙයි ඉගන ගන්නෙ නැති අයගෙ ජිවිතෙටත් ගොඩක් වටිනවා.ගොඩක් පින් සර්❤❤❤

  • @dinuwamusicofficial
    @dinuwamusicofficial 11 หลายเดือนก่อน +7

    ජීවිතේ පාඩම ගැන වචන වලින්ම බෙහෙත් දෙන සර්ට ගොඩක් පින් ❤️

  • @dilrukshl
    @dilrukshl 11 หลายเดือนก่อน +8

    අකිල සර් නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sherinhenry3823
    @sherinhenry3823 11 หลายเดือนก่อน +5

    මන් prarthana කරනවා.දවසක මට ඔබ තුමා වගේ කෙනෙක්ව ලැබෙන්න කියලා ආදරේ කරන්න,මැරි කරන්න 🙏🏼😰✨💫 අනේ ඒ ඇස් හරිම ලස්සනයි.මගේ crush එකක් mr අකිල විමන්ගා ♥️🥹

    • @wak640
      @wak640 11 หลายเดือนก่อน +2

      Matat ehema hitenawa

  • @SigithimaliKanchana-ex2ty
    @SigithimaliKanchana-ex2ty 10 หลายเดือนก่อน +4

    සර්ගෙ මෙ දෙවල් නිසා තමයි මම හිත හැදෙන වදන් වලට තමයි මම තාමත් ජීවත් වෙන්නෙ.🥺

  • @viharakavindi4654
    @viharakavindi4654 11 หลายเดือนก่อน +8

    අනේ සර්නම් හිත නිවන බාවනාවක්... 🥺❤️❤️

  • @Umesha_Dewmini12
    @Umesha_Dewmini12 11 หลายเดือนก่อน +6

    සමාජයේ ඕනම තරාතිරමක ඉන්න කෙනෙක්ගෙ ඔලුවක් හදන්න පුලුවන් සර්...ඔයානම් ගුරුවරයෙක් වගේ වෙස්වලාගෙන ආපු දෙවියෙක්ම තමයි..❤💯🙏

  • @raveeshamavindi218
    @raveeshamavindi218 11 หลายเดือนก่อน +4

    හරියටම මටම කිවුවා වගේ සර්.නොදැනුවත්වම ලස්සන ජීවිතයක් තමන් තමන්වම හැඩිකරගන්නවා. වරද අපේමයි.

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 11 หลายเดือนก่อน +9

    සර් නැතතෙ ඇයි කියලා හතුනා.ගොඩ දවසකින් Video එකක් දාලා Thank yoy sir.තෙරවන් සරණයි 🙏🙏🙏🎉🎉🎉

  • @suranganikumari5514
    @suranganikumari5514 11 หลายเดือนก่อน +7

    සර් කියන වචන හිත් නිවනවා බුදුසරණයි ❤️🙏

  • @madushaniteckla1052
    @madushaniteckla1052 11 หลายเดือนก่อน +9

    ගොඩක් වටිනවා සර් , මේ පණිවිඩය අපේ ජිවිතයට , ♥️🙏 තවත් මේ වගේ වීඩියෝ දාන්න සර් , ජේසු පිහිටයි සර්

  • @user-cv2it3nf8j
    @user-cv2it3nf8j 10 หลายเดือนก่อน +2

    සර් කියාදෙන පාඩම් ජීවිතයට ගොඩක් වටිනවා.මමත් සර්ගෙ පාඩම් වලින් ගොඩක් හිත හදා ගත්ත කෙනෙක්.සර්ට පින්.

  • @menolisathsarani8241
    @menolisathsarani8241 11 หลายเดือนก่อน +5

    අම්මෝ ගොඩක් පින් සර් මේ වචන ටිකට...ලොකු දුකකින් ඉන්න වෙලාවක ඇහුවෙ....🙏🙏🙏🙏🥺🥺🥺🥺❤️❤️❤️

  • @ViduniPeshika
    @ViduniPeshika 10 หลายเดือนก่อน +7

    ජීවිතේ පාඩම කියල දුන්නට ගොඩක් පින් සර්ට ❤️🙏

  • @VirajiDillesha-kg2zh
    @VirajiDillesha-kg2zh 11 หลายเดือนก่อน +7

    අපිට හටියෙනෑනේ මෙහෙම ගුරැවරැ...ජීවිතේ එපාකරවපු මානසිකව වට්ටපු ගුරැවරැ හිටි යුගයක හිටිය අපි..වැරදුනාට පස්සෙයි ජීවිතය තේරැම්ගත්තේ..

  • @user-ho3oi1qc5l
    @user-ho3oi1qc5l 11 หลายเดือนก่อน +2

    මේ සර්නම් විස්වයට පහල උන මැණිකක් මං ප්‍රස්න වල ඉන්න හැමදාකම සර්ගේ විඩියෝ බලනවා සර්ට ගොඩාක් ස්තුතියී මං ජිවිතේ හදා ගන්න සර්ගේ විඩියෝත් ගොඩාක් උදවු උනා

  • @nilupullife
    @nilupullife 11 หลายเดือนก่อน +7

    ජීවත් වීමේ පාඩම කියා දුන්නා ට ගොඩක් පිං සර්❤👍🙏

  • @A.u.A.u
    @A.u.A.u 11 หลายเดือนก่อน +4

    එ්ක අැත්ත.හදවතේ මිනිස්සුන්ට වැඩිඉඩක් දුන්නම එයාල උපරිමයෙන් අපිව රිදවනවා.

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d 11 หลายเดือนก่อน +4

    අනේ මන්දා දාහක් voices ඇහුවත් අකිල සර් ඔයාගේ කටහට මට වෙනමම තෝරගන්න පුලුවන් ..!! 😢❤ දැන් ඉතිම් බනී හැමෝම vedio අදාල නැති දේවල් කියනවා කියලා ..!!

  • @chamudithaharshadilshan8941
    @chamudithaharshadilshan8941 11 หลายเดือนก่อน +1

    ඔය රවුම් කතාව දන්නෙ නැතුව හිටපු හැමකෙනාවම එයාලගෙ ක්‍රිය අනුව ඈත් කරල ජිවිතේට ඔනිම කියල හිතුන අය විතරක් ලගට ගත්ත එත් මම එ කරපු එක හරියට තෙරුනෙ අද .💜
    පලවෙනි රවුම් වෙන්න පුලුවන් එත් එව කතාකරල විසදුනාම ප්‍රශ්නෙ අවට වඩා සතුටක් තියෙන්නෙ හරි මිනිස්සු ජිවිතයට ලන් කරගත්තම .💜
    ජිවීතයම දෝතට ගෙන හිතටම දෙන sir ට හදවතින්ම respect 💜💫

  • @anuruddakumara4045
    @anuruddakumara4045 3 หลายเดือนก่อน

    🙏ඒක නම් නියම වටිනාකමක් තියෙන කතාවක් සහෝදරයා.මට ගොඩක් අතීතයේ වැරදුනේ ඕං ඔය දේවල් ගැන සැලකිලිමත් නොවුන නිසා.
    හැබැයි ඒ අය ආපහු මාව හොයාගෙන එනවම තමයි.සහෝදරය මම සාමාන්‍ය මනුස්සයෙක්.ඔය ඇතුළෙම රවුමේ මගේ ජීවිතයට බද්ධ වෙලා වගෙ ඉඳගෙන මට කරපු නොපනත්කම් නිසා ඒ එක එක්කෙනාට කාලානුරූපයව ස්වභාදහමෙන් දඩුවම් දුන්නා, දඩුවම් දෙමින් සිටිනවා..හැබැයි මමත් යම් යම් දුෂ්කරතාවයන්ට මුහුණ පානවා. හැබැයි සත්‍යය කවදා හෝ ජයගනී කියන රීතිය ඔප්පු කරලා පෙන්වන ගමන් ඔවුන් ඒවාට දඩුවම් විඳිනවා.මං විදින දුෂ්කරතාවය තමයි ඔවුන්ට ඒ දඩුවම ලබාදීමට පෙර තාවකාලිකව මාව ඔවුන්ගෙන් ඒ කාලයට ගැලපෙන පරිදි ඉවත් කරවනවා,වෙන්කර තබනවා.ඒකනං වෙනමම අමුතු අත්දැකීමක්.
    ගුරුතුමාගෙන් ඒ සම්බන්ධව අදහස් දැන ගැනීමට කැමතියි.
    0710569551 මම SILENCE WICKY.

  • @shaikAyisha-pu5ct
    @shaikAyisha-pu5ct 11 หลายเดือนก่อน +3

    සර් ගොඩක් අසරණ වෙලා මමත් ඉන්නේ සර්ගේ වීඩිඕ බලලා හිත හදාගන්න උත්සාහ කරනවා

  • @sumedhakalpani1995
    @sumedhakalpani1995 10 หลายเดือนก่อน +1

    හරි ලස්සනට හැමදේම කියලා දෙනවා.සර්ව කවදාහරි දකින්න ආසාවක් තිබ්බා මට.මේ ළඟකදි ඇත්තටම දැක්කා.කටහඬ ඇහුවත් ආස හිතෙන,සුන්දර මනුස්සයෙක්.❤️😍

  • @CChathumiKavishkaJayasinghe
    @CChathumiKavishkaJayasinghe 10 หลายเดือนก่อน +1

    අවශ්‍යම මොහොතක ලැබුණු අවශ්‍යම වීඩියෝ එකක් සර් බොහොම ස්තූතියි . මගේ හිතේ තිබුන ලොකුම ගැටළුවකට විසදුම ලැබුණා .එක නිසා මන් මාර පීඩනයකින් මේ දවස්වල හිටියේ .අනේ සර්ට ගොඩක් පින් සර් 🙏

  • @atdadikari
    @atdadikari 10 หลายเดือนก่อน +4

    සර්ගේ කටහඩත් හිතට ලොකු සැනසීමක් 🙏🙏🙏🙏 ගොඩක් පින් සර් 🙏🙏🙏🙏🙏

  • @r.a.suneth.pradeepr.a.sune704
    @r.a.suneth.pradeepr.a.sune704 11 หลายเดือนก่อน +4

    සර් මට සම වයසෙ කෙනෙක් උනත්.. එ කියන වචන අපෙ වයසටත් වඩා මාරම පරිනතයි.. අහන් ඉන්න හිතෙන ලස්සන කවියක් වගෙ..❤❤

  • @user-em6rl3nj8y
    @user-em6rl3nj8y 3 หลายเดือนก่อน

    ඈතින් තියන්න ඕනි මිනිස්සු විශ්වාස කරලා ලං කරගත්ත මෝඩ මම..😢 සර්ගේ කතා අහලා හිත හදාගන්න වාර අනන්තයි.ගොඩක් පින් සර්..❤

  • @TvofficialHD
    @TvofficialHD 11 หลายเดือนก่อน +7

    ජීවිතේ හදා ගත්තේ අපේ සර්ගේ පන්ති වලින් ❤

  • @wasanasilva7770
    @wasanasilva7770 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇයි සර් මනුස්සයෙක් ට වටිනාකම් දෙන සංවේදී හදවත් තියෙන හැම මොහොතකම යහපත ප්‍රාර්ථනා කරන ඔබ වගේ අවබෝධය කින් යුතුව මනුස්ස ආකල්ප දිහා බලන අයට ඊට හාත් පසින් ප්‍රතිවිරුද්ධ චරිත ආදරයේ නාමයෙන් මුන ගැහෙන්නේ? ඊට පස්සේ ඉතුරු වෙන්නේ තුවාල වුනු හදවතක් විතරයි. මල් පැලයේ තියෙන මල් සමහරු කඩලා තමන්ගේමයි කියලා තන්හාවෙන් අල්ල ගන්නවා. සමහර අය මල් නොකඩා ඒ මල ගසේ තියෙද්දිම පෙති තුවාල කරනවා. සමහර අය පෙති නම් වූ ජීවිත ගුනාංග ඒ මලෙන් විටින් විට කඩලා දානවා. ඇත්තටම ඔය කියන ආදරය කියන මාතෘකාව අද ලෝකයේ කව්ද දෙන්න ඉන්නේ. අම්මා තාත්තා ගෙන්වත් නොලැබෙන "පවිත්‍ර" ආදරය මිනිස් වර්ගයාගේ හිත් වල දැන් නැත්තේ ඇයි???❤️‍🩹❤️‍🩹

  • @samadhigamage9838
    @samadhigamage9838 28 วันที่ผ่านมา

    මේක ඇහුවාට පස්සේ ඔලුවට සීතලක් වගේ දැනුනා..ලොකු බරක් නිදහස් උන වගේ..ගොඩක් ස්තූතිය සර්...

  • @shamalisandamali3308
    @shamalisandamali3308 11 หลายเดือนก่อน +4

    හිත නිවන භාවනාවක් සර්......හැමදාම සාර්ථක ගමනකට සුභ පැතුම්.......ගොඩක් පිං සර්....මේ වීඩියෝ අපිට දෙනවට.....❤❤❤

  • @renukaperera6239
    @renukaperera6239 11 หลายเดือนก่อน +1

    ලමයින්ට විතරක් ඉගන ගන්න දේවල් නෙවෙයි සර් ඔයාගෙ හැම වීඩියෝ එකකම වගේ තියෙන්නෙ වයස් බේදයකින් තොරව,තරා තිරමකින් තොරව හැම කෙනෙකුටම ජීවිතේට ඉගන ගන්න දේවල් ගොඩයි සර්ගෙ වීඩියෝ වල....හොද පැහැදිලි කිරීමක් සර්...ගොඩක් ස්තුතියි ...බුදුසරණයි ..🙏🙏🙏

  • @chamidusadaruwan2941
    @chamidusadaruwan2941 11 หลายเดือนก่อน +1

    ඒත් සර් එක්ක තනියම කතා කරල මගෙ ප්‍රශ්න වලටත් පොඩි හරි විසදුමක් ගන්න තිබ්බනම් 😢❤

  • @user-dq5hs4tv1b
    @user-dq5hs4tv1b 2 หลายเดือนก่อน

    සර්ට ගොඩක් පින්.රිදිලා තියන හිත්වලට කියන මේ ලස්සන වචනවලට.ඒ වගේ දේවල් ඇහෙද්දිත් පුදුම සැනසීමක් දැනෙන අය ගොඩක් ඉන්නවා.🥹💗

  • @vjvvhavec9089
    @vjvvhavec9089 3 หลายเดือนก่อน

    මේ.සර්නම්.අපේ.රටේ.ඉන්න.
    හොද.යහපත්.ගුරුවරයෙක්..
    දෙව්.පිහිටයි.🙏♥️💐

  • @sajithmanethsari5796
    @sajithmanethsari5796 8 หลายเดือนก่อน

    සර්ගේ දෙමාපියන්ට මුලින්ම අවන්කම තුතිය පුදකරන්න ඔන මේ වගේ ගුරුවරයකු බිහිකලාට ඔය කටහඩ ඇහුනත් හිත නිවෙනව ❤❤❤❤❤❤

  • @Rashida_Methsara
    @Rashida_Methsara 11 หลายเดือนก่อน +4

    පුදුම විදිහට වටින වීඩියෝ එකක් සර්. මන් technology කරත් සර්ගෙ වීඩියෝ බලනවා ඒවා ගොඩක් වටිනවා . වීඩියෝ බැලුවට මේ මන් දාන පලවෙනි comment එක.

  • @user-pw3zb3hb3y
    @user-pw3zb3hb3y 5 หลายเดือนก่อน

    ඇත්තට මටත් උනේ මේක නොගැලපෙන මිනිස්සුන්ව ගොඩක් ලන් කරගත්තා කොච්චර හිත රිද්දුවත් ඉවසුව එදා ඇතෑරියනම් අද මට මෙහෙම දුකක් නැ 💔

  • @geethasedara5542
    @geethasedara5542 10 หลายเดือนก่อน +1

    හිත නිවන භාවනාවක්.කාලය ට ගැලපෙන උපදෙස් . විශිෂ්ඨ යෙක් ..ඔබ.... ඔබට පිං.... 🙏

  • @msdesilva4698
    @msdesilva4698 10 หลายเดือนก่อน

    ඇත්තටම .හිතවත්. යයි කියල ලංකර
    ගත් අය දරුවන්ට වගේ ආදරයෙන් කතා කරපු .අය, . .තත්වෙන් උසස් වෙද්දි
    පරණ .හිතවත්කම.අමතක කරල .දැන්
    කතා කලත් එයාල කතානෑ.
    ඒවේදනාවෙන් මම විඳවනව.
    ඒඅතරෙදි තමා .මගේ දරුවෙක් වගේ වයසෙ ඉන්න. අකිල .මහත්මයාගෙ
    උපදෙස් කතාව අහන්නෙ.
    මම අහලතියෙනව "කෙනෙක් ඔබව ප්‍රතික්ෂේප කරනවනම් .ඔහුගෙන් ඈත්වෙන්න " කියල.
    ඒත් මට බැරි උනා.. අද මේ කතාව අසා මා ප්‍රතික්ෂේප කරන අයගෙන් ඈත්වෙන්න
    උත්සහ කරනව.
    අකිල මහතාට පින්. ස්තුතියි.
    තෙරුවන් සරණයි.

  • @AnnoyedDrumKit-dg6ef
    @AnnoyedDrumKit-dg6ef 3 หลายเดือนก่อน

    ජීවිතේ වැටෙන්න පුලුවන් උපරිම වැටුනා සර් ආදරේ නිසා මන් හිත හදාගත්තෙ සර්ගෙ වචන වලින් ඇත්තටම පින් සර් අපට මෙහෙම දේවල් කියල දෙනවට

  • @nisanshala9832
    @nisanshala9832 11 หลายเดือนก่อน +3

    🎉🎉අනිවාර්යෙන්ම සර්..රිදීම් පාඩම් කරගන්න ඔනී..අමාරැවෙන් හරි

  • @thisariilangama-qf6jz
    @thisariilangama-qf6jz 10 หลายเดือนก่อน +3

    ජීවත් වෙන්න ආස හිතෙනවා මේ ඔවදන් වලින්. ❤❤❤❤❤

  • @sunilgamage5786
    @sunilgamage5786 3 หลายเดือนก่อน +1

    ජීවිතේ ගැඹුරු ම දේවල් හරි ලස්සනට සරලව කියල දෙනවා..ගොඩාක් පින් සර්ට...මන් bio කරේ..ඒත් සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා❤

  • @laknadeshani6013
    @laknadeshani6013 11 หลายเดือนก่อน +5

    මේ කතාව සීයට සීයක් ඇත්ත සර්. 💗

  • @pushparani6825
    @pushparani6825 11 หลายเดือนก่อน +4

    ජිවිතේට හරිම වැදකත් කතාවක් සර්බුදුසරනයි

  • @dhinushikadhinu7512
    @dhinushikadhinu7512 11 หลายเดือนก่อน +1

    සර් කියන හැම වචනයක්ම ජීවිතේට පාඩමක් ...ජීවිතේට ගොඩාක් පාඩම් ඉගෙනගත්තා සර්ගෙ වීඩියෝ අහලා.ගොඩාක් පිං සර් 🙏🥺❤️

  • @AchiniAchini-un8zc
    @AchiniAchini-un8zc 9 หลายเดือนก่อน

    ඇත්තටම සර්ගෙ උපදෙස් මම මගෙ ජීවිතේට ගොඩක් ලංකර ගත්ත තනියම ප්‍රශ්නයක් මත තනිවෙලා දුක් ව්දින ගොඩක් අයට ජීව්තේ දිනන්න මේ වචන ලොකු ශක්තියක්

  • @samanthabandara2574
    @samanthabandara2574 11 หลายเดือนก่อน +8

    සර් කියන්නේ සහතික ඇත්ත

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 10 หลายเดือนก่อน +1

    ඇත්තටම මෙහෙම පුතෙක් ලබන්න ඒ අම්මා මොනතරම් පින් කරල ඇතිද බුද්දිමත් පුත් රුවනක්

  • @sadahamsurathura5355
    @sadahamsurathura5355 11 หลายเดือนก่อน +3

    අකිල සර්ගේන් ඉගන ගන්නට ලැබීම මම ලද බාග්‍යකි ❤❤😊

  • @SamanWeerakon
    @SamanWeerakon 11 หลายเดือนก่อน +1

    Kiyagann bari dukk thibb wele දැකපු video එකක්....හිතට මාරම හයියක් ආවේ... Tnx sir🙂❤‍🩹

  • @user-hj1mq5tm8k
    @user-hj1mq5tm8k 23 วันที่ผ่านมา

    සර් ඔයාට ගොඩක් පිංසිද්ද වෙනව ඇත්තටම මාරම වෙදනාවකින් නිදහස් උනා කියල දැනෙනවා

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x 4 หลายเดือนก่อน

    ඔබ කියා දෙන දේ හොදින් වටහා ගන්නපුලුවන් සර්😢😢😢 ගොඩාක් ස්තුති මටත් වැරදුන තැන මෙතන❤❤

  • @sandalividusika381
    @sandalividusika381 11 หลายเดือนก่อน +3

    ජීවිතයට වටිනම උපදෙසක්.ඒ කතාව ඇත්ත සර් ♥️

  • @user-ji5ew5yn7y
    @user-ji5ew5yn7y 11 หลายเดือนก่อน +2

    දවස් ගානක් තිස්සෙ නොටිෆිය එනකං බලන් ඉදලා ආපු ගමන්ම වීඩියෝ එක බැලුවා සර්❤🙏 තෙරුවන් සරනයි 🙏 ආදරෙයි ❤❤❤

  • @kusumalatha2159
    @kusumalatha2159 11 หลายเดือนก่อน +4

    සර්නම් බුදු කෙනෙක් ඇත්තටම 🙏🙏🙏

  • @Rishu12352
    @Rishu12352 8 หลายเดือนก่อน

    අකිලසර් ඔයාගෙම ජිවිතෙන් ගත්ත අත්දැකිමෙන් කියනවා වගෙ මට විතරද හිතෙන්නෙ🤔 කොහොම උනත් සර් ඇත්ත කියනවා අහන් ඉන්න ආසයි❤ සර් ගෙ අම්මා ගොඩක් සතුටු ඇති ඔයා ඉන්න තෙන බලලා

  • @janakiejayarathna5952
    @janakiejayarathna5952 10 หลายเดือนก่อน +1

    අවුල් වුන හැමවෙලාවෙම sir ගෙ lessons වල උත්තර තියෙනවා ..❤❤❤

  • @nalinjehle4053
    @nalinjehle4053 11 หลายเดือนก่อน

    දැන් මගේ ජීවිතේ භාගයක් ගෙවිලා.
    ඔබතුමා කියන දේ හරියටම හරි.
    තමන්ගේ වටේ තියෙන පලමු රවුමට අපි දා ගත යුත්තේ. හොදම සහ විශ්වාස වැඩිම අයයි.
    නමුත් මගේ අවාසනාවට මම මගේ මහත්තයා විදිහට දා ගෙන තියෙන්නේ. අර ඔබතුමා පෙන්වපු අන්තිමට තියෙන රවුමෙන් තියන්න ඕන පුද්ගලයෙක්.
    දැන් මට මගේ රවුමෙන් ඔහුව එලියට දාන්න බැරි තැනක ඉන්නෙ.
    හැම වෙලේම ඔහු බලන්නෙ මට විතරක් නොවෙයි ඕනෙම කෙනෙකුට මානසික පීඩනය දෙන්න.
    ඒක ඔහු ඔහුගෙ කටින්ම කියල තියෙනවා.
    එදා මම ඒක අල්ල ගත්තා. මෙයා මටත් මෙච්චර මානසිකව වද දෙන්නෙ එයාගෙ ඒ පුරුද්ද නිසා කියල.
    ඒ වගේ වද කාරයන්ගෙන් හිත සන්සුන්ව තියා ගන්න පිලියමක් කියලා දෙන්න.
    ඔබ තුමාට ගොඩක් ස්තූතියි.

  • @s.mandahasini2904
    @s.mandahasini2904 11 หลายเดือนก่อน +3

    හිත රිදෙන වෙලාවට බෙහෙතක් සර් ඔයා❤

  • @r.m.smalkanthi8683
    @r.m.smalkanthi8683 11 หลายเดือนก่อน

    ඇත්තටම ඇත්තමයි සර්,,කොයි තරම් ඔබතුම ජිවීතෙ ගැන පැහැදිලි කලත්,,ඒක තේරුම් ගියත්,,ආයෙ එන්නෙ මුලටමයි,,හිතට දැනුන කෙනා කොයි තරම් රිද්ව්වත්,,අතාරින්න බැරි වීම,,සසරෙ කල පව්

  • @ayeshadilmi6537
    @ayeshadilmi6537 11 หลายเดือนก่อน +1

    100% ඇත්ත සර් .හිත බිඳුණු වෙලාවක ලැබුණු හොදම වචන ටික.❤🙏

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 28 วันที่ผ่านมา

    අවශ්‍ය මොහොතක අහන්න ලැබුන වැදගත් උපදෙස් රැසක් ලබාදුන් සර්ට බොහොමත්ම පින් 🙏

  • @mashamasha9787
    @mashamasha9787 10 หลายเดือนก่อน

    මගෙ යාලුවෙක් මේ වෙද්දි තමන්ගෙ ජීවිතයට අනවශය අය ලං කරගෙන සෑහෙන විඳවනවා මම එයාට මේ වීඩීයෝ එක යවනවා එයාට මේක රත්තරන් වටීවි

  • @sachithawishwadini8471
    @sachithawishwadini8471 11 หลายเดือนก่อน +5

    Thank you so much sir , proud of you 😍

  • @eshaniimasha4182
    @eshaniimasha4182 11 หลายเดือนก่อน +2

    මගේ boy මාව දාලා ගියා මං ඒ තරම්ම ආදරේ කරලත්. 😓😓😓 හිත හදාගන්නේ කොහොමද හිතද්දී අකිල sir ge vedio අහන්න හිතුව 😓😓😓

    • @tharangalakmini8557
      @tharangalakmini8557 10 หลายเดือนก่อน

      දැන් හදාගත්තද 😭😭😭

    • @gaminigurusinghe1474
      @gaminigurusinghe1474 8 หลายเดือนก่อน

      Den eya katha karan nedda

  • @madumibopage9735
    @madumibopage9735 8 หลายเดือนก่อน

    වටිනා අදහස් ගොඩක් තියෙනවා. ඒත් කෙනෙක් ආශ්‍රය කරන මිනිසුන්ගේ circle එක අනුව නෙමෙයි, කෙනෙක් ගේ හිතේ තියෙන පොඩි circle එකේ ඉන්න අය නිසයි හිත් ගොඩක් රිදෙන්නේ. පොඩ් circle එකට අයිති කෙනෙක් ඇති කරන ප්‍රශ්ණ නිසා අපිට මොන තරම් තරහක් ඇති උනත්, ඒවා තාවකාලිකයි. Circle එකට එන එක හෝ ඉවත් වෙන එක අපිට හිතලා පාලනය කරන්න නම් ලොකුම ලොකු හිතේ දියුණුවක් තියෙන්න ඕන.

  • @rohansanjayamunasinghehewa2506
    @rohansanjayamunasinghehewa2506 11 หลายเดือนก่อน +1

    අත්දැකීම් බොහොමයකි. මට 43 උපදෙස් බොහෝ වටිනවා❤🙏

  • @user-kn3mg4if8b
    @user-kn3mg4if8b 10 หลายเดือนก่อน +1

    මගෙ ජිවිතයට ගොඩාක් වටිනා අදහස් මට labana ...තෙරුවන් සරනයි සර්

  • @PoojaniFonseka
    @PoojaniFonseka 11 หลายเดือนก่อน +5

    Wooww sir excellent! You explained it very well💯

  • @supuntharaka8889
    @supuntharaka8889 7 หลายเดือนก่อน

    හිත නන් රිදෙනවා ර අනන් ත අ ප්‍රමා නව මට අයිති දෙයක්ම ම අඩ නවාර ගොඩයි මම සාමාජයට පේන් සතුටින් ඉන්න වෙනවා කාගේ වත් මූඩ් එකක න් නම ට බෑම ම නැගිටින ඕනේ බලාපොරොත් කෝටි යක් තිබුනත් මා ව හැම වෙලාවෙ ම අසරන වෙන අවස්තා නන් ඇති කියලා නිම කරන්න බෑ මට හදීසි යේ යන්න උනත් මම කිසිම දවසක ආයේ කාටවත් වයිර කරන්නේ නෑ😊 මම වෙලා තියෙන දේවල් වලට කිසිම මනුස යෙ ක් පලි නෑ දි උරනවා බුදු සරණයි

  • @hansidilhara1898
    @hansidilhara1898 11 หลายเดือนก่อน +1

    ඇත්ත සර්..ජිවිතේ ගොඩක් වැරදුනේ අපිට නොගැලපෙන මිනිස්සු ලං කරගත්ත.නිසා

  • @anushakrishanthi9654
    @anushakrishanthi9654 11 หลายเดือนก่อน

    ඒ කතාව හරියටම හරි,මගේ ජිවිතය වනාස්ති වුනේ ඔය තියරිය නොදැන සිටි නිසාත්, දෙමව්පියන් විශ්වාස කල නිසාත්

  • @gayanimenaka2881
    @gayanimenaka2881 7 หลายเดือนก่อน

    සහතික ඇත්ත සර් යාලුවෙක් නිසා මගෙත් හිත රිදිල ඉන්න වෙලාවක සර්ගෙ වීඩියෝ එක දැක්කෙ ගොඩක් පින්

  • @madumadu5202
    @madumadu5202 5 หลายเดือนก่อน

    ඇත්තටම අපි මේ විදියට ජිවත් වෙනව කියන්නේ බාහිරින් එන කිසිම මනුසයෙක්ට අපිව රිද්දන්න බැ

  • @Saro3478
    @Saro3478 11 หลายเดือนก่อน

    ඇත්තටම මගෙ හිත රිදුනු වෙලාවට මං කරන්නෙ sir ගේ video බලන එක ඇත්තටම හිත හැදෙනවා.. බුදුසරණයි ❤😊