රටකජු දියවැඩියාවට හොඳද,?|Sugar Test with Peanuts |රටකජු වලින් ලැබෙන විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 487

  • @gayaniperera4243
    @gayaniperera4243 2 หลายเดือนก่อน +36

    ඔබ තුමා ට ගොඩක් පින් මේ කරුණු කියලා දුන්නාට මම කන්න ආසම රටකජු .සිනි මට්ටම 170ක් නිසා හැම කෑමක් ම වගේ අතහැර ලා තියෙන්නෙ දැන්නම් රටකජු ටිකක් හරි ගන්න පුලුවන් කියලා හිතෙනකොට සතුටුයි. ඔබ තුමා ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .

  • @amilaperera466
    @amilaperera466 11 หลายเดือนก่อน +33

    බොහෝමත්ම පින් හැමදාම නිරෝගීව සතුටින් ඉන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @hasithachamini4925
    @hasithachamini4925 11 หลายเดือนก่อน +35

    මම දැන් ඉන්නෙ ලංකාවෙ නෙවෙයි, මම මෙහෙ ඇවිත් මාස 9 දි විතර තමයි දැනගන්න ලැබුනෙ මට ,මට සිනි මට්ටම 230 තිබුනා..මම දැන් mettrofin බෙහෙත් ගන්නවා..ගොඩාක් මහන්සිත් වෙනවා..වෙනම ව්යායාම කරන්න වෙලාවක් මට නැති තරම්,,ඒත් මම හොදටම කැම පාලනය කරනවා..ඔබ තුමාගෙ හැම video එකක්ම බලනවා..ඒවගෙන් තමයි මට මේ තරම් දැනුමක් ලැබුනෙ.දැන් මගෙ සිනි මට්ටම 120, 130 වගේ තියෙනවා නිතරම..ඔබ තුමාට ගොඩාක් පිං...❤❤❤

    • @priyadharshani5983
      @priyadharshani5983 7 หลายเดือนก่อน +2

      ඔයා වන්නකු මෙතඩ් පේජ් එක බලන්න ෆ්බ් එකෙ..එ ඩොක්ටර් ගෙ පේජ් එක බලන අයගෙ සීනි මට්ටම අඩු උන බෙහෙත් නැතිවම

    • @SUDAMSENA
      @SUDAMSENA หลายเดือนก่อน

      #WANNAKUMETHOD

  • @asangafernando3344
    @asangafernando3344 11 หลายเดือนก่อน +34

    මමත් රටකජු නිතරම කන නිසා බයෙන් හිටියේ .ඔබතුමාගෙ video එක බලලා තමයි හිත හදා ගත්තෙ .ඔබතුමාට ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷 ජේසු පිහිටයි !

  • @chandrasenalelwala8794
    @chandrasenalelwala8794 11 หลายเดือนก่อน +13

    ඔබතුමාට ගොඩක් පින් මේ පැහැදිලි කිරීමට

  • @harshahdg
    @harshahdg 11 หลายเดือนก่อน +112

    අප වෙනුවෙන් ඉදීකටු පාරවල් කන වෛද්‍ය තුමාට අපෙ ආචාරය...❤

  • @GamageSomalatha
    @GamageSomalatha หลายเดือนก่อน +6

    ❤❤❤ බොහොම ස්තූතියි සර් ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක.... ගොඩාක් පැහැදිලියි සර් පිං සිද්ධ වෙනවා ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සර්

  • @arunawithanage8958
    @arunawithanage8958 หลายเดือนก่อน +5

    ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් ඩොක්ටර්. ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @indunildivisekara3948
    @indunildivisekara3948 หลายเดือนก่อน +8

    මමත් රටකජු නිතරම කනවා. ඒක නිසා ගොඩක් ස්තුතියි. මගේ හිතත් කිව්වේ මේක කෑවට කමක් නෑ කියලා තෙරුවන් සරණයි

  • @AJ-pm3je
    @AJ-pm3je 9 หลายเดือนก่อน +5

    බොහොම පින් ඔබතුමාට.
    තෙරුවන් සරණයි.

  • @anojadamayanthi7608
    @anojadamayanthi7608 4 หลายเดือนก่อน +7

    මමත් නිතරම රට කජු කනවා.මමත් හිතුවෙ කොලෙස්ටරෝල් තියෙන්නේ මේකෙ කියලා ..ස්තූතියි ඔබ තුමාට

  • @malikaliyange9587
    @malikaliyange9587 11 หลายเดือนก่อน +19

    මම හැමදාම සුලු ප්‍රමානයක් කනවා බොහොම පින් ඔබ තූමාට මේ විදියෝ එක බලා පොරොත්තු වෙන්ම හිටියේ
    තෙරුවන් සරණයි 🙏

  • @janithacosta
    @janithacosta หลายเดือนก่อน +3

    අනේ අපි කාටත් වට්නම හොඳ වැඩසටහනක් ...
    ඔබතුමාට ගොඩක් පින් අපි වෙනුවෙන් කරපු මහගු මෙහෙවර ට....🙏❤❤❤

  • @MadukaMaduka-yz5px
    @MadukaMaduka-yz5px หลายเดือนก่อน +2

    වෙයිද තුමනි ඔබට නිදුක් නිරෝගීව ඉදිමට දිර්ඝ ආයුෂ්මත් වැඩි වේවා ❤❤❤❤🎉🎉🎉

  • @Chandrika9764
    @Chandrika9764 9 หลายเดือนก่อน +8

    ඇත්තටම ඩොක්ටර් ඔබ තුමාට ගොඩක් ම ස්තුතියි ඒ වගේම පින් මේ කරන මෙහෙවරට බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @prasadmadusanka5828
    @prasadmadusanka5828 11 หลายเดือนก่อน +15

    ගොඩක් ස්තූතී බලාපොරොත්තු උන වීඩියෝ එකක් කජු පිලිබදව දැනුවත් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

  • @sandasiribalasuriya8569
    @sandasiribalasuriya8569 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ පැහැදිළි කිරීම ඉතාම වැදගත්.එයට ගොඩාක් ස්තූතියි!

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 11 หลายเดือนก่อน +8

    ස්තුතියි ඔබතුමාට. තෙරුවන් සරණයි.🙏

  • @sriyanisriyani5376
    @sriyanisriyani5376 11 หลายเดือนก่อน +16

    අද මෙය විඩියෝ එක මට ඉතා වැදගත් ඔබ තුමාට ඉස්තුතියි

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 11 หลายเดือนก่อน +61

    මං හරියට රටකජු කනවා . මට කොච්චර කෑවත් එපා නොවෙන දෙයක් .ඒත් බයෙන් බයෙන් කෑවේ කොලොස්ට්‍රෝල් සීනී එයි කියලා ...ගොඩක් පිං දැනුවත් කරාට

    • @NiroshDammika
      @NiroshDammika 11 หลายเดือนก่อน +6

      Hmmm රටකජු ගනන් යයිද දන්නේ නෑ එහෙනම්

    • @priyanthalal1892
      @priyanthalal1892 11 หลายเดือนก่อน +4

      නිතර කන්න එපා.අක්මාවෙ තෙල් වැඩිවෙනවා.

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 11 หลายเดือนก่อน +1

      @@NiroshDammika ඒකනම් කියන්න බෑ ඔන්න 🤣🤣🤣🤣

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 11 หลายเดือนก่อน

      @@priyanthalal1892 ok thank you dear

    • @airanganijayalath1799
      @airanganijayalath1799 10 หลายเดือนก่อน

      Thanks .doucter

  • @pushpakanthi6121
    @pushpakanthi6121 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි ඔබතුමා අපව දැනුවත් කලාට .

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 11 หลายเดือนก่อน +17

    ඉතිං අදනම්..බොහොම හොඳ ම..විඩියෝ එක් ..බොහොම ස්තුතියි ඔබතුමාට ...

  • @janajana7879
    @janajana7879 หลายเดือนก่อน +3

    මමත් නිතරම කනවා රටකජු බයෙන් හිටියේ ඔබ තුමාට ස්තුතියි 🙏🏾

  • @supunekanayaka7677
    @supunekanayaka7677 11 หลายเดือนก่อน +22

    තෙරුවන් සරනයි සර් නිදුක් නිරෝගි දිර්ගායුශ ලැබේවා

    • @PathmaLanka
      @PathmaLanka 10 หลายเดือนก่อน +1

      ඔබතුමාට බොහොමයක් පින් ලැබේවා

    • @PathmaLanka
      @PathmaLanka 10 หลายเดือนก่อน

      මම රට කජු කන්න ගොඩක් අසයි ඔබතුමා ගොඩක් පින් ලැබේවා

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 10 หลายเดือนก่อน +4

    ඔබතුමාට ගොඩක් පින් සරණයි

  • @SepalaPalliyamadanage
    @SepalaPalliyamadanage หลายเดือนก่อน +1

    ගොඩක්. හොද. වැඩසටහනක්.. ඔබතුමාට.. ගොඩක්. පින්

  • @ashokakumari1881
    @ashokakumari1881 11 หลายเดือนก่อน +11

    හොඳ දැනුවත් කිරිමක් බොහොමත් ස්තුතියි Doctor තෙරැවන් සරනයි ❤

  • @JayanthaSriherath-bb8xk
    @JayanthaSriherath-bb8xk 11 หลายเดือนก่อน +6

    Excellent doctor your explanation is really appriciated ❤

  • @SunithaAnandasili
    @SunithaAnandasili 11 หลายเดือนก่อน +2

    මාත් හරියට රට කජු කනවා.දැනුවත් කලාට ස්තුති යි.

  • @sarathkumara8010
    @sarathkumara8010 หลายเดือนก่อน

    ඉතාම හොද අදහස් ප්‍රකාශනයක්, ඔබ තුමාට ස්තුතියි ❤

  • @StellaStellaindrani
    @StellaStellaindrani หลายเดือนก่อน +3

    Math baye hitiya rata kaju kanna
    .dan hithata hodai me vediyoeka baluwata pasu thanks dr...obata pin

  • @sraatnike170
    @sraatnike170 หลายเดือนก่อน +4

    කන්න ..අසයි ..දැක්ක ma..❤❤.බුදු saranai ඔබ tumata

  • @priyanthakumara192
    @priyanthakumara192 11 หลายเดือนก่อน +4

    Oba thumata bohomathma sthuthi budusaranai devi pihitai theruwan saranai

  • @dayanidayani2650
    @dayanidayani2650 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට ...තෙරුවන්සරණයි

  • @AdnanMusthafa-ee9ge
    @AdnanMusthafa-ee9ge 4 หลายเดือนก่อน +5

    සුපිරි සුපිරි වීඩියෝ ටිකක් .....අපිට වටිනවා මේ වීඩියෝ එක ....

  • @luminaperera6137
    @luminaperera6137 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබ තුමාට මම ආසම දෙයක් මෙතෙක් බයෙන් කෑවේ .🙏🙏🙏

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 11 หลายเดือนก่อน +8

    බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි ! 🙏
    වටිනා කරුණු පැහැදිලි කිරීමක්

  • @jagaththalakotunna9556
    @jagaththalakotunna9556 หลายเดือนก่อน +1

    බොහොම පින් ඔබතුමා ට
    තෙරුවන් සරණයි

  • @RamyaGuneratne
    @RamyaGuneratne หลายเดือนก่อน +3

    Mama asama deyak docter ratakaju baya netuva kanna puluvan makata kerakill enavada docter thanks docter

  • @DGH-f7z
    @DGH-f7z 9 หลายเดือนก่อน +2

    May the Noble Triple Gem Bless and protect you doctor.

  • @rajalingamkuppuswamy7397
    @rajalingamkuppuswamy7397 6 หลายเดือนก่อน +2

    Very useful speech thank you very much Dr

  • @NithyaGamage-td6fe
    @NithyaGamage-td6fe 7 หลายเดือนก่อน +2

    Godak Sathutui Bayen hitiye .Rata kaju kanna....mage asama kamak..Thank u doctor ❤❤

  • @mahindachandraguptha5931
    @mahindachandraguptha5931 11 หลายเดือนก่อน +4

    Thanks for valuable information budusaranay ❤

  • @padminijayasinghe257
    @padminijayasinghe257 2 หลายเดือนก่อน +2

    Thank you so much. Theruwan saranai !!!

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 หลายเดือนก่อน +1

    ස්තූතියි ❤ ඔබතුමාට පින් 🙏

  • @kushaniperera1741
    @kushaniperera1741 หลายเดือนก่อน +1

    ඇත්තටම සතුටුයි බොහෝම ස්තුතියි

  • @thilakwijesinghe9450
    @thilakwijesinghe9450 11 หลายเดือนก่อน +6

    බෙහෙවින්ම ස්තූතියි ඔබට

  • @worldofnissanka9222
    @worldofnissanka9222 11 หลายเดือนก่อน +11

    සුපිරි වීඩියෝ එකක්... ලංකාවේ කෙනෙකුගෙන් මේ වගේ වීඩියෝ එකක් බලාපොරොත්තු වෙන්න බැරි තරම්.. මොකද ලංකාවේ බහුතරයක් දේවාල සහ god මානසිකත්වයනේ තියෙන්නේ.. කිසිම දෙයක් තහවුරු කරලා පෙන්නන ක්‍රමවේදයක් නැහැ.. ඒ නිසා මේ වගේ ප්‍රායෝගික වීඩියෝස් ගොඩක් මිනිස්සු අතර යන එක මෝඩ මිනිස්සුන්ට උපකාරයක් වේවි දැනුම වර්ධනය කරගන්න. පුළුවන් නම් නම් රටකජු ඇරුනම සාමාන්‍ය කජු කෑවම මොනවගේ තත්වයක්ද කියලා මේ වගේම පරීක්ෂණයක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි..

    • @ariyaseelirathnaweera4709
      @ariyaseelirathnaweera4709 11 หลายเดือนก่อน +2

      ඉතාම වට්න පාඩමක් අපට කතා කිරීමට දුන්නේය හදවතට සතුටක් .🎉🎉🎉 15:36

  • @RTSudath
    @RTSudath 11 หลายเดือนก่อน +8

    ඔබ තුමා හරි හොද දේවල් අපට ඉදිරිපත් කරනවා

    • @PalikaManchanayaka-hj9hy
      @PalikaManchanayaka-hj9hy 2 หลายเดือนก่อน

      මං නිතරම රටකජු කනවා ඩොක්ටර්..අක්මාව ටිකක් අවුල් ලු...ඒ ඇයි

  • @KusumSiri-r5i
    @KusumSiri-r5i 5 หลายเดือนก่อน +4

    ඔබතුමා ට ස්තුතියි

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage หลายเดือนก่อน +2

    දැනුවත් කලාට ස්තූතියි

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 หลายเดือนก่อน +1

    ස්තූතියි බුදුන් සරණයි 🙏❤💜🧡💛💚

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 11 หลายเดือนก่อน +10

    සතුටුයි ,හරිම වටිනවා මේ වීඩියෝ එක , මාත් දැනගන්නමයි හිටියේ , මාත් රටකජු ලුණු මිශ්‍ර කනවා හරිම කැමැත්තකින්

    • @Plasama178
      @Plasama178 11 หลายเดือนก่อน +2

      Do not eat salt . Your pressure would rise

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 11 หลายเดือนก่อน

      ලුනු තෙල් දාපුව කන්න එපා.අමු රටකජු ගෙනත් තම්බලා කන්න

    • @lililili3253
      @lililili3253 หลายเดือนก่อน

      Rata kaju pothu ekka thiyena eka aragena kanna

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 11 หลายเดือนก่อน +2

    ඉතාම හොද වැඩසටහනක්

  • @surangabro3914
    @surangabro3914 11 หลายเดือนก่อน +33

    මම ඔය vedio එක එනකම් බලාගෙන හිටියේ .❤

    • @rukmanahangama7947
      @rukmanahangama7947 11 หลายเดือนก่อน

      👍🏼👍🏼👍🏼

    • @surangabro3914
      @surangabro3914 11 หลายเดือนก่อน +1

      පුළුවන් නම් අනෙකුත් ඇට වර්ග පිළිබඳවත් කියන්න.ආමඩ්,කජු

    • @nelumdeepani5142
      @nelumdeepani5142 11 หลายเดือนก่อน

      👍👍👍👍👍👍

    • @සුන්දරයිජීවිතේ-ඤ6ය
      @සුන්දරයිජීවිතේ-ඤ6ය 11 หลายเดือนก่อน +1

      තෑංක්‍යූ බලාගෙන හිටියට සුරංග අයියෙ

  • @ashokperera3993
    @ashokperera3993 10 หลายเดือนก่อน

    Thanks for your very clear explanation.!!!👍🙏🙏

  • @apparelnewtechno4967
    @apparelnewtechno4967 11 หลายเดือนก่อน +1

    Usefull this program for all. Good job. Doctor please can you another vedio for Caju

  • @nadisudu5059
    @nadisudu5059 11 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ඩොක්ට බුදු සරණයි 🙏

  • @chandrashriyani3727
    @chandrashriyani3727 11 หลายเดือนก่อน +8

    ඔබ තුමාගේ වැඩ සටහන් ඉතාමත් වැදගත්. " ආමන්ඩ් " ගැන video එකකුත් කරානම් බොහොම අගේකොට සලකනවා.තෙරුවන් සරණයි.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  11 หลายเดือนก่อน

      th-cam.com/video/pT_5GOiM2c4/w-d-xo.htmlsi=lwVtEqNml9jLUt2G

  • @BeddageChithrani
    @BeddageChithrani 11 หลายเดือนก่อน +6

    බොහොම ස්තූතිය .

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 11 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි වයිද්‍යය තුමනි 🙏❤ තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සම්පත් ලැබේවා ආයුබෝවන් 🙏

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 11 หลายเดือนก่อน +2

    ගොඩක් පිං ඩොක්ටර්..❤️🙏

  • @pushpafernando6488
    @pushpafernando6488 หลายเดือนก่อน +1

    Theruwan Saranai! Sir godaaaaaak pin

  • @chitrovideos7018
    @chitrovideos7018 หลายเดือนก่อน +1

    Wow great thanks sir 👍🙏🤲

  • @janakajayasinghe3538
    @janakajayasinghe3538 หลายเดือนก่อน +1

    I bring NOAS baked peanuts, very nice , no oil used...

  • @jayanthajayaweera8161
    @jayanthajayaweera8161 11 หลายเดือนก่อน +7

    අනිත් කජු ගැනත් එකක් කරන්න හෝ ඒ ගැන විස්තරයක් කරන්න.(පුහුලන් කජු)

  • @KrishanthiPerera-o6r
    @KrishanthiPerera-o6r หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබ තුමාට

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 11 หลายเดือนก่อน +3

    Godak pin puthe ❤❤budu saranai ❤❤❤ kuwait ❤❤❤❤ 🇰🇼 parisami inna ❤❤❤❤❤❤

  • @indrasilva3925
    @indrasilva3925 4 หลายเดือนก่อน +1

    I brought peanuts from England. Now I can enjoy them without any drought. Thanks

  • @dasunsandaruwan287
    @dasunsandaruwan287 หลายเดือนก่อน +3

    වෛද්‍යතුමාට තෙරැවන් සරනයි

  • @janajana7879
    @janajana7879 หลายเดือนก่อน +2

    මන් නම් කෑවේ මැරෙනවා නම් මැරියන් කියලදැන් නම් බය නෑ ඔබ තුමන්ට ස්තුතියි 🙏🏾

    • @chitrovideos7018
      @chitrovideos7018 หลายเดือนก่อน

      Hahahaha hahahaha hahahaha 🤣😂😊👍💯

  • @ashokasandamali2367
    @ashokasandamali2367 หลายเดือนก่อน

    මමත් කනවා ඔබතුමා ට ගොඩක් ස්තුතියි

  • @toshari6521
    @toshari6521 หลายเดือนก่อน +1

    ඔබතුමාට බුදු saranai ❤

  • @edwardcosta3113
    @edwardcosta3113 11 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි ❤

  • @MMPSiriwardane
    @MMPSiriwardane 8 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ස්තුතියි .

  • @renukare8154
    @renukare8154 11 หลายเดือนก่อน +4

    පරිපූර්ණ විස්තරයක් ලැබුණා ගොඩාක් ස්තූතියි

  • @anulagunawardhana7262
    @anulagunawardhana7262 หลายเดือนก่อน +1

    Oba thumata pin ratakaju pilibadawa bohoma watina danuwath kirimak kalata 🎉🎉🎉

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @jayasekaraaw972
    @jayasekaraaw972 10 หลายเดือนก่อน +2

    ස්තුතියි dr

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 4 หลายเดือนก่อน

    Thank you so much good advice 👍❤️

  • @nishi6597
    @nishi6597 2 หลายเดือนก่อน +2

    Oba thumata theruwan saranai dirgau wewa

  • @iyanthiperera
    @iyanthiperera 11 หลายเดือนก่อน +29

    ඇති යන්තම් දියවැඩියා ලෙඩෙකුට රටකජු හරි කන්න පුඵවන් කම තිබෙන එකවත් ලොකු දෙයක්. නැත්නම් ඉතිං දියවැඩියා ලෙඩ්ඩුන්ට සතුටින් කන්න පුඵවන් මෙලෝ දෙයක් නැහැනේ.

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv หลายเดือนก่อน

      ඇත්ත..මොක කෑවත් ගෙදර අය රවනවා..එපාවෙලා..😢

  • @HappyHornbill-zd9eu
    @HappyHornbill-zd9eu 4 หลายเดือนก่อน +1

    Sir, your explanations re blood sugar levels after meals and so on is much valuable to all. Thank you so much. May God bless you .

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤

  • @vitharanachami4001
    @vitharanachami4001 11 หลายเดือนก่อน +3

    Thank you 💐

  • @jagathsiriananda8289
    @jagathsiriananda8289 2 หลายเดือนก่อน +1

    මම දවසකට ග්‍රෑම් 200 ක් විතර කනවා.දැන් අවුරුදු 10 කට වැඩි කාලයක ඉඳන්.😋😋😋😊

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 5 หลายเดือนก่อน

    ස්තුතියිඔබ තුමාට.

  • @geethadesilva5
    @geethadesilva5 11 หลายเดือนก่อน +1

    Thank you dr, mama harima kamathi ratakaju walata

  • @lperera982
    @lperera982 11 หลายเดือนก่อน +2

    මමත් රටකජු කනවා
    බොහොම ස්තුතියි

  • @athisaeranga7093
    @athisaeranga7093 11 หลายเดือนก่อน +6

    ස්තුති ඩොක්ටර්..💖💖

  • @shanthidesilva8610
    @shanthidesilva8610 2 หลายเดือนก่อน

    Thank you Dr.Jayawewa.

  • @Mar-mf8oo
    @Mar-mf8oo 8 หลายเดือนก่อน

    Oba tumahata bohoma pin obagae wathina kalaya ape wanawan vankara karanau me wathina wadadathanata 🙏🙏

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d หลายเดือนก่อน +1

    පිං සිදූවනවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🌹🫀🫀🫀🫀🫀🫀🫀🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐

  • @kumudusenavirathna3556
    @kumudusenavirathna3556 7 หลายเดือนก่อน

    බුදුසරනයි ඔබතුමාට🙏🙏🙏🌹🌹🌹

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 11 หลายเดือนก่อน +1

    Thanks for you kalyani from Australia

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 11 หลายเดือนก่อน +6

    ගොඩාක් ස්තුති ඩොක්ට ❤

  • @ramanigangabadage4092
    @ramanigangabadage4092 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට

  • @ayishaayisha7821
    @ayishaayisha7821 3 หลายเดือนก่อน +1

    Theruwan Saranya sir

  • @berniegunasekara8044
    @berniegunasekara8044 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය 🙏

  • @nadeeshachani2507
    @nadeeshachani2507 11 หลายเดือนก่อน +10

    ස්තුති ඩොක්ටර් ❤