Akila Vimanga Senevirathna - Sinhala | Episode 88 | අපේ රටේ පොලිසියේ මනුස්සකම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 103

  • @imeshravishan
    @imeshravishan ปีที่แล้ว +150

    අකිල සර්ගෙ voice එකට සහ කතා කරන විදිහට කැමති අය කව්ද❤️

  • @sithumsandeel1548
    @sithumsandeel1548 ปีที่แล้ว +7

    මගේ අප්පච්චිත් පොලිස්සියෙ 😊 මම මගේ අප්පච්චි ගැන ආඩම්බර වෙනවා ❤ ඇත්තටම වටිනවා සර්🥺❤️. පොලිස්සියෙ මනුස්සයෝ ගැන මෙහෙම හරි තේරුම් කරාට මට දැන් අවුරුදු 24ක් අවුරුදු 24ටම අපි මමයි අම්මයී තාත්තයි විතරක් වෙසක් පොසොන් බලන්න ගිහින් නෑ.. 😢 ඇත්තටම ආඩම්බරයි මගෙ අප්පච්චි ගැන රාජකාරිය වෙනුවෙන් කැපවුන මිනිහෙක් ❤ ඇත්තටම ස්තුතියි සර්🥺❤️ පොලිස් නිලධාරියෙක්ගේ ජීවිතේ ගැන දන්නේ එයාලා ලගින් ඉන්න අය විතරයි..🥺❤️ සමහර දවස් වල මම දැකලා තියනවා මගෙ අප්පච්චි තනියම අම්මත් එක්ක කතා කරලා තනියම අඩනවා🥺❤️. මගෙත් පුන්චි ඉල්ලීමක් කවදවත් පොලිස්කාරයෙක් කියලා කොන් කරන්න එපා ඒ ඇදුම ඇතුලේත් ඉන්නේ මනුස්සයෙක් ඒ මනුස්සට නීතියත් එක්ක කරන්න පුලුවන් සීමාවක් තියෙනවා එතනින් එහාට බෑ තෙරුම් ගනිල්ලා. එච්චරයි.....!!🥺❤️‍🩹

  • @spdjpkumara2734
    @spdjpkumara2734 ปีที่แล้ว +17

    හැමදාම අපේ මුළු ජීවිතය ම වෙනස් කරන අපේ ගුරු අප්පච්චි ♥️😙💪

  • @h.hmedia5506
    @h.hmedia5506 ปีที่แล้ว +19

    අකිල සරගෙ voice එකෙ tone එක මාර ලස්සනයි ❤❤❤❤

  • @prasadwelagedara1545
    @prasadwelagedara1545 ปีที่แล้ว +3

    සර් කියන දේ ඇත්ත .අපි අපි ගැන විතරයි හිතුවෙ. ගොඩාක් පොලීසියට බනින අය සමාජයට පිලිල උන මිනිස්සු .නැත්නම් එයාලගෙ පව්ල් පරිසරය සාර්ථක නෑ ගොඩාක් අයගෙ. මේක පොලිසියට බනින අයගෙ විතරක් නෙවෙයි ඔනෑම රැකියාවකට බනින්නෙ ගොඩාක් පව්ල් පරිසරේ අව්ල් මිනිස්සු සර් .අපි කාට උනත් බනින්න කලින් ඒ පුද්ගලයගෙ තැන ඉදන් බනින ප්‍රස්නෙ දිහා බැලිය යුතුමය්. Tnx sir

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +16

    මම ආසම ගුරුවරයෙක් ❤️
    අහං ඉන්න පුළුවන් අසාවෙන් කියන දෙවල් . හුගාක් වටිනවා 🔥👌

  • @dinukisirisena5967
    @dinukisirisena5967 ปีที่แล้ว +6

    ඇත්තටම සර්ගෙන් ඉගන ගන්න එක ගැනම ගොඩාක් ආඩරම්බරයි ❤️ ජීවිතේ උගන්නනවා වගේම හරි නිහතමානීව හැමදේම ගැන තරුණ අපිට කියලා දෙන ගුරුවරයෙක් ❤️✨

  • @wiki8580
    @wiki8580 ปีที่แล้ว +5

    මම සර්ගෙන් ඉගෙනගෙන නැති උනත් පොඩි දේශනයකට සවන් දීල තියෙනව .හරි ලස්සනට විෂය සම්ප්‍රේෂණය කරනව .සර්ගෙන් ඉගෙනගන්න සිංහල කරන හැමෝම ගොඩක් පින්වන්තයි .ඉදිරියටම යන්න සුභ පතනව සර්ට.දීර්ඝායුෂ ලැබේවා💛

  • @dilkimaneesha4071
    @dilkimaneesha4071 ปีที่แล้ว +5

    Sirge kathawa sahathika aththa sir. එයාලට පවුලෙ අය එක්ක එකට ඉන්න වෙලාවක් නැ.ආදරේ කරන කෙනාව ඕන වෙලාවට හම්බෙන්න නැ😢 සමහර කාල වල නිවාඩු කැන්සල් කරනවා .ඒක හොදටම තේරෙන්නෙ පොලිස් බිරිදක් පෙම්වතියක් ට විතරයි😢 හැමෝම දකින්නෙ වැරැද්ද විතරයි 🥺

    • @saumyasewwandi7583
      @saumyasewwandi7583 ปีที่แล้ว

      ඒක ඇත්ත..ඒක තේරෙන්න එහෙම කෙනෙක්ගෙ පෙම්වතියක් හරි බිරිඳක් හරි වෙන්නම ඕන.😢

  • @sadalisadali9725
    @sadalisadali9725 ปีที่แล้ว +7

    අපේ සර්❤️ තෙරුවන් සරණයි සර්🙏🙏🙏

  • @sanojaalwis7996
    @sanojaalwis7996 ปีที่แล้ว +4

    මං ව⁣ගේ සර්ගෙන් ඉගෙන ගෙන නැති ගොඩාක් අය සර්ගේ හඩට ඇහුම්කන් දෙනවා..සර්ට ගොඩාක් පිං..🙏💖ඇත්ත ඇතිසැටියෙන් පෙන්නලා දෙනවා..

  • @HiranAvishka.
    @HiranAvishka. ปีที่แล้ว +5

    මෙ විඩියෝ එක ආදරෙ සම්බන්දව නොවුනත්..ආදරෙන් පැරදුනු මන් සර්ගෙ විඩියෝ බලලයි හිත හදාගත්තෙ.😔 සර්ට ගොඩක් පිං දුකින් ඉන්න අයගෙ හිත් සුවපත් කරනවට.. මටත් සහා ආදරෙන් දුක් විදින හැමොටමත් අවංකකමත් තමන් මත්තෙම නැහැන ආදරයක් මටත් ඔයලටත් ලැබෙවා..🙏🥺 ජෙසු පිහිටයි බුදු සරනයි..🙏❤️😔

  • @harshanahemal6318
    @harshanahemal6318 ปีที่แล้ว +5

    මම පොලීසියේ කෙනෙක් මන් දැන් ගොඩකාලෙක ඉදන් සර්ගෙ වීඩියෝ බලනව මන් සර්ගෙ කතවලට මාර අසයි සර්ගෙ කතාව හරි එක්කෙනෙක් දෙන්නෙක් කරන වරදි නිසා මිනිස්සු හැමෝම බනිනවා ඒත් මිනිසු දන්නෑ සර් කරන කැප කිරීම එහෙම බනිද්දි කදුලු ආපු වාර අන්තයි මිනිස්සුත් හරි ඇති ඒ අයත් අපි වගේම දුකින් මිරිකිලානෙ ඉන්නේ

  • @chalansulochana2573
    @chalansulochana2573 ปีที่แล้ว +5

    ගොඩාක් මිනිස්සු බනිනකොට සදාරනව පොලිසියෙ ඉන්නෙත් මිනිස්සු කියලා හිතුව එකම මනුස්සයා.. 😎😍
    ගිනි ගහන අව්වේ වේලි වේලි
    ඉහල නිලධාරීන්ගෙන් බැනුම් අහ අහ,කුසට රසවත් ආහාරයක් නොගෙන මකුනො කකා නිදන්නට හම්බෙන,එක දිගට යකුල් කැඩෙනකල් හිටන් ඉන්න ඔවුනුත් මිනිස්සු ඔබ අපි වගෙම හැගිම් දැනිම් ඇති.. 😔... "අනේ උන් පගාව කන වුන්, උන්ට අපේ වැරදිමයි පේන්නේ," 👈 ඔහොම කියන ගොඩාක් මිනිස්සු නොහිතුවේ ඒ ඉන්නෙත් ලේ මස් නහරින් හැදින අම්මගෙ උනුසුමේ හැදුන දගකාරකම් කරපු,ආදරේට ආදරේ කරපු අපි වගෙම මිනිස්සු ටිකක් නේද කියන එක. දවස් 5ක් නිවාඩු ඇවිත් පවුලේ අයත් එක්ක ඉන්න ඒ අයගේ ජිවිත හරි පව්.. වැරදි කරන මිනිසුන් හැම තැනම ඉද්දි හැමොම එහෙම නෑ කියන දේ ඒ හිත් විතරක්ම දන්න.. වයිවාරන ඇදුම් ඇදන් ඔබ අප යනකොට,ඔවුන්ට එකම ඇදුම හැමදාම අසාවට කෑ ගහලා සිංදු කියලා ජොලි කරන්න ඒ හිතුත් ආස ඇති අපි වගෙම.ආදරනිය හිත් තියෙන මිනිස්සුත් ඉන්නවා යුනිෆොම් එකක් ඇදගෙන ඔබ අප රකින්න.... ❤️❤️ තෙරුවන් සරණයි ඒ හැමොටම..

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +9

    මම තාම සර්ගේ විඩියෝ එක බලන පලවෙනි පුතා විඩියෝ එක ගොඩක් වටිනවා සර් ආදරේයි ඇ හැමදාම සතුටින් ඉන්න 🙏💗💗💗💗💗💗🤗🤗🤗🤗❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @CDIL
    @CDIL ปีที่แล้ว +1

    සර් පැහැදිලි කලේ කවුරුත් නොහිතන දෙයක්..❤

  • @dinushalakmali7941
    @dinushalakmali7941 ปีที่แล้ว +4

    සර් සිරස ටී.වී එකේ කරපු colours of love වැඩසටහන සර්ගෙ TH-cam චැනල් එකේ පෙන්නන්න.

  • @yasithmadhuranga2908
    @yasithmadhuranga2908 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි කතාවක්

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +5

    හැමදෙයකම දෙපැත්තක් තියෙනවා ☺️

  • @narstudio244
    @narstudio244 ปีที่แล้ว +3

    හදවතේ ගුරුවරයෙක් 🏆❤

  • @sandaruwanikarunarathne4417
    @sandaruwanikarunarathne4417 ปีที่แล้ว +3

    සර්ගෙන් ඉගන ගන්නත් පින තියෙන්න ඕනෙ 😌❤️💝

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว

    හැමදාමත් වගේ වටිනා කරුණු රැසක් ගොනු උන වීඩියෝ එකක්..හොද පැහැදිලි කිරීමක් සර්....බුදුසරණයි ...🙏🙏🙏

  • @airajasingha5667
    @airajasingha5667 ปีที่แล้ว +1

    ආදරනිය ගුරුපියානෙනි තෙරුවන් සරනයි

  • @dil7052
    @dil7052 ปีที่แล้ว +3

    Ape sir ❤ Budu saranai sir!

  • @sihinasihina1703
    @sihinasihina1703 ปีที่แล้ว +4

    අකිල සර්ගේ මේ වීඩියෝවට මම එකග නැ. මම අවුරුදු 35 රියදුරු රැකියාව . මේ වෙනක0 කිසිම පොලිස් මහත්තයෙක් සුහදව කතා කරල නැ, එහෙම කථා කරා කියලා අහලත් නැ. හැබැයි මේ කථාව වල0ගු දුප්පත් රියදුරන්ට විතරයි. සර් ඔය කියන ප්‍රසර් එක අපින0 නවතත්තලා තියෙන්නේ සල්ලි දිලම විතරයි. සර්ගෙ ඔය වීඩියෝව අසාර්ථකයි කියල මට හිතෙනව.

  • @nimesharuwanthi3300
    @nimesharuwanthi3300 ปีที่แล้ว

    ආසම ගුරුවරයෙක් 😍❤️ බුදු සරනයි සර් 😍❤️

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 ปีที่แล้ว

    ඇත්ත කතාව 💗 කතාව අහන් ඉද්දි තවත් සිංහල සර් කෙනෙක්ගෙ කට හඬ මතක් උනේ මට විතරද 👌

  • @thiwankabandara9009
    @thiwankabandara9009 ปีที่แล้ว +6

    කාලකන්නි පොලිස් බල්ලෝ කියලා අපිනම් සමාජයේ දැන් ඉන්න පොලිස් පර බල්ලන්ට කියන්නේ

    • @sanjeewanithilakarathna9818
      @sanjeewanithilakarathna9818 ปีที่แล้ว

      Ohoma baya netiwa kata arinnewat namata hari policiya tiyana handa aka dawasak policiya wehuwot umbata terei

    • @chamothaloka1
      @chamothaloka1 ปีที่แล้ว

      @@sanjeewanithilakarathna9818 ඇත්ත

  • @madushadilshani2857
    @madushadilshani2857 ปีที่แล้ว

    සර්ගේ වචන ඇහුනත් ඇති ..බුදු සරණයි සර් 🙏🙏

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +1

    අපේ ගෙදර පොලිසියට ඔය ක්‍රමේ හරියන්නෙ නෑ ඔහොම තොදොල් වුණොත් කණට බුදුසරණයි🥺🥺දැන් ඔයා කියන්නේ ගෙදර පොලිසිය වරදක් නැතුව කුණුහරුපෙන් බණිනකොට මොකක්ද දැන් කරන්නෙ මම😏😏 දවල් වතුර තිබුණෙ නෑ ඉතින් ඉව්වෙ නෑ දෙපාරක්ම බැලුවාවතුර නෑ ගෙදර පොලිසිය කුපිත වෙලා කුණුහරුපෙන් බණිනවා මොකඳ කරන්නේ මගේ තරහා ඇවිස්සෙන කම් පැය දෙක තුනක් හරි ගෙදර පොලිසිය කට නවත්තන්නෙ නෑ.

  • @malithanuranga9262
    @malithanuranga9262 ปีที่แล้ว +2

    ඇත්ත.

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 ปีที่แล้ว

    අපිට නම් කියලා තියෙන්නේ කවදාවත් පොලිසිය විස්වාස කරන්න එපා කියලා ගෙදරටවත් එන්න දෙන්නැහැ අපේ දෙමව්පියන් යාලුවෙකුටවත් පොලිසියේ නම්.

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara 11 หลายเดือนก่อน

    අනේ...පොලිස්කාරයොද
    උන්, පොඩි උන්ට පුම්බනවා....
    ලොකු උන්ට ඇකිලෙනවා...

  • @kasunsanjeewa2090
    @kasunsanjeewa2090 ปีที่แล้ว

    Sir trapic aduranawa nam helmat ooni ne... Aduranne nethnam helmat ooni... Neethi rajayata adayamak misak manawa surekimak ne

  • @dilanimadusha753
    @dilanimadusha753 ปีที่แล้ว +2

    Apee Sir .💓❤️💓❤️💓

  • @oshadigaya5352
    @oshadigaya5352 ปีที่แล้ว +2

    මගේ මහත්තයත් පොලිසියේ. මට හරි ආඩම්බරයි එයා ගැන. 😘❤️

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 11 หลายเดือนก่อน

      Traffic ද, court officer ද..

  • @lahirupradeep6777
    @lahirupradeep6777 ปีที่แล้ว

    Ettakatawa mat policiye wadakrana anit මිනිස්සු pwula ayat ekka satutuwenawa විනෝද wenawa.e welwata apitat hitenawa apitat gdra aya ekka awit satuwenda විනෝද වෙන්ඩ .et api hita hadagannawa apinisa oyala ආරක්ෂා wenawa කියලා hitala.🥲🥲🥲🥲🥲anit මිනිස්සුන්ට niwadu dawas tamai apita wada වැඩිම dawas .

  • @shashikadisanayaka4196
    @shashikadisanayaka4196 ปีที่แล้ว +1

    මේකෙ ඔය
    ගොඩක් උන් උන්ට හොදයි කියනව මේ මානසිකත්වය තියන්...
    හැබැයි මෙතනින් පිට ගිහාම උන් අපිව පාගද්දි ඔය කවුරුත් ඔහොම කියවන් නෑ

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว

    Me sirge katha ahana hamogema oluvalata mekatha sihiyatanageva🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @upeksha7606
    @upeksha7606 ปีที่แล้ว

    Math kamathima guruthumek...බුදුසරණයි sir...

  • @pawaninethra4851
    @pawaninethra4851 ปีที่แล้ว

    Aththa thama sir hamadekama depaththak thiyenawa❤

  • @ronidil1018
    @ronidil1018 ปีที่แล้ว +1

    මං නම් පොලිසියට කැමති නෑ.මොකද පගා මරුවො.ලස්සන කෙල්ලටයි/සල්ලි වලටයි යටයි.නිති රිති ලංකාවෙ හරියට කරන පොලිසි අය නැ .සර් .අහිංසක පොලිස් නිලධාරීන් පවා ගෙදර ඇවිත් පගා ගහනවා

  • @multivisionvideotube7779
    @multivisionvideotube7779 ปีที่แล้ว

    මම කියන්නෙ සර්..පොලියට අපි ගරු කරන්න ඕනි....විවිධ පුද්ගලයින් ඉන්නව විවිධ මානසික තත්ව තියෙන අය පොලීසියේ ඉන්නව...අපිව නැවැත්තුවොත් අපි සර් කියල අමතල හිමින් කතා කරොත් එයාලගෙ පීඩනය අඩු වෙලා එයාල අපිටත් සලකනව...දඩ කොලයක් වුවත් නොදී යවන වෙලාවල් තියෙනව ....ඒක මම අත්දැකීමෙන් කියන්නෙ..

    • @multivisionvideotube7779
      @multivisionvideotube7779 ปีที่แล้ว

      ඇත්තටම සර් කියන්න ඕනි නෑ..ඒත් ඕනි කෙනෙක්ට මහත්මා විදියට සැලකුවොත් කතා කරොත් පැහැදිලිව ඇපිටත් පෙරලා ඒ ගුණය එනව..ඒක අත්දුටුවයි

  • @d-7498h
    @d-7498h ปีที่แล้ว

    ගහන දඩයෙන් % කොච්චරක් එයාට ලැබෙනවාද හිතලා එන පෙෂර් එකකුත් ඇති. කොහොමත් හන්දියකට පොලිස්කාරයෙක් දැම්මා කියන්නේම සදා block තමා

  • @slcreateboy1007
    @slcreateboy1007 ปีที่แล้ว

    Harima adaraniyai lassana kata hadak lassana adahas adarai sar❤❤❤🙏🙏🙏🙏

  • @niroshanichandima224
    @niroshanichandima224 ปีที่แล้ว +1

    hoda.guruwarayak.hamadama.watina.wadagat.katawak.kiyala.danawa.budusarnai.sar.🌷🌷🌷🌷🌷

  • @wijethungauig3071
    @wijethungauig3071 ปีที่แล้ว

    Sir mama A.l.sinhala karanne mata sir clz ekata join wenne kohomada

  • @thusharirathnayaka7022
    @thusharirathnayaka7022 ปีที่แล้ว

    Hemadema harima lassanata pehedili krala denawa Sir.Sir ge vedeo ahnna harima asai Sir.hemadama me wage watina vedeo dnna sir..bs

  • @rohanpranith1221
    @rohanpranith1221 ปีที่แล้ว +1

    👍👍👍👍❤️

  • @wasanthakumara7068
    @wasanthakumara7068 ปีที่แล้ว

    Sir adare gana newe life eka goda daganna motivation ekk oni apita,,,
    Love nam oni tharam kiyla denna innwa eth life eka goda daganna widiya kiyla denne ne kauruth..plsss

  • @dilshamaduwanthi7052
    @dilshamaduwanthi7052 ปีที่แล้ว +2

    ❤❤❤❤❤👍👍👍👍

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 ปีที่แล้ว +2

    ❤️❤️❤️💐

  • @shashikadisanayaka4196
    @shashikadisanayaka4196 ปีที่แล้ว +1

    ඔක්කොටම බනින් නෑ ඕයි.රටක් වැටිල ඉද්දි තවත් හොරු රකින්න කියල කියන්න ද කියන්නෙ ..

  • @dulinakanishka7831
    @dulinakanishka7831 ปีที่แล้ว +1

    ❣️👌

  • @ashentharuka3820
    @ashentharuka3820 ปีที่แล้ว

    මචං ඔයා මාලිමාව ත් එක්ක සේට වුණා නම් පට්ට.මචං කිවේ පිට් එකට

  • @imashiranaweera3150
    @imashiranaweera3150 ปีที่แล้ว +1

    Ape sir🖤💫

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว

    agreement wala hatiyata rassawen ain kranna kalabala wenna epa eka rayin waradi hadenawa nm itin mama deiyek wenna ona mama manussayek deiyek newei chuttak iwasanna aqyathanayata paaduwak wenne naa sure haada

  • @crezyqueen.....
    @crezyqueen..... ปีที่แล้ว +1

    ඇත්ටම සර්..😕

  • @vishunarthana577
    @vishunarthana577 ปีที่แล้ว

    🖤🖤

  • @ayeshathejani6383
    @ayeshathejani6383 ปีที่แล้ว

    Sir ❤🥺

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 ปีที่แล้ว

    Agree💖

  • @roshansisira992
    @roshansisira992 ปีที่แล้ว +1

  • @sanjeewanithilakarathna9818
    @sanjeewanithilakarathna9818 ปีที่แล้ว

    Minissu policyen kerena karya hariyata danne neti minissu tama policyata baninne. Hema tenakama naraka minissu innawa policiyata wada paga ganna ayatana gena minissu wasiyata katakarannewat ne.sinhala minissu amutuma jatiyak

  • @ruwanthadilranga2161
    @ruwanthadilranga2161 ปีที่แล้ว

    💯💯🔥

  • @shalikaweerarathna4547
    @shalikaweerarathna4547 ปีที่แล้ว

    Sir man kemathi oywa kasada badinna math adaren peraduna kenek

  • @nelkaperera1093
    @nelkaperera1093 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤

  • @niroshawijesooriya5588
    @niroshawijesooriya5588 ปีที่แล้ว

    pitata pena hama naraka kenek athulema hoda manussayek nidagena innawa..

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว

    meka patha hint ekk danne terune

  • @PushpaKumari-oh5uu
    @PushpaKumari-oh5uu ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @CR_WrS
    @CR_WrS ปีที่แล้ว

    🖤🤞

  • @nuwansanjeewa2769
    @nuwansanjeewa2769 ปีที่แล้ว

    👍

  • @rjsndaruwanrjsandaruwan1912
    @rjsndaruwanrjsandaruwan1912 ปีที่แล้ว

    🤘❤️🤘❤️👍

  • @shajithshajith5353
    @shajithshajith5353 ปีที่แล้ว

    Ape sir

  • @kaligumalaka8571
    @kaligumalaka8571 ปีที่แล้ว

    පොලිසිය උන් දැක්කම වමනෙට එනවා උන් ගූ ගොඩවල්.කොහොම කිව්වත් ඕකුන් මට පෙන්න බ්හැ.

  • @ruchiranalinda7982
    @ruchiranalinda7982 ปีที่แล้ว

    ❤🙏😊

  • @harshaniwijethunga5481
    @harshaniwijethunga5481 ปีที่แล้ว

    🥰❤️❤️

  • @chathurangikalakshani3532
    @chathurangikalakshani3532 ปีที่แล้ว

    👍

  • @hirunidahanayaka7594
    @hirunidahanayaka7594 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @prasangarajapaksha7978
    @prasangarajapaksha7978 ปีที่แล้ว +1

    ❤️

  • @chandrikadamayanthie512
    @chandrikadamayanthie512 ปีที่แล้ว

    ❤❤❤

  • @shanumadushani8752
    @shanumadushani8752 ปีที่แล้ว

    ❤️❤️

  • @pushpachandramali4440
    @pushpachandramali4440 ปีที่แล้ว

    ❤️❤️

  • @charukadilshanka3740
    @charukadilshanka3740 ปีที่แล้ว

    ❤️❤️❤️