ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් ස්තූතියි සර් ඔබතුමාට පින් මම අදමයි ඔබතුමාගෙ වීඩියෝ බැලුවේ බුදු සරණයි
Oba thumata godak thanks
බුදුස්‍රරනයි
හරිම වැදගත් පොහොර නිෂ්පාදනය කරන ආකාරය කියලා දෙන එක
ගොඩාක් ස්තුති පිං සිද්ධ වෙනවා❤🙏👍
ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
සර් අපිට හැමදාම හොදම දේවල් කියලා දෙනවා thank you very mutch sir 🤍
ස්තුතියි ගොඩාක් වටිනව .👍👍🙏🙏🙏🌻🌻🌻
අදම හදනවා..ස්තූතියි
ඇත්තටම හොඳ දැනුමක් ගත්ත.
හරිම වටිනවා ස්තූතියි මහත්මයා ජේසු පිහිටයි
මගෙ සර්. හැමදාම හොදම දේවල් කියල දෙනව ගොඩාක් ස්තූතියි ..ගොඩක් වටින වීඩියො එකක්. බුදුසරණයි සර්..😍💖
අනිවාරෙන් කරලා බලනවා
Hodae sir jaya wewa
බොහෝ ම වැදගත් ස්තුති යි ජයවේවා!
I tried.very successful.thank u very much.
බොහොම ස්තුතියි .
Thank you. I was wondering if we can make a fertiliser with aleo plant.
Ithama lesi akarayata pahadili kirima anargai.theruwan saranai oba thumata
Teruwan saranai itamath watina hadunwa dimak istuti obatumata aauboweewa
ඔබතුමා විසින් දාන වීඩියෝ හරිම ලස්සනයි වගේම වටිනවා.ස්තූතියි සර්
කෝමාරිකා වලින් ජෙලි එකක් හදන හැටි කියාදෙනවාද?
Thanks sir
Obata budusaranai deergau wewa
ස්තුතීයි
ඉතා හොදයි..
ස්තුතියි ඉතාමත් පැහැදිලියි ඔබතුමාගේ වටිනා අදහස් හා උපදෙස් සහිත වීඩියෝ එකට ජයවේවා ..
Thanks for you lots day SON GOD BLESS you always 🙏❤🙏❤🙏❤👍👌
Thanks much for kind. Advice.
very useful. thank you sir
Apa danuwath karanna puluwanda, mokada masakata thunparak pamanak danne kiyala?
Onima kemak kanna oni pramanayakatane.godaak kewoth merenawa.gahakatatj danna oni pramana thiyenawa
Thnks ❤
ඇත්තටම පළමුවෙනි වතාවට ඇහුවේ, ස්තුතියි ,මෙම දියරයට වතුර එකතු කරන්න ඕනද තනුක කරන්න
වතුර කලවම් කරන්න ඕනේ එකට දෙකක් විදියට
Thank you
Thanks a lot. You are a great son of mother lanka.blessings on your successAnd excellent explanation.
මම ලග කෝමාරිකා තියෙනවා ගොඩක් ස්තුතියි
Ehenam hadanna puluwanne godak
ගොඩාක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔයාට ..ජයවේවා
good message. Thanks. .
ස්තුතියි 🙏
Thanks again
Thanks a lot.great
Bohoma stuti sir
hari watinawa wiyadam aduwen karaganna hoda sathkarayak etakota sir marila mula witarak tiyana gahak nawata hadenna puluwan weida
ගහේ මුල් හෙලවෙන්නේ නැතිවෙන්න කදේ උඩ කොටස කපලා කලපු තැනටත් වෙන්කරන්න.ඊට පස්සේ කැපුමට අගුරු කුඩු ගාන්න.දවස් කිහිපයක් එකදිගට දියර පොහොර දාන්න ඕන
@@glenshilperera1705 sthuti.sir
සර් මේකට වතුර දානවිට අැසෝල්ලා වගාවක වතුර දැම්මට කමක් නැද්ද
Ammo kamak naha.essolla wagawaka wathureth nitrogen thiyenawane.oya koheda essolla thiyenam photos vedio ekak danna mata 0757277194 what's app
පොල් වගාවට් දාන්න පුලුවන්ද
Puluwan
පැලයකට හෝ සාමාන්‍ය ගසකට දැමිය යුතු ප්‍රමාණය කොහොමද ??
පැලයේ මුල් තෙමෙන ප්‍රමානයට දාන්න . පෝච්චියක නම් යටින් යන්නැති ගානට.
Excellent vedio thank you sir 😍💖
Thank. You
Thanks so much sir....
Ma Dubai inne podiyata wagawak thiyanawa.onatharam komarika thiyana nisa hadaganna puluwan.OBATHUMATA 🙏 thuthi
ගස් වල මුලටද දාන්න ඕන , කොල වලට ඉහින්න එපාද
ගස් වල මුලට දාන එක තමයි හොඳම.කොලවල යටිපැත්තට ස්ප්‍රේ කරන්න ඕනිනම්.වැස්ස නැති කාලෙක
Sir, godaark Istuti. Sir mata නළලින් වතුර බාවිතා කරන්න පුලුවන්ද?
Thank you sir
Mata mekata pilithurak denna sir mage thakkali gave mal awith helenawa ekata mokada karanna ona
ස්තුති පුතා
Thank you Sir. Please help us to grow papaw successfully. Because I tried many times but there was no fruit only flowers. Please show us to graft it when the flowers come. Thanks. God bless you and your successful work.
Ok I'll add a vedio soon
මේ පොහොර එක කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද සර්
හැදෙන්න දවස් 5 ක් පමණ යනවා.ඊට පස්සේ සතියක් තියාගත්තට කමක් නැහැ
Oba thumata bohoma pin 🙏❤️
සූර්යාලෝකය ලෙස සැලකිය හැකිවන්නේ තද අව්වද නැත්නම් ඒලිය ද? මගේ වම්බටු ,මාලු මිරිස්,තක්කාලි පැල වල මල් පිපුනට ගෙඩි හට ගන්නේ නැත.මගේ ගස් වලට වටේම කලු දැලකින් ආවරණය කර ඇත. නමුත් අව්ව 50% කින් අඩුවෙලා තමය් වැටෙන්නේ.
සූර්යාලෝකය අව්ව විදියට ඕනෑම එළවළු පලතුරු, මල් පිපෙන ගස්වල කදට අඩුම පැය 5 ක් පමණ ලැබෙන්න ඕන.පොලිටනල් එකක උනත් අව්ව ලැබෙන ක්‍රමයක් තියෙනවා.තද අව්වක් වැටෙනවා නම් පොල් අතු පාත්ති වල අව්ව පැත්තට හිටවලා අවවට හුරු පුරුදු කරන්න ඕන.අව්වෙන් තමයි ශක්තිය අරගෙන ගහක් පලදරන්නෙ
Thanks
Obathumata bohoma pin mewani adhas laba deama pilibadawa
Gaswalata danne nathiwa spre karata kamak nadda mal palawalata
Spray karanawanam wada hoda gaswalata denaeka.spray karanawanam kole yatipeththatai spray karanna oni.bs
විසිතුරු පැල වලට දැම්මට කමක් නැද්ද.
Kamak naha onima gahakata danna puluwan
Kopamana pramanayakda eka gasakata danne mage orchid wagawe mal pipenne natha eyata bawitha kala Haki da pahada denna bohoma pin
Patrawalata spray karanawanam ewaye yatipettata hodata themenna spray karanna.gaha mulata danawanam mula themenna demmama ethi.
Thank you putha
Excellent
Oya sir ratatama adarsayak godak pin
🤩👍
මේ දියර පොහොර කුඩා පැල සඳහාසුදුසුද
කුඩා පැළ වලට හොදම පොහොරක් . පැළ සිටුවලා දැම්මත් ප්‍රස්නයක් නැහැ
👍👍👍
සර් කෝමාරිකා බ්ලෙන්ඩ් කරල ගත්තොත් පැල වලට සහ තවාන් හදනකොට ඒදාම දාන්න පුලුවන්ද? කල් ගියාමද මේකෙ ගුණ වැඩි?
දවස් 5 ක් අවම පල් වෙන්නම ඕනේ එතකොටයි ගහට උරාගන්නෙ
@@glenshilperera1705 thank you sir👍
Hehe watura wetharada danna puluwan
Ow
Helo. Kohomada. Mama. Sandya
💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏
Orkid walta hondada kiyannako
Onima Mal gahakata hodai
Teruwan saranay oba tumanta
මගේ තක්කාලි ගසක් මරෙන්න යනවා.එකට මෙම පොහොර hondaida.
Ammo godak hodai
@@glenshilperera1705 thank you❤️ so much
@@glenshilperera1705 mage takkali gaha dinatk thiyenana ekak naha . Kohomafa mama beraganna one.
Very nice explanation. thanks for sending us valuable vedios
Attata gaia mekanan BALANNA watinawa
👍👍🙏🙏🌷🌷
Oyaate bohome stuthee
Excellent job 👍🌱🌳
ගොඩක් ස්තූතියි සර් ඔබතුමාට පින් මම අදමයි ඔබතුමාගෙ වීඩියෝ බැලුවේ බුදු සරණයි
Oba thumata godak thanks
බුදුස්‍රරනයි
හරිම වැදගත් පොහොර නිෂ්පාදනය කරන ආකාරය කියලා දෙන එක
ගොඩාක් ස්තුති පිං සිද්ධ වෙනවා
❤🙏👍
ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
සර් අපිට හැමදාම හොදම දේවල් කියලා දෙනවා thank you very mutch sir 🤍
ස්තුතියි ගොඩාක් වටිනව .👍👍🙏🙏🙏🌻🌻🌻
අදම හදනවා..ස්තූතියි
ඇත්තටම හොඳ දැනුමක් ගත්ත.
හරිම වටිනවා ස්තූතියි මහත්මයා ජේසු පිහිටයි
මගෙ සර්. හැමදාම හොදම දේවල් කියල දෙනව ගොඩාක් ස්තූතියි ..ගොඩක් වටින වීඩියො එකක්. බුදුසරණයි සර්..😍💖
අනිවාරෙන් කරලා බලනවා
Hodae sir jaya wewa
බොහෝ ම වැදගත් ස්තුති යි ජයවේවා!
I tried.very successful.thank u very much.
බොහොම ස්තුතියි .
Thank you. I was wondering if we can make a fertiliser with aleo plant.
Ithama lesi akarayata pahadili kirima anargai.theruwan saranai oba thumata
Teruwan saranai itamath watina hadunwa dimak istuti obatumata aauboweewa
ඔබතුමා විසින් දාන වීඩියෝ හරිම ලස්සනයි වගේම වටිනවා.ස්තූතියි සර්
කෝමාරිකා වලින් ජෙලි එකක් හදන හැටි කියාදෙනවාද?
Thanks sir
Obata budusaranai deergau wewa
ස්තුතීයි
ඉතා හොදයි..
ස්තුතියි ඉතාමත් පැහැදිලියි ඔබතුමාගේ වටිනා අදහස් හා උපදෙස් සහිත වීඩියෝ එකට ජයවේවා ..
Thanks for you lots day SON GOD BLESS you always 🙏❤🙏❤🙏❤👍👌
Thanks much for kind. Advice.
very useful. thank you sir
Apa danuwath karanna puluwanda, mokada masakata thunparak pamanak danne kiyala?
Onima kemak kanna oni pramanayakatane.godaak kewoth merenawa.gahakatatj danna oni pramana thiyenawa
Thnks ❤
ඇත්තටම පළමුවෙනි වතාවට ඇහුවේ, ස්තුතියි ,මෙම දියරයට වතුර එකතු කරන්න ඕනද තනුක කරන්න
වතුර කලවම් කරන්න ඕනේ එකට දෙකක් විදියට
Thank you
Thanks a lot. You are a great son of mother lanka.blessings on your success
And excellent explanation.
මම ලග කෝමාරිකා තියෙනවා ගොඩක් ස්තුතියි
Ehenam hadanna puluwanne godak
ගොඩාක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔයාට ..ජයවේවා
good message. Thanks. .
ස්තුතියි 🙏
Thanks again
Thanks a lot.great
Bohoma stuti sir
hari watinawa wiyadam aduwen karaganna hoda sathkarayak etakota sir marila mula witarak tiyana gahak nawata hadenna puluwan weida
ගහේ මුල් හෙලවෙන්නේ නැතිවෙන්න කදේ උඩ කොටස කපලා කලපු තැනටත් වෙන්කරන්න.ඊට පස්සේ කැපුමට අගුරු කුඩු ගාන්න.දවස් කිහිපයක් එකදිගට දියර පොහොර දාන්න ඕන
@@glenshilperera1705 sthuti.sir
සර් මේකට වතුර දානවිට අැසෝල්ලා වගාවක වතුර දැම්මට කමක් නැද්ද
Ammo kamak naha.essolla wagawaka wathureth nitrogen thiyenawane.oya koheda essolla thiyenam photos vedio ekak danna mata 0757277194 what's app
පොල් වගාවට් දාන්න පුලුවන්ද
Puluwan
පැලයකට හෝ සාමාන්‍ය ගසකට දැමිය යුතු ප්‍රමාණය කොහොමද ??
පැලයේ මුල් තෙමෙන ප්‍රමානයට දාන්න . පෝච්චියක නම් යටින් යන්නැති ගානට.
Excellent vedio thank you sir 😍💖
Thank. You
Thanks so much sir....
Ma Dubai inne podiyata wagawak thiyanawa.onatharam komarika thiyana nisa hadaganna puluwan.
OBATHUMATA 🙏 thuthi
ගස් වල මුලටද දාන්න ඕන , කොල වලට ඉහින්න එපාද
ගස් වල මුලට දාන එක තමයි හොඳම.කොලවල යටිපැත්තට ස්ප්‍රේ කරන්න ඕනිනම්.වැස්ස නැති කාලෙක
Sir, godaark Istuti. Sir mata නළලින් වතුර බාවිතා කරන්න පුලුවන්ද?
Puluwan
Thank you sir
Mata mekata pilithurak denna sir mage thakkali gave mal awith helenawa ekata mokada karanna ona
ස්තුති පුතා
Thank you Sir. Please help us to grow papaw successfully. Because I tried many times but there was no fruit only flowers. Please show us to graft it when the flowers come. Thanks. God bless you and your successful work.
Ok I'll add a vedio soon
Thank you
මේ පොහොර එක කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද සර්
හැදෙන්න දවස් 5 ක් පමණ යනවා.ඊට පස්සේ සතියක් තියාගත්තට කමක් නැහැ
Oba thumata bohoma pin 🙏❤️
සූර්යාලෝකය ලෙස සැලකිය හැකිවන්නේ තද අව්වද නැත්නම් ඒලිය ද? මගේ වම්බටු ,මාලු මිරිස්,තක්කාලි පැල වල මල් පිපුනට ගෙඩි හට ගන්නේ නැත.මගේ ගස් වලට වටේම කලු දැලකින් ආවරණය කර ඇත. නමුත් අව්ව 50% කින් අඩුවෙලා තමය් වැටෙන්නේ.
සූර්යාලෝකය අව්ව විදියට ඕනෑම එළවළු පලතුරු, මල් පිපෙන ගස්වල කදට අඩුම පැය 5 ක් පමණ ලැබෙන්න ඕන.පොලිටනල් එකක උනත් අව්ව ලැබෙන ක්‍රමයක් තියෙනවා.තද අව්වක් වැටෙනවා නම් පොල් අතු පාත්ති වල අව්ව පැත්තට හිටවලා අවවට හුරු පුරුදු කරන්න ඕන.අව්වෙන් තමයි ශක්තිය අරගෙන ගහක් පලදරන්නෙ
Thanks
Obathumata bohoma pin mewani adhas laba deama pilibadawa
Gaswalata danne nathiwa spre karata kamak nadda mal palawalata
Spray karanawanam wada hoda gaswalata denaeka.spray karanawanam kole yatipeththatai spray karanna oni.bs
විසිතුරු පැල වලට දැම්මට කමක් නැද්ද.
Kamak naha onima gahakata danna puluwan
Kopamana pramanayakda eka gasakata danne mage orchid wagawe mal pipenne natha eyata bawitha kala Haki da pahada denna bohoma pin
Patrawalata spray karanawanam ewaye yatipettata hodata themenna spray karanna.gaha mulata danawanam mula themenna demmama ethi.
Thank you putha
Excellent
Oya sir ratatama adarsayak godak pin
🤩👍
මේ දියර පොහොර කුඩා පැල සඳහා
සුදුසුද