Home gardening in Sri Lanka Preparation of Best Organic liquid fertilizer at Home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • preparation of Organic liquid fertilizer in Sri Lanka - Home gardening in Sri Lanka How to make Best Organic liquid fertilizer and Soil amendment at Home. ගෙවතු වගාව දියර පොහොර සකස් කිරීම. Today I am going to demonstrate the way of preparation high-quality liquid fertilizer in your home garden. This liquid fertilizer best for the home gardening nursery plants, vegetable seedlings, and floriculture. In this method, Gliricidia leaves convert to the liquid fertilizer and compost use to introduce Microorganisms. To get the best results this organic fertilizer recommends using in the morning. I am invited to you to try this Organic liquid fertilizer in your home garden cultivation.

ความคิดเห็น • 241

  • @mylife-xz5bi
    @mylife-xz5bi 4 ปีที่แล้ว +6

    මන් ඔබ කියපු විදිහට මේක කලා 1:1 අනුපාතයට පැල මුලට දැම්මා. හැබැයි ස්ප්‍රේ කලේ නෑ. ඇත්තටම සතුටුයි. එක තැන ඔහේ හිටපු පැල වල ලොකු වෙනසක් උනා මාරම ඉක්මනට. අපිට වෙළෙන්දෝ කොම්පෝස්ට් කියලා දෙන්නේ නිකන් පස් ද කියලා හිතුනා. ඇත්තටම ගොඩක් ස්තුතියි මහත්මයා. මට දැනගන්න ඕන පැල ලොකු උනාමත් මේක දානවද කියලා. තව එකක් තමයි මගේ බණ්ඩක්ක වගාවේ කොළ කනවා පොඩි සතෙක්. මොනවා කලත් හරියන්නේ නෑ. එකටත් බෙහෙතක් කියනවා නම් ගොඩක් පිං. ස්තුතියි

  • @senasenanayaka6354
    @senasenanayaka6354 3 ปีที่แล้ว +5

    ප්‍රාථමික හැදින්වීමක්. එත් ඔබෙ උත්සාහය අගේකරනවා.

  • @sjn6808
    @sjn6808 ปีที่แล้ว +1

    Godak.padu.diyara.pohora.ekkak.oba.thumats..bohoma
    Isthuthi...

  • @padmagamage8684
    @padmagamage8684 4 ปีที่แล้ว +3

    හරිම වටිනවා බොහොම ස්තුතියි

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට

  • @ruklanidesilva8337
    @ruklanidesilva8337 4 หลายเดือนก่อน

    Thank you for sharering.

  • @vipulshirantha6290
    @vipulshirantha6290 4 ปีที่แล้ว +1

    Yhank you

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 ปีที่แล้ว +2

    Better If you don't repeat small things.
    But a good video

  • @deepanigunatilake8783
    @deepanigunatilake8783 2 ปีที่แล้ว

    ගොඩක් පිං දැනුවත් කලාට

  • @bawanthikabawanthika8793
    @bawanthikabawanthika8793 2 ปีที่แล้ว +1

    Rabu wagawa ta kompost pas .mixer eka kiyanna puluwan da

  • @dayarathnekasthuri5822
    @dayarathnekasthuri5822 4 ปีที่แล้ว +2

    Thank you

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      You're welcome. stay with krushi news

  • @harshagunasekara9622
    @harshagunasekara9622 2 ปีที่แล้ว +1

    ගෙඩක් වටිනා විඩියෝ එකක් ❤

  • @christopherhettiarachchi6276
    @christopherhettiarachchi6276 4 ปีที่แล้ว +10

    The final product can be improved by strongly aerating the liquid. This will reduce the smell and the production of plant growth inhibiting chemicals in the liquid due to anaerobic microbial activities. It also reduces the growth of pathogenic bacteria. The same aerobic process can be applied to make compost tea in which compost is suspended in the water in a cloth bag and using fish silage instead of leaves. This will produce a cascade of actively multiplying bacteria dominated liquid containing, fungi, ciliates , amoeba, flagellates, micro-nematodes and micro-arthropods which are available in the compost. Similarly, if you add tanic acid instead of fish silage, the resulting liquid will have fungi dominated liquid fertilizer. These are the microorganisms found in the soil food web and when applied, missing microbes in the food web are supplied to the soil.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      thank you sir. valuable information for us. hope to try second method. i need your support sir.

    • @christopherhettiarachchi6276
      @christopherhettiarachchi6276 4 ปีที่แล้ว

      Any time, please let me know.@@KrushiNewsLK

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 ปีที่แล้ว

    Thank you ❤️ for enlightening on an good topic for average small scale mostly home Gardner's

  • @kumariwanasinghe5495
    @kumariwanasinghe5495 ปีที่แล้ว

    Worth ideas

  • @nisha6620
    @nisha6620 4 ปีที่แล้ว +1

    Good video thanks vish you all the best

  • @janakiesenarathne9764
    @janakiesenarathne9764 4 ปีที่แล้ว +4

    පුතා කොලටික පෙරල අරගෙනද spray කරනනෙ.
    දවසට කීවතාවක් spray කරනවද? දවස් කීයකට වතාවක්ද ?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +4

      ඔව් කොල ටික පෙරලා අරගෙන එකට එකක් තනුක කරලා තමයි භාවිතා කරන්න ඕන. සතියකට දෙවතාවක් වගේ භාවිතා කිරීම ප්‍රමාණවත්. මන් භාවිතා කරලා හොඳ ප්‍රතිපල තියෙනවා. මේ පිලිබඳව සම්පූර්න තොරතුරු හෙට දිනයේ ලබා දෙන්නම්. ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබ තුමියට

  • @renukasiriwardhana7433
    @renukasiriwardhana7433 3 ปีที่แล้ว +2

    Thank you for the information specifying.

  • @dilrukshilivera9765
    @dilrukshilivera9765 4 ปีที่แล้ว +4

    Thank you very much I have grown a mango plant in a big cement pot ,most ma goes fall and I think there are insects can you give some tips to develop it.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      first provide sufficient amount of Macro and Micro-nutrients to plant
      Prune mango tree and remove unwanted parts.
      sunlight is very important in this stage.
      I think Mango leaf hoppers in their.
      this practices will help to control that attack.
      in not you can got o the chemical treatment.

  • @pubududewagama
    @pubududewagama 3 ปีที่แล้ว +1

    Hydroponic farming walata Meka yodaganna puluwanda? Albert Solution wenuwata yodaganna puluwan Dewal monawada??

  • @nadeekaniranjaniedesilvagu2705
    @nadeekaniranjaniedesilvagu2705 4 ปีที่แล้ว +2

    Thank you.....

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      You're welcome! stay with krushi news.

  • @nswij123
    @nswij123 2 ปีที่แล้ว

    Hi, me mixture ekata Goma, kussiyen ain karana elavalu dammoth meke gune wadi weida?

  • @surangikaprabashini9117
    @surangikaprabashini9117 4 ปีที่แล้ว +2

    Jalaye diyawena gendagam wagawata pavichchi karana hati visthara vedio ekak oni.🤩🤩

  • @vgsenevirathne434
    @vgsenevirathne434 4 หลายเดือนก่อน +1

    මේ දියර පොහොර එක හදනකොට දිරාගිය පස් දැම්මට කමක් නැද්ද?

  • @pushpalatha1183
    @pushpalatha1183 4 ปีที่แล้ว +1

    Gewathten hoya ganna puluwan nisa godak watinawa. Good luck.👍

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා

  • @nishanthakumara2162
    @nishanthakumara2162 4 ปีที่แล้ว +1

    super

  • @EarnwithYasiru
    @EarnwithYasiru 4 ปีที่แล้ว +1

    Best content

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      thanks again sis. stay with krushi news.

  • @paolomaurizio4884
    @paolomaurizio4884 4 ปีที่แล้ว +1

    Pehediliwama supiri wedak ..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබට ගොඩක් ස්තුතියි. ප්‍රතිචාරයට.

  • @janakikumari3044
    @janakikumari3044 4 ปีที่แล้ว

    ඇත්තටම හොඳයි

  • @vgsenevirathne434
    @vgsenevirathne434 18 วันที่ผ่านมา +2

    හැබැයි මම මේ වගේ දියර පොහොර වර්ග හදනකොට නම් වැසීමක් සිද්ධ කරනවා

    • @vgsenevirathne434
      @vgsenevirathne434 18 วันที่ผ่านมา +1

      ඉතින් ඒකට හේතුව තමයි පණුවන් බෝ වීම හා මැස්සන් සහ මදුරුවන් බිත්තර දැමීම වළක්වගන්න එක

    • @vgsenevirathne434
      @vgsenevirathne434 18 วันที่ผ่านมา +1

      හැබැයි ආවරණයක් කරනවානම් පුංචි සිදුරු ටිකක් හදන්නම් එහෙම නැත්තං තද කරලා ආවරණය කරන්නේ නැතුව බුරුලට ආවරණය කරලා තියන්නම් මේ වගේ දියර පොහොර වර්ග

    • @vgsenevirathne434
      @vgsenevirathne434 18 วันที่ผ่านมา +1

      එහෙමත් කමක් නැද්ද?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  17 วันที่ผ่านมา +1

      ඔව් සම්පූර්ණයෙන්ම සිල් නොවෙන්න වහන්න ඕන ❤️

  • @dineshkannangara5651
    @dineshkannangara5651 4 ปีที่แล้ว +9

    දිග වැඩියි ,කෙටිකරන්න.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා

  • @lakshminirmala9527
    @lakshminirmala9527 4 ปีที่แล้ว

    It's really helpful.thank u😀😀

  • @yenukaproduction4484
    @yenukaproduction4484 4 ปีที่แล้ว +1

    ස්තුතියි

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා

  • @malavigenalinda7967
    @malavigenalinda7967 3 ปีที่แล้ว +3

    Can this be used for tea cultivation .

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +1

      Yes you can. It's suitable for all cultivations.

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว

    ස්තුතියි මහත්මයා

  • @vgsenevirathne434
    @vgsenevirathne434 5 หลายเดือนก่อน +1

    මේ දියර පොහොර එක හදනකොට පස් උනත් දැම්මත් කමක් නැද්ද

  • @knowboy8262
    @knowboy8262 4 ปีที่แล้ว +1

    Keep it up brother👊👊

  • @shamilasagarika664
    @shamilasagarika664 4 ปีที่แล้ว +2

    කොම්පෝස්ට් වෙනුවට ගොම පොහොර ගන්න පුළුවන් ද

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 ปีที่แล้ว

    ඔබට බෙහෙවින් ස්තුති වන්ත වෙමි

  • @bawanpramudhithaathalage5960
    @bawanpramudhithaathalage5960 4 ปีที่แล้ว

    Mamath meka haduwa. Thanks malli

  • @imula8033
    @imula8033 4 ปีที่แล้ว +6

    Your voice is amazing!

  • @dularadilshan3270
    @dularadilshan3270 2 ปีที่แล้ว

    Mee diyara pohora eka ඇන්තූරියම් වගාවට යොදා ගන්න පුලුවන්ද?

  • @gamageviraj7696
    @gamageviraj7696 4 ปีที่แล้ว +3

    මහත්මයා ඔය මිස්‍රනයට වල් සූරියකාන්ත කැප්පෙටිය කොල එකතු කර ගන්න පුලුවන්ද??

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +2

    ඔබට ගොඩාක් ස්තූතියි ..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා

  • @daveranathunga3771
    @daveranathunga3771 4 ปีที่แล้ว

    Godak watina upadestikkak... Digatama karagenayanna...good luck... Bucket eka reddakin vahuwata kamak nadda?....

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      රෙද්දකින් වහනවා නම් හොඳින් වාතය සංසරණය වෙන සිදුරු සහිත රෙද්දක් යොදාගන්නවා නම් හොඳයි නැත්නම් නිර්වායු තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් ඔබටත් ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට

    • @daveranathunga3771
      @daveranathunga3771 4 ปีที่แล้ว

      @@KrushiNewsLK Thank you very much for the Answer... 👍👍🙏

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      Thanks again

  • @vgsenevirathne434
    @vgsenevirathne434 24 วันที่ผ่านมา +1

    හැබැයි මේ මට ඔය දිරා ගිය කැලෑ කළු පස් හොයා ගන්න බෑ. ඔන්න ඒක නිසා මම මගේ ගෙදර තියෙන ඔය දිරා ගිය කොළ රොඩු තට්ටුවක් මේකට එකතු කරනවා.එහෙමත් කමක් නැද්ද?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  24 วันที่ผ่านมา +1

      හිතකර ක්ෂුද්‍ර ජීවීන් මාධ්‍යයට හඳුන්වා දීමයි මේකේ අරමුණ. කමක් නෑ හොඳින් දිරාපත් වෙලා නම් භාවිතා කරන්න. වියළි කොළ දාන ඒකේ නම් තේරුමක් නෑ

    • @vgsenevirathne434
      @vgsenevirathne434 24 วันที่ผ่านมา +1

      @@KrushiNewsLK මම වියළි කොළ දාන්නෑ.මම හැමදාමත් භාවිතා කරන්නේ ඔය දිරාගිය කොම්පෝස්ට් බවට පත් වෙච්ච කොළරොඩු විතරයි.

    • @vgsenevirathne434
      @vgsenevirathne434 24 วันที่ผ่านมา +1

      @@KrushiNewsLK හරි

    • @vgsenevirathne434
      @vgsenevirathne434 24 วันที่ผ่านมา +1

      මං පාවිච්චි කරන්නම්.

    • @vgsenevirathne434
      @vgsenevirathne434 24 วันที่ผ่านมา +1

      හැබැයි මම ඔය දිරාගිය කොළරොඩු කිව්වට ටිකක් සිහින් වෙච්ච ඒවා දාන්නම්.

  • @vgsenevirathne434
    @vgsenevirathne434 2 หลายเดือนก่อน +1

    මේකට කොම්පෝස්ට් වෙනුවට දිරාගිය කොළ රොඩු උනත් දැම්මට කමක් නැද්ද?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  25 วันที่ผ่านมา +1

      හොදට දිරපු කළුපස් තමයි හොඳ. එවයේ හිතකර ශුද්ධ ජීවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. කැලෑවල තියෙන පස් නියමයි.

    • @vgsenevirathne434
      @vgsenevirathne434 25 วันที่ผ่านมา +1

      @@KrushiNewsLK හැබැයි මට කැලෑවේ පස් නම් හොයාගන්න බැහැ

    • @vgsenevirathne434
      @vgsenevirathne434 25 วันที่ผ่านมา +1

      මම මේකට ඒ වෙනුවට දිරාගිය කොළ රොඩු උනත් දැම්මට කමක් නැද්ද?

    • @vgsenevirathne434
      @vgsenevirathne434 25 วันที่ผ่านมา +1

      එහෙම නැත්නම් මතුපිට පස් උනත් කමක් නැද්ද ගෙයක් ළඟ තියෙන?

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 2 ปีที่แล้ว

    Tks .Gbu all .❤

  • @chinnworld7344
    @chinnworld7344 3 ปีที่แล้ว

    Thanx brother ❤️❤️😀

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      You're welcome brother stay with krushi news ❤️❤️

  • @shanikawanigasekara4559
    @shanikawanigasekara4559 4 ปีที่แล้ว +1

    මට කෘෂිකර්ම නිලධාරියෙක් කිව්වා මේ මිශ්‍රණයට වියලි ගොම ටිකක් මිශ්‍ර කිරීමෙන් වඩි වාසි ලබා ගන්න පුලුවන් කියලා.. ඒක සාර්ථකද....

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ඔබතුමියව සාදරයෙන් කෘෂි නිව්ස් චැනල් එකට පිළි ගන්නවා. ඔව් මේකට ගොම එකතු කරන්න පුලුවන් ගොම එකතු කරන කොට අමු ගොම එකතු කිරීම තමයි හොඳ.ගොම වලින් මාධ්‍යට N එකතු වෙනවා. හැබැයි ගොම එකතු කිරීම නිසා වල් බීජත් එකතු වෙන්න පුලුවන් මාධ්‍යට. ඒක අවාසියක්. දිගටම කෘෂි නිව්ස් සමගින් එක්වී සිටින්නට ආරාධනා කරනවා ඔබ තුමියට

    • @shanikawanigasekara4559
      @shanikawanigasekara4559 4 ปีที่แล้ว

      Krushi News ස්තුති ...

  • @nimaljayathilaka3040
    @nimaljayathilaka3040 3 ปีที่แล้ว +1

    මෙම මිශ්‍ර ණයට කොහොඹ කොළ ද එකතුවක් කිරීම මගින් කෘෂිරසායන ගුණයක් ද ඇති කලහැකියි නේද.ඉදිරිපත්කිරීමට ස්තුතිවන්ත වෙනවා.

    • @udayakumara8105
      @udayakumara8105 2 ปีที่แล้ว

      Aragala karaewunte mea wage dewal karala rate wipplaweeya wenasak karala rateta pennala jathiya watila tiyana agadayen goda danna ona

    • @joesephinepereira5070
      @joesephinepereira5070 2 ปีที่แล้ว

      කොහොඹ සැර වැඩී, ඒ වෙනුවට ගන්දපාන වගෙ යොදා ගන්න.

  • @inreallifehistory313
    @inreallifehistory313 4 ปีที่แล้ว

    Godak watinawa.....

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට

  • @kosalacaturanga6824
    @kosalacaturanga6824 4 ปีที่แล้ว

    පොහොර ake හදලා දවස keyak.teyagann.පුළුවන්ද

  • @mylife-xz5bi
    @mylife-xz5bi 4 ปีที่แล้ว +2

    වතුර ලීටර් එකකට කොළ ග්‍රෑම් කොච්චර ප්‍රමාණයක් ද කිව්වොත් වටිනවා මහත්මයා

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +3

      වතුර ලීටර් 10 කට අමු කොල කිලෝ එකක් ප්‍රමානවත්. ඊට ටිකක් වැඩි උනත් ගැටලුවක් නැහැ. ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා

    • @mylife-xz5bi
      @mylife-xz5bi 4 ปีที่แล้ว +1

      @@KrushiNewsLK බාජනයේ මුඩිය ඇර ලා තිබ්බම මදුරුවෝ බෝ උනා මහත්මයා. මොකද මම ඉන්නේ ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක. ඒක ප්‍රශ්නයක්. ඉතින් මම ලුණු කුඩු ස්වල්පයක් දාල මුඩියකින් වැහුව.ඔයා කියන විදියට නිර්වායු ජීවින් හැදුනේ නැත්නම් පොහොර එක 100% හොද තත්වයේ නැද්ද

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      දින පහෙන් භාවිත කරන නිසා මදුරුවො නම් හැදුනේ නෑ. ලුණු එකතු කරාම පසට ලවණ එකතුවෙලා ලවනතාවය වැඩි වෙනවා. ඊට පස්සෙ පී එච් අගය ඉහල යනවා. එහෙම උනාම පසේ තියෙන පෝශක වුනත් භෝග ශාකයට අවශෝශනය කර ගන්න බැරි වෙනව. අනෙක් එක ශාඛ සයිල වලින් ජලය එලියට එන්න බලනවා. ලුණු නොදා මේ වැඩේ කරන්න.

    • @mylife-xz5bi
      @mylife-xz5bi 4 ปีที่แล้ว

      @@KrushiNewsLK බොහොම ස්තුතියි

  • @sajithduminda6827
    @sajithduminda6827 4 ปีที่แล้ว +2

    වල් පැලෑටි මර්ධනයට ස්වභාවික ක්‍රමයක් තියෙනවාද?

    • @chanakaindunil5391
      @chanakaindunil5391 4 ปีที่แล้ว

      Galawanna

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඇයි සහෝ යාන්ත්‍රික ක්‍රම භාවිතා කරන්න පුලුවන්. ආලොකය නොවැටෙන්න මල්ච් එකක් භාවිතා කිරීමත් සාර්ථකයි.

  • @obamagodakpinkw2776
    @obamagodakpinkw2776 4 ปีที่แล้ว

    Oba thavath meveni diya nishpadana hadunva denna godak sthuthi jayaveva

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා

  • @weerasingheweerasinghe8193
    @weerasingheweerasinghe8193 3 ปีที่แล้ว +1

    Mewa හදල වගාවට ගහපු aya hoda නරක kiyannko

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ඔබට අවශ්‍ය සියලුම තොරතුරු කමෙන්ට්ස් වල තියෙනවා වීරසින්හ මහත්මයා භාවිතා කරපු අයගෙ අත්දැකීම් එහෙමත් ගොඩක් share කරගෙන තිබුනා ස්තුත්යි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට

  • @bhagyadissanayake1761
    @bhagyadissanayake1761 3 ปีที่แล้ว

    Meka yodanna one ude da? Hawasa da?

  • @kssjeewanifernando5074
    @kssjeewanifernando5074 3 ปีที่แล้ว

    දවස් කීයක් යනකල් භාවිතා කරන්න පුලුවන්ද?
    දවස් කීයෙන් කීයට ශාකවලට යොදන්න ඕනිද?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      දින 15-20 තියා ගන්න පුළුවන්. සතියකට දෙවරක් වගේ යොදන්න පුළුවන් නම් හොදයි

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 3 ปีที่แล้ว

    හරිතාගාර වගාවට සදහා කොහුබත් වැඩි වශයෙන් ජීවාණුහරණය කරන ආකාරය වීඩියෝවක් දෙන්න

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබේ අදහසට. ඉදිරියේදී ලබා දෙන්නම්.

    • @indunilchathuranga4143
      @indunilchathuranga4143 3 ปีที่แล้ว

      ඉක්මනින් ලබාදිය හැකිනම් ඉතාමත් අගය කර සිටිනවා, මන්ද නව වගාවක් ආරම්භ කිරීමට සිටින බැවින්, කොහුබත් වල ජීවාණුහරණය හා ආම්ලිකතාවය අඩු කරගන්නා ආකාරය 🙏

  • @ranganadissa4987
    @ranganadissa4987 4 ปีที่แล้ว

    අල වර්ග වගා කරනකොට එම අල වර්ධනයට යොදා ගන්න පුලුවන් හෝමෝනයක් හදාගන්න විදියක් හරි පොහොරක් හරි හදා ගන්න විදියක් කියන්න පුලුවන්ද???

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      මේ දියර පොහොර අල වගාව සඳහා භාවිතා කරන්න පුළුවන් පසට හොඳින් තෙමෙන විදියට එකතු කළා නම් හරි ඊට අමතරව ගැඩවිලි කොම්පෝස්ට් දියරය වුණත් අල වගා සඳහා භාවිතා කරන්න පුළුවන් ස්තුතියි

    • @ranganadissa4987
      @ranganadissa4987 4 ปีที่แล้ว

      @@KrushiNewsLK ස්තූති ඔබට

  • @samanlatha5036
    @samanlatha5036 4 ปีที่แล้ว +1

    ඇට100 ක් 5000 යි නමි මගේයාලුවෙක් අරගෙන තියනව අක්ක 1 ටඇට ටිං එකක් ඒක වෙලා තියෙන්නෙ රු 500 යි කිව.එක එක වර්ග වලට මිල වෙනස් වෙනවද

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔව් ඇට වර්ග අනුව මිල වෙනස් වෙනවා. දෙමුහුන් එහෙම නැත්නම් හයිබ්‍රිඩ් වර්ග වල මිල ඉතාමත් වැඩියි.. නමුත් අවාසනාවට අපේ රටේ ආනයනික එවැනි වර්ග තමා ගොඩක්ම වගා කරන්නේ

  • @adeesadissanayake6637
    @adeesadissanayake6637 2 ปีที่แล้ว

    මේක දාන්න ඕන කොළවලටද මුල් වලටද 🤔

  • @dammikajayawardena8357
    @dammikajayawardena8357 4 ปีที่แล้ว +2

    Video short krnan maru

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ඔව් ඒත් මේ වටිනා තොරතුරු ටික ඔබ දැන ගත් යුතුයි කියලා මට හිතෙනවා. මේක රටේ ලොකු රශ්නයක්. මිනිසුන්ගෙ ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන ප්‍රශ්නයක්. අපේ අනාගත් දරුවන්ට ප්‍රශ්නයක්. ඒක නිවැරද් වෙන්න නම් අපි දැනුවත් වෙන්නම ඕන, ස්තුතියි අදහස් දැක්වීමට කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට

  • @himayaapibalannephonaekenb2426
    @himayaapibalannephonaekenb2426 2 ปีที่แล้ว

    Madury panuwo hadenawa නේද වහන්නේ නැතිනම් ..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 ปีที่แล้ว

      ගොඩක් කල් තියා ගන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ... වාතනය වෙන විදියට වහන්න ඕන එහෙම නම්

  • @knowboy8262
    @knowboy8262 4 ปีที่แล้ว +1

    මේකට ගොම දියර, ගව මුත්‍රා දැම්මොත් හොදද?

  • @dinithsriyan4445
    @dinithsriyan4445 2 ปีที่แล้ว

    මේ දියරය කහ ඉගුරු වලට දන හොදද

  • @chamilawalakumbura3221
    @chamilawalakumbura3221 4 ปีที่แล้ว

    ස්‍තූතියි...වී වගවට බාවිතා කරන්න පුලුවන්ද

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ඔව් කිසිම ගැටලුවක් නැතුව බාවිතා කරන්න පුලුවන් ස්තූතියි ඔබට අපේ චැනල් එකත් එක්ක එකතු උනාට

  • @dumindasaumya2576
    @dumindasaumya2576 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුති

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබටත් ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට ඔබේ අදහස් ලොකු ශක්තියක් ඉදිරි ගමන වෙනුවෙන්

  • @INDIKADISNA
    @INDIKADISNA 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබට, මෙය වී වගාව සදහාද සුදුසුද?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ඕනෑම වගාවකට යොදන්න පුළුවන්

  • @shafeekraju9187
    @shafeekraju9187 2 ปีที่แล้ว

    Vanilla walata hodaida

  • @maheshsepala5248
    @maheshsepala5248 2 ปีที่แล้ว

    Vedio keti kalanam hodai.kalaya yanawa wadi.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අදහසට ඔබේ

  • @dchannel9128
    @dchannel9128 2 ปีที่แล้ว

    Yako katana wade witharak kiyapan mulu dawadama yanawa video aka balanna.

  • @vajirapriyashantha3932
    @vajirapriyashantha3932 4 ปีที่แล้ว

    පස ජීවානු හරනය කිරීමේදි පසට හිතකර ජීවිීන් විනාස වෙනව නේද....
    බුදුන් ගත වගාවෙදි මෙය අවාසියක්ද

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔව් යම් ප්‍රමානයක් හිතකර ජීවින් විනාශ වෙන්න පුලුවන්. එය අවාසියක්. නමුත් හිතකර ජීවින් අපිට හඳුන්වා දෙන්න පුලුවන් කාබනික පොහොර හා කාබනිකදියර පොහොර වර්ග මගින්. අහිතකර ක්ශුද්‍ර ජීවීන් මුලින් හිටියොත් පැල මුල් අවස්තාවෙම විනාශ වෙන්න පුලුවන්. ස්තුතියි අදහසට

  • @sachintharupasena1230
    @sachintharupasena1230 2 ปีที่แล้ว

    tikak ketiyen tibbnm twt hodi

  • @kushansterrarium753
    @kushansterrarium753 4 ปีที่แล้ว +1

    Microgreen වලට බාවිතා කරන්ඩ පුලුවන්ද

  • @amithagamage5005
    @amithagamage5005 3 ปีที่แล้ว

    Obata thibenne niwedanayata sudusu handak

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට

  • @nilankadilani8394
    @nilankadilani8394 4 ปีที่แล้ว

    ගසට පෙහොරක් නෙමෙියිද

  • @sriyanisandamali7039
    @sriyanisandamali7039 3 ปีที่แล้ว

    Apita kohanda ma kolla hoyanna api nuwara eliya

  • @dumindasaumya2576
    @dumindasaumya2576 4 ปีที่แล้ว

    මේක ගසට ස්ප්‍රේ කරන්නද ඕන නැත්නම් මේක ගසේ මුලට වක්කරන්නද??

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      මෙක ගොඩ දෙනෙක් අහලා තිබුනා. මේක පත්‍ර වලට වගේම මුල් ආසන්න ප්‍රදේශයේ පසටත් යෙදීම ඉතාමත් සුදුසුයි.

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว

    මල්ලි ඔයාගෙන් අහන්නම හිටියෙ, ලංකාවෙ සැලරි බිජ තියෙනවද?

    • @rkprrajapaksha2277
      @rkprrajapaksha2277 4 ปีที่แล้ว

      සැලරි බීජ යනු කුමක්දැයි දක්වන්න

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔව් තියෙනවා අක්කේ. නුවර එලිය වගේ සීත ප්‍රදේශ වල මේවා වගා කරනවා. ඒ ප්‍රදේශ වල මේ බිජ මිලදී ගන්න තියෙනවා.

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 4 ปีที่แล้ว

      @@KrushiNewsLK බොහොම ස්තුති මල්ලි

  • @siksakhansini1109
    @siksakhansini1109 4 ปีที่แล้ว

    මෙම දියර පොහොර භාවිතයේ දී අවට පරිසරය දුවද හැඟීම වළක්වා ගැනීමට යම් කිසි රහසක් තිබේ නම් එය පවසන්න .

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      පුලුවන් තරම් හොඳට වාතනය කිරීම මගින් දුගඳ අඩු කර ගන්න පුලුවන්. අපිට air pump එකකින් මේක දිගට වාතනය කරන්න පුලුවන් නම් ඉතාම සාර්ථක ප්‍රතිපල ගන්න පුලුවන්. ස්තුතියි අදහස් දැක්වීමට කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට

    • @siksakhansini1109
      @siksakhansini1109 4 ปีที่แล้ว

      @@KrushiNewsLK thank you .

  • @jayanathgeeganage7980
    @jayanathgeeganage7980 3 ปีที่แล้ว

    Vedio eka adinawa wediy

  • @SenaniJayasundara
    @SenaniJayasundara 4 ปีที่แล้ว +1

    Great it is a helpful vido. good luck.

  • @mahendraweerasooriya202
    @mahendraweerasooriya202 2 ปีที่แล้ว

    කඩේන් ගත්ත කොම්පෝස්ට් දාන්න බැරිද මහත්මයානනි

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 ปีที่แล้ว +1

      සමහරවිට ක්‍රියාකාරි ක්ෂුද්‍ර ජීවීන් සිටින හොඳ කොම්පෝස්ට් වෙන්න පුළුවන් ඒ වගේම මොකුත් නැති අලුයි කොහුබත් මැටි අගුරු වෙන්නත් පුළුවන් ඔය කොම්පෝස්ට්... හොදට කාබනික ද්‍රවය දිරාපත් වෙන තැනකින් කළු පොර පස් ටිකක් ගත්තා නං හොඳටම හොඳයි

    • @mahendraweerasooriya202
      @mahendraweerasooriya202 2 ปีที่แล้ว

      @@KrushiNewsLK ගොඩක් ස්තුතිය

  • @wathsalachathurani4559
    @wathsalachathurani4559 3 ปีที่แล้ว

    Albizia kiyanneth makulatha walatamada....?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +1

      ඇල්බීසියා කියන්නේ විශාල ගසක්. දැව සඳහා ත් භාවිතා කරනවා. මකුලත ඊට සාපේක්ෂව කුඩායි. දම් පාට මල් පිපෙන්නේ. ග්ලිරිසීඩියා කියන්නෙත් මේවාට

    • @wathsalachathurani4559
      @wathsalachathurani4559 3 ปีที่แล้ว

      @@KrushiNewsLK
      Sthuthiye obata

  • @weerasingheweerasinghe8193
    @weerasingheweerasinghe8193 3 ปีที่แล้ว

    Mekat කොච්චර prmanayakda gann ona

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ඔබට අවශ්‍ය සියලුම තොරතුරු කමෙන්ට්ස් වල තියෙනවා වීරසින්හ මහත්මයා භාවිතා කරපු අයගෙ අත්දැකීම් එහෙමත් ගොඩක් share කරගෙන තිබුනා ස්තුත්යි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට මෙකෙ දෙවෙනි කොටසකුත් මෙවා භාවිතා කරන ආකාරය පිලිබඳව මම video eekak කලා ඒකත් බලන්න.

  • @nilankadilani8394
    @nilankadilani8394 4 ปีที่แล้ว

    පුතිපලය පොඩිඩක් කේමටිකරන්න

  • @erandaharshana4902
    @erandaharshana4902 2 ปีที่แล้ว

    කොල ටික බ්ලෙන්ඩර් කරල ගත්තොත් හොද නැද්ද

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 ปีที่แล้ว

      ඔව් එහෙමත් හොදයි... මහා පරිමාණෙන් කරනවා නම් මෙහෙම ලේසියි

  • @nilankadilani8394
    @nilankadilani8394 3 ปีที่แล้ว

    තනුක කරන් නැද්ද

  • @upulweerasinghe4450
    @upulweerasinghe4450 3 ปีที่แล้ว

    Sudulunu danna barida

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      හොඳ කෘමි විකර්ශකයක් පුලුවන් එකතු කරන්න

  • @jithendra5069
    @jithendra5069 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා

  • @manuripalihena1342
    @manuripalihena1342 4 ปีที่แล้ว

    Mekata vathura ekathu karalada danne

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔව් එකට එකක් වතුර දාන්න ඕන. අලුත් වීඩියෝ එකේ කරන හැටි තියෙනවා. th-cam.com/video/9dWN6ufqROU/w-d-xo.html ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට

  • @නිමන්තිරත්නායක
    @නිමන්තිරත්නායක 3 ปีที่แล้ว

    Gilsidiya kiyanne api albisiya kiyana gas neda

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ඇල්බිසියා කියන්නේ විශාල ගහක්නේ. මෙ මකුලත එහෙම නැත්නම් ලාඩප්පා කියලා කියනවා

    • @නිමන්තිරත්නායක
      @නිමන්තිරත්නායක 3 ปีที่แล้ว

      @@KrushiNewsLK නෑ අනේ එක එක ගම් වල එකඑක නම් කියන්නේ , අවුරුදු කිට්ටු වෙනකාලෙට මල් පිපෙනවා. ඒ මල් සමහරුන් කැරපොත්තන් එන එක නවත්වන්න දානවා .

  • @sherindias9291
    @sherindias9291 4 ปีที่แล้ว

    Bohome sthuti. Kopemenapramanyak dana onada

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      සතියකට දෙවරක් පත්‍ර උඩ යට තෙමෙන විදියට ස්ප්‍රේ කිරීම ප්‍රමාණවත්. යොදන හැටි අලුත් වීඩියෝ එකේ තියෙනවා. th-cam.com/video/9dWN6ufqROU/w-d-xo.html

    • @lalithahettiarachchi9663
      @lalithahettiarachchi9663 3 ปีที่แล้ว

      බෝහොම ස්තුතියි

  • @Rose-mw7nz
    @Rose-mw7nz 4 ปีที่แล้ว

    Albeesiyaaaaa

  • @ishanikiriella9834
    @ishanikiriella9834 3 ปีที่แล้ว

    Albizia plant ganna thanak kiyannako

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      සල්ලි වලට ගන්න ඕන නෑ. ඔය ඕන තරම් තියෙන්නේ....

    • @ishanikiriella9834
      @ishanikiriella9834 3 ปีที่แล้ว

      @@KrushiNewsLK mata pala 350 withara ganna

  • @margretjinawathie9074
    @margretjinawathie9074 4 ปีที่แล้ว

    Obage Idiripathkirimata.sthuthi

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට

  • @nishanthideepika2005
    @nishanthideepika2005 3 ปีที่แล้ว

    ගොළු බෙල්ල නැති කර ගන්න විදියක් තියෙනවාද

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +1

      දහයියා වටේට යොදන්න පුලුවන්. එහෙම නැත්නම් කල වැල් කොටලා ඒ ඉස්ම වතුර එක්ක එකට එක කලවන් කරලා පාත්තිය වටේට ඉහින්න පුලුවන්.

    • @dhelenewanigasekera81
      @dhelenewanigasekera81 2 ปีที่แล้ว

      Can sprinke a few pellets of Snail Bait (blue in colour). These packets available in the plant shops. Must warn that this is a chemical used to kill the snails. also, I've heard to keep beer or orange juice to attract the snails. When they come to drink this they get trapped and can collect them in the morning and throw them to away to a far off area or they could return.

  • @usudath
    @usudath 4 ปีที่แล้ว

    මදුරුවෝ නම් හැදුනෙ නැහැ.. නමුත් ගෙමැස්සන් මේකට ආකර්ෂණය වුණා. උන් මේකට වැටිල හිටිය. දැකපු උන්ව අහක් කලා.නොදැක්ක උන් දිය වෙන්න ඇති. එයින් මෙයට හානියක් වේ ද? මෙය පත්‍රවලට ස්ප්‍රේ කරනවා ද? නැත්නම් පොළවට දමන්වා ද?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      නෑ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මේක මම භාවිතා කල විදිය ගැන හෙට දිනයේ වීඩියෝ එකක් ඉදිරිපත් කරන්නම්. ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා

  • @rasikasankapalaarachchilag2846
    @rasikasankapalaarachchilag2846 4 ปีที่แล้ว

    Godak. Diga. Wadiy

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔව් ඒත් මේ වටිනා තොරතුරු ටික ඔබ දැන ගත් යුතුයි කියලා මට හිතෙනවා. මේක රටේ ලොකු ප්‍රශ්නයක්. මිනිසුන්ගෙ ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන ප්‍රශ්නයක්. අපේ අනාගත් දරුවන්ට ප්‍රශ්නයක්. ඒක නිවැරද් වෙන්න නම් අපි දැනුවත් වෙන්නම ඕන, ස්තුතියි අදහස් දැක්වීමට කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට