අංගුලිමාල දේව්දත්ත චරිත ඇසුරින් සිතතුල දේශය හටගන්නා ආකාරය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2023
  • තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.

ความคิดเห็น • 64

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff 10 หลายเดือนก่อน +8

    හැකි සෑම විටම දුර්ලභ වටිනා මැනිකක් හා සමාන මේ උතුම් දේශනා මුදා හරින්න .අවබෝද වන ඇත්තෝ ඉන්නවා මේ වගේ ලාබයක් කොහෙත්ම කාටවත් ලැබෙන්නේ නැහැමයි දීර්ගායුශ වේවා උතුම් හිමියනි දෙපා නෙලුමෙන් සරසා නමදිමි 🏵️🏵️💐💐🌹🌹🌸🌸🌷🌻🌼🌼

  • @kusummanike1539
    @kusummanike1539 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු....
    පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය ම වේවා.

  • @grankumara2101
    @grankumara2101 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා ඔබ වහන්සේට,මම විදේශ ගතව සිටත් මේ දේශනා පෙල අසන්න ලැබීම මගේ පිනක්,මාගේ නිතරම තිබෙන ප්‍රාර්ථනාව "නිවන් මාර්ගය සඳහා හොද ගුරැ ස්වාමින් වහන්සේලා මුන ගැසේවා" කියා,එයා ඉෂ්ට වුනා කියල විස්වාසයි.ධර්මය මොනතරම් සුවයක්ද,ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ලෝකයාට අනුකම්පා පිණිස සැමදා දුක් විදින මේ ලෝක සත්වයාට පිහිට වේවා.මටද නිවන් වහා නිවන් අවබෝධය ලබා ගෙන ⁣සියලු දෙනාට පිහිට වීමට වාසනාව ශක්තිය ධෛර්යය නැන නුවණ පහල වේවා.සියලු දෙනාටම නිවන් අවබෝධය ලැබේවා තෙරැවන් සරණයි

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කලෙමි. ආර්ය උත්තමයන් වහන්සේට දොහොත් මුදුන් දී නමස්කාර කරමි.
    🙏🙏🙏🙏🙏🙏🥀🌺🥀🌺🥀🌺

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 ปีที่แล้ว +9

    මම වෛද්‍යවරියක්..දහම සොයා ගිහින් වෙහෙසට පත් ව් සිට් මට ඔබ තුමාගේ වචන දිව්‍ය ඔසු හා සමානයි...මම අවුරුදු 5/6ක් තිස්සේ සෙවූ දෙය ඔබතුමාගෙන් මට ලැබුනා...ස්තුති කරන්න වචන මදි මට...මගේ මග පෑදුනා...ඔබට බොහෝ ස්තුතියි ..අප්‍රමාන පින් සිද්ද වේවා...මම අනන්ත සසර පටන් රැස් කර ගත් සියලු පින් කුසල් ඔබ තුමාටත් ඔබ තුමාගන් පින් බලාපොරොත්තු වන ඔබතුමාගේ සියලු මල ගිය ඥාතීන්ට මම කැපකොට අනුමෝදම් කරමි..
    🙏🙏🙏

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว +1

      pinwath mahatmiya chanel ake anith darmadasana ahannako walawata samin wahanse muna gesevi

    • @kamalanidw
      @kamalanidw 11 หลายเดือนก่อน

      ​@@SathyaAwabodhaya7l

  • @amarajayanthi8958
    @amarajayanthi8958 11 หลายเดือนก่อน +2

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    ගිනිගෙන තැවෙන සිත් තව තවත් නිවාලන්නට නිරෝගී බාවයම ලැබෙිවා🙏🙏🙏🌻🌻🌻

  • @DanushkaDunasekara-pd6uh
    @DanushkaDunasekara-pd6uh 9 หลายเดือนก่อน

    තෙරැන්වහන්ස ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු,,,

  • @kusumyapa1700
    @kusumyapa1700 10 หลายเดือนก่อน +1

    කාලයක් තිස්සේ මේ දහම සෙව්වා බොහෝම දේශනා ශ්‍රවණය කලා.ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීමෙන් බාහිරය නොව තමා තුළ සිදු වන ධර්මතාවය අවබෝධ වුණා.බාහිරයට රැවටීම නිසා ලෝභ ද්වේශ වැඩෙන අයුරු දැක්ක.ජීවිතයේ සත්‍ය අවබෝධ වූවා.ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! දුක් විදින සත්වයන් දුකින් නිදහස් කිරීමට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @dliyanage1575
    @dliyanage1575 11 หลายเดือนก่อน +1

    හරිම සරලයි සාදු සාදු සාදු🌻🌻🌻

  • @sandyakumari7862
    @sandyakumari7862 หลายเดือนก่อน

    හැමදාමත් බණ ඇහුවා🙏 භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තමාගේ ඇතුළතින් බලන ආකාරය කියා දුන්නේ ගෞරවනීය පින්වත් වහන්සේ පමණයි🙏 පින්වත් වහන්සේගේ පාදාභි වන්දනා කොට මම වන්දනා කරමි🪷🙏 මේ සැනසීම ලබාදුන්නු පින්වත් ස්වාමීින් වහන්සේට ද උතුම් නිවනින්ම සැනසීම ලැබේවා🙏 සාදු🙏 සාදු 🙏සාදු🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @shiroma6673
    @shiroma6673 10 หลายเดือนก่อน

    මාගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා

  • @sddh4621
    @sddh4621 11 หลายเดือนก่อน +3

    එ ආර්යවු සංඝයා වහන්සේගේ පාද නමස්කාර කරමි.. සාදු! සාදු!!!

  • @dammikaperera4722
    @dammikaperera4722 11 หลายเดือนก่อน +2

    මගේ සිතේ තිබූ අදහස් දේශනා කලේ ඔබ වහන්සේ පමණයි. ඉතා ඉක්මනින් නිවන් අවබෝධ වේවා! 🙏🙏🙏

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf 7 หลายเดือนก่อน +1

    අවසර කල්‍යාණ මිත්‍රයන් වහන්ස මෙතෙක් නොඇසූ දහමක් වචනයෙන් කියන්න අපහසුය් දැනෙන සතුට. ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි
    සුවාමින් වහන්ස අපටත් මෙම දෙසනාවට සතබාගි වන්නය්ට අවස්ථාව ලබාදෙනවානම් පින් සිදු වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-ng1ce3cz7c
    @user-ng1ce3cz7c 11 หลายเดือนก่อน

    Bohoma pin sidu weva sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸

  • @krishanimaheshikasamarasin4782
    @krishanimaheshikasamarasin4782 10 หลายเดือนก่อน

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 11 หลายเดือนก่อน +1

    Oba wahansege Paada namas kaara karami Sadu Sadu Sadu!!!

  • @harshaw4290
    @harshaw4290 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ❤

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi ปีที่แล้ว +1

    Sadu sadu sadu obawahanseta mage namaskaraya wewa sadu sadu Sadu

  • @charlottebandara9672
    @charlottebandara9672 10 หลายเดือนก่อน

    Mage නමස්කාර ya වේවා .

  • @gunawathikodikara5392
    @gunawathikodikara5392 11 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හමුවීභට අවස්තාවක් සලසා දිය හැකිද. තෙරැවන් සරණයි.

  • @madhudil8039
    @madhudil8039 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @love-og2cw
    @love-og2cw ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @nelummarambage1122
    @nelummarambage1122 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏

  • @rohanalles
    @rohanalles ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @srimathisilva6770
    @srimathisilva6770 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +2

    🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 11 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @greentrustrandd
    @greentrustrandd ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා තව,තව දහම් දෙසුම් කරත්වා. තෙරුවන් සරණයි.

  • @thanujakumari137
    @thanujakumari137 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sanju0202able
    @sanju0202able 11 หลายเดือนก่อน +1

    සිතනිවුන.එයටකියාගන්න දෙයක් නැ.පුළුවන්තරම්
    කියාදුන් විදියට හිතන්න ගන්නවා.තව තව ධර්මය අසනවිට එයමට වත් නොදැනීම තේරුම් යනවා සත්‍යයි.
    තෙරුවසරණියි

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m ปีที่แล้ว +1

    Theruwan saranay 🙏🙏🙏❤️❤️❤️

  • @sddh4621
    @sddh4621 11 หลายเดือนก่อน

    මේ ස්වාමින්වහන්සෙගේ ශරිරයෙන් රශ්මි ධාරාවක් නිකුත්වෙනවා වෙන්න ඕනි

  • @grankumara2101
    @grankumara2101 11 หลายเดือนก่อน +2

    ධර්මය දානය කරන සියලු දෙනාගේ සියලු පැතුම් ඉෂ්ට වේවා තෙරැවන් සරණයි

  • @swarnakumara
    @swarnakumara ปีที่แล้ว +3

    අපිටත් ලඟට ගිහිල්ල බණපදයක් අහන්න අවස්ථාව ක් උදාකරගන්න හැකි ද❤😊

  • @offizergaming915
    @offizergaming915 4 หลายเดือนก่อน

    Aryanwahansa oba wahanse asalata pamina bana ahanna ida salawa denna.mm matara mulatiyana sadu sadu sadu

  • @justicelanka2584
    @justicelanka2584 ปีที่แล้ว +1

    🙏🙏🙏💖🙏🙏🙏💖🙏🙏🙏

  • @sujeenedungoda1285
    @sujeenedungoda1285 10 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @gayanianu656
    @gayanianu656 11 หลายเดือนก่อน

    Yatikuru kala bandunak udukuru kala wagei.🙏🙏🙏

  • @krishanthakarunarathna
    @krishanthakarunarathna ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤🦶

  • @gunawathikodikara5392
    @gunawathikodikara5392 ปีที่แล้ว +1

    උත්තමයාණනි හමුවීමට අවස්ඵාවක් සලසා දිය හැකිද. තෙරැවන් සරණයි.

  • @user-gz8tp6sn7e
    @user-gz8tp6sn7e 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @user-gz8tp6sn7e
    @user-gz8tp6sn7e 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @anulaweerasinha5838
    @anulaweerasinha5838 ปีที่แล้ว

    Ane me utthamayan wahanse lagata gihilla drmaya ahanna awasthawa salasa denna mehayawana obata pin

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 ปีที่แล้ว +1

    කොහෙද මෙ...bana දේශනා wa තියෙන්නේ අපිට සහභාගි වෙන්න පුළුවන් da pada namaskara වේවා ..................!!!!!!!!!

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +3

    දකුණු පළාතේ බිහිවූ මේ ආර්‍ය්යන් තුමා අපිට හමුවෙන්න පුලුවන් ද

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว +1

      walawa anekota pera pin peda ooma aannako

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 ปีที่แล้ว

      @@SathyaAwabodhaya 🙏

    • @malaniwitharana9721
      @malaniwitharana9721 ปีที่แล้ว

      බුද්දොත් පාද ආර්‍යන් වහන්සේ ගේ යුටියුබ් නාලිකා වෙන් බන අහන්න මේ දර්මයම මිට වඩා පැහැදිලි ව දේශනා කරනවා බුද්දොත් පාද කියලා යුටියුබ් එකේ ටයිප් කරලා බලන්න

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  11 หลายเดือนก่อน +1

      darmaye dasana karana samin wahasegen sarwakaya darmaye awaboda karagaththanam a puggalaya thilin dakinna puluwan

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya  ปีที่แล้ว

    අංගුලිමාල දේව්දත්ත චරිත ඇසුරින් සිතතුල දේශය හටගන්නා ආකාරය
    th-cam.com/video/NUNoYfVcnWk/w-d-xo.html

  • @chandaniimbulana3304
    @chandaniimbulana3304 10 หลายเดือนก่อน

    කෙනෙක් අපිව රවටිටනවනමි කුමක්ද කලයුතේ

  • @lankaabeysooriya8154
    @lankaabeysooriya8154 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @suhanikarunarathna1603
    @suhanikarunarathna1603 8 หลายเดือนก่อน

    🙏

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya  ปีที่แล้ว

    අංගුලිමාල දේව්දත්ත චරිත ඇසුරින් සිතතුල දේශය හටගන්නා ආකාරය
    th-cam.com/video/NUNoYfVcnWk/w-d-xo.html

  • @samarakone157
    @samarakone157 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rasikakumari6636
    @rasikakumari6636 ปีที่แล้ว +2

    🙏🙏🙏