Akila Vimanga Senevirathna - Sinhala | Episode 104 | අකිල විමංගගේ රස්තියාදු පෙනුමේ විචාරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @akilavimangasenevirathna
    @akilavimangasenevirathna  ปีที่แล้ว +514

    සම්පූර්ණ සිංදුව 👇
    th-cam.com/video/Tmblfb-9Hq8/w-d-xo.htmlsi=pvauDb8JyDfcf4w2

    • @madushikaprabodanee2908
      @madushikaprabodanee2908 ปีที่แล้ว +13

      ගොඩක් පිං සර්. සර්ගෙ එක වචනයක් මගේ මුළු ආත්මෙම සනසවනවා. සර්ගෙ දෙමව්පියන්ටත් ගොඩක් පිං සර් 🙏🙏🙏

    • @kolonnewimaladhamma661
      @kolonnewimaladhamma661 ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @යුක්තියහොයනයක්කු
      @යුක්තියහොයනයක්කු ปีที่แล้ว +6

      යකඩ මනමාලිටත් එකක් ඕන 😊

    • @pradeeprajapakshe4588
      @pradeeprajapakshe4588 ปีที่แล้ว +1

      සර්.පුලුවන් නම්.මෙකෙම තියන අනිත් සිංදුව.(යසෝදරා කවියකි ඔබ බුදුන්ගේ) මේ සිංදුවට විචාරනයක් දාන්නකෝ....yasodarakaviyakiubabudunge

    • @nmkherath1421
      @nmkherath1421 ปีที่แล้ว +1

      Lyrics ගැන කිව්වේ නෑනේ "වැලි නොවේ හැමදාම පාඋනේ පොරිටිකමයි වතුරේ" දුකයි දුකයි ඒගැන නොකිය උනු එකට පිදිය යුත්ත්තන් පුදන්න...😡😡😡

  • @Mix_01_music
    @Mix_01_music ปีที่แล้ว +190

    අත්තිඩියේ හාමුදුරුවන් ගේ පද පෙලෙ 🙏සංජීව අයියාගේ ගායනය 🎶 පිටකවරේ ☸️

  • @maleenperera
    @maleenperera ปีที่แล้ว +160

    ර්‍ මේ කමෙන්ට් කියවපූ මට දැනූනේ මේ සර්ට ස්තූති කරල ඒත් අද සමාජයට ගැලපෙන මේ ගීය පද රචනය ලීයපූ හාමූදූරුවන් ගැන හො උන්වහන්සේට ස්තුති කරපූ අය දෙතුන් දෙනයී මේ පද රචනය ලීයපූ අත්තිඩියේ හාමූදූරුවන්ට ගොඩාක් ස්තුතියි බොහොම පීන් කොටින්ම මේකත් බනක් අද සමාජයට🙏🙏🙏🙏🙏

    • @mokshithamevin1987
      @mokshithamevin1987 ปีที่แล้ว

      ඇත්තටම අද සමාජයේ ඉන්න හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට ලියපු එක තමයි වටිනාකම වැඩි ම ❤️

    • @NuwanAdethya
      @NuwanAdethya ปีที่แล้ว +4

      නූතනත්වයට කාලීන බණක් ගී පද කළ හාමුදුරුවනේ ගොඩක් වටිනවා මෙ රැඩිකලය.

    • @sewwandidilshani840
      @sewwandidilshani840 ปีที่แล้ว

      Ekq eththq❤

    • @kingphone8251
      @kingphone8251 ปีที่แล้ว +2

      අත්තිඩියේ හාමුදුරුවෝ ගැන විස්තර යක් දකින්න කියවන්න ඉදිරියේ හෝ දවසක වාසනාව ලැබේවා

    • @aseas2429
      @aseas2429 ปีที่แล้ว

      සර් කරපු විඩියෝවට සර්ට එපැයි ස්තුතිව කරන්න ඒක තේරුම් ගන්න

  • @thisithkwt4478
    @thisithkwt4478 ปีที่แล้ว +340

    ""ටැටුව දැකලා චරිතේ ලියන ගොඩාක් උන්ට කෝමා ""
    ඇත්තටම ඔව් සර් ජේසු පිහිටයි ❤❤

    • @nimeshtharuka-nn9so
      @nimeshtharuka-nn9so ปีที่แล้ว +5

      Papuwa athule cheguwera osho dalei lama.........api පොතට kalin hamdamath pitakawarem බැලුවේ

  • @erandimadubashini5058
    @erandimadubashini5058 ปีที่แล้ว +128

    මන් ඇහුව ලස්සනම පද රචනය..වගේම පැහැදිලි කිරීම.ගායකයා ඊට උපරිම සාදාරනයක් කලා..❤️❤️මේ වගේ සින්දු පොඩි එකෙක් ඇහුවත් ප්‍රශ්නයක් නැ.

  • @dineshikamadhuwanthi6949
    @dineshikamadhuwanthi6949 ปีที่แล้ว +103

    ඉදිරියටත් හිත් සනසන්න සර්ට තව තවත් ශක්තිය ලැබේවා.ජීවිතේ බින්දුවටම වැටුන මම අද මෙහෙම ඉන්නෙ සර්ගෙ වචන නිසා.

  • @ishaniherath2486
    @ishaniherath2486 ปีที่แล้ว +9

    අකිල සර් කියන්නේ බොරු පම්පෝරි නැති ,තමන් ගැන වර්ණනා නැති නව සමාජයට හිතට වදින ආදර්ශමත් කතා කියන දැනුමින් පරිපූර්ණ ගුරුවරයෙක්.jaya wewa sir 🙏❤❤❤❤️‍🔥

  • @pasindusirisena
    @pasindusirisena ปีที่แล้ว +577

    තාරුණ්‍ය හිත් හොරාගත් අපේ ගුරුතුමා ❤

    • @starplussl5404
      @starplussl5404 ปีที่แล้ว +2

      Aththa❤

    • @starplussl5404
      @starplussl5404 ปีที่แล้ว +1

      Aththa❤

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 ปีที่แล้ว +7

      නැ අවුරුදු 40 වෙන්න ඔන්න මෙන්න ඉන්න මමවගේ කට්ටියාත් අකිල සර්ගේ කතා අහන්න අසයි ❤❤❤❤❤ 💎💎💎💎💎💎

    • @SarathPriyankara-jk7pg
      @SarathPriyankara-jk7pg ปีที่แล้ว +2

      Aththa..❤️

    • @rumeshmadumadawa3809
      @rumeshmadumadawa3809 ปีที่แล้ว +1

      Aniwarenma ❤

  • @vipulakularathne3664
    @vipulakularathne3664 11 หลายเดือนก่อน +2

    මේ කාලකන්නි සංස්කෘතිය... channel වලලුත් කරන්නේ ගොඩක් වෙලාවට බිල්ලො මවන එක.
    ඔබගේ ඔය පැහැදිලි කිරීම ඉතාමත්ම සාර්ථකයි❤

  • @piumibandara8580
    @piumibandara8580 ปีที่แล้ว +94

    අමු සිංදුවට දුන්න මාර අදහසක් සර්❤
    පොළොවෙ පය ගහලා ඉන්න මිනිස්සුන්ගෙ කවදාවත් බොරු සෝබනේ නෑ... ඒ මිනිස්සු කියන දේවල් සමාජය කවදාවත් පිලිගන්නෙත් නෑ💔

    • @wijethungamageimeshepramud7787
      @wijethungamageimeshepramud7787 ปีที่แล้ว +2

      ඒක ඇත්ත.. තමන්ට යමක් කර ගන්න බැරි වෙච්ච උන් කියන දෙයක් අනිත් මිනිස්සු පිලි ගන්නේ නෑ ... උදාහරණයක් තමයි jvp එකේ වෘත්තීය සමිති නායකයෝ. අවුරුදු 30 -40 වැඩ කරලා තාමත් යන්නේ බස් එකෙ... ඒ උනාට කයිය නම් රට හදන්න...

  • @Aaliya116
    @Aaliya116 ปีที่แล้ว +69

    අකිල කියන්නෙ වෙනම චරිතයක් 🙏❤️💥ආදරෙයි සර් .... ❤

  • @dammasarathero172
    @dammasarathero172 ปีที่แล้ว +67

    පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිව්වේ ❤😊😊🌞✔✔ 🎉🎉❤🎉🎉 මහපොළොවේ පැළ වෙන තවත් කවි ලියන්න ❤❤❤ ගීත විචාරයට අපගේ ❤❤❤😊 සර්

  • @pradeeprajapakshe4588
    @pradeeprajapakshe4588 ปีที่แล้ว +27

    අමු සිංදු කලාවේ පට්ටම ෆැන් කෙනෙක් මම.එ නිසා පොඩ්ඩක් හොයද්දී සංජිව් සර්. කියන්නේ chemistry class කරන ගුරුවරයෙක් .අකිල සර් වගේම.

  • @niroshapriyadarshani4729
    @niroshapriyadarshani4729 ปีที่แล้ว +22

    වහන්නනට එපා කිසි දාක උඩ බොත්තම ..ඔහොම පපුවක් දකින්නට ඕනෙමයි ඔක්කොම ..❤❤❤❤

  • @kanishkakmahanama7519
    @kanishkakmahanama7519 ปีที่แล้ว +58

    අපෙ රටට වෙච්ච දෙයක්. 😢.සර් තෙරුවණ් සරණයි 🙏🙏මම නම් පාරේ වැඩ කරන මනුස්සයාට පුදුම ආදරයක් සැලකිල්ලක් තියෙන්නෙ.කුනු අරන් යන්න එන ලොරිය ගාවින් මං කවදාවත් නහය වහගන ගිහින් නෑ.මං ගමෙ කෙල්ල ක් උපාධිය කරන්න කොලබ ඇවිත් ඉන්නෙ.මෙ ගද නුහුරු යි.එ අය කුනු ලොරිය ඉද්දි මට හිතෙන්නෙම මට දැනන් ගද සුවදමයි එ නහයටත් දැනෙන්නෙ. මං එ අය අදුරන්නෑ මට එයාලට දෙන්න දෙයක් නෑ හැබැයි මං ඒ අයට ලස්සන හිනවක් දිලා යනවා .ඒ වෙලාවට ඒ ඇස් හිනාවෙන්න හදවතේ ගැබුරුම තැනින් .බොරු ආටෝප පිරිච්ච මිනිස්සුන් ගෙන් එන හිනව වගෙ නෙමෙයි.ඒ ඇස් වලින් දුක් බර ලස්ස්න කතාවක් පේනවා. මගෙ කන්දෙක ඇහිල තියෙන්වා ඒ අයට මිනිස්සු බනින තරම් ගදයි කියලා😥😥.මං හිතෙන් ඒ ගැන ගොඩක් හිතුවා ඒකයි මං ලිව්වෙ😥

    • @chandimalakmali9577
      @chandimalakmali9577 ปีที่แล้ว +1

      Math eyalata penenna nahaya wahan na...husma hira karan innawa...

    • @chandimalakmali9577
      @chandimalakmali9577 ปีที่แล้ว +1

      Pawne

    • @pradeepdissanayaka8235
      @pradeepdissanayaka8235 ปีที่แล้ว +2

      සහතික ඇත්ත මාත් කුණු ලොරිය යද්දි දරුවන්ට කියන්නෙ එයාලත් රස්සාවක් කරන්නෙ එයාල අප්පිරියා හිතුවානම් කොහොමද කියලා.

  • @ajithwanasundara586
    @ajithwanasundara586 ปีที่แล้ว +100

    මල්ලි උබගැන පට්ට ආඩම්බරයි ළමයිට විතරක් නෙමෙයි මුළු සමාජයටම හරි දේ කියලා දෙනවා ලාබයක් හොයන්නැතුව ♥️♥️♥️

  • @dkumaramax7966
    @dkumaramax7966 ปีที่แล้ว +120

    සන්නස්ගල ගුරුතුමා වාගේ කතාවෙන් මිනිස්සු වශී වෙනවා බුදුසරණයි ඔබතුමාට

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว +6

    සින්දුවක් ඇහුවත් , නැටුමක් දැක්කත් , ඇඳුමක් පැලඳුමක් ගත්තත් මොනදේකළත් සුරංගනා ලොවක් මවන අපි හැමෝටම එක තැනකට එකතුවෙලා දෙපය මහපොළව මත තියාගෙන අහන්න වෙන සින්දුවක්..... මේ..

  • @anushkagavithrikuruneru5557
    @anushkagavithrikuruneru5557 11 หลายเดือนก่อน +2

    සර්ගෙ විචාරයක් දැක්ක ගමන් බලනවා.සර්ගෙ අවංක හදවතට ගැලපෙන ජාතියෙම අමු සිංදුවක්. ආදරෙයි සර්ටත් මේ සිංදුව කියන සංජීව් සර්ටත්..

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว +44

    ඒ වචන කොහොමද අප්පා හිත් වලට එන්නෙ කියන්න වචන නෑ සුපිරිම අමු ❤❤❤❤❤ ආදරේ කරන චරිත දෙකක් රත්තරන් සර්ලා දෙන්නෙක්🙏🙏🙏

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    Sanjew lonliyas
    අකිල සර්
    ඔබ දෙපලගෙ සාකච්ඡාවක් අහන්න ආසයි 🎉🎉🎉🎉

  • @kaviduwa6138
    @kaviduwa6138 ปีที่แล้ว +24

    අද මන් හිතුවා විතරයි මේ සින්දුවෙ තේරුම ගැන වීඩියෝ එකක් බලන්න ඕනෙ කියලා .හිතුවා වගේම මෙ වීඩියෝ එක උඩින්ම තිබුනා.බොහොම ස්තූති සර් පැහැදිලි කිරීමට ❤❤❤

  • @JayanthiLa
    @JayanthiLa ปีที่แล้ว +1

    සත්‍ය ප්‍රකාශ කරමින් ඉදිරියට ම යන්න කොයි මොහොතක හරි මේ දේවල් ඔවුන් ට අවබෝධ වේවි . ඔබට ස්තුති ජේසු පිහිටයි .

  • @rasikamadumali8025
    @rasikamadumali8025 ปีที่แล้ว +16

    ගුරුතුමනි ඔබගෙන් වචන හදවතට බෙහෙතක්, වට්නා ඖෂධයක් , ගොඩක් පිං
    🙏 බුදු සරනයි 🙏

  • @isurumudhalige8093
    @isurumudhalige8093 ปีที่แล้ว +55

    හදවතේ උඩින්ම ඉන්න චරිතයක් සර්... බුදු සරනය්💛

  • @roshanmexmex2396
    @roshanmexmex2396 ปีที่แล้ว +9

    අද මම මානසික ලෙඩෙක් වෙලා ඉන්නේ මිනිස්සු මගේ හදවතත් එක්ක සෙල්ලම් කරා😥😥😥😥 ඇත්තටම මිනිස්සු පිට කවරෙන් තමයි මිනිස්සු මනින්නේ අනිත් කෙනා ගැන කිසිම හැගීමක් නැ

  • @Geeksl1112
    @Geeksl1112 ปีที่แล้ว +34

    හැම මනුස්සයෙකම මෙහෙම හිතනවනම් අද රට දියුණු තැනක.
    ජය වේවා.❤

  • @Banakatha836
    @Banakatha836 ปีที่แล้ว +126

    ටයි කෝට් අදින අයට වඩා රස්තියාදු ගහන යාලුවෝ වටිනො සර්ගෙ කතාව මාර ලස්සනයි ❤️❤️❤️

    • @movieworld923
      @movieworld923 ปีที่แล้ว +4

      Ehema minissu thama bn hadissiyakadi mulinma udawwata enne ❤

    • @ChalanaKavidu-ul5yk
      @ChalanaKavidu-ul5yk ปีที่แล้ว +4

      A wachaneta adarei sahodari

    • @kingphone8251
      @kingphone8251 ปีที่แล้ว

      Sar කිව්වට මේ සින්දුව ලිව්වේ අත්තිඩියේ හාමුදුරුවෝ අදහස සම්පුර්ණ හාමුදුරුවන්ගෙ

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +12

    සර්....අමුවට ඇබ්බැහිඋන මට මේ විචාරය වයස බාගයක් ගිය මටත් මාර අත්දැකීමක්❤❤❤...සංජීව් කියන්නෙ BRAND ❤1K❤

  • @NimeshNimesh-in6fu
    @NimeshNimesh-in6fu ปีที่แล้ว +57

    හිමි නමක් ලස්සන වචන වලින් පද වැල් ගොතපු සින්දුවට සිජිව් ලියොනිස් ලස්සනට හඩ එකතු කරලා ❤

    • @Jappy_rock
      @Jappy_rock ปีที่แล้ว +1

      Oya kiyanne me sinduwa ganada?

    • @Mr.kanna_di
      @Mr.kanna_di ปีที่แล้ว +1

      සංජීව් ලෝන්ලියෙස්

    • @samspharmacy8632
      @samspharmacy8632 ปีที่แล้ว

      නදච්චා වසලෝ හොතී ...අධ්‍යාපනය අව්‍යාජ බව අවසාන කර ඇත

  • @nethuliakarsha9886
    @nethuliakarsha9886 ปีที่แล้ว +3

    මට හිතෙනවා ඔය දරුවා ,, වගෙ අය රටේ නායකත්වය ගන්නවනම්
    හොඳයි කියලා , ,,GOD bless you ,,

  • @musicAMBALAMA
    @musicAMBALAMA ปีที่แล้ว +14

    අකිල සර් , සන්ජීව් , අත්තිඩියේ හිමි මේ රටේ මිනිස්සුන්ට අර කොටු වෙච්ච රාමුවෙන් එලියට යන්න පාර කියලා දෙන්න ගත්ත උත්සාහයට respect 💓

  • @ChathuraChathura-cs2ds
    @ChathuraChathura-cs2ds ปีที่แล้ว +2

    ඇත්තටම අපි පොතට කලින් පිට කවරෙ බැලුව නිසා තමයි ලංකාවට මෙච්චර කෙල වුනේ.අවන්කවම සර්ට ගොඩක් ස්තූතියි මේ ගැන පැහැදිලි කරලා දුන්නට

  • @jehanshaaditya598
    @jehanshaaditya598 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං මේ වගේ ලස්සන අදහස් තියෙන සිංදු අප හට අහන්න සැලැස්සුවට ..සර් ඔබටත් මේ සිංදුව ගායනා කරන ඔබටත් ස්තුතියි

  • @nishanirdosha1071
    @nishanirdosha1071 ปีที่แล้ว +10

    රිදුණු හිතකට කොපමණ බෙහෙත් දුන්නත් සුව කරන්න බෑ. සමහර මිනිසුන්ගේ එක වචයකට පුළුවන් ඒ හිත සනසන්න,නිවන්න සර් ඒ වගේ bs dp 💛💛

  • @tharinduindrajith579
    @tharinduindrajith579 ปีที่แล้ว +8

    සර් මේ සිංදුව සරලව හරි තේරෙන්න විස්තර කරපු එකට පිං....මොකද කිසිම දෙයක් තේරුම් ගන්න බැරි ලංකාවෙ සාම්ප්‍රදායික මිනිස්සු මේ සිංදු වලට මාර විදිහට බනිනව.❤❤❤❤සංජීව අයියා ආදරෙයි සුපිරි ❤❤❤❤👍

  • @siramalli5333
    @siramalli5333 ปีที่แล้ว +9

    ආසම ගුරුවෙරයෙක් කියන දේ සුපිරියටම කියල දෙන ගුරුවෙරයෙක් බය නැතිව නන්ගිල මල්ලිලට කියන්න්නේ පන්ති යන්න දන්න නිසයි කියන්නේ 100% හොදම ගුරුවෙරයෙක් අපේ අකිල විමන්ග සෙනවිරත්න සර් 😍

  • @Banakatha836
    @Banakatha836 ปีที่แล้ว +6

    සර් මරු ඈ......❤️ බොත්තමක් ගැලෙව්ව කියල මනුස්සයෙක් රස්තියාදු කාරයෙක් වෙන්නෙත් නැ ටයි කෝට් දැම්ම කියල මහත්තයෙක් වෙන්නෙත් නැ.......❤️ උඩ පොත්තෙන් මැනපු හින්දා තමයි මේ ඔක්කොම සර්ට ගොඩක් පින් අවංක මනුස්සයෙක් ❤️❤️😊

  • @nuwantharaka9501
    @nuwantharaka9501 ปีที่แล้ว +18

    ජීවිතය ගැන හරි අවබෝධයක් එනවා. සර්ගෙ වැඩසටහන් අහන කොට. හිතට හරිම සැනසිමක් සර්.

  • @SisirakumaraMedawaththa
    @SisirakumaraMedawaththa ปีที่แล้ว +10

    ඇත්තමයි සර් සර්ගෙ මේ විචාරය අපිට හරියනව. මිනිස්සු අපේ පෙනුමෙන් අපිව මනින මේ කාලේ මේ සින්දුව රචනා කරපු ස්වාමින් වහන්සේට පින්. මේකාලෙ මිනිස්සුන්ට අපිව තේරුම් කරනවාට.🙏🙏🙏 අකිල සර් කියන්නෙ මගේ ජීවිතේ වගේ. සර්ගේ හැම වැඩසටහනක්ම මම බලනවා . Thank yuo sir🙏🙏🙏🙏 🙏

  • @supunthiwanka
    @supunthiwanka ปีที่แล้ว +36

    පට්ටම කතාව ...
    එ්ත් මේ තත්වේ කවදාවත් අපේ අයට තේරැම් යන්නෙ නැ 😢😢😢😢

  • @a.h.m.manulakumara9009
    @a.h.m.manulakumara9009 ปีที่แล้ว +16

    ජිවිතේ කියා දුන් අපෙ කාලේ ගුරු පියාණන් ❤️

  • @danukasampath6230
    @danukasampath6230 ปีที่แล้ว +13

    ඔබතුමත් සින්දුව වගෙම අමුවෙන්ම පැහැදිලිකරා..❤❤

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว

    මේ කාලේ ස්වාමීන් වහන්සේ නමක් ලියපු ඉතාම ලස්සන සිංදුවක් මෙ...ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සම්පන්න වේවා

  • @nilnethunethu442
    @nilnethunethu442 ปีที่แล้ว +34

    සරලකම විදින්න දන්නෙ නැති එවුන්ට සරල මිනිස්සු හැමදාමත් රස්තියාදු කාරයො විතරයි සර්..අපි හැමදාමත් ආදරෙයි සර්…

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 ปีที่แล้ว +29

    රස්තියාදු ගහන කොල්ලො තමයි සර් මලගෙදරට වුනත් උදවු කරන්න ඉන්නේ

  • @ytshyamal
    @ytshyamal ปีที่แล้ว +6

    කුරුනෑගල ගැම්ම sanjeewa අයියහ්💕💖ඔයත් පට්ට චරිතයක් සර්💕💕

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +5

    සර් කියන්නේ අපේ රටට වටිනාම සම්පතක් 🙏🙏🙏

  • @_Parody_24
    @_Parody_24 ปีที่แล้ว +137

    Dasun Shanaka Version parody 🥺❤
    ලකුනු ගහලා හොඳට ඉන්න කාලේ නැති හොඳ මට කිව්වේ ...
    පය ගෙවෙනකල්ම ඔබ වෙනුවෙන් ක්‍රිකට් තමයි ගැහුවේ..
    දින 365 ම ඔබට මගේ හොඳමයි පෙනුනේ ...
    මගෙ ලඟින් සිටිය මගේ අයමයි මට අද වල කැපුවේ...
    ඒ ලකුනු නොගැහුවට අද මා ඔබ දන්නවා දස්සා...
    මේ මම නේ දන්නේ රට වෙනුවෙන් දරා ගත්ත සීමා..
    මගෙ වැරදි හොයලා මටම කියන සමහරුන්ට කෝමා...
    මේ පපුව ඇතුලේ ක්‍රිකට් තමයි සදා කල්ම තීනා..//
    ඉර හොඳට ඉතින් තිබුන හින්දා ගත්තා මම බැට් නේ..
    කොහේ සිටන් ඇවිත් කඩා හැලුනේ කරුමය මගේ වැස්සේ...
    අර හොඳින් තිබ්බ පිච් එකමයි swing වෙන්න ගත්තේ...
    මට හිතාගන්න බෑ පැතුමා අසලංකයා වැටුනේ....
    අපි මොනා කරන්නද අපිටත් කරුම කාලේ ලැබුවේ...
    මේ වෙච්චි දෙයත් හොඳ පාඩම් මා හට නම් දැනුනේ...
    මේ ලඟින් හිටිය අයම තමා විවේචනේ කෙරුවේ...
    අපි සැමට කලින් හැමදාමත් විවේචනය කෙරුවේ....///
    Utube link = th-cam.com/video/cvzBSLAL-Ro/w-d-xo.htmlsi=fWBKJsZO_2ZjVAwy

  • @janapriyamaddumage9983
    @janapriyamaddumage9983 ปีที่แล้ว +7

    ඔබ තුලින් මම සන්නස්ගල සර්ගෙ හයිය චරිතයක් දකිනවා....❤❤❤ ආදරෙයි

  • @sumedhahimi1638
    @sumedhahimi1638 ปีที่แล้ว +33

    බලාගෙන ඉදියෙ සර්ගෙන් මේ සින්දුවට අදහසක් එනකන්. ❤

  • @film4305
    @film4305 ปีที่แล้ว +51

    හාමුදුරුවෝ ඔබවහන්සේට පින් මේක ලිව්වට සර් ඔබතුමාටත් මේක විචාරය කරාටත් පින් ගායකයටත් එහෙමයි❤❤

    • @chanelmalith
      @chanelmalith ปีที่แล้ว

      Kuda meka liwwe

    • @film4305
      @film4305 ปีที่แล้ว

      @@chanelmalith hamudhuruwo namak

  • @ImashiImashi-xf1no
    @ImashiImashi-xf1no ปีที่แล้ว +6

    හැමදේකින්ම යථාර්ථය කියලා දෙන ආදරණීය,නිහතමානී ගුරුවරයෙක්....ආදරෙයි සර් ❤❤❤❤

  • @172wasana6
    @172wasana6 ปีที่แล้ว +11

    ඇත්තටම මට හුගක් තැන් තේරුන්නෑ ඒ සින්දුවෙ. දැන් නම් තේරුනා. ස්තූතියි සර් ❤️

  • @user-Araadhanaa
    @user-Araadhanaa ปีที่แล้ว +7

    හරිම ලස්සනට කතාව පැහැදිලි කරන අකිල සර් ඔයට ජයෙන් ජය පතමි. ❤

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 ปีที่แล้ว +20

    ලොකු තේරුම් තියන ප්ද්පෙලක් අපේ හාමුදුරුවනේ ඔබට තෙරුවන් සරන්‍යි

  • @chathuvishwa7207
    @chathuvishwa7207 ปีที่แล้ว +12

    සර්ලා කියන්නෙ මෙයාලට හිත් තේරැම් ගන්න අය❤

  • @Dushjay98
    @Dushjay98 ปีที่แล้ว +48

    ඇත්තටම ආසවෙන් කතාවක් අහන් ඉන්න පුලුවන් මාරම ලස්සන වචන හරියට බනක් ඇහුව වගේ.. ❤️😌

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar ปีที่แล้ว +22

    💯 %💯ඇත්ත කතාව සර්" .
    අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවෙ..
    සමාජ යතාර්ථය මේක තමා .🌻

  • @roshankw8761
    @roshankw8761 ปีที่แล้ว +23

    ගුරු පට්ට චරිතයක් ඔයා වදන් නම් වදන් හදවතේ අඩියටම සීරුවට ගලාගෙන තන්පත් උනා ඔයාට බුදුසරණයි.

  • @KasunKanchana-e1s
    @KasunKanchana-e1s ปีที่แล้ว +4

    ආසම ගායකයෙක්.. චාමර අයියා,දමිත් අයියාගෙන් පස්සේ හිතේ ඉන්නේ lonliyes..❤
    සර් 👌❤️🙏

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 9 หลายเดือนก่อน

    ඇත්ත ඇතිසැටියෙන් කළ විග්‍රහයට බොහොමත්ම ස්තුතියි..කවුරුත් දන්න තවත් දක්ෂ ගුරුවරයෙක්..

  • @nadeepsanjeewa2729
    @nadeepsanjeewa2729 ปีที่แล้ว +6

    හදවතට දැනෙන සුපිරි ම සිංදුව. මේක විග්‍රහ කිරීමත් ගොඩාක්ම වටිනව. මේ සමාජෙ බර දරණ , ගොඩක් මහන්සි වෙලා සාර්ථක ව ජීවත්වෙන මිනිස්සුන්ගෙ වටිනාකම හුවාදක්වන්න මේ වගේ අය මගේ රටේ ඉන්න එක ගැන ගොඩක්ම සතුටුයි ❤ 🙏🙏🙏🙏

  • @chamindasir
    @chamindasir ปีที่แล้ว +2

    මේක ලියල තියෙනවා සුපිරියටම. ගායනයත් මරු විචාරය හදවත්ට දැනුනා...

  • @mihirisesame4582
    @mihirisesame4582 ปีที่แล้ว +64

    ආදරණීය ඉල්ලීමක් කරනවා අකිල සර් පුලුවනිනම් අමු සින්දු ටිකම මෙහෙම විඝ්‍රහ කරන්නකෝ. තෙරුවන් සරණයි...!

    • @danushisathsarani2
      @danushisathsarani2 ปีที่แล้ว +1

      Ane ow ❤🥺

    • @nilnethunethu442
      @nilnethunethu442 ปีที่แล้ว +1

      අපිත් ඒකටනම් හදවතින්ම කැමතියි සර්..🙏

    • @praweenkaweesha8888
      @praweenkaweesha8888 ปีที่แล้ว +1

      Yes..krgena yamuu

    • @kanchanack5366
      @kanchanack5366 ปีที่แล้ว +1

      Ow ane

    • @thilininimesha1470
      @thilininimesha1470 ปีที่แล้ว

      අනේ ඔව් ගොඩක් එවා මටත් තෙරෙන්නේ.පුදුම ආසාවකින් අහන්නේ ඒ සින්දු ටික.තනියම තර්ක කරනවා මෙකෙන් කියන්නේ මේක වෙන්න ඇති කියලා තනියම තර්ක කරනවා මං.සර් මේ ටික තේරැම් කරලා දෙන්නකෝ

  • @sunilkaduruwana9626
    @sunilkaduruwana9626 ปีที่แล้ว

    Mee geetha Rachanaya kela pinwath hamuduruwo me.awasthawe bakthiyen sihipath keranna oona . Elesama me vicharaka mahatha hari apuuruwata geethaya vigraha keranawa.❤❤❤❤❤❤❤❤ aadarei mee seeya hamotama theruwan saranai

  • @maheshkumaara5704
    @maheshkumaara5704 ปีที่แล้ว +9

    සර් ඔයා කියන කතාව හරී... ❤🎉දනවතුන් කවදාවත් පොතට කලින් පිට කවරෙ බලපු අය නෙවෙයි.ගුනාත්මක දෙ තොරලා ගත්ත අය.එකයි ඒ අය දියුනු උනෙ.පොතට කලින් පිට කවරෙ බලපු අය තමයි අදටත් දුප්පත්.ලංකාවටත් ඒකම තමයි වෙලා තියෙන්නෙ..❤❤❤❤

  • @amaratungawanniarachchi9093
    @amaratungawanniarachchi9093 ปีที่แล้ว +1

    අසම්පූර්ණ විචාරයක්

  • @rangikanilukshi4521
    @rangikanilukshi4521 ปีที่แล้ว +7

    පන්සිය පනස් ජාතකයම උන්ටයි බණ කිව්වේ
    පොළවටත් වැඩිය බර උන්මයි මිනියටත් කර ගැහුවේ ❤❤❤

  • @MadawaNarendrasri-el8zs
    @MadawaNarendrasri-el8zs ปีที่แล้ว +1

    සර් තැන්කිවූ මම මේ සින්දුවේ තේරුම හොය හොය ඉදියේ. 👍
    සර් ට ගොඩක් පින්..
    මම ගොඩක් වසනා වන්තයි.
    සර් ගෙන් පාඩම් අහන්න 🙃
    🎓🏅📚🌹🙏

  • @mithusidangahadeniya4286
    @mithusidangahadeniya4286 ปีที่แล้ว +61

    අපේ රටේ මිනිස්සු ඉදිරියටත් පොතට කලින් පිට කවරෙ මයි බලන්නේ. ලස්සන විචාරය ක් සර්. ❤❤❤

  • @warunaakalanka2680
    @warunaakalanka2680 ปีที่แล้ว +5

    සිත් canabi සුවද මන් දැන් ජීවත් වෙන රටේ මේ සිංදුවේ කියන චටිත වගේ ගොඩක් චරිත ඉන්නවා කැනබීස් උනත් මාර සුවදයි ❤ ටැටූ ගහන් ඉන්න අපි අකිල උබත් මරු මචං මෙහම චරිත ගොඩක් හිටියන්ම් අපිත් ලංකාවේ ඉන්න අසායි මචං

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අනේ මේ සර්ගෙ සින්දු ඔක්කොගෙම තේරුම අපිට කියදෙන්නකො අකිල සර්.❤❤
    මාර .අමු සින්දු 🎉🎉🎉🎉

  • @sisirakumara2338
    @sisirakumara2338 ปีที่แล้ว +2

    මේ වචන වල ගන්න තියන දේ අරන් විසි කරන්න තියන එක විසි කරන්න කියපු පලියට එක වචනයක් හරි විසි කරන එවුන් ඉන්නවනම් විසි වෙන්න ඕනි නැතිවෙන්නම

  • @banukamaduwantha9200
    @banukamaduwantha9200 ปีที่แล้ว +7

    සර් , ඔබතුමා මේ කියපු කතාව සහතික ඇත්ත.සර්ගෙන් මං ඉගෙනගෙන නෑ.ඒ උනාට ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා ❤❤❤❤

  • @sanjeevaperera6957
    @sanjeevaperera6957 ปีที่แล้ว +1

    Thanks a lot අකිල Sir.

  • @ameshakavindu5698
    @ameshakavindu5698 ปีที่แล้ว +8

    ගුරුවරයෙක් කියන වචනේ පරිසමාප්ත අර්ථය අකිල සර් ❤️

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx ปีที่แล้ว +1

    සත්තකින්ම සර් මේ සිංදුව ඇහුව පලවෙනි දවසෙම පුදුම හැඟීමක් දැනුණා . ඔබට ජය !!!
    තෙරුවන් සරණයි සර් ..

  • @SamudraChamodinee
    @SamudraChamodinee ปีที่แล้ว +7

    අපි පොතට කලින් හැමදාමත් පිට කවරනෙ බැලුවේ ......
    සහතික ඇත්ත සර් 😊♥️......

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 ปีที่แล้ว

    සර් මේ වචන එකක් නැර හිතට ගලපගන්න දෙයක්නෑ ඔටෝ ගැලපෙනවා තව කෙනෙක්ට ජිවිතය එලිය කරගන්න ජයගන්න මාරම වටිනවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ජය වේවා ජේසු පිහිටයි සර්

  • @DulanjaliMindula
    @DulanjaliMindula ปีที่แล้ว +3

    හදවතේ ගුරුතුමා ♥️😍 Akila Vimnga Senevirathna sir වෙනම Brand එකක්

  • @DhasunDilhara-qj2yq
    @DhasunDilhara-qj2yq ปีที่แล้ว +8

    ඇත්තමයි සර් මන් o/l කරලා රිසාල්ට් එන්නම් ඉන්න ලමයෙක් මෙ සින්දුව සර් සිංහල පොතකට දාලා දැන් එලියට අඩිය තබන පොඩි අයට පොඩි කලෙ ඉදන් කියා දෙන්න ඔන 👍💗❤️🎧😍

  • @sandaruwanikarunarathne4417
    @sandaruwanikarunarathne4417 ปีที่แล้ว +15

    දාන හැම විඩියෝ එකක්ම බලන්න හිතෙන්නෙ මාරම හිත නිවන වචන තියෙන්නෙ 🙂♥️

  • @priyantharajapaksha6563
    @priyantharajapaksha6563 ปีที่แล้ว +1

    පට්ටම වටිනා ගීතයක්. ධර්ම දේශනාවක් වගේ ගීතයක්. මේවා තමයි ඇත්තම බණ

  • @ChathurangasadakalumRanbandage
    @ChathurangasadakalumRanbandage ปีที่แล้ว

    ඔබ තුමා හරියට හරි .... මේ සමාජය පිටකවරේ බලන්න පුරුදු වෙලා. එවුන්ගෙන් 4ක් 5ක් හරි ගොඩ ගන්න ඔබ තුමාට පින්..........

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว +7

    A broke man is like a broke hand...
    Can't do nothing with him.
    පිරිමි! උන් සොයන්නේ ලිංගිකත්වය යි.ඔවුන් රූමත් ආදරණීය කෙනෙක් ගෙන් එය බලාපොරොත්තු වේ. ඒ බව ගැහැණුන් සහජයෙන් දනී. ඒ නිසා උන් රූමත් වීමට උනන්දු වේ. අඟපසඟ ගැන උනන්දු වේ.හුරතල් වීමට උනන්දුව වේ. මිහිරි වඳන් තෙපලීමට උණන්දු වේ.
    ගැහැණු සොයන්නේ රැකවරණය සහ පහසුකම් සහිත බවයි,එන්ම් ආර්ථිකව ,කායිකව,සමාජමය(නිලතල,නෑදෑ, යාලු මිත්‍ර, )ස්ථාවර බව සහිත බවයි.උන්ට ලිංගිකත්වය කොර මිනිසෙක් , තිරිසනෙක්ගෙන් උවද ඉටු කර ගත හැකිය..සෑහීමකට පත් විය හැකිය.
    මේ බව පිරිමින් සහජයෙන් දනි . ඒ නිසා පිරිමින් ධනය, බලය , යාන වාහන, නිවාස ආදිය පසුපස හමා යයි. මේ සම්බන්ධ තාව තේරුම් ගත් විට. සමන්‍ය ලෝකය තේරුම් ගත හැකිය.
    මෙය ගණුදෙනුවකි. එයට ආදරේ යැයි වචනයක් දමාගෙන ඇත. ඇත්තට ම ඇත්තේ පිරිමි තම ලිංගික සහකාරිය ට ඇති ලෝබ බවත් සහ ගැහැණු තම රැකවලාගේ සෙවණෙ සිටීමට ඇති ලෝබ බව රැකවරණය ට පහසුවට ඇති ලොබ බව පමණි. දෙපිරිස ම ඒ ඒ දේ අහිමි වෙනවාට අකමැති ය. වෙනකෙකුගේ වෙනවාට අකමැතිය.එනිසා හදවත් වේදානාවෙන් පෙලේ..
    රූමත් බව අඩු ගැහැණුත් , දුර්වල පිරිමීත්..මේ ලෝකයේ මේ කරුණු නිසා දුකට පත්වී සිටී. සියලු දෑ තාවකාලික බව වටහාගෙන ඉවසීමෙන් ජීවිතේ ට මූණ දීමත් සටන් කිරීමත් කල යුතුයි .
    අද ශක්තිමත් ස්ථාවර කෙනා කෙදිනක හෝ අස්ථාවර විය හැක මරණින් මතු හෝ අස්ථාවර තැනක ට වැටිය හැක . ශක්තිමත් කෙනා හෙට දුබල විය හැක. අද රූමත් කෙනා.හෙට විරූපී විය හැක. ලෝක ස්වාභාවය එයයි. එය අකමැත්තෙන් හෝ වටහාගෙන . දරාගෙන ජීවිතේ කුසලයෙන් ශක්තිමත් කරගැණීමට වෙර දැරීම කළ යුතුයි .
    Boys : - Don't waste time for love. Ern money and power. And stablity. Then love will come for u.
    Girls : - Don't waste time for beuty. it it is temporary.Try to be strong . Dont depend on man.
    depend on u. And ur skills And education .

  • @rayounusmuhammad370
    @rayounusmuhammad370 ปีที่แล้ว +1

    Niyamai saho good job 💯💯👍👍👍💝💝

  • @niroshahashini909
    @niroshahashini909 ปีที่แล้ว +21

    වර්තමානය වෙනුවෙන් ගැලපෙන සිංදුවක් හා හොඳ විග්‍රහයක්

  • @amaaweera9802
    @amaaweera9802 ปีที่แล้ว +1

    සිතේ එකක් පපුවේ තව එකක් නොමැති තරුණ සිත් සතන් නිර්ව්‍යාජව අනාගත නිවැරදි දැක්ම අකුරක් නෑර කියා දෙන අපේ නිර්ව්‍යාජ මිනිසා...

  • @-kappiththa9408
    @-kappiththa9408 ปีที่แล้ว +3

    ඇත්ත සරලව කතා කරනව...හඩක් නගන්න බැරි පිරිසක් වෙනුවෙන් සර් කතා කරනවා....❤ මුලු ගෙදරම බර කර ගහන රස්තියාදූ කාරයා... වීල් දිව්වත් කාටවත් කරදරයක් නැතුව හැමෝටම සලකගෙන පාඩුවේ ඉන්නවා සාමාජෙට රස්තියාදූ කාරයෙක් .. ඒත් මේ මං කැමති විදිය... මහ පාරේ රස්තියාදූ ව... ජීවත් වෙනව් කියන හැගීම උපද්දනවා

  • @lahiruridmal4811
    @lahiruridmal4811 ปีที่แล้ว +4

    අහිෂේකාගේ - නේත්‍රා, රවිගේ හමාර බණවර වගේ ගොඩක් සිංදු මට හරියටම touch වුනේ සර්ගෙන්. ඒ feeling එක හරියටම දැනුනේ සර්ගේ විචාරේ අහලා ඒ සිංදුව ආයේ අහද්දි. සංජීවගේ අමු කියන්නේ වෙනම රහක්. ඒ සිංදු වල තියන පද පේළි උනත් නිකං අහල බැහැර කරන්න පුළුවන් පද නෙමෙයි තියෙන්නේ. සර්ගේ මේ පැහැදිලි කිරීමත් ඒ වගේම විශිෂ්ටයි.

  • @MadusankaKumara-em2se
    @MadusankaKumara-em2se ปีที่แล้ว

    ඇත්තටම අපේ සමහර මිනිස්සු දකින හිතන දේ අකිල සර් වගේම මේ සිංදුවෙත් හරි ලස්සනට කියවෙනවා....අමු සිංදු කෙලින්ම කියන්න තියෙන දේ කියනවා...හුගාක් අය අහන්න ආස නෑ..ඒත් මන් හුගාක් ආස කරන විදින නියම තේරුමක් තියෙන සිංදු වක්...ගොඩක් වටිනවා මෙ සිංදු වේ අදහස පැහැදිලි කල එකටනම්....හැමදාම නැතත් ඉදලා හිටලා හරි හොද දේවල් එලියට එන එකගැන නම් ගොඩක් සතුටුයි....ඉදිරියට යන්න සර්..ජය පතනවා...බුදුසරණයි ,😋😋😍😍😍

  • @notyruwan-v4t
    @notyruwan-v4t ปีที่แล้ว +9

    ඇත්ත කතාව සර් පිටකවරේ අමු සින්දුව ❤️❤️❤️😘😘🙏🙏🙏🙏

  • @UdhiBbh-zu4of
    @UdhiBbh-zu4of ปีที่แล้ว +9

    කුනුහරප කියකිය ඉන්න අනිත් උම් වගෙද මෙන්න ගුරුවරු❤❤❤

  • @nimeshamadushani3095
    @nimeshamadushani3095 ปีที่แล้ว +14

    හිත් හොරකන් කරන අපේ කාලේ දිසාපාමොක්❤❤❤❤❤❤❤

  • @CharithMadushanka1989
    @CharithMadushanka1989 ปีที่แล้ว +1

    අකිල විමංග සේනාරත්න..භාවනාවක් තමයි ඉතින්..බුදුසරණයි සර්..

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 ปีที่แล้ว +25

    සුපිරි ❤ අපි ඉන්නේ දියුණු රටවල් වල නිසා ඔබ තුමා කියන කතාව ඇත්ත ට 100% නිවැරදි. අමු හරක් බොබ්බ වනචාරී දූපත් මාසින අසහනයේ පෙළෙන නූගත් මිනිසුන් බහුතරයක් ඉන්න දූෂිත පාලනයන් ට දූෂිත රජයේ නිලධාරී ට දෙකට නැමී පිරිහෙන ජාතියක් 😢

    • @ZULTH4N
      @ZULTH4N ปีที่แล้ว

      Ohe kiylath wensk na 😂 sattu hama thanm innw

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv ปีที่แล้ว +1

    Lankawe , iskolenma ,podi kalema , samaja wenasa deela tiyenne , aye hadanna amarui.
    Duppat lamai , pohosat lamai , yana iskola wen u da patan ,,, lankawa venas una 😮
    Mama danne italy samajaya gana ,
    E Rate ihala paul wala lamai, samanya avama vatup labana , duppat lamai, pita jatika lamai , hamoma hadenne ekata , ekama iskole, vivida adahas tiyana lamai hamoma yaluvo. Hamoma tamange pare yanawa , harima lassanai. Samahara aya magadi natara venava, job karanna. Samahara lamai ihalatama ,ita ikmanin igena gannawa
    Jeewita kalema duppat minissu nta , para paninna eyala eyalage supiri vahana ona tanaka nawattanna sudanam.
    E rate ipadena hama daruvekma aiti e ratata. Polawa bedanna awasya na, satutin inne hama dama,
    E wagema , sattunta adare karana " vena ratak tiyanawada : danne na " italy vage,
    Pita ratakata yannama ona, ( hoda ratakata) jeewite terum yanawa

  • @ayeshadilmi6537
    @ayeshadilmi6537 ปีที่แล้ว +14

    ජීවිතේ කියා දුන් ආදරණීය අපේ ගුරුතුමා.❤

    • @malminishanthi2805
      @malminishanthi2805 ปีที่แล้ว +1

      🙏🙏🙏 බුදු සරණයි sir

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 6 หลายเดือนก่อน

    සර්ගේ සර්ට් එකේබොත්තම ගලවගෙනකියලා දැකින කෙනා සර්ගේ හොඳ කොතරම්ද වටිනා කම කොතරම්ද දැක්කෙ නැද්ද ජය වේවා සර්🎉🎉🎉❤