රහතන් වහන්සේ හඳුන ගන්නේ මෙහෙමයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2023
  • තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.#niwanmaga #darmaya#darmaya #niwanmaga

ความคิดเห็น • 78

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 22 วันที่ผ่านมา +1

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු.පරම පවිත්‍ර සද්ධර්මය අසන්නට ලැබුණා.කෙලෙස් හදුනා ගනිමින් අවබෝධය කරා ගමන් කරමි.

  • @wajirachandrasekara8921
    @wajirachandrasekara8921 ปีที่แล้ว +7

    සොයමින් සිට් දහම ලැබුනා සාදු සාදු සාදු

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +18

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

    • @KalagamasaranankaraSaranankara
      @KalagamasaranankaraSaranankara ปีที่แล้ว +2

      Sadu.sadu

    • @grankumara2101
      @grankumara2101 10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු නමස්කාරයම වේවා බොහොම පිං මේ ගාතාව පෙන්නුවට

  • @krishanimaheshikasamarasin4782
    @krishanimaheshikasamarasin4782 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏🙏

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff 10 หลายเดือนก่อน +3

    අපිත් පින් කර තිබෙනව මේ උතුම් දර්මය අසන්නට.උතුම් හිමියනි ඔබ වහන්සේට දීර්ගායුශ වේවා වන්දනා වේවා 🌼🌼🌻🌻🌷🌷🌸🌸🌹🌹💐💐🏵️🏵️

  • @buddhikasanath
    @buddhikasanath ปีที่แล้ว +5

    අනන්ත සංසාරයේ පටන් පැවත ආ සංසාර රිය ගමනෙන් මිදී නිදහස්වූ පැවැත්ම අත්හල අරිහත් උත්තමයින් අරිහත් ඵලයට පත්වූ උත්තමයින් අරිහතානන් වහත්සේලාට මාගේ නමස්කාරය වේවා.... සියළු සත්වයෝ අරිහත් ඵලයෙන් සුවපත් වේවා... අරිහතන් වහන්සේලා බෝ වේවා... අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ..... අරියානං අදස්සාමි... අරිය දම්මේ අකෝවිදෝ... (රිය - අරිය)

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +9

    ඔබවහන්සේ ට මාගෙ නමස්කාරය වේවා! බොහෝ දුරට තේ රුම් ගත්තා. තව කිහිප වතාවක් අසන විට ඉතාමත්ම හොදින් තේ රෙවි. අප දැනුවත් කලාට ඔබවහන්සේ ට පිංසිදූ වෙවා!

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 11 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @amarajayanthi8958
    @amarajayanthi8958 11 หลายเดือนก่อน +2

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 🌻🌻🌻

  • @dammikachandani771
    @dammikachandani771 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @Lakshanvishmantha94
    @Lakshanvishmantha94 ปีที่แล้ว +7

    අැත්තටම මේ වගේ ධර්මාවබෝධයක් මට මිට කලින් ලැබිලා නැහැ.මේ යන සසරේ තව අාත්ම භවයකට හේතු සාදා නොගන්නට,නිවන් සුව ලබා ගැනිමට මේ බණ ස්වල්පය මට මහත් රුකුලක්.මට ඒ ධර්මාවබෝධය ලබා දුන්නු ඔබ වහන්සේට,, මෙි කරගත්තා වු කුසලය අමා මහා නිවන් සුවය ලබා ගැනිමටම හේතු වේවා කියා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ඔබ වහන්සේට බුදු සරණයි..තුනුරුවන් ගේ පිහිටයි අාරක්ෂාවයි...සාධූ!සාධූ! සාධූ!

  • @jayanthiweththasingha2232
    @jayanthiweththasingha2232 11 หลายเดือนก่อน +1

    Sadu...sadu...sadu...

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 5 หลายเดือนก่อน

    උපන්,නූපන් සත්වයාට සසර ගමනේ තෙරක්,දකින්නට ධර්මය ප්‍රාශ්වාස වේවා...

  • @sanatharuwan5572
    @sanatharuwan5572 ปีที่แล้ว +4

    තෙරුවන් සාරණයි හාමුදුරුවනේ ඔබ වාහන්සෙට දිර්ඝයු වේවා සාදු සාදු සාදු

  • @HemaLatha-wl6mo
    @HemaLatha-wl6mo 11 หลายเดือนก่อน +2

    Sedu Sadu sadu 🙏🙏🙏 Aryan whansa apita sathiye awabodai Sadu sadu sadu

  • @nirmalagamage8999
    @nirmalagamage8999 หลายเดือนก่อน

    ගංගා ගලයි මිණි කැට දිය යට හංගා.සම්බුදු සසුන බැබලේවා...🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthithisera9610
    @samanthithisera9610 ปีที่แล้ว +4

    සාධූ! සාධූ ! පින්වත් ස්වාමීන් වහන්ස! යටිකුරුව තිබූ කලයක් උඩුකුරු කලාවගේ 🙏🙏🙏

  • @kumaiddalena4059
    @kumaiddalena4059 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණ්යි

  • @user-gz8tp6sn7e
    @user-gz8tp6sn7e ปีที่แล้ว +2

    Sadu sadu sadu hariyatama me kiyana de thetunanam eya nivanatama path vey.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 11 หลายเดือนก่อน +2

    🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniwitharana2902
    @sriyaniwitharana2902 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ දේශනාකල පරිදි මන් මගේ සිත පවත්තාගෙන යනවා..ඒ තුල පවතින නිදහස් බව අත්විඳි නවා..ලොකු හුදකලා බවක් මගෙ හිතට තේරෙන වා..

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว +1

      me aththan gen darmaye sarwanaye karapu laksayekata wada nihadaya senasille jeewath wanawa

  • @dliyanage1575
    @dliyanage1575 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු...🌻🌻🌻

  • @nirmalagamage8999
    @nirmalagamage8999 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏☀️🙏☀️🙏☀️🙏☀️🙏☀️🙏☀️🙏

  • @shiranidharmapala4226
    @shiranidharmapala4226 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @belshinadeeka2368
    @belshinadeeka2368 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙිවා🙏🙏🙏

  • @bonnymendis3592
    @bonnymendis3592 ปีที่แล้ว +5

    A great preaching....a clear explanation.worship and respect.❤

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 ปีที่แล้ว +2

    Oba wahanse ta namaskara wewa .....

  • @mudithanandana-fu5vs
    @mudithanandana-fu5vs 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏☸️🛐🙌🙏🙏🙏

  • @chandanipiyasinghe7779
    @chandanipiyasinghe7779 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏සාදු සාදු,සාදු 🙏🙏🙏නමස්කාර කරමි

  • @user-kv3zp4jc2c
    @user-kv3zp4jc2c 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ

  • @kusumpriyanthi8710
    @kusumpriyanthi8710 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @kumarigunawardana598
    @kumarigunawardana598 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m ปีที่แล้ว +2

    Theruwan saranay 🙏🙏🙏🙏🌺☸️

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා හරිම හරිම පැහැදිළි ලෙස අවබෝධ කර දුන්නාට ඔබවහන්සෙට පීන්සිදු වෙවා🙏🌸🙏🌸🙏🌸

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว

      obata pera pin tiyenawa athakota tharenawa

  • @nuwansameera8599
    @nuwansameera8599 ปีที่แล้ว +2

    ,🙏🙏🙏🙏🙏

  • @ameshravindra8254
    @ameshravindra8254 ปีที่แล้ว +3

    දැනුම ලබා දුන් නාට බොහොම ස්තුතිය !!!!!!!!!!!!!!!!!!

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว

      obathulin galapala balannako tharuwan saranaiy

  • @pabuwo6049
    @pabuwo6049 11 หลายเดือนก่อน +2

    සොයමින් සිටි දහම ලෙබුන .අවබෝධ කරගන්න උත්සාහ කරම්. සාඩු..සාඩු ..සාඩු ...

  • @ashokanandanee2758
    @ashokanandanee2758 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neranjanasahan5602
    @neranjanasahan5602 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu

  • @dhammikaweerasingha9894
    @dhammikaweerasingha9894 10 หลายเดือนก่อน

    🌺🙏Sadu 🌻🙏Sadu 🏵🙏Sadu

  • @samindadisanayaka
    @samindadisanayaka 10 หลายเดือนก่อน +1

    Dahama Asana nisa mage sitha niwna.

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m ปีที่แล้ว +1

    Bs ☸️☸️☸️🙏🙏🙏

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 ปีที่แล้ว +3

    හැදින ගනීමයී ඉන් පසු චන්ද රාගයෙන් බැදීමයී දෙකක්.චන්ද රාගයෙන් හෝ ද්වේශයෙන් ගැටීම දෙකක්..චන්දරාගයට හේතුව අවිද්‍යාව(සැප දුන්නායී )රූපයේ , සද්ද,ගන්ද,රස,ස්පර්ෂ තුල තිබුනායි යන සීතීම.සිත තුල හටගත් මනක් කල්පිතයයී නොදැනීම.අවිද්‍යාවට හේතුව,පඤ්ච නීවර්නයී,එයට හේතුව ත්‍රිවිද දුස්චරිතයී, ඉන්ද්‍රිය අසංවරයයී,ඉන්ද්‍රිය අසංවරයට හේතුව අසමුතියයී,එයට ගේතුව අයෝනිසෝ මනිසි කාරයී,එයට හේතුව,නොහැදිලියී,එයට හේතුව අසදම්ම ශ්‍රවනයී, එයට හේතුව අසත්පුරිස ඇසුරයී.
    බුදුන් පෙන්නා දුන් හේතු පල දර්මය නොදත් හිමිවරු විකාර දොඩවතී.
    අර්ත,දර්ම,නිරුක්‍රති පට්බාන නොමැතිව දර්ම දෙසිය නොහැක. මේ දේසනවලින් පැහැදිලිව පෙනේ.
    ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච් බලන්න.අනිත්‍ය නොවේ.
    "යම්පී ඉච්ජන්,නොලබති,තම්පි දුක්කන්." මේ දර්ම නියායයී.

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว +1

      darmaye thama thulin galapala balanna potha thiyena wachana kata padan karagana dahama dakinna beha sunitha sopaka oya aka magulakwath igana gana thiyenawada meewanapalane samin wahansege golayek wage wadivistha dena ganna chanel aka karana mata katha karanna 0719410184 0767568453

    • @nirmalagamage8999
      @nirmalagamage8999 หลายเดือนก่อน +1

      නමස්කාර වේවා ගරු ස්වාමීන්වහන්ස 🛐🛐🛐🛐🛐🛐🛐

  • @sumithsumith9427
    @sumithsumith9427 ปีที่แล้ว +2

    ධර්ම දේශනාවට සහබාගි වෙන්නේ කොහොමද උදවි කරන්න පින්සිද්දවෙයි

  • @user-es8lg3ee1u
    @user-es8lg3ee1u ปีที่แล้ว +1

    Sabu sabu sabu

  • @gaminiambanpola2873
    @gaminiambanpola2873 ปีที่แล้ว +1

    ත්‍රිපිටකයේ කියවෙන්නේ "අරහත්" ගුණයක් ගැන නේද

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว

      obathuma ahi adaas karanne kimathda sarala sinala basin darmaye kiyedimaiy viye yuthta

  • @buddhikasanath
    @buddhikasanath ปีที่แล้ว +1

    රහත් වචනය බුද්ධ භාෂිතයේ නෑ.... අරිහත් කියලනං තියනවා...... අරිහතන් වහන්සේලාත් ඉන්නවා... ඒ් සං සාර රිය ගමන අත්හල වීත රාගී වීත මෝහී උතුම් අරිය පටිපදාවේ හැසිරෙන අරිය ගුණයෙන් යුත් අරිය උත්නමයින්.... ඇයි ඉතිං රහත් රහත් කිය කියා අමුතු අළුත් වචනයක් භාවිත කරන්නේ.... සමනෝ ගෝතමෝ දම්මං දේසේති..... බුද්ධ වචනය හොදින් වැටහෙනවා... නිරුක්ති තියනවා....

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว

      oba ari rahath wachanaya budda basithaye nethi bawa oba mama dannawa samannye bauddayo kiyenna rahathan wahanse kiyela wacha noye wadath awabodiy

  • @chamindawimalasena8275
    @chamindawimalasena8275 7 หลายเดือนก่อน

    රහතුන් යනු සංකල්පීමය මනෝවිකාරකි , එයද සංස්කාර වී ගොඩනැගෙන අයුරු දැකීම නොකරනතාක් බුද්ධ වචනය කුමක්දැයි නොතේරී ඇත

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  7 หลายเดือนก่อน

      avijjawa thula bauthika wadiya dustigathawela balana obawage kenekuta rahath bawaye sankalpiy manovikarayeki aka darma dasanawak ahala oka awaboda kara ganna beha

  • @chamindawimalasena8275
    @chamindawimalasena8275 7 หลายเดือนก่อน

    රහත් බවද මන ආයතනයේ තවත් මනෝවිකාරක් විනා පවතින ස්භාවයක් නොවේ

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  7 หลายเดือนก่อน

      rahath bawaye thatyadi mana sanbanda neha sitha keles nethiwenne rahathan wahansekenek lassana malak dakinawa ayata dekimak vitharaiy pansalata avilla a gena hitha hitha in neha prathajana puggalayekuta a mala lassana gena hithanawa newatha newatha hithanawa wanasa akaiy atha arinna da neha purudu karala neha

    • @chamindawimalasena8275
      @chamindawimalasena8275 7 หลายเดือนก่อน

      @@SathyaAwabodhaya සියලූම දිඨ්ටීන්ගේ ප්‍රහාණය සම්මා දිඨ්ටිය නම් රහත් බව යනු තවත් දිඨ්ටියක් නොවන්නේ කුමන පදනමකින්දැයි පහදන්න , එයද නොහටගත් ස්භාවය තුලම පවතින සංස්කාරයක් හෙවත් තවත් එක් දිඨ්ටියක් පමණි , කොතෙක් තර්ක ඉදිරිපත් කලද රහතුන් යන සංකල්පීමය චිත්තසන්තානය රූපය තමතමන්ට සාපේක්ෂකව ගොඩ නැගී ඇති රූපයක් පමණි

    • @chamindawimalasena8275
      @chamindawimalasena8275 7 หลายเดือนก่อน

      මන ආයතනයට ගෝචර නොවන යමක් නොපවතී , අවබෝධයද ,ප්‍රත්‍යක්ෂයද තවත් එක් මනෝමූලිකවම ගොඩනැගෙන චිත්තසන්තාන රූපයක් පමණි , මනසේ මායාකාරී ස්භාවය අවබෝධ නොවන තාක් සහ තමා තුලින් මෙය මතුකර නොදකින තාක් රහතුන් යථාර්ථක් සේ විද්‍යාමානව පවතී , රහතුන් යන සංකල්පය ඔබ ඇසීමට පෙර ඔබට රහතුන් සිටියාද , රහත් ඵලය යන සංකල්පය ඇසුනු දා සිට එය යථාර්ථක් වූයේ කෙසේදැයි තමා තුලින්ම විමසන්න ,

  • @Lakshanvishmantha94
    @Lakshanvishmantha94 ปีที่แล้ว +2

    මේ ධර්ම දේශනාව කරන ස්වාමීන් වහන්සේ කවුද?දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ..ලොකු පිනක්..තව මේ ස්වාමීන් වහන්සේගෙන් ධර්මාවබෝධය ලබා ගන්න...

  • @senarathbandara2007
    @senarathbandara2007 ปีที่แล้ว +2

    සාදු..සාදු..සාදු.. !!!🙇🙇🙇🙇🙇🙇

  • @sagarikaundugoda7861
    @sagarikaundugoda7861 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dilshaweerawardhana3916
    @dilshaweerawardhana3916 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 ปีที่แล้ว +1

    🙏🙏🙏